වාසනාවන්ත නමකින් ව්‍යාපාරය දිනෙන් දින දියුණු කරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ව්‍යාපාරයට නම ඉතා වැදගත්.එය සරල මතක යිටින නමක් වාගෙම පාරිභෝගිකයාන් ආකර්ශනය කරගන්නා ජනප්‍රිය නමක් විය යුතුයි.විද්‍යානුකූලව වාසනාවන්ත නමක් හදාගන්නා හැටි දැනගන්න

ความคิดเห็น • 162

  • @priyanthasiriwardana8419
    @priyanthasiriwardana8419 ปีที่แล้ว +3

    වියාපාරයට නමක් සදාගැනිමට ඔබ තුමා හමුවන අකාරයක් දන්වන මෙන් කරැනිකව ඉල්ලා සිටිමි...
    ස්තුති......

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි, ... චිරංජයතු....... තෙරුවන්සරණයි....!!!

    • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
      @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 5 หลายเดือนก่อน +1

      Deergau wewaa MN September 6 kadayk open karanawa siilara Badu kola keda bag warga mage puthage nama amila kadeta me nmak hodaida mage upan welawa 1972 ,12,29,ude 8,10 amila kiyana nma gelapenawada mahaththayo

  • @karunaratnaml
    @karunaratnaml หลายเดือนก่อน

    නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නමක් යොදා ගැනීමට අවශ්‍යයි ඔබතුමා. සම්බන්ධ කර ගත හැකි ආකාරය දන්වනන ස්තුතියි. 🎉

  • @lakshman605
    @lakshman605 4 ปีที่แล้ว +2

    බොහොම හොද දැනුමක් ලැබුවා එයට ඔබතුමාට ගොඩාක් පිං ඔබතුමාට දීර්ගායුස ලැබේවා

  • @wbkumarasena8073
    @wbkumarasena8073 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඔබතුමා ට ගොඩක් පින්

  • @lakshmansenevirathna5443
    @lakshmansenevirathna5443 ปีที่แล้ว

    සර්,
    මගේ උපන් නැකත අස්විද ,මම ලක්ෂ්මන් . මම නිමි ඇදුම් ව්‍යාපාරයක් ආරම්භකලා. සාර්ථක බවක් නොපෙනේ .මට ගැලපෙන නමක් සකස් කරදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    මේ පාඩම නිසා අවබෝධයක් ලබාගත්තාය .ඔබ තුමන්ට බොභොම ස්තුතියි

  • @Pushpakumari-rn6fs
    @Pushpakumari-rn6fs 16 วันที่ผ่านมา

    Thanks🙏🙏🙏

  • @kalyanichandima1024
    @kalyanichandima1024 ปีที่แล้ว

    ගොඩක් වටිනව.

  • @raymondbasil6691
    @raymondbasil6691 8 หลายเดือนก่อน

    ජය ❤

  • @socialmediasupporter6
    @socialmediasupporter6 2 ปีที่แล้ว +2

    බෙදන ගනන් වලදි මට ගොඩක් පැහැදිලි මදි.

  • @DamithLakmal-p4d
    @DamithLakmal-p4d วันที่ผ่านมา

    Obathumawa Sambanda karaganne kohomada?

  • @dumidulakshan7480
    @dumidulakshan7480 2 ปีที่แล้ว

    මම ව්‍යාපාර දෙකක් කරා දෙකම අසාර්ථක උනා.නැවත පටන් ගන්න උපකාර කරන්න මහත්මයා. ඔබගෙ මුදල් ගෙවන්නම්. හරීදේ පහදල දුන්නට ගොඩාක් පින්.මට විස්තර දෙන්න. කොහොමද සමිබන්ධ වෙන්නෙ. තෙරැවන් සරනයයි.

  • @gaminichandrasiri8233
    @gaminichandrasiri8233 2 ปีที่แล้ว

    හරවත් පාඩමක් .බුදු සරනයි ඔබතුමාට

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว

    සිත්ම්ණි ❤

  • @herathsamarakoon6273
    @herathsamarakoon6273 3 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝවක්
    මම රෙදිපිළි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතයි සුභ නමක් හදාගන්න ඕනේ . කොහොමද කරගන්නේ.

  • @dumidulakshan7480
    @dumidulakshan7480 2 ปีที่แล้ว

    මම කීපයක් කරා.අසාර්ථක යි.නැවත පටන් ගන්න නමක් දාගන්න අවශ්‍ය යී.ඔබ තුමා සමිබන්ධ කර ගන්න කොහොමද. ඉක්මනින්ම අවශ්‍යයි. පිලිතුර ක් ලබා දෙන්න. තෙරැවන් සරනයයි.

  • @lakshmansenevirathna5443
    @lakshmansenevirathna5443 ปีที่แล้ว

    නොදන්නා දෙයක් ඉගෙන ගත්තා .නමුත්
    මම එසේ නොබලා නිමි ඇඳුම් අලෙවිකරණ
    ව්‍යාපාරයක් පටන් ගත්තා .සර් මට කරුණාකර පිහිට වෙන්න

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 ปีที่แล้ว

    ඔබතුමා හමුවීමට ඕන . විස්තර දෙන්න.

  • @shyamalirasika5372
    @shyamalirasika5372 3 ปีที่แล้ว +2

    ව්‍යාපාරයට නමක් සාදා ගැනීමට අවශ්‍යයි.කොහොමද කරන්නේ.

    • @piyawaraproduction
      @piyawaraproduction  3 ปีที่แล้ว

      මට කතාකරන්න 0718657176 නැත්නම් ඔබ අංකය එවන්න

    • @piyawaraproduction
      @piyawaraproduction  หลายเดือนก่อน

      0718657176

  • @arunashanthi5450
    @arunashanthi5450 2 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි . මටත් ව්‍යාපාරයට හොඳ නමක් දාගන්න ඕනෙ මගෙ salon සහ රෙදි මහන ව්‍යාපාරයක් තිබුණේ දැන් ඒ දෙකම නතර වෙලා 🙏🙏

  • @shashinibaghya115
    @shashinibaghya115 5 หลายเดือนก่อน

    Matath viyapara namak adaganna one Obathuma sambanda kara ganne kohomada

  • @uthpalalalangani2315
    @uthpalalalangani2315 3 ปีที่แล้ว +1

    මහත්තයා ඔබේ උපදේසය ගොඩක් වටිනවා.මට සිල්ලර බඩු කඩයට නමක් දෙන්න පුළුවන් වේවිද.මා දැනට U L ස්ටෝර්ස් යන නම භාවිතා කරනවා.

    • @piyawaraproduction
      @piyawaraproduction  3 ปีที่แล้ว +2

      මුදලක්ග‌ෙවන්න වේවි කතාකරන්න 0718657176

  • @Thimirathimira-q2r
    @Thimirathimira-q2r 6 หลายเดือนก่อน

    වියා පරයට නමක් සාදා ගැණිමට ඔබ තුමා සම්බන්ද කර ගන්නේ කෝ හේමද

  • @ludmilasenarathna4764
    @ludmilasenarathna4764 หลายเดือนก่อน

    ඔබතුමාව මුනගැහෙන විදිය කියන්න

  • @priyankadanasekara5668
    @priyankadanasekara5668 3 ปีที่แล้ว +2

    මම ව්‍යාපරයක් ආරම්භ කරන්න ලෑස්ති මම ඒකට සියලු ජෝතිෂ්‍ය කටයුතු ඔබතුමාගේ න් බලපොරොත්තු වෙනව විස්ට්හර ගන්නෙ කොහොමද

  • @electricalsrilanka2226
    @electricalsrilanka2226 ปีที่แล้ว

    මෙහිදී ර කාරංශය එන අකුරක් ගන්න්නේ කොහොමද උදා ප්‍රසන්න ප්‍රසාද් "ප්‍ර"

  • @pgkmalkanthi
    @pgkmalkanthi ปีที่แล้ว +1

    මගේ වියාපාරයකට නමක් සදාගන්න ඔන කොහොමද කරගන්නෙ.

    • @pgkmalkanthi
      @pgkmalkanthi ปีที่แล้ว

      මගේ වියාපාරයකට නමක් සදාගන්න ඔන කොහොමද කරගන්නෙ ?

  • @dammikapushpanjali4268
    @dammikapushpanjali4268 3 ปีที่แล้ว +1

    Mata aluthin patan ganna salon ekata namak da ganna mage nekatha pusha

  • @sanjeewagamage-hj4xz
    @sanjeewagamage-hj4xz ปีที่แล้ว

    ස්වාභාවික දේවල් පලතුරු ආදිය පිටරට යවන ව්‍යාපාරයක් ඇරඹිමට නමක් මගේ නම සංජීව සන් නැචුරල් ප්‍රොඩක්ට්ස් නම හොදයිද ඔබේ කාරුනික සාහාය පතමි .තෙරුවන් සරණයි ඔබට

  • @Hiruni-f8m
    @Hiruni-f8m 2 ปีที่แล้ว

    මා හට කුලුබඩු නිශ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරයකට සුදුසු නමක් තෝරා ගැනීමට අවශ්‍යයි...
    ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද..?

  • @lisi123
    @lisi123 ปีที่แล้ว

    ව්‍යාපාර නාමයක් සාදාගැනීමට අවශ්‍යයි.සම්බන්ද කරගත හැකිද?

  • @nalindasandaruwan5681
    @nalindasandaruwan5681 ปีที่แล้ว +1

    217 ÷8 1k wenne kohomada

  • @subashravishan828
    @subashravishan828 4 หลายเดือนก่อน

    නමේ අකුරු එකතු කරල බෙදද්දි 8න්මද හැම නමක්ම බෙදන්නෙ

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว

    මෙතුමා ගේ නම්බරේ දෙන්න කෝ රීදීරූ සිත්ම්ණි ❤❤

  • @JayanthaAbeywickrama-jm8wd
    @JayanthaAbeywickrama-jm8wd ปีที่แล้ว

    ඔබතුමාව සම්බන්ද කරගන්නේ කොහොමද.ව්‍යාපාරයට නමක් සකස් කරගන්න අවශ්‍යයි.

  • @MallikaManike-up7nd
    @MallikaManike-up7nd 7 หลายเดือนก่อน

    K akur mat Dunne Hoda namk kiyannako

  • @srijayatv-tv6041
    @srijayatv-tv6041 6 หลายเดือนก่อน

    මහත්තයා නනි ම්ම හොටලයක් කිරීමට බ්ලාපොරොත්තුවෙන් ඉන්නේ මම කොහොමද ඔබතුමගෙන් මේදේ කරගන්නේ ම්ට සම්බන්ද වෙන්න පෝන් නොම්බරයක් ලබාදීමට කාරුනොක ව්න්න ස්තුතියි

  • @bamununishantha2390
    @bamununishantha2390 7 หลายเดือนก่อน

    Hoda padamak obatumata gadak kusal labawa
    Oba tumaga class akak teyanawada apita anda puluwan

  • @ThushaniAthapaththu
    @ThushaniAthapaththu 2 หลายเดือนก่อน

    Yasara kiyana nama hariyanawada Shop ekakata

  • @lasikakodithuwakku1152
    @lasikakodithuwakku1152 6 หลายเดือนก่อน

    සර් මම ලසිකා කොඩිතුවක්කු මීන ලග්නේ බෙරණ නැකත මම ඇඳුම් වියාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා එයට හොද නමක් ලබාදීමට හැකිද

  • @nuwanthidissanayaka9178
    @nuwanthidissanayaka9178 7 หลายเดือนก่อน

    ඕ අකුර වෙන් කරන්නෙ කොහොමද

  • @surangaindunil1063
    @surangaindunil1063 3 ปีที่แล้ว +1

    Mata namak hadaganna ona

    • @piyawaraproduction
      @piyawaraproduction  3 ปีที่แล้ว +1

      විස්තර අවශ්‍යයි උපන් දිනය වේලාව ස්ථානය ඔබේ නම නමක් අවශ්‍ය කුමකටද

    • @surangaindunil1063
      @surangaindunil1063 3 ปีที่แล้ว

      Wiyaparayskata

  • @Kaveesha-sn3yb
    @Kaveesha-sn3yb 7 หลายเดือนก่อน

    සර් මම චන්දිමා ප්‍රියදර්ශනී මම ආසයි කලායතනය ක් කරන්න මට ඒකට අර්ථවත් නමක් දාගන්න ඕනි විශ්වයට ගැළපෙන විදියේ මම විශ්වය ගැන ගොඩාක් විශ්වාස කරන කෙනෙක් ඉක්මනින්ම නමක් ඕනි කොහොමද කරගන්නෙ

  • @SamsungMo2s-o2s
    @SamsungMo2s-o2s 2 หลายเดือนก่อน

    මාගේ ව්‍යාපාරයට නමකින් දාගන්න ඔබතුමාව සම්බන්ධ කරගන්න බැරිද

  • @t.k.s.t.sunethra8488
    @t.k.s.t.sunethra8488 3 ปีที่แล้ว

    මම කරන්නේ පුංච් කරුන්කා බිස්නස් එකක් .එය අසාර්ථක වෙනවා..ඇයි..සර්.නමෙ මුල් අකුර වන්නේ ..S.(නැකත හත-1).සර් පිටක් වෙන්න..තෙරුවන්සරනයි ...🙏🙏🙏

    • @lasanthiperera4117
      @lasanthiperera4117 2 ปีที่แล้ว

      මට නමක් හදාගන්න මහත්තයා හමුවෙන්න බැරිද

  • @NIL.kaveesha
    @NIL.kaveesha ปีที่แล้ว

    සර් මම රජයේ සේවකයෙක් මන් ව්‍යාපාරයක් පටන් ගන්නයි යන්නේ (කුලු බඩු අලවි කරන) ඒත් මට මගේ අයිතියෙන් ව්‍යාපාරය පටන් ගන්න බැරි නිසා (රජයේ සෙවයේ නිසා) මාගේ පියාගේ අයිතියෙන් ව්‍යාපාරය පටන් ගන්නයි හැදුවේ. එත් මට හොද නමක් දාගන්න ඔනේනේ මාගේ පියාගේ උපන් නැකතක් නැහැ නමට අකුරු තොර ගන්න මට විදියක් නැතිද සර්
    තියනවනම් කොහොමද කියලා දෙන්න

  • @a.d.damayanthi589
    @a.d.damayanthi589 3 ปีที่แล้ว

    Mage nama දේවිකා ද මයන්ති සුදුසු namak මොකක්ද ඔබතුමා ට දීර්ඝායුෂ වේවා

  • @thariandravi
    @thariandravi 4 ปีที่แล้ว +1

    මට වියාපාරයට නමක් දාන්න ඕන ඔයාව සම්බන්ද කරගන්න විදියක් කියනවද

  • @LEWVABRO3072
    @LEWVABRO3072 10 หลายเดือนก่อน

    matath namak daganna oni. Kohomda hadaganne

  • @priyankaraperis8497
    @priyankaraperis8497 2 ปีที่แล้ว

    ප්‍රියංකර පීරිස් මගේ නම පවිත්‍රතා අලංකරණය (නිවාස හෝටල් නේවාසික ගොඩනැගිලි ) සදහා නමක් දෙන්න

  • @ChandrarathnaUbayasekara
    @ChandrarathnaUbayasekara 7 หลายเดือนก่อน

    මහත්මයාණෙනි මම තේ කොල ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නෙ එකට නමක් හදා ගන්න ඔබ තුමා හමුවන්නේ කොහොමද

  • @තිත්තඇත්ත1k
    @තිත්තඇත්ත1k ปีที่แล้ว

    Mata facebook page ekakata namak hadwaganna puluwanda mahathmaya obathumata kiyala
    Mn karana kiyana hama wadakma asarthaka me nam hariyata nodana nisai

  • @muditharekani564
    @muditharekani564 ปีที่แล้ว

    oba thuwama sambanda kara ganne keseda

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว

    මහත්මයා මම සබන් නිස්පාදනය කරනවා මටත් මගේ ව්‍යාපාරය ට නමක් හදාගන්න ඕනෙ ඔබතුමා ට පුලුවන්නම් මට නමක් හදාදෙන්න

  • @amayawijekoon3856
    @amayawijekoon3856 3 ปีที่แล้ว +1

    ඔබතුමා සම්බන්ධ කර ගැනීමට අවශ්‍යි ව්යාපාරයට සුදුසු නාමය සකස් කර ගැනීමට

    • @piyawaraproduction
      @piyawaraproduction  3 ปีที่แล้ว

      ඔ‍‍බ දුරකතන අංකය එවන්න. ම‍ේ 0718657176 කතා කරන්න

  • @DWeeraraththan
    @DWeeraraththan 25 วันที่ผ่านมา

    Matath wiyApara namak òna.obathumage number eka ewanna.

  • @champagunasekara4172
    @champagunasekara4172 ปีที่แล้ว

    මම රෙදි කඩයක් දාන්න හදන්නේ මට නමක් දාගන්න ඔනි

  • @akilanuwan1254
    @akilanuwan1254 3 ปีที่แล้ว

    අලුතින් පටන් ගන්න ව්‍යාපාරයට නමක් හදා ගන්න ඕනෙ.ඔබතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද මම.

  • @thariandravi
    @thariandravi 4 ปีที่แล้ว +2

    මගේ වැඩේ හරිද මහත්තයා

  • @salindraashan6115
    @salindraashan6115 8 หลายเดือนก่อน

    මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් ගන්න පුලුවන් ද ඔක්මනට

  • @arunaprabath3630
    @arunaprabath3630 3 ปีที่แล้ว

    විි මෝලකට නමක් ලබා දෙන්න සර් , නම සසිදු දිල්ශාන්

  • @happylife-t9f
    @happylife-t9f ปีที่แล้ว

    මටත් ව්‍යාපාර නාමයක් සකස්කර ගන්න ඕනේ සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 3 ปีที่แล้ว

    මටත් නමක් හදා ගන්න ඕන.කොහොමද සම්බන්ධ කර ගන්නෙ ඔබ තුමාව.

  • @anuradhalakmali-vg7lh
    @anuradhalakmali-vg7lh 11 หลายเดือนก่อน

    මහත්තයා මටත් ව්‍යාපාරයට නමක් තියාගන්න ඔන.මට මහත්තයා කතාකරන්න අංකයක් දෙන්න මහත්තයා

  • @amaranissanka8270
    @amaranissanka8270 3 ปีที่แล้ว

    mage viyaparayak thiyanawa. adum masima ha vikinima. ekata mama mage nama shalika nisa " Shali Fashion & Tailoring" kiyala damma eka hodaida mahathmaya.

  • @sitharaperera2277
    @sitharaperera2277 3 ปีที่แล้ว

    මට නිමි ඇදුම් ව්‍යාපාරයක් සදහා සුදුසු නමක් අවශ්‍යයි

  • @usertrendingnithu
    @usertrendingnithu 5 หลายเดือนก่อน

    මම මවෙ බබගෙ නමින් නම තිව්වි

  • @indikachamil4528
    @indikachamil4528 4 ปีที่แล้ว

    මට කුණු බඩු ව්‍යාපාරයක් සදහා නමක් දාන්න ඕන කොහොමද කරගන්නෙ මහත්මයා.

    • @දේශාටන
      @දේශාටන ปีที่แล้ว

      මුලින්ම හොදබඩු විකුනපං මචං,....නැත්නම් කෙලම වෙනවා.....😀😁😃......

  • @hattearachchisriyani3407
    @hattearachchisriyani3407 2 ปีที่แล้ว

    මට ඔබතුමාවත් සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @kusumChithrani
    @kusumChithrani 5 หลายเดือนก่อน

    Contact no eakak dennako mahaththaya.

  • @sbntv5569
    @sbntv5569 3 ปีที่แล้ว

    නමක් හදාගන්න කන්ටැක් කරගන්නෙ කොහොමද මෙතුමව...

  • @hasininethmi649
    @hasininethmi649 3 ปีที่แล้ว

    සර් මට කුලූ බඩු නිශ්පාන වයාපරයකට නමක් ඔනි ඉ/ ච / උ

  • @GayanRathnasiri-n1n
    @GayanRathnasiri-n1n ปีที่แล้ว

    බෑග් කඩේකට නමක් කියන්නකෝ වෙද මහත්තයා

  • @lalith19901126
    @lalith19901126 4 ปีที่แล้ว

    එළවළු කඩයකට ගැලපෙන නමක් දාමාගැනීමට අවශ්‍යයි

    • @piyawaraproduction
      @piyawaraproduction  4 ปีที่แล้ว

      කතා කරන්න 0773920709 හෝ 0718657176

    • @piyawaraproduction
      @piyawaraproduction  3 ปีที่แล้ว

      විස්තර අවශ්‍යයි

  • @UpaliWijerathna-g4z
    @UpaliWijerathna-g4z 3 หลายเดือนก่อน

    මහත්මයානනි. හම්‍රවිමට අව්‍ශයි කරැතාකර තෙරතැරැ ලබාෙදත්ත

  • @thariandravi
    @thariandravi 4 ปีที่แล้ว +1

    මට ඊමේල් එක එවන්න මහත්තයො

  • @helagaweshaka
    @helagaweshaka 2 ปีที่แล้ว

    ඔබ තුමාගෙ fone number එක දෙන්න පුලුවන්ද

  • @shashikaharshana5788
    @shashikaharshana5788 3 ปีที่แล้ว

    Mage ව්‍යාපාරයක් තියනවා.. නමක් දාගන්න අවශ්‍යයි.. ස හරි ච හරි නම් වලින්..

  • @jeewanvimukthi9763
    @jeewanvimukthi9763 3 ปีที่แล้ว

    මහත්තයා හම්බෙන්නේ කෝමද ?

    • @surangapushpalal980
      @surangapushpalal980 2 ปีที่แล้ว

      ඔබ තුමා සම්බන්ද කරගන්නේ කොහොමද

    • @piyawaraproduction
      @piyawaraproduction  ปีที่แล้ว

      0718657176 කතාකරන්න

    • @piyawaraproduction
      @piyawaraproduction  ปีที่แล้ว

      0718657176 කතාකරන්න

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 3 ปีที่แล้ว

    Contact number ekak denna puluwan da

  • @thariandravi
    @thariandravi 4 ปีที่แล้ว

    ඊමේල් එක එවුව මහත්තයො

    • @janakalokuge
      @janakalokuge 9 หลายเดือนก่อน

      මම ආරම්භ කිරීමට නියමිත ව්‍යාපාරයට නම යෙදීමට අවශ්‍යයි.ඔබතුමා සම්බන්ධ කර ගන්නේ කෙසේද