තේ එකක් බොන ගමන් කන්න ලේසියෙන්ම අග්ගලා හදන හැටි |Aggala | Aggala recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • තේ ☕ එකක් බොන ගමන් කන්න රසම රස අග්ගලා හැදුවා 🔥👌😋.බත් වේලන්න ඕනේ නෑ .පැණි ඕනේ නෑ ටික දවසක් තියාගෙන උනත් කන්න පුළුවන් මේ විදියට හැදුවොත් .කඩ කෑම වලට බොරුවට වියදම් නොකර ගෙදරදීම ලේසියෙන්ම ඉක්මනින්ම හදන්න පුළුවන් 😁
    මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL icon එක Click කරන්න
    Key Words
    pure eye, ඉතුරුම් බත් අග්ගලා, අග්ගලා, කලු අග්ගලා, aggala, kalu aggala, ithurum bath aggala, sri lankan food, aurudu kama, අවුරුදු කෑම මේසය, sweets, sri lankan sweets, Aggala recipes by ape amma, Aggala recipes by sinhala, Aggala recipes sri lankan, Soft dark aggala recipes, Soft dark aggala by ape amma, Sri lankan sweets, Easy aggala recipes, Left over rice aggala recipes sinhala, Rice aggala, Aggala recipes by aththamma, Halapa aggala by ape amma, Ape amma, Dry rice aggala
    #kavihomerecipes

ความคิดเห็น • 164

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +3

    තේ ☕ එකක් බොන ගමන් කන්න රසම රස අග්ගලා හැදුවා 🔥👌😋.බත් වේලන්න ඕනේ නෑ .පැණි ඕනේ නෑ ටික දවසක් තියාගෙන උනත් කන්න පුළුවන් මේ විදියට හැදුවොත් .කඩ කෑම වලට බොරුවට වියදම් නොකර ගෙදරදීම ලේසියෙන්ම ඉක්මනින්ම හදන්න පුළුවන් 😁
    මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL icon එක Click කරන්න

  • @padmawickrema4597
    @padmawickrema4597 3 หลายเดือนก่อน +2

    දුවට තෙරුවන් සරණයි !!! බොහොම ස්තුතියි.

    • @kavihomerecipes
      @kavihomerecipes  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 6 หลายเดือนก่อน +1

    Samba haal walin puluwan da

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️ ඕනේ ම හාල් වර්ගයකින් හදන්න පුළුවන් රසය වෙනස් .නාඩු හාල් වලින් තමයි හොද

  • @SamaaAakelya
    @SamaaAakelya 6 หลายเดือนก่อน +1

    Akke,naadu haal kooppa 1 1/2k kiyanne gram walin kochcharakda?

    • @kavihomerecipes
      @kavihomerecipes  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +2

    ගොඩාක් රසවත් රෙසිපි එකක් . ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදියට කියා දුන්නා . පැහැදිලි කිරීම අපූරුයි . මේ දැනුවත් කිරිම ගැන ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි . ප්‍රාර්ථනා කරනවා සුභ රාත්‍රියක් . 🙏🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️❤👌👌👌

  • @chatheshvlog
    @chatheshvlog ปีที่แล้ว +2

    මං විඩියෝව ම බැලුවා නැන්දේ එක හරි ලේසිනේ 🙏🌟🌟🌟🌟🌟🌟

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +1

    මම මේ පාර නිවාඩු ගිහින් එනකොට කඩෙන් අග්ගලා බෝතල් දෙකක් අරගෙන ආවා.හරිම රසයි.හැබැයි පොල් නැතුව හදලා තිබුනේ මම හිතන්නේ .නගාගේ රෙසපි එක එයිට වඩා රසවත් පාටයි.නියමයි ඔක්කොම ආසාවෙන් බැලුවා 👌

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අයියා

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @yamamurakitty
    @yamamurakitty ปีที่แล้ว +2

    こんなに面白い食べ物は見たことがありませんでした。とても美味しそうです。🙏

  • @cricketjoni
    @cricketjoni ปีที่แล้ว +2

    අලුත් විදිහට අග්ගල 👍👍👍

  • @KanhaGarden
    @KanhaGarden ปีที่แล้ว +3

    Like 18
    Yummy mouthwatering recipe dear 😋.

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +2

    නියමයි රස කෑමන් ස්තුතියි

  • @chatheshvlog
    @chatheshvlog ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි නැන්දේ.... 🤝🙏💐💐💐💐💐💐🌟🌟🌟🌟🌟

  • @doramilagatita
    @doramilagatita ปีที่แล้ว +2

    This recipe has caught my attention, I would like to try to make this food.✔️

  • @lakshikapriyadarshani3546
    @lakshikapriyadarshani3546 11 หลายเดือนก่อน +1

    දවස් කියක් තියාගන්න පුලුවන් ද

    • @kavihomerecipes
      @kavihomerecipes  11 หลายเดือนก่อน

      සතියකට වඩා තියා ගන්න පුළුවන් .ගොඩක් ස්තුතියි

  • @damayanthirathnayake4004
    @damayanthirathnayake4004 ปีที่แล้ว +1

    Mama harima kamati oyata godak stuti b.S

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏 මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +3

    නියමයි තේ මේසයට. හරිම රසවත්. 👌👌

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      ස්තුතියි අයියා 👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 ปีที่แล้ว +1

      @@kavihomerecipes තෙරුවන් සරණයි ඔආටත් නංගියෝ .🙏

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 ปีที่แล้ว +1

    Thank you recipe එකට

  • @pureeyepe
    @pureeyepe ปีที่แล้ว +1

    ලස්සනයි අක්කෙ. දැක්කම ආස හිතෙනවා.හරි පිලිවෙලයි ඔයා.

  • @Che3DBuddy
    @Che3DBuddy ปีที่แล้ว +2

    mama Asama kamak.

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    ගොඩාක් රසවත් පාටයි මමත් හදලා බලන්න ඕනේ

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

    • @sadamlivirakkodi178
      @sadamlivirakkodi178 ปีที่แล้ว +1

      ගොඩාක් රසවත් මමත් හදලා බලන්න ඔ්නේ

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +3

    Good

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +2

    මාත් ආසම කෑමක්..

  • @priyangagalagama9721
    @priyangagalagama9721 ปีที่แล้ว +1

    බාසුමති හාල් ගන්න පුලුවන්ද

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      නාඩුහාල් ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි වගේම රසවත් . බාස්මතී හාල් වලින්නුත් හදන්න පුළුවන් රසය ටිකක් වෙනස් වේවි .ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

    • @siharathisewni
      @siharathisewni ปีที่แล้ว +1

      Seeni unu karala haduwama aggala gal wenne ai

  • @komarifahad9883
    @komarifahad9883 ปีที่แล้ว +1

    🌹🌹❤❤🌹❤

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    මම හැදුවා ගොඩාක් ගොඩාක් රසයි .❤️😘👍

  • @nilukalakmali4321
    @nilukalakmali4321 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ රේවිපි එකක්.බොහොම ස්තූතියි

  • @piumianu6012
    @piumianu6012 ปีที่แล้ว +2

    😋😋

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    ඔයා ඒක නියමයි හදනවා .ජය වේවා හොදේ 👍

  • @spicytouch3034
    @spicytouch3034 ปีที่แล้ว +1

    හදිස්සියේ එන අග්ගලා බඩගින්නට නියමයි ඔය විදියට 😍😍

  • @lixtvofficial9008
    @lixtvofficial9008 ปีที่แล้ว +2

    Looks so very delicious thanks for sharing

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +1

    ❤️🌹👍

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤🙏

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 9 หลายเดือนก่อน +1

    නියමයි

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    මමත් ආසම කෑමක් තමයි ඉතින් .

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 ปีที่แล้ว +1

    🤗🤗🤗😋😋😋

  • @dineshbro1823
    @dineshbro1823 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි ❤️❤️

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරණයි 🙏

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි ❤🙏

  • @kasunpradeep9707
    @kasunpradeep9707 ปีที่แล้ว +1

    thank you

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට.

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔබටත් දිගටම කවී හෝම් රෙසපි සමගින් රෑදී සිටින්න.

  • @manaintivantalu1336
    @manaintivantalu1336 ปีที่แล้ว +2

    Yummy 😋

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    ශා නියමයි හොදේ

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    Woow ඒක නම් නියමයි 👍

  • @anomamanike6316
    @anomamanike6316 ปีที่แล้ว +1

    Thank you .

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    👍❤️😘

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +3

    නංගි අග්ගල කන්ඩ ආවා