රොබින් හුඩ්ට, මැරියන්ට, ෂෙරිෆ්ට සම්බන්ධ Sherwood කැලය, Nottingham Castle ආ‌දි ස්ථාන. Robin Hood!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #RobinHood

ความคิดเห็น • 422

  • @chandanawasantha9541
    @chandanawasantha9541 3 ปีที่แล้ว +27

    හොද දැනුවත් කිරීමක්. ඔබ තුමියගේ මුනත් පෙන්නුවානම් තමයි හොද. ස්තුති ❤👍🏼

    • @gsmicro1665
      @gsmicro1665 3 ปีที่แล้ว +1

      ඔව් මාත් කියන්න හිටියෙ..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි. වෙනසකටත් එක්ක මම හිතුවා මුහුණ නොපෙන්වා videos කරන්න, මොකද මම චිත්‍ර කලාවේ Banksyගේ සංකල්පයට බොහොම කැමති කෙනෙක් නිසා. ඒත් ඔබතුමාගේ අදහසත් හරි, ඒ ගැනත් ඉදිරියේදී හිතන්නම් 💕🙏🏻

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි @GSmicro. අනිවාර්යයෙන් හිතලා බලන්නම් ඉක්මනටම 🙏🏻💕

    • @sandaruwanrajeindu3482
      @sandaruwanrajeindu3482 2 ปีที่แล้ว

      Pukath epada

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +11

    ජීවිතේ බලපු ලස්සනම කතාව

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම Robin Hood 😊

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 2 ปีที่แล้ว +10

    අපි කුඩා කාලෙ හරිම ආසවෙන් බලපු කථාවක් ..ඔබතුමිය නැවත ප්‍රතිනිර්මානය කලා වගේ ..ස්තුතියි ඔයාට අපිට මේ දේවල් පෙන්වන්න ගන්න උත්සාහයට ..🙏👍❤️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි Lalith නැරඹුවාට වගේම අදහස් බෙදා ගත්තාට. Robin Hood මගෙත් ලමා කාලයේ සතුටු මතකයක් 🙏🏻😊❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +9

    අහම්බෙන් දැක්කෙ...වැඩසටහන කරද්දි මූන පෙන්වන්න අනිත් දවසෙ...මොකද facial expressions එක්ක වැඩසටහනේ අමුතුම වීව් එකක් එනව...ජය වේවා 🧡

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      True say, thank you Vimukthi 🧡 ඉදිරියේදී අනිවාර්යයෙන් ඒ ගැන හිතන්නම්. ජය වේවා ඔයාටත්👍

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ස්තුතියි .අපි පුන්චි කාලෙ හරිම ආසාවෙන් බලපු කතා වක් ඒ චරිත තාමත් අපේ හිත්වල ඇදිලා තියෙනවා..හැබහින් මෙහෙම දකිද්දි හරිම ආසයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Radi, මගෙත් පුංචි කාලේ සුන්දර මතකයක් 🙏🏻❤️😊

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 2 ปีที่แล้ว

      @@SriLankanInLondon .ස්තුතියි නන්ගි ඔයාට ❤️❤️

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +5

    ඔබතුමියට බොහොම ස්තූතියි.ඉස්සර රොබින්හූඩ් කතාව මඟනොහැර බලපු අපි අදත් එහි රසවත් සිදුවීම් මතකයේ රඳවා ගනිමින් රොබින්හූඩ් youtube එක හරහා නරඹනවා.
    මම මගේ ජීවිතයේ මුලින්ම බලපු සිංහල දෙබස් කවපු ඉංග්‍රීසි නාට්‍ය රොබින්හූඩ්.
    ඔබතුමියට බොහොම ස්තූතියි අතීතයේ ආදරය කරපු අදටත් මතකයේ රැඳුණු රොබින්හූඩ්ගේ මතකයන් යළි සිහිගැන්වූවාට..
    තෙරුවන් සරණයි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Vihanga නැරඹුවාට. Robin Hood මමත් පොඩි කාලේ බැලුවා සතුටින්, ඒ නිසාම තමයි මම හරිම කැමැත්තෙන් මෙම video එක කලේ, ඉතින් මට හරිම සතුටුයි මම වගේම Vihangaත් මෙය බලලා අදහස් කිව්වාට 🙏🏻❤️😊

  • @lahirudilshan9417
    @lahirudilshan9417 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා හරි පිවන්තයීඅපිට යන්න තියා හිතන්නවත් බැරී රටක පාස්පෝට් නැතුව අපිව ශර්වුඩ් වලට එක්කන් ගියාට ඔයාට බොහොම ස්තූතී ඉස්සරහට වටින දේවල් දැකල නැති දේවල් පෙන්නන්න අපිටත් බලාගන්න 💛👏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว +1

      බො‌හො‌ම ස්තුතියි, මේ හරිම හිතට දැනෙන comment එකට Lahiru. ගිහින් නැතිවුනාට ඔයාට අනිවාර්යයෙන්ම යන්න පුලුවන් මල්ලි 🙏😊

  • @VirajRuwantha
    @VirajRuwantha 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි, අපිට යන්න ලැබෙන්නේ නැති තැන් වලට ඔයා අපිව එක්කන් යනවා thank you 🙏. ඒවාගෙම ඔයාගේ voice එක හරිම sweet අනේ 🤩 මන් ගොඩාක් ආසයි.❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 หลายเดือนก่อน

      Thank you Viraj බොහොම ස්තුතියි ❤️🙏🏼😊

  • @emilalwis5588
    @emilalwis5588 3 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් video එක බැලුවේ. ගොඩක් ස්තූතියි.
    🇱🇰

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Emil බැලුවට සහ comment කලාට 🙏🏻

  • @sudeera77
    @sudeera77 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති ,මගේ කුඩා කාලයට ආයෙමත් රැගෙන ගියාට එවකට අපිට TV නෑ ඒත් එක කොටස් මග නොහැර ආදරෙන් බැලූවා🇱🇰

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බොහොම ස්තුතියි, මමත් පොඩි කාලේ හුඟක් ආශාවෙන් රොබින් හුඩ් බැලුවා 😊

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    පොඩි කාලේ ආසාවෙන් බලපු කතාව ආයෙත් බලන්න හිතුනා ස්තූතියි ඔබට❤👍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Lakshitha, මට සතුටුයි මතක් අලුත් වුනාට ❤️😊

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 2 ปีที่แล้ว +2

    ලස්සන කටහඩක්. ලස්සන වෙඩක්. ස්තුති

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +1

    Sherwood , අතීතයේදී ආශාවෙන් නැරබූ "රොබින්"සතුටුයි ඔවුන්ගේ නිජබිම දැකීම ස්තූතිය ඔබට .

    • @SriLankanInLondon
      @SriLankanInLondon  11 หลายเดือนก่อน

      බො‌හො‌ම ස්තුතියි ඔබටත් තලතා, නැරඹුවාටත්, comment කලාටත් 🙏

  • @TheLifeTraveler
    @TheLifeTraveler 3 ปีที่แล้ว +2

    ‌ගොඩක් ‌හොද වැඩසටහනක් ඉතාම වැදගත් විස්තර ටිකක්
    අපි මේක අපි ශෙයාර් කරනවා ජය ශ්‍රී

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ධෛර්යමත් කිරීම ගැන. මේ මම කලින් කරපු හොඳ ප්‍රතිචාර ලැබුණු videos තුනක්, ඔබට මේවා බලලා හොඳ නරක කියන්න පුලුවන් නම් මට හුගක් වටිනවා. Thank you very much 🙏🏻
      th-cam.com/video/uZQiUfRW-lg/w-d-xo.html
      th-cam.com/video/bkSEZHEZeMQ/w-d-xo.html
      th-cam.com/video/8oeCGRIMwVA/w-d-xo.html

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +4

    නොගිය තැනකට එක්ක ගියාට දුවට ස්තුතියි 👍👍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මාලිනි මහත්මිය ඔබතුමියටත්🙏🏻🙏🏻

  • @surangajanakajanaka4448
    @surangajanakajanaka4448 ปีที่แล้ว

    ඇත්තටම ආසම ටෙලිනාට්‍ය මෙික ,ඉවර වෙනකම් බැලුව එකම ටෙලිනාට්‍ය ,අවුරුදු ගාණක් පස්සට ගියා..ඔබගේ විඩියෝ එක හරිම වටිනවා,ඇත්තටම හොද කෙනෙක්..ඔබට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Suranga බැලුවට වගේම මේ වගේ හිත සතුටු කරවන comment එක ඉතාමත්ම නිර්ලෝ‌භීව add කලාට. සමාවෙන්න reply කරන්න ප්‍රමාද වුනාට 🙏 ඔබටත් ඔබේ පවුලේ හැමෝ‌ටමත් සුබම සුබ අවුරුද්දක් වේවා 🙏🙏 තෙරුවන් සරනයි 🙏

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 11 หลายเดือนก่อน

    බොහොම සුන්දර තැනකට මා රැගෙන ගිය ඔබට ස්තූතියි.ඉංග්‍රීසි සහ සිංහල මුසු කල කතා විලාශයට ගොඩක් හිත ඇදී යනවා.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  10 หลายเดือนก่อน

      බො‌හො‌ම ස්තුතියි ඔබටත්. මට හරිම සතුටු හිතුනා මෙය කියවා 🙏❤️

  • @thushari661
    @thushari661 3 ปีที่แล้ว +2

    Mamath godak asawen inne uk enna, oylge videos dakkith thawath asawa wdi una ❤☺️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว +1

      මට බොහොම සතුටුයි. කොහොම හරි එන්න, ඔයාට එන්න පුලුවන්. මේ videos වල අරමුනත් ඒකමයි; education, entertainment and strive. මේ දේවල් බලන හැමෝගෙම අරමුණු, සිහින ඉශ්ට කරගන්න උදව්වක් වීම ❤️❤️

  • @bebikade4108
    @bebikade4108 3 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුතියි අපිට මේවා පෙන්වීම ගැන.හරි ආසාවෙන් නැරබුවේ...

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තුතියි නැරඹුවාට සහ comment කලාට 🙏🏻

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i 3 หลายเดือนก่อน

    ස්තුතියි ලස්සනයි. ඔයා පැහැදිලිව විස්තර කරනවා. අහන් ඉන්නත් ආසයි. Robin hood ගේ drama බැලුවට ඇත්ත විස්තර අහල නෑනේ. අනික හනික ඩයනා කුමරියගේ විස්තර ගොඩක් අපි අහලත් නෑනේ. නැවතත් ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාටත්. මට හරිම සතුටුයි ඔයාගේ comment එක කියවලා ❤️ බුදු සරණයි 🙏🏼

  • @user-is9fe8xg2t
    @user-is9fe8xg2t 3 ปีที่แล้ว +4

    ශෙර්වූඩයේ රොබින් ...🏹🏹🏹🏹🏹🏹🏹

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว

    බොහොමයක් 🙏 ස්තුතියි මැතිණියනි ඔබට අපව දැනුවත් කරනවාට ❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  11 หลายเดือนก่อน

      බො‌හො‌ම ස්තුතියි ඔබතුමාටත් 🙏❤️

  • @asankahannadige82
    @asankahannadige82 3 ปีที่แล้ว +5

    Micheal pread ව මුනගැහෙන්න පුංචි කාලේ ඉඳලම හරිම ආසයි...එයාව මුනගැහිල තියෙනවාද...? එයා කොහෙද දැන් ඉන්නේ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว +2

      එයා ඉන්නේ UK වල. මීට අවුරුදු 10කට විතර කලින් මම Leicester Square වල movie premiere එකක. ඒත් කතා කරන්න තරම් ලගින් දැක්කේ නැහැ. බලමු නේද ඉස්සරහට 😊 බොහොම ස්තුතියි.

  • @sudathbowala
    @sudathbowala ปีที่แล้ว

    ඔබගේ පැහැදිලි කිරීම හරිම අගෙයි.. බොහෝ කරුණු දැනගත්තා.. හරිම සුන්දර තැන් වලට අපිව ගෙනියනවා.. Thanks lot...❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      Thank you very much, මට හරිම සතුටුයි මේ comment එක කියවලා ❤️

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว +1

    බොහොමයක් 🙏 ස්තුතියි
    අපව දැනුවත් කිරීම සම්බන්ධව
    ඉතාම වටිනවා විශිෂ්ඨයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි හමිඩ් 🙏🏻

  • @roshanranasinghe9247
    @roshanranasinghe9247 2 ปีที่แล้ว +1

    Enjoyed your video and very informative. All the best!

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Roseann for your kind compliment 😊

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 2 ปีที่แล้ว

    ඔයාගෙ voice එක මේ presentation එකට 100% match වෙනවා ♥️♥️♥️ , ඇත්තටම මේ video එක හොදටම present කරලා තියනවා ,,,,, 🔥🔥♥️♥️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      Thank you very much Dilshan, මට හරිම සතුටුයි 🙏🏻😊❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    හරිම වටිනවා .ඔබට බොහෝම ස්තූතියී .

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Thushari 🙏

  • @dushmanthapradeep3583
    @dushmanthapradeep3583 ปีที่แล้ว

    Meka baluwain passe mama ayimath lamakalayata giyawage danuna. Marama sundara watina video ekak thanks

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්‍්තුතියි Dushmantha.
      මට හරිම සතුටුයි මතක අලුත් වුනාට 😊🙏

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +2

    පාස්පෝර්ට් එකක්වත් නැති මට,ශර්වුඩය ලගට ගෙනාවට ස්තුති

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි Chathurange, හැකි ඉක්මනට ඔයාටම මේ හැමදේම ගිහින් බලන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 😊🙏🏻

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන වටිනා විඩියෝ එකක් ..හොද පැහැදිලි කිරීමක්..ගොඩක් ස්තුතියි ඔයාට..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Darshana බැලුවට සහ comment කලාට 🙏🏻

    • @darshanadeepal2974
      @darshanadeepal2974 3 ปีที่แล้ว

      @@SriLankanInLondon 💐💐

  • @sandiyakusum8433
    @sandiyakusum8433 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට පොඩි කාලේ බලපු ආසම කතාවෙි විස්තර පෙන්නුවට

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි Sandiya ❤️ මමත් පො‌ඩි කාලේ Robin Hood බලන්න ආ‌සයි 😊

  • @crishanthaperera3158
    @crishanthaperera3158 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය. තව තවත් වටින තැන් ඔබත් නරබා අපිටත් පෙන්වන්න. ජේසුපිහිටයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම, බොහොම ස්තුතියි Chryshantha 🙏🏻😊

  • @kanchanatharangani4017
    @kanchanatharangani4017 2 ปีที่แล้ว

    Balanna kal giya e unata bohoma hodata පැහැදිලි karala denna harima ලස්සනයි tq so mach

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Kanchana, මට සතුටුයි ඔයා කැමති වුන එකට 😊🙏🏻❤️

  • @mohomadhajmal3234
    @mohomadhajmal3234 2 ปีที่แล้ว +1

    Oya godak lucky. Tnx dr my world best hero.n good movi

  • @lamithperera8760
    @lamithperera8760 3 ปีที่แล้ว +1

    Great work dear. Keep it up. Glad to be the 1st commenter. 😚😚

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      Thank you so much Lamith, much appreciated, stay safe!

  • @dilshanruchila7290
    @dilshanruchila7290 2 ปีที่แล้ว

    ලස්සන විඩියෝ එකක්, ඒ කලෙට අයෙමත් යන්න හිතෙනවා ස්තූති ❤️❤️👌

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම, ඒ කාලේ හරිම සුන්දරයි. බොහොම ස්තුතියි Dilshan 😊❤️

  • @gayanprasanna4607
    @gayanprasanna4607 2 ปีที่แล้ว +3

    මට දැන් 40 .තවම රොබින්ට ආදරෙය් .ස්තුති ඔබට සහෝදරී

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Gayan, Robin Hood හැමදාම ජීවත්වෙයි අපිත් එක්ක 😊🙏🏻

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 2 ปีที่แล้ว +2

    කවද හරි බලන්න ආසම තැනක්❤️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you Imesh for the comment, ඉක්මනටම බලන්න එන්න ලැබෙන්න කියලා පතනවා 🙏🏻❤️

  • @sasinduinduwara5829
    @sasinduinduwara5829 8 หลายเดือนก่อน

    Awilla blnn acai ✨️🖤Thank you for this..

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    GOODMORNING HAVE GOOD DAY THARUWAN SARANAI

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 ปีที่แล้ว +1

    Thank you very much for your soft description about Sherwood forest and i really enjoyed it.your presentation is very very very nice.thanks again.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Jayasiri, I’m very grateful for your lovely compliment 🙏🏻😊

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    NICE NICE SO BEAUTY FUL

  • @user-kb9jn2gf2s
    @user-kb9jn2gf2s 2 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක් ❤ කැමතියි සුලු නිවැරැදි කිරීමක් කරන්න. සහචර යනු සාහසික කියන අරුත දෙන නිසා එය රොබ්න්හුඩ් වැනි වීරයන්ට නොගැලපේ 🌀 සගයන් ලස්සනයි 😊💐❤🙏🌠

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම බොහොම ස්තුතියි තරු 🙏🏻🙏🏻🙏🏻 මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. කරුනාකරලා ඉදිරියටත් යම් වැරදි තියෙනව නම් කියන්න. මම හරිම කැමතියි නිවැරදිව සිංහල භාෂාව පාවිච්චි කරන්න. නමුත් මෙහෙ ඉංග්‍රිසි භාවිතය වැඩි නිසා සමහර දේවල් හිතුවට වැඩිය මගහැරිලා 😢😊🙏🏻❤️

    • @user-kb9jn2gf2s
      @user-kb9jn2gf2s 2 ปีที่แล้ว +2

      @@SriLankanInLondon රටක අබ්මානය රැක ගන්නම් අපිට මීට වඩා කැප කිරීම් කරන්න වෙනවා. ඉංග්‍රීසි බස වැරැදියට කතා කලොත් රැජිනිව මැරුවා හා සමානයි. සිංහල බස වැරදුවොත් අම්මා මැරුවා හා සමානයි. අපි සිංහල ඉඉතිහාසයත් ඉඟන ගමු වවරදින්නැ... රටට ආදරේ ජාතියක් බ්හි වෙිව්. රටේ අභිමානවත්. 👌✌❤

    • @adhikarisenevirathna2147
      @adhikarisenevirathna2147 2 ปีที่แล้ว

      Sahacharyo kiyanne gola balaintae

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    THE ROBIN HOOD I LOVE YOU

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +1

    මගේ ජීවිතයේ බලපු ලස්සනම රූපවාහිනී මාලා නාටකය රොබින් ඔෆ් ෂර්වුඩ්...1982...ඒකට ගහන්න එකක් ආවේ නෑ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🙏 බො‌හො‌ම ස්තුතියි 🙏

  • @pathumdilanka6458
    @pathumdilanka6458 2 ปีที่แล้ว

    හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඩියර්.ආසාවෙන් බලපු කතාවක් robin hood .තෑන්ක්ස් ඔයාට

  • @chathuranganuvan6876
    @chathuranganuvan6876 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ස්තුතියි .පිං මෙදේවල් අපිට පෙන්නුම් කර. දැනුවත් කිරිමට. Harry potter film එක සම්බන්ධව vedio වක් කරන්න.ඉල්ලීමක්.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි Chathuranga 🙏🏻 Harry Potter shoot කරපු studio එක ගැන කරපු මේ video එකට Chathuranga සමහර විට කැමති වෙයි th-cam.com/video/8oeCGRIMwVA/w-d-xo.html 😊🙏🏻

    • @chathuranganuvan6876
      @chathuranganuvan6876 ปีที่แล้ว

      @@SriLankanInLondon vedio එක බැලුවා ගොඩක් හොදයි.නියමයි.තව තිබුනා නන් කියලා හිතුනා අදටත් ආසම ෆිල්ම් එකක් .ඔබට ස්තුති.👃❤️👍

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +1

    හොද විඩියෝ එකක්.තව මෙිවගේ දේවල් අපට පෙන්වන්න.ස්තුතියි!!"

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you Mahinda, අනිවාර්යයෙන්ම 😊🙏🏻

  • @faizalfajardeen9376
    @faizalfajardeen9376 ปีที่แล้ว

    Awesome my favorite is robin

  • @vipulavip6094
    @vipulavip6094 2 ปีที่แล้ว

    හරිම ලස්සන යි thank you so much 💐💐💐💐🤴🤴🤴🤴🤴👸👸👸👸

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Vipula, නැරඹුවාටත්, comment කලාටත් 🙏🏻😊💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Harima asawen baluwa ..lassana viedyo ekak .apata kawadawath yanna bari me wage sundara sthana pennuwata hugak sthutuy .

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජයමිනි. එහෙම හිතන්න එපා, ඔබටත් මේ හැමදේම ඉක්මනටම බලාගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🏻❤️💐

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j ปีที่แล้ว

    Harima asaven oyage presentation balanava thanks

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බො‌හො‌ම ස්තුතියි 🙏 මට හරිම සතුටුයි ඒ‌ ගැන 😊❤️🙏

  • @dulishawikramage3133
    @dulishawikramage3133 3 ปีที่แล้ว +1

    කතන්දරයක් වගෙ කියල දෙනව අක්කෙ මරු ඇත්ටම 🙂👌

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🏻 ඒත් live record කරපු තැන් වල වචන එහෙම පොඩ්ඩක් පැටලෙනවානේ 🙂 ඒවත් හදාගනන්ම් ඉස්සරහට 🙂

  • @shamilaismail7447
    @shamilaismail7447 3 หลายเดือนก่อน

    thank u so much showing us this nice video we like so much

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 หลายเดือนก่อน

      Thank you very much for watching, I’m so pleased you liked it 😊

  • @sumedhathakshila8626
    @sumedhathakshila8626 3 ปีที่แล้ว +2

    Good programe...excellent...!

  • @sanathravindra2565
    @sanathravindra2565 3 ปีที่แล้ว +1

    ලස්සනයි ,,,ස්තුතී,,,,ඔබට

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Sanath ඔබටත්

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    JAYANN JAYAMA WEWA

  • @sashiksilva3000
    @sashiksilva3000 ปีที่แล้ว

    My Robinhood ❤❤❤❤🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว +1

      Indeed ❤️❤️❤️

    • @sashiksilva3000
      @sashiksilva3000 ปีที่แล้ว

      @@SriLankanInLondon ❣️❣️❣️❣️❣️❣️

  • @aramunayoutubechannel9599
    @aramunayoutubechannel9599 8 หลายเดือนก่อน

    Thank you very much.❤❤ Nice explanation about robin hood and mariyan, our childhood time heros.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 หลายเดือนก่อน

      Indeed our childhood heroes, thank you very much for watching and commenting ❤️❤️

  • @nilankagamage9075
    @nilankagamage9075 2 ปีที่แล้ว

    Akkage contents hrima lassanai , e wgema gdk dewal denaganna puluwan .. Digatama me widhiyata karanna akke, Akkage face ekath penwala normal vlogs karanna , eth me wge documentary video s digatama geenna aththatama lassanai hri ma valuable.. keep it up Akka ❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Nilanka, ඒ feedback මට හුඟක් වටිනවා. මුහුණත් පෙන්වන්නම් ඉක්මනටම 😊❤️

  • @anurakumarawijetunge8612
    @anurakumarawijetunge8612 2 ปีที่แล้ว +1

    Very interesting video thanks

  • @asankagodawelage4639
    @asankagodawelage4639 3 ปีที่แล้ว +2

    Good job keep it up

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    OBAGE MA GAWESHANAYA GODAK WEDAGATH I WISH YOU

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว

    ස්තුතියි තොරතුරු ගෙනාවාට... 💕💕👍👍💐💐💐

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐❤️😊

  • @anshsonu1686
    @anshsonu1686 ปีที่แล้ว

    Thank you so much angle. Again to went childhood time & enjoy king of sherwood.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      That’s so sweet, thank you so much Ansh ❤️😊🙏

  • @thilinijayathilake5566
    @thilinijayathilake5566 3 ปีที่แล้ว +1

    Thank you so much too u dear❤️❤️❤️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว

      Thank you so much for watching and commenting too 🙏🏻❤️

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    Your way of explanation is very sweet voice, polite & understandable.bring more vedio like this .i most loved epic story Robinhood.have asked mostly from britishers coming from nottinham when I have been working at front office at Galle Face Hotel.Good Luck to U.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Upul, I’m so glad you liked the video 😊 I love Galle Face hotel, so lovely to hear that you worked there, all the very best to you too 😊🙏🏻

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    JAYAN JAYAMA WEWA

  • @merldesoisa2287
    @merldesoisa2287 2 ปีที่แล้ว +1

    Great job God bless you 🙏🙏❤❤👍👍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Merl, you really made my day, God Bless you too 🙏🏻🙏🏻❤️❤️😊

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    GOODNIGHT SUWA BARA SUBARATHIYAK WEWA

  • @thushari661
    @thushari661 3 ปีที่แล้ว +1

    Mn adai oyge channel ekakth ekka ekathu une, puluwnnm kiynnko mehe inna apitath uk wlta enn puluwn krama gana ❤☺️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  3 ปีที่แล้ว +1

      Welcome Thushari and thank you. මගේ UK Visa playlist eke Skilled Worker Visa එක ගැන පිලිවලට videos තියෙනවා. ඒකෙන් රැකියා සඳහා නීත්‍යානුකූලව එන British Government එකෙන් ප්‍රකාශිත විස්තර සහ ඊට අදාල Government website එකේ links තියෙනවා. First video එකේ link එක මම පහලින් දාන්නම්. ඊට පස්සෙ අංක පිලිවලට බලන්න, ඒ නැතත් description box එකෙ website links තියෙනවා Skilled Worker Visa ගැන. අනිත් ක්‍රම ගැනත් මම ඉදිරියේදී දාන්නම්. Good luck, මෙහෙ එන්න 🙏
      th-cam.com/video/0AYiLf8pykc/w-d-xo.html

    • @thushari661
      @thushari661 3 ปีที่แล้ว +1

      @@SriLankanInLondon බොහොම ස්තුතියි.

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    SO BEAUTY FUL

  • @charithasanjeewa4748
    @charithasanjeewa4748 2 ปีที่แล้ว

    Thanks apiwa atheethayata regena giyata good luck

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว

    Harima lassanai aluth danumak. Thank you

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Pamindu, මට සතුටුයි ප්‍රයෝජනවත් වුනා නම් 😊🙏🏻

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    GOODMORNING I WISH YOU SO BEAUTY FUL

  • @user__i_
    @user__i_ 2 ปีที่แล้ว

    Just saw this channel. Worthy contents. And you have a beautiful voice.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      Thank you I, you really made my day 😊🙏🏻

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    CHERANN JAYATHU SUKEE DEEGAUAKO BAWA

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว +2

    අනේ අක්කා වොන්කා චොක්ලට් චිත්‍ර පටිය ගැන විඩියෝ එකක් දෙන්නකෝ පුලුවන්නම්

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මල්ලි! මගේ ආසම movie එකක්. ඒත් මටත් අමතක වෙලා තිබුනේ, thank you මතක් කලාට 🙏🏻

    • @sachivlog7429
      @sachivlog7429 2 ปีที่แล้ว

      @@SriLankanInLondon මාත් ආසම එකක් තමයි ඒ විඩියෝ එකත් ඇරන් එන්න ඔයාටත් tankiu මෙවගේ විඩියෝ ගේනාවට

    • @jenethperera4018
      @jenethperera4018 2 ปีที่แล้ว +1

      😁

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    I WISH YOU GOD BILEES

  • @wasanthiperera7846
    @wasanthiperera7846 2 ปีที่แล้ว

    Thanks very very much for your lovely explanation it's very useful and versatile also very grateful for the time you spent so......interesting to hear your lovely voice.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Wasanthi, you are very kind ❤️😊🙏🏻

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 2 หลายเดือนก่อน

    Thanks ..dear.

  • @dilanviraj9628
    @dilanviraj9628 ปีที่แล้ว

    Brilliant..took back me to those wonderful moments..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว +1

      Thank you very much Dilan 😊

    • @dilanviraj9628
      @dilanviraj9628 ปีที่แล้ว

      @@SriLankanInLondon wishing you best of luck to continue more documentaries like this.

  • @isuruumendra7839
    @isuruumendra7839 ปีที่แล้ว

    My fev♥️♥️ chennel ekk 😘💫😊

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      Thank you very much Isuru 🙏❤️❤️🙏

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 ปีที่แล้ว

    Thank you very much for your presentation👍👍👍

  • @niroshanlanka7608
    @niroshanlanka7608 ปีที่แล้ว

    Very good video thanks you ❤

  • @thoshanthivanthagurusinghe2744
    @thoshanthivanthagurusinghe2744 ปีที่แล้ว

    Respect .....💐💐💐💐

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 ปีที่แล้ว

    I love it
    Thanks

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි 🙏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🏻

  • @surangajanakajanaka4448
    @surangajanakajanaka4448 ปีที่แล้ว

    රොබින් හුඩ් ආයෙත් බලන්න පුළුවන් ක්‍රමයක් කියන්න ,යු ටියුබ් එකේ නැ.කොටස් අඩුවෙන් තියෙන්නේ..ස්තුතියි ඔබට

  • @anulasd3731
    @anulasd3731 2 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක් ඔයාට.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Anula 🙏🏻😊

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    WERI WERI BEAUTY FUL

  • @aelgee2126
    @aelgee2126 2 ปีที่แล้ว

    මේක නම් සුපිරියක්

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊🙏🏻❤️

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    I WISH YOU HAVE GOOD DAY

  • @shyamalijayalath318
    @shyamalijayalath318 2 ปีที่แล้ว

    Very good programe, thank you so much

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      Thank you very much Shyamali, very kind of you 🙏🏻😊❤️

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 2 ปีที่แล้ว

    Jayasri Theruwan sarani ♥️♥️♥️👍♥️♥️

    • @SriLankanInLondon
      @SriLankanInLondon  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏🏻

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    NICE NICE

  • @warunasandaru1498
    @warunasandaru1498 7 หลายเดือนก่อน

    GOODMORNING HAVEGOODDAY

  • @susanthapeiris6480
    @susanthapeiris6480 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන කටවක

    • @SriLankanInLondon
      @SriLankanInLondon  ปีที่แล้ว

      බොහොම ස්තුතියි Susantha 😊🙏🏻

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 23 วันที่ผ่านมา

    Thank you❤