Family Fun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @catmenika4545
    @catmenika4545 2 ปีที่แล้ว +56

    ආරාධනාගෙ ලස්සන හිනාව, පොඩ්ඩගෙ දගේ.. ලොකු බබාගෙ අහිංසක මූණ අපි වැඩියෙන්ම ආදරේ කරන තුන් දෙනෙක්

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +21

    කොතන ගියත් හිනා වෙන්න දෙයක්නම් කි:යනවාමයි අපි හරි සතුටුයි පේෂල හැමෝටම ඵක වගේ ආදරෙයි

  • @gaya3vitha564
    @gaya3vitha564 2 ปีที่แล้ว +7

    Love the combination of this family full of talents and cute kids and nice parents!! 🥰🙏🏻 Stay Blessed!

  • @dulshaniabishekachandrasir1162
    @dulshaniabishekachandrasir1162 2 ปีที่แล้ว +21

    හරිම ආදරණීය family එකක්🙏🏻♥️හැමෝටම බුදුසරණයි

  • @sandarurashmitha
    @sandarurashmitha 2 ปีที่แล้ว +28

    කොහේ ගියත් ආතල් තමයි 😆 පට්ටම ආතල් පොරක් ❤️🔥😍

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 2 ปีที่แล้ว +7

    Happy Birthday!🎂 Aunty God bless you! 🙏🏻And you all are well united to each other ❤️👏🏻

  • @esanduamantha1932
    @esanduamantha1932 2 ปีที่แล้ว +64

    අභිමන්‍යුගෙ දිහා විතරයි බලන් හිටියෙ.. හරිම Cute😍

  • @btk9841
    @btk9841 2 ปีที่แล้ว +13

    The backbone of any family~ MOTHER~ the matriarch looking after the grand children always blessings for a great family

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 2 ปีที่แล้ว +3

    හැමවීඩියෝ.ඵක්කම.මමබලනව.චතුරිකාගෙ.අමිම.මාරම.ආදරෙයි.දරැවන්ට.පුනුපුරන්ට.කිසිමවෙනක්නැතුව.චතුරිකාගෙ.තාත්තටත්ඵයා.හරිමආදරෙයි.ඵ්කබලනඅපිට.හොදටදැනෙනව.මමඔයාලගෙ.පවුලටමාරම.ආදරෙයි.චතුරිකාටමමපොඩිකාලෙ.ඉදලමආදරෙයි.හැමදාම.ඔහොමසතුටින්.ඉන්නලැබේවා

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +20

    පේෂල බ්‍රෝ පට්ට ආ 😍 සුබ අලුත් අවුරුද්දක් හැමෝටම 2022 🤩 තෙරුවන් සරණයි ❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවය පිරි සුභ නව වසරක් වේවා ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +3

    Ane abimanu harima huratal lassana patiyek ewagema aradanage dagalara kama loku babage huratal Muna lassanai family ekama pesala Inna tana satuta sadakal tiyanawa teruwan saranai

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 2 ปีที่แล้ว +10

    අනේ හරිම සතුටුයි දැක්කම. ඔයාලා සතුටින් ඉන්නවා. ලංකාවේ සමහර අය දාන දේවල් වලට අපිට ලංකාවට එන්න එපා වෙනවා. ඒත් ඔයාලව දැක්කම ලංකාවට එන්නම හිතෙනවා ❤❤❤❤

  • @hansanidilrukshi1274
    @hansanidilrukshi1274 2 ปีที่แล้ว +9

    Mn asaama charithayak peshala..

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +14

    දිර්ගායු වේවා !!!!
    තෙරුවන්සරණයි 🌺❤️🎄🕊

  • @laknathdasanayaka9206
    @laknathdasanayaka9206 2 ปีที่แล้ว +52

    Pesha පන්සලක හිටියත් ආතල්😂😂

  • @disalasewvandi7267
    @disalasewvandi7267 2 ปีที่แล้ว +2

    Happy Birthday, Merry Christmas n Happy new year 2022 ❤❤❤❤❤

  • @amilaprashanthika9993
    @amilaprashanthika9993 2 ปีที่แล้ว +8

    අභිමන් සහ ආදිත්‍ය දෙන්නම නීල පබලු Teledrama eke innawa.. 🤣🤣🤣🤣

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +2

    Happy birthday 🎂🎂🎂
    Merry Christmas
    Happy New Year
    Beautiful family ❤❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +8

    නියමයි ලස්සනයි සුභම සුභ උපන්දිනයක් වේවා දීර්ගායුස බොහෝවේවා 🙏🙏🙏🙏🙏

  • @balachandrenponniah3982
    @balachandrenponniah3982 2 ปีที่แล้ว +1

    Very simple and sweet Birthday
    Oba Semata budu saranai.
    Deergayu labeva Kiya pathami.

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 2 ปีที่แล้ว +2

    Happy birthday to you ...!

  • @udayashan1667
    @udayashan1667 2 ปีที่แล้ว +8

    අනේ කොලු පැටියා...😍❤️

  • @subharajapaksha8968
    @subharajapaksha8968 2 ปีที่แล้ว +2

    Chuty puthaa shoi .බුදුසරණ යි පේශල,පූර්නිකා ආදරෙයි ඔයාලට හැමදාම

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +6

    ආරාධනා දූ පැටිය අල්ලලා මිරිකන්න හිතෙනවා

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +2

    Happy birthday to you ...😍😍😍😍🥂🥂🍷🍷🍷

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .දීර්ඝායු වේවා.

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว +2

    ආදිත්‍ය ට පේසල සලකන විදිහ මරු

  • @sandu7469
    @sandu7469 2 ปีที่แล้ว +2

    Happy birthday auntie 💗💗

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +9

    abhimanyu is sooooo cute ❤

  • @nisansalamadhumali9213
    @nisansalamadhumali9213 2 ปีที่แล้ว +4

    Very lovely family❤️❤️

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว +4

    Atall nam pechala 🤣pechala nam atall 🤣❤🌺

  • @yasheevlogs2353
    @yasheevlogs2353 2 ปีที่แล้ว +1

    Chathurika akkige thaththa harima ahinsakai❤ budu saranai hemotama

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    ❤❤❤ HaPpy birthday.

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +3

    May triple gem bless you all.

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා 💖💖💖💖💖💖සතුටින් ඉන්න බුදුසරණයි දෙව් පිහිටයි

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +1

    Merry christmas and happy new year

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 2 ปีที่แล้ว +2

    Hemadhaama sathutin inna..lassana paulak..Theruwansaranayi hema dhenaatama

  • @priyankapalipana2311
    @priyankapalipana2311 2 ปีที่แล้ว +2

    Happy birthday budu saranai hamotama 🎉🎁💓😍❤️

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว +8

    ඔයාගේ කටට ගහන්න කවුරුත් නෑ. බයිට් කරනවා..එත් ඉරාජ් එක්ක ඉන්නකොට මන් දැකලලා තියනවා.. කට අඩූ වෙනවා හැම තිස්සෙම 😂

  • @nilusandamali796
    @nilusandamali796 2 ปีที่แล้ว +4

    Suba upandinayak wewa ammee❤️❤️❤️❤️❤️

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 2 ปีที่แล้ว +5

    Happy birthday budu saranai hamotama 🎂🎂🎂

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +6

    අනේ සියලු දෙනාට ගොඩක් ආදරෙයි සුභ උපන්දිනයක්වෙිවා වෙිවා චුටි බෝලෙට කේක් නැහැ ගොඩක් ලස්සනයි ඔයාලා සියලු දෙනාට නිරෝගීවමත් කාලයක් පතනවා මම වාරියපොල රේණුකා

  • @inosasangi9400
    @inosasangi9400 2 ปีที่แล้ว +6

    God bless you

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +6

    අබී අම්මාග කොන්ඩේ ඉවර කරයි වගේ ඇදලාම

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +2

    Happy Birthday Aunty .

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

    Happy New Year 2022!!!

  • @nimashakodithuwakku2263
    @nimashakodithuwakku2263 2 ปีที่แล้ว +4

    Niyamai benala denna 🌷🌷
    Happy birthday Aunty

  • @harshanisiriwardana710
    @harshanisiriwardana710 2 ปีที่แล้ว +1

    කොන්ද පන තියෙන පිරිමි දෙන්නෙක්,
    ගයාන් සහ පේශල.
    🙏🙏🙏🙏🙏🙏

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 ปีที่แล้ว +1

    පේෂල කොතනද සිනහව එතන. මරු

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 2 ปีที่แล้ว +1

    චුට්ටා දිහාමයි බැලුවේ...🥰🥰🥰

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 2 ปีที่แล้ว

    Happy birthday to you 🥳🎂🥳🥳

  • @subashwijenayake865
    @subashwijenayake865 2 ปีที่แล้ว +3

    ඔයාල හරිම සතුටින් ඉන්නව... බොහොම සන්තෝසයි ... පේශල, ගයාන්, මගෙ ආසම නිලිය චතුරිකා .. අම්මට සුභ උපන්දිනයක් .... තෙරුවන් සරනයි ..

  • @gayanimadushani9500
    @gayanimadushani9500 2 ปีที่แล้ว

    Chathurika akki aradhana babi hituwe eyata kawai kiala oya,kata aragena hitia..paw aneee...😍😍

  • @sathiyaagilan9300
    @sathiyaagilan9300 2 ปีที่แล้ว +2

    The name Abhimanyu is the name of a hero celebrated on the battlefield of the Mahabharata. My congratulations to your Abhimanyu hero.
    අභිමන්යු යන නාමය මහා භාරතයේ සටන් බිමේ සමරන ලද වීරයෙකුගේ නමකි. ඔබේ අභිමන්යු වීරයාට මගේ සුබ පැතුම්

  • @rashmikawshalya5108
    @rashmikawshalya5108 2 ปีที่แล้ว

    මම ගොඩක් ආදරය කරන පවුලක්..හැමෝම ලමයි තුන්දෙනාටම වෙනස්කමක් නැතුව ආදරය දක්වනවා..ඇත්තටම පේශල කියන්නෙ ගොඩක් හොද කෙනෙක් එයා ආදීටත් අබීටත් දෙන්නටම එකම විදියට ආදරය කරනවා..කිසිම වෙනස්කමක් නැතුව..ඇත්තටම ඒකට නම් මම ගොඩක් respect කරනවා පේශල අයියට🙏👨‍👨‍👦‍👦ඔයාල ගොඩක් සමගියෙන් ඉන්න ආදරෙන් ඉන්න පවුලක්..ඔයාලගේ videos බලන්නෙ ගොඩක් ආසාවෙන්..ගොඩක් ආදරෙයි ඔයාලගෙ පවුලෙ හැමෝටම❤️❤️

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 2 ปีที่แล้ว +2

    Amma hari lassanai. Thatha godak ahisakai. Aradhya doni adarai. Happy New Year ! 🎆🎊

  • @anurawijesinghe4801
    @anurawijesinghe4801 2 ปีที่แล้ว +1

    පේශලගේ හොද වැඩ 👍

  • @sanjanaudaini3421
    @sanjanaudaini3421 2 ปีที่แล้ว +1

    Loku putha mage pana😘😘❤

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +2

    Happy birthday 🎂

  • @rashu610
    @rashu610 2 ปีที่แล้ว +2

    Lovely ♥️❤️

  • @jckmadapatha9314
    @jckmadapatha9314 2 ปีที่แล้ว +3

    Peshala inna thana sathuta hinawa ithirenawa..adarei okkotama..

  • @youtubesatisfyingandcreati3231
    @youtubesatisfyingandcreati3231 2 ปีที่แล้ว +5

    I am the first commentor ❤

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 2 ปีที่แล้ว +4

    🙏❤️🇱🇰👍🧚👋, තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +2

    සුන්දර පවුලට බුදු සරණයි 🙏❤️

  • @m.t.dineshika508
    @m.t.dineshika508 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @iyanthinadeekabasnayaka5004
    @iyanthinadeekabasnayaka5004 2 ปีที่แล้ว

    Happy birthday

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว

    Aradhana shook needa mn aaradhanatayi,meili tayi thamayi vadiym aasa

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +1

    ❤️❤️💐💐🌹🌹🌸🌸🥰

  • @Geethkevi2124
    @Geethkevi2124 ปีที่แล้ว

    🎉

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 2 ปีที่แล้ว +2

    Good luck

  • @chathurikaherath377
    @chathurikaherath377 2 ปีที่แล้ว

    God bless you oyala hamotama

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +8

    ආච්චගෙ කොණ්ඩෙ ලස්සනයි

  • @chalakanishal1232
    @chalakanishal1232 2 ปีที่แล้ว +1

    Good luck🎉🎈

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 ปีที่แล้ว +1

    God bless you all

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම ❤

  • @ajithdesilva812
    @ajithdesilva812 2 ปีที่แล้ว +1

    🎂🎂🎂🎂🎂🎂🎂

  • @Mashi-n8
    @Mashi-n8 2 ปีที่แล้ว

    Chathurikaga thathava kohehari dakala purudi 🤔

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +2

    සුබ නත්තලක් වෙිවා !

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว

    ❤🙏

  • @vishalkodi4060
    @vishalkodi4060 2 ปีที่แล้ว

    Aththamma nam adhita adarei godak

  • @vishakakumari8008
    @vishakakumari8008 2 ปีที่แล้ว +1

    👍❤️

  • @skystar6933
    @skystar6933 2 ปีที่แล้ว

    Hodama ammek happy b day amma

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +2

    පේෂලගෙ අම්මව දකින්නෙම නෑ එයාවත් දවසක ගේන්නකො

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +4

    අනේ මන් ආසම පේශල අය්යාගේ අභිමන්‍යුට ..එයානම කුක්කු බෝලයක්...මමත් ආසාවෙන් හිටියේ පුතෙක් ට..ඒත් මට ඉන්නේ දුවලා දෙන්නෙක් හරියට කොල්ලෝ වගේම තමා..ඒත් මට පුතු පැටියා දැක්කම ආදරේ හිතෙනවා...🥺

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว +1

    Wish you a happy birthday aunty budu saranai .merry christmas &happy new yea

  • @chamodkaran4205
    @chamodkaran4205 2 ปีที่แล้ว +2

    🙏

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐 7 සු.අ.අ.වෙිවා.....

  • @lakmierandi9435
    @lakmierandi9435 2 ปีที่แล้ว +1

    😍😍

  • @akashinduwara1608
    @akashinduwara1608 2 ปีที่แล้ว +1

    අයියෙ නලුවෙක් වෙන්නෙ කොහොමද . කොතනින්ද පටන් ගන්න ඕන⏯💲💲💲

  • @dilshanpasindu9451
    @dilshanpasindu9451 2 ปีที่แล้ว +1

    Derana tv chanal ekata puluwannam sinhala parani film danna kiyanna....

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว

    බුදු සරණයි !!!
    🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 2 ปีที่แล้ว +2

    Lassana daru Paul kadala Paul hadagattha akamathima Gon paulak.lamai issarahata dagena waradi wahaganna haduwata wadak na minissunta amathak wan na Ara gayange kalin nonatai daruwantai dun gindara .kalakam paladai dawasaka

  • @indradayamanthi5515
    @indradayamanthi5515 2 ปีที่แล้ว

    Adarai dini oyalata bs

  • @rwbd-123
    @rwbd-123 2 ปีที่แล้ว +1

    මම නම් බලන් ඉන්නෙ පැට්ටි පැට්ට දිහා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +2

    ලස්සනයි family එකම දැන් තවත් ලස්සනයි පේෂලයා නිසා 👌❤❤❤❤❤❤❤🎂🎂🎂🎂 from hongkong

  • @chrisj129
    @chrisj129 2 ปีที่แล้ว +1

    thank u

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +12

    අඩෝ ඔය චතුරිකාද මෝහිනීද ඉන්නෙ බං 🤣

    • @mpp6015
      @mpp6015 2 ปีที่แล้ว +11

      She is beautiful
      Pahadili irisiyawa... what goes comes around
      Careful velu...

    • @වේළුසුමන
      @වේළුසුමන 2 ปีที่แล้ว

      @@mpp6015
      ඔයා නිකං ටිපර් නොවී යන්න

    • @kumudupriyanka2700
      @kumudupriyanka2700 2 ปีที่แล้ว

      Apoi ow kondawal kadagena vikara naki wela Dan

    • @yapaappuhamilage1098
      @yapaappuhamilage1098 2 ปีที่แล้ว

      Makeup nathuwa Kattiya aduranna ba ekai