Greetings from the UK! Although I couldn't understand the video since it's in a foreign tongue, I truly enjoyed the variety of food showcased. The dishes looked delicious, and the camera quality was excellent, capturing the food beautifully. It’s definitely made me want to try this buffet when I visit Sri Lanka. Keep up the great work!
Very impressive covers all the info needed. I wish all youtuber present like this. Price,location,buffet spread,and action stations preparing the food. Thank you.
Ada video eka baluwa 💖❤️. Meeka nam sea food lokayak ne. Adath ithin pahadili karanawa hodatama, eeka nam kiyanna ma oni. Kaata unath yanna hithena vidiyata. Habai boru wata nemei attenma kama rasa athi❤️ Crepe eka waters edge eke kanna hithune naha. Me hotel eke 1st food review eka oyagen thamai man hithanne. Me video eka godak aya ta share wenawa. Suba pathum 🌻🌹💖❤️🌻🌷🌹
Mawath Day out ekakata ekka yanna koo Kalutara Hotel ekak thiyanawa Pool access Beach access Okkoma ekka 1 person 3500 Puluwan nam okata day out ekata me hotel ekata yanna.❤❤❤
Subscribers 10,000 වෙනුවෙන් ජයග්රාහකයෝ 10 දෙනෙක් day uot එකකට එක්කන් යන ජයග්රාහකයෝ 10 දෙනා තෝරන්නේ මේ වීඩියෝ එකේ ඉඳලා වැඩියෙන්ම කමෙන්ට් කරන අයව. කලින් වීඩියෝ වල ගොඩක් කමෙන්ට් කරලා කලින් free buffet එකට යන්න බැරි උන අයට විශේශ අවස්තාවක් දෙනවා.. 😊😊😊😊
Supiriyak thamai ithn😍
Aaaha❤❤❤
හොද අදහසක් ❤❤❤❤❤
Buffet එකට reservation දාන අය Channel එකේ නමත් එයාලට කියන්න අමතක කරන්න එපා. 😁 මේ චැනල් එකේන් වීඩියෝ එක දැක්කේ කියන්න
Aniwren kynw discount ekak hmbeid😉
@Tharii1599 මොනාහරි විශේශත්වයක් හම්බෙයි
අපි ඊයෙ මේ buffet එකට ගියා මල්ලී.මේකෙ තියෙන දේවල් ගොඩක් තිබුනේ නෑ එයාලා famous වෙනකොට buffet spread එක අඩු කරලා කියලයි තේරුනේ.කට්ටියත් සෑහෙන්න හිටියා.ඔයාගේ වීඩියෝ එක නිසා වෙන්න ඇති.lobsters , grilled beef ,grilled chicken තිබුනේ නෑ.pork & beef මුකුත්ම තිබුනේ නෑ. පීසා තිබුනෙත් නෑ.hot butter cuttlefish තිබුනෙත් නෑ.සෑහෙන අඩුයි බුෆේ variety එක. ආප්ප නම් තිබුනා මෙලෝ රහක් නෑ. deserts ගැන කිවුවොත් මේ පෙන්නපු කුසි දෙයක් තිබුනෙ නෑ.පන්නා කොත්තා වර්ග මුකුත් තිබුනේ නෑ.ගැටෝ කේක්ස් එහෙම තිබුනෙ නෑ.තිබුන ටිකත් මෙලෝ රහක් නෑ.ඇත්තටම bad experience එකක් තමා හම්බුනේ. ඔයා ගිය දවසේ හොඳට තිබුන නිසා නෙ ඔයා දැම්මේ.ඒ නිසා ඔයාගේ වරදක් නෑ. එයාලා reservation ප්රමාණය වැඩි වෙද්දී quality එක අඩු කරා.ඒකයි වුනේ.මම එතන executive manager ට සහ head chef ට මේ ගැන කිවුවා.අඩුම තරමින් ඊලඟට යන අයටවත් හොඳට දෙයිනේ.
මේ ගැන කියපු එක හොඳයි අක්කේ.. සමහර hotel එහෙම තමයි.. හරිනම් reservation ප්රමානය වැඩි වෙනකොට අඩුම වශයෙන් e quality එකවත් maintain කරන්න ඕන. ඔය වැඩේම marriott එකෙත් කරා table for 2 promotion එකේදී. මේ වගේ අදහසක් බෙදාගත්ත එක හොඳයි ඉස්සරහට යන්න ඉන්න අය මේ කමෙන්ට් එක දැක්කම අදහසක් ඇතුවනේ යන්නේ
ow godak welawata buffets wala ehema karanawa eyala bloggers ehema review ekak kalama reservations wadi wenawa variety eka adu karanawa
@@daytoday7519දැන් නම් mariot ආයෙ හොදයි
Wow🎉🎉🎉 maru buffet ekak. Oya explain karana widihath maru
Malli.
Thank you so much akkee ❤❤❤
Thank you මල්ලී.අපි ලබන බ්රහස්පතින්දා ට reservation එකක් දැම්මා ❤
අහ්.. නියමයි..❤❤ enjoy
Well explained review ❤superb buffet presentation
Highly appreciate your compliment ❤❤❤
අයියේ මම බුෆේ/කෑම වීඩියෝ මාර ගොඩක් බලනවා. කමෙන්ට් කරන්නේ ඔයාගේ විතරයි. කෑම ගැන වීඩියෝ කරන කාගේ බැලුවත් ඔයාගේ කොලිටිය නෑ. ඔයා මාර ලස්සනට විස්තර කරනවා. අනිවාරෙන්ම ඉස්සරහට ඔයාව ලොකු හිසරදයක් වෙනවා ලොකු ලොකුවට channel කරන අයට.ඉස්සරහට හොටෙල් වලින් ඔයාව අඬගහලා ගන්නේ බලන්නකෝ
මල්ලි ඔයාගේ මේ විස්තර කරන විදිහට මටනම් බඩගිනිත් හැදෙනවා.මරු හොදේ🎉🎉🎉🎉
මම ඉතින් මේ මගේ hobby එක වශයෙන් කරන්නේ.. ඊටල එලවලා කරන්නේ නෑ.. අනිත් channel කරන අයත් එහෙම තමයි..
😁😁😁 බත් එකක් බෙදාගෙනම ඉතින් වීඩියෝ එක බලන්න වාඩිවෙන්න
ඇත්තෙන්ම මෙයා කොහොමත් වෙනස්, අද ඔයා කියන මේ අනාවැකියම තමයි මීට කාලෙකට කලින් man of the buffet කියලා මමත් කියන්න උත්සහ කළේ.
❤
@@ChandanaWijesinhe ඔයා තමා මට නම දැම්මේ..
Greetings from the UK! Although I couldn't understand the video since it's in a foreign tongue, I truly enjoyed the variety of food showcased. The dishes looked delicious, and the camera quality was excellent, capturing the food beautifully. It’s definitely made me want to try this buffet when I visit Sri Lanka. Keep up the great work!
Thank you so much.. its nice to have a comment like this from foreign country
Very impressive covers all the info needed. I wish all youtuber present like this.
Price,location,buffet spread,and action stations preparing the food.
Thank you.
Thank you so much.. the best compliment i had for this video ..thank you again ❤❤
Man of the buffet ! 😊
විභාගෙ නිසා මේ සතියේ video එකක් කරයි කියලා හිතුවේ නෑ, ඇත්තෙන්ම ඒ මුදලට වටින buffet එකක් .
හරියටම ක්ලාස් එකක් නිවාඩු වැටුනා බ්රහස්පතින්දා ..ඉතින් ගියා..
මල්ලි,ඔයා මේ විස්තර කරන විදිහ මරු,මටනම් කටට කෙලත් උනනවා.මම නම් තාම බුෆේ එකකට ගිහින් නෑ,දවසක යන්න ඕන🎉🎉🎉🎉
දවසක යන්න අනිවාරෙන්.. කොලඹ අවට නම් මේකට යන්න.. මේක මරු.
As always superb video ❤
Thank you pavithra ❤❤
Oya ilgta Summerfield eke High tea ekt ynn bro eka hbai mn hithne month ekata dws 2i tynne... Ape gewal gawa issra api hama masema dinner gbneth eken kaaama gana ahanna deyak na patta rahai😍
අහ් යන්න ඕනා එහෙනම් ඒකට.
Maru aiye video ek🔥✨
Thank you so much.. ඔයා මීට කලින් comment කරලා නැද්ද??
Ada video eka baluwa 💖❤️. Meeka nam sea food lokayak ne. Adath ithin pahadili karanawa hodatama, eeka nam kiyanna ma oni. Kaata unath yanna hithena vidiyata. Habai boru wata nemei attenma kama rasa athi❤️ Crepe eka waters edge eke kanna hithune naha. Me hotel eke 1st food review eka oyagen thamai man hithanne. Me video eka godak aya ta share wenawa. Suba pathum 🌻🌹💖❤️🌻🌷🌹
අහ් සුපුරුදු කමෙන්ට් එක ආයේමත්.. අහ් ඔව් වෙන vlog නම් නෑ තමා ගොඩක්.. මේක තමා මේ විදියට buffet ගැන කරේ
ලස්සන වීඩියෝ එකක්. එක්කෙනෙකුටත් 4000ක් උනානම් මමත් යනවා.❤❤❤❤
අද marriott හොටෙල් එකේ තියනවා එක්කෙනෙකුට 3550rs .. යන්න කැමති නම් මැසේජ් එකක් දාන්න මගේ number එකට
දැක්කම ආස හිතුනා 🥰 අදත් සුපිරි විඩියෝ එක අයියේ 😇 දවසක ඉක්මනින්ම බුෆේ එකකට යන්න ඕනි අනිවාර්යයෙන්ම 😇
Digatama comment karanna.සමහර විට sub 10,000 free day out එකට එන්න පුලුවන් වෙයි.දැනටමත් ඔයා කාලෙක ඉඳන් කමෙන්ට් දානවනේ
Puthe oya comment karapu hema hotel ekakama kema hodaie.
Api ewa godak try kala.
Thank you.
Thank you so much ❤❤❤
Thank you so much Malli අපිත් reservation දානව ❤
Mage channel eke nama kiyanna daddi reservation
@@daytoday7519හරි 👍🏼
Attatama hodata review karanawa. Foods wala name ekak Waradiyata kiwwat passe Kwruhari comment Karala kiwwama Eka nihathamaniwa pili aran wade karan yanawa. Godak comments walata reply karanawa. Food reviews walin dakka hodama channel ekak. Keep it up brother ❤ good luck 💫
Man ඉතින් professional food reviewing කරන කෙනෙක් නෙවෙයි.මට දැනෙන දේ කියන්නේ.. වැරද්දක් පෙන්නුවොත් ඉතින් පිලි අරගෙන හදාගන්නවා..ගිඩක් වෙලාව්ද්ට මට වඩා දන්න අය මේ වීඩියෝ බලනවා ඇති
Hey..nice video deshan❤ you are doing a great job
Thank you so much udesha
Eka nan ganata hodatama watina buffet ekak wage. Apith yanna hithagena inne. me video eka baluwama thamai yanna hithune. supiriyatama karanawa explaination eka. thanks
Thank you soo much.. i really appreciate it machoo
Good job me hotel eka colombo wala unath danagaththe me video eken..dessert corner ekanm interesting…not a seafood fan habai😢
ආනේ එහෙමද.. කොලඹ ගොඩක් හොටෙල් වල මම කරලා තියනවා බුෆේ review
Best buffet❤
ගියාද ඔයාලත්??
Ow ow maru😊
U All videos wonderfull 👌👍
Thank you soo much dear
සුපිරි වීඩියෝ එකක් සහෝ...ජයවේවා
Thank you so much ❤❤
මේකෙ crepe එක crepe runner එකේ වගේම crispy එකට තියෙනවා නේද මල්ලි.shangri la එකේ එහෙම පෙඟිලා තිබුනේ.හරියට පෑන් කේක් වගේ.මේක මරු
Ow akkee anika sauce jathith thibba eka kanna godak
@@daytoday7519Ow blueberry ehema maara ganan ne.wena kohewath dakala na blueberry sauce thiyenawa.සෑහෙන වටිනවා මේක.ලබන බ්රහස්පතින්දාටත් මෙහෙම්ම තියෙයි නේද 😃
@@KSF-i1m මම හිතනවා මෙහෙමම ඇති කියලා. එයාල මෙහෙමම දෙයි
Aiyage video mn dapu dwse idan blnwa aye ithin supiriyak tamai dn tibbatat wada hodatam videos and food review denwa❤️ keep it up brother
අහ් එහෙමද... thanks ඇත්තටම ඔයාගේ කමෙන්ට් එකට.. ඔයාලගේ කමෙන්ට් ඇත්තටම මාර වටිනවා මට
මම කිව්ව විදිහට ඔයාගෙ photo එකක් දැමීමට ගොඩක් ස්තුතියි ,දැන් ඔයාගෙ වීඩියෝ වල quality එක එන්න එන්නම වැඩි වෙනවා .ජය වේවා ,මල්ලිට
Thank you so much.. කීපයක ඒ විදියට දාන්න ඉන්නෙ
මං ලග හිටියා නම් හැමදාම යන්නවා 😅 මං see food පිස්සෙක් 😊 මේ අයියා sorry අනේ අද ලොකු වැඩක් යෙදුනා අනේ එක නිසා රැ වුනා එන්න ගෙදර 😒 දැනුයි free වුනේ 😁 අද සුපිරි තමයි .. 😊 මං කිව්වානේ අයියා ඔයා තමයි සුපිරියටම දෙන්නේ buffet රිවිව් එක❤
මේ බුෆේ එකට යන්න ඉතින් කට්ටිය් එක්ක reservation දාලා
බලමූ ඉතින්
Onna mekata aniwa yanwa. Tax akath akka kiyada kiyanna
Tax එක්ක සම්පූර්ණයෙන් දෙන්නෙක්ට 8000rs
5s denek giyoth kiyada
4 දෙනෙක්ගේ ගානදෙන්නෙක්ට ගෙවලා ඉතිරි තනි එක්කෙනාට 8000 ගෙවන්න වෙනවා.. ඉතින් 6ක් එක්කන් යන්න
Superb video 👍
කෑම ගැන හොඳට විස්තර කරලා තියෙනවා
Thank you rasangi
❤ math yanna inne me video eka baluwata passe 🎉🎉 thank u bro
Reservation ekak danakota channel eke namath koyanna
අහම්බෙන් හම්බුන චැනල් එකක් සහෝ...මාරම ලස්සනට වීඩියෝ එක කරනවා....
Thank you soo much.. උපරිම quality එකෙන් කරන්න තමයි බලන්නේ
@daytoday7519 supiri ...❤️🥰🥰
අර ඔරේන්ජ් ෂූටර් එක විතරද? වෙන බෙවරේජස් ඔය බුෆේ එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැද්ද
Beverage මුකුත් include නෑ මේකේ.. ඒවා ගන්නවා නම් order කරලා ගන්න ඕන. බුෆේ එකට තියන ශූටර්ස් විතරයි
@@daytoday7519 Thanks bro.
Ekanm pattama wasi buffet ekak ayyta thank you me wage worth buffets apita genawata❤❤❤
ඔව් ඒක මාර වටිනවා.. පුලුවන් නම් අනිවාරෙන්ම යන්න ❤❤
Woow..hoda offer ekak❤❤❤❤
Reservation එකක් දාල යන්න 🥰🥰
Niyamai brother video eka
Thank you brother ❤
Very informative one. Is it available for next week also?
Until the end of november
Oya ekka video ekak karanna asai
කරමූ. මට මැසේජ් එකක් දාන්න නම්බරේ ඇති channel එකේ
Valuable video🤩
Thank you soo much ❤❤❤
Supiri අයියෙ❤
Thank you soo much malli ❤❤❤
Wow ❤❤
Thank you ❤
Yes Bro. We initially recognized you by the blue jacket. It was nice meeting you.
Ah brother ... nice to meet you too.. thanks for the comment
Nice Vlog bro😍
Thank you brother and sis..
ලොබ්ස්ටර් තියෙනවා කියන්නේ ඉතින් එතනම වාසී බුුුෆේ එක 😍
ඔව් lobster නෑනේ ගොඩාක් තැන් වල
Nice work ❤️😍 good luck ✌️✌️
Thank you so much sithumini ❤❤
meka nam try karanna onema buffet ekak bro.. patta.. Nice review. 😋😋
Thanks bro and sis.
ග්රාහකයින් ඇද ගැනීමට වැරදි අර්ථකථන දෙන්න එපා. මම හෝටලයට කතා කළ අතර ඔවුන් රුපියල් 8,000 බැගින් දෙදෙනෙකුට නොමිලේ ලබා දේ. ලොකු දෙයක් නෑ කොහොමත් බුෆේ එකට කලින් කවදාවත් එක්කෙනෙකුට රුපියල් 8000ක් තිබ්බේ නෑ
මෙහෙම කියනවට සමාවෙන්න.. දෙදෙනෙකුට් 8000 ක් කියන්නේ එක්කෙනෙක්ට 4000ක් තමයි.. මේ හෝටලයේ මීට පෙර බුෆේ එක තිබුනේ 8500යි එක්කෙනෙකුට.. amex card වලට විතරයි 30% discount තිබුනේ.. amex නැත්නම් 8500 ගෙවලයි යන්න උනේ.. ඊට පස්සේ 8100 කට අඩු උනා..ඊට පස්සේ 8000 කට අඩු උනා.. මේ නොවැම්බර් මාසයේ විතරක් එක්කෙනෙක් 8000ක් ගෙවලා ආවම තව කෙනෙක්ට free දෙනවා..එතකොට දෙන්නටම 8000යි එක්කෙනෙක්ට 4000යි... ඔයාට මේ හෝටලයේ කවදාවත් 8000ක බුෆේ එකක් තිබුනේ නෑ කියලා හිතෙනවා නම් දෙසැම්බර් වල ගිහින් බලන්න තව කෙනෙක් එක්ක.. ගිහින් 16,000 ක් ගෙවන්න උනාම තේරෙයි බුෆේ එක 8000ක් බව. ස්තූතියි.. හිත රිද්දන්න කිව්වා නෙවෙයි. නමුත් වැරදි අර්තකතන ලෙස චෝදනා කල නිසයි පහදලා දුන්නේ ...😬😬
😠😠😠😠😠😠😠
Before we go do we need to book how many pax?
Yes.. you need to confirm how many adults and kids are going to eat . And ask them to buy 1 get one offer
❤❤ Adath video eka hodi bro , eke num offer eka hodi wage. digatama kara gena yanna elaz, oyata pork item thama adu 😜
Ow pork tibun na ne... ඔයා දන්නවා නේද මමpork loverකියලා..
@@daytoday7519 ඌරු මස් සමග අන්නාසි 😂
@@regilearn2138 amooo ow oww
Mawath Day out ekakata ekka yanna koo
Kalutara Hotel ekak thiyanawa
Pool access
Beach access
Okkoma ekka 1 person 3500
Puluwan nam okata day out ekata me hotel ekata yanna.❤❤❤
Hotel eke nama Seagates Kalutara
යන්න බලමුකෝ...හිටෙල් එකෙන් invite කරොත් නම් අනිවාරෙන් යනව.. නැත්නම් ඉතින් මුලින් ආස ආස ටිකට ගිහින් ඊලඟට යනවා
අහ් මම අහලා තියනවා ඒක
Dan oya kath akkada giya. Life partner apitath pennuwoth narakada😊
ඇයි අනේ කිව්වේ වීඩියෝ එකේ.. අයියා එක්ක ගියේ 🙈🙈
@daytoday7519 kawda ethin owa danne
😁😁😁😁
Habai owa api yaddi thiyeida danne na, menu eka rotate wenawane
Eka kiyanna ba.. හැබැයි ගොඩක් වෙලාවට තියෙයි
@ book kala api 27 wenidata
@@ShaniPerera-zu5dy ah marune.. channel eke namath kiyanna
දැන් ඉස්සර වගෙ හොටෙල් එකට කතා කරන්නෙ නෑ. ඔයාගෙ වීඩියො එක බලලා තමයි විස්තරය දැනගන්නේ. ❤
Shaaa..ehemada.. ඇත්තටම ඔයලගේ කමෙන්ට් මාර වටිනවා
Main course eke items godak madhi neda?
Salads , 🍞 and butter , soup ඇරුනම grilled station , pasta, noodle, ආප්ප පිට්ටු ඒවා අයිති වෙනවා ඇත්තේ mains වලට නේද.. මාත් හරියටම දන්නේ නෑ හැබැයි
Wow ...supetb buffet... definitely we coming...❤🎉
Thank you sooo much.. 🥰🥰🥰🥰
supiri
Thank you ❤❤
Mouth watering video.well done bro.
Thank you brother ...appreciate your compliment
Thank you ❤😊
❤❤❤❤
මටත් ඕනෙ 10 දෙනත් එක්ක dayuot එකට යන්න
වැඩිම කමෙන්ට් කරන අයව තමා ඉතින් එක්කන් යන්නේ
Kawada wenakanda e offer eka thiyenne
November end වෙනකන්
Attatama 8000 wenne na me buffet eka nam. Meyala 4000ta dilat profit. Anit hotel wala 4500 idan 6000 wenakn tynwa. Video content eka nam quality ❤
ඔව් එච්චර නැතුව ඇති. කොහොමත් 3500 ට දුන්නත් profit තියාගෙනනේ දෙන්නේ.. හැබැයි 4500ට star class hotel එකක dinner buffet එකක් මට නම් හම්බෙලා නෑ.. අනික මේ වගේ variety එකක් තියන..
❤
❤❤❤
woow
Reservation එකක් දාල යන්න ❤❤❤
මේක නම් මරු වගේ ❤
Reservation එකක් දාල ගිහින් බලන්න
Meka seafood buffet ekad? International dinner buffet ekd?
Na meka seafood eka newei.but seafood godak tibba
@@daytoday7519 tnx ❤️
@@MihiniSamaranayake-qf4ct welcome
ඔයා ගියේ කවදා දවසකද මල්ලි ?
බ්රහස්පතින්දා .. සඳුදා - සිකුරාදා හැමදාම තියනවා.. පහල නම්බර් එකට කෝල් කරලා reservation එකක් දාගන්න.. offer එක කියලා ඉල්ලන්න අනිවාරෙන්ම
@@daytoday7519හරි මල්ලි 👍
Hotel eke number eka dannako
පහල description එකේ තියනවා
Hey bro superb ❤
Thank you brother ❤❤❤
❤❤❤
4k yanawanam reservation 2k wena wenamada danna one
නෑ 4ක් එවනවා කියන්න buy 1 get 1 offer එකට
@daytoday7519 thank you
@@YominiAmarasinghe channel එකේ නා කියන්න reservation full කිව්වොත්. ඒ වීඩියෝ එක දැකලයි එන්නේ කියන්න
Niyama rasa pata
ඇත්තටම මරු ඉතින්
සති අන්තයේ තියෙනවද ?
සති අන්තයේ මේ offer එක නෑ
Sadly cannot get a booking !!!😢😢😢
Reservation full ද??
Why
video එකේ අයියා 😕 අයියා බලන්න හිටියේ 😂
Aiya hitiye na ne video eke
හරිම ලස්සනයි කෑම ගොඩක් හොදයි වගේ
❤❤❤❤
Ow kama hondai wagema rasai
Superb❤
Thank you brother
Price kohomada ayye
8000යි දෙන්නටම.. vat tax ඔක්කොම එක්ක
Meka theme ekakata yana buffe ekak neda
11,12,13 දවස් වල italian බුෆේ තියනවා
10.30 wenakam inna puluwanda apita
Ow 7.00 ඉඳන් 10.30 වෙනකන්ම ඉන්න පුලුවන්.. කිසිම අවුලක් නෑ. මමත් එදා 10.30 වෙනකන්ම හිටියා..අනිවාරෙන් යනකොට channel එකේ නම කියලා reservation දාන්න..සමහර විට පොඩි විශේශත්වයක් තියෙයි
Mama me video eka balana 3 weni para kochchara baluwath epa wenne na❤❤❤❤❤
Anee ❤❤ ehenam anith ewath balanna. Thawa godak thiyanawan🙈🙈
😊😊
❤❤❤
නියමයි
Thank you sammani ❤❤❤
😮😮අම්මෝ ඒක 😮
❤❤❤🙈🙈🙈
Reservation danna e number eka weda karan nha ne
දවල් වරුවක ගන්න...
price komada
පටන් ගත්ත වෙලේ ඉඳන් කියන්නේ ඒක ගැන නේ 😬😬
keep it up
Thank you machan ❤❤❤ ඔයාලගේ කමෙන්ට් මාර වටිනවා මට 🥰
මේ වීඩියෝ එකනම් මරු..
Thank you brother ❤❤
@daytoday7519 excuse me??brother?? No. Im a girl ok
@@Shamalee97 ah sorry dear.. didnt nitice .. ❤❤❤
Price kiyada❤
දෙන්නා දෙන්නා විදියට යනවා නම් එක්කෙනෙක්ට 4000rs වැට් ,ටැක්ස් ඔක්කොම එක්ක
Hotel eke nama hariyata kiyannako
Sheraton colombo .. 5 star hotel. .. කොල්ලුපිටිය thiyenne
Dessert wala ice cream nedda.ape innawa ice cream fan kenek.
Ice cream thiyanawa
Hariyatama kiyanna price dennek yanwa nam,
දෙන්නටම 8000යි
🤗😊♥️
😁😁❤❤❤
Pasta 😍
ඒ පැස්ටා එක පට්ට රසයි
Oya komda ithin wediyenma comment krna at ayawa gannan krgnne
ඔයා මේ වෙනකොට comment 70ක් දාල තියනවා.. ❤ 65k ලැබිලා තියනවා 😊😊
@ ah ehenm hodai. Math ennm dayout ekata.🌚
Haa haa
damu gaman balanawa
Thank you brother ❤❤
❤🎉
❤❤❤
❤❤
❤❤❤