ආ ෂරි ෂරි. වැඩේ පත්තු වෙලා 😁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ITN බලන්න.
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Hithuwakkari
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2022 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 200

  • @ashaniahansa7884
    @ashaniahansa7884 2 ปีที่แล้ว +177

    දෙමව්පියො ඔහොම හිතන පතනකොට..සමහර තැන්වලදි දරුවො මාරම අසරණ වෙනව 😢

    • @Anu-rl5zh
      @Anu-rl5zh 2 ปีที่แล้ว

      Saththakinma

    • @funnyguy2424
      @funnyguy2424 2 ปีที่แล้ว

      Yes.i think not properly situation as perants

  • @picaros112
    @picaros112 2 ปีที่แล้ว +241

    මරුම part එක මෙව්වා වල comment කියවන එක 🤣🤣🤣🤣

    • @Gray_Wolf_MJ
      @Gray_Wolf_MJ 2 ปีที่แล้ว +4

      අපෙන් එකෙකි එ මිනිසා 😂

    • @rohinisenevirathna5256
      @rohinisenevirathna5256 2 ปีที่แล้ว

      Ayyo ewar karanna epa.. asawenma balan kathwa..

    • @sanfernando9
      @sanfernando9 2 ปีที่แล้ว +8

      කියලා වැඩක් නෑ මේ වගේ උන් එක්ක ලංකාව මෙහෙම තියෙන එක ගැන වෙලාවකට පුදුම හිතෙනවා බං

    • @ashii7741
      @ashii7741 2 ปีที่แล้ว +1

      Ann eki..🥲😂

    • @kumudunammuniarachchi4770
      @kumudunammuniarachchi4770 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @levindulasith5954
    @levindulasith5954 2 ปีที่แล้ว +219

    වරු ගනන් මාස ගනන් කොටස් 1000ක් 2000ක් අදිනවට මේම ඉවර කරන එක හොදයි මම නම් කියන්නේ... කතාවත් ලස්සනයි... එපා වෙන්නෙත් නෑ 😍😍😍

    • @lassanaibspatiyosudu2295
      @lassanaibspatiyosudu2295 2 ปีที่แล้ว +3

      Aniwaren

    • @nimeshasandu5016
      @nimeshasandu5016 2 ปีที่แล้ว +2

      Ow aththa

    • @kavii5494
      @kavii5494 2 ปีที่แล้ว +2

      Oww

    • @chamodhirushan6641
      @chamodhirushan6641 2 ปีที่แล้ว +1

      Aparade ubt adyakshaka wenn thibune

    • @Loner-vf3km
      @Loner-vf3km 2 ปีที่แล้ว +1

      අන්තිමට ධනාට වෙඩිපාරක්ද දන්නෙ නෑ උරුම. 😣😭😭😭

  • @Yash50-d8o
    @Yash50-d8o 2 ปีที่แล้ว +20

    මොකක් උනත් itv එකේ කතා වල අමුතු ලස්සනක් තියෙනවා 😍😍😍

  • @thisariangela4154
    @thisariangela4154 2 ปีที่แล้ว +39

    දෙමව්පියෝ ඔච්චර හිතුවක්කාර වෙන්න හොද නෑ .එහෙම උනහම ලමයි හොරෙන් හරි කරනවා..අත්දැකීමෙන් කියන්නේ...😓😓😓😓

  • @rashmi220
    @rashmi220 2 ปีที่แล้ว +82

    මේක ඉවර කරලා තවත් මහේෂ් අයියගේ ලස්සන කතාවක්‌ දාන්න...... 🙏🙏🙏

  • @caspervlogs3516
    @caspervlogs3516 2 ปีที่แล้ว +83

    අඩ්ඩෙහ්... මේක ඉවර කරන්න එපා යකුනේ.. මෙච්චර ලස්සන කතාවක්.. එහෙම කරන්න එපා බං.. ❤️❤️❤️ ආදරෙයි කෲ එකටම..

    • @dhanukadinujaya2393
      @dhanukadinujaya2393 2 ปีที่แล้ว +11

      Ubla iwr klath baino
      Adan giyath baino 😄

    • @Shenu773
      @Shenu773 2 ปีที่แล้ว +5

      ​@@dhanukadinujaya2393 ඒකනන් ඇත්ත.

    • @caspervlogs3516
      @caspervlogs3516 2 ปีที่แล้ว +2

      @@dhanukadinujaya2393 😂😂😂 කතාව ලස්සනයි බ්‍රො.. ඒකනේ

    • @caspervlogs3516
      @caspervlogs3516 2 ปีที่แล้ว

      @@dhanukadinujaya2393
      සිරාවටම පට්ටම කතාවක් බං.. ඒකනේ අවුල

  • @sanduniimeshika5656
    @sanduniimeshika5656 2 ปีที่แล้ว +19

    කතාවක් එපා නොවී හිතේ තියෙන්නෙ නියම කාලෙට ඉවර උනාම ඇදගන යන්න යන්න වෙන්නෙ එපා වෙන එක ❤

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +109

    සතුට රන්මිනිගේ😀😀😀👌👌💃💃❤❤

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +51

    ඕනවට වඩා දරුවන්ට නීති දාන්න හොද නෑ...එයාලට එතකොට දෙමව්පියෝ පේන්නේ හතුරෝ වගේ.කවුරු නැතත් තමන්ගේ දෙමව්පියො තමන් ලග ඉන්න බව තේරුම් යන විදියට ආදරේ දෙන්න ඕනා.මං කොල්ලෙක් එක්ක යාලු වුනා කියලා මගේ තාත්තා මට සැලකුවේ හරියට ලෝකේ තියෙන නරකම වැරැද්ද කරපු එකී විදියටයි.එයාගේ බලාපොරොත්තු නැති කලා කියලා මගෙන් පලි ගත්තා.හරිම නරක විදියට මට කතා කලේ..මාව අයින් කලා.මමත් ඒ වැරැද්දම දිගටම කලා.අන්තිමට මං විනාස වුනා.නැත්තටම නැති වුනා....මගෙ අම්මයි මාව බාරගත්ත මාමයි නැන්දයි තුන් දෙනා නොවෙන්න මං මේ වෙද්දි මැරිලා...එයාලට බුදු බව ලැබෙන්න ඕන..එයාලට පින් සිද්ද වෙන්න මං අද ලස්සනට ජීවත් වෙනවා....

    • @seena157
      @seena157 2 ปีที่แล้ว +1

      🔥👏

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +1

      🥺❤️💙😌

    • @damayanthidissanayaka4687
      @damayanthidissanayaka4687 2 ปีที่แล้ว +6

      ඔව් ඒක ඇත්ත මටත් එහෙමයි කියන්න දුකයි කවදාවත් හොදින් කතා කරලා නෑ😢ඒත් කොහොමහරි හිත හදන් ඉන්නවා අම්මා නිසා නැත්තන් මේ වෙද්දි ගෙදරින් ගිහින් හොයන්නවත් බෑ මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා ඒ තරම් කලකිරිලා ඉන්නේ ගෙදර😒😢

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +1

      @@damayanthidissanayaka4687 duk wenn ep shooo🥺🥺💙

    • @සිතුවිලි-ඥ5ඪ
      @සිතුවිලි-ඥ5ඪ 2 ปีที่แล้ว +4

      Sathutu wenna.mata nm ammath nethi una mawa therum gnna.adatath e denna nisa mn dukin.duwekuta ammek kiynne lokayak unata mage amma kwadawath mata lan une ne.ada matath duwek innawa.thama 2 1/2i.eth mn danna hithala tiyenne eyage jiwithe hodala yaluwa wenna.mata una de eyata nm wenna denne ne.

  • @hasanyasandasi768
    @hasanyasandasi768 2 ปีที่แล้ว +61

    ඒ තාත්තා ගේ මල විකාර...😌🥺

  • @sachinthapradeep2781
    @sachinthapradeep2781 2 ปีที่แล้ว +17

    මේක ඉවර කරන්න එපා ලස්සන කතාවක් මේක..

  • @soniarodrigo6160
    @soniarodrigo6160 2 ปีที่แล้ว +33

    Lovely story. what really happens in families. Very good acting. Hate to see it finishing

  • @harshi9403
    @harshi9403 2 ปีที่แล้ว +5

    අනේ කතාව බලන්න පටන් ගත්ත විතරයි ඉවර කරන්න හදනව.මොකද්ද අප්ප.මං බලන්නෙ 110 ඉදන්.ආයෙ මුල ඉදන් බලනව .😍😍😍😍😍😍😍

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 ปีที่แล้ว +46

    මෙ වගෙ කැපවිමෙන් තරැන අය රැකියාවලට යන එක ගැන ඇත්තටම සතුටුයි 😁

  • @muthumuthu8731
    @muthumuthu8731 2 ปีที่แล้ว +14

    Sriyantha mandis oyage acting nam kiyala wedak na supiri

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +31

    පව් රන්ම්ණි ❤️

  • @presidentstyle5888
    @presidentstyle5888 2 ปีที่แล้ว +9

    ආසාවෙන් බලපු එකම ටෙලිනාට්‍ය... එකත් මුන් ඉවරකරනවා...

  • @naturelover8739
    @naturelover8739 2 ปีที่แล้ว +22

    අනේ ඇතියාන්තන්❤️

  • @NodutuAdaviya
    @NodutuAdaviya 2 ปีที่แล้ว +4

    අයියො මේක ඉවර කරන්න එපා අයියො.. මං මැරෙනව මේක ඉවර කරන්න එපා අයියො. මට පිස්සු අයියො.

    • @nalakasilvan1073
      @nalakasilvan1073 2 ปีที่แล้ว +1

      මහින්ද කහඳගම ගේ දෙබස්

  • @omalshabandara8439
    @omalshabandara8439 2 ปีที่แล้ว +73

    අම්මෝ ඇති යාන්තන් කැමති උනා.රන්මිනිට වරදින්නේ නැ.දනා හොදයි නේ 😍😍😍😍😍

  • @indunilpriyankara4933
    @indunilpriyankara4933 ปีที่แล้ว +1

    මේකේ කොටස් ටික අයින් කරලා ද, බල බල හිටියෙ දැන් නෑ නේ දන්න කෙනෙක් කියනවද හොයා ගන්නෙ කොහොමද කියලා 😥

  • @genevieveanandappa20
    @genevieveanandappa20 2 ปีที่แล้ว +6

    the best teledrama I have ever watched

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 ปีที่แล้ว +5

    Last episode එක trending ගෙනත් දෙමුත🙃ITN🇱🇰❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว

    ලස්සන කතාවක් කියන්න වචන නෑ මරු සුබ පැතුම් හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත්

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 2 ปีที่แล้ว +4

    දෙමාපියන් නිතරම තම ආධිපත්‍ය පතුරවන්නේ නැතිව දරුවන්ගේ පැත්තෙනුත් හිතලා වැඩ කලොත් මේවගේ තත්වයක් එන්නේ නෑ.....

  • @inokasenarathne4534
    @inokasenarathne4534 2 ปีที่แล้ว +42

    ela ela

  • @nimashanethmini4328
    @nimashanethmini4328 2 ปีที่แล้ว +8

    අනේ ඔව් ඉක්මනට ඉවර කරන්න එපා ......😔මේක විතරයි තිබ්බේ හිත හැදෙන්න .....

  • @kamladwer
    @kamladwer 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බලන්නෙ දනාවයි හිතුවක්කාරියිනම් වෙන් කරන්න එපා එහෙම උනොත් කතාව බලල වැඩකුත් නෑ

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +121

    අනෙ මල විකාර. මට නම් ගොඩක් සතුටුයි මගෙ අම්මයි තාත්තයි ඔහොම නෑ

  • @chaneruherath5589
    @chaneruherath5589 2 ปีที่แล้ว +11

    ❤️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +46

    රන්මිනි ධනා එකතු වෙින්න ඔිනි ඒ දෙන්න හිත්වලින් ආදරෙ කරනවා

  • @dilikapiyadarshani6915
    @dilikapiyadarshani6915 2 ปีที่แล้ว +12

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chamarasadaruwan8419
    @chamarasadaruwan8419 2 ปีที่แล้ว +2

    අපි මේ කතාව ට ගොඩක් ආදරේයි.මේ කතාවෙ දෙවනි කොටසක් හදන්න බැරි ද?

  • @amithprasanga1472
    @amithprasanga1472 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි 🌹.. කොටස් 135 ❤️ ඇබ්බැහි වේලා හිටියේ super

  • @irushibhagya5493
    @irushibhagya5493 2 ปีที่แล้ว +17

    ❤️❤️❤️

  • @අරගලසමන්
    @අරගලසමන් 2 ปีที่แล้ว +1

    Lovely end for we are waiting ...

  • @kavindals
    @kavindals 2 ปีที่แล้ว +10

    lamainta nidahasa thiyenna ona hari de karanna. kudu karala haduwama jeevithema iwarai.

  • @Kzcinema
    @Kzcinema 2 ปีที่แล้ว +96

    ඇයි මේක අවසන් කරලා අපිට දුක් දෙන්නෙ 😳

    • @upaliraigama5005
      @upaliraigama5005 2 ปีที่แล้ว +15

      වහනම් බොන්න එපා

    • @rdilshan279
      @rdilshan279 2 ปีที่แล้ว +2

      Itn ekata salli na kathawata gewanna.

    • @chandimasubodani5773
      @chandimasubodani5773 2 ปีที่แล้ว +4

      කතාව ඔහොම තමා ඉවර වෙන්නෙ. කොහොමත් ඕක ඉවර වෙන්නෙ ඔය විදිහට. බලන්න කො kadhalum kadandu pogum කියලා you tube search karala. Film ekk ei ඔය කතාව තියන.

    • @santhushyaabekoon2158
      @santhushyaabekoon2158 2 ปีที่แล้ว +8

      ඔහොම තමයි බන් කතාවක් ඉවර කරන්ඩ ඔන්නෙ පේනවනේ දැන් දෙවෙනි ඉනිමට එහෙම වෙලා තියෙන දේ 🤣 මිනිස්සු කැමතියි කියලනෙ කතාව දිග්ගැස්සුවේ 🤟

    • @dahamtharidu3038
      @dahamtharidu3038 2 ปีที่แล้ว

      Oyat dukid ane oyt hmom awilla hukai A😂😂🤣

  • @subadrasubasinghe3316
    @subadrasubasinghe3316 2 ปีที่แล้ว +1

    ආසම ආසම කතාව

  • @ganeshakumari5314
    @ganeshakumari5314 2 ปีที่แล้ว

    ලස්සනයි කතව තවත් ඒ වගේ එකක්...👍👍

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 ปีที่แล้ว +18

    අදද අවසාන් එපිසෝඩ් එක

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 ปีที่แล้ว +3

    අනේ.... ෆිල්ම් එකේ වගේ අවසානයක් නම් එපා.... එහෙම උනොත් පව් දනා.
    පේන විදිහට නම් ඒ වගේ අවසානයක් තියෙන්නේ 😥

  • @gamingchuta18
    @gamingchuta18 2 ปีที่แล้ว +5

    හොද දේවල් කෙටිකාලීනයි 😪

  • @asaboy5901
    @asaboy5901 2 ปีที่แล้ว +11

    මුතු මිනී දෙක ඕනෙ කියන්නෙ මන් විතරද...........

  • @wassalasadamali8942
    @wassalasadamali8942 2 ปีที่แล้ว +12

    Patta

  • @සුලක්ශන
    @සුලක්ශන 2 ปีที่แล้ว +16

    🖤🖤🖤

  • @production7277
    @production7277 2 ปีที่แล้ว +3

    ඇනේ ප්ලිස් ඉවර කරන්න එපා අනේ පිස්සු හැදෙයි 😭🙏

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +11

    😊

  • @dharshinivitharana153
    @dharshinivitharana153 2 ปีที่แล้ว +1

    Best drama so far 👌

  • @loshithakisal5173
    @loshithakisal5173 2 ปีที่แล้ว +10

    හිතුවක්කාරී එකේ අවසානය බලන්න TH-cam හරහාම MR.L&K TH-cam Channel එක හරහා

  • @ganeshakumari5314
    @ganeshakumari5314 2 ปีที่แล้ว

    හැමෝම ලස්සනයි ❤️❤️❤️

  • @مونيكامونيكا-ن4خ
    @مونيكامونيكا-ن4خ 2 ปีที่แล้ว +20

    දැන් ඉතින් දනාට කෝල් කරයි රන්මිනි අර ටයිට් කෝට් දාලා දනා යන්නේ රන්මිනි ඉන්ටවිව් එකට වෙන්න රන්මිනි එනකම්

  • @Sohan-d7g
    @Sohan-d7g 2 ปีที่แล้ว +15

    මට හිතෙන්නේ රන්මිනි දනා එක්ක යයී වගේ

  • @AVsFan2022
    @AVsFan2022 2 ปีที่แล้ว +9

    දෙමව්පියන්ගෙ හිත රිද්දල මොන ගමන ගියත් නහුතෙටම කෙල වෙනව කෙල්ලනේ. මේකෙ රන්මිනි ධනා එක්ක සෙට් වෙනවට කැමති කෙල්ලො ඇත්ත ජීවිතේ ධනාලට කැමති වෙයිද?

  • @daliyamassimbula3523
    @daliyamassimbula3523 2 ปีที่แล้ว +9

    😍💖

  • @sadeepamanoj9287
    @sadeepamanoj9287 2 ปีที่แล้ว +7

    🤗🤗🤗

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +1

    හරි හරි මදාවියා ලගට ආයෙත් සෙටි

  • @ruchihansika9943
    @ruchihansika9943 2 ปีที่แล้ว +2

    අම්මෝ යන්තම් ඇති 😊

  • @swarnaswarna7488
    @swarnaswarna7488 2 ปีที่แล้ว +11

    ❤❤🌷🌷👍👍👍

  • @nethmaleakanayake5877
    @nethmaleakanayake5877 2 ปีที่แล้ว +5

    දැං ඉවර කරන්න වැදගත් විදියට ඒක වැදගත් දෙයක්😄😄😄😄 හොදයි.

  • @jees261
    @jees261 2 ปีที่แล้ว +2

    Kadhalum kadhum pogum film eka mix mastin කරලා 💔😂

  • @wassalasadamali8942
    @wassalasadamali8942 2 ปีที่แล้ว +14

    🥺🥺🥺😥😥😥😥😥

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +2

    Some South Asian parents are like this even when they live outside of Asia. Too controlling of their adult childern. LOL :)

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +3

    කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම තාම බැලුවෙ නැත්තම් "අලුත් සිනමා" කියලා සච් කරන්න 😀😀

  • @ovindurajapakshe9524
    @ovindurajapakshe9524 2 ปีที่แล้ว +17

    vijey sethupathige Kadhalum Kadanthu Pogum film eke end eka wage neda mekath😶

    • @eeee0000
      @eeee0000 2 ปีที่แล้ว +1

      Original movie is a 2010 Korean movie- My Desperado

    • @ovindurajapakshe9524
      @ovindurajapakshe9524 2 ปีที่แล้ว

      @@eeee0000 thx thx boz

  • @uthpalawickramarachchi946
    @uthpalawickramarachchi946 2 ปีที่แล้ว +10

    🥺🥺🥺🥺🥺

  • @dulshi543
    @dulshi543 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 2 ปีที่แล้ว +2

    මමනම් මේකතාව බලන එක මගදි නතර කරලා තියෙන්නේ

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +12

    ඉවර වෙන්න ලගයි වගේ

  • @dileepharshana9328
    @dileepharshana9328 2 ปีที่แล้ว +1

    එයා බලන්නකො ශෝයි කෙල්ල

  • @anulakumari7228
    @anulakumari7228 2 ปีที่แล้ว +10

    Thamange daruwa unath
    Anunge hith palanaya karanna baha kiyala therum giya awashtha wak

  • @charukarandimal6519
    @charukarandimal6519 2 ปีที่แล้ว +1

    Last episode eka ada wenne puluwan 25 % k බොහෝදුරට ada wenne puluwan

  • @subadrasubasinghe3316
    @subadrasubasinghe3316 2 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම

  • @priyanthakumara532
    @priyanthakumara532 2 ปีที่แล้ว +3

    Shriyanthagen hugak kalekin kakka supiri ranganayak

  • @tikitiki8997
    @tikitiki8997 2 ปีที่แล้ว

    Ane lassana katawa tika durai tarahai awasan kalata

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hadnmahesh1391
    @hadnmahesh1391 2 ปีที่แล้ว

    Sriyantha mendisge hoda ragumak….harima hegeem barai….hemoma hodin act karanawa ….hithuwakkari 2 aragena aye enna💝

  • @maheshiwijerathne4489
    @maheshiwijerathne4489 2 ปีที่แล้ว +9

    ♥️😍😒

  • @navinamisha7387
    @navinamisha7387 2 ปีที่แล้ว +7

    🥺

  • @anu8412
    @anu8412 2 ปีที่แล้ว +6

    ලබන සතියේ ඉවර වෙයි වගේ 😪

  • @telishyamadhu4699
    @telishyamadhu4699 ปีที่แล้ว

    Ane mewaye full episodes dennakoo

  • @hiru_prabha4861
    @hiru_prabha4861 2 ปีที่แล้ว +2

    මගේ කතාව වගේමයි 😔💔

  • @wickyofficial9271
    @wickyofficial9271 2 ปีที่แล้ว +15

    1st like❤️

  • @PradeepaDilrukshi-j4b
    @PradeepaDilrukshi-j4b ปีที่แล้ว +1

    අනේ නවත්තපු තැන ඉදන් කොටස් ටික දණ්ඩකෝ.

  • @chamilawimalasooriya6061
    @chamilawimalasooriya6061 2 ปีที่แล้ว +11

    Thaththa pau ane ranminita waradinne ne thamai ath thaththage hitha hadanna be eyata

  • @nilanthaekanayaka2547
    @nilanthaekanayaka2547 ปีที่แล้ว

    අනේ මේ අන්තිම episode කොහොමද බලන්නෙ

  • @nadeekarathnayake8412
    @nadeekarathnayake8412 2 ปีที่แล้ว

    Meka hindi movie ekaka copy ekak wage.hindi eke nama Jayanthabhai ki love story

  • @Njmart0122
    @Njmart0122 2 ปีที่แล้ว +9

    ඕකේ අන්තිමට වෙන්නේ සාරංග වලියක් ගිහින් තුවාල වෙනවා කෙල්ලට ජොබ් එක ලැබෙනවා ඉන්ටර්විව් එක පරක්කු කරලා දෙන්නේ සාරංග කෙල්ලට ජොබ් එක ලැබෙනවා මාස හයකට පස්සෙ කෙල්ල කාර් එකෙන් යනකොට කොල්ලව හම්බවෙනවා

    • @සෙනෙහසේනවාතැන-ත9ල
      @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว

      😂😂 film එකේ එහෙම තමය් නේද....මදැයි බැලුව අළුත් දෙයක් කියල..බැලුවම ඔක්කොම කොපි😥

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 2 ปีที่แล้ว

      Ethkota awasaneta e 2 ekthu wenne nedd😔

    • @tyisen
      @tyisen 2 ปีที่แล้ว

      අවුරුදු දෙකකට පස්සෙ හම්බවෙන්නෙ

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 2 ปีที่แล้ว

      @@tyisen 2 ekthu wenne nedd

    • @tyisen
      @tyisen 2 ปีที่แล้ว

      @@pawanimaheshika8800
      ඒ ටික පෙන්නන්නෙ නෑ. ශෙඩ් එකෙ ධනා රන්මිනි මූනට මූන බලන් හිනා වෙන තැන කතාව ඉවරයි. මේ ගොල්ලො තව ටිකක් පෙන්නුවොත් හොදයි...

  • @lakshaniviranga2793
    @lakshaniviranga2793 2 ปีที่แล้ว +1

    අනේ ඉවර කරන්න එපා...

  • @malindulakshan6767
    @malindulakshan6767 2 ปีที่แล้ว +1

    මේක ඉවර වුණාට පස්සෙ Number 19 දෙන්න. ඒකත් ආයෙ යූ ටියුබ් එකෙන් දෙනකම් පිස්සු හැදිල ඉන්නෙ 😁

  • @namalvihanga9223
    @namalvihanga9223 2 ปีที่แล้ว

    Labana sathiye iwarai

  • @Sham_Demi
    @Sham_Demi 2 ปีที่แล้ว +1

    Ai Appa meka iwara karanne 😞

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +7

    මේ වගේ තාත්තලා නම් එපා වෙනෝ 😒

  • @riyonmadusanka9357
    @riyonmadusanka9357 2 ปีที่แล้ว +6

    Cld eke wada saranja

    • @AVsFan2022
      @AVsFan2022 2 ปีที่แล้ว

      නෑ... එහෙම ලියවුනොත් නම් සුපිරියක් වෙයි.

  • @malathisilva6968
    @malathisilva6968 2 ปีที่แล้ว +2

    Ane me thaththage hithath sathutu karana kalayak enna oni 😭

  • @sachinitharaka
    @sachinitharaka 2 ปีที่แล้ว +1

    අම්බෝ ඇති යාන්තන්...

  • @savesl4200
    @savesl4200 2 ปีที่แล้ว

    ඕක ඊයෙ රෑ කියන්න තිබුණනේ. ☹️

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว +5

    මෙි කතා ඇදන් යන්න සල්ලි නැහැ බොලව්..

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +6

    දනා නිසාමයි රන්මිණි යන්නේ