Bajaj CT-100 motorcycle Engine repairing (Part-04) | CT-100 යතුරුපැදියේ එන්ජිම අළුත්වැඩියාව (04)
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ค. 2021
- Similar engines for the CT-100 are the Bajaj Platina and the Boxer engines. So those engines can also be repaired this way. This CT-100 engine is a four-stroke engine. Using glue is not essential for oil seals and packing. Glue was used to make sure the oil did not leak.
valve clearance to be adjust in between 0.07mm - 0.10mm.
Thanks for watching the video !!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE | - ยานยนต์และพาหนะ
මම වීඩ්යෝ හතරම බැළුවා හොදට කියලා දෙනවා එයට බොහෝම ස්තූතියි...
👍👍👍
සුපිරි වැඩක් හොඳට ම කියලා දෙනව. Pulser 150 engine එකත් ඕනි මේ විදිහටම ❤
විඩියො 4ම බැලුවා. හොදටම කියා දෙනවා. එකිං එක.. සුපිරියක්. 🥰
Okkoma baluwa godak dewal iganagaththa thanks good luck
එක නම් සුපිරියටම කියලා දෙනවා ❤️ ගැම්මක් ආ 😗
නියමයි දිගටම කරගෙන යන්න සහෝ ජයවේවා .
ගොඩක් ස්තුතියි යාලු 🙏🙏🙏
Malli godak hoda wadak hodatha kiyadenawa tawa video karanna
Godak watinawa istutiyi
Super
thanks bro 🙏🙏🙏
Thank you
Ct 100 fly weel puller ekak kohenda ganna theyenne
Ct 100 2005 model වලත් engine එක මේකමද
තව එන්ජින් විඩියෝ කරන්න පුලුවන් ද තැනක්යු 😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍😍😍👍👍👍😘😘😘😘😘
ඉදිරියේදි අනිවාර්යෙන් කරනවා 👍👍👍👍💛💙💜💚
👍👍👍
මගෙ tvs xl super 70cc (මදුරැවා) එකේ ගියර් බොක්ස් එකේ ඉඳලා එලියට පොඩි ස්ප්‍රොකට් එක සවිවෙන ෂාෆ්ට් එක තියෙන්නේ . ඒකෙ ලොක් නට් එක හිර කරන්න බෑ ෂාෆ්ට් එකේ පොට කැපිලා. මට ඒකට අළුත් ෂාෆ්ට් එකක් දාගන්න එතන ගැලෙව්වොත් අවුලක් වෙයිද ? මම ඒවගේ එකක් ගලවලා නෑ . නමුත් රෙපෙයාර් එකක් කරගන්න තාක්ෂණික දැනුමක් තියනවා . උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තූතියි .
එ හවුසිම ගලවලා එ සාර්ප්ට්එක දැම්මැකි යාලු.. ලෙසියෙන්ම..
Aiye platina 100 ake tapt ajest karata engine aka rathunata passe aye sadde anawane aiye a mokada ahema wenne engine aka cool akedi saddne
CT 100 වගේ මද Boxes එකේ ටයිමින් තියනකොට ප්ලයි වීල් එකේ T මාර්ක් එකද ? ළග තියෙන ඉරද ?ගන්නේ.
ඔව් එ විදිහටමයි...
Aiye engine eka bor karanna wela thiyeddi start wenne nedda
bore karanna wela tibbahama compression adu wenawa e wagema plug ekata oil gahanawa ehema unahama start wenne naha malli... plug eka hodata sudda karala dammoth samahavita start wei....
Magnato pully එකට ඔඉල් එනවද
එන්නේ නැහැ
Fahara
Thanks bro👍👍👍👍💛💜❤
Oyata b.s aiye digatama karagena yanta oyata jaya wewa mat makanik karane loku wahana.
timing thiyanna kiya denne nahane
Thiyanawa bro me video ekemai thiyenne...
ct100 Start karama hirawela wage අතට danenawa ai e
ඇක්සලේටරයද
Intake ekei exhaust ekei ටැපට් ක්ලියරන්ස් එක සමානයිද
intake ekata wada exhaust eke ටැපට් ක්ලියරන්ස්එක වැඩිපුර තියන්න ඔ්නැ එකට හේතුව පෙට්‍රල් දහනයෙන් පසු පිටවන වායුවේ උෂ්ණත්වය වැඩිනිසා එක්ෂ්හෝස් වෑල්වඑක වැඩිපුර රත්වන නිසා එය ඉන්ටෙක් වෑල්වයට වඩා වැඩිපුර ප්‍රශාරනය වන නිසා...
@@TheBikerSL තියන්න ඔනි ප්‍රමානයන් මනවද
Intake - 0•07 mm / Exhaust - 0•10mm
@@TheBikerSL බොහොම ස්තුති. දිගටම කරගෙන යන්න. ජය වේවා ❤️🔥
ස්තුතියි මල්ලි 👍👍👍❤💜💛
Super
🙏🙏🙏