ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2000 න් පස්සෙ හැමෝටම මේවා අහන්න බැ යිතින් මම 2006 මේවා තමයි මරු සින්දු අපේ තාත්තලා ඇහුවෙම යිතින් මේවම තමා❤❤❤
මට අව්රුදු 20යි එත් අපි පොඩි කාලෙ අපෙ අයියලා අහනවා මෙ සින්දු මාත් අහන් ඉන්නවා,එකයි අදටත් මන් මේ සින්දු වලට ආස 2000න් පස්සෙ උනත්❤️🔥
2000 න් පස්සේ එළ කොල්ලෙක්
එක ඇත්ත බන්
Aniwarenma bn❤️
මත්😌 2003න වෙලත් අහනෝ♥️🥰
2006 වෙලත් මන් අහන්නෙ මේවා තමයි🥰❤️
මට අව්රුදු 19. අපේ තාත්තා ඒ දවස් වල ඉදන්ම මෙයාගේ සින්දු තමා අහන්නේ . මෙයාගේ සින්දු කැසට්, CD ගෙනාපුව තාම තියේ ගෙදර ❤️❤️❤️❤️❤️
කාගේ ඇස්වහක් වැදුනද දන්නෙ නෑ ..මං ආදරෙ කරපු එකම බෑන්ඩ් එක ..සුපිරි සෙට් එකක් හිටියා ..ගොඩාක් දුකයි ..
Mageth
සුජීවගෙ ඇස්වහ
කක්කා සුජීවගේ මස්තේ
පරට්ටි සුජීවා
Ow🥺 සුජීවා තමා කෑවෙ
අජිත් අයියාගේ ඒ කාලේ එන හැම කැසට් එකක්ම ගේනවා.. ඉතින් හෙඩ් ගෙවේනකන් ගමටම ඇහැයේන්න දාලා අහනවා.📻.🔊🎵🎼🔊🎶🔊🎶
2000. පාසල්.යනකලෙ.ඉදලමපිසුවක්.වගෙඇවුවෙ.අජිත්.මුංතුකුමරනගෙ...කැසටි.සිංඩීතමයි...ඒ...හැමදෙයක්ම..තවමගෙදර..තියනවා..පරිස්සමි.කරලා..ලංකවෙ..නැතත්..තවමත්..ඒ..හඩට..තවම..ගවුරව.කරනවා...සෑමදාම...දිදුලන.තරැක්වෙලා..වැජබෙත්න....සියලු.දෙවි.පිහිටයි.....🎸🎸🎸🎸💐💐💐💐✈️🇱🇰🇸🇦
හැමදාමත් ඇහුවේ අජිත් අයියගේ සින්දු විතරයි.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අජිත් අයියගේ සින්දු...❤️
Prasanna aiya 🥺 සැබෑ දක්ශයෙක් එයාගේ ටෝන් අමුතුම රහක් තියෙන්නෙ ආසම ඔක්ට පෑඩ් වාදන ශිල්පියා❤❤
සකුරා රේන්ජ් කියන්නේ හිටිය හිට්ම ටීම් ඒකක් තමා ඇත්තටම ඒක කෑවේ අර කෙල්ලයි අම්මයි ඇත්තටම දුකයි
සහතික ඇත්ත උන් තමයි පිළිගන්නවා එකෙන්ම
මේ සිංදු ඇහෙනකොට සිත ඇදෙන්නෙම අතීතතයටකලාවේ හොදම පෙරලියක් කරපු සුපිරි තරුවක් තමයි අජිත් මුතුකුමාරණ ❤❤❤
Sirama
ඇත්තටම මගේ හිතත් එක මොහොතින් දිව යන්නේ අජිත් අයියාගේ ජනප්‍රියත්වය ඩබල් ට්‍රිබල් වෙලා ගිය සුදු අරලියා මල කැසට් එක නිකුත් කරපු මීට අවුරුදු 20කට කලින් මම ඉස්කෝලේ ගිය අවසාන අවුරුද්දට පස්සේ අවුරුද්දේ 2003 අවුරුද්දේ SEPTEMBER මාසේ අජිත් අයියාගේ ඒ සිංදු ටික සෑම අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වුනු අතීතයේ සිට 2004,2005 මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.
ඔව් බන්😢
E atheethe patta sundarai.ajjo adarei❤
පොඩි දවස් වලනං හිතං හිටියා කොහොම හරි අජිත් මුතුකුමාරණ අයියාගේ බෑන්ඩෙකේ සෙල්ලං කරනවා කියලා ගොඩක් ආදරේ කරන කලා කරුවෙක්
තාම බලනවා 22 ත් අපි..ආදරෙයි අජිත් මාමා 💙💙
වැඩ්ඩො ගොඩක් බිහි උන තැන ආදරේයි එකෙන්ම ❤️🥰
Issara sindu thamai sindu. Dan inna aya danna evage raha. Mata 30i. Man e kale ajith aiyage sindu vitharak thiyana sindu poth liva. Adatath thiyanava. But kapuvath mathak venava meva ahaddin. Kata hade lassana. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2000න් පස්සෙ අපිත් හරිම ආසයි❤️🥰
මේ වැඩ්ඩො ටික ආයෙත් එකතු වෙනවනම් සුපුරිම ගමනක් යන්න පුලුවන් වෙයි.😞😞ඒ කාලේ ආසම කරපු බෑන්ඩ් එකක්
❤❤❤
මමත් 2000 කොල්ලෙක් ඒ උනාට මම අහන්නෙම පරන සින්දු මගේ ආසම ගායකයා අජිත් muthukumarana ❤❤❤❤❤
අපි පොඩි වුනත් මාමෙ මොන්ඩ් සොරි කාලෙ ඉදලම මෙ දහය වසරට එනකම් මෙවා අහන්නෙ
math😊
අම්මෝ.පෑඩ් කින්ග් ප්‍රසන්න ,රාජා අයියා, මැක්ස් එරන්ද .මන්ගල ඩෙනෙක්ස්,අජිත් අයියා. මුන් අපිව පිස්සො කරලයි නැවතුනේ.
Ogive Tharanga
මෙක එකතු වෙනවනම් ලංකාව හොල්ලන්න පුලුවන්
2024 ත් අහන උන් මේ කොනට♥️ වැඩ කරත්දී පාලුව මහන්සිය නැතුකරන බේත් මෙව්වා🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💪
Youtub එකට අවත් බලන්නෙ අහන්නෙ සකුරා රෙන්ජ් ලාගෙ පරන ශො..😢 ඇයි බන් අජියො මෙ වගෙ අයෙ පටන් ගන් නැත්තෙ bend eka මගෙ ආසම බැන්ඩ් එක අද මෙ බැන්ඩ් එක තිබ්බානම් අනිත් බැන්ඩ් ඔක්කොම කැලෙ 😢 අදරෙයි සකුරා රෙන්ජ් ❤😢😢
නියමයි අඡත් අයියෙ තාවමත් බලනවා
අජිත් මුතුකුමාර මහතාගේ සින්දු ලස්සනයි
කැමරාව අල්ලන එකා පිස්සෙක්.වගේ.වනනවා බස් අජියා ගේ.සින්දු.තමා හැමදාම එස්පට්
අදත් ආසම බෑන්ඩ් එක.. සුපිරි ම සෙට් එකක් වෙනමම රහක් ඒක.. ... මෙයාලගෙ බැකින් ... ප්‍රියා රාත්‍රිය... කපුගේ රාත්‍රිය... නාමල් උඩුගම.. ප්‍රින්ස්... කොච්චර ලස්සන කැසට් සීඩී ද අදත් අහනවා.. දමිත් අසංක 01 02 මෙයාලගෙන් තමයි හිට් උනේ
❤❤❤❤🥰🥰🥰🥰🌹🌹🌹මගේ හදවතේ ගායකය බුදු සරණයි දෙවි පිහිටයි
හිතෙ දුක කියන දෙ දැනුනම මෙහෙම සිංදු තමයි හරියන්නෙ
අජිත් අයියාගේ සිංදු මාරම ලස්සනයි මම හැමදාම අහනවා ඒ හඩට ගෝඩක් ආදරේයි 😘😘😘😘🌹🌹🌹🌹
අයිත් මේ වගේම සින්දු ටිකක් ගහන්න. අපි අහන්නෙ අජිත්ගෙ සින්දු විතරයි.! ලගදිම ගහන්න පුළුවන්ද.? සින්දු ටික එනකම් අපි බලන් ඉන්නවා.! හොද්ද.!❤❤❤❤
ඔගිව් තරංගමංගල ඩෙනෙක්ස්එරා ඩ්රම්ස්පෑඩ් ප්රසාඅජියාමේ ඔක්කොම පිස්සුවක්...
Kybod aiya maru denawa supiriyata
ඒ හඩ ඒ සිංදු අපි අතීතෙට අරන් යනවා කොහෙ කොතන ඇහුනත්❤❤❤🙏🙏
AJITH. MUTHUKUMARANA❤️😀🔥❤️😀🔥
අමුතුම බැකින්❤️🩹
ආයේ පරණ සකුරා රේන්ජ් හදමු අජියෝ.
අායෙත් එකතු කරමුකො මෙ වැඩ්ඩාෙ ටික
ඒ අතීතයට ආදරෙයි හුඟක් ♥️🌹♥️🌹
මම ගියා මෙක බලන්න .. අතිතයට හිත ඇදිලා යනවා...👍👍👍😥😥😥
2024 .1.29 අහනෝ 💓💓
නියමයි අජිත් අයියෙ
Nn00
හැමදාම සකුරා රෙන්ද් වලට අාදරෙයි අැ
කීබෝඩ් රොහාන් අයියා කියන්න වචනයක් නෑ සුපිරිම වැඩ්ඩෙක්
Eknma waddek
කුවේට් එකේ ඉන්නේ. තනිකම පාළුව දුක හැමදේම නැති කරගන්න ඔයාගේ සින්දු අහලා අයියේ
මෙ නන්ස්ටොප් එක කී පාරක් නම් අහන්න ඇත්ද..?
පට්ටම ලස්සනයි එ්කාලෙට යනවා මෙවා අහන් ඉම්දි
Mun tika ekatama hitiyanam ada Sakura range hoda thanaka
Me sete eka adath hitiya nam nambar 1ekenma
Ayeth dakinna bari සංගීත කණ්ඩායමක් 🥺🥺
මේ සෙට් එක හිටියනම් අද ඔය උඩ පනින එක අලුත් Band එකක් නෑ ...ඇත්තම කිවුවොත් හු**න ගැහිල්ලක් ගැහුවේ මුන් ටික ඒ කාලේ ..දැන් සෙට් එකම කැඩිලා එක එක බෑන්ඩ් වල හිටියට මේ ගැම්ම දැන් නෑ කාගෙවත් ලග .. සින්දු කියනනත් මංගල ,සුජිත් ,ඔගිව් සුපිරිම සෙට් එකක් හිටියේ පට්ට Balance Band එක අපරාදේ 😥😔 ගෑනියෙක් නිසා කෙලවුන තවත් තැනක් 🖕🤨
ගෑණියෙක් නිසා කෙලවුන තවත් තැනක්.....
Asama sindu tikak Ajith ayyage sindu nm maru sakura band eke show niyamay❤️❤️❤️👌👍
ආදරෙන් අහපු සිංදු ඒ කාලේ
බොගන්විලා මලෙ ලාදම්පාට අැදෙ එ් කටහඩ අාය අහන්න අාසයි අලුත් එකක් නැද්ද
2000 න් පස්සෙ සෙට් එකේ ගැම්ම (2002) 🙂
ලස්සනයි නියම
Ajith muthukumarana ge sindu pattama lassanai
ඔගිව්❤
ලස්සනයි සිංදු ට්ක
අද හිටියානං අම්මො 🥰🥰🥰
Adarei අජිත් ayye
Niyamai..සුපිරි ma vaddo tikak..😍😍😍
නියමයිනෙ ජයවේවා.
Supiri athithya ta nawathath giya
sing kara kara counters gahanva Ajitha ayya
E Gamma Adu ne bn Thmaaaa Adareiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii bokkkka😘😘😘
මල් රැල්ල ආදරෙයි ගොඩක්
එ් තරමටම අාදරය කරනවා
ඒ style ekh මාරම ගැම්මක්
ලස්සනයි niymai 👏👏💓💓👌
කාගෙ ඇස් වහද සහො දෙමලිච්චියන්ගෙ ඇස් වහනෙ සහො කෑවා බෑන්ඩ් එක
අනිවාර්යයෙන් sujiwa kawa band eka
Ala supirii.mama asama gayakayek
අජිත් අයියා අවුට් සින් කරනවා නේද
Ado menna backing ❤❤❤
Sirama oii....
ඒක පට්ට 👉සුපිරි බැකින්
Ajith aiye ft lassana sindu set eka budu saranai thawath mee vage sidu danna
Lassanama tone gahapu band ekak ❤
Issara video tim eka pissu kelala thiyana hati 😛😛😛😍😍😍
Ajith aiyage sindu tika maru
Mage asama gayakaya me sindu walata gahanna matanan thawa sindu na.🥰🥰🥰🥰🥰🥰🥰🥲🥲
ප්‍රසන්ග අයියා 😥😥😥
ආදරේ ආදරේ ආස තරම්
ඇරගත්තනේ ගෑණු හින්දා දැන් ඉතින් එන්න ආයෙත් එන්න ලොවෙත් නෑ ලොවි ගෑට නෑ අපි ආදරය ඔයාට
dramage rolling patta
Me ekek giriya yatin ka gahana ekai appiriya nath nam ajith kiyanne suppa voice
නියම යි
ලස්සනයි
සුපුරි ❤️❤️❤️❤️🙏🙏🙏
Purple range old band eke hitapu pad gahapu ayya ned me inne
Ou ou
prasanna ayya
Ammo Maru.....
Supiri ❤️
💋💋💋❤❤❤අජිත් aiya ආදරේ i ඔයාට
Patta👌
බෙස් පොඩ්ඩ
Mama asama sindu
Legend ❤
Supiri
❤ love
Maru
2000 න් පස්සෙ හැමෝටම මේවා අහන්න බැ යිතින් මම 2006 මේවා තමයි මරු සින්දු අපේ තාත්තලා ඇහුවෙම යිතින් මේවම තමා❤❤❤
මට අව්රුදු 20යි එත් අපි පොඩි කාලෙ අපෙ අයියලා අහනවා මෙ සින්දු මාත් අහන් ඉන්නවා,එකයි අදටත් මන් මේ සින්දු වලට ආස 2000න් පස්සෙ උනත්❤️🔥
2000 න් පස්සේ එළ කොල්ලෙක්
එක ඇත්ත බන්
Aniwarenma bn❤️
මත්😌 2003න වෙලත් අහනෝ♥️🥰
2006 වෙලත් මන් අහන්නෙ මේවා තමයි🥰❤️
මට අව්රුදු 19. අපේ තාත්තා ඒ දවස් වල ඉදන්ම මෙයාගේ සින්දු තමා අහන්නේ . මෙයාගේ සින්දු කැසට්, CD ගෙනාපුව තාම තියේ ගෙදර ❤️❤️❤️❤️❤️
කාගේ ඇස්වහක් වැදුනද දන්නෙ නෑ ..මං ආදරෙ කරපු එකම බෑන්ඩ් එක ..සුපිරි සෙට් එකක් හිටියා ..ගොඩාක් දුකයි ..
Mageth
සුජීවගෙ ඇස්වහ
කක්කා සුජීවගේ මස්තේ
පරට්ටි සුජීවා
Ow🥺 සුජීවා තමා කෑවෙ
අජිත් අයියාගේ ඒ කාලේ එන හැම කැසට් එකක්ම ගේනවා.. ඉතින් හෙඩ් ගෙවේනකන් ගමටම ඇහැයේන්න දාලා අහනවා.📻.🔊🎵🎼🔊🎶🔊🎶
2000. පාසල්.යනකලෙ.ඉදලමපිසුවක්.වගෙඇවුවෙ.අජිත්.මුංතුකුමරනගෙ...කැසටි.සිංඩීතමයි...ඒ...හැමදෙයක්ම..තවමගෙදර..තියනවා..පරිස්සමි.කරලා..ලංකවෙ..නැතත්..තවමත්..ඒ..හඩට..තවම..ගවුරව.කරනවා...සෑමදාම...දිදුලන.තරැක්වෙලා..වැජබෙත්න....සියලු.දෙවි.පිහිටයි.....🎸🎸🎸🎸💐💐💐💐✈️🇱🇰🇸🇦
හැමදාමත් ඇහුවේ අජිත් අයියගේ සින්දු විතරයි.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අජිත් අයියගේ සින්දු...❤️
Prasanna aiya 🥺 සැබෑ දක්ශයෙක් එයාගේ ටෝන් අමුතුම රහක් තියෙන්නෙ ආසම ඔක්ට පෑඩ් වාදන ශිල්පියා❤❤
සකුරා රේන්ජ් කියන්නේ හිටිය හිට්ම ටීම් ඒකක් තමා ඇත්තටම ඒක කෑවේ අර කෙල්ලයි අම්මයි ඇත්තටම දුකයි
සහතික ඇත්ත උන් තමයි පිළිගන්නවා එකෙන්ම
මේ සිංදු ඇහෙනකොට සිත ඇදෙන්නෙම අතීතතයට
කලාවේ හොදම පෙරලියක් කරපු සුපිරි තරුවක් තමයි අජිත් මුතුකුමාරණ ❤❤❤
Sirama
ඇත්තටම මගේ හිතත් එක මොහොතින් දිව යන්නේ අජිත් අයියාගේ ජනප්‍රියත්වය ඩබල් ට්‍රිබල් වෙලා ගිය සුදු අරලියා මල කැසට් එක නිකුත් කරපු මීට අවුරුදු 20කට කලින් මම ඉස්කෝලේ ගිය අවසාන අවුරුද්දට පස්සේ අවුරුද්දේ 2003 අවුරුද්දේ SEPTEMBER මාසේ අජිත් අයියාගේ ඒ සිංදු ටික සෑම අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වුනු අතීතයේ සිට 2004,2005 මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.
ඔව් බන්😢
E atheethe patta sundarai.ajjo adarei❤
පොඩි දවස් වලනං හිතං හිටියා කොහොම හරි අජිත් මුතුකුමාරණ අයියාගේ බෑන්ඩෙකේ සෙල්ලං කරනවා කියලා ගොඩක් ආදරේ කරන කලා කරුවෙක්
තාම බලනවා 22 ත් අපි..ආදරෙයි අජිත් මාමා 💙💙
වැඩ්ඩො ගොඩක් බිහි උන තැන ආදරේයි එකෙන්ම ❤️🥰
Issara sindu thamai sindu. Dan inna aya danna evage raha. Mata 30i. Man e kale ajith aiyage sindu vitharak thiyana sindu poth liva. Adatath thiyanava. But kapuvath mathak venava meva ahaddin. Kata hade lassana. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2000න් පස්සෙ අපිත් හරිම ආසයි❤️🥰
මේ වැඩ්ඩො ටික ආයෙත් එකතු වෙනවනම් සුපුරිම ගමනක් යන්න පුලුවන් වෙයි.😞😞ඒ කාලේ ආසම කරපු බෑන්ඩ් එකක්
❤❤❤
මමත් 2000 කොල්ලෙක් ඒ උනාට මම අහන්නෙම පරන සින්දු මගේ ආසම ගායකයා අජිත් muthukumarana ❤❤❤❤❤
අපි පොඩි වුනත් මාමෙ මොන්ඩ් සොරි කාලෙ ඉදලම මෙ දහය වසරට එනකම් මෙවා අහන්නෙ
math😊
අම්මෝ.පෑඩ් කින්ග් ප්‍රසන්න ,රාජා අයියා, මැක්ස් එරන්ද .මන්ගල ඩෙනෙක්ස්,අජිත් අයියා. මුන් අපිව පිස්සො කරලයි නැවතුනේ.
Ogive Tharanga
මෙක එකතු වෙනවනම් ලංකාව හොල්ලන්න පුලුවන්
2024 ත් අහන උන් මේ කොනට♥️ වැඩ කරත්දී පාලුව මහන්සිය නැතුකරන බේත් මෙව්වා🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💪
Youtub එකට අවත් බලන්නෙ අහන්නෙ සකුරා රෙන්ජ් ලාගෙ පරන ශො..😢 ඇයි බන් අජියො මෙ වගෙ අයෙ පටන් ගන් නැත්තෙ bend eka මගෙ ආසම බැන්ඩ් එක අද මෙ බැන්ඩ් එක තිබ්බානම් අනිත් බැන්ඩ් ඔක්කොම කැලෙ 😢 අදරෙයි සකුරා රෙන්ජ් ❤😢😢
නියමයි අඡත් අයියෙ තාවමත් බලනවා
අජිත් මුතුකුමාර මහතාගේ සින්දු ලස්සනයි
කැමරාව අල්ලන එකා පිස්සෙක්.වගේ.වනනවා බස් අජියා ගේ.සින්දු.තමා හැමදාම එස්පට්
අදත් ආසම බෑන්ඩ් එක..
සුපිරි ම සෙට් එකක් වෙනමම රහක් ඒක.. ... මෙයාලගෙ බැකින් ... ප්‍රියා රාත්‍රිය... කපුගේ රාත්‍රිය... නාමල් උඩුගම.. ප්‍රින්ස්... කොච්චර ලස්සන කැසට් සීඩී ද අදත් අහනවා.. දමිත් අසංක 01 02 මෙයාලගෙන් තමයි හිට් උනේ
❤❤❤❤🥰🥰🥰🥰🌹🌹🌹මගේ හදවතේ ගායකය බුදු සරණයි දෙවි පිහිටයි
හිතෙ දුක කියන දෙ දැනුනම මෙහෙම සිංදු තමයි හරියන්නෙ
අජිත් අයියාගේ සිංදු මාරම ලස්සනයි මම හැමදාම අහනවා ඒ හඩට ගෝඩක් ආදරේයි 😘😘😘😘🌹🌹🌹🌹
අයිත් මේ වගේම සින්දු ටිකක් ගහන්න. අපි අහන්නෙ අජිත්ගෙ සින්දු විතරයි.! ලගදිම ගහන්න පුළුවන්ද.? සින්දු ටික එනකම් අපි බලන් ඉන්නවා.! හොද්ද.!❤❤❤❤
ඔගිව් තරංග
මංගල ඩෙනෙක්ස්
එරා ඩ්‍රම්ස්
පෑඩ් ප්‍රසා
අජියා
මේ ඔක්කොම පිස්සුවක්...