Harima pahadiliwa kiyala denawa.Mahum class dekakata sambanda una. Eth adai pahadiliwa kiyala dena miss kenek dakke. Godak pin. Sithana pathana Hama dema sarthaka wewa miss.
Ane madam mama panthi ave 2000 aurudde oba thumiya ada vagemai ada balana inna hithenava ape game magen sudu gaum mahapu lamayek nathi tharam budusaranai
Atha thamay dr misswa dakkama comment ekak noda inna bari una me wagema adaren salli nemey miss ekathu kale kawa dawathma misge hewanella wage misge mahaththayath e class wala mista udaw kala
හරිම පැහැදිලියි අම්මා කෙනෙක් පොඩි දරුවෙක්ට කියලා දෙනවා වගේ කිසිම ගුනමකුකමක් නැතුව කියලා දෙනවට ඔබතුමිටයට බොහොම ස්තූතියි ....
දිනක ඔබතුමිය මිය ගියත් කාන්තාවන් බොහොම පිරිසක් අවුරුදු සිය දහස් ගාණක් මෙම නිර්මාණ වලින් තමන්ගෙ ජිවිතය සාර්ථක කර ගන්න ගන්න ඔබ තුමියට පිං රැස් වේවි දීර්ඝායු ලැබේවා ❤❤❤️
හරිම පැහැදිලිව කියල දුන්නා මිස් ....ගොඩාක් ස්තුතියි 👍
මැඩම් මම මැඩම්ගෙ ගෝලයෙක්.මම බොරැල්ලෙ class ආවෙ. ගොඩක් ඉස්සර.තව තව වීඩියෝ ගේන්න.අපි බලනවා.හරිම ආදරණීය අම්මා කෙනෙක්.thank you.
මැඩම් ගේ මහුම් පොතක් මමලග තියනවා.දැනට අවුරුදු 12 ට කලින් ගත්ත පොතක්.
Thank miss හොඳටම පැහැදිලි una❤❤❤🎉🎉🎉
හරිම පැහැදිලියි මිස් . මිල කළ නොහැකි සේවයක්. බොහොම ස්තූතියි මිස් . බොහොම පින්.
හරිම පැහැදිලිව ලස්සනට කියල දුන්න ස්තුතියි ඔබ තුමියට.
බොහොම ස්තුතියි මැඩමි හරිම වටිනා දෙයක්
තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉
ගොඩාක් ස්තුතියි මිස් . අපි නොදන්නා දේවල් කිසිම ලෝබ කමක් නැතිව කියා දෙනවට. මම හැමදාමත් ගරු කරන කෙනෙක් තමයි ඔබතුමිය.
ගොඩාක් ස්තුතියි මැඩම් .ලස්සනයි .හොදට තේරුම් ගන්න පුලුවන්
බොහොම ස්තුතියි මිස් ඉතාමත් හොඳින් තේරුම් කරලා දුන්නා... තෙරුවන් සරණින් නිරෝගීමත් වේවා....
Harima pahadiliwa kiyala denawa.Mahum class dekakata sambanda una. Eth adai pahadiliwa kiyala dena miss kenek dakke. Godak pin. Sithana pathana Hama dema sarthaka wewa miss.
ඔබ තුමිය හරිම කරුණා වන්ත ආදරණීය ගුරුවරියක්. ඔබට දෙවි පිහිටයි.
ඉනට අල්ලන පේසීම ඉගෙන ගත්තා.හරිම වැදගත්.❤
හරිම.පැහැදිලියිගොඩක්ඉස්තුතියි
අනේ ඔයා අනෝමා කිචන් එකේ වගේමයි හරිම ආදරනීයයි.ඔයාට ආදරේ හිතෙනවා මිස්.❤️❤️❤️❤️❤️ ගොඩාක් පිං.පැහැදිලි ව කියල දෙනවට
හරිම පැහැදිලි ❤
❤❤❤❤❤ jaya wewaa Devi pihitai oba thumiyata ❤❤
Bhoma Sthuthi obathumiya Itha hodin pehedili kala.Budusaranai!!!🙏❤
ඉතාමත් පැහැදිලයි මිස්.....අගහරුවාදා වෙනකම් බලාගෙන ඉන්නේ....මිස්ගෙන් තව ඉගෙන ගන්න.
Harima pahadili miss
Mama priyadarshani. Mama madam get sisuwiyak.budusaranai miss
🙏🙏🙏❤❤
Oya katahade harima awanka kamak thiyenawa mis.......godak pin oba thumiyata❤❤❤❤❤
මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා❤
Ane mis godak pin apita me wage pehediliwa mahanna kiyala denawata 💞💞💞💞
අනේ ගොඩාක් පිං...මිස්..🙏🙏❤❤
Hodata therenna kiyala dunna thanks teacher
ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤
Anee madam school uniform eeka ath deka digata mahanna kiuala dennako .theruna saranai
හරිම පැහැදිලිව කියල දුන්නා ස්තුතියි මිස් 🙏❤️
Ane madam mama panthi ave 2000 aurudde oba thumiya ada vagemai ada balana inna hithenava ape game magen sudu gaum mahapu lamayek nathi tharam budusaranai
Ane mis oyage padam hemadama asawen balanawa ..
Class eke wagema miss me vedio wala ugannawa. Miss ta godak adarei . Budu saranai miss.
Hodata kiyala denawa madam.
Budusarani obathumiyata🙏🙏🙏
බොහොම ස්තූතියි
හරිම පැහැදිලි යි මිස් .ගොඩාක් පින්
හරිම පැහැදිලි යි මිස් ..ආදරෙයි ..බුදුසරණයි ❤❤
Theruwan saranai ape aadaraneeya guruthumiyata.
🎉🎉❤thank you teacher
හොඳට කියලා දුන්නා tharuvan sarni
Very good Thanks.
Great mis
ඔබතුමියට තෙරුවන් සරණයි
Godak watinawa misge padam 🙏
Ukula dakewa usea dart bloues ekaki keyala denna thakes
පැහැදිලිව කියලා දුන්නා මිස් තෙරුවණ් සරනයි .🙏🙏❤️
හරිම ලස්සනයි මිස් බොහොම ස්තුතියි .
Miss mama misge golayek mama adum mahanawa. msta gogak pin mata givithaya kiyala dunnata
teacher ane gaumak masana heti kiyala dennako
Obathumiya wani guruthumiyan dhaka natha kisidhina
හරිම අගෙයි මිස් ස්තුතිය 🙏🙏
මම මිස්ගෙ ගෝලයෙක් shop එකක් කරනව මම මහලමයි විකුනන්නෙ මගෙ සාර්තකත්වයෙ රහස මිස් මිස්ට ගොඩක් පිං
Very clear and simple
පැහැදිලි miss ස්තුති
ආදරෙයි මිස්❤❤❤❤❤ හැමදාමත්
Thankyou miss. Great vedio
ලස්සනයි
මෙවන් ආදරනීය මිනිසුන් මේ ලොව සදාකල් වැජ්බේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
thanks.
මම මිස්ගේ ගොලයෙක් කුරුණෑගල ක්ලාස් ආවෙ අපේ ආදරණීය අම්මා
Thanks mis
Adarei mis
ස්තූතියි මැඩම්
Miss anuradhapure cls karanne nadda
දැනට online පන්ති පමණයි පැවැත්වෙන්නේ. වැඩි විස්තර සඳහා 0777779616 අංකයට Whatsapp පණිවිඩයක් ඒවන්න.
44 46 සයිස් ඒකට බාු ඒකක් කපලා මහන විදිය කියලා දෙන්න මිස්
Thank you miss ❤❤❤
මිස්ගෙ online class wlt join wenne kohomd
Misge clz thiyanne Gampaha itharada
ගම්පහ රන්ලිය ප්රධාන ආයතනයේ පමණක් Physical Class පැවැත්වෙන අතර අනිකුත් සියලු පන්ති Online පැවැත්වේ. වැඩි විස්තර සඳහා 0777779616 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න
ගුරු මුෂ්ටිය නැතුව කියලා දුන්නාට ඔබතුමිය ට ස්තූතිය මගෙන්.
Theruwan saranai mis
මේක පන්ති කෑගල්ල අවිස්සාවේල්ල නැද්ද
Ithuthiyi mis
ගොඩාක් පිං මිස්
මිස් මේකට ගන්න රෙදි වර්ග මොනවද?ඇදෙන රෙදිද ඕන
👍👍👍❤
ගවුමට මහන්න කොහොමද මේ සාය දාලා
මේ සාය මහන්න පුලුවන් රෙදිවර්ග මොනවද ,දන්න කෙනෙක් කියනවද.(මැහුම් පුරුදු වෙන ආදුනිකයෙක්ට)
ගොඩක් හොදයි ග්ලේස් කොට්න් ගනකන් කඩා හැලෙන රෙද්දක් ගන්න
බොහොම ස්තුති මිස්
අපට මැහුම් විතරක් නෙවෙයි ජීවිතෙත් කියල දුන්න මැහුම් ලෝකෙ අපෙ අම්මා
Harima pehedili
❤❤❤
👍 👍 👍 ❤❤
👍💐❤️
🙏🙏🙏🙏
මම කළුතර මිස්ගෙ පන්ති ගියේ 2002 එදා ඉදන් මමත් මහනවා මැහුම් ගැන මොකුත් නොදැන ගියේ අද මම හැම ඇදුමක්ම මහනවා
Mawa atthada
Atha thamay dr misswa dakkama comment ekak noda inna bari una me wagema adaren salli nemey miss ekathu kale kawa dawathma misge hewanella wage misge mahaththayath e class wala mista udaw kala
ආයුබෝවන් mam බලනවා ඔයාගෙ වැඩ සටහන ලස්සනට කියලා denwa.බොහොම stutey..mata danganna ඕන ඇඳුම කුලියට mahanwada.samawenna ahuwata.budusarni
මේ කොළපාට රෙදි වර්ගයට කියන නම මොකක්ද සහෝදරී?
Glaze Cotton
@@geethadesilva බොහොම ස්තුතියි !
❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි මිස් අම්ම කෙනෙක් වගේ හරිම ආදරනීය යි හරිම ආසයි මිස් 🙏🙏🙏🙏🙏🙏🙏
I'm
❤❤❤👍👍👍🇮🇹🇮🇹🇱🇰🇱🇰
හරිම ලස්සනයි මිස් බොහොම ස්තුතියි
බොහොම ස්තුති මිස්
Thank you miss💐
❤❤❤❤
🙏🙏🙏
❤❤❤❤
❤️❤️