Punsiri Soysa - Pidu adare 7 (පුන්සිරි සොයිසා - පිදූ ආදරේ 7) | Punsiri Soysa Cassettes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐦𝐲 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥:
    / @punsirisoysa
    🅕🅞🅛🅛🅞🅦 🅜🅔:
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞: / punsirisoysa
    𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐅𝐚𝐧 𝐩𝐚𝐠𝐞: / punsirisoysaofficial
    ** මෙම ගීත ඔබට අවශ්‍ය තරම් රසවිදීමට කිසිම බාධාවක් නැත. නමුත් මෙම වීඩියේ ඩවුන්ලෝඩ් කර සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් හෝ සංස්කරණය කර නැවත අන්තර්ජාලයට මුදා නොහැරීමට කාරුණික වන්න. There is nothing stopping you from enjoying these songs as much as you want. But please do not download this video and edit it in whole or in part and release it back online.**
    © 𝐀𝐥𝐥 𝐫𝐢𝐠𝐡𝐭𝐬 𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐞𝐝. Unauthorized reproduction is a violation of applicable laws. In order to avoid copyright infringement, please do not upload this video on your channel.
    #nohadanladune #punsirisoysa #pidu_adre7

ความคิดเห็น • 98

  • @NeemaAl-h5s
    @NeemaAl-h5s 7 หลายเดือนก่อน +6

    මගෙ ජීවිතයේ සිදුවීම් සියල්ල මේ ගීත වල තියෙනවා ආදරෙයි❤❤ ඔබතුමාට

  • @ThusithaSirikumara
    @ThusithaSirikumara 7 หลายเดือนก่อน +6

    මම ආසම ගායක යා ඔබයි පියතුමණි බුදු සරණයි දෙවි පිහිටයි

  • @aseladissanayak9786
    @aseladissanayak9786 2 หลายเดือนก่อน

    රසවත් තනු අතරින්, සරල සිංහල බාෂාවක් ඔස්සේ. තරුණ හදවත් මොහොතකට නතර කරමින්. අමුතුම ආරයක, ගැමි හදවත් අතර ප්‍රසිද්දියේ න් ප්‍රසිද්දියට පත්. ආදරණීය, ප්‍රවීන ගායන ශිල්පී පුන් සදක් මෙන්, සිංහල ගීත කලාව තුල දශක ගණනක් වෙනසක් ඇති කල, ගීත කෝකිලයා ❤️පුන්සිරි සොයිසා ❤️ ගායන සිල්පියාණනි ඔබ‍ට. දීර්ග ආයු.... 🙏

  • @හිතුමතේජිවිතේ-ඤ9ල
    @හිතුමතේජිවිතේ-ඤ9ල 3 ปีที่แล้ว +8

    ලස්සනයි සර්...

    • @DJayasinghe-ge4lk
      @DJayasinghe-ge4lk หลายเดือนก่อน

      Punsiri.pappapa...aluthsindu.danna

  • @nimalkumarnimal3902
    @nimalkumarnimal3902 3 ปีที่แล้ว +6

    me sindu gena kiyanna wadan ne mata👌👌

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 3 ปีที่แล้ว +5

    Mama asama gayakaya oba tuma sir punsaden res sinduwa asuwa da sita adath oba tuma sindu dinapatha ahanwa jesupihitai sir

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @MuthuMuthu-nf2ip
      @MuthuMuthu-nf2ip 3 ปีที่แล้ว

      Lassanai sar oyage sindu

  • @hshsbxbx8267
    @hshsbxbx8267 ปีที่แล้ว +4

    බුදු සරනයි මාත් අහන්නෙ සර්ගෙ ගීත

    • @PunsiriSoysa
      @PunsiriSoysa  ปีที่แล้ว

      බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි

  • @HuaweiMate20lite-z2b
    @HuaweiMate20lite-z2b 5 หลายเดือนก่อน

    හිත hadaganta me sindu godaaaaak වටිනවා ❤❤❤❤❤

  • @nimalkumarnimal3902
    @nimalkumarnimal3902 3 ปีที่แล้ว +7

    සුබ උපන්දිනයක් සර්

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @HuaweiMate20lite-z2b
    @HuaweiMate20lite-z2b 5 หลายเดือนก่อน

    ❤❤❤..කොච්චර ahuwath apa wen na appaaaaa ....

  • @isurusampathdissanayaka9925
    @isurusampathdissanayaka9925 7 หลายเดือนก่อน +1

    මට තේරෙන කාලේ ඉදන් අහන්නෙ ඔබතුමාගේ සිංදු...ඔබතුමාගේ සියලුම ගීත මං අහල ඇති මං හිතන විදිහට.මොකද ඒ තරම ඒ කටහඩට ඇබ්බැහි වෙලා..මං මැරෙනක්ක්ම අහන්නෙ ඔබතුමාගේ සහ ජෝතිපාල මහත්තයගේ ගීත පමණයි. තෙරුවන් සරණයි ඔබට❤❤

  • @yamunadarshani7308
    @yamunadarshani7308 9 หลายเดือนก่อน +1

    හඩට හඩක් නැත මේ හඩවාගෙ

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +4

    Very Nice 👍💖 Singing.Very Interesting.Thank You!💐🌻🌸🌹

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว +2

    ටැන්කියු ටැන්කියු ගොඩාක්. හරිම ලස්සනයි හැම සිංදුවක්ම. ඇත්තටම එක පාරක් නෙවෙයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. එච්චරටම ආසයි අහන්න අහන්න. තෙරුවන් සරණයි ර්‍❤️❤️❤️💯👍❤️❤️❤️🙏🏽❤️

    • @PunsiriSoysa
      @PunsiriSoysa  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @pushpakumara2439
    @pushpakumara2439 ปีที่แล้ว +3

    කොච්චර ඇසුවත් එපා වෙන්නැ

    • @PunsiriSoysa
      @PunsiriSoysa  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +9

    නියම සිංදු ටික ❤️

  • @lathishkasanjanawijesuriya8943
    @lathishkasanjanawijesuriya8943 2 ปีที่แล้ว +2

    Man Asama gayakaya oba thuma..oba thumage thanuwalata mamath sindu liyala thiyan innawa.

    • @PunsiriSoysa
      @PunsiriSoysa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. තෙරුවන්සරණයි.

  • @shehankavinda1150
    @shehankavinda1150 2 ปีที่แล้ว +4

    නියමයිනේ සර් හැමදාම අපි වෙනුවෙන් ගයන්න හැමදාම අපි අහනවා සිංදු ගොඩාක් ලස්සනයි

  • @dilshanthilina4851
    @dilshanthilina4851 2 ปีที่แล้ว +4

    පුන්චි කාලේ ඉදන්ම.ඒ කියන්නේ මට මතක ඇති කාලේ ඉදන්ම.අහන්නේ සර්ගේ සින්දු විතරමයි.දැන් මට 24ක් වෙනව.ඒත් මේ ආදරේ කවදාවත්.වෙනස් වෙන්නෑ..ආදරෙයි හැමදාමත්..බුදු සරණ 🙏🙏🙏🙏

    • @PunsiriSoysa
      @PunsiriSoysa  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.

    • @dilshanthilina4851
      @dilshanthilina4851 2 ปีที่แล้ว +1

      @@PunsiriSoysa theruwan sarani sir

  • @nihalchandrasiri5198
    @nihalchandrasiri5198 3 ปีที่แล้ว +4

    Kawada asuwate lassani❣️🌹❣️☂️

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 8 หลายเดือนก่อน +1

    Woooooooooow woooooooooow lassanai Lassanai lassanai Lassanai Goodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manoriranathunga1583
    @manoriranathunga1583 ปีที่แล้ว +2

    ඒ උනාට සීත නිවෙන සිංදු

  • @jeewanidasanayaka6548
    @jeewanidasanayaka6548 ปีที่แล้ว +4

    Hemadamath adare hadak

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 ปีที่แล้ว +4

    දුක අමතක කරන්නේ මෙ ගීත අහලා...කොච්චර ඇහුවත් ඇතියක් නෑ.ඔබේ ගිත හිත නිවනවා.පැදුරු සාජ්ජයට හරියටම ගැලපෙනවා.

  • @dahghhixssaa7048
    @dahghhixssaa7048 2 ปีที่แล้ว +3

    Mama asama gayakaya oba thuma budu saranai

    • @PunsiriSoysa
      @PunsiriSoysa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs ปีที่แล้ว +1

    නියමයි පුන්සිරි අයියා

  • @dinusharajapaksha940
    @dinusharajapaksha940 ปีที่แล้ว +2

    Dirgayu labewa piyathumani.thawath lassana sindu karanna shakthiya labenna oni

    • @PunsiriSoysa
      @PunsiriSoysa  ปีที่แล้ว

      බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි

  • @jayasinghaVicramaarachchi
    @jayasinghaVicramaarachchi ปีที่แล้ว

    Godak lassanai 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @shehankavinda1150
    @shehankavinda1150 3 ปีที่แล้ว +5

    ඔයාගේ සිංදු වලට තමයි මන් ගොඩාක් කැමති ඔයා හැරුණාම ජෝතිපාල මහතාගේ සිංදු හොඳයි තව කියන්න හෙට ඉදිරියට හැමදාම අපිට ඔයා සිංදු කියන්න ඔයාට බුදු සරණයි සර්.........

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබේ වටිනවා අදහස්වලට

  • @amilamadushan7425
    @amilamadushan7425 2 ปีที่แล้ว +2

    Punsiri mastar...

  • @komary648
    @komary648 3 ปีที่แล้ว +2

    Lassanama lassana sindu tikak bs

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @kumarichandi3149
    @kumarichandi3149 3 ปีที่แล้ว +5

    මන්. ආසම. සින්දු. ඒ. වගේම. ඔබගේ. කැසට්. එකක්. එලියට. ආපු. ගමම. ඉස්සර. ඉදල. අහල. තියෙනවා. ඒ. අතරින්. මුතු. පොටක්. නිල්මිණි. දෑසින්. කැසට්. වලටත්. ගොඩක්ම. ආසයි. පුලුවන්නම්. ඒවත්. දාන්න.

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 ปีที่แล้ว +1

      දාන්නම්. බොහොම ස්තූතියි හැමදාම මගේ සිංදු රසවිඳිනවට. බුදුසරණයි

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 8 หลายเดือนก่อน

    Lassanai Lassanai Goodak parissamin inna aiyye oyata Adarei Adarei Adarei panawagee bs menika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjuayathusitha3071
    @sanjuayathusitha3071 2 หลายเดือนก่อน

    Supiri ❤

  • @කුමාරිකුමාරි-ණ2බ
    @කුමාරිකුමාරි-ණ2බ 2 ปีที่แล้ว +4

    ලස්සන සින්දු මම හරිම ආසයි ❤️❤️

  • @samanthisamanthi4268
    @samanthisamanthi4268 2 ปีที่แล้ว +2

    Mm godak asawen thamai ahanne 1.8dakwa mm ahanawa godak lassanai mm kemathima gayakayek 😊😊😊😊😊

    • @PunsiriSoysa
      @PunsiriSoysa  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @seetha1009
    @seetha1009 11 วันที่ผ่านมา

    Lassanaw lassanae 😂

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 2 ปีที่แล้ว +2

    MAGE JEEVITE PALAWENIMA SINDUWA TAMA PUN SADEN SINDUWA ADA SITA ADAWENAKAL AKAMA GAYAKAYA OBAI SIR .KOCHCHARA AHUWATH OBATUMAGE SINDU APA WENNE NE OBATA NIDUK NIROOGI SUWA DEERGAUSHA PATAMI SIR JESUPIHITAI

  • @හිතුමතේජිවිතේ-ඤ9ල
    @හිතුමතේජිවිතේ-ඤ9ල 3 ปีที่แล้ว +13

    බුදු සරණයි සර් හැමදමත් ඉන්නවා සර් එක්ක..හිතෙ දුක නිවන්නෙ ඔබයි..

  • @ShehanSandun-fe5xu
    @ShehanSandun-fe5xu 2 หลายเดือนก่อน

    ජෝති පුන්සිරි කියන්නෙ මන් ආසම ගායක දෙන්නා💗🤗

  • @D.M.S.-lx2pk
    @D.M.S.-lx2pk 3 หลายเดือนก่อน

    Mage adreniye gayekeya❤❤❤

  • @manoriranathunga1583
    @manoriranathunga1583 ปีที่แล้ว +1

    කාගේද මේ සිංදු 😂👈

  • @gosckmusic9476
    @gosckmusic9476 ปีที่แล้ว

    sindu supere

  • @ruvindapriyalal1984
    @ruvindapriyalal1984 2 ปีที่แล้ว +1

    Mama adare karana pttama gayakaya punsiri mahatha pudu adare 1 2 3 4 5 6 7 8lassana sindu set eka

  • @Dhanasekara-bu6uc
    @Dhanasekara-bu6uc ปีที่แล้ว

    ❤❤❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰

    • @PunsiriSoysa
      @PunsiriSoysa  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @RanjithPramalal
    @RanjithPramalal 8 หลายเดือนก่อน

  • @MuthuMuthu-nf2ip
    @MuthuMuthu-nf2ip 3 ปีที่แล้ว +1

    Sajan1 sadamali album ekata asai

  • @asirirukmal4120
    @asirirukmal4120 3 ปีที่แล้ว +3

    Punsiri soysa

  • @chandansaman5551
    @chandansaman5551 3 ปีที่แล้ว +4

    😍😍😍😍

  • @ssssmmmm4966
    @ssssmmmm4966 7 หลายเดือนก่อน +1

    3.35 න් පටන් ගන්න නන්ගො එකෙ අනික් සින්දුව කියන්නකො දන්න කෙනෙක් . ඔය ට්‍රැක් එකට යන වෙන සින්දුවක්

  • @nilu353
    @nilu353 2 ปีที่แล้ว +1

    😭♥️♥️♥️♥️🌹🌹

  • @manoriranathunga1583
    @manoriranathunga1583 ปีที่แล้ว

    කාග

  • @lathishkasanjanawijesuriya8943
    @lathishkasanjanawijesuriya8943 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @musicon3753
    @musicon3753 2 ปีที่แล้ว +1

    O

  • @nilu353
    @nilu353 2 ปีที่แล้ว

    🙏✈️✈️✈️✈️❤️❤️❤️❤️❤️💚💚💛

  • @akilaniroshan8618
    @akilaniroshan8618 10 หลายเดือนก่อน

    Sr ft ft

  • @robinyt7633
    @robinyt7633 ปีที่แล้ว +1

    q🤛qwaqqq🤛😂

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 8 หลายเดือนก่อน

    Lassanai Lassanai Goodak parissamin inna aiyye oyata Adarei Adarei Adarei panawagee bs menika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @suwineethapremarathne4258
    @suwineethapremarathne4258 7 วันที่ผ่านมา

    ❤❤❤❤