ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේ නාට්‍යයේ ලස්සනම නිළිය තමයි භාග්‍යා. කෝළම් කුට්ටම නාට්‍යයේ ලස්සනම නිළිය ගේ සම්මානය එයාට ලැබිය යුතුයි. ❤
ඊට වඩා රූනි ලස්සනයි
ලස්සනම නිලිය කියලා සම්මාන නෑ 😂
භාග්‍යා නම් හරිම සිරියාවන්ත කෙල්ලෙක් ❤
හෝකන්දරටත් අන්න අරවගේ ටිකක් දුන්නනම් කට වැහෙයි 😂 පවි කොඩියා චුටා හිතපු නැති විදියට ගුටි කෑවා
සුපිරි යාලුවො දෙන්නා නැව් කැමති 😂😂😂🎉
සුද්දිට වැඩිය නම් ගොඩාක් ලස්සනයි සුද්දිගේ යාලුවා භාග්‍යා ❤
Hm
සිරාවට ❤
සුද්දී නැති එකම හොදයි ..චුටට අලුත් ආව කෙල්ලා මරු..සබීතගෙ කඩෙ ගාව නම් එපා තිත්තයි.
Eka eththa❤❤🎉
Aniwaryenma a wage kellek set unoth aniwaryenma wasanawa
රන් මුතු තමා කොල්ලා.....සුද්දි ලගින් වත් තියන්න බෑ....භාග්‍යා.....දෙන්නා සෙට් වෙන්නම ඕනේ....🥰🥰
භාග්‍යාගෙ රගපෑම නම් නියමයී ❤❤
සෙනාල් ආවනම් වටිනව මුං දෙන්නව බේරගන්න 😢
Porath මහන වෙන්න් ගිහින් වගෙ
@msdsadaruwan4😂577
චූටගෙ මගුල් නිසා කොඩියගෙත් වැඩේ ගුටිකන එක😂😂😂😂
කොහෙද කීවත් අහන ව da iyooo 😂😂😂🇱🇰🇦🇪
අඩේ හෙලිකොප්ටරයක් ගියා❤
චූට පව්😢.සෙනාල්වත් හිටියනම් එකතු වෙලා ගේමක් දෙන්න තිබ්බා.ඒත් කතාවෙ අවුලක් තියෙනවා.චරිත එකෙනෙක අයින් වෙනවනෙ🙄 සබීතගෙ තාත්ත,හින්නියා,හිරුනි,මිනිමුතු,ශෙනාල්.. හිරුනි,මිනිමුතුනම් අයින් උනාට කමක් නෑ😂
කෝලම්කුට්ටමත් දැන් කෝපි කඩේ වගේ වෙලා තියෙන්නෙ.😂
උඹ දන්න පකක් නෑ බන්.තාම පටන් අරං අවුරුද්දයි මාස ගානක්.ඕක ගිහින් දාගනිං දෙවෙනි ඉනිමේ හරි කියා දෙන්න ආදරේ තරම් එකේ හරි
අහිංසක කොඩියා පව්.අනුන්ගේ පරිප්පුමයි උත්කන්නේ😂
😂😂😂😂
❤❤❤@@rajakarunalilani6541
මන් හිතුවා ඔහොම වෙයි කියලා
පටන් ගන්නකොටම සබීතා මහත්තයාට කඩේ වැඩ ටික කියලා දෙන විදිය හරිම තාත්විකයි මේ කොටස විතරක් නෙවේ හැම කොටසක්ම හැම නලුවෙක් නිලියක්ම තමන්ගෙ චරිතෙට උපරිම සාධාරණය ඉශ්ට කරනවා 🥰👌👍❤️
දෙවෙනි ඉනිම වගෙ මේකත් ඉවරවෙනපාටක් නෑ😂💔🙄දවස් ගානක් එකම අදිනවා😒
ගොනෙක් වගේ මේක දෙවෙනි ඉනිමට සම කරන්න එපා.දෙවෙනි ඉනිම දැන් අවුරුදු 6 7k තිස්සේ යනවා . මේක පටන් අරං තාම අවුරුද්දයි මාස ගානක්.බලන්න බැරි නම් නොබල ඉදපන්කො.මෙතන වැළලෙන්නැතුව
උබලගෙ තිරෙත් හෙලිකොප්ටරයක් ගියෙ නැද්ද😂💔
ගියා ස්වර්ණ වාහිනියේ කොඩියකුත් අරගෙන 🤣😊
@@nethuahinsaka6930 ඔව්😂
Mn huthuwe ek parata aththma ekk kiyl 😂
මේ කතාව නලු නිලියන්ට නිවාඩු ඕන උනාම කතාව වෙනස්කම් කරන පන්නයේ එකක්. දැන් නිශ්චිත ඉලක්කයක් නෑ කතාවේ.
සහතික ඇත්ත. නළුනලියෝ අතරමගදි දාලා යනවා කතාව සැරින්සැරේට වෙනස්වෙනවා
ස්වර්ණ වාහිනියේ කොඩියකුත් අරගෙන පලයටි එකක් ගියා 😁😁
Ou ane 😂
Owne math dakka😄😄😄😄
චුටාට සුද්දිට වඩා හොද කෙනෙක් හම්බ වෙලා
කුඩු කාරයාත් ළඟදිම නැවත හොඳම කෑම කනවා පව් වුට්ටා යාළුවයි.චුට්ටා ආදරේ කරන්න හොඳ මගක් ගුටි කාපු එක...
රැල්ල වෙරලට ආදරෙයි කතාවෙත් මම ආසම සරස්වතීට මේකෙත් ආසම සබීතට ආදරෙයි සබීතෝ
මේ කතාවෙ පලවෙනි වතාවට රන්මුතුට වුටලා හම්බෙන්නෙ හෙට...😂 Ep 379 ක්ම ගියා මිනිමුතු ඉන්න කාලෙ වුටගෙන් අච්චර කරදර වෙලත් එකපාරක්වත් චුටාව හම්බෙලා නැ රන්මුතු....😅ඒකෙත් හැටි ඉතින්
මුන් දෙන්නා අදත් ගුටි කෑවම හිනා ගියෙ මට විතරද😂😂😂
😂😂😂Ai mata බුදු ammoo 🇱🇰🇦🇪
ගැනු හින්දා මැරෙන්නේ
අනේ මටත් එහෙමයි
අද සේන හරිම ලස්සනයි
පටන් ගත්තු දවසෙ ඉදලා චුටා ගෑනු හින්දා ගුටි කනවා
ඔන්න කොලම් කුට්ටම බලන්න අාපු අයට තේ ගෙනවා....😅😅
කෝපි akak dapanko
Milk cofee ekk genn
@@chathushkaperera8468 කොපි නැනේ😂😂
@@nadeeshakumari5806🍵😂😂
භාග්‍යගේ රගපෑම හරිම සුපිරි ❤❤❤❤
❤❤❤❤
අතිසාර්තක දෙවෙනි ලවුඑකෙනුත් කෑව කෑමක් 😂
යකෝ මම් හිතුවෙ අරූගෙ පස්සෙන් හෙලිකොප්ටර් එකකින් ඇවිත් අරුන් ගැහුව කියල😂
😂
මං හිතුවෙ කුඩ්ඩා 4n එක ඔබලා චූටලට ගහන්න ඩ්‍රෝන් එකක් ගෙන්නුවා කියලා 😂
සද්දාමංගලයි එදිරිමුනියි අතරේ වෙනසක් නෑ😂
dannm ehema thamayi
😀😀😀
කාලයක් බලන් ඉන්න වෙයි. මේකත් ඉවර වෙන්න.😂😂😂
@@slfunnyshow4473😊😊😊😊
වෙනසක් තියනවා උට්ටො.සද්ධා අවුරුදු ගනන් කතා අදින්නේ නෑ එදිරිමුනිලා මහේෂ් රත්සරලා වගේ
අඩෝ අපේ සර්😁😁 සර් හෙමින් ගහන්න පව් ඌ
රන් මුතුටයි භාග්‍යා ටයි ❤ එකක් දාමු
සුද්දි මල හෝන්තුව වගේ නෙමෙයි බාග්්යා පට්ටයි
දිනේෂ් සර😊👍❤️🎉🎉🎉🎉
අද තමයි චූටයි කොඩියයි හොදට කෑවේ
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
චූටට ඕනෙ උනේ අරූ ගමට එන එක නවත්තන්න නෙ දැන් කොහොමත් උට එන්න බෑ තමා ගමට😂😂
චූටලාට අද නම් වැදුනා.. සෙනාල් ගෙන්වත් මෙහෙම කෑවෙ නෑ..😂
Oww ban😂
පව් ජුටා
රන්මුතු ගේ ඇක්ටින් හරි තාත්විකයි. හොඳ රොමෑන්ටික් නලුවෙක්
ගුරුන්නාන්සේ. හොද. දැනුවත්. කිරීමක්. කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. චෝටෝ 😅😅😅😅😅😅😅😮😮. පොඩ්ඩෝ.. දොලේ. M❤❤❤❤❤❤😅😅😅😅😅😅
Ammohh රන්ඩුවෙ කලු ශර්ට් එක සුපිරි🥺❤....මාර විදිහට නෙලනව😢
එ මම
@@yasirugayanga බොරු එයා fit නැහ්නෙ ගොඩක් කෙට්ටු කෙනෙක් නෙ🙂
@@minuupaba5361 😁
ඒ මොකද්ද යකෝ හෙලිකොප්ටරයක් ගියේ...තව ටිකෙන් කැලුමගෙ ඔලුවෙත් වදිනවා..........
😂😂😂
මමත් දැක්කා😂😂😂😂😂
මං හිතුවෙ අරු ෆෝන් එකෙං ඩ්‍රෝන් එකක් ගෙන්නුවා කියලා.
චූට පවු අනේ මට හිනත් ගියා කොඩිය නැගිටපු විදිය දැකල
මාර ලස්සනයි භාග්‍යා පොඩ්ඩිගෙයි රන්මුතුවගෙයි ප්‍රෙමයේ ආරම්භය. අනිත් ආදර කතා දෙකටම වඩා ලස්සනයි
චූටා පව්...ගුටි කෑවා නේද ❤😢
Oya nene math akka
@@RLD4U123ඉන්නවාද ඔයා මන් එක්ක ❤
😢😢😢😢😢
අම්මො..ඒ ආදරේට ඇස්වහක් වදිනෙපා❤
මං පවු නැද්ද එතකොට 😢😢😢😢
භාග්‍යාට අපි රැල්ලක් හදමුද ❤❤❤❤
This drama should end now in a nice way. Without dragging and adding more characters to it.
මම හිතුවා කැලුම්ව හප්පන් යන්න චූටා හෙලිකොප්ටර් එකක් අරන් ආවා කියලා බැලින්නම් ස්වර්ණ්වාහිනියනේ😢😂😂
කොහොමද කුඩ්ඩගේ ගැම්ම😂
බොහොම ස්තූති ❤️
මරු සර්......🤗🤗
මොකක්ද වුත්තො ඒ හෙලිකොප්ටරයක් ගියෙ😂
මම හිතුවෙහේලිකොප්ටරය කොල්ල උස්සන් යයි කියලා
අනේ පවි චුටයි කොඩියයි පටිට කැමක් කැවා කෙල්ලක් දැක්ක ගමන් පස්සෙන් යනවා😂😂😂😂😂😂😂
Excellent, so entertaining everyone is doing their best and all characters are doing well 💯 so attractive.
මේ කතාවේ හොදටම fit පුළුවන් සේනාල්ට විතරයි..හරි කියන අයකෝ
Sir pw sir e uncle....poddak himin gahanna purudu wenna 😁
කතාව පටං ගත්තේ විදිය මොකවත් මැද හරිය තව එකක් දැං යන්නේ වෙනම උත්තක්, මොන පගයෙක්ද බං මේ කතාව ලියන්නේ 🤣🤣🤣.
එදා ලියලා එදාම රූගත කරන 2.50 ගොබ්බ කතා. 😂😂 ලියන එකාට තාම අයිඩියා එකක නැතුව ඇති ඉවර කරන විදිහ. කතාව මොකක්ද කියලා. 🤮🤮 මේ සද්දාමංගලව උඩ තිබ්බ උන්ට ගහන්න ඕන. සක්කිලි කතා මේවා.
කීපදෙනෙකුට love කරපු කෙල්ලෙකුට love කරාම කන්ක වෙනව තමයි........
මාත් අදමයි ඒ පොත් දැක්කෙ❤
Niyamai dinesh sir 👌
අර කොනට මේ කොනට කියන උන් නැද්ද අද උන්ගෙ කොන කපලද😂😂😂
😅😅😅😅😅
මේ කථාව පටන් ගත්ත දා ඉදම්ම තියෙන්නේ කෙල්ලෝ පස්සේ යන සින් විතරයි. ඉස්සර වගේ කිසි අරුතක් නැති ටෙලි නාට්‍ය
Ape Sir Ehenam Naluvethuth una.🎉 Adareyi sir..❤️Isaara apiva vadagena hitapu sir, ada munnata ambaneka nelanva dakkama..😮
චූටාට ගැහුවට ජිනා නිකන් ඉන්න නැතිවෙයි.....
සර් ඔකේ ගහන්න විදිහට පන්ති වලත් අපිට පොලු වලින් ගහයිද දන්නෙ නැහැ😭😭❤
දිනේෂ් සර් ❤🎉
Kawuda Dinesh sir? Tuition sir?
චූටනම් ගුටිකෑවත් කමක්නෑ කොඩිය පව්
අර ආදරේට වඩා රංමුතුගෙ ආදරේ ලස්සනයි
Dinesh sar❤🎉
කැලුම්. Actin. මරු
බොහොම ස්තූති ❤
ඉස්කෝලේ වැහිලම ගියා නේද?😢😢
රන්මුතුයි බාග්යයි සෙට් වෙනකන් බලන් හිටිය අය කෝ.. 🙃🥰🥰
අම්මොහ් අම්මොහ් අපේ සර් 💔😂 අර යකාට ගැහුවා නේද ?.😢😮
කතාවේ ප්‍රදාන චරිත දෙකම අයින් වෙලා.
හෙලිකොප්ටර් එක දැක්ක අය ලයික් එකක් දාන්න...
අඩේ චූටි ටීචත් ඉන්නව නැටුම් කන්ඩායමෙ❤❤
ඒ කවුද?
@@ude3333 සබීතාගෙ ඇත්ත ඩාන්සින් ටීම් එකෙ ගෑනු ලමයෙක්.
අනික කුඩුකාරයෙක් ඇවිත් ඒ ලව් සින් එක නිසා එපා වෙනවා
භාග්‍ය ගෙදර යන්නෙම නෑ
Maru..ape sir niymetm kr..niymyi sir..👍🤭❤️
කෝ ඉස්කෝලේ
දිනේෂ් sir🎉🎉❤💪🔥
Wow..... Good luck...... 🥰
මට දුක කොඩියා ගැන 😊
හෝකන්දර සහ හමාස්....හැබැයි අපට නම් පේන්නේ....හුඹස් වගේ.🤭😜😜😜😜😜😜
දිනේශ් සර් ❤
Bhagya aththatama hodai
බලන්න හැමදාම හොඳයි .
අද කතාව ලස්සනයි ❤❤❤❤
කොඩියගෙ රගපෑමත් මරු
මේ තේ කඩේ කතාව වැඩියි එපා වෙනවා
මමනම් ස්කිප් කරනවා
Bagya Godak lassanayi
4:48 හෙලිකොප්ටර් සීන් එක මරු
Ammo ape dinesh sar 😮
සද්ධාමංගල මහත්තයා අර හාමුදුරු වෝ වොලිබෝල් ඉස්කෝලෙ කොහෙද ගියේ
ranmuthuta hare gihen diunu wela baggiyath set wenna ona dennata denna bere wena tharamata
හාගි්්යා ලස්සනයි ❤❤❤❤❤❤
මේ... කුඩ්ඩන්ට පුලුවන්ද එච්චර හරියක් කරන්න..මන් හිතුවෙ උන් එකතැන ඉඳගෙන ඉන්න ජාතියක් කියල.... .
කොඩියනම් පට්ට ඇක්ට්
මේ කතාව බැලිල්ල එපා වෙන්නේ මේ තොටුපලේ මගුල් පෙන්නනකොට. අනික ඒ කොටස් වලටම කතාවෙන් බාගයක් ඉවරයි. කිසිම වැඩක් නෑ.
යකෝ මොකද්ද ඒ හෙලිකොප්ටරයක් නේද
Huthi neu වලට පාහර දෙන උන් 😅
මේක කෝලම්කුට්ටම නෙවී.අංගම්කුට්ටම.ගුටි කෙලි විතරයි 😂
😂😂😂ඔව් නේද
ඇත්තටම මේ නාට්‍යයේ ලස්සනම නිළිය තමයි භාග්‍යා. කෝළම් කුට්ටම නාට්‍යයේ ලස්සනම නිළිය ගේ සම්මානය එයාට ලැබිය යුතුයි. ❤
ඊට වඩා රූනි ලස්සනයි
ලස්සනම නිලිය කියලා සම්මාන නෑ 😂
භාග්‍යා නම් හරිම සිරියාවන්ත කෙල්ලෙක් ❤
හෝකන්දරටත් අන්න අර
වගේ ටිකක් දුන්නනම් කට වැහෙයි 😂 පවි කොඩියා චුටා හිතපු නැති
විදියට ගුටි කෑවා

Ape Sir Ehenam Naluvethuth una.🎉
Adareyi sir..❤️
Isaara apiva vadagena hitapu sir, ada munnata ambaneka nelanva dakkama..😮