Panagoda to Colombo fort (Kelani valley line train travelling) - full video
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2024
- CSRP | Colombo Suburban Railway Project - Train Travelling Sri Lanka | A Journey To Colombo Fort From Panagoda - Kelani Valley Railway |
Baseline Road To Colombo Fort Train Travelling Sri Lanka
Cotta Road To Colombo Fort Train Travelling Sri Lanka
Narahenpita To Colombo Fort Train Travelling Sri Lanka
Kirulapone To Colombo Fort Train Travelling Sri Lanka
Nugegoda To Colombo Fort Train Travelling Sri Lanka
Udhamulla To Colombo Fort Train Travelling Sri Lanka
Nawinna To Colombo Fort Train Travelling Sri Lanka
maharagama To Colombo Fort Train Travelling Sri Lanka
Pannipitiya To Colombo Fort Train Travelling Sri Lanka
Kottawa To Colombo Fort Train Travelling Sri Lanka
Malapalle To Colombo Fort Train Travelling Sri Lanka
Homagama Hospital To Colombo Fort Train Travelling Sri Lanka
Homagama To Colombo Fort Train Travelling Sri Lanka
Panagoda To Colombo Fort Train Travelling Sri Lanka
Baseline Road To Maradana Train Travelling Sri Lanka
Cotta Road To Maradana Train Travelling Sri Lanka
Narahenpita To Maradana Train Travelling Sri Lanka
Kirulapone To Maradana Train Travelling Sri Lanka
Nugegoda To Maradana Train Travelling Sri Lanka
Udhamulla To Maradana Train Travelling Sri Lanka
Nawinna To Maradana Train Travelling Sri Lanka
maharagama To Maradana Train Travelling Sri Lanka
Pannipitiya To Maradana Train Travelling Sri Lanka
Kottawa To Maradana Train Travelling Sri Lanka
Malapalle To Maradana Train Travelling Sri Lanka
Homagama Hospital To Maradana Train Travelling Sri Lanka
Homagama To Maradana Train Travelling Sri Lanka
Panagoda To Maradana Train Travelling Sri Lanka
KV Line
SRI LANKA RAILWAYS
Avissawella to Maradana train travelling
Avissawella to Colombo fort train travelling
සුන්දර කැලණිවැලිය ද්විත්ව මාර්ගයක් බවට පත් කර යළි රත්නපුරයට ගෙන යාමට සියලු train you tube නාලිකා වල සහයෝගය පතමි.
Yes bro. We need to launch a campaign for this. Colombo to Ratnapura double line train track must be established. It's need to be connected to Badulla Train route and southern railway line or nothern railway line. So it will be a great train travel for all. We work together.
ස්තුතියි ඔයාට නැවතත් මේ වගේ video එකක් දැම්මට. මම උඩහමුල්ල ඉදල මරදාන වෙනකම් බැලුව. මාව වසර 25කට පමණ ඈත පාසැල් කාලයට නැවතත් මේ video එක ගෙන ගියා. ගොඩක් දේවල් වෙනස් වෙලා නැහැ. ඔයා ගිය powerset එක මරදානේ නැවත්තුවේ වේදිකා අංක 9 යේ, මම පාසල් යන කාලේ ඕකට කිව්වේ වේදිකා අංක 8 කියල. මම පාසැල් ඇරිලා දවල් ගෙදර යන්න නැවතිලා හිටියේ 1:22:50 පෙන්වන තැන. ඒ කාලේ platform එක උස්සල තිබුනේ නම් නැහැ. මගේ සිත් ගත්තු ආනන්ද බාලිකාවේ ඒ සිසුවිය හිටියේ 1:25:10 කණුව සහ locker ගාව. locker ටික නම් ඒ කාලේ platform එකට සමාන්තරව තිබුනේ කණු වලටම හේත්තු වෙන විදිහට. අද මම විදේශ රටක ඉන්න නිසා ගිහිල්ල බලන්න ටිකක් අමාරුයි. නමුත් මේ video වලින් ඒවා දකිනවා. හිතට සතුටක් වගේම දුකක් දැනෙනවා, මොකද ඉතින් පාසල් කාලය හරිම සුන්දරනේ. ඒ ගෑණු ළමය යම් දවසක මේ video එක දැක්කොත් ඒ පාසැල් කාලය මතක් වෙයි, මාව නම් මතක නැතිව ඇති. නමුත් මට එයාව හැමදාම මතක් වෙනවා. ඔයාට තෙරුවන් සරණයි මල්ලි!
Very motivated comment. It's very valuable more than subscriber or money. Money can earn at any time. But I can't find a good man like you. Thank you again. Very very energetic comments. I will upload padukka to avissawella video soon. Thank you for your support.
Good job. what is the junction that combined kv line?
Thank you so much. Maradana is separating kv line from main line.
අයියෝ මල්ලි, නාරහෙන්පිටෙන් පස්සේ වැස්සා නේද?
අසාවෙන් බලාගෙන හිටියේ මුල ඉඳලම.
Like එකක් දැම්මා, ජයවේවා !!
Thank you so much dear friend. I really happy with your engagement with this video and train love. Keep in touch with us. Spread the train love. Let's travel together. Thanks again!!!
අපේ අප්පච්චිගේ ගමන් සගයා
මම නම් ඔය අත්දැකීම පාදුක්ක ඉඳන් විඳලා තියෙනවා ❤❤
Thank you for your valuable memory sharing. Train travelling is always nice. Thank you again.
පනාගොඩ සිට කොළඹ කොටුව
Yes bro. Thanks for watching and share your thoughts.
1:06:50
"පහයි විසි අට "කොස්ගම එක්ස්ප්‍රස්" එකෙ යන්න ස්ටේෂම මැද බංකුවක දකුණු පැත්තේ කෙලවරට බරවෙලා ඉන්න මම!"
Hi friend. Good to see you. If chance available, we will meet one day. Thank you for watching and comments.
Appreciate your effort!
Thank you for your comment. I was spent one day for this. Thank you.
Minute 12.43 What is the name of the station
It is Makumbura. Back side of Makumbura multi purpose bus stand.
Thanks
Thanks for watching and comments.
S8 dmu
Yes. It's also S8 power set