කොරියන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @sandamaleemadhagoda2309
    @sandamaleemadhagoda2309 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්‌ හොද පැහැදිලි කිරීමක්. මමත් මාස 2 විතර ට්‍රයි කරා බැරිඋනා මම 2017 ලංකාවට ආවේ වීසා. ඉවරවෙලා මාස 6 වගේ හිටියා මගේ පාස්පෝට් එක චෙක් කරගන්න නිසා... දැන් ලංකාවේ ආර්ථික අමාරුයි. වෙල්ඩින් ජොබ් එක තමයි කරන්නේ දැන් වයස 46. වෙනවා වෙල්ඩින් වලට ඇප්ලයි කරන්නත් බෑ.... කොරියාවේ කොම්පනියේ දෙවනියනම් උදව් කරන්නම් කිවුවේ ස්පොන්සර් වීසා එකකට හරි.. කරගන්න ඕන ක්‍රමයක් දන්නේ නෑ...දන්න කවුරුත් හරි ඉන්නවනම් පැදිලි කරන්න.... ලොකු උදවුවක්....

  • @dasundushiyantha3550
    @dasundushiyantha3550 ปีที่แล้ว

    Oya App Eka Download Karagena Eka Hadana Widihath Video Ekak Dammanam Watinawa Bro Thawa

  • @aklshanz
    @aklshanz ปีที่แล้ว

    අයියෙ reply please ❤
    වෙන කෙනෙක්ගෙ A/L certificate එකක් certified කරගන්න මම යනව නම් Reserver Name එකට මගේ නමද නැත්නම් document අයිතිකරුගෙ නමද දාන්න ඕනෙ
    මං appointment එක දාගත්ත භැබැයි මගේ නමින්
    පස්සෙ දැක්කෙ මේක
    Reservation must be made under the applicant's name in English.
    The Embassy will not accept the application if the reservation is made under a 3rd party or an authorized person.
    😢
    පොඩ්ඩක් පැහැදිල කරන්නකො

  • @kaushisanju4270
    @kaushisanju4270 ปีที่แล้ว

    Ayye Consular complaint 24 app eka english wlata translate krgtthe kohomda.. ane kiynnko loku udauwak🙏

  • @Inokadamayanthi80
    @Inokadamayanthi80 ปีที่แล้ว

    4n eken app ek download krge english language ekt hdgnne khmd?

  • @sanjeewaundugoda1946
    @sanjeewaundugoda1946 ปีที่แล้ว

    a/l certificate එක ගෙදර කෙනෙක් යවලා කරගන්න පුලුවන්ද. පුලුවන් නම් යන කෙනාගේ විස්තරද දෙන්න ඕන appointment එකට.

  • @shanikananayakkara4030
    @shanikananayakkara4030 ปีที่แล้ว

    ane masayak thisse try karanawa..time eka lagata wenakan enawa.ethana select karanna bari wenawa.pls mokaddA karanne loku udawwak.

    • @amaligamage937
      @amaligamage937 ปีที่แล้ว

      Appointment එකක් දාල දෙන්නම් නම්බර් එක එවන්න.

    • @sarathchandrathilaka6651
      @sarathchandrathilaka6651 ปีที่แล้ว

      Mata appointment eka daganna one

  • @amaligamage937
    @amaligamage937 ปีที่แล้ว

    ‼️‼️‼️‼️‼️‼️
    ඔයාලට korean embacy appointment එක දාගන්න ඕනි අය මේ කමෙන්ට් එකට නම්බර් එකක් දාන්න..

    • @SanjeewaKumara-vp6od
      @SanjeewaKumara-vp6od ปีที่แล้ว

      පුළුවන් nam mata ikmanin mis ekak gahnna mn ganm mn try kla bne

    • @CharithRanga-l2v
      @CharithRanga-l2v ปีที่แล้ว

      Ane mata korean embacy appointment ekak daganna one udauwak karannako

  • @wasananadee
    @wasananadee ปีที่แล้ว

    අයියෙ කොරියන් එම්බසිය කොළඹ කොහෙද තියෙන්නේ

  • @dinethrashmika8069
    @dinethrashmika8069 ปีที่แล้ว

    Visit apply karanna kohomada aiye

  • @liontoned-4801
    @liontoned-4801 ปีที่แล้ว

    Brother me mase 14ta kalin daganna bari weida

  • @SajithMadusanka-n2k
    @SajithMadusanka-n2k 6 หลายเดือนก่อน

    කොරියන් එම්බසියට ගන්න නො1 තියනවද

  • @surangilahiruka1511
    @surangilahiruka1511 ปีที่แล้ว

    Pls reply me dr..mata appointment eka daganna oni 9 weni mase..calender eke unvalable kiyala thiyenne date book karapu ewada..therenne na.ekai..😢😢

    • @bravebuddy9017
      @bravebuddy9017  ปีที่แล้ว +1

      දැන් සතියෙන් සතිය දෙන්නේ booking කරන්න 9 මාසෙ ගන්න නම් 9 වෙනි මාසෙ තමා booking කරන්න දෙන්නේ Try කරන්න Brother…🤞

    • @surangilahiruka1511
      @surangilahiruka1511 ปีที่แล้ว

      @@bravebuddy9017 thanks dr

    • @sewwandiperera8500
      @sewwandiperera8500 ปีที่แล้ว

      Sign up wenna beri ai

    • @dulanjalirajaphakshe9054
      @dulanjalirajaphakshe9054 ปีที่แล้ว

      Aiye certificates foreign ministry1n certify karala embassy1n sath2k athulatha appointment1k ganna beri unothinmokada karanne? foriegn ministry1n certify kalama athida?

  • @sachithadissanayake7809
    @sachithadissanayake7809 ปีที่แล้ว

    Aiye nm ek poddk dnnko
    Appointment dgnn ek gana poddk ahgnn
    Plz aiye

  • @tharakasampath7292
    @tharakasampath7292 ปีที่แล้ว

    E mail eke verify karanna kiyanna ai aiya

  • @walkwithruchee
    @walkwithruchee ปีที่แล้ว

    Brother ටැෆික් එකක් තියෙන නිසා main පේජ් එකට පැයකටවත් කලින් ලොග් වෙලා ඉන්න ඕනද?ඒවෙලාවට ලොග් වෙන්න බැලුවිත් ලොග් වෙන්න බැරිවෙයිද

    • @bravebuddy9017
      @bravebuddy9017  ปีที่แล้ว +1

      ඔව් මචං කලින් ලොග් වෙන්න ලන් වෙලා ලොග් වෙන්න අමාරුයි ... 🤞

  • @dulanjalirajaphakshe9054
    @dulanjalirajaphakshe9054 ปีที่แล้ว

    Aiya masa2i thiyennne .a nisa puluwan nam contact number1 dennako visthara denaganna.husbange police report1i,medical1kui genna ganna thiyenawa.akai

  • @sewwandiperera8500
    @sewwandiperera8500 ปีที่แล้ว

    Sign up wenna beri ai

  • @madurasujee655
    @madurasujee655 ปีที่แล้ว

    Malli app eka register karaganna eidiya poddak kiyanawada

    • @bravebuddy9017
      @bravebuddy9017  ปีที่แล้ว

      විඩියො දෙකක් ඇති පොඩ්ඩක් බලන්න ... 🤞

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 ปีที่แล้ว

    🤜🤙🙏

  • @aheshkumara8522
    @aheshkumara8522 ปีที่แล้ว

    ela ela

  • @thilina_sathsara
    @thilina_sathsara ปีที่แล้ว

    Aiye ඉරිද උදේටද date වැටෙන්නේ.. 😶

  • @PrasadIsanka-lu5fu
    @PrasadIsanka-lu5fu ปีที่แล้ว

    Oyage phone number danawada