New Zealand එනකොට ගේන්න පුලුවන් සහ ගේන්න බැරි දේවල් මොනවාද? එන්න කලින් බලන්න​ | මෙච්චර ලොකු දඩයක්😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2024
  • New Zealand එනකොට ගේන්න පුලුවන් සහ ගේන්න බැරි දේවල් මොනවාද? එන්න කලින් බලන්න​ | මෙච්චර ලොකු දඩයක්😱
    #newzealand #srilanka #travel #travelvlog #flight #airport #immigration #dayinthelife #lifeinnewzealand #declare #firsttime #banned #cooking #curry #excitement #terminal #fine #food #plants #honey #meat #flowers #medical #medicine #doctor #disease #diseasefreelife
    ඔයාලට කොහොමද..? හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.🫶
    නවසීලන්තය ගැන විස්තර දැනගන්න ඔයලා කැමති ඇති කියලා මම හිතනවා.ඉතිං අපේ channel එකෙන් මම ඔයාලත් එක්ක අපි නවසීලන්තයේ ගත කරන ලස්සන සුන්දර ජීවිතය වගේම නවසීලන්තයේ ලස්සන තැන්,නවසීලන්තයේ කෑම බීම වර්ග වගේ ගොඩක් දේවල් share කරගන්නම්...
    ඉතිං අද vlog එක New Zealand එනකොට ගේන්න පුලුවන් සහ ගේන්න බැරි දේවල් මොනවාද
    ඔයාලා ආසාවෙන් බැලුවද..? අඩුපාඩු තියෙනවනම් මට comment දාගෙන යන්න..
    තවත් ලස්සන video එකකින් අපි ඉක්මනින් හම්බෙමු.. ආදරෙයි.💕
    #newzealandapi #lifeinnewzealand #dayinthelife
    Empty House Tour: • Empty House Tour | අපේ...
    Arrival card එක හරියට පුරවමු: • නවසීලන්තයට ගේන්න පුලුව...

ความคิดเห็น • 36

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 12 วันที่ผ่านมา

    ,ස්තුතියි 🙏

  • @user-ol6ut4zs7b
    @user-ol6ut4zs7b หลายเดือนก่อน

    Thanks lot of you.

  • @dhanushkakulasooriya9155
    @dhanushkakulasooriya9155 24 วันที่ผ่านมา

    gp kenek laga register wenna wagema,
    dependent kenekta health insurance ekakata nz dollers kiyak yanawada? me gana full explanation ekak denna akki pls

  • @ajithratnayake9542
    @ajithratnayake9542 3 หลายเดือนก่อน

    Thankx

  • @kasundananjaya9316
    @kasundananjaya9316 หลายเดือนก่อน

    ❤❤❤

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 3 หลายเดือนก่อน +1

    ❤️👍👍👍❤️

  • @DriveWithJNana
    @DriveWithJNana 3 หลายเดือนก่อน +3

    මම පැනි වලලු වලට ‘Honey Rings’ කියලා ලේබල් කරල ගෙනාවා. මල්ල පිටින්ම කුනු බක්කියෙ. අපරාදෙ

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน +2

      අය්යෝ සල්ලි😀

  • @nilushinipetikiriarachchi3755
    @nilushinipetikiriarachchi3755 2 หลายเดือนก่อน

    Karawala double vaccumn kalama smell ekak hitinne nadda luggage eke?

    • @NewzealandApi
      @NewzealandApi  หลายเดือนก่อน

      Ehemanam smell ekak tibbe na ape luggage eke.

  • @yoshadimallawaarachchi3511
    @yoshadimallawaarachchi3511 3 หลายเดือนก่อน

    Baby kenek akka enawanam eyage milk power aka ehema hand luggage genna puluwanda?

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน +1

      පුළුවන්.Airline eka අනුව babata baby bag ekakuth ගෙනියන්න puluwan

  • @dhanushkakulasooriya9155
    @dhanushkakulasooriya9155 24 วันที่ผ่านมา

    akki , declaration card eka fill karana video ekak one..

    • @NewzealandApi
      @NewzealandApi  18 วันที่ผ่านมา

      දැන් online fill කරන්නත් පුළුවන්
      th-cam.com/video/ZWE5CqVawlg/w-d-xo.htmlsi=ExG_wjpe6yUJuik7

  • @ayodyamunasingha7555
    @ayodyamunasingha7555 3 หลายเดือนก่อน

    Akke. Apita puluwnda wood walin hadapu gift items genna

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน

      Mama nam genawa colombo wala shop ekakin.mama full details tiyena card ekak attach karala genawe.(ලුණු පොල් කට්ටක්) හැබැයි මට ඔක්කොම explain කරන්න උනා.ඒත් මගේ සමහර යාළුවන්ට ගේන්න දීලා තිබ්බේ නෑ.

  • @surangihk5843
    @surangihk5843 2 หลายเดือนก่อน

    Facial wash cosmetics wage dewal genna puluwanda

  • @sasankakarunathilaka1547
    @sasankakarunathilaka1547 3 หลายเดือนก่อน +1

    Cinnamon genna puluwanda???

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน +1

      පුළුවන්. Packet karala genna

  • @yoshadimallawaarachchi3511
    @yoshadimallawaarachchi3511 หลายเดือนก่อน

    කරපිංචා එහෙම vacuum pack කරලා ගේන්න පුලුවන්ද?

    • @NewzealandApi
      @NewzealandApi  หลายเดือนก่อน

      hodata dry karala fungus nathi wenna genna.eth sure karanna amarui.oyata hamba wena custom officer athe tama decision eka tiyenne.

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 3 หลายเดือนก่อน +2

    Akka part time jobs gana dannko video ekk

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน +1

      ඉක්මනින් කරන්නම්😊

  • @user-ol6ut4zs7b
    @user-ol6ut4zs7b หลายเดือนก่อน

    අක්කා, jewellery ගෙන්න පුළුවන් ද?

    • @NewzealandApi
      @NewzealandApi  หลายเดือนก่อน

      ඔයා පාවිච්චි කරන jewelry වලට ප්‍රශ්නයක් නැ.

  • @hsj3122
    @hsj3122 5 วันที่ผ่านมา

    Can we bring a knife 🔪?

    • @NewzealandApi
      @NewzealandApi  2 วันที่ผ่านมา

      ගේන්න බැහැ කියලානම් කොහේවත් සඳහන් වෙලා නෑ.

  • @pavithralakmali9229
    @pavithralakmali9229 3 หลายเดือนก่อน

    Album, photo genna puluwan da

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน

      පුළුවන්

    • @pavithralakmali9229
      @pavithralakmali9229 3 หลายเดือนก่อน

      Declare kranne onida akke

    • @pavithralakmali9229
      @pavithralakmali9229 3 หลายเดือนก่อน

      Aluth shoes tik kranne onida passenger card eke

    • @NewzealandApi
      @NewzealandApi  3 หลายเดือนก่อน

      @@pavithralakmali9229 Album, new shoes declare karanne ඔනේ නෑ. Used කරපු shoes genawanam declare karanna.එතැනදී e gana ඔයාට explain karanne puluwan.eka oyata safe.

    • @pavithralakmali9229
      @pavithralakmali9229 3 หลายเดือนก่อน

      Hali thanku akke❤