ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ හඩට සම කරන්න කාටවත්.බැ ඒ තරම් අති දක්ශ ගායිකාවක් ඒ වගේම නිහතමානි කම මනුස්සකම උතුම් ගායිකාවක් ඇයට තෙරුවන් සරනයි ❤️🙏
හරිම ලස්සන රූපය ඊටම ගැලපෙන හඩ නිහතමානීබව වැදගත්කම සියල්ල එක් වූ සුවිශේෂී කාන්තාවක් මෙතුමිය ❤❤❤
Me hada sada amaraniyai,age geetha walata sadaranayak ista karanna katawath ba,obe hada bawanawak,theruwan saranai obata
This is one of my favourite songs. Lyrics, music and singing heart touching.
🤗♥️🌹. මේ හැටි දුර පියමන් කරලා ඔබ ලග නතර වෙන්න හිමිවෙන්නට ලැබේවි ද. 🌹♥️🤗
Very beautiful and heart touching song🎉
ගායනය රසවින්දනය ඉහලම ගීතයයි.
Ma hate dura piyaman karala ai ma oba laga natara una lassanai adarniyi
මේ පුශ්න වලට පිළිතුර දයාබරව ජීවත් වීමයි.
හම්
ඇත්තමයි
මා හද විල මැද ඇයි අද නතර වුනේ.
ගිලිහී යන්නට ඔබෙි සුරතේ ඇයි මගේ මෙි අතැගිලි බැදුනේ.
මේ හැටි දුර පියමන් කරලා ඇයි ඔබ ලග නතර එඋනේ
කවදාකවත් නොලැබෙන උත්තර උත්සහ කරන්නත් එපා වෙන්නෙ නෑ ඊයෙ වුන දේ අමතක කරන්න අදදේ කරන්න සාර්තකව හෙට ගැන ලත නොවන්න
අපි හැම කෙනෙකුගේම ශරීරය වටා ආරක්ෂක වලල්ලක් පවතිනවා එයාට පුලුවන් අපේ මතකයට එහා දෙයක් අදුනගන්න එයාම තමයි අපිට කලයුතු නොකල යුතු අන දෙන්නෙ ඒව හෙන දිග කතා ඔයාට තේරුමි ගන්න පුලුවන් විධියට මම ඔයාගෙ මොලේ පුරවන්නම් ටික ටික
අපේ පයිල්එක සකස් කරන්නේ අපි උපන් දවසෙ නියම කරල තියෙන විදිහට තමයි යන්න වෙන්නෙ ගමන
බුධු හාමුදුරුවො අපිත් දකින්න ඇති බනත් අහන්න ඇති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ ❤❤
ඔයාගෙන් කන්න මට පින තමයි ඉතින් ඔයා නෙමෙයි තියෙන්නෙ පින්කරල මමයි පින්❤❤
Matama kiuwa sinduwak
මේ හැටි දුර පියමන් කරලාඇයි මමඔබ ළඟ නතර වුණේ .....
Mea hate dura peyamane karala aeye ? mame Mage Ratthtarnepunsanda langa nartharune ? .keyanna .Nice .
මගෙ වස්තුව සසර ජීවිතය විශ්වය මේවා මහ පුදුම දේවල් අපිට ඕන විදියට නොවේ සම්බාවිතයක් හැටියට සිද්ධවෙන්ඩ ඕන විදියට තමා වෙන්නෙ අපිට වඩා විවිද සිලපස් වලින් අති දක්ෂ අයටත් මේ උත්තරයම තමා දෙනවනම්.දෙන්න තියෙන්නෙ මේ වෙලාවෙ අපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ එකයි අපිට ඉහලින් ලැබෙන බාදා කරදර පුශ්න සාමාන්‍ය දෙයක් හැටියට හිතින් මේක තමයි ලෝ්කේ පැවැත්ම කියල මුන දෙනඑක වෙන විකල්ප නැහැ මනස නිරෝගීව පවත්වා නොගත්තොත් අපිව පස්සට යනඑක කාටවත්ම නවත්වන්න බැරිවේවි ඔය කිව්වට යකා කලුම නැහැ දත්හරි සුදුයි නේ ඒනිසා අපි පුලුවන් වෙලාවට හම්බ කරන දේ මාසයකට වත් stok කරගන්න පුරුදුවෙන්න ඕන 😢
☝
1:50
Hemantha Nirmal
❤️🙏
❤️🎶
🤹🙆🤹
අවුරුදු හැට හයක් අදට මටඅපි වෙන්වෙලා දැනට අවුරුදු හතලිස් නවයක්තවමත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක් මේමේ හැටි දුර පියමන් කරලාඇයි මම ඔබ ළඟ නතර වුනේ
😢😢😢
මේ හඩට සම කරන්න කාටවත්.බැ ඒ තරම් අති දක්ශ ගායිකාවක් ඒ වගේම නිහතමානි කම මනුස්සකම උතුම් ගායිකාවක් ඇයට තෙරුවන් සරනයි ❤️🙏
හරිම ලස්සන රූපය ඊටම ගැලපෙන හඩ නිහතමානීබව වැදගත්කම සියල්ල එක් වූ සුවිශේෂී කාන්තාවක් මෙතුමිය ❤❤❤
Me hada sada amaraniyai,age geetha walata sadaranayak ista karanna katawath ba,obe hada bawanawak,theruwan saranai obata
This is one of my favourite songs. Lyrics, music and singing heart touching.
🤗♥️🌹. මේ හැටි දුර පියමන් කරලා ඔබ ලග නතර වෙන්න හිමිවෙන්නට ලැබේවි ද. 🌹♥️🤗
Very beautiful and heart touching song🎉
ගායනය රසවින්දනය ඉහලම ගීතයයි.
Ma hate dura piyaman karala ai ma oba laga natara una lassanai adarniyi
මේ පුශ්න වලට පිළිතුර දයාබරව ජීවත් වීමයි.
හම්
ඇත්තමයි
මා හද විල මැද ඇයි අද නතර වුනේ.
ගිලිහී යන්නට ඔබෙි සුරතේ ඇයි මගේ මෙි අතැගිලි බැදුනේ.
මේ හැටි දුර පියමන් කරලා ඇයි ඔබ ලග නතර එඋනේ
කවදාකවත් නොලැබෙන උත්තර උත්සහ කරන්නත් එපා වෙන්නෙ නෑ ඊයෙ වුන දේ අමතක කරන්න අදදේ කරන්න සාර්තකව හෙට ගැන ලත නොවන්න
අපි හැම කෙනෙකුගේම ශරීරය වටා ආරක්ෂක වලල්ලක් පවතිනවා එයාට පුලුවන් අපේ මතකයට එහා දෙයක් අදුනගන්න එයාම තමයි අපිට කලයුතු නොකල යුතු අන දෙන්නෙ ඒව හෙන දිග කතා ඔයාට තේරුමි ගන්න පුලුවන් විධියට මම ඔයාගෙ මොලේ පුරවන්නම් ටික ටික
අපේ පයිල්එක සකස් කරන්නේ අපි උපන් දවසෙ නියම කරල තියෙන විදිහට තමයි යන්න වෙන්නෙ ගමන
බුධු හාමුදුරුවො අපිත් දකින්න ඇති බනත් අහන්න ඇති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ ❤❤
ඔයාගෙන් කන්න මට පින තමයි ඉතින් ඔයා නෙමෙයි තියෙන්නෙ පින්කරල මමයි පින්❤❤
Matama kiuwa sinduwak
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මමඔබ ළඟ නතර වුණේ .....
Mea hate dura peyamane karala aeye ? mame Mage Ratthtarnepunsanda langa nartharune ? .keyanna .
Nice .
මගෙ වස්තුව සසර ජීවිතය විශ්වය මේවා මහ පුදුම දේවල් අපිට ඕන විදියට නොවේ සම්බාවිතයක් හැටියට සිද්ධවෙන්ඩ ඕන විදියට තමා වෙන්නෙ අපිට වඩා විවිද සිලපස් වලින් අති දක්ෂ අයටත් මේ උත්තරයම තමා දෙනවනම්.දෙන්න තියෙන්නෙ මේ වෙලාවෙ අපිට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ එකයි අපිට ඉහලින් ලැබෙන බාදා කරදර පුශ්න සාමාන්‍ය දෙයක් හැටියට හිතින් මේක තමයි ලෝ්කේ පැවැත්ම කියල මුන දෙනඑක වෙන විකල්ප නැහැ මනස නිරෝගීව පවත්වා නොගත්තොත් අපිව පස්සට යනඑක කාටවත්ම නවත්වන්න බැරිවේවි ඔය කිව්වට යකා කලුම නැහැ දත්හරි සුදුයි නේ ඒනිසා අපි පුලුවන් වෙලාවට හම්බ කරන දේ මාසයකට වත් stok කරගන්න පුරුදුවෙන්න ඕන 😢
☝
1:50
Hemantha Nirmal
❤️🙏
❤️🎶
🤹🙆🤹
අවුරුදු හැට හයක් අදට මට
අපි වෙන්වෙලා දැනට අවුරුදු හතලිස් නවයක්
තවමත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක් මේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුනේ
😢😢😢