how to make cute worm | පනු පැංචෙක් හඳමු | පුංචි බබාලට වර්ණ හදුනා ගැනිමට | අකුරු හඳුනා ගැනීමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ❤️වෙල්වට් වෙල්බො වගේ ෆැබ්‍රික් ඔන්ලයින් ගන්නවනම් මේ පේජ් එකෙන් අහන්න
    / craftyfashion.lk
    ❤️my watsap - 0740036066
    ❤️.ෂිපර් අල්ලන වීඩියෝ එක 👉👉how to attach ziper 👉 • How to zipper attach f...
    ❤️.ෆැබ්‍රික් ඔන්ලයින් ගන්නවා නම් මේ පේජ් එකෙන් අහන්න් පුළුවන් .වෙල්වට් වෙල්බො වගේ ෆැබ්‍රික් ඔන්ලයින් ගන්නවනම් මේ පේජ් එකෙන් අහන්න
    / craftyfashion.lk
    .
    ❤️.මගේ face book group ලින්ක් එක 👇👇
    / 160620849122377
    ❤️.ෆැබ්‍රික් වර්ග ඔයාගෙ ටවුන් එකෙන් හොයා ගන්නවා නම් මෙ වීඩියෝ එක බලන්න👉👉👉 • කාටූන් බෑග් වලට ෆැබ්‍ර...

ความคิดเห็น • 110

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +1

    මගේ fb group එකට එකතුවෙන්න පුළුවන් මේ ලින්ක් එකෙන්👉👉facebook.com/groups/594086198522331/?ref=share
    Fb group එකෙන් ඔයාලට බ්ලොක් ගන්න පුළුවන් .බෑග් පර්ස් මම බිස්නස් එකක් විදියට කරන නිසා ඒ බ්ලොක් නෙවේ හොදද😊
    සොෆ්ට් ටොයිස් වල් බ්ලොක් ෆෙල්ට් ඩිසයින්,ඒවගෙ බ්ලොක් එහෙම group එකේ දාලා තියෙන්නේ ඒකට එන්න😊😊😊
    ඒ වගේම මහන්න ආස කිවුට් අයිටම් වල ෆොටෝස් ඒ දේවල් ගැන අහන්න තියෙන ඕනම දෙයක් පෝස්ට් දාන්න පුළුවන් ගෲප් එකේ😊
    බෑග් පර්ස් මහන එක බිස්නස් එකක් විදියට කරන්න කැමති අයට මගේ පේජ් එකෙන් ඒ ගැන විස්තර බලන්න පුළුවන් 👉facebook.com/Cute-fashion-with-shashi-105460748077626/

  • @madushasandaruwani6058
    @madushasandaruwani6058 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. වෙනදා වගේම අදත් ගොඩක් ආසාවෙන් බැලුවා.

  • @chandisaranga6889
    @chandisaranga6889 2 ปีที่แล้ว +5

    ලස්සනයි ,,,, 😃♥️😃 ඔයා මේ අරං තියෙන fabric එක මොකක්ද ?

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +1

      හැම ජාතියක්ම ගත්තා.තිබුන තිබුන පාට වලින්🙊🙊.
      සොෆ්ට් ටොයිස් මහන ඕන එකක් ගන්න ලස්සනයි .දැක්කනෙ අර ෆොටෝ වල

    • @chandisaranga6889
      @chandisaranga6889 2 ปีที่แล้ว

      @@cutefashionwithshashi4983 thank u dr,

  • @priyanthakumara394
    @priyanthakumara394 2 ปีที่แล้ว +5

    Mis tishat reddenuth mahanna puluwanda

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +1

      ඔව් පුලුවන් .මාත් මේ ෆැබ්‍රික් ගෙන්නන්නෙ නැතුව තිබුන ඒවගෙන් මැහුවේ.සේල් කරන්න නම් හොද ඒවා ගන්න.නැත්නම් ටීෂර්ට් රෙදි අවුලක් නෑ.මාත් ආයේ මහන්න ඕන ලස්සන කෙනෙක්.😍

  • @rumaliweerakoonkpopasia6911
    @rumaliweerakoonkpopasia6911 2 ปีที่แล้ว +4

    Felt රෙදි walin hadana pencil case ඇතුල පයිපින් අල්ලන්නේ නැතුව overlock karanna puluwanda

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      පුලුවන් .මට ඕලොක් එකක් නෑනේ ඒක නිසා එහෙම😊

  • @dinushakumari5849
    @dinushakumari5849 2 ปีที่แล้ว +4

    මිස් මෙිකට ගත්ත රෙදි වර්ග කියන්නකෝ

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      හැම ජාතියක්ම ගත්තනේ😊.මගේ ලඟ තිබුන ඒවගෙන් හැදුවේ.ඒත් ෆොටෝ දැක්කනේ.ඒවා සොෆ්ට් ටොයිස් මහන රෙදි .ඔන්ලයින් ගන්න පුලුවන් .ඒ ඕන එකක් ගන්න..පුලුවන් නම්අට වට්සැප් msg එකක් දාන්න මං ෆොටෝ එවන්නම්

  • @rumaliweerakoonkpopasia6911
    @rumaliweerakoonkpopasia6911 2 ปีที่แล้ว +3

    Purse ,cartoon bag mahanna ganne felt fabric ekada,welbowa fabric ekada,

  • @isharamadushani7708
    @isharamadushani7708 2 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සනයි.👍

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 ปีที่แล้ว

    හොදටම තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙනව ඔයා . ගොඩක් වටිනවා dr . අනිත් එක ගොඩක් පිලිවෙළයි ආස හිතෙනව . Thanks .

  • @ChootyBole
    @ChootyBole 2 ปีที่แล้ว +4

    Lassanai oyage video eka. Aluth idea ekak thank you mis

  • @gamersachi7042
    @gamersachi7042 2 ปีที่แล้ว +4

    Harim Lassani harima pahadili kiyala dena vidiya

  • @nalindasamansiri2183
    @nalindasamansiri2183 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි හරිම ලස්සනයි

  • @dshalika5274
    @dshalika5274 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @slhiru2867
    @slhiru2867 2 ปีที่แล้ว +4

    Harima lassanai ,godaakvatinawa, budusaranai

  • @sankanirmala125
    @sankanirmala125 2 ปีที่แล้ว +4

    Harima lassanai miss.oyata budusaranai miss.🙂🙂🙂🙂

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      Thank you😊❤️.ලස්සනට මහන්න.මාත් ආයෙ මහන්න ඕන.ලස්සන කෙනෙක්.හොද පාට ටිකක් තෝරගෙන

  • @dilshanimlifestyle6051
    @dilshanimlifestyle6051 2 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 2 ปีที่แล้ว +4

    Akke me redi kohenda ganne ??

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +1

      chat.whatsapp.com/Jx8bos5rqDHEDeH5u8spAB
      මේකෙන් ඇවිත් අහන්න.ගෲප් එකක්.සොෆ්ට් ටොයිස් මහන ෆැබ්‍රික් සේල් කරන අය කවුද ඉන්නේ අහන්න

  • @sutharshaniamarasooriya7454
    @sutharshaniamarasooriya7454 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස් ජේසු පිහිටයි

  • @ksbashini3936
    @ksbashini3936 2 ปีที่แล้ว +3

    Miss felt walin mahanna igana ganna clz tida.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ඒක අමාරු නෑනේ.මොනවද ඉගෙන ගන්න ඕන.ෆෙල්ට් වීඩියෝ ඕන තරම් ඇති youtube ekee.අඳින්න බැරි නම් බ්ලොක් තියෙනවා වට්සැප් එන්න දෙන්නම්

  • @ishialo18
    @ishialo18 ปีที่แล้ว +1

    මේ රෙදි වර්ගය මොකක්ද කියලා කියන්නකෝ..

  • @priyanthakumara394
    @priyanthakumara394 2 ปีที่แล้ว +4

    Goodak lassanaiii

  • @samanthikasamnthika4708
    @samanthikasamnthika4708 2 ปีที่แล้ว +6

    gm akke....harima lassanai

  • @dinushakumari5849
    @dinushakumari5849 2 ปีที่แล้ว +3

    Thank you so much

  • @ureshasewwandi2893
    @ureshasewwandi2893 2 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි 😍

  • @anushakumari3106
    @anushakumari3106 2 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි

  • @madumenaka1375
    @madumenaka1375 2 ปีที่แล้ว +5

    Ane mama dan dakke hoya hoya hitiye thank you soo much.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ලස්සනට මහන්න.මම කෙනෙක් වීඩියෝ එකක් ඉල්ලපු නිසා හ දිස්සියේ මැහුවා😊 ගූගල් එකේ ලස්සන අයගේ ෆොටෝ තිබ්බා.දැන් මට ආය මහන්න හිතිලා ඉන්නේ මේ😊😊

  • @thulanijayalath2293
    @thulanijayalath2293 2 ปีที่แล้ว +2

    Lassani nangi good job bs

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +3

    th-cam.com/channels/hl6sV2r1oIZqudz1psR5uQ.html

  • @dmdnadil7943
    @dmdnadil7943 2 ปีที่แล้ว +2

    අයියෝ ලස්සන පනු මල්ලි

  • @ksbashini3936
    @ksbashini3936 2 ปีที่แล้ว +3

    Man kamati felt nirmana business ekak widiyata karanna.

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 2 ปีที่แล้ว +2

    So nice 👍 😍

  • @shanaka605
    @shanaka605 2 ปีที่แล้ว +7

    😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @chaturikapriyadarshani4178
    @chaturikapriyadarshani4178 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.. අහම්බෙන් ඔයාගේ චැනල් එක් දැක්කේ..ගොඩක් ස්තූතියි කියලා දෙනවට.. මට ඔයා ඔන්ලයින් ෆෙල්ට් රෙදි ගන්න තැන කියන්නකො..

  • @thilakarathnasilva5979
    @thilakarathnasilva5979 2 ปีที่แล้ว

    Harima lassanai panu pancha.matah asai mahanna. oyata me wage nirmana karanna thawath lebenna oni. oyata Thanks miss.mage chutti patiyata shok.ane miss me redi ganna koheda thiyenne?man inne Ampare.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ඔන්ලයින් ගන්න පුලුවන් .ඩිස්ක්‍රිපෂන් එකේ බලන්න .මල්වානෙ තැනක් නම්බර් ඇති

  • @jeenishu
    @jeenishu 3 หลายเดือนก่อน +1

    🦔 හදන විදිහ කියලා දෙන්නකෝ

  • @sihininadeeshani4331
    @sihininadeeshani4331 2 ปีที่แล้ว +5

    Wow ❤️

  • @clothingpalette1264
    @clothingpalette1264 2 ปีที่แล้ว +2

    Me vage eva mahann gann redi වර්ග monda.bs ❤❤❤

  • @mohamedyameen4693
    @mohamedyameen4693 2 ปีที่แล้ว +4

    Wow

  • @rifasmohomad5705
    @rifasmohomad5705 2 ปีที่แล้ว

    Me redi warga monawada miss

  • @a.mdissanayake7959
    @a.mdissanayake7959 2 ปีที่แล้ว +2

    Lassanai akki❤❤

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 11 หลายเดือนก่อน

    Lassanai. Mta අනිත් video tika balanne කොහොමද

  • @chithradamayanthi1435
    @chithradamayanthi1435 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️❤️❤️

  • @ganganath331
    @ganganath331 2 ปีที่แล้ว +5

    😍😍😍

  • @srilankasri2473
    @srilankasri2473 5 หลายเดือนก่อน

    මන් අද දැක්කෙ.ලස්සනඉ .😘

  • @sameeraroshan2522
    @sameeraroshan2522 ปีที่แล้ว

    රෙදි වර්ගය මොකද්ද අක්කේ

  • @ireshadil5790
    @ireshadil5790 2 ปีที่แล้ว +1

    Akki oyage pege eke link eka dennako

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      වට්සැප් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා msg එකක් දාන්න

  • @ruwaninalika4016
    @ruwaninalika4016 2 ปีที่แล้ว

    Wow godak lassanai

  • @pnnilmini1573
    @pnnilmini1573 10 หลายเดือนก่อน

    Ane. Ada dakke video eka thank you miss mama hoyapu video ejak

  • @sanjeewamadhubhashini7705
    @sanjeewamadhubhashini7705 2 ปีที่แล้ว

    ආසම එකක් 😍❤

  • @amygomesz8959
    @amygomesz8959 3 หลายเดือนก่อน

    Lassanai thanks

  • @dileepawijerathna911
    @dileepawijerathna911 2 ปีที่แล้ว +1

    මේ මොන felt වර්ගයද

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      මේ නම් ෆෙල්ට් නෙවේ.ෆැබ්රික් ෆෙල්ට් එක ගන්න ගන්නව නම්

  • @hasharisandaruwanihashari1846
    @hasharisandaruwanihashari1846 ปีที่แล้ว

    Badu ganne kohenda

  • @BadraRamyalatha-gf6nn
    @BadraRamyalatha-gf6nn 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @peshalahansamali4450
    @peshalahansamali4450 ปีที่แล้ว

    ඒක ලස්සනයි මිස්

  • @kevinsoundhouse8569
    @kevinsoundhouse8569 ปีที่แล้ว

    Ane nangi oyagen api panu panchek ganne kohomadaa

  • @yenuraushan5764
    @yenuraushan5764 ปีที่แล้ว

    ඔලුව මහන රවුමේ ලොකු එකේ දෙකට නැවුවම21cm,පොඩි රවුම8cm.එහෙමද ගන්න ඕනී.මට පැහැදිලි මදි නංගියෝ

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว

    Harima lassanai

  • @d4sjester868
    @d4sjester868 3 วันที่ผ่านมา

    Nice

  • @babydays4490
    @babydays4490 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කිය.මේ රෙදි වර්ග මොකක්ද.

  • @upulmaleesugandika8610
    @upulmaleesugandika8610 ปีที่แล้ว

    Mis soft toys course karan nadda

  • @ranjaniherath1289
    @ranjaniherath1289 2 ปีที่แล้ว +2

    👍👍👍👍❤❤

  • @vinujivinupama1836
    @vinujivinupama1836 2 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍👌👌👌👌👌👌👌👌

  • @romeshahirani3884
    @romeshahirani3884 3 หลายเดือนก่อน

    ❤❤❤❤😂 super

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @ksbashini3936
    @ksbashini3936 2 ปีที่แล้ว +3

    Man kamati felt nirmana business ekak widiyata karanna.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      වට්සැප් msg එකක් dhaanna ඒක අමාරු නෑ.බ්ලොක් ටිකක් දෙන්නම්

  • @peshalahansamali4450
    @peshalahansamali4450 ปีที่แล้ว

    😍😍😍