ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2023 බලන උන් කෝ.ඔය ගෑනී ලමයා දාලා වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා .
Ow , Api baluva😮
adare witharak mathi, kelonta salith one, Sali nethuwa jeewath wenata be ewunoth saliwalata asa wela , thuk thara gena adaraya wenuwen jeewath wenata be boho thenekuta , Oya kola kudi ice karayek nama kela gila thiyanawananga kaman ne, ethama kiyanawananga kolek ethatama atharay kaloth eka satha kalikai , kelonge atharay wasi balalai eka etha
අද මේ වෙනකොට ඒ ආදර කතාව බිදිල ගිහින්.අද ඒ කුමාරයි පුන්චිම පුන්චි දූ පොඩිත්තයි තනිවෙලා😢😢😢😢
Ow meachchara ma adrea karapu e kolla dala e kealla gihin pau 😢
මගේ ඇස් වලට කදුළු අවා බුදුසරණයි . අපි ටත් මේ වගේ ආදරයක් . ලැබුණානම් ... බුදුසරණයි
Ay a
කවුරුහරි මෙයාලා ට පිහිටිම වෙවා
Oyatat labae a vaga adarayak mamat balagana ennava kavada hari a vaga adarayak labae kiyala
අනේ ඔවු අපට ලැබුණු නරැමයො නිසා කොපමණ නමි විදෙවුවාද ඒ අයට සුබ අනාගතය ක්
ඒකනෙ අනේ..ඒත් ඒ ගෑනි වෙන මිනිහෙක් සමග පැනල ගිහිල්ලා ..මේ දෙවියෙක් වගේ මනුස්සය. අර දරුවත් එක්ක තනිවෙලා.
මේ දුලබ දසුන vedeo කර සමාජ මාධ්‍යයට මුදා හල මහත්මාට හෝ මහත්මියට මුලින්ම පින් දෙන්න ඕන. මේ ආදරය රටටම දැක ගන්න සලස්වා ආදර්ශයක් ලබාදුන්න ඔහුට හෝ ඇයට බොහොමත්ම ස්තුතියි. ඔබ දෙපලට වරදින්නෙ නෑ. ඔබේ දරුවා ඉතාම වාසනාවන්තයෙක්. ඔබට කුලි නිවස වෙනුවට ස්තීර නිවසක් ලැබේවි. හොඳ රැකියාවකුත් ලැබේවි. ඔබේ උතුම් ගුනාංග ඔබට වාසනාව ගෙනේවි.
අනිවාර්යයෙන් ම
කවදාවත් කාටවත් ඔයාගෙ උත්සාහය ඒ සුන්දර ගමන නතරකරනින බෑ.. දෙවියන් ඔබව ආරක්ෂා කරනව..
බුදුසරණයි පුතේ ඔයාලට හරි යනවා ඔය දෙන්නගේ ආදරය නිසාම.
ආදරයට සිංහලද දෙමළද මුස්ලිම්ද අදාළ නෑ මනුස්සයෝ වසයෙන් මේ වගේ එකමුතු ආදරෙන් ඉන්න පුළුවන් නම් තමයි උතුම් බුදුසරණයි දෙන්නටම කදුලක් ආවා ඇසට 😥😥😥😥😥😥😥😥
ඇත්තටම ඇඩුනා... ඒ වගෙ ආදරයක් හැමෝටම හිමිවේවා ❤️ බුදුසරනයි ඒ දෙන්නට
Habae oya ganiwanam maranna watenawa
ළමයා dala gihin oya gani me wenakota
Lassana du pateya dala gihin
Thamuse pukak katha karenewa, eki e lamayawai, minihai dala Panala gihilla 😡😡😡😡😡😡😠😠🤬🤬😠🤬🤬🤬🤬🤬🤬🤬🤬
අහිංසක දෙදෙනෙක්, දේව පිහිට ආෂිර්වාදය මොවූන් දෙපලට නොඅඩූවම ලැබේවායි මා පතමි.
2023 මේ වීඩියෝ එක බලන්නෙ මං විතරද😂😂
me too 2023,9,2
මාත් 2023.09.02
අර අය්යට වෙච්ච දෙයක්.
අද වෙනකොට ඒ ප්‍රේමය ධාරාණිපාත විදිහට නාය ගිහින්...මේ ගෑණි දරුවාවත් දාලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින් ....දරුවයි,මේ මනුස්සයයි තනි වෙලා....ඇත්ත නැත්ත මොකක් උනත්...මේ ලෝකේ සදාකාලිකව කිසිම දෙයක් පවතින්නෑ.....
තුන්දෙනාටම දළදා සමිදුන්ගේ පිහිටයි.....!!!
ඒ එදා ...🎉අද මේ කාන්තාව .මේ සැමියාත් ඉපදුනු ගැහැනු දරුවාත් තනිකරල දාල..වෙන මිනිහෙක් සමග පැනලා ගිහිල්ලා ...මේ සැමියා දෙවිකෙනෙක් වගේ . ඒත් අද ඔහු දරුවෙක් එක්ක තනිවෙලා .😢😊
මට උදව් කරන්න පුලුවන් කරුණාකරලා මට හරි details denna
Pin sidda wenawa.
Oyata pin sidda wenawa hariyata thorathuru hoyala ayatama udawkaranna me welawe ayuthu ptojana ganna ayath innawa
ඔබට දෙවි පිහිටයි
Thyruwan sarani obata
👍👍👍👍👍👍
,ඔබ දෙපලට සහ කුසේ ඉන්න දරු පැටියාටද දළදාහාමුදුරුවන්ගේ පිහිටයි .මෙවන් සැමියෙක් ලද බිරිදක් සැබැවින්ම වාසනාවන්තය.
ගං වතුර හැමෝටම කරදරයක් උනාට ගං වතුර ඔයාලා දෙන්නට ලොකූ ආශිර්වාදයක් වේවී ඉදිරි අනාගතය වාසනාවන්ත වෙන්න. දරු පැටියත් නිරෝගී සුවය ලැබේවා.මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ ඔයයි.හැමදාම මේ ආදරේ රැකගෙන සතුටින් ඉන්න දේවාශිර්වාදය ලැබෙන්න පතනවා.
අනේ බලන බලන තැන අසරණ වෙලා උදව් ඉල්ලන අපේම මිනිස්සු. ඇයි දෙවියනේ මේ විදිහට මිනිස්සු අසරණ කරන්නෙ. ඇති හැකි අයගේ නෙත ගැටේවා මේ දසුන බුදුසරණයි
ආත්ම ගානක් පතාගෙන ආපු ආදරයක්, බුදුසරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🌹
අන්න මේ ගැනි පැනල ගිහින් වෙන මිනිහෙක් එක්ක
දැන් මේක බලන අය කෝ බලන්න 🤣
අද මේ ආදර කතාව දෙදරා ගිහින්.චූටි දරු පැටියා එක්ක ඒ ආදරනීය තාත්තා තනි වෙලා..
තුන්දෙනාටම තෙරුවන් සරණයි .
🤣😅😭😅😨😰😂🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤣😭😅😨😰😂🙏🏻🤣🤣🤣😩😩😩😫😫😭😭😭😭😭💖💝💘💌💕💞💓💗❣💔❣💖💝💘💌💕💞💓💗💖💝💘💌💕💞💓💗💋💋💋💋💋😭😅😨😰😂🙏🏻🤣🙏🏻🙏🏻🙏🏻🙏🏻😂😂😂👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👈🤙🤘🤟🤞✌🤏👌🏿👌🏿👧👦🧒👶👱♂️👩🦰🧔👩😭😅😨😰😂🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤣🤣🤣
අැත්තටම මේක තමයි සැබෑ අාදරය..ජේසු පිහිටයි.....
අධිවේගී මාර්ග ඉදිවන මේ රටේ මේවගේ දුශ්කර ගම්මාන වල වැසියන්ට ගමන් කිරීමට සුදුසු මාර්ග සාදා දෙන්නට මහා මාර්ග කටයුතු සම්බන්ධ සියලු බලධාරීන්ගේ අවධානය යොමුවේවා
Eka athta..gam vala minissu godak duk widinawa ජලය විදුලිය පාරවල් nathi kamin
මෙවන්.අයට.අදම.පිහිටවීම.ඔබේත්.අපේත්.යුතුකමක්.
නුඹලා දෙදෙනාට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පත්තිනි දේවමෑණියන්ගේ ඇල්ම බැල්ම නිරතුරුවම ලැබේවා උපදින්නේ වාසනාවන්ත දරුවෙක් ඒක niyathai කිසිම ලෙඩක් දුකක් පීඩාවක් නොම වේවා මේවන් මිනිසුන් තව තවත් බිහි වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😢😭😭🤝
අනේ ඔය දෙන්නට හරියන්න ඕන හැමදාම 🥺
Budusaranai
මටත් ඔය වගේ සැමියක් ලැබුනා නම් අද මේ වගේ නාදුනන රටක නාදුනන මිනිසුන් සමග රක්ෂා වල් කරන්න දරුවෝ දාලා ඉන්න ඕන වෙන්නේ නෑ ඇත්තට ම අඩුන නා බුදුසරණයි ඔබ දෙපලට හැමදාම සතුටින් inna
අවන්කවම .😢😢😢
ඇත්තමයි එක අපේ කරුමේ මටත් ඔයාට වගේ තමයි මම සව්දි අරාබියේ සිට බුදුසරණයි
Api wage අසරණ වෙච්ච aya තව කොච්චර athidaa
@@sujeewamadumal4189 eka ඇත්ත ..නැති වුණ jeewite ගැනම හිත හිත hitiyanam දරුවෝ හදාගෙන ජීවත් වෙන්න ලැබෙන්නේ na ..
@@sujeewamadumal4189 පොළොන්නරුව
තෙරුවන් සරණයි ,ඔබ දෙපලට දරු පැටියට ,ඇස් වලට කඳුළු ඉනුවා ,මේ වගේ ආදරයක් රැකවරණයක් ,ලබන්න ඒ දුව ගොඩාක් පින් කරලා ඇති ,ඊටත් වඩා ලැබෙන්න ඉන්න දරු පැටියා ගොඩාක් පින් කරලා ඇති ,අද සමාජයට ,watinama ආදර්ශයක් ,ඒ පුතා දුන්නෙ ,ඔබලාගේ සියලුම ප්‍රශ්න විසඳෙයි ,චූටි පැටියත් එක්ක වාසනාවන්ත ජීවිතයක් ලැබේවි ,උතුම් දළදා සමිදු ගේ පිහිටයි me පිංවන්ත පවුලට 🙏❤☸️
වාසනාවන්ත බිරිඳක් ඔයා .පරිස්සමින් ඉන්න ..ඔය දෙන්නටත් දරුවාටත් තෙරුවන්ගේ සරණයි ...
ඔයාහරි වාසනා වන්තයි.සහෝදරි.මෙි වාගේ.සැමියෙක්ලබන්න.ලොකු පිනක් කරලා.තියෙනවා.
මතු බුදුවන බෝධිසත්වයෙක් respect karanwa oyata
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා පුතේ ඔබලා දෙදෙනාට සහ දරුවාට !!! 🙏
කුමාරට වටේම ගෑණු ඉන්නවලු 😂😂 දැන් තමයි හොදම ටික මුන් වෙනුවෙන් අනුකම්පා කරපු අපි පව් ඉතින්
Muuta koheda bn geenu
😂😂😂😂
රටට ලොකු අදර්ශයක් ජිවිතෙ ජයගන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි
ඇයි ස්වර්ණවාහිනී නාලිකාවේ න් නලු නිලියො හොයාගෙන ගිහින් තෑගිබෝග දෙන්නෙ ඉතින් මේ වගේ නැති බැරි අයට පිහිටක් උනානම් හොදයි.ගොඩක් පිං.තියන අයට බෙදනවට වැඩි ය
Eka thamai thiyana ayatama nodioya wage nathi bari කෙනෙකුට denna godak pin oyalata නිරෝගිමත් දරුවකු ලැබීමට wasanawama ath wewa
අනේ ඒ ආදරේ...වාසනා වේවා...ජාති භේදයක් නෑ ආදරේට ..ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා...මෙන්න සැබෑම වීරයෝ සැබෑම ආදර වන්තයෝ.. අහන්න දකින්න ලැබීමත් සතුටක් ..තව තවත් මෙවැනිම අවංක හදවත් මගේ් ලක්දෙරණේ පහල වේවා...
ඔබ විශාල ආදර්ශයක් සමාජයට,,, ඇත්තටම ස්වාමි පුරුෂයකුගේ යුතුකම මැනවින් ඔප්පු කලා,, සැබැ ආදරයක්,,
ඔයාලා දෙන්නට වරදින්නෙ නැහැ බුදු සරනයි
😂😂
බුදුන්ගේ සරණයි සාත්පනිඅම්මාගො පිහිටොන් කිසිමා ලොඩක් දුකක් කරදරයක් නැතුවා නිරොගි ඔයවත් දුව ඔයාගො කුසාතුල සිට්න චූටි පැට්ත් ඔයාගො අදරනියා සැමියාටත් බුදුන්ගේ සරණයි
තෙරුවන් සරණයි ඔබ තිදෙනාටම
මේ ඉස්පිරිතාලෙට ගිය පසුව අනිත් ඉස්පිරිතාලෙ කරා යන්න කිව්වට එම ඉස්පිරිතාලෙ ගිලන් රථයක් තිබ්බෙ නැද්ද
ඉස්පිරිතාලෙ ඉන්නෙ කාලකන්නි සුලුතරයක් හොද අය
Oba depalath labenna enna daruwath budu saranai.siyaluma deviyange rakawaranaya labewa.!!!💜
Ganwathura nisa ambiulance yanna bari wela kyl tmai kiuwe neda
ගංවතුර නිසා ඇම්බියුලන්ස් දාන්න බැරි නිසා පයින් ගියා කියලා කිව්වෙ
ගංවතුර නිසා,ගිලන් රථ වලින් උඩුගමට යන්න අමාරුයි
ගෑනු අය අඩනවා දැකල තීයෙනවා බොරුවටත් ඒත් පිරිමියෙක් අඩන්නේ බැරිම තැන මාරම දූකයි අපට අපිත් දැන් ඇඩ්ල ඉන්නේ මොනවා කරන්නද ?
Father of the year ! Respect brother !
සංසාරගත බැදීම් බුදු සරනය් 3 දෙනාටම
It's truth..Love 💘 ❤🙏😢May God bless this family 🙏✍
පුළුවන් විදියට උදව් කරන්න. එයාලට කතා කරන්නේ කොහොමද. උදව් කරන්නේ කොහොමද. බුදුසරණයි තුන්දෙනාටම
071-8465302
හිතට දැනෙන ආදරයක් බුදු සරණයි
තුන් දෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව සුභම සුභ අනාගතයක් තෙරුවන් සරණයි .
God bless you both always.. There is so much things people can learn.. From this.. True love
අනේ ඒ එඩිතර අයියවයි ලමයවයි තනිකරලා ඒ අක්කා වෙන කෙනෙක් එක්ක ගිහිල්ල බලන්න පුළුවන් නම් ඒක අමතක කරන්න එපා පුළුවන් නම් අයියටයි ඒ දුවටයි අපි උදවුවක් කරමු
හරිම දුකයි ඇඩෙනවා මේවා දකින කොට .පුලුවන්නම් බැංකු no එකක් දාන්න මාත් පුලුවන් විදිහකට උදව් කරන්නම් මාත් අම්මෙක් දුප්පත් පව්ලක ඔයාලාට බුදුසරනයි...
බුදු සරනයි ඔබ දෙපලට
නිවැරදි ෆෝන් no දාන්න
Ane me aadaraya........❤️❤️❤️ obalata me sobadaham maaniyan pihitawela...budungesaranai tundenatama
💓 බුදුසරණයි
බුදුසරනයි තුන්දේනාටම....🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි... සතුට සැනසුම වෙිවා...
තුන් දෙනාටම බුදු සරනයි,දෙවි පිහිටයි !!!🙏
Wasana wantha biridak me wage adarayak lebenna godak pin karanna oni dekkamath sathutui me wage adarayak hemotama lebenawanam theruwan saranai
බුදුසරණයි තුන්දෙනා ටම
බුදුසරණයි දෙන්නටම
තෙරුවන් සරණයි තුන් දෙනා ට ම ♥️♥️♥️♥️
තෙරුවන් සරණයි
බුදුසරණයි. අ පවුලට 🙏🙏🙏🙏
Uththareethara adarawantha yyuwalak.Mowun hamotama adarshayak. Thidenatama theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Please give me details
බුදු සරණයි ! දෙවි පිහිටයි !
Budusaranay oyalata
tears bust out after seeing this vedio. god bless them protect them..
තුන්දෙ නට ම බුදුසරණයි 😘😘
ආත්ම ගානක් එකට ඉන්න ලැබේවා 💞💘💘💞💞🙏🙏🙏🙏
බුදු සරණයි
Onna pirimi 😍 elma
බුදු සරණයි .ekmanin.bala porottu.etu.vava.
ඔයදෙන්නට බුදුසරණයි
Ane paw deiyanee matat eduna budusaranai dennatama
තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ඔයදෙන්නට වගෙම දරුපැටියටත් ....
නිදුක් නිරෝගී දරසමිපතක්ලැබෙවා
🤣😅😭😅😨😰😂🙏🏻🤣🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💓🧡💖💝💘💌💟💕💞💓💗💟💕💞💓💗❣❣❣❣❣😅😨😰😂🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😅😨😰😂🙏🏻🙏🏻
😄😃😀😄😃😀😭😅❣❣❣❣😅😨😰😂🙏🏻🙏🏻🙏🏻😭😭😭❣❣❣😭😅😨😰😂🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😂😂😂😂
😭😭😭😭😭 budusaranai sama devipihitai thundenatama
Ada weddi dennama divorce
Budusaranai oyala thundenatana
Very very good bro👍
Deneth walata kadulak unnawa.oyata waradinne malli.budu saranai oyalata
බෝසත් සැමියෙක් පියෙක් හැමෝටම බැහැ මෙවන් කැපවීම් කරන්න තෙරුවන් සරණයි ඔයාලට
Budu saranai aeduna meka balala
Daruwath.oyadaepalath.budusaranai.siyaludaeweyo.araksha.kaeraethwa.
Sakiyage video eka balapu Aya innwda
Pawu , theruwan saranayi
♥️🥺වැඩි වැඩියෙන් හරියන්න ඕනි
මේ ගෑනී වෙන එකෙක් එක්ක පැනලා හිහින්
@@WSP012අලුත් වීඩියෝ එක තියෙන්නේ මොන චැනල් එකේද හොයාගන්න බැ
@@userhirusanduwenwe sakiya youtube
පවු ඇස් වලට කදුලු ආවා.මේ වගේ සැමියෙකු ලබන්න පින් කරන්න ඕනේ
ඔයාලට බුදු සරණයි අයියෙ
Oyalata wasanawantha daruwek labewa budu saranai
Oyala dennata hodinma jeewath wenna labewa..raththaran minissu...(samiya brindage deviyanya...)
තෙරුවන් සරණයි පුංචි පව්ලට!!!
I can help them. Please may i want to know how to contact them????
කට්ටිය දන්නවද දන්නෑ අද වෙනකොට ඒ ගෑනී වෙන කෙනෙක් එක්ක ගිහින් ලමයත් දාලා
Jesus pihitai. Oba depalatath daruwatath💕💕💕💕💕💕
කොච්චර අව්න්ක සුවාමියෙක්ද...මගේ නෙතට කදුලක් ආව...
බුදු සරණයි thundenatam
හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනින්
Save phone no
god bless❤
තෙරුවන් සරනයි
2023 බලන උන් කෝ.ඔය ගෑනී ලමයා දාලා වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා .
Ow , Api baluva😮
adare witharak mathi, kelonta salith one, Sali nethuwa jeewath wenata be ewunoth saliwalata asa wela , thuk thara gena adaraya wenuwen jeewath wenata be boho thenekuta , Oya kola kudi ice karayek nama kela gila thiyanawananga kaman ne, ethama kiyanawananga kolek ethatama atharay kaloth eka satha kalikai , kelonge atharay wasi balalai eka etha
අද මේ වෙනකොට ඒ ආදර කතාව බිදිල ගිහින්.අද ඒ කුමාරයි පුන්චිම පුන්චි දූ පොඩිත්තයි තනිවෙලා😢😢😢😢
Ow meachchara ma adrea karapu e kolla dala e kealla gihin pau 😢
මගේ ඇස් වලට කදුළු අවා බුදුසරණයි . අපි ටත් මේ වගේ ආදරයක් . ලැබුණානම් ... බුදුසරණයි
Ay a
කවුරුහරි මෙයාලා ට පිහිටිම වෙවා
Oyatat labae a vaga adarayak mamat balagana ennava kavada hari a vaga adarayak labae kiyala
අනේ ඔවු අපට ලැබුණු නරැමයො නිසා කොපමණ නමි විදෙවුවාද ඒ අයට සුබ අනාගතය ක්
ඒකනෙ අනේ..
ඒත් ඒ ගෑනි වෙන මිනිහෙක් සමග පැනල ගිහිල්ලා ..
මේ දෙවියෙක් වගේ මනුස්සය. අර දරුවත් එක්ක තනිවෙලා
.
මේ දුලබ දසුන vedeo කර සමාජ මාධ්‍යයට මුදා හල මහත්මාට හෝ මහත්මියට මුලින්ම පින් දෙන්න ඕන. මේ ආදරය රටටම දැක ගන්න සලස්වා ආදර්ශයක් ලබාදුන්න ඔහුට හෝ ඇයට බොහොමත්ම ස්තුතියි. ඔබ දෙපලට වරදින්නෙ නෑ. ඔබේ දරුවා ඉතාම වාසනාවන්තයෙක්. ඔබට කුලි නිවස වෙනුවට ස්තීර නිවසක් ලැබේවි. හොඳ රැකියාවකුත් ලැබේවි. ඔබේ උතුම් ගුනාංග ඔබට වාසනාව ගෙනේවි.
අනිවාර්යයෙන් ම
කවදාවත් කාටවත් ඔයාගෙ උත්සාහය ඒ සුන්දර ගමන නතරකරනින බෑ.. දෙවියන් ඔබව ආරක්ෂා කරනව..
බුදුසරණයි පුතේ ඔයාලට හරි යනවා ඔය දෙන්නගේ ආදරය නිසාම.
ආදරයට සිංහලද දෙමළද මුස්ලිම්ද අදාළ නෑ මනුස්සයෝ වසයෙන් මේ වගේ එකමුතු ආදරෙන් ඉන්න පුළුවන් නම් තමයි උතුම් බුදුසරණයි දෙන්නටම කදුලක් ආවා ඇසට 😥😥😥😥😥😥😥😥
ඇත්තටම ඇඩුනා... ඒ වගෙ ආදරයක් හැමෝටම හිමිවේවා ❤️ බුදුසරනයි ඒ දෙන්නට
Habae oya ganiwanam maranna watenawa
ළමයා dala gihin oya gani me wenakota
Lassana du pateya dala gihin
Thamuse pukak katha karenewa, eki e lamayawai, minihai dala Panala gihilla 😡😡😡😡😡😡😠😠🤬🤬😠🤬🤬🤬🤬🤬🤬🤬🤬
අහිංසක දෙදෙනෙක්, දේව පිහිට ආෂිර්වාදය මොවූන් දෙපලට නොඅඩූවම ලැබේවායි මා පතමි.
2023 මේ වීඩියෝ එක බලන්නෙ මං විතරද😂😂
me too 2023,9,2
මාත් 2023.09.02
අර අය්යට වෙච්ච දෙයක්.
අද වෙනකොට ඒ ප්‍රේමය ධාරාණිපාත විදිහට නාය ගිහින්...මේ ගෑණි දරුවාවත් දාලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින් ....දරුවයි,මේ මනුස්සයයි තනි වෙලා....
ඇත්ත නැත්ත මොකක් උනත්...මේ ලෝකේ සදාකාලිකව කිසිම දෙයක් පවතින්නෑ.....
තුන්දෙනාටම දළදා සමිදුන්ගේ පිහිටයි.....!!!
ඒ එදා ...🎉
අද මේ කාන්තාව .
මේ සැමියාත් ඉපදුනු ගැහැනු දරුවාත් තනිකරල දාල..
වෙන මිනිහෙක් සමග පැනලා ගිහිල්ලා ...
මේ සැමියා දෙවිකෙනෙක් වගේ . ඒත් අද ඔහු දරුවෙක් එක්ක තනිවෙලා .😢😊
මට උදව් කරන්න පුලුවන් කරුණාකරලා මට හරි details denna
Pin sidda wenawa.
Oyata pin sidda wenawa hariyata thorathuru hoyala ayatama udawkaranna me welawe ayuthu ptojana ganna ayath innawa
ඔබට දෙවි පිහිටයි
Thyruwan sarani obata
👍👍👍👍👍👍
,ඔබ දෙපලට සහ කුසේ ඉන්න දරු පැටියාටද දළදාහාමුදුරුවන්ගේ පිහිටයි .මෙවන් සැමියෙක් ලද බිරිදක් සැබැවින්ම වාසනාවන්තය.
ගං වතුර හැමෝටම කරදරයක් උනාට ගං වතුර ඔයාලා දෙන්නට ලොකූ ආශිර්වාදයක් වේවී ඉදිරි අනාගතය වාසනාවන්ත වෙන්න. දරු පැටියත් නිරෝගී සුවය ලැබේවා.මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ ඔයයි.හැමදාම මේ ආදරේ රැකගෙන සතුටින් ඉන්න දේවාශිර්වාදය ලැබෙන්න පතනවා.
අනේ බලන බලන තැන අසරණ වෙලා උදව් ඉල්ලන අපේම මිනිස්සු. ඇයි දෙවියනේ මේ විදිහට මිනිස්සු අසරණ කරන්නෙ. ඇති හැකි අයගේ නෙත ගැටේවා මේ දසුන බුදුසරණයි
ආත්ම ගානක් පතාගෙන ආපු ආදරයක්, බුදුසරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🌹
අන්න මේ ගැනි පැනල ගිහින් වෙන මිනිහෙක් එක්ක
දැන් මේක බලන අය කෝ බලන්න 🤣
අද මේ ආදර කතාව දෙදරා ගිහින්.චූටි දරු පැටියා එක්ක ඒ ආදරනීය තාත්තා තනි වෙලා..
තුන්දෙනාටම තෙරුවන් සරණයි .
🤣😅😭😅😨😰😂🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤣😭😅😨😰😂🙏🏻🤣🤣🤣😩😩😩😫😫😭😭😭😭😭💖💝💘💌💕💞💓💗❣💔❣💖💝💘💌💕💞💓💗💖💝💘💌💕💞💓💗💋💋💋💋💋😭😅😨😰😂🙏🏻🤣🙏🏻🙏🏻🙏🏻🙏🏻😂😂😂👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👈🤙🤘🤟🤞✌🤏👌🏿👌🏿👧👦🧒👶👱♂️👩🦰🧔👩😭😅😨😰😂🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤣🤣🤣
අැත්තටම මේක තමයි සැබෑ අාදරය..ජේසු පිහිටයි.....
අධිවේගී මාර්ග ඉදිවන මේ රටේ මේවගේ දුශ්කර ගම්මාන වල වැසියන්ට ගමන් කිරීමට සුදුසු මාර්ග සාදා දෙන්නට මහා මාර්ග කටයුතු සම්බන්ධ සියලු බලධාරීන්ගේ අවධානය යොමුවේවා
Eka athta..gam vala minissu godak duk widinawa ජලය විදුලිය පාරවල් nathi kamin
මෙවන්.අයට.අදම.පිහිටවීම.ඔබේත්.අපේත්.යුතුකමක්.
නුඹලා දෙදෙනාට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පත්තිනි දේවමෑණියන්ගේ ඇල්ම බැල්ම නිරතුරුවම ලැබේවා උපදින්නේ වාසනාවන්ත දරුවෙක් ඒක niyathai කිසිම ලෙඩක් දුකක් පීඩාවක් නොම වේවා මේවන් මිනිසුන් තව තවත් බිහි වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😢😭😭🤝
අනේ ඔය දෙන්නට හරියන්න ඕන හැමදාම 🥺
Budusaranai
මටත් ඔය වගේ සැමියක් ලැබුනා නම් අද මේ වගේ නාදුනන රටක නාදුනන මිනිසුන් සමග රක්ෂා වල් කරන්න දරුවෝ දාලා ඉන්න ඕන වෙන්නේ නෑ ඇත්තට ම අඩුන නා බුදුසරණයි ඔබ දෙපලට හැමදාම සතුටින් inna
අවන්කවම .😢😢😢
ඇත්තමයි එක අපේ කරුමේ මටත් ඔයාට වගේ තමයි මම සව්දි අරාබියේ සිට බුදුසරණයි
Api wage අසරණ වෙච්ච aya තව කොච්චර athidaa
@@sujeewamadumal4189 eka ඇත්ත ..නැති වුණ jeewite ගැනම හිත හිත hitiyanam දරුවෝ හදාගෙන ජීවත් වෙන්න ලැබෙන්නේ na ..
@@sujeewamadumal4189 පොළොන්නරුව
තෙරුවන් සරණයි ,ඔබ දෙපලට දරු පැටියට ,ඇස් වලට කඳුළු ඉනුවා ,මේ වගේ ආදරයක් රැකවරණයක් ,ලබන්න ඒ දුව ගොඩාක් පින් කරලා ඇති ,ඊටත් වඩා ලැබෙන්න ඉන්න දරු පැටියා ගොඩාක් පින් කරලා ඇති ,අද සමාජයට ,watinama ආදර්ශයක් ,ඒ පුතා දුන්නෙ ,ඔබලාගේ සියලුම ප්‍රශ්න විසඳෙයි ,චූටි පැටියත් එක්ක වාසනාවන්ත ජීවිතයක් ලැබේවි ,උතුම් දළදා සමිදු ගේ පිහිටයි me පිංවන්ත පවුලට 🙏❤☸️
වාසනාවන්ත බිරිඳක් ඔයා .පරිස්සමින් ඉන්න ..ඔය දෙන්නටත් දරුවාටත් තෙරුවන්ගේ සරණයි ...
ඔයාහරි වාසනා වන්තයි.සහෝදරි.මෙි වාගේ.සැමියෙක්ලබන්න.ලොකු පිනක් කරලා.තියෙනවා.
මතු බුදුවන බෝධිසත්වයෙක් respect karanwa oyata
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා පුතේ ඔබලා දෙදෙනාට සහ දරුවාට !!! 🙏
කුමාරට වටේම ගෑණු ඉන්නවලු 😂😂 දැන් තමයි හොදම ටික මුන් වෙනුවෙන් අනුකම්පා කරපු අපි පව් ඉතින්
Muuta koheda bn geenu
😂😂😂😂
රටට ලොකු අදර්ශයක් ජිවිතෙ ජයගන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි
ඇයි ස්වර්ණවාහිනී නාලිකාවේ න් නලු නිලියො හොයාගෙන ගිහින් තෑගිබෝග දෙන්නෙ ඉතින් මේ වගේ නැති බැරි අයට පිහිටක් උනානම් හොදයි.ගොඩක් පිං.තියන අයට බෙදනවට වැඩි ය
Eka thamai thiyana ayatama nodioya wage nathi bari කෙනෙකුට denna godak pin oyalata නිරෝගිමත් දරුවකු ලැබීමට wasanawama ath wewa
අනේ ඒ ආදරේ...වාසනා වේවා...ජාති භේදයක් නෑ ආදරේට ..ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා...මෙන්න සැබෑම වීරයෝ සැබෑම ආදර වන්තයෝ.. අහන්න දකින්න ලැබීමත් සතුටක් ..තව තවත් මෙවැනිම අවංක හදවත් මගේ් ලක්දෙරණේ පහල වේවා...
ඔබ විශාල ආදර්ශයක් සමාජයට,,, ඇත්තටම ස්වාමි පුරුෂයකුගේ යුතුකම මැනවින් ඔප්පු කලා,, සැබැ ආදරයක්,,
ඔයාලා දෙන්නට වරදින්නෙ නැහැ බුදු සරනයි
😂😂
බුදුන්ගේ සරණයි සාත්පනිඅම්මාගො පිහිටොන් කිසිමා ලොඩක් දුකක් කරදරයක් නැතුවා නිරොගි ඔයවත් දුව ඔයාගො කුසාතුල සිට්න චූටි පැට්ත් ඔයාගො අදරනියා සැමියාටත් බුදුන්ගේ සරණයි
තෙරුවන් සරණයි
ඔබ තිදෙනාටම
මේ ඉස්පිරිතාලෙට ගිය පසුව අනිත් ඉස්පිරිතාලෙ කරා යන්න කිව්වට එම ඉස්පිරිතාලෙ ගිලන් රථයක් තිබ්බෙ නැද්ද
ඉස්පිරිතාලෙ ඉන්නෙ කාලකන්නි සුලුතරයක් හොද අය
Oba depalath labenna enna daruwath budu saranai.siyaluma deviyange rakawaranaya labewa.!!!💜
Ganwathura nisa ambiulance yanna bari wela kyl tmai kiuwe neda
ගංවතුර නිසා ඇම්බියුලන්ස් දාන්න බැරි නිසා පයින් ගියා කියලා කිව්වෙ
ගංවතුර නිසා,ගිලන් රථ වලින් උඩුගමට යන්න අමාරුයි
ගෑනු අය අඩනවා දැකල තීයෙනවා බොරුවටත් ඒත් පිරිමියෙක් අඩන්නේ බැරිම තැන මාරම දූකයි අපට අපිත් දැන් ඇඩ්ල ඉන්නේ මොනවා කරන්නද ?
Father of the year ! Respect brother !
සංසාරගත බැදීම් බුදු සරනය් 3 දෙනාටම
It's truth..Love 💘 ❤🙏😢
May God bless this family 🙏✍
පුළුවන් විදියට උදව් කරන්න. එයාලට කතා කරන්නේ කොහොමද. උදව් කරන්නේ කොහොමද. බුදුසරණයි තුන්දෙනාටම
071-8465302
හිතට දැනෙන ආදරයක් බුදු සරණයි
තුන් දෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව සුභම සුභ අනාගතයක් තෙරුවන් සරණයි .
God bless you both always.. There is so much things people can learn.. From this.. True love
අනේ ඒ එඩිතර අයියවයි ලමයවයි තනිකරලා ඒ අක්කා වෙන කෙනෙක් එක්ක ගිහිල්ල බලන්න පුළුවන් නම් ඒක අමතක කරන්න එපා පුළුවන් නම් අයියටයි ඒ දුවටයි අපි උදවුවක් කරමු
හරිම දුකයි ඇඩෙනවා මේවා දකින කොට .පුලුවන්නම් බැංකු no එකක් දාන්න මාත් පුලුවන් විදිහකට උදව් කරන්නම් මාත් අම්මෙක් දුප්පත් පව්ලක ඔයාලාට බුදුසරනයි...
බුදු සරනයි ඔබ දෙපලට
නිවැරදි ෆෝන් no දාන්න
Ane me aadaraya........❤️❤️❤️ obalata me sobadaham maaniyan pihitawela...budungesaranai tundenatama
💓 බුදුසරණයි
බුදුසරනයි තුන්දේනාටම....🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි... සතුට සැනසුම වෙිවා...
තුන් දෙනාටම බුදු සරනයි,දෙවි පිහිටයි !!!🙏
Wasana wantha biridak me wage adarayak lebenna godak pin karanna oni dekkamath sathutui me wage adarayak hemotama lebenawanam theruwan saranai
බුදුසරණයි තුන්දෙනා ටම
බුදුසරණයි දෙන්නටම
තෙරුවන් සරණයි තුන් දෙනා ට ම ♥️♥️♥️♥️
තෙරුවන් සරණයි
බුදුසරණයි. අ පවුලට 🙏🙏🙏🙏
Uththareethara adarawantha yyuwalak.Mowun hamotama adarshayak. Thidenatama theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Please give me details
බුදු සරණයි ! දෙවි පිහිටයි !
Budusaranay oyalata
tears bust out after seeing this vedio. god bless them protect them..
තුන්දෙ නට ම බුදුසරණයි 😘😘
ආත්ම ගානක් එකට ඉන්න ලැබේවා 💞💘💘💞💞🙏🙏🙏🙏
බුදු සරණයි
Onna pirimi 😍 elma
බුදු සරණයි .ekmanin.bala porottu.etu.vava.
ඔයදෙන්නට බුදුසරණයි
Ane paw deiyanee matat eduna budusaranai dennatama
තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ඔයදෙන්නට වගෙම දරුපැටියටත් ....
නිදුක් නිරෝගී දරසමිපතක්
ලැබෙවා