Baby school bag | කාටූන් බෑග් මහන්න ඕන කරන අමුද්‍රව්‍ය | ස්වයංරැකියා අත්වැල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මම වෙල්බෝ රෙදි ගන්න තැන- • වෙන තැන් වලින් 60 පලල ...
    අනෙක් හැමදෙයක්ම ගන්න පුළුවන් තැනක් 0 74 032 7313

ความคิดเห็น • 69

  • @MalshaathugalaAthugala-yr2oh
    @MalshaathugalaAthugala-yr2oh ปีที่แล้ว +1

    අක්කෙ ඔයාගෙ watar bottle case එක මහන විදිහත් වීඩියෝ එකක් දාන්නකෝ ගොඩක් ලස්සනයි ඒ බෑග් ඔක්කොම.

  • @SarathBalasooriya-lq7vx
    @SarathBalasooriya-lq7vx 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස් ගොඩක් පින් කියලා අපිට කියලා danawata

  • @sithru9803
    @sithru9803 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔයාගේ දැනුම මේ වගේ අනිත් අයට ලබා දෙන එක ගැන.🥰. රෙදි යාර 1කින් බෑග් දෙකක් මහන්න පුලුවන්ද මිස්

  • @ireshalakmali7997
    @ireshalakmali7997 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ මේක හොය හොයා හිටියේ

  • @earthlove1310
    @earthlove1310 2 ปีที่แล้ว +1

    Very useful video...
    I tried some from these...
    Thank you so much...😍❤️👍👌

  • @niroshikasajivani5368
    @niroshikasajivani5368 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අක්කෙ 😍❤ ක්ලාස් බෑග් මහන්නෙ නැද්ද ඔයගෙ බෑග් ලස්සනයි ❤❤

  • @user-rs7dq6ls1b
    @user-rs7dq6ls1b 23 วันที่ผ่านมา

    Mama bag mahanna patama iganna Ganna are asai

  • @mnnimsadi3599
    @mnnimsadi3599 21 วันที่ผ่านมา

    Me අමුද්‍රවය ඔක්කොම එක තැනකින් ගන්න තැනක් කියන්නකො

  • @dilshanimlifestyle6051
    @dilshanimlifestyle6051 2 ปีที่แล้ว +1

    අද video එක ගොඩාක් වැදගත් අක්කේ,thanks ❤❤

  • @dimuthudimuth1185
    @dimuthudimuth1185 ปีที่แล้ว

    Oya kiyala dena widiya hodata pahadili.school bag mahana widiyat kiyala denna.plz.

  • @damayanthiwicramanayaka504
    @damayanthiwicramanayaka504 11 หลายเดือนก่อน

    මාත් ආසයි කරන්න. අවශ්‍ය බඩු ටික කුරියර් කර ගන්න පුළුවන් ද dr

  • @sitharalakshani7867
    @sitharalakshani7867 2 ปีที่แล้ว

    Mamath bag mahanna patan ganna loku asawakin innawa .oyage me hama video ekakma mata mara wadagath akki.oyata godak pin.mewage arthikaya godak amaru kaleka mewage upades nomile laba denawata 💕💕💕💕

  • @SamanthakumaraWaththegedara
    @SamanthakumaraWaththegedara 2 หลายเดือนก่อน

    Akke school bag mahanna oni dewal kiyannakoo.plesa akkee

  • @lionking3605
    @lionking3605 ปีที่แล้ว

    mamath kamathi bag mahanna mata mahannat puluwan sathutui oyage video eka dakkama mahanna patan ganna hithuna bohoma pin

  • @kavindhya
    @kavindhya 11 หลายเดือนก่อน

    ලස්සනයි.ගොඩාක් ස්තුතියි

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි 💕💕💕💕💕💕

  • @ireshaudeni4338
    @ireshaudeni4338 9 หลายเดือนก่อน

    අනේ තව ලස්සන නිර්මාණ කරන්න කියලා දෙන්නකෝ

  • @travelideawithupul4919
    @travelideawithupul4919 2 ปีที่แล้ว

    Harima lassanai.bag ekak mahana vidiyath video ekak dannako.pls.

  • @danushkasadaruwan9650
    @danushkasadaruwan9650 ปีที่แล้ว

    Akke mata daruwo 3k innawa gedaradi karanna rakiyawak hoyana kota oyage video dakke aththatama hodak watinawa

  • @deeshasenanayake-z4i
    @deeshasenanayake-z4i ปีที่แล้ว

    Ane oyge me video godak wtinw❤❤.. Me badu gnna ten wala link dannko akke

  • @KanthiEkanayake-yf7gu
    @KanthiEkanayake-yf7gu ปีที่แล้ว

    හරි ලස්සනයි....

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +1

    Thank you very much dr😍❤️

  • @dineshikaharshani8721
    @dineshikaharshani8721 2 ปีที่แล้ว +2

    Dscription eke dala neneda dr on line genna ganna thenak

  • @silajlakmal9812
    @silajlakmal9812 ปีที่แล้ว

    අක්කෙ රෙදි ගන්නෙ කොහෙන්ද ඔයා...?.කොහොමද ගනන්..

  • @ChenjiaShin
    @ChenjiaShin 7 หลายเดือนก่อน

    Me wage bag ekk Mila kohomd

  • @binaramali3389
    @binaramali3389 ปีที่แล้ว

    Thanks so much

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 ปีที่แล้ว +1

    Piisin redda hariyaida bowarediwenuwata

  • @user-wt2si3lt4b
    @user-wt2si3lt4b 11 หลายเดือนก่อน

    Thank you soo much

  • @niroshinilakmali9143
    @niroshinilakmali9143 10 หลายเดือนก่อน

    Mis mata oyage clas akkata joint wenna oni mata namder akkak dannako

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว

    Misge bag godak lassanai matath mahanna asa hithuna

  • @nilupuldisanayaka1003
    @nilupuldisanayaka1003 2 ปีที่แล้ว

    Me eboyidar eka kohomada kara ganne

  • @rashidahazik6899
    @rashidahazik6899 ปีที่แล้ว

    Eka beg akkata vellbo redi yara kiyak yanawada

  • @wasanthichathu7575
    @wasanthichathu7575 ปีที่แล้ว

    Felt valin mahanna puluvnda bag

  • @dularinimeshani
    @dularinimeshani ปีที่แล้ว

    Very useful for me

  • @nipunirashmika3281
    @nipunirashmika3281 2 ปีที่แล้ว

    Kohenda akke oya badu ganna tiyenne

  • @chamindaperera6425
    @chamindaperera6425 2 ปีที่แล้ว +1

    Thank you,,😉👍

  • @samithdammika2425
    @samithdammika2425 2 ปีที่แล้ว +2

    Link eka nhne dear

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      දැන් බලන්නකො.නැත්නම් කියන්න.මෙතනට දෙන්නම්

  • @madushasanjeewani600
    @madushasanjeewani600 9 หลายเดือนก่อน

    Hari pehediliwa kiyala dunna.thenks

  • @yamunabuddhini2430
    @yamunabuddhini2430 ปีที่แล้ว

    Badu gann thina then wala link eka dann puluwan da mis

  • @mapreraperera9783
    @mapreraperera9783 2 ปีที่แล้ว +1

    Vidiyo dala nathi bag puluwannam danna miss

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      මෙ ටිකේ බබා පොඩි නිසා වෙලාව අඩු.ලස්සන බෑග් ගොඩක වීඩියෝ දෙන්න ඕන් ඔයාලට

  • @iduwaradineth6632
    @iduwaradineth6632 2 ปีที่แล้ว +2

    Oyata suba pethum. Harima ලස්සනයි !
    Oyage number ekath danna nango....

  • @chamod615
    @chamod615 2 ปีที่แล้ว

    Thank you akke

  • @shashikadilrukshi8059
    @shashikadilrukshi8059 2 ปีที่แล้ว

    Akka me redi kohenda ganne

  • @galaxyfashion7472
    @galaxyfashion7472 2 ปีที่แล้ว +2

    Link dannako malwane koheda ganna akka

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +1

      ආ.ඉන්න.මම දාන්නම් දැන් ඩිස්ක්‍රිප්ෂන් එකට

    • @galaxyfashion7472
      @galaxyfashion7472 2 ปีที่แล้ว

      @@cutefashionwithshashi4983 ane akke thankyou

  • @Top10vision01
    @Top10vision01 ปีที่แล้ว

    Good

  • @tharinidinuka5997
    @tharinidinuka5997 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @SashiniHansamali-tk2pv
    @SashiniHansamali-tk2pv ปีที่แล้ว

    😘

  • @menakasuraweera8755
    @menakasuraweera8755 ปีที่แล้ว

    Mis Mata misge numb eka daanawada

  • @sharmilasharmi7312
    @sharmilasharmi7312 ปีที่แล้ว

    🌹🌹♥️♥️

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว

    Thank you

  • @Kavidukalhara874
    @Kavidukalhara874 หลายเดือนก่อน

    😮😮😮😅😅U😊

  • @yovinmendis
    @yovinmendis 2 ปีที่แล้ว

    💟🐼🌸💟🐼🌸💟

  • @DilkiPrabuddika
    @DilkiPrabuddika ปีที่แล้ว

    ❤❤❤