අවුරුදු මිලියන 65 කලින් ඩයිනෝසල්ලගේ යුගයේදී පෘථිවියට පැමිණි ආගන්තුකයා | Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අද කතාවේ නම තමා 65. කතාව ගැන කියනවනම් මේකේදි වෙන්නේ පෘථිවිය මීට අවුරුදු මිල්‍යන 65කට කලින් විනාශ වෙන්න තිබ්බ කාලයේදී පෘථිවියට පැමිණි ආගන්තුකයෝ දෙන්නෙක් ඒ විනාශෙන් බේරෙන් විදිය තමා මේ කතාවේ යන්නේ.
    ෆිල්ම් Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacha...
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

ความคิดเห็น • 74

  • @ssh126
    @ssh126 9 หลายเดือนก่อน +20

    උබ දාන හැම ෆිල්ම් එකක්ම බලනවා..❤🔥 උබ විතරයි බලන්න පුලුවන් හොද ෆිල්ම් දාන්නේ

  • @navindhunethsara7857
    @navindhunethsara7857 9 หลายเดือนก่อน +9

    විඩියො එකක් දැම්මොත් මිස් නොකර බලන එකම channel එක ❤ දිගටම විඩියො ඕනා

  • @Sadu875
    @Sadu875 9 หลายเดือนก่อน +12

    සුපිරි ...... 👊 මේ model එකෙ කතා ඕන අය මේ පැත්තට එන්න..... 🤜

  • @sadunmadusanka4249
    @sadunmadusanka4249 9 หลายเดือนก่อน +7

    සුපිරි මචන් පට්ටම ආතල් තව කතාවක් ගෙනෙන් මචො ❤👍

  • @ReviewByRaveen
    @ReviewByRaveen 9 หลายเดือนก่อน +37

    උබ video දැම්මොත් අපි සතුටින් ❤😊

  • @NamiduTharuneth-ed4cq
    @NamiduTharuneth-ed4cq 9 หลายเดือนก่อน +6

    වෙනදා වගේම සුපිරී...♥

  • @isurumadusanka7512
    @isurumadusanka7512 8 หลายเดือนก่อน +2

    මචං මෙහෙම කිව්වාට මොකුත් හිතන්න එපා රිව් එකනම් ලස්සනයි ඒත් වචන ඇදලා කියන එක අව්ල් වගේ සමාන්්‍ය විදියට කතා කෙරනවා වගෙ කියව්වනම් මරු 🥰

  • @Sasindanimhara4065
    @Sasindanimhara4065 9 หลายเดือนก่อน +9

    ෆිල්ම් එකක් දානකං බලාගෙන ඉදපු මම 🙂💪

  • @lk_musics
    @lk_musics 9 หลายเดือนก่อน +7

    කලින් movie එක බැලුවත්,review එක ආයෙ බලනකොට පට්ට 🙃🙃

  • @dilrukosanda1396
    @dilrukosanda1396 9 หลายเดือนก่อน +7

    උබෙ කටහඬනම් පට්ට මචන්❤️

  • @DamithDamith-h7t
    @DamithDamith-h7t 9 หลายเดือนก่อน +4

    සුපිරියක් ..❤ තව එකක් ඕනි 😍

  • @pamudurathsara2890
    @pamudurathsara2890 9 หลายเดือนก่อน +6

    හැමදම 1 ෆිල්ම් එක ගනෙවත් වත් දාහන්කො බන් 🥺😟

  • @isurusanjeewa1746
    @isurusanjeewa1746 9 หลายเดือนก่อน +9

    කන පැලෙන්නෙ දෙන්නෙ උබට😡😡😡 ඉක්මකට වීඩියෝ දාපන්❤❤❤❤

  • @xVIDUWA
    @xVIDUWA 5 หลายเดือนก่อน +1

    අවුරුදු මිලියන 65ට කලින් එච්චර තාක්ශනයක් කොහෙන්ද කියලා කල්පනා කරන මම...?😁😁
    උබෙ විඩියො පට්ට බං හොදට තෙරෙනවා දිගටම කරගෙන යමන් සුද්දා..❤

  • @SaDBoyM66
    @SaDBoyM66 9 หลายเดือนก่อน +3

    Hemadama dapan video uba dana vdo thamai set wenne bn 👑🤘

  • @vijithakumara340
    @vijithakumara340 9 หลายเดือนก่อน +3

    Happy new year mcn huga dawasakin demme neda onna oya wage ewa thama bn supiri puluwan tharam ikmanim dapan mcn 😊😊👌💪❤️❤️

  • @TulithBandara-h2q
    @TulithBandara-h2q 9 หลายเดือนก่อน +4

    Hamadama mulinma balnne man hamadama mewage awa one ❤❤

  • @dewonhp1063
    @dewonhp1063 9 หลายเดือนก่อน +3

    ෆිල්ම් එක ගැන කියන්න වචන නෑ බ්‍රෝ🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 4 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි
    ස්තූතියි ඔබට 👍👍👍👍👍

  • @vijithakumara340
    @vijithakumara340 9 หลายเดือนก่อน +3

    Supiriyak bn oya wage films dapan 😊

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 9 หลายเดือนก่อน +5

    Ane aluth treasure hunter film one😢

  • @buddhikatharanga1159
    @buddhikatharanga1159 9 หลายเดือนก่อน +4

    Ekenma a bokkenma ❤️

  • @user_xHiru_ff
    @user_xHiru_ff 9 หลายเดือนก่อน +3

    Gmmc❤️

  • @NaveeenDeshan
    @NaveeenDeshan 9 หลายเดือนก่อน +3

    Wow wow wow niyama film ekk aiye ❤❤

  • @chathuflash8115
    @chathuflash8115 9 หลายเดือนก่อน +3

    Video danna ganna welawa wadi godak

  • @buddikajayantha9503
    @buddikajayantha9503 8 หลายเดือนก่อน +1

    එල..❤

  • @GamingWolf-z7o
    @GamingWolf-z7o 8 หลายเดือนก่อน +1

    නියම move එකක් සහෝ

  • @vimukthirandeepa337
    @vimukthirandeepa337 9 หลายเดือนก่อน +3

    Supper ❤️😍

  • @DenethNawodya-c8c
    @DenethNawodya-c8c 9 หลายเดือนก่อน +2

    නයිස්

  • @PubuduTharanga-y5m
    @PubuduTharanga-y5m 8 หลายเดือนก่อน +2

    ela nice videos eka

  • @Pavinduminsara-z2u
    @Pavinduminsara-z2u 9 หลายเดือนก่อน +4

    ❤❤

  • @thecage6239
    @thecage6239 9 หลายเดือนก่อน +2

    Eka maru❤

  • @kingofkenzo-oq4lb
    @kingofkenzo-oq4lb 8 หลายเดือนก่อน +1

    Gammk collo me chanel eka thama supirima films danne ❤

  • @chamudithamalith.333
    @chamudithamalith.333 6 หลายเดือนก่อน

    ඊලග එකත් ඉක්මනින් ඕනේ....❤❤

  • @ChanakaMalinda
    @ChanakaMalinda 9 หลายเดือนก่อน +2

    ♥🙃පලවෙනියා මං

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 8 หลายเดือนก่อน

    Supiriyak dammoth oyama thamai ithin.adarei brother

  • @prasannapiyumal5651
    @prasannapiyumal5651 9 หลายเดือนก่อน +3

    Aiye nidan ,mankollakem, purana wasthu wage ewa thiyena film dannako. Ewa niyemeta oyata hariyanawa.

  • @sampathJayarathna-hd1oe
    @sampathJayarathna-hd1oe 9 หลายเดือนก่อน +1

    Good ....anna එහෙම kiyana dee ahspan...tawa ටිකක් oya අඳින eka adu karapan❤❤

  • @Sanchanavinod10356
    @Sanchanavinod10356 9 หลายเดือนก่อน +2

    Leave the world behind movie eka oneeee

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl 11 วันที่ผ่านมา

    ඒක නම් ලස්සනයි ❤❤

  • @MadusankaDesilva-oq5xp
    @MadusankaDesilva-oq5xp 9 หลายเดือนก่อน +2

    ❤ patta

  • @DewmiDimashiRajapaksha-wo9lu
    @DewmiDimashiRajapaksha-wo9lu 7 หลายเดือนก่อน +1

    Superb

  • @SLR__VISHU
    @SLR__VISHU 9 หลายเดือนก่อน +3

    First comment ❤

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 9 หลายเดือนก่อน +2

    1 st❤

  • @SumalyaKahandawaarachchi
    @SumalyaKahandawaarachchi 9 หลายเดือนก่อน +2

    Nidan hoyan yana kathwak dennako 😊

  • @AnushaLakmal-t9w
    @AnushaLakmal-t9w หลายเดือนก่อน

    Elah

  • @powergame6058
    @powergame6058 9 หลายเดือนก่อน +2

    2nd❤😮

  • @apoorwaniranjana56
    @apoorwaniranjana56 8 หลายเดือนก่อน +1

    ඇයි බන් උබෙන් මෙච්චර විඩියෝ ඉල්ලද්දි උබ පස්ස ගහන්නේ ඉක්මනට දාපන්කෝ විඩියෝ

  • @MalshanMaduwantha-u3r
    @MalshanMaduwantha-u3r หลายเดือนก่อน

    Ela sahodaraya

  • @ThejanMahakumbura-is7lc
    @ThejanMahakumbura-is7lc 5 หลายเดือนก่อน

    mekanam maru.........me wage thawa ekak ooneeeeeeeeeee😍😍😍😍

  • @lamiya8433
    @lamiya8433 9 หลายเดือนก่อน +1

    බො❤

  • @EdTechHQ
    @EdTechHQ 8 หลายเดือนก่อน

    My favourite films geenna UBA ban

  • @rukmanjayawardana7374
    @rukmanjayawardana7374 9 หลายเดือนก่อน +3

    🙂👍❤️💯☑️

  • @epgaming9184
    @epgaming9184 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharuntharun6965
    @tharuntharun6965 9 หลายเดือนก่อน +1

    Battle ship dennko😮

  • @HIRUNANIMESH-yk6eg
    @HIRUNANIMESH-yk6eg 4 หลายเดือนก่อน

    Mekanam supiri

  • @domenic1060
    @domenic1060 8 หลายเดือนก่อน +1

    Oyage wadanm niymii🤗. oya film eknm maha gon.. Mechchra kalakata blpu gonma kathawa..😂

  • @RasheenWageesha
    @RasheenWageesha 9 หลายเดือนก่อน +3

    අනේ මහත්තයෝ 😒
    වීඩියෝ දහන් බන් 😒

    • @SaDBoyM66
      @SaDBoyM66 9 หลายเดือนก่อน

      😂😂😂

  • @Tipuwa
    @Tipuwa 9 หลายเดือนก่อน +4

    Den d pako danne🎉😢

    • @SaDBoyM66
      @SaDBoyM66 9 หลายเดือนก่อน

      Hriyta hari 😂😂😂

  • @byb12
    @byb12 8 หลายเดือนก่อน +1

    සෝමාරිස් 😂

  • @nipunbandara619
    @nipunbandara619 6 หลายเดือนก่อน

    😍❤

  • @swrnamalachandani4197
    @swrnamalachandani4197 8 หลายเดือนก่อน +1

    🙂

  • @asithafernando3602
    @asithafernando3602 9 หลายเดือนก่อน +2

    Puluwannam dawasa gane danawa

  • @musicdragonofficial
    @musicdragonofficial 8 หลายเดือนก่อน +1

    චිකන් 65

  • @max-ob4ns
    @max-ob4ns 8 หลายเดือนก่อน +1

    Film ake Nama mokdda

  • @ChathurikaSadamali-qf7hz
    @ChathurikaSadamali-qf7hz 5 หลายเดือนก่อน +1

    ❤?

  • @slsubashdilip7318
    @slsubashdilip7318 8 หลายเดือนก่อน +1

    Mokadda film eka

  • @izusangeeth2942
    @izusangeeth2942 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ChathurikaSadamali-qf7hz
    @ChathurikaSadamali-qf7hz 5 หลายเดือนก่อน +1

    ❤?

  • @ekanayakamadusanka2521
    @ekanayakamadusanka2521 9 หลายเดือนก่อน +2

  • @DananjaniAsha
    @DananjaniAsha 3 หลายเดือนก่อน

    ❤❤❤❤