Thank you so much. Please subscribe to my channel and watch, enjoy, and give your feedback on my other performances as well as my originals. Thank you Once again.
Kochara beluwath epaa wenney neathi Geethayak Luckshman gei Nawa Gayikawak Super Star Tharuwak ekka mey Geetha gayana kota ! Superb Quality Music too You TUBE Giyoth balanawa mai nowaradawama ! Love Sulan Kurullo program A lot Thanks SIRASA for uploading here !
Came here to listen to this song....and found this version. This is my favorite song by Mr.Laxman Wijesekera. But Lakmini, your voice gave me goosebumps.. I never thought that this song would sound beautiful in any other voice ❤️
One of my Favourite Song love this Wonderful Combination Singing! Wow ! bring a lot of our teenage hood heart WARMING Lyrics too THANKS A LOT SIRASA THIS IS A WONDERFUL PROGRAM ❤ SULAN KURULLO❤ as we miss this program alot pls Repeat it on T.V.1 Chanell at least next day afternoon pls SIRASA ! God bless you all !🙏❤
I don't know how many times watch this song. both of you professional. you you have amazing voice. please don't go away from music field. I think this is my second comment this video. I wish you good luck.
ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණනි, ඔබතුමා මිය ගියත්, ඔබ ගැයූ ගී සදා අමරණීයයි...!
නිවන් සුව ආදරණීය කලාකරුවානෙනි.මං මේ ගීතය අහලා තියන වාර ගාන ගන්න කරන්න බැරි තරම්.හිත නිවපු ඔබට ආයෙ ආයෙමත් නිවන් සුව..🖖🖤
නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි 😥😥 මෙවන් ගී මේ හඩි නැවත කෙදිනක අහන්නද 😥
හරිම දුකක් දැනුනා නැති උනා කියල දැනගත්තම. නිවන් සුව ලැබේවා ...🙏🙏🙏
ආසම සිංදුවක් ආසම විදියට❤
ගායනය..හිතට වදිනවා...මොකක්දෝ..අරුතක් ඇතුව...පුදුම සංවේදී සටහනක්...කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා ...
නිවන් සුව ලැබේවා !කලාකරුවානෙනි
හරිම ලස්සනයි ලක්ස්මන්ව දැකිමත් ඉතාම ප්‍රියජනකයි ඔබට නිවන්සුව අත්ෙවවා
ඔබට නිවන් සුවය ලැබේවා ආදරණීය කලාකරුවනනි
සද කිණිති විල් දියෙන් සදේ ඡායාව දකිනව වගේම මගේ ඡායාව ඒ ඇස් වලින් දකින්න මම ආසයි. ඒත් ඒ ඇස් දෙකට එබුන මුල් දිනේ ඉදන්ම ඒ ඇස් වල මගේ ඡායාව ඇදෙන්න ඉඩක් නැහැ කියල මම දැන ගත්ත. හදවතේ ඇති සුපෙම් හැගුම මිතුරු දමකින් ගෙනයාම කෙතරම් අසීරුද. තෙවසරක සමීප ඇසුරට මහ සයුරෙන් සීමා ඇති නිසා ආයෙත් ඒ ඇස් දෙකට එබී මගේ ඡායාව සොයන්න ලැබෙන දවසක් උදා වෙවිද අවිනිෂ්චිතයි. එයා කෙරෙහි හට ගත් ආදරය රාගයෙන් තොර පාරිශුද්ධ එකක් වුනත් සසර පුරා සැරි සරන තුරා ඒ ඇස්වලින් මාව සොයා ගන්න අයිතිය මට නැහැ. භව ගමන කෙලවරට ප්‍රථම අපි ආයෙත් සසරේ මුණ ගැහේද දන්නෙ නැහැ. එයා වෙනුවෙන් ඇති වූ මේ සෙනෙහසේ කථාව එයත් නොදැනගෙනම මමත් සමගම රහසේම වැලලී යාවි. හමුවනොත් මතු භවයක යලි ලියලා ඒවි මේ භවයේ මෙන්ම…
මේවා ඇහෙන කොට දුකයි නේද ...හොඳ ම්නිස්සුන්ට මෙහෙම වෙන එකට...ගුරැතුමා ඉතා වටිනා කෙනෙක් ..නිවන් සුව ගුරැතුමා ඔබට ...ලක්ම්ණි නංගී ඔයා ලස්සනට කියනවා සුබ පැතුම් ...♥️
ස්තූතියි ඔබට
@@LakminiUdawatta මගේ මල්ලි ගේ Music Teacher තමයි ලක්ශ්මන් Sir ...ඉසිපතන College එකේ...ඒ කාලේ හිටපු හොඳ ම ...සැරම ගුරැතුමා ලු..ඒතුමා...අද ඒ වගේ ගුරුවරුන් අඩුයි...නැතිව්ම පාඩුවක් ...නේද ..නංගී ..නිවන් සුව ගුරැතුමා ඔබට ...🥀
2022 🥺♥️😓
"මේ වැඩසටහනට මම තවමත් ආසයි😓"
බොහොමත්ම ස්තුතියි
@@LakminiUdawatta 🥺♥️
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබලි පිටින්
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ
සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ
ඔබට මිහිරි කටහඩක් ඇත.. නව නිර්මාන හරහා එන්න.. ඔබ සෂිකා, නිරෝෂා කුලකයට අයිති දක්ෂ ගායිකාවක් බවයි මට හැගෙන්නෙ...
බොහොම ස්තූතියි.
මගේම ගීත, මෙතනින් බලන්න. ස්තූතියි
th-cam.com/video/LQZiWHMdCvc/w-d-xo.html
Mata duka kisidinaka agaimata lak now saba kalakaruwek..api obata nawai
ඔබගේ ගායන අති විශිෂ්ටයි.. ඔබ මීටත් වඩා ඉදිරියෙන් ඉන්න ඕනා කෙනෙක් ලංකාවේ..
ස්තූතියි ඔබගේ ඇගයීමට
ලක්මිනි සහෝදරියට හරිම අවංක හඩක් තියෙන්නෙ ...සිරස සුපර් ස්ටාර් කාලෙ ඉදන් තාමත් ඇලුම් කරන හඩක්..❤
බොහොමත්ම ස්තුතියි
Caution : her voice is so addictive
Thank you for the compliment.
@@LakminiUdawatta Do you conduct any voice training classes?
@@shanarohaana Yes I Do.
Please chk out this FB page.
facebook.com/Lakmini-Udawatta-Sagayuru-Madiya-1406139106287302/?ref=bookmarks
Thamk you so much
Man godak adre karana kalakaruwek oba obata niwan suwa pathanwa
Mamath prarthana karamne esema thmai ape hadawathe gayakayaneni obata mok suwa!!!
Sir obata api sadaa nayagathi
Obata niwansuwa
සිහින ලොවකට කැන්දන්යන අදරණිය ගිතයට පනදෙන මිහිරි කටහඩවල් දෙකක් ජය
බොහොමත්ම ස්තුතියි
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ....
Where are you before Lakminithis is so much touching,
Thank you so much. Please subscribe to my channel and watch, enjoy, and give your feedback on my other performances as well as my originals. Thank you Once again.
සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ //
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින් //
සසල වෙලා දිය කැළඹුණ දා
බිඳෙයි සඳ කැබිලි පිටින්
සඳ කිනිති නැමී.............
සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් //
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
සඳ කිනිති නැමී.............
Thank you
Apa atarin samu gath e soduru gayana shelpiyata niwan suwa lebewa .!
What talent! Makes my body warm. Incredible human beings (both singers) making Sri Lanka proud. Lost a gem and several days later I am still mourning.
Thank you Sir.
දයාබර ලකී අජරාමර නිවනින් සැනහේවා ! 🙏
Kochara beluwath epaa wenney neathi Geethayak Luckshman gei Nawa Gayikawak Super Star Tharuwak ekka mey Geetha gayana kota ! Superb Quality Music too You TUBE Giyoth balanawa mai nowaradawama ! Love Sulan Kurullo program A lot Thanks SIRASA for uploading here !
Thank you so much.
Came here to listen to this song....and found this version. This is my favorite song by Mr.Laxman Wijesekera.
But Lakmini, your voice gave me goosebumps.. I never thought that this song would sound beautiful in any other voice ❤️
Thank you so much.
👍❤💁♀️😘mey Geethaye padarachanya Headawathatama wadinawa mey 25s weni serey mann balanney ! Kochara ahiuwath epaa wenney nea love all Luckmans Songs !
ane e handa apita ada nahane .obata nivan suva athweva.
Love this Song soo much this the 10th time am watching your Video blessed duu great Singing!👍😘😘😘😘😘😘😘🙏❤💃🙋♂️🤷♀️🤷♂️🙆♀️🙇♀️
Thank you so much.
Laxman Wijesekara such a calming voice. And Udawatta too
Thank you for your appreciation.
Godak lassanai sinduwa,niwan suwa lebew mahathmayanani
Very humble person. Nice seeing you gentleman.
Dear Lakmini, your voice is a meditation
Thank you so much ❤
What a voice Lakmini...best of luck❤️
Thank you so much ❤️
GREAT SINGING TALENT OF LATE LAKSHMAN WIJESEKARA IS SUPERB , NO WORDS TO DESCRIBE IT .
100%
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
Addicted to your voice miss lakmini udawatta
@@taniyaasanthy9963 Thank you so much dear 💕💐
RIP LW!
ලස්සනම ලස්සන ගායනයක්.
සසල වෙලා දිය කැලබුනුදා බිදෙයි සද කැබලි පිටින් - what a line
ස්තූතියි ඔබට
Great combination ❤️ RIP LEGEND
Thank you
Nice song...ahuwath hitha pirena lassana geetha
අනිවාර්යයෙන්ම
What a beautiful song this is...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Thank you so much
ලස්සනයි ලස්සනයි ලස්සනායි
ඔබට නිවන් සුව !!!
Lakshman aiyya obata nirvana suwa mea gau getha appa hadadama matakaya tiyavi
Asawenma ahana sinduwk ❤❤
@@RamyaKarunarathne Bohomathma sthuthiyi 💕
ලක්මිනි ඔයා දක්ශයෙක් බව පේනවා. තව තව නිර්මන කරන්න.
හද දැවෙත්දී අතිශය සෝකයෙන්ම සමුදෙමි ලක්ශ්මන්, අමා මහ නිවනින්ම නිවී සැනසෙන්න.
බොහොම ස්තූතියි
මාරම ලස්ස්නයි..! Music Arrangements and Singing Phenomenal ..!💐❤️🤟🏻
Thank you
මගේ ප්‍රියතම සිංදු අතරත් පලවෙනි තැන
ස්තූතියි ඔබට
Kochara ehauwath mey Geethaya nam epaa wenney nea mey Combine eka nam marai so beautiful blended Voices love both 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏😇
Thank you so much Sabrina
May god rest his soul
Kochara beluwath epaa wenney nea hari Mihiri Voices Dekak Wonderful Super meka balana 10 wenipara mann ! LOVE IT !❤👍😘😘😘😘😘🙏
Thank you
Greatest singer of all times
සොයමි සේයාව ........
Lovely.what a nice singing both of you.awesome.
Thank you so much
Great Human being. Legend. Superb.
Nice to see this great human being....Mr Laxman 😓😓
Rest In Peace sir❤️🥲
Man asama gayakayek methuma lakminige katahadath godak lassanai
Harima lassanai
Heart touching voice lakmini
Thank you
What a wonderful music 🎶 and unbelievable song to listen over and over again. You too are marvelous God bless you ll
Thank you for your lovely compliment.
Me voice nam🥰🥰🥰🥰
What a soulful voice 💓😌
Thank you
😍😍😍
Thank you
What a heart touching voice 👏👏👏👏💐👏💐👏💐
Thank you
One of my Favourite Song love this Wonderful Combination Singing! Wow ! bring a lot of our teenage hood heart WARMING Lyrics too THANKS A LOT SIRASA THIS IS A WONDERFUL PROGRAM ❤ SULAN KURULLO❤ as we miss this program alot pls Repeat it on T.V.1 Chanell at least next day afternoon pls SIRASA ! God bless you all !🙏❤
Indeed, its a wonderful song. Thank You.
Mahathmayaneni obathumage ape hadawathata danne a lesa githa gayana kara, oba ape hadawate sada amaraniyai
Aniwaryen
Thank you Lakmini. Eagerly waiting for your s and Lakshman Wijesekera's new songs. Camal Doole.
Lakmini lassana wagema nihathamanee gyikawak lassanai aya godak
Thank you so much 😍
Emotional voice, ❤
Thank you
Beautiful 👌
Thanks a lot 😊
Lassanayi Lakmini. Your are Superb.
Thank you so much
Oba thumata ajaramara niwan suwa labewa!
😍❣️💞
Thank You
❤👍
So beautiful 😍❤️
Thank you
Puduma lassanak ayyoo mata kiyanna therenne ne harima lassanay budusaranay
Such a beautiful voice. Much love ❤❤❤
Thank you
Amazing singer
Thank you
Its beautiful
Thank you
Soul touching
Thank You
Very classic singing Dear lakmini udawatthe .🎈♥️♥️♥️🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶Very Nice job
Thank you
good to see you again Lakmini
Thank You
❤️❤️❤️
Amazing! Love this song! Lakmini made the song beautiful with her very own variations!
Thank you for your lovely compliment Ramona
Beautiful voice!! Good luck and may God bless you!!❤️
Thank you so much
Wow akka...❤❤
Thank you
All the success lakmini akka...
Thank you Malli
I don't know how many times watch this song. both of you professional. you you have amazing voice. please don't go away from music field.
I think this is my second comment this video.
I wish you good luck.
Such good singing from both 👌🏼👌🏼 fantastic
Thank You
❤
ස්තූතියි
නිවන් සුවය ලැබේවා
Lakmini akke oyanan maaray appaaa
Beautiful song ❤
Thank you
Saxophonist 😍
👍👍👍👏👏👏💙💙💙
Thank you
woooow
Thank you
Wooww♥️♥️♥️
Thank you