Forever eke Face wash and creamsuth budget skin care routine ekakata godak match venava nanga. Though your contents also are useful and thanks for the informations ❤
Thank you soo much akki...❤I'm 14 years old now...🎉Then this is very important to me...😊මම ගොඩ කාලෙක ඉඳලා හොය හොය හිටිය video එකක්,අක්කි මම ඔයාගේ කලින් videosත් බැලුවා...🌸ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කි...😘ඔයාට ගොඩාක් පිං...✨️මටත් ඕනි ඔයා වගෙේ හොඳ,උගත්,ලස්සන,පිළිවෙලට ඉන්න ගැහැනු ළමයෙක් වෙන්න...🤗මමත් කවදහරි මේ විදිහට ම youtube channel එකක් කරනවාමයි...😋Good luck akki...🌹love you...😍
Ane mee video aka ahamben hambuneh mulima skin care routine akak ptn gnna gatte mn akka mee video ake kiyna facewash aka mn use kla first time ma loku wenasak theruna. Ane thnk u godaak❤ Thawath mee wage videos krnna.💜️
Nangi oyge videos mm balanwa..Kisima deyak hanganne netiwa oy hemdema kiyla denawa..❤❤ Mm use krnne naive herbs eke Lotus face wash eka..mt dena ganna oni ekath ekk himalaya eke oy kiw face cream eka use klata kmk nedd kiyala..pls reply
@@Devindhi thank you so much akki kiwwata . Oyage nam lokukama na ..harima hoda akka kenek. Samahara yt channel karana aya comment ekak dammata balanne wath na anii 🤗🤗🤗💗💗
@@oshadhikawya541 chandanalepa herbal cream eka nam man dna aurudu 6k withara kalin use kara eka digata aurudu 3km. Pimple ekak awama eke mark eka hari ikmnt nathi wenawa. Skin ekath gold colour wenawa. Eth dan ena cream ek nam echchara effective na wage kiyl mata hithuna. Dan a cream eka oily wadi a nisa man use karana eka nathara kara.
First like and first comment eka😊❤ ගොඩක් වටිනවා අක්කි දාන විඩීයො ❤අදත් ලස්සනයි
Thank You So Much නංගා ... ❤️
Akke can you recommend any product or natural remedy for darkness around neck.
Please 🥺
Beautiful video good lock..
Thank You So Much ... ❤️😊
AKKE Auŕdù 14 kenekut glapena hod milath adu sun crem ekek kiynko plz
Scl yana kale idala danna kenekugen mehema උපදෙස් labeddi කිසිම bayak nathuwa try karanna පුළුවන් ❤ thank you so much akkiyoo ❤❤
මාව අඳුරනවද ?
Himalaya neem face wash ekai
Janet eke strawberry lip balm ekai mn dan masa dekk withr idan use krnw
aththtm ewa godak hodai ❤
❤️😊
Gdk hoda akka kenek oya.. hemadema kiya denawa.oya thawa thawath lassana wenna kiyla man parthana karanawa.. budu saranai akki..❤
Thank You So Much නංගා ... 😊❤️
when i watch your videos I feel very comfortable.
Sending Hugs ... 🤗❤️
Akki prevence brand eke products gna video ekk gennko
Sure නංගා ...
Thank you soo mutch akkee ලෝබ නැතුව හැමදෙයක්ම කියලා දෙනවාට අක්කා හැම ආත්මෙකම ලස්සන වෙන්න ඔනී ගොඩාක් පින් අක්කේ ❤🥺
අනේ ... ❤️🥺
Akke sun silk eke conditioner eka kiyada
Ake oy toner eka awurudu 14 kenekut hodid
Man illapu vedio ekak low budjet skin care routin eka..Thanks dr ...♥️🙌Q & A ekakuth genna issrahata
ඔව් ඔයා තමයි Request කරේ. අනිවාර්යයෙන්ම ගේනවා QnA එකක් ... ❤️😊
Akki oili skin ekkt hod toner ekk kiynnko😢😊
Forever eke Face wash and creamsuth budget skin care routine ekakata godak match venava nanga. Though your contents also are useful and thanks for the informations ❤
Thanks for the information akki. මම Forever face wash try කරලා නැහැ ... ❤️😊
Ooooo mmth use krnne forever products...
Used for years and always have the trust on their equal quality through years nanga❤
අක්කා කන්නාඩි දාලා හිනා වෙලා හිටියා ම හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ Thank You නංගා ... ❤️
Akki mge face ek poddk wath damaged nh. himalaya face cream ek hondaid. E cream eken mokuth haniyk wenne ne ned
Thank you akke oya ge videos hrima lassanai irida wenakn inne iwasilak nathuwa blnn etharam lassanai e wage oyth godak lassani ❤😊
Thank You So Much නංගා ... ❤️😊
I started using Vaseline's new bright body lotion and Janet's Strawberry lip balm i truly love it ❤
I am too in love with both products as they give amazing results ... 😊❤️
Akki mn awurudu 4 withara ek digata vasline pawichchi kara dan pawichchi karann bani mt kasal palu danawa . Hoda body lotion ekk kiynnko
Velvet
St Ives
Nivea
Affordable sunscreen ganath video ekak krnnko
අනිවාර්යයෙන්ම කරන්නම්. මේ දවස් වල ඒ ගැන හොයන ගමන් ඉන්නේ ... 😊❤️
Sunscreen ganna oni face cream ekt passeda kalinda
Chemical Sunscreen එකක් නම් Face Cream එකට කලින්. Physical Sunscreen එකක් නම් Face Cream එකට පස්සේ ... ❤️
Mn hoy hoy hitpu vidiye channel ekk thnnk you so much akki❤
❤️😊
Akki face wash pavichchi karanewanan. Saban mune gane Ake hodaide
සබන් මූණට පාවිච්චි කරන්න් එපා. Medicated Soap එකක් නම් කමක් නෑ. නැතිව සාමාන්‍ය සබන් මූණ සෝදන්න පාවිච්චි කරන්න එපා ...
Himalaya neem face wash & face cream is best.❤❤❤
Yup ... ❤️😊
ඒ ක්‍රිම් එකට කුරුලෑ එන්නැද්ද oily skin එකක්ට කමක් නැද්ද කියන්නකො 😢❤
@@Vishuu229Eke oily skin ekata galapena ekk ganna dr
Oil skin akakata awlak naa....❤❤
I brought himalaya neem for oily skin & it broke me out. Please don’t buy it
Keep it up girl❤ very calming and important video 🤗
Thank You So Much ... ❤️😊
Thanks a lot akkiii ❤ oyage contents apita godak watinawa ❤
❤️😊
Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️
❤️😊
Akke vasline valatj sunscreen thiyeyida
ඔව් නංගා තියනවා ...
Akki suncream ganne face cream ek gawata passed?
නංගා Chemical Sunscreen එකක් නම් Face Cream වලට කලින් ගාන්න ඕනී. Physical Sunscreen නම් Face Cream එකට පස්සේ ගාන්න ඕනී ... ❤️
@@Devindhi thanku akki ❤️
Thank you akka ❤❤
❤️😊
Thank you dear ❤
❤️
ඔයාලට හොඳ hair oil එකක් හොයනව නම් අැත්තටම Shello vit.E hair treatment oil එක ගොඩක් හොඳයි. මට මාසයක් විතර යද්දි result ලැබුනා. ඒවගේම Emami 7 oils in one එකත් low budget වගේම හොඳ results මට දුන්න hair oils.මට හිස්සොරිවලට හරි ගියපු එකම shampo එක තමයි Herbal Blooms එකේ shampo එකයි conditioner එකයි. මට මේ අක්කි කියපු ඒව අැත්තටම හරි ගියේ නැහැ. කවුරුහරි මම වගේ තවත් කෙනෙක්ට damge hair එකක් හරි ගස්සගන්න මම හිතනව මේක උදව් වෙයි කියල. කොහොම වුනත් Thank you අක්කේ. මේ video එක මග හැරිල තිබුනෙ. ❤❤❤❤❤❤
❤️❤️
ඇත්තටම shello eke vit E hair oil එක මං යූස් කරනවා ඒක ගොඩක් හොදය් කෝනඩෙ යන එක ගොඩක් අඩු උනා මගෙ💗
@@Shashimadushika-zj4eh 🙂❤
මට oil එකේ price කියන්නකො අක්කෙ
Shallo vit. E - Rs.350
Akke himalaya eke tan removal orange face wash ek hodaida kiynnkoo...please
හොඳයි නංගා ...
Akke mata wayasa 17 jovees eke cucumber toner eka use karata kamak nadda
කමක් නෑ නංගා ... ❤️
@@Devindhi Ekata face eka dark wenne na neda 🥺
Oya nm akki marama hodai uthsahawantha akkiyek ❤
❤️😊
Thank you soo much akki...❤I'm 14 years old now...🎉Then this is very important to me...😊මම ගොඩ කාලෙක ඉඳලා හොය හොය හිටිය video එකක්,අක්කි මම ඔයාගේ කලින් videosත් බැලුවා...🌸ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කි...😘ඔයාට ගොඩාක් පිං...✨️මටත් ඕනි ඔයා වගෙේ හොඳ,උගත්,ලස්සන,පිළිවෙලට ඉන්න ගැහැනු ළමයෙක් වෙන්න...🤗මමත් කවදහරි මේ විදිහට ම youtube channel එකක් කරනවාමයි...😋Good luck akki...🌹love you...😍
Thank You So Much නංගා. ඔව් ඔයාට පුළුවන් ඒක කරන්න. අනිවාර්යයෙන්ම Channel එක කරන්න ... ❤️😊
Akki kettu venna tips ❤
Video එකක් ගේන්නම් නංගා ... ❤️
Ane ou ekak gennako
Akki threading kalama mune ena gedi adu karaganna mokuth nedda
නංගා Threading කරපු ගමන් අයිස් කියුබ් තියන්න. ඊට පස්සේ ටෝනර් එකක් ඇප්ලයි කරන්න. Aloe Gel එකක් ඊළඟට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි ...
Akki combination skin ekakata hoda crem tikak kiyannako
th-cam.com/users/shortsxouXCAB6ocA?feature=share මේ Video එක බලන්න නංගා. ඔයාගේ Comment එකටමයි මම මේ Video එක හැදුවේ ... ❤️😊
Ane thanks akki 😘
Akke oya konde badina widehath vedio ehakdi kiyala dennko ane plzz❤
නංගා Hair Care Video එකේදි මම ඒක දැම්මා. ආයේ Short එකක් කරන්නම් මම ... ❤️
@@Devindhi ane hri akke mn lgdi oyge vedio blnna gaththe e nisa e vedio eka dekke ne
Thank you 🌻🌻🌻
❤️😊
ගොඩක් වැදගත් අක්කා . thank you 😊
❤️😊
Q & A vlog ehekuth genna nangi❤.Oyage videos harima lassanai godak adarshamath.Godak asawen api oyage channel eka balanne nangi.
Thank You So Much Akki. අනිවාර්යයෙන්ම QnA එක ඉක්මනට ගේන්නම් ... ❤️
Low budget all skin type face moisturizer kokadhe hondhai 😊 ???
Himalaya
Vivya
ලොවීනා 😍😍 one of my favorite
❤️😊
Thank you akkiyo❤❤❤❤
❤️😊
Ane mee video aka ahamben hambuneh mulima skin care routine akak ptn gnna gatte mn akka mee video ake kiyna facewash aka mn use kla first time ma loku wenasak theruna. Ane thnk u godaak❤ Thawath mee wage videos krnna.💜️
අනිවාර්යයෙන්ම තව වීඩියෝ කරන්නම් ... ❤️😊
Low bajat ekata ganna puluwan sun cream kiyanna ko
මට තවම හොඳ එකක් සෙට් උනේ නෑ Low Budget එකට සෙට් වෙන. ඒ ගැන හොයන ගමන් ඉන්නේ. ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම් ...
Thank you akki
Herbline eke sun cream eka hodai
Viana face wash hodaid akke
හොඳයි නංගා ...
Cetaphil oily skin clensar eka best..mt nam godak hoda result thiynwa 💐
❤️😊
Oya us karanne indin ekada himalaya eke dr
නෑ මේක නම් Sri Lankan එකක් ... ❤️
Akke janat eke face cream ekak kiyannako hoda nomal skin ekakata
Janet Fair and Natural ...❤️
Nature secret peppermint face wash eka godakma hondaii pimples, nalale ena bibili walata. Mt hambuna hondama face wash eka✨ 380/= gana. Mt best results thiynw 😇💗
Thanks for sharing about that product. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි ... ❤️
Akki i like you natural cute look 🥰 Thank you for the video..
Thank You So Much Nanga ... ❤️
Himalaya cream eka 14. Wage lamykuta use krana pulwanda
ඔව් පුළුවන් ... ❤️😊
Cucumber toner eka normal skin ekak thiyena ayata awulak naneda
Akki toner eka use karata passe directly sunscreen eka use karoth kamak nadha??
කමක් නෑ නංගා ... ❤️
Akki mamath janet eke strawberry lip balm eka use karanawa eka best❤
❤️😊
Akkida nangida dnne na..godak watinawa oyage videos❤🥰
Thank You So Much. මට වයස 24 යි ... ❤️😊
@@DevindhiAneee...matath 24😁ehenam dvindi kiyalama kiynnmko🥰
Thank you akki. මාත් himalaya face wash use karanne ඒක ගොඩක් හොදයි . 👍♥️අනෙ මගේ කොන්ඩේ හොඳටම යනවා අක්කි hair care genath hoda video ekk genna please ❤
නංගා දැනටමත් මම Hair Care ගැන වීඩියෝ කිහිපයක්ම දාලා තියනවා. ඒවා ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ... 😊❤️
Himalaya eka kohenda gnne kiynnko
Akki e athata gaththa cetaphil cleanser eka gentle cleanser ekada , oily skin cleanser ekada
Gentle Skin Cleanser for Dry Skin නංගා ...
@@Devindhi akki ethakota eke thiyeda gentle skin for oily skin cleanser ekak
ලොවීනා සුපිරි කතන්දරයක් නේ😊
මාත් දෙපාරක් කියවලා තියේ❤❤
ඔව් ඒක සුපිරි ... ❤️
@@Devindhi 😃
Akke man kellek unath thama baby cream witharai ganne😊godak creem nisa skin cancers enawa ❤
ඔව් ගොඩක් නිෂ්පාදන වල අහිතකර අමුද්‍රව්‍ය තියනවා. ඒ නිසා අපි Products ගද්දි නිතරම Ingredient List එක ගැන සැලකිලිමත් වෙන්න ඕනී ... ❤️
Akki oy oriflame eke coconut oil ek gnne kohend ane details kynnko
එයාලගේ website එකෙන් ගත්තේ නංගා ...
@@Devindhithnk you akki
Akki mm use krnn lagadi gththa himalaya eke kesar face cream eka.eka made in singapore eka hodaida akki originalda eka
Himalaya Company එකක් Singapore වලත් තියනවා නංගා. ඒ නිසා බය වෙන්න එපා ...
Akke teenager kenekta janet eka eye serum eka hodai da
හොඳයි නංගා ... ❤️
Akke API ekama skin care products apita hoda prathipala denawanm eka digata pawichchi karata awlak naneda
නෑ ඒක ප්‍රශ්නයක් නැහැ ... ❤️
Nangi oyge videos mm balanwa..Kisima deyak hanganne netiwa oy hemdema kiyla denawa..❤❤
Mm use krnne naive herbs eke Lotus face wash eka..mt dena ganna oni ekath ekk himalaya eke oy kiw face cream eka use klata kmk nedd kiyala..pls reply
Thank You So Much නංගා. ඔව් ඒ දෙක පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ ...
Thankyou...🩷
❤️🤗
Akkage videos lassanai wagema godak wadagath❤
Thank You So Much නංගා ... ❤️
Akki kumarika eke mee pani hana shampoo eka hodaidd
නංගා මට නම් ඒ Brand එකේ Shampoo හරි ගියේ නැහැ ...
Pigmentation pimple marks walata hoda product ekak kiynnko nangi.the ordinary nathuwa
අක්කි Tretin A use කරන්න පුළුවන් ...
Ai dr the ordinary epa kiuway..eka hoda nadda?
Akki mata awurudu 17 oily skin ekak thiynne dr.rashel vitamin c serum eka use karata kamak nadda
Lovina 😍 harima lassanayi
ඔව් ... ❤️😊
Sister can't we use a face moisturizer instead of face cream
Of cause you can ... ❤️
Thank you 😊😊
Akki 4ever brand eke suncream eka hodaid
නංගා මම ඒක Use කරලා නැති නිසා හරි Review එකක් දෙන්න බෑ ... ❤️
Oww mn use krnw pimples ehem enneth nh ekata 😊
Akke, ada vedeo eka godak lassanai ♥. Elaga vedeo eka mokadda akke ? 🥰ada idan balan innawa elaga vedeo eka enakam 😊
Next Video එක Few Days in My Life + Body Care Routine Vlog එකක් වෙයි නංගා ... ❤️
Adath niyamai akki❤ Akki dry skin ekta hoda moisturizing bodycream ekk kiynnko
Thank You So Much නංගා. St Ives Avocado | Nivea Original | Palmers Fade Milk | Vaseline Intensive Repair
Akke ice kata dapu wathuren muna heduwath pimples ena eka adu wenawada?
Ice Cube වලට නම් Pores වල Size එක Minimize වෙනවා. ඒකෙන් පිම්පල්ස් එන එක අඩු වෙන්න බලනවා ...
@@Devindhi Thank you akke
එතකොට අක්කෙ ඒක කරන්න ඕනෙ order එක මොකද්ද? ඒ කියන්නේ අපි face wash, toner කරන්න පස්සෙ ද? ඒක කරාට පස්සෙ මොනවද කරන්න ඕනෙ ?
Akki nawa yowun wiya kattiyata skin care products dennako
මේ Video එකේ තියෙන ප්‍රඩක්ට්ස් Teenagers ලට ගැලපෙන ඒවා නංගා ... ❤️
Hari akki
Akki himalaya face cream eka hodayi da kiyanna puluwanda. Ekata skin eka glow wenawada
ඔව් නංගා ඒක මට නම් හොඳයි ...
@@Devindhi thank you so much akki kiwwata . Oyage nam lokukama na ..harima hoda akka kenek. Samahara yt channel karana aya comment ekak dammata balanne wath na anii 🤗🤗🤗💗💗
@@wasanapreethi1338 ❤️😊
Wow
❤️😊
akke oy koheda dambulle
මම කණ්ඩලම පාරේ නංගා ...
Sissy sanoda products hondai da???
හොඳයි ... ❤️😊
Thank you akki ❤.
❤️😊
Thank you sudu.❤🎉
❤️😊
අක්කි vedio එක දානකන් ආසාවෙන් බලන් හිටියෙ 😊❤ මොකද මන් පාවිච්චි කරන face crean eka wash wash eka lip balm එක තුනම මන් use කරනව අක්කි කිව්ව අනිත් ඒවටත් මන් යන්න බලනව මොකද ඇත්තටම අතේ තියන ගානට ඒව ගැලපෙන නිසා තැන්කිව් අක්කි මේ vedio එකට ආදරෙයි ගොඩක් ❤❤❤
❤️😊
Akke ilagata combination skin eka gena one 😢
Sure නංගා මම ඒ ගැනත් Video එකක් ගේන්නම් ... ❤️
Akke nature' s secret eke carrot face wash eka hodaida ?
ඔව් නංගා ...
Shampoo wlt nm sunsilk wlt wda bellose ek hodk hodai...Cream tikai lip balm ekai wenuwt soothing grl ekk pawichchi krnw nm thwth slli ithuru krgann puluwn
Bellose Products මම Try කරලා නැහැ. Thanks for the information ...
Soothing gel කියන්නෙ මොනාද
Akki bumpy skin ekk tyena kenkta mondha hoda products cetaphil nathuwa
CeraVe Sa Lotion And Cleanser
Cosrx Products
Neutrogena Salicylic Acid Cleanser
Neutrogena Stubborn Texture Cleanser
Vitamin C තියෙන Serum හොඳයි Bumpy Skin එකට.
Akke teenage kenekta oily skin ekata use karanna hoda skin care products tikak kiyannako
මේ ප්‍රඩක්ට්ස් ටික ඔක්කොම හොඳයි නංගා ...
@@Devindhi Oily skin ekata hodaida akke
Akke dry skin ekakata hoda body wash ekak kiynnako
Velvet
Nature Secrets Aloe Vera
Lux
චන්දනාලේප එකෙ sandlewood face wash power එකත් ගොඩක් හොදයි oily skin type එකට,ඒකත් ලොකු ගානක් වෙන්නැ 500ද කොහෙද ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන් power එකක් නිසා (කාටහරි ප්‍රයෝජනවත් වෙයි නෙ කියලා හිතලා දැම්මෙ )😊❤❤
Ou eka godak hodai
Thank You So Much for Sharing Your Experience. ඇත්තටම ඒක වැදගත් වෙයි කාට හරි ... ❤️
Eke face cream ekak thiyenne eka kohomada
@@oshadhikawya541 chandanalepa herbal cream eka nam man dna aurudu 6k withara kalin use kara eka digata aurudu 3km. Pimple ekak awama eke mark eka hari ikmnt nathi wenawa. Skin ekath gold colour wenawa. Eth dan ena cream ek nam echchara effective na wage kiyl mata hithuna. Dan a cream eka oily wadi a nisa man use karana eka nathara kara.
Ow eka hodai
Akki oya dambulle kenekda.ara oya giya para tikaka hurui,kargils eke idan
ඔව් නංගා ... ❤️😊
😘
Ane akki shampoo brush ekak ganna oni ape paththe ne na😢😢
නංගා Daraz එකෙන් ගන්න පුළුවන් ...
@@Devindhi ane akki e app eka ne na
Himalaya cream eka oily skin walata ok da
Ok ... ❤️
Ane nago dark spots walata hoda products dennako low budget ekata❤
Sure අක්කා ... ❤️😊
Akke teenage skin ekakta rose water thiyena hoda toner ekk kiynnkoo
Jovees Rose Toner ...
@@Devindhi thank u darling😊