සමරිසි බව සහ බුදු දහම - Homosexuality and Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 342

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +76

    සමාජයේ අන්ද විශ්වාසයන් නිසා සිය දිවි නසා ගැනීමට පවා තීරනය කරන සුවහස්ක් සමලින්ගිකයන්ගෙ අය්තිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ ඔබ වහන්සේට සසර බැමි සිද දැමීමට ඒ පිනම උපකාරී වන්නේය.🙏🙏🙏

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +7

      Me you tube chanle eke aithikarutath e pina ath veva 🙏🙏🙏

    • @ravii1720
      @ravii1720 2 ปีที่แล้ว +3

      Awww ❤️❤️ eseema vevaaa 🙏🙏

    • @සුහුරු.සජිත්
      @සුහුරු.සජිත් 6 หลายเดือนก่อน +2

      උන්ට ඕනි නම් සිය දිවි නසා ගන්න එකයි ඇත්තේ

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 2 ปีที่แล้ว +14

    ඔබවහන්සේට බොහොම පිං.කාලෙක ඉදන් දැනගැනීමට අවශ්‍යය වුනු කාරණාවක්.

  • @nishkorale9510
    @nishkorale9510 3 ปีที่แล้ว +19

    බොහොම පින් පැහැදිලි කිරීමට ස්වාමින් වහන්ස.

  • @DilHan-c1h
    @DilHan-c1h 2 หลายเดือนก่อน +6

    බුද්ධදේශනය විකෘති කරන 1000ක් චීවරධාරීන් අතරේ සාධාරණ දේශනාවක් කරන උතුම් බුද්ධ පුත්‍රයෙක්.

  • @t_for_txxyy
    @t_for_txxyy 2 ปีที่แล้ว +5

    I was searching a video a video like this thank you so much triple gems bless you.

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว +11

    ගොඩාක් පිං ස්වමින්වහන්සේට බෝහෝ කාලයක් හිතේ වද දෙන ප්‍රශ්නයක් අද පිලිතුරක් ලැබුණේ තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්සේට

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +3

      වෙන ස්වාමීන් වහන්සේලා ගේ දේශනා අහන්න යන්න එපා.මොකද සමහර අය පෞද්ගලික අමනාපකම් පිට කරනවා ධර්මය විකෘති කරලා.මෙයාගෙ චැනල් එකේම තව වීඩියෝ එකක් තිබ්බ හාමුදුරු වරු දෙන්නෙක්ගෙ දේශනාවක් ඒකත් බලන්න.ඒකත් හොදයි .සමාජය මොනවා කිව්වත් ධර්මය ඔබට පිහිට වේවි කවුරු න් ඔබට නැතිව ගියත් ධර්මය ඔබ සමගයි ❤️🙏

    • @dinasirimarabagenilminis5062
      @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว +1

      @@s.upamali1528 ehama kiyanna epa pahadiliwa darmaya kiyala dena swaminwahala godak innawa kohoma unat darmayen hara ape ජීවිතයේ prasna walata wena wisadum hoyanna hodana awasaneta darmaya tamayi tiyana ekama pihita

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      @@dinasirimarabagenilminis5062 මොකක්ද ඔයා කියන්නෙ ?බුදු වදනට තම වදන මිශ්‍ර කරල පෞද්ගලික අප්‍රසාද එලියට දාන එකද ධර්මය කියල කියන්නෙ?මේ වගේ පිංවත් ස්වාමීන් වහන්සේල වගේම තමන්ගෙ මතේ පිට කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා.දන්නවද ඒවගෙන් කොයි තරම් විනාසයක් වෙනවද කියල?මට හම්බෙලා තියෙන වා ඇත්ත ජීවිතේ බුදු දහමේ ඉදලා නිරාගමික වෙන්න තීරණය කරපු අයවහේතුව හොයල බැලුවම මම කිව්ව ටමන්ගෙ මතේ පිට කරන සමහර ස්වාමීන් වහන්සේලා කරල තියෙන දේශනා.ටිකක් හොයල බලන්න.ඇත්තටම දර්මය තමයි හැමෝටම පිහිට ධර්මයේ සරණ හැමෝටම ලැබෙන්න ඕනා.හැබැයි අවාසනාව මම කොයපු ජාතියෙ හාමුදුරු වරු නිසා වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා වගේ වැඩ වෙනවා.

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +1

      @@dinasirimarabagenilminis5062 ඔයා කැමති ද ඔයාව ඔයාගෙ Sexuality එක මත පහත් කරනවට?බුද්ධ ධර්මය තමන්ට ඕන විදියට වෙනස් කරල තව මබුස්සයෙක්ව පාගල දානවට ඔයාව පාගලා දානවට ඔයා කැමති ද?හෝමෝපෝබික් ස්වාමීන් වහන්සේලා ගේ දේශනා අහලා අන්තිමට මනසින් කඩා වැටෙන්න එපා.මේ වගේ ස්වාමීන් වහන්සේලා ගේ දේශනා අහන්න.මොකද මුන් වහන්සේලා මධ්‍යස්ථවයි මේ සම්බන්ධව දේශනා කරනේ ❤️🙏

    • @dinasirimarabagenilminis5062
      @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว

      @@s.upamali1528 oya kiyannako e kauda kiyala apitat දැනගන්නට

  • @Aanyaperer
    @Aanyaperer 3 ปีที่แล้ว +57

    ගොඩක් වටිනව. මේකෙන් කියන්නෙ තමුං කවුරු උනත් ඔබගේ තිබෙන සියලුම මානසික හා ශාරිරික සබදතා ඔබගේ ජීවන සහකරු සමග පමණක් සීමා කරන්න කියන එකයි. ඔබගේ ආදරවන්තයන් සමග පමණක් ඒ දේ සීමා කරන්න. එයයි මෙතනින් ගත හැකි ආදර්ශය..❤ ඒ ඔබ කවුරු උනත් ඔබ ආදරය කරන පුද්ගලයා හා පමණක් සියල්ල පවත්වා ගන්න. 😊👍

    • @nishkorale9510
      @nishkorale9510 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +7

      ඒක තමා ඉතින්.ඒ වුනාට මිනිස්සු කියන්නෙ සමලින්ගිකත්වයම වරදි කියලා.සමලින්ගිකයෙක් උනත් ආදරය කරන එක කෙනෙකුට මේ දේවල් සීමා කරන එක තමෛ බුදු දහමට අනුව හරි.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +5

      මේ ඔයා නේද අර hoes කියන පිස්සු බල්ල එක්ක තර්ක කරන එක නවත්තපු එක හොදය්.👍👍👍

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +4

      අපි අර උඩු බුරන එක නවත්තපු එක හොදයි.මොකද මනස විකුර්ති වෙච්ච අය එක්ක කතා කරන එක ගොඩක් භයානකයි අක්කෙ.ඔහේ ඔය පල්ලැහැට වෙලා බුරාගත්තු දෙන්.පේනවනෙ වචනවල් හැටියෙන්ම....මෙක බලන්න එන්නෙ lgbt අයනේ ඉතින් මම කියන්නෙ මොලයක් තියෙනව නම් ඔය hoes mad ගෙ comment කියවන්න යන්න එපා....අපි රිප්ලයි කරලා තියෙන ඒවා විතරක් කියවන්න කියවන්න ඕනෙනම්.බල්ලා අපිව කන්න ආවට අපි බල්ලොන්ව කන්නෙ නෑනෙ නේද? 😀😊👍මම නිකමට වගේ දැක්කා එයා පිස්සු බල්ලා වගේ බිරුවේ අපි වලියට ගිය නිසාලු.කලින් කිව්වේ වෙන එකක්.දැන් එයාගෙ මෝඩකම වහගන්න කියනවා "උන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් තමාලු නරක"එයාගෙ හිත ගොඩක් රිදීලා 😀හිතන්නැති ගොබ්බයොන්ගෙ ඒවට එකක්වත් නොකිය කර බාගෙන ඉදීවි කියලා.ගොඩක් අයට වැරදෙන්නෙ එතන තමයි.එදා ඉදන් lgbt අය කෙලින්ම අයිතිවාසිකම් ඉල්ලුවනම් අද ඔය ගොබ්බයො ඔය විදිහට කියවන්නෙ නැහැ.ඒ වගේම දැන් shape එකේ එයා ගොන් කම වහගන්න හදනවා.දාර්මික පැත්තෙන් ගත්තොත් අන්න ඒ විදිහට ඔය කටවල් වැහෙන්න අරින එක තමා හොද.ඒත් ඒවා දකිද්දි කටවහන් ඉන්නත් බැහැ 😊😅මොනව කරන්නද ඉතින්.ඕවා අතහැරලා දැම්මම උන්ටම තේරේවි.ඕවට උත්තර දෙන්න ගියොත් අපතෙ යන්නෙ මගේ කාලෙ.😏🤣😊

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +4

      @@sadevabhiman3335 ඔව්. ඕව කියවන්න යන්න එපා. පුලුවන් නම් ඔය මගුලෙ comments report කරන්න. කුණුහරපත් තියෙනව නෙ. මම harassing me කියල තියෙන එකට දැම්ම. ඔයත් දාන්න ඒක. හැබැයි ඒ comments අයින් වෙනවද කියල නම් sure නෑ. බලන්නකො අනික කියන කුණුහරප. කොහොම ඕව කියනවද මංද. අපිට නම් හතුරෙක්ටවත් ඔහොම කියන්න බෑ අනේ. ඒක නෙවෙයි අපි phone numbers share කරගම්මුද

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q หลายเดือนก่อน +2

    This is "True buddhism" ❤❤❤

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට ගොඩාක්ම පින් ස්වාමීන් වහන්ස!!!

  • @sammymendis475
    @sammymendis475 2 ปีที่แล้ว +6

    THIS IS SOOOOOOO ACCURATE I'M CRYINGGGG😭😭😭😭 (I doubt that last couple of minutes though. Kudukaarayanwai mineemaruwanwai homosexuals lata samaana karanda bane. Budhuhamuduro deshana karapu hatiyata thamanta ho anunta haaniyak wenne nathi ewa thama karata kamak natthe. Kuddo and murderers purposely commit crime which according to my belief comes under sin)

  • @isuruupadyaepage5214
    @isuruupadyaepage5214 3 ปีที่แล้ว +10

    Its hard to find a proper accurate source of information. Um proud um a Buddhist because among all the Monks, who are suppose to distribute and teach buddha's teachings and when most doesnt do their job. Um glad I still can find the truest. Bless you, your holiness, this is very important for this modest world. Thank you.

  • @libationsofaphrodite3529
    @libationsofaphrodite3529 3 ปีที่แล้ว +30

    This is True Buddhism. Namo Bauddhay! Theruwan Saranai!

  • @dasusemasinha
    @dasusemasinha ปีที่แล้ว +4

    ස්තුතියි ස්වාමීන් වහන්ස🙏🌸

  • @kavindushehan1461
    @kavindushehan1461 3 ปีที่แล้ว +3

    Me hamudurwange darma deshana thiyena link ekk thiye nm dannko

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      සුවපත් මනස යූ ටියුබ් නාලිකාව බලන්න.

  • @keshara3540
    @keshara3540 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියය ස්වාමීන් වහන්සේ

  • @lakshanviduranga3048
    @lakshanviduranga3048 หลายเดือนก่อน

    කාටත් එක වගේ සලකමු. මේක ස්වභාවදහමේ තීරණයක්නම්.. ඒකට ධර්මය සහ නීතිය හරස් උනාම ඒ අය තවත් අසරණ වෙනවනේ❤️

  • @slkalhara441
    @slkalhara441 3 ปีที่แล้ว +9

    🙏🙏 උතුම් ධරම දානයක්ම වේවා

  • @i.s.a.8004
    @i.s.a.8004 ปีที่แล้ว +2

    Godak sthuthiy swamin wahansa☸🛐

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 8 หลายเดือนก่อน

    Ethakota e wage pudgalayanta mahana dam puranna aithiyak nethida? 🤔🤔

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน +1

      මේකයි..ඔයාම හිතන්නකෝ මහණ වෙන්න යන්නෙ රාගික දේවල් වලින් ඈත් වෙන්නනෙ.ඒත් Gay කෙනෙක් මහණ වෙලා ඉන්නෙත් පිරිමි හාමුදුරුවටුඑක්කනෙ.එතකොට එයාගේ රාගය ඇවිස්සෙන එක සාමන්‍ය දෙයක්.Lesbian අයට ඉන්න වෙන්නෙත් කාන්තා පාර්ශවය සමගමයි.ඉතින් ඒ අයට මහණ දම් පුරනවට වඩා ගුණදායකයි එහෙම මහණ නොවෙන එක.බුදුන් වහන්සේ හොඳටහිතලා බලලයි මේ තීරණය අරන් තියෙන්නෙ එයාලගෙම හොදට..😊😊😊

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +28

    💧ලෝකයා අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න යන්න එපා.
    💧ප්‍රශ්නෙ නොගැළපෙනවා නම්, ප්‍රශ්නෙ අහපු කෙනා නොගැළපෙනවා,නම් ඒත් උත්තර දෙන්න යන්න එපා.
    💧අනවශ්‍ය චෝදනා වලට, බොරු චෝදනා වලට ප්‍රතිචාර දක්වන්න එපා.
    💧ඔබව නොතේරෙන අයට ඔබව පැහැදිලි කරන්න මහන්සි වෙන්න එපා.
    💧ජීවිතේ එක එක කොන්වලින් අල්ලන් බාගෙට ජීවිතේ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට ජීවිතේ ගැන පැහැදිලි කරන්න යන්න එපා.
    💧දෙයක් තේරුම් කරන්න බැරි බව දැන දැනත් අමාරුවෙන් තේරුම් කරන්න මහන්සි වෙන්න එපා.
    💧ඔයාට බනින හැමෝටම බනින්න යන්න එපා.
    💧එකම දෙයක් වෙනුවෙන් නිතර නිතර ඉල්ලීම් කරන්න එපා.
    💧මෝඩයොත් එක්ක තර්ක කරන්න එපා.
    💧කපටියොත් එක්ක වාද කරන්න එපා.
    💧කෝටියක් ආශ්‍රය කලත් ගැලපෙනම අය මිසක් හදවතේ ලිස්ට් එකට දාගන්න එපා.
    ජීවත් වෙනවා කියන්නේ, එක එකා එක්ක වලි කකා, තර්ක කර කර, ලෝකෙට උත්තර දිදී කරන විවාද තරඟයක් වත් කුකුල් පොරයක්වත් නෙමෙයි.
    ඒක තනිකරම මානසික ආනන්දයක්, සුන්දර විඳීමක්..💜
    ඒක සැනසිල්ලේ විඳගන්න නම් ඕන වෙන්නෙ එකම එක දෙයයි.
    ඒ තමයි,
    " මානසික සැනසීම "
    කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම ම විදිහකින් ඔයාගේ මානසික සැනසීම, මානසික නිදහස,අවුල් කරන්න ඉඩ තියන්න එපා.
    ඔයා,මොනදේ උනත් , කවදාවත් කාගෙවත් මානසික නිදහසට බාධා කරන්නත් එපා.
    මිනිස්සු විදිහට මේ ලෝකෙ හොමෝම ජීවත් වෙන්න පුදුම ගේමක් දෙනවා.
    සතුටෙන් ඉන්න පුදුම කට්ටක් කනවා.
    ඒ නිසා කාගෙවත් ජීවිතයක දුකට හේතුවක් වෙන්න එපා.
    අන්න එතකොට මානසික සැනසීම මැරෙනකම්ම ඔයා ලඟින්ම රැඳෙයි.💜
    *_Copied_*

    • @namalperera4514
      @namalperera4514 2 ปีที่แล้ว +2

      සමරිසිබව පිළිබඳ බොරු අදහස් වපුරන චැනල් එකක් තියෙනවා විමංසා කේන්ද්‍රය කියලා. එක එක වීඩියෝ එකකට මාත් කමෙන්ට් එකක් දැම්මා. නමුත් මගේ මනෝවිද්‍යාත්මක දැනුම ගැඹුරු මදි ඒකට හරි උත්තරයක් දෙන්න. ඔයාගේ කමෙන්ට් බලපුහාම ඔබට ඒ පිළිබඳ ගැඹුරු දැනුමක් තියෙන බව පේනවා පුලුවන්නම් ඒ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. වැරදි තොරතුරු මිනිස්සුන්ට යන එක වලක්වන්න ඕන.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +3

      @@namalperera4514 මේකයි ඒ අයගේ සමහර වීඩියෝ වල තියෙන දේවල් තරමක් දුරට ඇත්ත.හැබැයි ඔයා කියන වීඩියෝ එකේ ලින්ක් එක මට පුලුවන්නම් එවන්න.මම එතකොට බලන්නම් මොකක්ද කියලා.අනිත් එක තමයි ඔයාව ඒ චැනල් එකේ කෙනා අපහසුතාවකට පත් කලා නම් අනිවාර්යෙන් මම පෙනී ඉන්නම්.
      ඒත් එක දෙයක් ඔයාගෙ හොදට කියන්නම්.
      "සවන් නොදෙන තැන නිහඩ වන්න."

    • @ravii1720
      @ravii1720 2 ปีที่แล้ว +3

      Anivaryenma 🥺❤️❤️

    • @harshananandima6988
      @harshananandima6988 2 ปีที่แล้ว +3

      😊😊😊

  • @smkerandith7200
    @smkerandith7200 2 หลายเดือนก่อน +2

    Ativisistai taruwansaranai ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @nishkorale9510
    @nishkorale9510 3 ปีที่แล้ว +13

    මේ ස්වාමින් වහන්සේ කවුද?තවත් දේශනා අහන්න ආසයි

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      සුවපත් මනස යූ ටියුබ් නාලිකාව බලන්න

  • @bosathtv5351
    @bosathtv5351 2 ปีที่แล้ว +8

    #ශ්‍රී_සද්ධර්මය_තුළ
    බුදුදහමෙ වෙනත් ලිංගික දිශානති මෙසේ විග්‍රහ කොට තිබේ.
    1.ආසිත්ත පණ්ඩක.(ප්‍රාණවත් වන සමලිංගික )
    2.උසූය පණ්ඩක ( ප්‍රාණවත් නොවන දැකීමෙන් සමලිංගිකව සතුටුවන)
    3.පක්ඛ පණ්ඩක ( ලිංගික ආවේගය මාසයේ පක්ෂයකදී උමතු වන තරමට බලවත් වන)
    4.නපුංසක පණ්ඩක (ප්‍රකටව අවයවය පිහිටා නැති)
    5.ඕපක්කමික පණ්ඩක ( උපතින් නොව අතර තුරේ ලිංගික අවයව අහිමි කළ)
    6.උභතොභයංජනක ( ස්ත්‍රී පුරුෂ අවයව දෙකම පිහිටි හෝ උඩ ස්ත්‍රී යට පුරුෂ ආදී වශයෙන් )
    මෙයින් මුල් දෙදෙනාට කෙලෙස් සංසිඳුවාගෙන මගඵල ලැබිය හැකි බව බෞද්ධ පොත්වල දක්වා තිබේ.
    තෙරුවන් සරණයි !

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 2 ปีที่แล้ว

      මේ අරුත් ගැන්වීම් වැරදී මිත්‍රයා පණ්ඩකයන්ට සමලිංගිකයින් අයත් වෙනවමයි කියල නෑ

    • @bosathtv5351
      @bosathtv5351 2 ปีที่แล้ว +1

      @@maneeshalasindu7128 මේ සියලු දෙනා සමලිංගික ඇසුර ලබන අය..
      මෙහි විශේෂයෙන් දක්වලා තියෙන්නෙ විරුද්ධ ලිංගික ආකර්ශනය හා සාමාන්‍ය ලිංගික දිශානතිය යන දෙකට පිටින් සිටින පිරිස.
      තව අපැහැදිලි නම් කියන්න .
      තෙරුවන් සරණයි

    • @bosathtv5351
      @bosathtv5351 2 ปีที่แล้ว +1

      @@maneeshalasindu7128 මං ත්‍රිපිටකය අටුවා ටීකා හොඳින් උගත් කෙනෙක් .
      පාරාජිකා පාලිය ඇතුළු විනය පොත් වලින් ඔයගැන ඕනෑ තරම් උපුටා දක්වන්න පුලුවන් .
      හැබැයි ඒවා සභ්‍ය නෑ .
      මේ විස්තර වැරදි කියන්න ඔයාට බෑ පුතා.
      හරි දේ හොයල බලල ධර්මය හොඳින් ඉගෙනගන්න .එතකොට ඉහත කරුණු ගැන වැටහේවී.
      තෙරුවන් සරණයි "

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +4

      @@bosathtv5351 ඒත් ඒ අයව ක්සිම තැනක ක්න් කරල නැහැනේ බුදුදහමේ.වෙන මිත්‍යාදෘශ්ටිකයන් මෙ මිනිසුන්ව හෙලා දකිද්දී බුදු දහම තුල ඔවුන්ටත් පිහිටක් තිබීමයි විශේශත්වය.ඒ බුදු දහමේ මානව හිතවාදී බව ...🙏🙏🙏සමානාත්මතාවය.අත්තූපනායික ධර්මය ..🙏🙏🙏

    • @bosathtv5351
      @bosathtv5351 2 ปีที่แล้ว +1

      @@sadevabhiman3335 ඔව්. ඔවුන්ටත් නිර්වාණ මාර්ගය විවෘතයි .
      තෙරුවන් සරණයි !

  • @dasanayakedasanayake4098
    @dasanayakedasanayake4098 2 ปีที่แล้ว

    pera bawayaka karapu pawakata nemeda api wage ayat mehema wenne?gay kenek wenna akamathi welath ehem wenne pawakata nemeida?

    • @ManojDivanka
      @ManojDivanka  2 ปีที่แล้ว

      Mona pissuda

    • @Sandaru0oz
      @Sandaru0oz 2 ปีที่แล้ว +1

      සමාජයේ අසම්මත යැයි කියන රාගී සිතුවිලි හටගන්නේ පෙරභව වල කාමය වරදවා හැසිරිමේ ප්‍රතිපල වලට අනුව තමයි, මිනිස්සුන්ව නොමග යවන්න එපා.ආදරේ නැතුව රාගයේ පැවැත්මක්‌ නැ, රාගයේ පැවැත්මක් නැතුව ජීවයේ පැවැත්මක්‌ නැ.රාගයක් නැති තැන කොහෙන්ද ප්‍රජනනයක්‌, ගහක් ගලක් දැක්කට ඒ ගැන ලිංගික ආසාවක් එන්නේ නැහැනේ,අම්මා කෙනෙක් ට තමන්ගේ ළමයා ගැන ආදරයක් පහල නොවුනා නම් කොහොමද ලේ කිරි වෙන්නෙ, එතනත් තියෙන්නේ ආදරය, ඒ ආදරය නැත්නම් මනුෂ්‍යගේ පැවැත්මක් නැහැ. විවිධ රාගී සිතුවිලි පහල උන අය නිදහස, ආදරය, සමානාත්මතාවය ගැන කියන් හොයන් යන්නේ මොකක්ද? අවසානය රාගය නේ. ඉතින් එහෙම උන අය මේ ආත්මෙන් කලින් වගේම තමන්ට නොදැනීම 3 වෙනි සිල් පදය බිදගන්නවා. කලින් වගේම ආයෙත් සංසාර චක්‍රයේ මිරිගුවට අහුවෙනවා. මෙහෙම උන අය විතරක් නෙමෙයි සාමාන්‍ය හැගීම් තියෙන අයත් විරාගික වෙන්න උත්සාහ කරොත්, බබසර ප්‍රිය කරොත්, සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න උත්සාහ කරොත් ක්‍රමයෙන් මනුෂ්‍ය පැවැත්ම අඩාල වෙනවා, ඒකට ස්වභාවධහම ඉඩ තියන්නේ නෑ. මේ ලස්සන ලෝකය දිහා සියුම් ඇසෙන බලන්න ඒ ලස්සන ඇතුලේ හිතාගන්න බැරි භයානක කමක් දැකගන්න පුළුවන් වෙයි.

    • @Sandaru0oz
      @Sandaru0oz ปีที่แล้ว +1

      @senith deleepa ඉතින් දැන් මට‍ මොකක්ද කියන්න හදන්නේ 😂?
      උබලා gay උනාට උබලගේ dippression අපේ පිටින් යවල වැඩක් නෑ 😌
      Calm down 🤓

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว

      @@Sandaru0oz කියවන එක් අයෙකු වෙනුවෙන් හෝ ලියමි.
      ප්‍රශ්නය තමාගේ වන තුරු පිළිතුර දාර්ශනිකයි..මෙම සමලිංගිකත්වය ට තම තමාගේ අප්‍රසාදය පොලවේ පය ගසා පුන පුනා ස්ථිර කරමින් පවසන්නේ අත්තූපනායික ධර්මයන් අමතක වූ විශමලිංගිකයන්‍ ය.පුද්ගලයෙකුගේ නිදහසක් සෙනෙහසක් පාගා දැමීමට කෝටියක් මව්වරුන්ගේත් පියවරුන්ගේත් සෙනෙහස පවා අභිභවන කරුණා භරිත ශාස්තෘන් වහන්සේ නමකගේ දේශනාවන් රුකුලක් වන්නේ කෙලෙසද යන්න සිතීම පවා අසීරු කාරණයකි.කෙසේ වෙතත් සමලිංගිකත්වය නැමති දෙය යනුබ්කුමක්දැයි නිවැරදිව වටහා නොගන්නන්න නොයෙක් ආකාරයෙන් හැකි සෑම අයුරකින්ම ආගමික ඉගැන්වීම් පවා තමාගේ මතයට සරිලන ලෙස ගළපා ගනිමින් ඔවුන්වම තලා පෙලා තම මතය පතුරවති....ඒ ඇයි????? එසේ නිගා කරන්නන් බහුතර ය වන නිසාවෙනුත් අනෙකාගේ හැගීම් තේරුම් ගත නොහැකි නිසාවෙනුත් එය තමාගේ ප්‍රශ්නයක් නොවන නොසාවෙන් එහො වේදනාව තමාට නොදැනෙන නිසාවෙනි.............................පුද්ගලයෙකු පෙර භවයේ කළ කොඉ දෑ නිසාවෙන් මේ භවයේ දුක් විදිනවා විමට පුලුවන.උදා-අන්ධයන්,ගොලුවන්,බිහිරන්.නමුත් ඔවුන් පව්කාරයින් යැයිභංවඩුගැසීම කළ යුතුද?
      එසේම
      සමලිංගිකත්වය පෙර කල කර්ම විපාකයක් වශයෙන් උරුම වීමටහැක.
      එසේ වූවායයි ඔවුන්ව ආගම් භාවිතයෙන් තලා පෙළා දැමීම කළ යුතුද?
      එසේ අනුන්ව පහත් කරන්නන් අනෙකාගේසෙනෙහසට නිදහසට නිගා කරන්නන්
      ස්වභාව ධර්මයාගේ අනුකම්පාවට ලක් වනු ඇත....
      එසේඅනෙකා ව පහත් කරන්නේඅනෙකාට තම පෞද්ගලික අප්‍රසාදයන් මත වේදනා දෙන්නේ එයින් අනෙකා කොතරම් වේදනාවක් විදිනවා ද යන්න ඔහු නොදන්නා නිසායි .
      එවිට ඔහු එසේ අනෙකාව පහත් කරන්නේ එහි වේදනාව නොදන්නා නොසාවෙන් නොසා ස්වභාව ධර්මයාඔහුට අනුකම්පා කොට ඔහුට එම වේදනාව උගන්වයි...
      ඒ ඉන් පසු භවයේ තවකෙකුගේ අතින් ඔහුට නින්දා ලැබීමට සැලැස්වීමෙන්.
      කුමක්කෙසේබ්කොයා සමලිංගිකත්වය පහත් කලද ලබන භවයක් ඇතිබව අමතක නොකරන්න.
      සමලිංගික යන් ව පහත් කරන්නේ ඔවුබ්ගේ වේදනාවන් නොදන්නා අයයි.
      එහි ප්‍රතිඵල වශයෙන් ලබන භවයක එහි වේදනාව ඔහු හෝ ඇයටත් ස්වභාව ධර්මයා උගන්නාවි.
      සුවිශේශී කරුණ ලොව මානවහිතවාදී සතුරාට පවා කරුණාව දෙනලෙස ඉගැන්වූ දහමකින් ලිංගිකත්වය මත අනෙකාව තලා පෙලා දැමීමට රුකුල් ගැනීමයි...
      අවසානයෙන්තවත් ඉගියක්දෙමි..
      ආගම් බහුතරයකින් මත්ද්‍රව්‍ය භාවිතය ස්තීර ලෙසම පැහැදිලිවම ප්‍රතික්ශේප කර ඇත...
      නමුත් ඒ ගැන කතා කරන්නේ කවුද?

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว

      @@Sandaru0oz කියවන එක් අයෙකු වෙනුවෙන් හෝ ලියමි.
      ප්‍රශ්නය තමාගේ වන තුරු පිළිතුර දාර්ශනිකයි..මෙම සමලිංගිකත්වය ට තම තමාගේ අප්‍රසාදය පොලවේ පය ගසා පුන පුනා ස්ථිර කරමින් පවසන්නේ අත්තූපනායික ධර්මයන් අමතක වූ විශමලිංගිකයන්‍ ය.පුද්ගලයෙකුගේ නිදහසක් සෙනෙහසක් පාගා දැමීමට කෝටියක් මව්වරුන්ගේත් පියවරුන්ගේත් සෙනෙහස පවා අභිභවන කරුණා භරිත ශාස්තෘන් වහන්සේ නමකගේ දේශනාවන් රුකුලක් වන්නේ කෙලෙසද යන්න සිතීම පවා අසීරු කාරණයකි.කෙසේ වෙතත් සමලිංගිකත්වය නැමති දෙය යනුබ්කුමක්දැයි නිවැරදිව වටහා නොගන්නන්න නොයෙක් ආකාරයෙන් හැකි සෑම අයුරකින්ම ආගමික ඉගැන්වීම් පවා තමාගේ මතයට සරිලන ලෙස ගළපා ගනිමින් ඔවුන්වම තලා පෙලා තම මතය පතුරවති....ඒ ඇයි????? එසේ නිගා කරන්නන් බහුතර ය වන නිසාවෙනුත් අනෙකාගේ හැගීම් තේරුම් ගත නොහැකි නිසාවෙනුත් එය තමාගේ ප්‍රශ්නයක් නොවන නොසාවෙන් එහො වේදනාව තමාට නොදැනෙන නිසාවෙනි.............................පුද්ගලයෙකු පෙර භවයේ කළ කොඉ දෑ නිසාවෙන් මේ භවයේ දුක් විදිනවා විමට පුලුවන.උදා-අන්ධයන්,ගොලුවන්,බිහිරන්.නමුත් ඔවුන් පව්කාරයින් යැයිභංවඩුගැසීම කළ යුතුද?
      එසේම
      සමලිංගිකත්වය පෙර කල කර්ම විපාකයක් වශයෙන් උරුම වීමටහැක.
      එසේ වූවායයි ඔවුන්ව ආගම් භාවිතයෙන් තලා පෙළා දැමීම කළ යුතුද?
      එසේ අනුන්ව පහත් කරන්නන් අනෙකාගේසෙනෙහසට නිදහසට නිගා කරන්නන්
      ස්වභාව ධර්මයාගේ අනුකම්පාවට ලක් වනු ඇත....
      එසේඅනෙකා ව පහත් කරන්නේඅනෙකාට තම පෞද්ගලික අප්‍රසාදයන් මත වේදනා දෙන්නේ එයින් අනෙකා කොතරම් වේදනාවක් විදිනවා ද යන්න ඔහු නොදන්නා නිසායි .
      එවිට ඔහු එසේ අනෙකාව පහත් කරන්නේ එහි වේදනාව නොදන්නා නොසාවෙන් නොසා ස්වභාව ධර්මයාඔහුට අනුකම්පා කොට ඔහුට එම වේදනාව උගන්වයි...
      ඒ ඉන් පසු භවයේ තවකෙකුගේ අතින් ඔහුට නින්දා ලැබීමට සැලැස්වීමෙන්.
      කුමක්කෙසේබ්කොයා සමලිංගිකත්වය පහත් කලද ලබන භවයක් ඇතිබව අමතක නොකරන්න.
      සමලිංගික යන් ව පහත් කරන්නේ ඔවුබ්ගේ වේදනාවන් නොදන්නා අයයි.
      එහි ප්‍රතිඵල වශයෙන් ලබන භවයක එහි වේදනාව ඔහු හෝ ඇයටත් ස්වභාව ධර්මයා උගන්නාවි.
      සුවිශේශී කරුණ ලොව මානවහිතවාදී සතුරාට පවා කරුණාව දෙනලෙස ඉගැන්වූ දහමකින් ලිංගිකත්වය මත අනෙකාව තලා පෙලා දැමීමට රුකුල් ගැනීමයි...
      අවසානයෙන්තවත් ඉගියක්දෙමි..
      ආගම් බහුතරයකින් මත්ද්‍රව්‍ය භාවිතය ස්තීර ලෙසම පැහැදිලිවම ප්‍රතික්ශේප කර ඇත...
      නමුත් ඒ ගැන කතා කරන්නේ කවුද?

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +16

    මෙය බලන ඕනම බුද්දිමතෙක් මෙයට විරුද්දව comment දමා ඇති ගොබ්බ මතවාදියොත් එක්ක තර්ක කරන්න යන්න එපා.ඒක නුවනට හොදයි.නැත්තම් ඒක පස්සෙ තේරේවි...

  • @dhammalokathero8306
    @dhammalokathero8306 5 หลายเดือนก่อน

    Utumma darma danayakma wewa.mea desanawa swahinwahansa theruwansaranai.....

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 2 ปีที่แล้ว +1

    Kamaya waradawa hasirima samarisi adarayath ayithi wenawa neda hamuduwane

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +4

      නැහැ.වීඩියෝව හොදින් බලන්න.නමුත් ඇතැම් ස්වාමීන් වහසේලා තමාගේ පෞද්ගලික අප්‍රසාදයන් මත පිහිටා ඔවුන්ව හෙලා දකිනවා.ආදරය යනු කාම වරදවා හැසිරීමක් නොවේ.නමුත් කුමන ලිංගික දිශානතියක වුවද එක් අයෙකුට පමනක් තමන්ගේ එම සබදතා සීමා කිරීම 3 වන සිල් පදයයි.ආදරයක් හෙලා දැකීමවත් ලිංගික දිශානතිය මත පුද්ගලයන් හෙලා දැකීමක් 3 සිල් පදයෙන් කියවෙන්නේ නෑ.ආදරය යනු කාමය නොවේ.ආදරය දැනෙන ආකාරය විවිධාකාරයි.කුමන පුද්ගලයෙකු කවරෙකුට ආලය කලත් එක් අයෙකුට එය සීමා කිරීමයි ධාර්මික බව.

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 2 ปีที่แล้ว +2

      @@sadevabhiman3335 ස්තුතියි ඔබට

  • @RKHL2025
    @RKHL2025 5 หลายเดือนก่อน +4

    th-cam.com/video/uOgJ8TXimnc/w-d-xo.html මට හිතෙනව වැරදි අදහසක් හාමුදුරුවො සමාජ ගත කරනව කියල​. මේ තියෙන්නෙ සමලිංගිකයන් ගැන බුදු දහමේ ඇත්තටම කියන දේ.

    • @menakamenakasoysa6965
      @menakamenakasoysa6965 3 หลายเดือนก่อน

      කියන්න කෙසේ කිවත් අසන්නා නිවැරදිව අහන්න ඕනි, ඔයාගෙ පෞද්ගලික මතය මොකක් උනත් හැමදෙයක්ම මැදිහත්ව බලන්න, ඔයා දාපු link එකේ ඉන්න හාමුදුරුවො කොතනද සදහන් කරන්නේ මෙහෙම සදහනක් තියෙනවා කියලා, මෙ හාමුදුරුවො එහෙම සදහනක් තියෙන තැනක් හරියටම කියන්නෙත් නැහැ,
      හැබැයි ඔයාට හොයල බලන්න පුළුවන්, මන් හොයල බලාපු විදිහට නම් මෙ හාමුදුරුවො කියන දේ ඇත්ත කියන්න සාක්ෂි තියෙනවා,
      හැබැයි ඔය link එකේ තියෙන දේ ඔප්පු කරන්න සාක්ෂි සිහනාද සුත්‍රයේ නෑ, අවශ්‍ය නම් පිරික්ස බලන්න 👌

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 2 ปีที่แล้ว +1

    Eka giya athme pawak neda hamuduruwane

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      එසේ සිදු වන්නේ එවන් පුද්ගලයින්ව හෙලා දැකීම නිසා සහ කාමය වරදවා හැසිරීම නිසා හෝ යම් කිසි ප්‍රාර්ථනාවක නිසා.එම නිසා එවන් සමරිසි පුද්ගලයින්ව හෙලා දැකීමෙන් වලකින්න.

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 2 ปีที่แล้ว

      @@sadevabhiman3335 මට පැහැදිලා නෑ එක.එක එතකොට ගිය ආත්මේ කර්ම පාපයක් නෙද

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +3

      @@Ruzuaririmuka1 @Kasun Sameera සමාජය තුළින්ම නිර්මාණය වන අරගලයකින් සමරිසි ප්‍රජාවට අයිතීන් ලැබිය යුතුයි: ගිගුම්මඩුවේ හිමි
      ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට සමාජයේ අවශ්‍ය ස්ථානය, පසුබිම හා අවකාශය සමාජය තුළින්ම නිර්මාණය වන අරගලයක් ඔස්සේ සකස් විය යුතු බව ගිගුම්මඩුවේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
      උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (22) දින ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ රෝයල් තැප්‍රොබේන් යූටියුබ් චැනලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
      කිසිඳු අවස්ථාවක සමරිසි පුද්ගලයන්ට ඔවුන් කැමති නොවන දෙයක් සිදුකරන ලෙස බලකළ නොහැකි අතර, එසේ බලකර සිටීම අමානුෂික කරුණක් වන බව උන්වහන්සේ සඳහන් කළහ.
      පුද්ගලයකු සමරිසි වීමට විවිධ හේතු තිබිය හැකි බවත්, එය ඉතා ස්වභාවික තත්ත්වයක් බවත් පෙන්වා දෙන ගිගුම්මඩුවේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේ මෙය ‘අස්වාභාවික ය’ යන තර්කය ගොඩනැඟී තිබෙන්නේ පුද්ගලයකුගේ ලිංගිකත්වය, ප්‍රජනනය කර දරුවන් බිහිකිරීම සඳහා කාන්තාවක් හා පුරුෂයකු සිටිය යුතුය යන පදනම මත අර්තකථනය කිරීම නිසා බව පෙන්වා දුන්හ.
      ඕනෑම ආගමක් ‘තලේබාන්’ වැනි අන්තවාදී න්‍යායයන්ට යොමුවන්නේ ආරම්භයේදී නොව පසුව බවට පෙන්වා දෙන උන්වහන්සේ, සමරිසිභාවයට තහංචි පැනවීම නිර්මාණය වන්නේ කතෝලික පල්ලියේ එන ඇතැම් විශ්වාසයන් සමඟ බව ද පැවසූහ.
      ජානමය තත්ත්ව මත, කුඩාකළ මුහුණ පෑමට සිදුවන අත්දැකීම් මත හා ලිංගික වෙළඳාම ආදී කරුණු මත සමලිංගික වන පුද්ගලයන් සිටින බවට යෝජනා කරන උන්වහන්සේ, සමරිසිභාවය ප්‍රතික්ෂේප කිරීමට යොදාගැනෙන්නේ ‘විවාහ වී දරුවන් ලැබීම’ යන සන්දර්භය නම්, මෙලොව විවාහ වූ සෑම යුවළකටම සමපාතව දරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටිනවා ද යන්න ප්‍රශ්න කර සිටිති.
      තමා බෞද්ධ භික්ෂුවක් වශයෙන් මෙන් ම යහපත් හා නිදහස් සමාජයක් අපේක්ෂා කරන අයකු වශයෙන් ද මේ පිළිබඳව දරන්නේ එකම මතය බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
      වීඩියෝව පහතින්: www.youtube.com/watch?v=y8-4K...
      #gayrights #LGBTQIA #queer #pride #humanrights #UpulShanthaSannasgala #SriLanka #lka #cheerssrilanka

  • @finncollins5696
    @finncollins5696 ปีที่แล้ว +1

    Nirmala budu dahama thula homosexuality expect krna eka hoda na. Me ayage pera kara paw mewa.😢😮

  • @animeanimy3049
    @animeanimy3049 3 ปีที่แล้ว +2

    thaman thaman gana thrupthimath wanna bohoma sthuthy swaamiin wahansa🙏🙏🙏🙏🙏

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 8 หลายเดือนก่อน +1

    🙏🙏

  • @cattylovers3829
    @cattylovers3829 3 ปีที่แล้ว +3

    Swaameen wahansa : bohoma pin.

  • @Subo65
    @Subo65 8 หลายเดือนก่อน +1

    ස්වාමීනි සංක්රාන්ති ලිංගිකයන්ට සාසනයේ පැවිදි විය හැකිද එවැනි අය අතීතයේ පැවිදි වී සිටියාද

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน +1

      බුදුන්ගේ කාලයේ නම් පැවිදි වෙලා රහත් වුණ අයත් ඉන්නවා.ඒත් ෙයාලව මහණ කරගන්න එක බුඩ්ජුන් වහන්සේ තහනම් කලා.ඒක කලේ එයාලගෙම හොදට.😊මොකද එයාලට ඉන්න වෙන්නෙ පිරිමි අය එක්කමනෙ..එතකොට එයාලගෙ රාගය යටපත් කරගෙන ඉන්න අමාරුයි එයාලට..ඒ නිසා මහණ වෙන එක එයාලට කරදරයක්

    • @Subo65
      @Subo65 หลายเดือนก่อน

      අසාධාරණයක් නේද

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน

      @@Subo65 සංක්‍රාන්ති ලිංගික කෙනෙක් කියල ඔයා අදහස් කලේ කලින් පිරිමි කෙනෙක් හෝ ගැහැනු කෙනෙක් වෙලා ඉඳලා සම්පූර්ණයෙන් ම විරුද්ධ කිංගයට හැරුන කෙනෙක්නම් එයාලට මහණ වෙන්න බාධාවක් නෑ..ඒත් Gay kesbian අයට මහණ වෙන්න දෙන්නෙ නැති එක අසාධාරණයක් නෙමේ.ඒක කරල තියෙන්නෙ එයාලගෙම හොදට..Gay කෙනෙක්ට පිරිමි ගොඩක් ඉන්න තැනක හැමදාම රාගය යටපත් කරන් ඉන්න බෑනෙ..ඒ වගේම lesbian කෙනෙක්ටත් සිල් මෑණිවරුඉන්න තැනකනෙ ඉන්න වෙන්නෙ.එයාලත්ගැහැණු අයමනෙ.ඒ නිසා එයාලටත් හැමදාම රාගය යටපත් කරන් ඉන්න බෑනෙ.ඉතින් ඒක නිසා මහණ වෙනවට වඩා හොඳයි ගිහි ජීවිතෙ ඉදන් දහම පිලිපදින එක ඒ අයට..එයාලගෙම හොංදටයි ඒක බුදුන් වහන්සේ පනවල තියෙන්නෙ අසාධාරණ යකට නෙමෙයි..❤️

  • @lakmaljayarathna
    @lakmaljayarathna 3 ปีที่แล้ว +4

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @dineshtharanga5339
    @dineshtharanga5339 3 ปีที่แล้ว

    Budu dahame Muslim ayata haani kranna kiyala thiyenawada

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 3 ปีที่แล้ว +3

      Muslim thiya aduma tharame pana thiyana sathwayektawath hinsa karanna kiyala buddhism wl nh. :)

    • @stefs2116
      @stefs2116 2 ปีที่แล้ว +6

      මොලේ හොඳ නැද්ද

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +10

      ඔයා බෞද්ධනම් වෙන්න බැ..මොකද ඕනම බෞද්ධයෙක් දන්නවා බුදු දහම තුල සතා සිවුපාවෙකුට තබා සතුරෙකුටවත් හින්සා පීඩා කිරිම අනුමත නොකරන දහමක්.

    • @Samitha-xh3jp
      @Samitha-xh3jp 2 ปีที่แล้ว +1

      පිස්සුද

    • @andyrajapaksha9539
      @andyrajapaksha9539 2 ปีที่แล้ว +1

      mama ehenam oba thumagen mehema ahanna? Islam dhahame kiyala thiyenawada බෞද්ධ ayata haani karanna kiyala

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ 2 ปีที่แล้ว +3

    🙏☸🙏🙏🙏

  • @lishannanayakkara
    @lishannanayakkara ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dinuwa7729
    @dinuwa7729 2 ปีที่แล้ว +7

    😒👉👈 මට කට වත් ලිංගික අකාර්ෂනයක් ඇති වෙන් නැ නේ ලිංගික හැගිම් ඇති වෙනව අඩුයි ඇයි ඒ 🙂💔
    එක ලෙඩක්ද🙂💔

    • @andyrajapaksha9539
      @andyrajapaksha9539 2 ปีที่แล้ว +3

      no . I think you may be an asexual search a bit about it

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +7

      ඒකට කියන්නෙ A sexual කියල ඒක ලෙඩක් නෙමෙයි .ඒක ඔයාගෙ පිනකට හටවගන්න පුලුවන් 🙏

    • @andyrajapaksha9539
      @andyrajapaksha9539 2 ปีที่แล้ว +1

      @@s.upamali1528 oyage දෙවැනි වාක්‍ය නම් mata therune naha. Eth eka ledak nam nemei

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +9

      @@andyrajapaksha9539 දෙවෙනි වාක්‍යෙන් කිව්වෙ ඒක පිනකට කියල හිතන්න කියල 🙂නම කිව්වෙත් ලෙඩක් කියල නෙමෙයි .මේ වගේඅයට කියන්නෙ A sexual අය කියල.පෞද්ගලිකව මම ඒ වගේ අයට කැමති යි.මොකද ඒ ය් සාමාන්‍ය මිනිස්සු වගේ රාගීහැගීම් පස්සෙ දුවන්නෙ නෑ .ඒකයි පිනකට කියල හිතන්න කිව්වෙ 🙂👍🙏

    • @andyrajapaksha9539
      @andyrajapaksha9539 2 ปีที่แล้ว +2

      @@s.upamali1528 ahh hari hari . Mata poddak eka therune naha.

  • @artoflife1760
    @artoflife1760 2 ปีที่แล้ว +2

    අධර්ම රාගය සමග සමලිංගික සබඳතා සම්බන්ධ කරමින් එය වරදක් ලෙස ඇතැම් ස්වාමීන් වහන්සේ ලා දක්වනවා...එය සත්‍යයක් ද

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +1

      එය අමූලික බොරුවක්

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      චක්ක වත්ති සිහනාද සූත්‍රය වැනි දේශනාවන් තම තමන්ගේ පෞද්ගලික අප්‍රසාදයන් අනුව ගලපාගෙන කරන වෛරී සහගත දේශනාවන් විශ්වාස කරන්න එපා.අධර්ම රාගය ලෙස හදුන් වන්නේ කෙසේද? රාගයක් ධර්මයක් වූයේ කවදාද?අවිහිංසාවදී බුදු හිමියන් ගෙ ධර්මය විකෘති කරමින් තවත් මිනිහෙක්ව ඔඅහත් කරමින් සිදුකරන දේශනාවන් තමයිඒව.ඒව විශ්වාස කරන්න එපා.ඒ උන් වහන්සේලා ගේ පෞද්ගලික අමනාපකම්.

    • @dinasirimarabagenilminis5062
      @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว +4

      ඔව් අධර්ම රාගය විෂම ලෝබය කියලා ධර්මයේ සදහන් වන කරුණය සමලිංගිකත්වයත් ඇතුලත් ඒ වගේම තවත් විකෘති කාම ක්‍රියා මෙතැනදී මේ ස්වමින්වහන්සේ කියන්නේ මේ දේ හොදයි කියලා නෙවෙයි මේ කියන්නේ මෙවැනි අදහස් ජාන ස්වභාවයෙන් හෝ කර්මානූරුපව එන්න පුලුවන් එවැනි අයට නිගරු කරන්න එපා කියලා ඒ විතරක් නෙවෙයි මෙවැනි අදහස් තියන කෙනෙකුට උනත් ධර්මය පුරුදු කිරිමෙන් එවැනි ප්‍රශ්න වලින් නිදහස් විය හැකි බවයි තෙරුවන් සරණයි

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +1

      @@dinasirimarabagenilminis5062 මේකයි මම සදහන් කලේ මෙ ස්වාමීන් වහන්සේ ගැන නෙමෙයි...අධර්ම රාගය හා විශම ලෝභයට සමරිසි බව ඇය්හුලත් නැහැ.රාගයක් ධ්‍ර්මයක් වන්නේ කෙසේද?මේ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවට මා එකගයි මා පැවසුවේ සරණතිස්ස වැනි හිමිවරුන්ගේ වෛරී සහගහ දේශනා පිලිබදව තෙරුවන් සරණයි.

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      @@dinasirimarabagenilminis5062 මේ ස්වාමීන් වහන්සේ සදහන් කරන මෛත්‍රී සහගත කරුණු නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ සදහන් කරන්නේ ඔවුන් නිසා ලෝකය පිරිහෙන බවත් ඔවුන්ව දෙවියන් පිලිකුල් ක්‍රන බවත්...එයින් ඔවුන්ට නිගරු කිරීමක් නොවේද සිදු කරන්නේ?එයින් සමරිසියෙකු පවා තමාව තමාට එපා කරගන්න පුළුවන් .තෙරුවන් සරණයි.ඒකයි මා කීවෙ මෙවන් ස්වාමීන් වහන්සේ ලාගේ දේශනා ඇසීම වඩාත් සුදුසුයි කියා.

  • @kasunsameera566
    @kasunsameera566 2 ปีที่แล้ว +4

    මිනිසාට විවිධ රුචිකත්වයන් තියෙනවා. ඔවුන් ඒවා සපුරා ගැනීමට වැර දරනවා. සමලිංගිකත්වය ගැන බුදු දහම *මිච්ඡා ධම්ම* ලෙස සඳහන් කරනවා.
    "අධම්ම රාගෝති මාතා පිතුච්ඡා මාතුලා පිතූ ආදිකේ අයුත්තට්ඨානෝ..... විසම ලෝභෝති පරිභෝග යුත්තේසු පි ඨානේසු අති බලවා ලෝභෝ මිච්ඡා ධම්මෝති පුරිසානං පුරියේසු ඉත්ථි සු ඡංදරාගෝ...."
    *චක්කවතී සිහනාද* සූත්‍ර විචාරයේදී පැහැදිලි කර ඇත්තේ එය ධාර්මික නොවන චර්යාවක් බවයි. මිත්‍යා චර්යාවක් බවයි.
    තවද *පාරාජිකා පාළියේ ප්‍රථම පාරාජිකයේ භික්ෂුවක් පාරාජිකා වන ප්‍රධානම හේතුවක්* සේ එය බුද්ධ වචනයෙන්ම හදුන්වා ඇත.
    සමලිංගිකත්වය ගැන කතා කිරීමේදී *ත්‍රිපිටකයේ දී* එය හදුන්වා ඇත්තේ *මිච්ඡා ධම්ම* ලෙසයි.
    දීඝ නිකායේ අට්ඨ කථාවේ දී "පුරිසානං පුරිසේසු ඉත්ථිනංච ඉත්ථිසු ඡන්දරාගෝ" නොහොත් *පුරුෂයන් කෙරෙහි පුරුෂයන්ට ද, ස්ත්‍රීන් කෙරෙහි ස්ත්‍රීන්ට ද ඇති වන කාමය මිච්ඡා ධම්ම වේ* යැයි සදහන් වේ. එවිට බුදුදහමට අනුව සමලිංගිකත්වය පහත් ක්‍රියාවකි.
    ***
    "කාමමිථ්‍යාචාර කර්‍මය කළාහූ මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපිද, සොළොස් අගුල් දික් කටු ඇති ඉඹුල් ගස් වලට නංවනු බස්වනු ලබමින් වර්‍ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාති වලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නො මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති."
    - පිටුව 66, කාම මිත්‍යාචාරයේ විපාක, බෞද්ධයාගේ අත්පොත (රේරුකාණේ චන්දවිමල මහනාහිමි)
    ****

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      @Kasun Sameera සමාජය තුළින්ම නිර්මාණය වන අරගලයකින් සමරිසි ප්‍රජාවට අයිතීන් ලැබිය යුතුයි: ගිගුම්මඩුවේ හිමි
      ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට සමාජයේ අවශ්‍ය ස්ථානය, පසුබිම හා අවකාශය සමාජය තුළින්ම නිර්මාණය වන අරගලයක් ඔස්සේ සකස් විය යුතු බව ගිගුම්මඩුවේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
      උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (22) දින ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ රෝයල් තැප්‍රොබේන් යූටියුබ් චැනලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
      කිසිඳු අවස්ථාවක සමරිසි පුද්ගලයන්ට ඔවුන් කැමති නොවන දෙයක් සිදුකරන ලෙස බලකළ නොහැකි අතර, එසේ බලකර සිටීම අමානුෂික කරුණක් වන බව උන්වහන්සේ සඳහන් කළහ.
      පුද්ගලයකු සමරිසි වීමට විවිධ හේතු තිබිය හැකි බවත්, එය ඉතා ස්වභාවික තත්ත්වයක් බවත් පෙන්වා දෙන ගිගුම්මඩුවේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේ මෙය ‘අස්වාභාවික ය’ යන තර්කය ගොඩනැඟී තිබෙන්නේ පුද්ගලයකුගේ ලිංගිකත්වය, ප්‍රජනනය කර දරුවන් බිහිකිරීම සඳහා කාන්තාවක් හා පුරුෂයකු සිටිය යුතුය යන පදනම මත අර්තකථනය කිරීම නිසා බව පෙන්වා දුන්හ.
      ඕනෑම ආගමක් ‘තලේබාන්’ වැනි අන්තවාදී න්‍යායයන්ට යොමුවන්නේ ආරම්භයේදී නොව පසුව බවට පෙන්වා දෙන උන්වහන්සේ, සමරිසිභාවයට තහංචි පැනවීම නිර්මාණය වන්නේ කතෝලික පල්ලියේ එන ඇතැම් විශ්වාසයන් සමඟ බව ද පැවසූහ.
      ජානමය තත්ත්ව මත, කුඩාකළ මුහුණ පෑමට සිදුවන අත්දැකීම් මත හා ලිංගික වෙළඳාම ආදී කරුණු මත සමලිංගික වන පුද්ගලයන් සිටින බවට යෝජනා කරන උන්වහන්සේ, සමරිසිභාවය ප්‍රතික්ෂේප කිරීමට යොදාගැනෙන්නේ ‘විවාහ වී දරුවන් ලැබීම’ යන සන්දර්භය නම්, මෙලොව විවාහ වූ සෑම යුවළකටම සමපාතව දරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටිනවා ද යන්න ප්‍රශ්න කර සිටිති.
      තමා බෞද්ධ භික්ෂුවක් වශයෙන් මෙන් ම යහපත් හා නිදහස් සමාජයක් අපේක්ෂා කරන අයකු වශයෙන් ද මේ පිළිබඳව දරන්නේ එකම මතය බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
      වීඩියෝව පහතින්: www.youtube.com/watch?v=y8-4K...
      #gayrights #LGBTQIA #queer #pride #humanrights #UpulShanthaSannasgala #SriLanka #lka #cheerssrilanka

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      @Kasun Sameera , (උපුටා ගැනීමකි)
      රේණුකානේ චන්දවිමල හිමි උපසම්පදා සීලය
      සිකපද විස්තර කිරීමේ දී නොයෙක් තැන පණ්ඩකයන් සඳහන් වන නිසා මෙහි ඔවුන් ගැන හැඳින්වීමක්ද කළ යුතුය. පණ්ඩකයෝ නම් සෙස්සන්ට වඩා උත්සන්න කාමරාගය ඇති එයින් නිතර පෙළෙන දැවෙන පුද්ගල කොට්ඨාසයෙකි. ඔවුන් හැඳින ගැනීම අපහසු ය. බුද්ධකාලයේ පණ්ඩකයෙක් පැවිදිව භික්ෂූන් අතර විසුවේ ය. ඔහු තරුණ භික්ෂූන් කරා ගොස් තමා දූෂණය කරන්නය යි කීය. ඒ භික්ෂූහු ඔහුට ගර්හා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ස්ථුල සාමණේරයන් වෙත ගොස් දූෂණය කරන ලෙස කීය. සාමණේරයෝ ද ඔහුට නින්දා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ඇත්ගොව්වන් අස්ගොව්වන් වෙත ගොස් දූෂණය කරවා ගත්තේ ය. පණ්ඩකයා දූෂණය කළ ඇත්ගොව්වන් හා අස්ගොව්වන් “මේ ශ්‍ර‍මණයෝ පණ්ඩකයෝ ය, ඔවුන් අතර සිටින පණ්ඩක නොවන්නෝ ද පණ්ඩකයන් දූෂණය කරන්නෝය”යි භික්ෂූන්ට ගර්හා කරන්නට වූහ. ඒ කරුණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පණ්ඩකයන් පැවිදි කිරීම හා උපසම්පදා කිරීම ප්‍ර‍තික්ෂේප කර සිකපදයක් පැනවූ සේක. මේ මහා වග්ගපාළියෙහි[1] සඳහන් වන පුවතකි. පණ්ඩකයා දූෂණය කරවා ගත් ක්‍ර‍මය ගැන විස්තරයක් විනය ග්‍ර‍න්ථවල දක්වා නැත. සෙස්සන්ට වඩා කාමරාගයෙන් දැවෙන තැවෙන නිසා ම ඔවුහු පැවිද්දට නුසුදුස්සෝ ය.
      ආසිත්තපණ්ඩකය උසූයපණ්ඩකය ඔපක්කමිකපණ්ඩකය පක්ඛපණ්ඩකය නපුංසකපණ්ඩකය යි පණ්ඩකයන් පස්දෙනකුන් විනය අටුවාවෙහි දක්වා ඇත. “ආසිත්ත පණ්ඩක” යනු මෛථුන සේවනයෙන් කාමපරිළාහය සන්සිඳවා ගත නොහෙන අන්‍යයන්ගේ පුරුෂ නිමිත්ත මුවින් උරා ශුක්‍ර‍ධාතුව ගැනීමෙන් කාමපරිළාහය සන්සිඳවා ගන්නා පුද්ගලයා ය. “උසූය පණ්ඩක” යනු තමාට මෛථුන සේවනයට සමත් කමක් නැති අනුන් මෛථුන සේවනය කරනු බලා එයින් කාමපරිළාහය සංසිඳවා ගන්නා පුද්ගලයා ය. “ඔපක්කමික පණ්ඩක” යනු උපක්‍ර‍මයෙන් බීජයන් උපුටන ලද පුද්ගලයා ය. බීජොත්පාටනය කළ පසු ඔහුගේ පුරුෂ නිමිත්ත කර්මණ්‍ය නො වන බවත් රැවුල් ආදියත් ක්‍ර‍මයෙන් නැති වන බවත් බීජයන් තිබිය දී පුරුෂ නිමිත්ත සිඳලීමෙන් පණ්ඩක නො වන බවත් කියති. “පණ්ඛ පණ්ඩක” යනු මාසයේ කාලපක්ෂ ශුක්ලපක්ෂ දෙකින් කාලපක්ෂයෙහි උමතු වන තරමට කාමරාගය උත්සන්න වී ශුක්ලපක්ෂයේ දී ඉබේ ම පන්සිඳී යන පුද්ගලයා ය. “නපුංසක පණ්ඩක” යනු උත්පත්තියෙන් ම ස්ත්‍රීභාවය හෝ පුරුෂභාවය නො පිහිටි පුද්ගලයා ය. නපුංසක පණ්ඩකයාට හැර ඉතිරි සතරදෙනාට පුරුෂභාවය ඇතය යි ද ස්ත්‍රීපක්ෂ පණ්ඩකයනුත් ඇතය යි ද කියති.
      Copied from Sadev Abhiman.
      , , @Pepiliyane Aryadeva Rathana Thero ඉතින් ස්වාමීන් වහන්ස පන්ඩකයන්ට මේ ජීවිතය කලකිරුනත් මහන වෙන්න බැරිද? ඔවුන් පහත් මිනිසුන් නිසාද බුදු හිමියන් මහන බව තහනම් කලේ?මෙය මට විශාල ගැටලුවක් ..බුදු හිමියන් ඇයි ඒ පුද්ගලයා නිසා සෑම පන්ඩකයෙක්ටම මහන බව තහනම් කලේ?ඉතින් ඔවුන්ටත් මේ සසර එපා වී මහන දම් පිරීමට ආශාවක් ඇති උනොත්???ඇයි නපුන්සක පන්ඩකයන්ට මහන බව තහනම් කලේ? බුදු හිමියන් අසරන සරන ගුනයෙන් යුක්තයි නේද?වද දුන් දේවදත්තටත්,ධනපාල හ්හස්තියාටත් ,රාහුල හිමියන්ටත් ,අන්ගුලිමාලයන්ටත් එක සමාන මෛත්‍රී ය දැක්වුවානම් ඇයි ඔවුන්ට මහන බව තහනම් කලේ?
      1, ​ @Sadev Abhiman එයට හේතුව මෙය කරුණාව හෝ මෛත්‍රිය සම්බන්ධ කරුණක් නොවේ ශාසනයේ පැවැත්ම හා සම්බන්ධ කරුණක් නිසා ඇති වූ ගැටළු නැවත ඇති නොවීම සදහා මෙම තීරණය ගෙන තිබේ. නමුත් නිවන් මග වැඩීමට බාධාවක් නොවේ.

    • @tharusandaruwan4909
      @tharusandaruwan4909 2 ปีที่แล้ว

      එක එක්කෙනා කියපු දේවල් copy කරලා ඒවා post කරලා ආලෝ නීලෝ කියන්න එන්න එපා, මනෝ උපදේෂිකාවන්ලා, සමහර භික්ෂුන් ලගේ දේශනා වගේද බුදුරජාණන් වහන්සේගේ දේශනා, ගිනිකන්දේ එළිය ඉදිරියේ කණාමැදිරියො පිච්චිලා යනවා,😌

    • @thamindu_aluthge
      @thamindu_aluthge 2 ปีที่แล้ว +2

      1 අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාමාති. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං තයෝ ධම්මේ පජහෙය්‍යාම, අධම්මරාගං විසමලෝභං මිච්ඡාධම්මං, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්‍යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති, තයෝ ධම්මේ පජහිස්සන්ති: අධම්මරාගං විසමලෝභං මිච්ඡාධම්මං. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරීසවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.
      එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම්, කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි මේ අකුසල් තුන දුරු කරන්නෙමු නම් මැනැව. එනම් අධර්ම රාගය ත්, විෂම ලෝභය ත්, මිථ්‍යා ධර්මය ත් ය. මේ අකුසල් දුරු කිරීම නම් කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. අනුන් සතු දෙය තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නාහ. ද්වේෂය දුරුකරන්නාහ. මිථ්‍යා දෘෂ්ටිය දුරුකරන්නාහ. මේ තුන් අකුසලය දුරු කරන්නාහ. එනම් අධර්ම රාගය ත්, විෂම ලෝභය ත්, මිථ්‍යා ධර්මය ත් ය. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ විසිදහස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ සතළිස් දහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.
      මේකේ කොහෙද අධම්ම වලට සමලිංගිකත්වය විතරයි අයිති වෙන්නෙ කියලා කියන්න පුලුවන්ද
      2. පාරාජිකා පාලිය අයිති වන්නෙ විනය පිටකය
      පාරාජිකා පාලියේ සමලිංගිකත්වය පමනක් නෙමෙයි
      විශම ලිංගික සමලිංගික සතුන් සමග මලමිනී සමඟ යෝනි මුඛ ගුද සංසර්ග
      නුසුදුසු බව දේශනා කලා ඒ සියලු දේ අත්හැරි භික්ෂූන් වහන්සේලාට
      ඔයා ඔයාට ඕනේ විදිහට ධර්මය හරවන්නවත් නමාගන්නවට් එපා
      ඔයාම දන්නවා ඇතිනේ තවත් මනුස්සයෙක්ට නින්දා කිරීම පවක් බව

    • @thamindu_aluthge
      @thamindu_aluthge 2 ปีที่แล้ว +1

      3. බෞද්ධයාගේ අත් පොත
      මේකේ සඳහන් වන්නෙ කාමමිත්‍යාචාරය අකුසලයක් බව මිස සමලිංගිකත්වය අකුසලයක් බව නොවේ
      ඔබේ කෙසේද කාමමිත්‍යාචාරය යනු සමලිංගිකත්වය ලෙස අර්ථකථනය කරන්නෙ
      "කාමේසු මිච්ඡාචාර වෙරමණී සික්කා පදං සමාධියාමි”
      කාමමිත්‍යාචාරය යනු කාමය වරදවා හැසිරීමයි එනම් තම සහකාරයා හෝ තම සහකාරිය හැර වෙනත් අය සමඟ පවත්වනා ශාරීරික මානසික සම්භන්දතා
      අත තිබ්බ පලියට ටයිප් කරලා දාන්න එපා ඔයා පාලි ටිකක් දාල්ල සූත්‍ර ටිකක නම් දාපුවාම මිනිස්සු ඒවා ඇත්ත කියලා පිලිගන්නවා
      දීඝ නිකා
      ඔබ පවසන ආකාරයට කාන්තාවන් පරපුරුෂ සේවනය කිරීම නිවැරදියි
      එය නිවැරදිද
      දීඝ නිකායේ සඳහන් යැයි මොහු පවසන දේ ගැන නම් කියන්න හරියටම දන්නෙ නෑ අධ්‍යනය කරලා නෑ

  • @anomapriyadarshani3236
    @anomapriyadarshani3236 9 หลายเดือนก่อน

    Kellek kellkt adare krn ek waradida ethkot.

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 2 ปีที่แล้ว

    Budun yahanse mese deshana karala tiyanaya. Natti raago samoo aggee.raagaya ha samana ginnak tayath nati baya.meyata hodama yisaduma pilikul baayanaaya yadeema ha marananussati baayanaya yadeema

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      එකී භාවනාව මගින් මේ ස්වාමීන් වහන්සේ සදහන්කල ආකාරයට නිවන් පසක්කර ගතහොත් සමරිසි බව පමනක් නොව ඕනෑම ආදරයක් ආකර්ශනයක් නැති කිරීමට පුලුවනි.නමූත් නිවන ට පැමිනෙනේ මේ මහා පොලොවෙන් එක් අතකට ගත් කුඩාවැලි පිඩකටත් වඩා කුඩා වූ අතිශයදුර්ලභ ප්‍රමානයකි.අනෙක් ඇත්තෝ රාගයන්ගෙන් වෙන් වන්නේ පියවර වශයෙනි.එහි මූලිකම පදනම ශීලයයි.එනම් 3 වන සිල් පදයයි.එයවත් සෑම අයෙක්ම රැකිය යුතුයි.නිවන් මගට යෑමේ මග ශීලයෙන් විවර වාන්නේ එලෙස පියවරෙන් පියවරයි.සෝවාන් බව ලබාගත් තැනැත්තාටද රාගය ඇති විය හැක.නමුත් ඔබ ඉහ්හත කී නිවනට යන්නෝ පලමුව ඒවායේ අරුත දැක ක්‍රම ක්‍රමයෙන් ඒවායින් මිදේ.පලමුව එක් අයෙකුට එය සීමා කරයි.පසුව එයිනුත් ක්‍රමයෙන් ඈත් වෙයි.නමුත් සමරිසි පුද්ගලයන්ට මේ සමාජය පවසන්නේ ජීවිතාන්තය දක්වා රාගය යටපත් කරගෙන සිටීමටයි.ඔබව උදාහරනයට ගන්න.ඔබ සිත තුල උපන් ප්‍රේමයක් ඔබට යටපත් කරගැනිම පහසුද???ඔබ හා මම නොව.අප මහා බෝසතුන්ගේ පාදපරිචාරිකාවටවත් තම හද මඩලේ උපන් ප්‍රේමය සන්සිදුවා ගැනිමට නොහැකි විය.කුස ජාතක යේ කුසටද එසේම විය.නමුත් එ සංසාරගත ආදරය කෙලවර වූයේ නිවනිනි .එසේ කෙලවර වූයේ එකවර නොවේ.නමුත් ලංකික සමාජය පවසන්නේ සමරිසියන් ට ආදරයක් ලැබීමට ඉඩ නොමැති බවයි.ජීවිත කාලය තුලම ඔවුන්ට බ්‍රහ්මචාරී ව ජීවත් විය හැකිද???ඔබ ඔබව උදාහරනයට ගන්න.ඔබට උපදින සෙනෙහස ඔබ මරනානුස්සති පිලිකුල් භාවනාවකින් සන්සිදුවා ගන්නවාද???ඔබ මේ පැවසූ දෙය යුක්ති සහගතද යන්න නැවත සිතා බලන්න.ඔබ කියනාකාරයෙන් කල හැකිනම් ඔබත් මමත් මේ සියලු සත්වයාත් දැනටමත් නිවන් ගොස් හමාරය.

  • @gunaraja6639
    @gunaraja6639 3 ปีที่แล้ว +4

    අංගං පොර වගේ වැලලිලා තියන කලාවන් වලට නැවත මහජනතාව වටිනා කමක් දීල, දුරකතනය තමාගේ සේවකයා කරගත්ත දවසට , අසභ්‍ය ලිංගික ආසාවට වහල් මිනිස්සු සමාජයක් වශයෙන් තේරුම් ගනියි නිදහස කියලා බදාගත්තේ තේරුමක් නැති දෙයක් කියලා, ඔබලා ඉපදුන දවස පටං මැරෙන දවස තෙක් සතිපට්ටානය බලං ඉන්නවා ඔබලා එනකම්, ලග තියාගෙන උඩ බලං ඉන්න එපා.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว

      th-cam.com/video/yHU9XtpevBs/w-d-xo.html

    • @gunaraja6639
      @gunaraja6639 3 ปีที่แล้ว

      @@sadevabhiman3335 මෙ විශ්වයෙ ජිවින් ප්‍රධානව හැදිලා තියෙන්නෙ යොනියයි ශීෂ්නයයි මූලික කරගෙන,ජිවින්ගේ පැවත්මටත් අව්‍යය එ දෙක සම්බන්දවීමනං ජීවියාට උරුමවෙන්නෙත් එ දෙක සම්බන්ධ වෙනකොට ඇතිවෙන මානසික හා ශරීර වින්දනය පමනයි. අනික් එවා අසම්මතයි වගේම අසභ්‍යයි ,එවා සමාජ සම්මත උනාට විශ්ව සම්මත වෙන්නැ කවදාවත්.වින්දනයට වහල් වෙච්ච මොඩයො සමලිංගිකත්වය කරෙ තියාන දැගලුවට ප්‍රඥ්ඥාවන්තයන්ට එවායෙන් ඇති වැඩක් නැත. තවදෙයක් මතක තියාගන්න සුද්දා හෙළුවෙන් දඩයං කරන කාලේ මෙහෙ මිනිස්සු නවග්‍රහ දොෂත් දුරු කරා කියන එකත්.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +1

      @@gunaraja6639 නුවනැත්තන් සමලිංගිකත්වය නොවේ සමලින්ගික ක්‍රියාවනුයි වැදගත් නැත්තේ.හොදම උදාහරනය සෝරෙයිය සිටු.බුදු දහම ඖව ඕනෑම දෙයකට හේතු ඵල දහම තුලින් පිලිතුරු ලබාගන්න පුලුවන්.විශ්වය විසින් මේ මේ දේ සම්මත කර ඇති බව කියන්නේ කොහොමද?එසේ කරුනු සම්මත කිරීමට විශ්වය යනු නඩුකාරයෙකුවත් දෙවොයෙකුවත් නොවේ.ඕනෑම දෙයක් හට ගැනීමට හේතුවක් තිබෙනවා.ස්වභාව ධරමය විසින් නිර්මානය වූ දෙයක් සම්මත කිරීම හෝ අසම්මත කිරීමට සත්වයාට නොහැක.බුදු දහම තුල සදහන් මූලික ඉගැන්වීම් ඉගෙන ගතහොත් වැටහේවි.සෑම දෙයකටම නිශ්චිත සම්මතයන් පනවා ගෙන ඇත්තේ මිනිසා විසින්.නමුත් ස්වභාව ධර්මයට එම සම්මතයන් පලක් නැත.යෝනිය හා ශිශ්නය කුඩා ලමුන්ටත් ඇත.නමුත් ඔවුන් අතර එසේ සිදු නොවන්නේ ඊට අදාල හෝමෝන ස්‍රාවය නොවීමයි..සමලින්ගිකයන්ගෙ හෝමෝන ක්‍රියාවලි පිලිබදවත් විස්තර කල හැකියි.නමුත් මා ඒ තරම් වෙහෙසෙන්නේ නැත.සමලිංගිකත්වය නොව විශ්මලින්ගිකත්වයත් ලින්ගිකත්වයන්‍ය.ඒවා ඔබටවත් මටවත් වෙනස් කල නොහැක්‍යි.මට තවත් ඔබ සමග තර්ක කිරීමට උවමබාවක් නැහැ.මා මේ පිලිබදව බොහෝ විද්වතුන් සමග සාකච්චා කල අයෙක්.ඒ නිසා මටනම් ඔබේ මතයන් ඉදිරිපත් කලාට ඒවා මිත්‍යාවන් පමනයි

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว

      බෞද්ධ අද්‍යාත්මික නායක අති උතුම් දලයි ලාමා පවා සමලින්ගිකත්වය පිලිබද අදහස් ප්‍රකාශ කොට අවසන්.කතා ක්‍රීමට පෙර ඒවත් සොය බලන්න.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +1

      @@gunaraja6639 ඔවුන් අප්‍රසන්න දෙයකට ඔවුන්ව බලහත්කාරයෙන් යොමු කරන්න බැහැ.එය හෝමෝනමය ක්‍රියාවලියක්.

  • @hoesmad4391
    @hoesmad4391 3 ปีที่แล้ว +34

    *මේක අධර්ම රාගය බලවත්ව වැඩුනු කාලයක්.. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඉදිරියට ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග, පුරුශයන් පුරුශයන් සමග( වර්තමානයේ එය යතාර්තයක් බවට පත්ව ඇත) ,පියා තම දියණියටත්,පුත්‍රයා තම මවටත්,අයියා කෙනෙක් තම නැගනියටත් සරලවම කීවොත් මිනිසුන් සතුන් සමග පවා රාගයේන් බැදී සංසරණයේ යෙදෙන්නට ඉඩ ඇති බව.*
    *ඉතින් තමාගෙ රැකවරනය තමාම සලලා ගැනීම හුගක් වැදගත්..*
    Copied.
    එක එක අය එක එක විදියට කරපු පව් නිසා ඉපදෙනව. තමන්ගේ sexuality එක තමන්ටම තියාගන්නකන් කිසි අව්ලක් නෑ. ඒත් LGBT මඟුල් නම් ලංකාවට නොඑන තරමට හොඳයි. Orientation එක වෙනයි, ඔය LGBT කියන cult එක වෙනයි. USA , Europ වගේ ඕවා accept කරපු රටවල් වල සමාජෙට කෙල වීගෙන එන්නෙ. ඕන තරං උදාහරණ තියනව.
    ඒ රටවල් දියුණු වෙලා තියෙන එකටයි ඕවා accept කරපු එකටයි නම් සම්බන්ධතාවයක් නෑ😂 ඒවා දියුණු වෙන්න ගත්තේ දෙවෙනි ලෝක යුද්දෙ ඉවර උනත් එක්ක. ඒක නිසා ඒ තර්කෙනම් ගේන්න එපා.
    ඉස්සෙල්ලා දැම්මා වගේ බුදු දහමේ තියනව මේ වගේ අය ඉපදෙන්නෙ ඇයි කියල. වෙන්න තියන දේවල් නවත්තන්න බෑ. මට පෞද්ගලිකව sexuality එක්ක අව්ලක් නෑ ඒක political propaganda එකක් වෙලා සමාජෙ අනිත් පැත්ත ගහන්න try නොකරනකම්. Western රටවල් වලත් මුලින්ම ඉල්ලුවෙ කසාද බදින්න තියන අයිතිය. ඒ අවුරුදු ගානකට කලින්. දැන් women sports වල පිරිමි play කරන එකත් සාමාන්‍ය දෙයක් වෙලා.
    ☝️

    • @nishkorale9510
      @nishkorale9510 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +17

      Women sports වල පිරිමි play කරනව කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද ?? ඔයා මේ අදහස් කරන්නෙ transgender පුද්ගලයන් ගැනද? එහෙම නම් ඒ ගැන කතා කරන්න කලින් හොයල බලල කතා කරන්න. නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න. ඇයි මේ රට අහසින් පාත් උන රටක්ද LGBT මගුල් මෙහෙට එන්න එපයි කියන්න. ඔයාට කොහෙන් තියෙන අයිතියක්ද? ඇයි මේ රටේ ඉන්න LGBT අය මිනිස්සු නෙවෙයිද ඒ අයට ජීවත් වෙන්න අයිතියක් නැද්ද. ඔයා මේ හෑල්ලක් කියල ඔක්කොම දේවල් කරල මේකෙන් අවසානෙ අදහස් කරන්නෙ සමරිසි අය දරුවො හදන්නෙ කොහොමද කියන එකනෙ. ඒකට දැන් ඕනෙ තරම් සොබාවික ක්‍රම තියෙනව. Surrogacy වගේ. ඒ අයටත් තමන්ගෙම biological kids හදන්න පුලුවන්. ඒ වගේම එයාලටත් දැන් reproduction එකට දායක වෙන්න පුලුවන්. ඒ නිසා ඔයාගෙ පෞද්ගලික මත මෙතන කියන්න එන්න එපා. ඔයාට තියෙන phobia ව ඔයා ලග තියාගන්න ඔයාගෙ අකමැත්ත අනිත් අයට කියන්න එපා. අනික ලෝක ආරම්භයේ සිටම තියෙන දෙයක් හරි හදුනාගැනීමක් සහිතව දැනුයි ලෝකයා ඒ වැරදි වැටහීම් වලින් නිදහස් වෙලා ඒ දේවල් තේරුම් ගන්නෙ. ඒ නිසා තවත් වැරදි අදහස් සමාජගත කරන්න එපා. ඔය sexuality එක්ක මට ප්‍රශ්නයක් නෑ කියන අයම තමා ඒක ගැන පුදුම තරම් භීතිකාවකින් පෙලෙන්නෙ. ඒ නිසා අර phobia ව තියෙන හැමෝම කියන කතා ටික ඔයත් මෙතන කියන්න ඕනෙ නෑ. ඔයත් LGBT කෙනෙක් උනා නම් ඔයාට තේරෙයි තවත් කෙනෙක් තමන්ගෙ අනන්‍යතාවය ඔහොම ප්‍රශ්නයකට ලක් කරනකොට කොහොමද දැනෙන්නෙ කියල. හැම වෙලේම දෙයක් කියන්න කලින් මට එහෙම උනොත් කියන තැන ඉදල කතා කරන්න. හැම වෙලේම ආගම ඈදගෙන අනිත් මිනිස්සු කොන් කරන්න ඒක අවියක් කරගන්න එපා. මිනිස්සු මේ ලෝකෙට බිහි වෙන්නෙ තමන්ට ඕනෙ විදිහට නෙවෙයි. මිනිස්සු බුහුතරයෙන් වෙනස් පුද්ගලයන් වෙන්නෙත් ආසවට නෙවෙයි. ඔයා බහුතරය කියල සුලුතරය පහත් කරල කතා කරන්න ඔයාට බෑ. ලෝකය ගැන ඔයා වද වෙන්න ඕනෙ නෑ. පොඩ්ඩක් මේ අපි ඉන්න රට ගැන වද වෙන්න එතකොට මේ වල පල්ලට යන රටට හොඳක් කරන්න පුලුවන් වෙයි.

    • @hoesmad4391
      @hoesmad4391 3 ปีที่แล้ว +5

      @@Aanyaperer ඕ. Trans උන් ගැන තමයි කිව්වෙ. ඇයි? ආහ්...... සමහර විට තමුනුත් අර "there's more than two genders" කියන ගොං හැත්තට අයිති එකෙක් වෙන්නැති. 🥲
      1. පිරිමියෙක්ට ගෑනු personality එකක් තිබ්බා කියල ඌ magically ගෑනියෙක් වෙන්නෙ නෑ.
      2. තමුන්ගේ reply එකෙන් හොඳට පේනවා කව්ද දැනගෙන කතා කරන්නේ කව්ද නොදැන කතා කරන්නේ කියල.
      2021 new Zealand Olympics වල weight lifting division එකෙ පිරිමියෙක් හිටියෙ. Us වල ගොඩක් womens sports වලට ඔය tRaNs gEnDeR කියන උන් අත දාගෙන එන්නෙ. කෙල්ලො උන්ගෙ මුළු life එකම කැප කරල practice කරනව... අන්තිමට ගෑනියෙක් වගේ ඇඳපු පිරිමියෙක් නිසා මුළු හීනෙම නැති වෙලා යනවා. මං දැක්කා UFC එකෙත් එක පාරක් ඔහොම එකෙක් women division එකට ගිහින් කෙල්ලෙක්ගෙ skull cracked වෙනකන් ගැහුවා.
      අහ් news flash: දැන් US වල එහෙම ඔය lgbt කියන cult එක පිලිගන්න එක අඩු වීගෙන එන්නෙ. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි community එකෙ උන්ම එක අතෑරලා ඉන්නෙ. පොඩ්ඩක් හොයලා බලන්න. Eastern Europe වගේ රටවල නම් කෝමත් ඔය මානසික ලෙඩ්ඩුන්ට ඉඩක් නෑ ආගම නිසා.
      Anyway, lgbt එක කියන්නෙ sex/gender කියන දේ මතම තමන්ගේ personality එක හදාගත්ත මනස විකෘති උන උන්ගෙ community එකක්. Community එකක් කියන්න බෑ ඒක cult එකක්.
      Gae හොඳයිද? Lez? එතකොට zoophilia? Pedophilia? ඔක්කොම එකම කුලකෙ. Point එකක් නැති sex මානසික ලෙඩ.
      ඒක උන්ගෙන parade එකක් බැලුවම පේනවා. ඇඳුම් නැතුව, පාර දිගේ හු* හු*
      Wow නේ..? Open minded නේ්...
      එච්චරයි ලාංකාවේ අඩු

    • @hoesmad4391
      @hoesmad4391 3 ปีที่แล้ว +3

      @@Aanyaperer තව දෙයක්. ඔය මානසික ලෙඩ තියන minority එකට power එක ලැබුනම වෙන දේවල් වලට මට උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්.
      මම ටිකකින් link දාන්නම් මොකද link 60, 70ක් එකපාරට දැම්මම spam detect වෙනව. ඒ 60,70 ව 2021 Jan - march වල උන ඒවා. මාස 3ක් ඇතුලත 😂💔 සැක් වනචරයො.
      විශ්වයේ මුල ඉඳන් කිව්වා නේ? Damn. Cosmic level එකටම මේ මඟුල ගාවගත්තද? 🥲🥲 එතකොට මම කියපු අනිත් ඒවා? Incest? Zoophilia? Pedophilia? තව ඕන තරම් එක එක ඒව තියනව. Lgbt කියන එකට chance එකක් දෙනව කියන්නෙ ඒක පස්සෙන් ඔය අනිත් උනුත් එන එක. Twitter MAP community එක ගැන හොයල බලන්න. Feelings වලින් කතා කරන්න කලින් හොයල බලන්න. බැයිනම් වෙන රටවල් වලට ගිහින් ඒවා කන්න 🥲 මෙහෙ කාලා තියෙන ටික ඇති. ඉන්න මානසික ලෙඩ්ඩුත් ඇති.

    • @hoesmad4391
      @hoesmad4391 3 ปีที่แล้ว +4

      @@Aanyaperer අන්තිමට. මම කව්ද? මම මේ දේවල් ගැන ගොඩක් හොයල බලලා, ගොඩක් රටවල් වල ඉන්න අයත් එක්ක මේ ගැන කතා කරල තියන කෙනෙක්.
      Ps:
      Phobia - an extreme or irrational fear of or aversion to something.
      මම දන්න මට කිසිම හේතුවක් නෑ තව පිරිමියෙක් ව ඇඳුම් නැතුව දැක්කම අමුතු චූන් එකක් එන පිරිමින්ට යි තව ගෑණියෙක්ව ඇඳුම් නැතුව දැක්කම අමුතු චූන් එකක් එන ගෑනියෙක්ටයි බයවෙන්නෙ ඇයි කියල. අප්පිරියයි...දැක්කම වමනෙට එනවා.. ඔව්.. ඒත් ඒක වෙනම කතාවක්. 😂 තමුන්ලා කෝමත් word game එක play කරන්න දක්ශයි කියලා මම දන්නවා. ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි අලුත් genders 26යි sexualities 40යි ඒවා එක්ක එකඟ වෙන්නැති සාමාන්‍ය මිනිස්සුන්ට හදපූ නම් 120යි. ඒවගේ සීන් එකක් යන්නෙ 😂😂. බය වෙන්නෙපා කව්රුවත් දැන් ඔය වචන ගනන් ගන්නේ නෑ.☝️ ඕකුන්ට chance එක දුන්න රටවලට වෙලා තියන ඒවා මෙහෙට වෙනවට මම කැමති නෑ. මම දන්න දන්න උන්ටත් ඇත්ත පෙන්නනව පුළුවන් තරම්.
      💯😚👌

  • @සුහුරු.සජිත්
    @සුහුරු.සජිත් 6 หลายเดือนก่อน +1

    මල 💩 ජරාව