Dedunne Sathpata Live (දේදුන්නේ සත්පාට) Nirosha Virajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 89

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +28

    දේදුන්නේ සත් පාට හංගලා..
    හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා....
    පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා....
    ඔබෙ නමට රොන් සදා
    ඔබෙ උයනෙමයි......
    රෑ සදේ සිනිදු කිරණත් එපා...
    ලා ඉරේ අරුණු දහරත් එපා..
    ගී සරේ මිහිරි ගී රැව් එපා...
    ජීවිතේ ඔබ ගෙනේ නම්....
    මාරුතේ සුමුදු සිහිලත් එපා..
    හීනයේ අරුම දැහැනත් එපා..
    පා මිණි කිකිණි රසු දැල් එපා....
    ආදරේ ඔබම වේ නම්.

  • @presangasumith8984
    @presangasumith8984 4 ปีที่แล้ว +17

    රසවින්න පුලුවන් සිංදු කියන්නෙ මෙව්වට තමයි....

  • @dhanushidesilva1028
    @dhanushidesilva1028 3 ปีที่แล้ว +7

    ඒ ගායනය,පද රචනය ආලෝකවත් වන්නේ ඔබගේ මිහිරි සංගීතය නිසයි. සුරේෂ් මාලියද්ද මහත්මයා, ඔබගේ නිර්මාණ කවදත් විශිෂ්ටයි .හදවතින්ම ඔබට සුභ පතමි ...

  • @sisirakumara8310
    @sisirakumara8310 ปีที่แล้ว +4

    Mama mita අවුරුදු 17 ඉස්සර magey perani pema මතකය ta anawa ...i lve this songs

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 ปีที่แล้ว +22

    One of my favourite song and Nirosha's voice, no doubt remarkable, and my all time favourite after Nanda Malini. Nirosha,s fans to this corner ❤

  • @eshanaawarjana7151
    @eshanaawarjana7151 4 ปีที่แล้ว +10

    Sri Lanka singer queen Nirosha Virajini.....

  • @chammiakushla3835
    @chammiakushla3835 3 ปีที่แล้ว +5

    ලස්සන සිංදුවක් නිරෝශා සුපිරිම ගායිකාවක් එකෙන්ම ඒ වගේමයි බෑන්ඩ් එක, හැමදාම බැකින් එක ගැන බහුතරයක් කතා කරන්නෙ නෑ, නාද ශීක්ෂණය , සවුන්ඩ් කෲ එක, රියදුරු මහතුන්, විදුලි ආලෝක කරනය මේ සියලුම දෙනා දක්වන දායකත්වය සැමවිටම අගය කල යුතුයි. සංගීත අද්‍යයක්ශනය සුපිරි සුරේශ් සර් කියන්න වචන නෑ . ලංකාවෙ ඉන්න සුපිරිම වාදකයන් ආඩම්බරයි . මේක ටයිප් කරද්දි පවා ඇගේ හිරිගඩු පිපෙනවා .......music ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @manjulajagath8047
    @manjulajagath8047 6 หลายเดือนก่อน

    වශී උන විශිෂ්ට කටහඩක්🎉 නිරෝශා.

  • @iukguy1
    @iukguy1 5 ปีที่แล้ว +17

    Her voice unbeatable

  • @manjulajagath8047
    @manjulajagath8047 6 หลายเดือนก่อน

    මෙම ගීතයට නිර්මානය කර ඇති සංගීතය අති විශිෂ්ඨයි 🎉

  • @panduladharmarathna4435
    @panduladharmarathna4435 2 ปีที่แล้ว +10

    Niroshage voice nam ammo👍👍👍

  • @pamudithamadubhasha886
    @pamudithamadubhasha886 3 ปีที่แล้ว +2

    gee lowa virajamana virajiniya....oba thumiyage katahada asama samai......💓💓💓

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +19

    අම්මෝ හඩ ....👍👍❤❤❤ බුදුසරනය් ..

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 3 หลายเดือนก่อน +1

    නිරෝෂා 💕2024

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +4

    ඒ හඬ , පද රචනය , සංගීතය වෙනම ලෝකයක් 😍😍

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    Mama senali sinduwa lassanai ❤❤❤❤❤❤❤❤

  • @surangadesilva9518
    @surangadesilva9518 4 ปีที่แล้ว +3

    මෑත කාලීන සිංහල ගීත අතර අති විශිෂ්ට සංගීත සංයෝජන (music arrangements) සහිත ගීතයක්... ගායනය, වාදනය, විශේෂයෙන්ම තාල වාදනය, බේස් සහ වයලින් කවුන්ටර්ස් ඉතාම නැවුම්.. මේ වගේ ලයක යන ගීතයක අතුරුවාදන ඛණ්ඩ වලට සක්සෆෝනය නැතුව නොබියව බටනලාව වැනි සෞම්‍ය භාණ්ඩයක් යොදාගැනීමත් විශේෂයි.
    70, 80 දශකවල සරත් දසනායක සහ ස්ටැන්ලි පීරිස් යන දැවැන්තයින් විසින් බහුලව යොදාගත් මේ ආරයේ නිර්මාණ කිහිපයක්ම වර්තමාන පරපුරේ දක්ෂයින් වන සුරේෂ් මාලියද්ද මෙන්ම පෙර පරපුරේ මහින්ද බණ්ඩාරයන් විසින්ද මෑත කාලයේ කරනු ලැබුවා. එහිදී ඔවුන් මේ යුගයේ ලංකාවේ සංගීතවේදීන් අතර ජනප්‍රිය ලතින් ඇමරිකානු නාදරටා මෙන්ම විශේෂයෙන්ම තාල රටා යොදාගන්නවා දකින්න පුළුවන්.
    ගායිකාවන් අතරින් නිරෝෂා විසින් මේ රටාවේ තනු වලට ඉතාම ඉහල ජීවයක් සහ මිහිරක් එක්කරනවා. එහිදී ඇයගේ අභිනයනුත් සංගීතය සහ තනුව සමග ඉතාම හොඳින් පෑහෙනවා. මේ ගීතයේ අවසානය ගීතයේ ජීවයෙන් පිරුණු ආරම්භය සහ මාධ්‍ය කොටස් එක්ක ගත්තම යම් අභව්‍ය හැගීමක් එක් කරනවා... එය මීට වෙනස් වෙන්න තිබුන කියල මට හිතෙනවා.

  • @sandamalisandamali2030
    @sandamalisandamali2030 5 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ..මන් ගොඩක් ආස සින්දුවක්

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +4

    Are they (ladies) love this much????? 🤣❤️..... Seriously????? 😍(nice voice)

  • @kalpanamadushani300
    @kalpanamadushani300 3 ปีที่แล้ว +1

    Kiyala wisthara kala nohaki wachana samudaayak thiyenawa me geethaye. Loku kathawak ekka ....harima kalathmakai...😘

  • @manjulagayani724
    @manjulagayani724 3 ปีที่แล้ว +3

    Thank you Mr. Suresh for composing such a beautiful melody. And you have a very melodramatic voice. Wish you all success. Thank you once again sir.

  • @buddhimmi
    @buddhimmi 5 ปีที่แล้ว +3

    Niyamai backing
    That Congo beat is a killer..
    Nice work Mr. Maliadda
    ,🕺🕺👍👍

  • @dumindunadeera9393
    @dumindunadeera9393 5 ปีที่แล้ว +5

    Everything is just Wow!!!!

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +6

    Amazing music thankyou suresh. Pure and clean music .🙏

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +3

    මේක නම් මාර මෙලඩියක් සර්

    • @SureshMaliyadde
      @SureshMaliyadde  4 ปีที่แล้ว +7

      Thanks. මේක මගේ පලවෙනි සින්දුව නිරෝෂා ට හදපු. 2005

    • @lucky-xs2hq
      @lucky-xs2hq 4 ปีที่แล้ว +1

      @@SureshMaliyadde ගොඩක්ම සිනමා සංගීතය ඇසුරු කරපු බවක් ඇහෙනවා.කෝරස් එක මාරම ලස්සනක් තියෙන්නෙ.වැඩිය නෑහුනාට ලස්සනම ගීතයක් මේක.

    • @SrLCricketMemories
      @SrLCricketMemories 4 ปีที่แล้ว +1

      @@SureshMaliyadde පුළුවන්නම් සම්පූර්ණ musical concert එකම upload කරන්න. ඒ වගේම සංගීතය ඉතාම ලස්සනයි. ඔබගේ සංගීත දිවියට අතිශයින් සුබ පතනවා! තවත් මෙවැනි නිර්මාණයන් බිහිකිරීමට ඔබට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා!

  • @sndesilva5770
    @sndesilva5770 5 ปีที่แล้ว +4

    Harima lassanai💝💝💝💝💝💝

  • @himashanawodi1566
    @himashanawodi1566 4 ปีที่แล้ว +1

    Godak lassanai nirosha mis mn godak asai me sinduwata😘😘😘

  • @MrDhammikale
    @MrDhammikale 5 ปีที่แล้ว +6

    I love this song.

  • @kushansanj1611
    @kushansanj1611 5 ปีที่แล้ว +5

    I love this voice. God bless you! ❤️

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 7 หลายเดือนก่อน

    🎉 top Maru

  • @TheNimaldez
    @TheNimaldez 4 ปีที่แล้ว +3

    Excellent performance 🤗

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 7 หลายเดือนก่อน

    Patta

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 ปีที่แล้ว +1

    Lassanaei

  • @panchamana
    @panchamana 5 ปีที่แล้ว +4

    Nice to hear that voice !

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 5 ปีที่แล้ว +3

    Good one 👍👍

  • @sarathgamage8535
    @sarathgamage8535 5 ปีที่แล้ว +2

    Very best song of you Nirosha....very nice

  • @m.s.psilva761
    @m.s.psilva761 4 ปีที่แล้ว +1

    පුලුවන් නම් full program එකම දාන්න

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 5 ปีที่แล้ว +2

    Superb

  • @p.klawaris8169
    @p.klawaris8169 3 ปีที่แล้ว +1

    Jiwithe ahapu lassanama sangetha rachanayak ...suwanday mall suwada se walata passe

  • @kasuntharaka9367
    @kasuntharaka9367 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว

    Nero👌

  • @freelife3245
    @freelife3245 4 ปีที่แล้ว +1

    Lassanai sinduwak💞

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 5 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @palithabandara7219
    @palithabandara7219 4 ปีที่แล้ว

    Nice song music excellant

  • @champagautham94
    @champagautham94 4 ปีที่แล้ว +1

    this is superb keep it up

  • @w.aasantha9896
    @w.aasantha9896 4 ปีที่แล้ว +1

    Wooow🔥😀

  • @nipundesilva9404
    @nipundesilva9404 5 ปีที่แล้ว +1

    Patta ❤️😍😍

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +2

    💙💙💙💙💙

  • @priyanthifernando991
    @priyanthifernando991 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ❤❤ බුදු සරණයි

  • @m.s.psilva761
    @m.s.psilva761 4 ปีที่แล้ว

    Beautiful

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว

    siyalu kala karuwant kiyana waga nam, me kalakanni desha palana ratawa awsan kereemata dayaka wenna.

  • @w.aasantha9896
    @w.aasantha9896 4 ปีที่แล้ว

    Lovely voice

  • @m.s.psilva761
    @m.s.psilva761 5 ปีที่แล้ว +3

    👍👍👍⚘⚘

  • @asankalakmal5300
    @asankalakmal5300 5 ปีที่แล้ว +3

    🎶🎵♥️♥️♥️🎵🎶

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 5 ปีที่แล้ว +2

    ❤️

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 5 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

  • @nethuaberathna6819
    @nethuaberathna6819 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️😔

  • @nimalsantha8454
    @nimalsantha8454 5 ปีที่แล้ว +2

    👍👍👍👍💜💜💜💜

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 2 ปีที่แล้ว +1

    පුදුම ලස්සනක්... live ගැයුවට කිසිම වෙනසක් නෑ.... ❤❤❤

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 5 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandigamlakshage8829
    @sewwandigamlakshage8829 3 ปีที่แล้ว +1

    Oya hadata gahanna hadak ne

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 4 หลายเดือนก่อน

    👌👌🎼🎼backing 💞🩵🎵🎵

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +3

    දේදුන්නේ සත් පාට හංගලා..
    හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා....
    පීදෙන්නේ සුවඳින්ම නැහැවිලා....
    ඔබෙ නමට රොන් සදා
    ඔබෙ උයනෙමයි......
    රෑ සදේ සිනිදු කිරණත් එපා...
    ලා ඉරේ අරුණු දහරත් එපා..
    ගී සරේ මිහිරි ගී රැව් එපා...
    ජීවිතේ ඔබ ගෙනේ නම්....
    මාරුතේ සුමුදු සිහිලත් එපා..
    හීනයේ අරුම දැහැනත් එපා..
    පා මිණි කිකිණි රසු දැල් එපා....
    ආදරේ ඔබම වේ නම්.

  • @shehansamiru4080
    @shehansamiru4080 11 หลายเดือนก่อน

    ❤❤

  • @heshhapugala
    @heshhapugala 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @ayeshaedirisinghe7519
    @ayeshaedirisinghe7519 5 ปีที่แล้ว +1

    💞💞💞💞💞

  • @rashmimadushani2186
    @rashmimadushani2186 3 ปีที่แล้ว +1

    💕💕

  • @rukshangunawardhana3965
    @rukshangunawardhana3965 4 ปีที่แล้ว

    ❤❤❤