King Lotuss x Lil Rome Praba x Tikx Kooda - Awadhiyen Saha Romen [Official Music Video]| First Album
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- King Lotuss x Lil Rome Praba x Tikx Kooda - Awadhiyen Saha Romen [Official Music Video]
The First Album
Full Playlist - bit.ly/KingLotuss
Stream & Download - share.amuse.io...
Directed by - @kinglotuss
Music Produced - @DILUBeats
Recorded @ Mora Studios @ChanukaMora
Mix and Master - @DILUBeats
Performed by - @kinglotuss
Vision By Viyath Deelaka - @ViyathDeelaka
Official Photographed by - @chamalkalasith8735
Artist Hair Dressed By - @Karanaveami
Artist's Body Tattoos By - @Pavifernando1991
Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!!
Thanks For,
මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!!
Connect with King Lotuss
Spotify :- rb.gy/6eu10
Apple Music :- rb.gy/nrg6j
Deezer :- rb.gy/0rd0h
Facebook :- bit.ly/Thekingg
Instagram :- rb.gy/bp83j
Tik tok :- rebrand.ly/f4t...
Connect with Dilu Beats
/ dilubeats / dilu.beats
Album Art,Poster and Thumbnail by Binara Vimukthi
/ binaraaa
/ binaravimukthi
Proudly Presented By Awadhi Records!!!
#Kinglotuss
#TheFirstAlbum # #Awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #Praba #Kooda #lilrome #awadiyen
Full Album :- th-cam.com/play/PLuhn1jhC83MpdOWS0QCmQExJi2X4uuodf.html&si=yF2-95qWKwHD6SiE
ලෝටා රිලිස් ටීක දාන්නකෝ ප්‍රබාගෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරියක්
ප්‍රබා හිටපු හින්දා බලන්න ආවේ කැරියෝ උබ මොන හ්‍ය්ත්තෙක්ද
ගැම්මක්
කැරියා ලෝටට බැනන් එන්න එපා හුකවනවා
@@IzyBoy-music😂
Real recognize real ! 🤘🏻
Smoke key 🖤
adoo rapk danwko oi hellenna
බොසා album එකක් ඕනි 💀
Supiriyk oni sudda
Smoke❤️🔥
Lotaaa💥
ආයුබෝවන්
මාගෙ අත පුරවයි ආසි හේරු
උන්ගෙ කයිය මේරු වැඩ නොමේරූ
කිහිපදෙනයි ඉන්නෙ වරදෙදි මාව බේරූ
මං දොරක් මගෙ ලිමිට් කියල දුන්නෙ සරණේරූ
අවසර සභා ගර්බෙන් ශ්‍රී ලංකික තමා වර්ගේ මමනම් පලමුව සොබා ධර්මේ අසලකින් තබා කර්මේ කියාදෙයි ප්‍රබා ධර්මේ ඔව් කියයි ප්‍රබා ධර්මේ
වෙනස දනී තැඹිලියි වෑවරයි මං කිව්වොත් කිව්වා ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලිව්වොත් ලිව්වා ලියපුව ගෙන හැර පෑ වගයි අත්ත මුත්ත කාලෙදිවත් අහල තියෙද මෙහෙම rhyme
නියමයි
තමාව එන ලොකුම බිය තමාටම එන බියමයි ඒකත් නියමයි උපන් මරණ සහතික දෙක එකම කඩදාසියමයි මාරයි කිව්වට මාරයා වෙන්නෙත් පංච කල්‍යාණියමයි
සංගීතෙන් කන් වැටලීම මරිසියෙන්ම ඉන්න ගියොත් වෙන්නෙ ඇතුලෙ පැටලීම සදාකාලිකයි වගේ පෙනුනට තාවකාලිකයි බදාම හයි උනාම ගලවනෝ සැටලීම
Tikx kooda
ගහක් හින්දා පාවේ
හිත නිදහසේ
වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන්
අවදියෙන් සහ රෝමෙන්
මියදෙන්න කියා ආමෙන්.//
Preba
බොරු හිටෙව්වා පැල කරා
සෙල්ලම අල කරා
ගෙදර යන්න පැට්‍රල් නෑ පිම්බයි ඇල කරා
අපි ගැන ගෝතයො බොරු මාධ්‍ය පල කරා
දූශණ නඩුවේ විත්තියේ නෝනා බල කරා
රැපට කරපු දෙයක් නෑ කියන්නෙ බොරුමයි මගෙ සෙල්ලම මගෙ උන්ට උරුමයි හුඩ් එකේ කල්ල තෝනි උං හිටපු ගෙයක් නෑ අපිට වෙච්ච දේ කියලා පොතක් ලිවුවා පොතට වෙච්ච දෙයක් නෑ
දැක්ක හීන මර මුසුයි
ටෝක් ඇටයි ඉරමුසුයි
එදා වගේ නෙමේ ප්‍රභා ආය ආවා රසමුසුයි
එපා කරන් නෑ රැප් මං රැපාලට
මොකටද මං රිද්දන්නේ මං වඩන් හදපු බබාලට මගේ ආයුශත් අරං ජීවත් වෙන්නෝනා ඒ පැටවු මීබෙටි තල කරලා උඩ පයිනවා මී පැටවු නයගරා ගැන කියනවා දැකලා නෑ දුංහිද නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විශ
මම යාලුවා උබේ නෙමෙයි තාත්තගේ
මම හෙවුවෙම නිතරම සාර්ථකේ
රැප් සීතලයි මම උනා කාශ්ටකේ
උබේ හදහනේ මම ඒ රාශ්ටකේ
වෙජිටේරියන් උං කිවුවා හොදිශෝක් වැරදි වහගන්න උඩිං ඇද්දා පොටි කෝඩ් පොලිසියෙන් අඬලා පහුවදාට ගුටි ශෝක් ජීවිතේ පැරදිලා සෙල්ලමේ ලොරි ටෝක්
Hook
ගහක් හින්දා පාවේ
හිත නිදහසේ
වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන්
අවදියෙන් සහ රෝමෙන්
මියදෙන්න කියා ආමෙන්.//
🩶🩶🩶
Ado
°°°°°°°
ආදරෙයි ආ ඔහොම ගේම ගහගෙන යමං
ප්‍රබා නැතුව කොහෙද රැපක් සාර්තක❤💥
Rome😊❤
Rome❤🥵
Aniwa ❤️🔥
romee❤
Aniwa 🤙❤
Tick Kooda Mage Eka Wasi Lile rome Praba wasi Mage ekala denna extalent ❤❤❤❤❤❤
'නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විශ' 🫣😂
cobrata diss neh
praba...🥵
මීගමු රැප් ගංගාව ft. කොන්ඩෙ වවපු හාදයා 🖤💀
@kinglotuss
@praba
Praba beast ❤️🔥❤️🔥❤️🔥❤️🔥
Ado e අලියාගේ kana ganata rap ekakth ekka yanava .aaa පහරක් ❤
ප්‍රබා ගේ වදන් සුපිරියක් තමා 💯
එපාකරන්නෑ රැප් මං රැපාලට
මොකටද මං රිද්දන්නේ මං වඩං හදපු බබාලට
Lil Rome Prabha ❤️🔥ගින්දර🔥
Eknm paharak ❤
ඩිස් එකක් දුන්නෙ🖤💀😁
Shera paw😂
Hariyatama hari sherata dunne eka😅@@shavinduimesh5459
Shera and alla
Hook එක සුපිරි tikxx🤍
වදන් නම් ප්‍රබා❤️
රැප lota💙
❤❤️🩹
Tikx kooda mokekda ban, full autotune 😂😂
Lil Rome එකෙක් බැස්සා කියන්නේ එතන ගින්දරක් තමා ❤️
2 innawa
රැප් සීතලයි මම උනා කාශ්ඨකේ 👀🍁
Preba oyage rap eakakk oni ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ema na ne😂😂
Praba hind ahanne ❤️
Aniwa💖
Ubata kawdha Shanna kiwwe😂
රැප් ගැලපීමේ රහස ප්‍රභා මීගමුවේ අහස❤අපි මාදම්පේ
Apith madampe
Praba හින්දා බැලුවේ
Sirawata bn❤
@@heshansampath1905 ❤
Amma pallla bn
@@txxtmghz1126❤
මාත් බං 😂
Tikx Kooda voice is 👌💥
මේක ගින්නක් වෙනව කියන උන් මාත් එක්ක වරෙව් ❤❤
උබ එක්ක එන්න උබ මොන පකෙක්ද 😂
ඇයි ගින්න නිවන්නද
Parabha inna nisa ❤
Mn nm kynne meka sinduwak
@@sohandeemantha9028 ehmd
Lota x Praba x Tikx 🥶🔥
Praba is back ❤ ඉස්සර වගෙ ඕනේ ❤
මීගමුවෙ praba🌍...keriyek thama ..adrei ❤
Keep your words.
Lil rome praba nathuva koheda rapak sarthaka 😌💯
Lotus! It's 🔥 aaah!
Rome 🎯
Only for praba 😮💨
මියදෙන්නේ කියා ආමෙන් ❤
ඒක කැල්ල හිතට වදිනවා❤
ලිල් rome අහන්න ආස හිතෙය් ❤❤❤
ඔයා තාම king ගේ rap අහල නෑ😮😮 How sad අහල බලන්න ආස හිතෙයි huththooooo❤❤❤
ආසම දෙන්නෙක් එකට මම කොහොම කියන්නද මෙ සතුට
@Lil rome praba / @King Louts
The only sound of love
🥺🔊🎶♥️
Zany inzane hitiynm ❤
@@AshenInduwara-gm7jeuuth wadda ekenma❤
King louta ❤ extalent brow good voice i like this Brother Extalent ❤❤❤❤❤Congratulations
මොනවද වෙන්න ඕන අංක එක
මේක දෙක ❤
King lotuss bothar ayiya supiri rap hithata wadinna denne ❤️🔥😎👌
meka phra❤️🔥🗣️
🥶 prabh aiya 🌪️
උන්ගේ කයිය මේරූ වැඩ නොමේරූ
King lotuss ❤
"අපට විච්ච දේ කියලා පොතක් ලිව්වා පොතට විච්ච දෙයක් නෑ"
#PRABAH
මම යාලුවා උඹේ නෙමෙයි තාත්තගේ 🖤💯
Puthe Baduwa Trending ❤️🗣️
ලංකාවම උතුරන්න රැප් තියෙනවා මං ගාව - PRABA 😌💝
Prbha hinda ahuwe❤
මීගමුව වේඩිල්ල.lil rome ප්‍රබා.
Praba bessama pitiya
Dedaranawa denatath,🌋
Kooda ❤
koda❤
Sat eka ❤
Epa nwaththanna. As wahuna jeewithayak arala dunna porak...adarei
ආයෙත් ගත්තා ඔයාගේ අතට නේහ් channel එක 😈❤
na ne
@GLAZNOW aran neda. Dan ayeth King lotuss kiyl name change karala. Logo eka watenna kohomath dawasak dekak yano
@@Earn_Mate m owne
Praba ❤️✨️
ලයික් 5 දානවාකො😢
ප්‍රබා ❤
අපිට වෙච්ච දේ කියලා පොතක් ලිව්වා පොතට වෙච්ච දෙයක් නැ...💯✊
Vibe 🔥
1 comment and first lover lotuse 💥😈😈🔪 ගැම්මක් බන් එකෙන්ම 🏴🏴☠
Lilrome හිතේ උඩින්ම රැදුනා prabawa
එදිලා එන්නෙ lilrome රැප් වලට පෙරෙචාව 🌸🇱🇰
Lil Rome Praba 🖤🔥
ශාන් පුතා අඩුයී ආසම එකා 💔🙂
" උන්ගෙ කයිය මේරු..
වැඩ නොමේරු...
ශාන් ගෙන් හැලිල ලොට ..
ඊයා ඒ මොන පොන්නයෙක් ද හුත්තෝ 😂
@@dulindalakshan936 ekenma👹👊
Prabaaa ❤️✨
ලිල් රොමෙ ප්‍රබා නැතුව කොහෙද රැපක් සාර්ථක 😼"
අඩො ටිකිරියා ගහන ගේම නම් next level ❤🔥👌🏼
Yo 😎
LOTA_lil Rome praba_tikxx kodda_
Real G ♥️
ප්‍රබා ❤💪
මේක තමයි doww හොදම එක ඇල්බම් එකේ ♥️
When Praba Said :- "රැප් සීතලයි මම උනා කාෂ්ටකෙ" 👁️❕
Lota supiri wedak ❤ උබලා ඔක්කොම එකතුවෙලා ගෝත රැප් සෙල්ලම නැති කරයි කියලා අපි හිතනවා 🤝🔥එකෙන්ම හදවතේ උඩින්ම උබලා ඉන්නවා
😂
😂
Lota kiynne gothayek thama .prba inna nisa ahnne kollo ❤
ubala lotata bennata oo venama kalavak ,kavuru bennath udatama plyn lota
ubala dnne ekekva vatavela vattannda hutto,,eye do ubala ,ponnayo hodai bolta vada😂@@Dinusha_deshapriya5
Maganpura 🥺 lil rome❤
😂😂😂
Only lil rome ❤️
ප්‍රබා ❤️
සංගීතයෙන් කන් වැටලීම 🤍 !
Praba ❤
පැය 19 න් trending 👽💝🍁
Praba ගේ පෙලි පට්ට ❤
Praba kiyanne rep gemmak ලංකාවේ
Gammk ❤️
Hook ☠️💥
Lil rome yakku❤
1:24 හැමදාම අහන verse එක ❤💪
Praba🍺
Himie💯💯💯💯
Praba pissuu 💗🖐️
2:03 Cobraට Diss ද මංදා 🌝
ප්‍රභා Fans Hereee 👇👇
🫶❤
❤🎉
🎉❤
praba nam thda ithn 🖤
එපා කරන් නෑ රැප් මං රැපාලට
මොකටද මන් රිද්දන්නෙ වඩන් හදපු බබාලට 😂❤
ප්‍රබා🔥
Katada bn e diss eka sheratai,allataida bn 😊
@@happy.446oo
Prabhaa💗
මේ Comment එක උඩ Double click කරල බලන්න.. ආස හිතෙයි 😂❤
channel ඒක ගහිනන්ද බන්😢
Lotus 😌👌, prabha💀👿
මම යාලුව උබේ නෙවෙයි තාත්තගෙ😅❤
wadan hadapu babalata😇
දැන් රැප් සෙල්ලම හොල්ලන්නේ දේවා තමයි කවුරු කොහොම කිව්වත්💪❣️
මොකටද බන් රිද්දන්නෙ මන් වඩන් හදපු බබලව 💔😂
@@pasindumadusanka6168 නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විෂ 😂❤(cobraa)
Praba mita wada Usa thenaka inna oni ❤aniwh
අඩෝ ඕං එකවුන්ට් එක උස්සලා😢
Ekne🥺😢
දැන් හරී නේහ් 🖤😌
#Lota #praba ගැම්මක් ❤
Sarthke
Ohoma yamu hode 💓🤟
මම යාලුවා උබේ නේමෙ තාත්තාගේ 😂
Pahara bn ohoma yandone nawattanda epa❤❤
King Lotuss x Lil Rome Praba x Tikx Kooda ❤🔥
Wasiiiii 💥🖤
❤මේක trending වෙනවා කියන කට්ටිය මේ කොනට 😌✨🍁
🤤මේකනම් සුපිරියක් 🪡☠️
ඇත්ත 🔥🤤
Adoo eka supiriyak lotaa❤❤