Hiru Kids Star - Season 01 | EPISODE 02 | 2025-02-01
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Hiru Kids Star - Season 01 | EPISODE 02 | 2025-02-01
Hiru Kids Star - ශ්‍රී ලාංකේය ළමා ගායන අභිෂේකය !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirukidsstar_official
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - www.hirutv.lk/kidsstar
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗞𝗜𝗗𝗦 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirukidsstarofficial
🔗Instagram : / hirukidsstar_official
🔗TikTok : / hirutv
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/P4D6Zh
Hiru Kids Star Facebook Group
📢 Join Now : hiru.lk/s2Mmyb
#HiruKidsStar #HiruTV #HiruKidsStarSeason01 #HiruKidsStarlk #No1KidsRealityShow #HKSS01 #Singing #Trending #Viral
අපේ හදවතේ ගායිකාව sashika nisansala මිස්ට ආදරේ කට්ටිය කෝ බලන්න ❤🌹👍
දෙරන ලමයි කියපු සින්දු බලන්න දෙමාපියන්
මේ රට මගෙ රට ගීතය කියපු දුව හරිම shok ලස්සනයි ..eth සමහර දරුවන්ට lama ගීත අමතක වෙලා ..
ඵ් ක දරුවන්ගෙ වරද නොවේ නේද. මේ සංගීත උගන්වන දෙමව්පියන් හෝ ගුරුවරුන් කියා දිය යුතුයි
විනුකි බබා නම් ශොයී චුටි බබාලා සැහැල්ලුවෙන් සින්දු කියනවා අහන් ඉන්න බලන් ඉන්න ආසයි 😘❤🎉
මහනුවර නුගවෙල පාසලේ ඉගෙනුම ලබන විදුමිත කවිසර පුතාට ඉදිරියටම යන්න අපි උදවු කරමු❤❤❤❤❤
විනුකිනමි ෂෝක් අනේ බුදුසරණයි
නලින් පෙරේරා මරැ 🌹🌹🌹🌹
සිරස voice teens and voice kids කොච්චර ඉස්සරහින්ද කියලා හිතෙනවා. ඒ අතින් සිරස මරු
අනිවාර්යයෙන්
ඉතින් ඒහෙම් හිරු නොබලා ඉන්න උබලා කොහොමත් කාගේ හරි ඇදයක් තමයි හොයන්නේ
ඇයි බලන්නෙ ,,😂
@@sugathmunasinghe9840 හිරු නම් බලන්නෙම නෑ. මේක youtube එකේ දැක්ක මිසක්. හිරු විතරක් බලන ගොබ්බයො program standards දන්නෙ නෑ ඉතිං
සිරස voice teens කියන්නෙ ජාත්‍යාන්තරයට ආටිස්ලා තෝරන වැඩසටහනක් ඒකයි මේ පුංචි උන්ගේ ගායන හැකියාවයි සම ලෙස හිතන්න බෑ .අනික හිරු ස්ටාර් එකට වඩා නම් මේ පොඩි උන් හොදා. 😅😅
හිරු ස්ටාර් වලටත් මේ විනිසුරු මඩුල්ල ගේමු.❤️
We don't need we need nirosha Amal ruvan or shehan
අභිෂේකා සශිකා නලීන් තුන් දෙනානම් මරු❤
Sashika මිස්ගෙ ලස්සන ආදරෙයි මගේ හදවතේ ගායිකාව 🙏❤ බුදු සරණයි හැමෝටම 🙏❤ 🌹
Matanam penda behe ape daksha daruwo ain Kara hiru ballo
මේ රට මගේ රට මා ඉපදුනු රට❤❤❤❤❤දුව හරි ලස්සනයි කියනවා
හරිම ශෝයී පොඩ්ඩෝ,❤❤❤🥰🥰🥰 අර චූටී බබා 🥰🫠🫠
මාර ලස්සනක්. Upeksha
Love the way Dinakshie interacts with the little kids.👌❤️🌹
මේක කාන්ඩ දෙකකට තිබ්බනම් තමා හොද..🔥
8 පහල 15 පහල වගේ.. 🔥
Budu saranai siyaluma puthalate
උපේක්ෂා නන්ගි සින්දු නියමයි ❤
දිනක්ශිගෙ දිව නැවෙන්නැද්ද බං ශශිකා මහත්මිය කියන්න.. කොහොමද බං රටේ ජනප්‍රියම ගායිකාවට මේ ගෑනි නම කියලා කතා කරන්නේ😢
උපේක්ෂා චූටි දුව ලස්සනට ගායනා කලා.ඒ වගේම අනිත් පැටව් ටිකත් ගොඩක් හොඳයි.❤
ලස්සනයි සිංදුව ඔයාගේ ❤❤❤
HKS....1 පුතේ ලස්සනයි සින්දුව ඉදිරියටම යන්න ලැබේවා
ලස්සනයි ❤
Vinudi duwa lassanatama sinduwa kiuwa
Proud of u dear
Good luck❤
Winuki duwe song eka ගොඩක් lassanai
Chakshana modya puthe oyata budu saranai❤
No 5 විදුමිත පුතා ඔයාගේ සිංදුව මම හොදින් ඇසුවා ඔයාගේ කටහඩට සුදුසුම ගිතයන් වන්නේ චාමර විරසිංහගේ ගිතයන් තමයි.එ නිසා තාත්තා එක්ක චාමරගේ ගිත ගායනා කර බලන්න මට ලොකු විස්වාසයක් තියෙනවා ඔබ පුතා ගැන බුදුසරණයි
දෙමව්පියනි ඔබෙ දරැවන්ට උගන්වන කොහොමද දනගහලා වැඩිහිටියන්ට වදින්නෙ කියලා.ස්තූතියි
නදීමල් අයියා වෙන්නෙ කොහොමද බං අර පොඩි කෙල්ලට 🤣🤣 මාමා කියපන්
Vidumitha puthe harima lassanai.idiriyatama yanna suba pthanawa❤❤
Aneee chuti du shoiiii eyata asadaranai anith aya loku nisa shoke kella❤🥰
ලස්සන යි සුදු දුව❤❤❤❤❤❤ අදරේ යි
Upeksha punchi manika godak lassanta ada idiripath kirima kla.oya multi talented girl kenk.aniwarenma oya idiriyta ynwa❤
ලමයින්ට ගැලපෙන හොදම female judges ලා දෙන්නා තමයි අරන් තියෙන්නෙ. අභිෂේකාත් junior super star /Voice Teens ඉද්දි ලමයින්ට මාර ආදරෙන් අම්මා කෙනෙක් වගේ හිටියෙ.. සශිකත් ඒ වගේම තමයි හරිම ආදරණීයයි❤🥹.. දිනක්ෂිත් ඒ දෙන්නටම ගැලපෙනවා❤
Devin puthate budu saranai. Jayawewa.❤❤❤
Love vinuki❤
වයස් සීමාවකට වෙන් කලානම් හොදයිනේද ....චූටි බබාලට ඒක වාසියක්...
බබලස්සනයිබුදුසරනයි
UPEKSA DUWATA SUBA ANAGATHAYAK PRARTHANA KARANAWA THERUWAN SARARANAYE
Chakshana modya mage mallit issarahatm yanna labenna ona 🫶💫
මේරට මගෙ රට එ චුට්ටනම් ඇත්තටම ගමනක් යන්න පුළුවන් කෙල්ලක්
Me rata mage rata kiyapu doni 💎🌼
මේක මරු ඒත් හිරු star වගේ ඒක දැනෙන්නෑ. ඒක voting case වුනත් මරු.
Upeksha ,,,,good voice ❤❤❤
ළමයි lama ගීත l කියනවා nami හොඳයි .මම cyprus ලොකු අය කියන සිංදු කියන එක හරි ne.
ශෝක් 17:51 අනේ♥️
Vidumitha you are talented boy ❤❤❤
You can vidumitha
Meke lamaa geetha keyana aadaraniya duwala puthalata hoda thanak denn
😊
Shashika miss hari karunawanthai babalata
Upeksha doni ❤❤❤
Vidumitha puthe..oya harima lassanata sing kara..harshana dissanayakage podi kale mathak una...nuwara hamoma oyata SMS karanna kiyala man prarthana karanawa..jayawewa puthe...budu saranai
❤️❤️❤️❤️❤️❤️
Vinuki❤️
4 putha oyata jesu pihitai 🎉🎉patta lassanai
Wow super cute ❤❤❤❤❤
🥳
🌪️⛈️
ලස්සනයි පුතේ මහනුවර
Anevpau mey duwa Salam karanawa
Saseka.missta.api.adarai.hamdama❤❤❤
Congratulations 🎉🎉
Kopi Chet ekata Dinakshi marau 🎉
උපේක්ෂා ❤❤❤
Jayawewa putha oyate❤❤❤
2 weniyata stage apu baba❤
Aoka 5 jayawewa puthe 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Vinuki babata budusaranai
ලස්සනයි පැටියෝ
lassanai 🎉🎉🎉🎉🎉❤❤❤
මේ දෙමවිපියන් ගෙ මොළේ නැද්ද මන්ද. දිනන දරුවො නොවෙයි පරදිනකොට එයාලගෙ හිත් කඩා වැටෙනව. අදක්ෂ කමින් නොවෙයිනෙ ඔය පරදින්නෙ මනාප වලින්. ඒවගේ දෙයක් දරා ගන්න පුළුවන් දරුවෙද මේ. පවි
හැබැයි මේ කතාව මම කියනවා දිනෙක්ශී මීට වඩා වැදගත් ඇදුමක් ඇන්දොත් හොදයි නේද පොඩි දරුවන්ගේ වැඩ සටහනක්නේ නේද
ගොඩක් පොඩි අය ආහම ටිකක් ලොකු ලම්‍යිට වෙන්නෙ අසාදාරනෙ මෙ පොඩි අයගෙ වැඩසටහන් වල හුරතල් නිස වයස අඩූ නිස එ මට්ටමට සින්දුව කිවත් ඇති කියල ලකුනු දෙනව ටිකක් ලොකු ලමයි ඉටවඩ කොච්චර ලස්සනට කිවත් අර පොඩි අයට දුන්න ලකුනවත් දෙන් නැ..😂..
වයස කාන්ඩ දෙකක්වත් තිබ්බ නම්
❤
Budu saranai putha oyata ❤❤❤❤❤
Mahanuwarata jayawewa puthe 🎉❤❤❤❤
මමත් හරි ම ආසයි නිලියක් ශසිකා නිසන්සලා
නිලියක් නෙවෙයි ගායිකාවක්
අසයි balan inna🎉❤🎉
අභී 💔🥹
උපේක්ෂා 🎉
Shaaa❤️
Abisheka miss kooo😥
Chskshana puthata jaya wewa
Widumitha පුතා . මම medawela.
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉සුභසිද්ධිය.පුතේ.දෙවීපිටයී😅😅😅😅😅😅😅
ප්‍රතිඵල ඉක්මනට කියපන් බං ඔය ළමයි ඇදගෙන වැටෙයි බයවෙලා 😢
Upeksha hiruni supirii
Upeksha duwa niyami.
කො අභී
Lassanayiii dewen putha
අභී නැත්තේ ඇයි..
මම medawala. 💜️
Vidumitha❤❤
❤❤❤❤❤❤
Vidumitha - 05
Upeksha hiruni baba lassanata sing kara ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Ane mama harima asai dinakshi nangita❤❤❤❤
Congratulations omansa patiyo❤❤❤❤
Abisheka nadda?
Diven puthatath anith babalatath devipihitai
👍👍👍👍👍👍👍
Dinakshi ලංකාවේ නැති නිසා අන්තිම ට්කේ Dinakshi ලස්සනට edit කරලා තියෙනවා