කොන්ඩ කැවුමේ ලේසියෙන්ම වරදින්නෙ නැතුව කොන්ඩේ ගන්න මේ විදිහට! අවුරුදු මේසෙට konda keum recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @doniammai-pavithra
    @doniammai-pavithra  6 หลายเดือนก่อน +2

    අතිරස කැවුම් කඩේ පිටි වලින් හදන විදිහ
    th-cam.com/video/NP04TJFew9c/w-d-xo.htmlsi=TIgXLQNITKoaJme4
    රුලං ටොෆී වරදින්නෙ නැතුව ගල් වෙන්නෙ නැතුව හරියටම හදන විදිහ
    th-cam.com/video/NhmYVhPtIXQ/w-d-xo.htmlsi=rGHnSa80oUT8eVIv
    කොන්ඩ කැවුමේ ලේසියෙන්ම කොන්ඩෙ ගන්න විදිහ එක්ක කඩේ පිටි වලින් කොන්ඩ කැවුම්
    th-cam.com/video/tzaVHMPdfMw/w-d-xo.htmlsi=juxfRHTCZ5FMfzQS

  • @lavindi-c1n
    @lavindi-c1n 6 หลายเดือนก่อน +1

    අක්කි ලේසියෙන්ම කොන්ඩෙ ගනවා දකිනකොට හදන්න ආස හිතෙනවා මටත් .. මම කවදාවත් හදලා නැ කොන්ඩ කැව්ම් ස්තුතියි අක්කි ගොඩක් කියලා දුන්නට කොන්ඩෙ ගන්න විදිහ ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน

    අනේ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් නංගි මම මේක හෙට අනිද්දම ට්‍රයි කරනව හරිම පැහැදිලිව කියල දුන්න ආදරෙයි 👍👍👍❤️❤️❤️😍😍

  • @nayananandani5353
    @nayananandani5353 6 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @pinky5958
    @pinky5958 6 หลายเดือนก่อน +1

    පැනි තියෙනවනම් උනු කරන්න ඕනිද? චුට්ටක් විස්තර කරනවද

    • @doniammai-pavithra
      @doniammai-pavithra  6 หลายเดือนก่อน +1

      නැහෑ පැණි ගන්නවනම් රත් කරන්න අවශ්‍ය නෑ එහෙම්මම ගන්න පුළුවන්

    • @pinky5958
      @pinky5958 6 หลายเดือนก่อน

      ස්තූතියි.

  • @bhagyaprabodanee919
    @bhagyaprabodanee919 6 หลายเดือนก่อน +1

    ඉරටුවක් අරගෙන කැවුම හැන්දෙන් අල්ලන් ඉරටුව කරකවන්න.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  6 หลายเดือนก่อน +1

      ලංකාවට ගිහාම ඔයා කිව්ව විදිහට කරන්නම්, මෙහෙ ඉරටු නෑ

  • @siryasiryanty1670
    @siryasiryanty1670 6 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉🌹🌹

  • @shanikaajantha8921
    @shanikaajantha8921 5 หลายเดือนก่อน

    S