බිංදුගේ අගර දගර වැඩ කෑලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 54

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +11

    අනේ එයාට හොදින් සලකන්න 🙏💐😘❤️❤️පුතේ කියනකොට හරි ආදරෙයි ❤️

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි ඔබතුමා ට

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +1

    Aneeee geta gahanna epa nidahasa denna aththa mahaththayo minissunge laga nathi gunawath kamak tiyenawa siyaluma sattunta mn godak adarei maama gata nogaha kamarayakata danna nathnm loku kuduwak hadala inna denna aneeee niyamai budusaranai teruwan saranai dewi pihitai siyaluma denatama 🙏🙏🙏🇱🇰❤️

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +2

    ඒවුනාට ගිරවා පවු 😢😢..මුලු ජිවිත කාලයම සිරකාරයෙක් වෙලා කුඩුවක

  • @Dammika1970
    @Dammika1970 ปีที่แล้ว +3

    අපේ ගේ ගවත් මන් පොඩිකාලේ ගෙදරක ඔයවගේ වදුරෙත් හැදුවා ඌ රෑලේ හිටිනකාලේ ගෙදර මිනිසුන්වත් හපන්න පටන් ගත්තා.ඌ කඩාගෙන කිසිම කෙනෙකුට එලියටවත් බහින්න දුන්නේ නැහැ අන්තිමට වුට වෙඩිතිබ්බා කැලේ ඉන්න සත්තු කැලෙම ඉන්න දෙන්න

  • @jeewajeewa3332
    @jeewajeewa3332 ปีที่แล้ว +1

    ඒ සතාගෙ මූණ දැක්කම පේනවා කොච්චර අසරණ වෙලද ඉන්නෙ කියලා

  • @NilanthiSuwarnalatha
    @NilanthiSuwarnalatha ปีที่แล้ว

    බලන්න ඒ සතා ලබන ආදරේ

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Hari ahinsakai waduru patiya❤❤❤😂

  • @TharuImalka-vp5lm
    @TharuImalka-vp5lm ปีที่แล้ว +2

    මොනව උනත් දම්වැල් දාන්නෙ නැතුව නිදහසෙ ඉන්න අරින්න. දන්වැල් දාල සත්තු තියන් ඉන්න එපා. ඒ සතාගෙ අසරණ කමටයි ඔහොම ඉන්නෙ.

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +14

    බලු වැඩ කරන්න එපා නාකියෝ. දුවලා පැනලා ඉන්න සත්තු හිර කරන් ඉන්නෙ. ගොබ්බයා😢😢😢😢

    • @dineshnilanthadineshtours5588
      @dineshnilanthadineshtours5588 2 หลายเดือนก่อน

      ලිහිල නිදහසේ තියාගෙන ඉන්න siya ගැට ගහන්න epa

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 4 หลายเดือนก่อน

    බැදගන ඉන්න එපා ඒ සතා ඉන්නවා නම් ඉදියි.. නැත්තම් යයි මේ දන්වැල් වලින් බැදගන මොනවද ඔය අහිසක සතාට කරන්නේ

  • @yasithanjana3018
    @yasithanjana3018 ปีที่แล้ว +2

    පව් යකෝ, විහිලුත් කරනව , මේ vedio කරන කෙනා හොයල දුන්නනම් දන්වැලක් දාල විහිලු කරන්න තිබ්බ 💔 ආත්ම ගානකට හරියයිද බන් මේ වගේ හින්සන, ඌ එතන ඉන්නෙ ඇත්තටම අමාරුවෙන් කියල පේනව

    • @yasithanjana3018
      @yasithanjana3018 ปีที่แล้ว +2

      බල්ලො පූසො නම් ටිකක් හරි නිදහසේ තියනව ඒත් මේ වගේ සත්තු දන් වැල විතරයි 💔

  • @Iamtheone-lz1xe
    @Iamtheone-lz1xe ปีที่แล้ว +2

    ඒ අහිංසකයා වැටිලා ඉන්නකොට අල්ලගෙන සුවපත් කරපු එක ලොකු පිනක්..නමුත් එයා අයිති කැලයට.. එයාට එයා අයිති තැනට යන්න ඉඩ දෙන්න.. ඒක තවත් ලොකු පිනක්.. මොකද ඔහොම හිර කරන සත්තු නෙවේ රිලවු කියන්නෙ..රිලව් නෙවෙයි.මොන සතාව හිර කරත් පවක්.

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 11 หลายเดือนก่อน

    Oyal vedeyo karanna mak net verode vadak nad ma sata දම්වැලක් dala badala tayana eaka loku varadak nad ma satag aitvasek valat netemaya vad pelevalak nadda

  • @HettiSajaku
    @HettiSajaku 10 หลายเดือนก่อน

    මගෙත් හිටියා

  • @YTදෙවියා
    @YTදෙවියා ปีที่แล้ว

    Meka hoda wedak.

  • @SamanthiKumari-i8p
    @SamanthiKumari-i8p ปีที่แล้ว

    Oya satha Atha Arinna pau

  • @Akila-Prasadh
    @Akila-Prasadh ปีที่แล้ว +2

    කැළුම් මහත්තයා ගවයන් නිදහස් karannedda ane ගොඩක් pin නිදහස් karannko oba තුමා ekka api innawa jayen ජය ඔයාට

  • @prasannakumara4938
    @prasannakumara4938 ปีที่แล้ว

    Yako hira karan inne atha arapalla paw ahinsakaya😢😢😢😢

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d ปีที่แล้ว +2

    මොන සතා හුරතලෙට ඇතිකරත් එයාලගෙ නිදහසට බාදාවෙන ව්දිහට එයාලා ඇතිකරන්න එපා .

  • @ranjanidamayanthi9844
    @ranjanidamayanthi9844 10 หลายเดือนก่อน

    Ana oya sattunta herehara karanna apa nedahsay kalayata vala enna danna

  • @visuramedia4144
    @visuramedia4144 ปีที่แล้ว

    Me sathawa gatahala thiyanne thunatiyen eka hira wadi karunakarala me sathawa නිදහසේ thiyanna

  • @ChamilaNilmini-kr3tk
    @ChamilaNilmini-kr3tk 5 วันที่ผ่านมา

    Saththu hira Karan hadana eka paw kiyala hithanne nathda.oya kamathi hira wela giwath wenna.oya karanne harima pawak .nidahase hadanawa am ekanloku pinak

  • @nimesheranga4449
    @nimesheranga4449 11 หลายเดือนก่อน

    Oya satha kalata nidahas karanna ,ayalaga ayath akka aya inna ona

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว

    අහිංසක සතුන් ට දන්වැල් දාලා ගැට ගහලා සතුටු වෙන ගොන් රැලක්,එයාට කතා කරන්න පුළුවන් නම් හොද හුක් පද දෙකක් කියයි

  • @perleansta783
    @perleansta783 ปีที่แล้ว

    Sathun nidahase inna one danwalakin bandala kuudu kale ai?

  • @lakmalsuranga1015
    @lakmalsuranga1015 ปีที่แล้ว

    Wanajivee aka nidida kohe mahema athi karanna be mama danna vidihata

  • @diwanthikadisanayaka9206
    @diwanthikadisanayaka9206 ปีที่แล้ว

    Kaleta yanne nathnam ai eya gata gahala thiyenne 😢😢😢

  • @DinukaJayasundara-f6y
    @DinukaJayasundara-f6y ปีที่แล้ว +17

    මෙවැනි සත්ව හින්සන වැඩසටහන් කරන්න එපා.. මෙම වැඩසටහනින් තව මිනිසුන් මෙවැනි සත්ව හින්සන වැඩ කරාවි... පවි අසරණ සත්තු...

    • @ManelMangalika-o4p
      @ManelMangalika-o4p ปีที่แล้ว +1

      Meka
      Sathwa
      Hinsana
      Wada
      Satahank
      Newine
      Sathata
      Adare
      Karekarnne

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤💥💥🌹

  • @MaddumaBanda-os1zg
    @MaddumaBanda-os1zg ปีที่แล้ว

    කුකුල් මස් එහෙම කන්න එපා යාලුවා ,රබර් කෑලි නොවේනේ.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +1

    ඔලුවට වැඩිය හය්යෙන් ගහන්න epa❤

    • @devinyasith
      @devinyasith 11 หลายเดือนก่อน

      ගැහුවෙ නෑනේ 😂😂

  • @neranjanj1
    @neranjanj1 ปีที่แล้ว +3

    ඔය අන්කල්වත් කූඩුවකට දාලා අවුරුද්දක් විතර තියල තියන්න.එතකොට දැනෙයි සතුට...

  • @sanaththushara9620
    @sanaththushara9620 ปีที่แล้ว

    😢nidahase haduwanm tama watinne

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +4

    කියල දෙන්න ඔය සතා හිරකරල හදන්න එපා කියල

  • @93live250
    @93live250 ปีที่แล้ว

    satha hadanna getagahanna epa uta adarei thamai eunata getagahanna epa oyalata u dareinam yana ekak ne

  • @nwsachi4317
    @nwsachi4317 ปีที่แล้ว

    ගහපල්ල උස්සල පොලවෙි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +1

    අනේ බිංදුව ලස්සනයි .අපේ අවට හිලෑ කෙනෙක් ඉන්නවා හැබැයි අපි එක්ක විතරයි.නම චමි.අතින් අරන් කාල යනවා.අල්ලන්න බැහැ

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว

    පව් දම්මැල් දාල

  • @hirunipahandika7134
    @hirunipahandika7134 ปีที่แล้ว

    සත්ව හිංසන ...කොච්චර වේදනාව ක් ඇද්ද ..යකට්ස් දම්වැල් වලින් බැදලා....නිදහසේ හදන්න..හිංසා නොකර ...චැනල් කාරයොත් සල්ලි හොයන්න මේවා පෙන්නන වා...

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    ❤🐒🐵🤩😘🫠

  • @priyanthakumarakumara6710
    @priyanthakumarakumara6710 ปีที่แล้ว +2

    ඔය සත්තු නිදහස් කරන්න.ඔවා කරන්න එපා

  • @ChanakaManoj-j4q
    @ChanakaManoj-j4q 5 หลายเดือนก่อน

    Labu girawek newe yako malagirawek

  • @ThamaraKumari-xv7fe
    @ThamaraKumari-xv7fe ปีที่แล้ว

    Damwella lokui bada tuwala wei

  • @RanjaniRanasinghe-dk5pv
    @RanjaniRanasinghe-dk5pv ปีที่แล้ว +1

    Paw ane danwelen badinna epa .ahinsaka satthu.owa jathit gewanna wei.

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 ปีที่แล้ว

    E sathata damval dala, minissu hinassavanna sellam Kamala
    Salli hambakala evayin jeeveth vela paupuravaganna epa.

  • @suranjiIndika
    @suranjiIndika ปีที่แล้ว

    Mona weda pennuwath wedak na a satha hirakaragena paw damwela daala tiyana thena thuwaala welaa

  • @raviranatunge2422
    @raviranatunge2422 ปีที่แล้ว

    Animal cruelty.Release immediately.