දරුවන් සමග තම ස්වාමියා සොයා පරලොවට ගිය මව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    දරුවන් සමග තම ස්වාමියා සොයා පරලොවට ගිය මව - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 100

  • @Sampathu-f8d
    @Sampathu-f8d 9 หลายเดือนก่อน +37

    ඔය එක ගානේ හෙන 225 දරුවන්ට උන්ගෙ මුනුබුරු මිනිපිරියන්ට වදින්න ඔනේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +38

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹

    • @XfinityClick
      @XfinityClick 9 หลายเดือนก่อน +1

      Bara gani balan hitapan

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 9 หลายเดือนก่อน +2

      කවුද යකෝ මූ.හැම news එකේම වැළලෙනවා. මොකෝ ලපයට රට භාර දෙන්නද හිත

    • @TayanisachithraSamarakoo-pk8to
      @TayanisachithraSamarakoo-pk8to 5 หลายเดือนก่อน

      eka me athmeta balaporoththu wenna epa

  • @mrparis99
    @mrparis99 9 หลายเดือนก่อน +72

    ආර්ථික ගැටලු හින්ද පව්ලක්ම වහ බීල මැරිල. පව් බන් මේ මිනිස්සු. දරුවො මොනව දන්නවටද, මොනව කරාටද, ජීවිතෙන් වන්දි ගෙව්වෙ. අනේ අපොයි කියල කියන්න වෙන හද කම්පා කරන මේ වගේ කතා ඉස්සරහට තව කොච්චර ඇහෙයිද. 😢😢😢

    • @chandra2838
      @chandra2838 9 หลายเดือนก่อน +1

      Kathawa aththa sasarea keala akusal karamayan thamai mea wediyata jeewethe neati keara gannea

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +10

      මොන ආර්ථික ගැටළුද බන් 😂ඇහුනේ නැද්ද මාසේ කුලිය 150000ක් එහෙම ගානක් මාසෙට දෙන්න පුළුවන් කියන්නේ එයාලගේ පඩි ගැන හිතාගන්න පුළුවන්

    • @Jcbpblx
      @Jcbpblx 9 หลายเดือนก่อน +4

      😂😂😂 මාසෙකට ලක්ෂ එකහමාරකට ගෙයක් කුලියට ගන්න පුලුවන් මිනිස්සුන්ට කන්න දෙයක් නැතුව මැරිලා..........පාලකයන්ට සාප වේවා........😂😂( මේක නේද අඬන ඉමෝජිය?)

    • @catsanddogs1131
      @catsanddogs1131 9 หลายเดือนก่อน +1

      දරැවො කරපු වැරැද්ද තමා මේ රටේ ඉපදුන එක

    • @DmSenarathna-ro1ly
      @DmSenarathna-ro1ly 9 หลายเดือนก่อน +1

      Owa vihin dagattu gatalu

  • @KrishaSenavirathna
    @KrishaSenavirathna 9 หลายเดือนก่อน +15

    පාලකයන් සම්පූර්ණයෙන් වග කිව යුතුයි ..මේ පුන්ච් එව්න් මැරෙන ඒවට ..

  • @laiamyirmichelsa
    @laiamyirmichelsa 9 หลายเดือนก่อน +15

    පව් මට හිතෙන්නේ ආර්ථික ගැටළු? අද ලංකාවේ හුස්ම ගන්න බැරි වෙන තරමට දුප්පත් මද්යම පවුල් අයට ජිවිතේ ගෙවන්න බැරි තරමට හැම දේම ගණන්, මන් වත් කන්නේ හරිම අමාරුවෙන්?
    තෙරුවන් සරණයි

  • @Moments93-
    @Moments93- 9 หลายเดือนก่อน +6

    දරුවො 4ක් හදල,වයිෆ් රස්සාවක් කරන්නෙ නෑ,රට යන්න ලක්ශ ගානක් යනවනෙ සාමන්‍යෙන් එහෙමත් තියාගෙන එක්ලක්ශ ගානක කුලී ගෙදරකට එනව..වයිෆ්ව දරුවන්ව සතුටු කරන්න ලෝකෙට පේන්න ලස්සන laxury ජීවිතයක් ගත කරන්න කොච්චර නය වෙලා ඉන්න ඇතිද..ඒ අස්සෙ රට යවන්නම් කියපු ඒජන්සියත් සල්ලි අරන් පැනලනම් තවත් හිර වෙනව..මම වැදල කියන්නම් රටට ලෝකෙට පෙන්නන්න දියුනු උනාට පස්සෙ එතකන් දරුවො හදද්දි තමන්ට වියදන් කරන්න පුලුවන් ප්‍රමානෙට දරුවො හදන්න වයිෆ්ලත් සිහින ලෝක වල ඉන්නෙ නැතුව මේ ලෝකෙ පය ගහල ජීවත් වෙන්න,මේ වගෙ කාලෙක ගෙදර වියදම දරන හස්බන් කොච්චර පීඩනේකද ඇත්තෙ,ඒ අස්සෙ ඔයාලත් ලොකු ලොකු දේවල් ඉල්ලද්දි ,සල්ලි ප්‍රශ්න තේරුම් නොගෙන රන්ඩු කරද්දි කොච්චර අමාරුද..පිරිමිත් ගෑනිව රස්සාවකට යවන්න ඔයා මොන දේ කලත් ඔයා මැරුනොත් ගෑනිට දරුවන්ට යන එනමන් නැති වෙනව..මිනිස්සු ඕන්‍ර් තරම් සල්ලි ප්‍රශ්න වල ඉන්නව නොමැරි ඉන්නෙ දරුවො වෙනුවෙන්..

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 9 หลายเดือนก่อน +11

    තව ඉස්සරහට මේ වගේ ගොඩක් දෙවල් දකින්න පුලුවන් වෙයි 😔😔😔😔😔

  • @ssap3717
    @ssap3717 9 หลายเดือนก่อน +40

    එක්ලක්ෂ පනස්දසකට අරවගේ හුන්ඩුවක් ගන්නේ කව්ද හෝමාගමින්

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 9 หลายเดือนก่อน +3

      15000 yai onnam
      Rent eka monthly 😂

    • @chamaralahiru7622
      @chamaralahiru7622 9 หลายเดือนก่อน +3

      ඒකනේ බං.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 9 หลายเดือนก่อน +1

      Luxury apartments thiyanawa Colombo oya rate eka ta

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 9 หลายเดือนก่อน +7

      ඒක තමයි මාත් මේ හිතුවෙ නෑ key money එක ගැනද දන්නෑ කිව්වේ

    • @anurashantha2811
      @anurashantha2811 9 หลายเดือนก่อน +1

      ඒතන නම් පොඩි අවුලක් තියෙනවා !!!!!!

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 9 หลายเดือนก่อน +12

    එකයි පනහකට මට කිව්වනං පූල් එකත් එක්ක සුපිරි ගෙයක් සෙට් කරනවා😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 9 หลายเดือนก่อน

      Rata Yanawa Kiyala Polonnaruwen Awith Visa Case Ekak Nisa Nogihin Masa 6 Withara Salli Deela Mehe Nawathila Hitiya Wennath Puluwan.😢

  • @anurashantha2811
    @anurashantha2811 9 หลายเดือนก่อน +20

    බුදු දහමට අනුව කටයුතු කරන්න . ලද දෙයින් සතුටු වනන්න . සියලු දෙයක් අනිත්‍ය බව තේරුම් ගෙන ජිව්තය ගෙන යන්න ..🙏🙏🙏
    මේවා තේරුම් නොගෙන වැඩ කිරිමේ ප්‍රතිඵල තමයි මේ ..🤔

    • @gayathriRajapakshe
      @gayathriRajapakshe 9 หลายเดือนก่อน +2

      හිනාත් යනවා.ලංකාවේ හාමුදුරුවරැ බුදුදහමට අනුව කටයුතු කරලා ලද දෙයින් සතුටු වෙනවා...
      පාර්ලිමේන්තුවෙ කට්ටියත් බුදුදහමට අනුව කටයුතුකරලා ලදදෙයින් සතුටු වෙනවා...😂

    • @ssh126
      @ssh126 9 หลายเดือนก่อน +4

      @gay whoththo , ඌ කියලා තියෙන්නේ බුදු දහම අනුව කටයුතු කරන්න කිය්ලා , හාමුදුරුවරු කරන එක නොකරන එක එයාලාගේ වැඩක් , දූෂිත හාමුදුරුවෝරු කියන්නේ බුද්ධාගම නෙවෙයි නේ..අනික පාර්ලිමන්ට් එකේ ඉන්නේ කොහොමත් හොරුනේ , බුදු දහමේ හරියට ඉගෙන්වීම් කරනවා , කරන නොකරන එක මිනිස්සුන්ගේ වැඩක් ..ඌ කියලා තියෙන එක තේරුම් ගනින් ගොබ්බයා ..

    • @US_DOLLAR34
      @US_DOLLAR34 9 หลายเดือนก่อน

      ​@@gayathriRajapaksheKyna de therum ganinko moda musalaya

    • @bmudalige3992
      @bmudalige3992 9 หลายเดือนก่อน

      Ane ube redde ban බුද්ධාගමth appiriyai ganayo sapa vidinawa

    • @gayathriRajapakshe
      @gayathriRajapakshe 9 หลายเดือนก่อน

      @@US_DOLLAR34 තමුන් බුදුදහමට අනුව කටයුතු කරන බව හොදට පේනවා කතා කරන බාෂාවෙන්.අනුන්ට කතා කරන්නවත් දන්නැති මිනිස්සු ග්‍රෝත්‍රිකයන්ටත් වඩා නොදියුනුයි

  • @laiamyirmichelsa
    @laiamyirmichelsa 9 หลายเดือนก่อน +32

    දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි 😔

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 9 หลายเดือนก่อน +1

      Mona duppathda masayakata kuli 1 laksa 50000 k rata yanna avith thinna

    • @dilhanid7593
      @dilhanid7593 9 หลายเดือนก่อน +8

      මේ පුවතට හොදින් සවන් දෙන්න ...ලොකු ලොකු සිහින මවාගෙන වැඩ කරන්න ගියහමත් ඔහොම වෙනවා...සදාකල් ජීවත් වෙන්න නෙමේ මේ ඇවිත් තියෙන්නේ කියා දැන ගෙන වැඩ කලහම සැනසීමෙන් ජීවත් වී මැරෙන්න පුලුවන් ....පව් අර මුකුත් නොදන්න අහිoසකයෝ...

    • @laiamyirmichelsa
      @laiamyirmichelsa 9 หลายเดือนก่อน

      @@dilhanid7593 ඔව් එකත් හරි ඒත් අපි හරියටම දන්නේ නෑනේ කතාව?

    • @charithmadushan-pt7kl
      @charithmadushan-pt7kl 9 หลายเดือนก่อน

      දුප්පත් නෙමේ ඇගිල්ලට වඩා ඉදිමෙන්න යන පන්ඩිතයෙක් මූ පොලොන්නරුවේ කුබුරක් කොටන් ඉන්නැතුව කොලම්බ සන්නියියයි ර්ට සන්නියයි හැදිල මුන්ට ඒකයි අන්තිමට කෙලවිල ලමයි ගෑනි දාල මැරුනා කාලකන්නියා

    • @slwide7507
      @slwide7507 9 หลายเดือนก่อน +3

      තමන්ට දැරිය නොහැකි විදියට ණය වී ජීවත් වුනාද දන්නේ නැහැ.

  • @eksilananda6819
    @eksilananda6819 9 หลายเดือนก่อน +8

    වැටි බද්දෝ අත උස්සලා රටට මහාවිනාසයක් ආර්ථික ප්‍රස්න නිසා තවත් ප්‍රස්න ඇති වෙිවි ඉවසිමෙන් කටයුතු කරන්නමු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +9

    අය්යෝ පව් ළමයි අනේ මේ මිනිස්සු දෙවියනේ

  • @gayanahendalage3223
    @gayanahendalage3223 9 หลายเดือนก่อน +1

    අනේ මන්දා මේවත් අහන්න උනානේ..... 😢😢😢😢😢

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 9 หลายเดือนก่อน +1

    Very sad 😢😢😢😔

  • @sujathat.s6869
    @sujathat.s6869 9 หลายเดือนก่อน +5

    කුලියට ගෙයක් ලක්ස එකහමාරක් දිලා ගන්නෙ ඉතින් සල්ලි පස්නම කියන්න බැහැ නෙද පව් මොනවා උනත් හිග කලා හරි දරුවෝ ලොකු කරනම් එයා හොද අදර්ශයක් එත් පව් දරුවෝ ජිවිතෙ කියන්නෙ පුලුවන් විදියට ජිවත් වෙන්න ඔනෙ 🙏🙏🙏

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 9 หลายเดือนก่อน

      Rata Yanawa Kiyala Polonnaruwen Awith Visa Case Ekak Nisa Nogihin Masa 6 Withara Salli Deela Mehe Nawathila Hitiya Wennath Puluwan.😢

  • @NavodyaDevindi-fd9jn
    @NavodyaDevindi-fd9jn 9 หลายเดือนก่อน

    😪😔

  • @slwide7507
    @slwide7507 9 หลายเดือนก่อน +1

    තමන්ට දැරිය නොහැකි විදියට ණය වී ජීවත් වුනාද දන්නේ නැහැ.

  • @pinsaraindrani6804
    @pinsaraindrani6804 9 หลายเดือนก่อน

    නුගත් කම තමා ආදායමෙ තරමට ජිවීත් වෙන්න ඔන 15000 කුලියට පොඩි ගෙයක් හොයා ගන්න තිබ්බානේ

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 9 หลายเดือนก่อน +1

    මාසෙකට 150000🤔කුලිය් ඒ ගෙට මොලෙත් අව්ලක් ඇති උන්ට

  • @NuwanBalasooriya-f5m
    @NuwanBalasooriya-f5m 9 หลายเดือนก่อน

    apitath wenne siyadivihanikaraganna thama issarahata

  • @mpp6015
    @mpp6015 9 หลายเดือนก่อน +2

    150K house for rent in Malabe why have they taken
    They should have gone for 40 to 50K house which is affordable..

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 9 หลายเดือนก่อน

    අනේ දෙයියනේ තම දරැවෝ හදාගන ජිිවත් වෙනඅමිමලා කොචිචර ඉන්නවද

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 9 หลายเดือนก่อน +1

    😢😢😢😮😮😮

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 9 หลายเดือนก่อน

    Harima kanagatui hamadanam adikipayak passata aragana arapirimasman datagamu ma kalakanni alawanakan

  • @sudu3601
    @sudu3601 9 หลายเดือนก่อน +2

    😢😢😢😢😢anyone pau lamai

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 9 หลายเดือนก่อน +3

    මේ 1 පවුලක දුක්බර කතන්දරයක් විතරයි ..ඉදිරියට ආර්ථික ගැටලු නිසා සිය divi nasaganna බොහෝ පවුල් බිහි wevi...A පවුලේ සියලුම දෙනාට මීට wada හොඳ සමාජ පරිසරයක ඉපදීම ta ලැබේවා ..!😭😭

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 9 หลายเดือนก่อน +1

      යකෝ හැම එකටම ආර්ථිකේ ගගා රෙන්න එපල්ලා.news එක අහපල්ලා හරියට. මාසෙකට එක්ලක්ෂ පනස්දාහක් ගෙවල් කුලිය ගෙවලා උන්.

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 9 หลายเดือนก่อน

      A thaththa siyallan asaran karala divi nasagena. Ammatath wena pihitak soyanna beruwa athi. Kuliyak nogewa inna thanakwath thiyenna epaya. Asarana daruwo 3k.

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 9 หลายเดือนก่อน

      @@kumuduwickramasinghe8786 අනේ පල ගෑනියේ යන්න. උඹ දාපු comment එක උඹටම මතක නෑ. ආර්ථික ගැටළු නෙමෙයි යකෝ උන් මැරෙන්න හේතුව මිත්‍යාවයි. මුන්ට ඉතින් බෙට්ට හිරවුනත් දේසපාලනෙයි ආර්ථිකෙයි

    • @kumuduwickramasinghe8786
      @kumuduwickramasinghe8786 9 หลายเดือนก่อน

      Muddu wala evun comment daddi හොඳට peynava.. Abc mudduku 🌈 bow..

    • @kumuduwickramasinghe8786
      @kumuduwickramasinghe8786 9 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා kata කරන්න igana ගන්නවා ඔළුව idimiccha mudukkuva...වැස්ස kata වත් ඉස්කෝලේ ගිහින් නැති muddukku Rainbow

  • @asha9350
    @asha9350 9 หลายเดือนก่อน +1

    Duppath kamata wada e Thana eyalata jiwithe sarala Kamak nathikama. Apita padi 70000 hai Eth lon gewagena ekawelak Kala innawa. Eth eyala kuliyata gaththa gedarama 150000 lu

  • @DashParrOfficial
    @DashParrOfficial 9 หลายเดือนก่อน +6

    69 ලක්ෂයේ සාපය 😢

    • @pinsaraindrani6804
      @pinsaraindrani6804 9 หลายเดือนก่อน

      ව්කාර මොඩ කම

    • @DashParrOfficial
      @DashParrOfficial 9 หลายเดือนก่อน

      @@pinsaraindrani6804 mahindage ate lewakana bayyek dedicated

  • @chandra2838
    @chandra2838 9 หลายเดือนก่อน

    ,geanapu ayusa eiwara una dhata ape khatah oya gamana yanneama wenawa meya giya siyalu deanatama uthim newan magea boho durea noweawa😢😢😢🙏

  • @thilakalatha3706
    @thilakalatha3706 9 หลายเดือนก่อน +3

    මේ පාප කර්ම ඔක්කොම රට විනාශ කරන උන්ට තමා

  • @JpuraUniversity
    @JpuraUniversity 9 หลายเดือนก่อน

    කූලි ගේක ඉන්නව කියන්නෙ අයිති අය එක්ක😢😪🚨

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 9 หลายเดือนก่อน +1

    තමන්ගේ පන නසා ගන්න උන්ට නිවන් සුව පතන් නෑ 😂😂😂😂😂 ගොබ්බයෝ 😂😂😂😂

  • @dsvlog6100
    @dsvlog6100 9 หลายเดือนก่อน

    දරුවන් ඉතුරු කරන්න තිබුණා

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 9 หลายเดือนก่อน

      Kauru balaganida , nadda ?? Dala yanna kenek hithaganna bari athi.
      Harima paw.

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 9 หลายเดือนก่อน +1

    Ane deyiyaneeee

  • @omar7239
    @omar7239 9 หลายเดือนก่อน

    Para desapaalu wessa pakayan waga kiwa uthui...
    Aarthika thathwaya thamaa mehe wagee dewal walata pelamba wanne
    😢😢😢😢😢😢.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 9 หลายเดือนก่อน

    Ne... meka mini merunak... farther kalin wasa deela marala... pasuwa Smith ayawa wasa deela marala... hari investigation ekak karanna oona...

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 9 หลายเดือนก่อน

    Daruwanta powanna athi appa..

  • @nandasenahanbanage6412
    @nandasenahanbanage6412 9 หลายเดือนก่อน

    RANIL,, RAJAPAKSA HORU, THOPI TA HENAMAGAHAPIYA....

  • @sugathjayantha9704
    @sugathjayantha9704 9 หลายเดือนก่อน

    Saha gahana aparadayak me samuha gathanaya....

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 9 หลายเดือนก่อน

    ඉඩම් ව්කුනලා ඒවටත් රට යවන්ව කියල වෙන්න ඇති සල්ලි ටිකට කවෘරු හරි

  • @sugathjayantha9704
    @sugathjayantha9704 9 หลายเดือนก่อน

    Mini maruwo nidelle...

  • @nashnazar2497
    @nashnazar2497 9 หลายเดือนก่อน +1

    Lankaawatama waha bonnai venne mehema badu mila vedi unaama adha owun heat api 😢

  • @sugathjayantha9704
    @sugathjayantha9704 9 หลายเดือนก่อน

    Mudal ganna karapu mini merumak... sure 1 ta ma...

  • @DevikaMihiraniKappitiyagoda
    @DevikaMihiraniKappitiyagoda 9 หลายเดือนก่อน

    Apitath wasabonna wena dawasa wadi athaka newei

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 9 หลายเดือนก่อน +5

    එහෙනම් ස්වාමියා සොයා ගියා කීවෙ හුත්තකටද?

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 9 หลายเดือนก่อน +6

      ඇත්ත නේ මිනිහා මැරිලා එයා හොයා ගෙන තමා maarenn ඇත්තේ ණය ඇතී පව් ළමයි දෙවියනේ

  • @DevikaMihiraniKappitiyagoda
    @DevikaMihiraniKappitiyagoda 9 หลายเดือนก่อน

    Hamadema uhulanawa daruwo denna wenuwen

  • @IshaniDunusinghe-fi3mu
    @IshaniDunusinghe-fi3mu 9 หลายเดือนก่อน

    Mehenma giyoth apita th wasa bonna wenawa

  • @nithyanithya5991
    @nithyanithya5991 9 หลายเดือนก่อน

    Adarmista palakain lankawen thuranwewaaaa... Ranil wickramsinha rata palanaya karanda baaragathu dawase indala rata winasai. Thawa idiriyata pawl pitin merenne badaginne...😢😢😢😢😢

  • @ranjanikusumalatha8135
    @ranjanikusumalatha8135 9 หลายเดือนก่อน

    Muluratatama wahakala merenda thamai wela theyenne me paraheththai unta kade yanaeunui ithuruwei kalakanni me punya bumiya wenasu thopitanam polowa palagena thopila panapitin welalenda one

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 9 หลายเดือนก่อน +2

    සල්ලි පස්සෙ ගිය පවුලක්

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 9 หลายเดือนก่อน

    Maseta ochchara ganak dila kuliyata hitiyanam e මිනිස්සු nta wena mona hari pasna athi ai yakado

  • @tdlandscaping940
    @tdlandscaping940 9 หลายเดือนก่อน

    aneh mage dewiyanee

  • @nuwanchamara3470
    @nuwanchamara3470 9 หลายเดือนก่อน

    kalakanni wesa ballo ratak palanaya karana kota ahinsaka minisuna wena de thamai oya

    • @pinsaraindrani6804
      @pinsaraindrani6804 9 หลายเดือนก่อน

      මොඩ කතා කියන්න අපා ඔයි උන්ගේ නුගත් කම

  • @sherensheren7670
    @sherensheren7670 9 หลายเดือนก่อน

    Munta ona minisu maragana kala kanni hatta