සෙනෙහස - විනය හා නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 2024.07.31 දින රාත්‍රී 09.00 ට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ විකාශනය වු බිහිදොරින් නිවන් දොර වැඩසටහන හා ඔබත් එක් වන්න.
    දිවයින පුරා Channel no. 65 / Dialog TV Channel no. 21 / PEO TV Channel no.22 ඔස්සේ නැරඹිය හැක.
    1. සෙනෙහසේ නවාතැන ආයතනයේ නිර් මාතෘ භාවනායෝගී, දේශනාවාදී ගරු අසංග රත්නායක පියතුමා
    2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා
    3. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ගරු උපදේශක, සමාහිත ප⁣රිසර පදනමේ සභාපති හා නිර් මාතෘ ආනන්ද මාහින්කන්ද මැතිතුමා.
    4. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, සංගීත විශාරද, දේශීය වෛද්‍ය අමිල විජේරත්න මහතා
    ප්‍රවීණ මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා වැඩසටහන මෙහෙය වනු ලබයි.
    සත්‍යයේ දොරගුළු විවර කරමු ...... ! නැණස පහදා ගනිමු ....... !

ความคิดเห็น •