සිසුවියක් මරු තුරුළට යැවූ නෙළුම් කුලුනේ ඛේදවාචකය - සිද්ධිය ගැන සොයන්න අධ්‍යාපනයෙන් කමිටුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024

ความคิดเห็น • 6

  • @Selenophile-b1m
    @Selenophile-b1m 4 ชั่วโมงที่ผ่านมา +3

    2024 උසස් පෙළ සදහා පෙනි සිටින අප මේ වන විට සිටින්නේ දැඩි මානසික පීඩනයකින්... අපේ ඉස්කොල වල සහා උපකාර පංති වල තවම සිලබස් එක කවර් වෙලා නැ...
    සමහර දුප්පත් ලමයින් ඉන්නවා ඒ අයට උපකාර පංතියකටවත් යන්න වත්කමක් නැ.. ඉස්කොලෙන් සිලබස් කවර් වෙන්නැතිව කොහොම ද? ඒ අය විභාගය ලියන්නේ.. ?
    අනික අපිට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් ලැබුනේ අවුරුද්දයි මාස අටක් විතරයි අපි රජයෙන් , අධ්‍යාපන අමාත්‍යාංශයේන් ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලයෙන් තව මාසයක් exam එක කල් දාලා දෙන්න කියලා...
    A/l exam එකෙන් සාමාන්‍ය පවුල් වල ගොඩක් ලමයින්ගේ අනාගතේ ඉදිරි සැලසුම් තීරනය වෙනවා... මේක අපේ ජිවිතේ තීර්ණාත්මක විභාගයක්..
    සමහර ළමයින්ට තව shy එකක් කරන්න තරම් වත්කමක් නෑ දෙමව්පියන් මේ කාලේ වුනත් උගන්වන්න අපිට කොච්චර දුක් විදිනවද?....
    මේ අපි ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලෙන් මාසයක් විතරයි නේ එකෙන් කාටවත් අයහාපතක් වෙන්නෑ
    2021/2022/2023 අයට ලැබුන අමතර කාලය නිසා ආපස්සට ගිය සිස්ටම් එක හදන්න මේවර උසස් පෙළ ලියන ලමයින්ට අධ්‍යාපනය ලබන්න තියන කාලය කැප කරලා හරියන්නේ නෑ නේද? මේ අපිට ලැබිය යුතු කාලයක් අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෑ...
    කරුණාකර අපි ගැන සලකා බලන්න
    මිට
    2024 A/l සිසුන්

    • @nimanthapc2344
      @nimanthapc2344 3 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් 😓😓😓😓

  • @nimanthapc2344
    @nimanthapc2344 3 ชั่วโมงที่ผ่านมา +3

    මාර වැඩක්නෙ ඒක..
    ඒ වගේ Colombo 7 වල තියෙන ස්කොලෙකත් රැග් එකක් තදින්ම ක්‍රියාත්මක වෙනව නම් අනිත් ස්කොල ගැන කවර කතාද,
    මේ වගේ ඒවා තව වෙන්න කලින්
    ඉක්මනින්ම ඔය ගැන හොයලා බලන්න....
    කව්ද ඕවා ක්‍රියාත්මක කරන්නෙ කියලා පාසල ඇතුළෙ...

  • @nusrratfana4734
    @nusrratfana4734 3 ชั่วโมงที่ผ่านมา

    godak International school company registered

  • @shaminiyu4995
    @shaminiyu4995 ชั่วโมงที่ผ่านมา

    Adyapana amathithumiyani me nathi wenna ape ahinsaka daruwo me Pasal athule wenne minawada kiyala balanna. Daruwanta me tharaha karithwaya Dara ganna baha. Ikamanata me sambandayen hoyala balanna nattan thawa daru pataw kiyak apita nathi weida danna ne naha. Ane amma thaththa daruwanwa igana ganna kiyala loku peedawakata path karanna epa. Me adyapana Ratawa wenas karanna vinaya hikmima adaraya pirunu daruwan apita one. Aneka nasa idiriyata yana tharagayak me patawnta darannna baha 🙏