ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සංවේදනා මහදේ දරාමං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදාපෙම් චේතනා ඇවිලී ගියාදුක් ගින්න මට දීල ඔබ ගිය නිසාපවනේ පවා මුසුවීගියාමං ගැයුව දුක් ගායනාආකාසෙ දෙදරා ගියාසඳ අහසෙ ගිලුනා කියාමා දෑස නොපෙනේ සදාඔබෙ රුවම ඕනෑ නිසාසංසාර නිම්නේ පවාහමුවන්නෙ ඔබමයි සදාඒ මොහොත ලං වෙයි කියාමං ඉන්නෙ නොමැරී තමාගංගා පවා සිඳිලා ගියාමං හෙලුව සුසුමින්ම වියලී තලාසයුරෙන් ගෙනා දිය රැල් පවාමහ දියඹෙ මං නොදැන ගොලුවී සිනාසයනේ වෙලී තනිවී මෙමාඔබ ගැනම සිතුවා එදාආකාසෙ දෙදරා ගියාසඳ අහසෙ ගිලුනා කියාමා දෑස නොපෙනේ සදාඔබෙ රුවම ඕනෑ නිසාසංසාර නිම්නේ පවාහමුවන්නෙ ඔබමයි සදාඒ මොහොත ලං වෙයි කියාමං ඉන්නෙ නොමැරී තමාආකාසෙ දෙදරා ගියාසඳ අහසෙ ගිලුනා කියාමා දෑස නොපෙනේ සදාඔබෙ රුවම ඕනෑ නිසාසංසාර නිම්නේ පවාහමුවන්නෙ ඔබමයි සදාඒ මොහොත ලං වෙයි කියාමං ඉන්නෙ නොමැරී තමා
ඒක වටිනවා ❤️
Patta bro super😍😍😍😍😍😍😍😍😍
Ela
Aiya karoke ekke lyrics podakalin enn ona kiyala hithana wa supiri wadak👍👍👍👍👍👍
Bohoma sthuthie. Hadannam
@@sinhalakaraoketracks6625 ow ayye tikak parakkui thama ee unata supiri❤
praveen matheesha Weerasooriya anith ewa hodata hadannam malli. Godak sthuthie
@@sinhalakaraoketracks6625 brdh mt sithe susum niwana gaayana sanka dinethge remake version eke karoke ekh denna pluwnd ? Hadissi wedakta e track ekh one wela thynw.e track ekh hdla denn pluwnd oyt ?
@@sinhalakaraoketracks6625 gaaanak hri dennm oyt.track ekh Ikmanat one
thank you 😍💚💜💙
Pattaa.. thank you...❤️❤️🙏
ලස්සනයි
Sayuren gena diyaral pava.....Sayane veli thani vi mema..... tikak parakkui🥲🥲
Asa yomanatenaka mahamu wanne obr ruwai
Thank u
Niymai
henri kaderage thara petiya song eka dennako keroki
Wadak ne oi sinduwa kiymwa ahanewa
Mara sinduvak ne
💪💪💪
Thanks
Aiya me ara palanchiye wada idagena kina sinduwath hadala danako👍🤗😁
Plzz puluwan sinhala rap walath tracks dannako🥺
❤️
ඔක්කොම හොදයි අවුල පරක්කු වෙලා වස් එක පෙන්නන එක... සින්දුව කියන එකා අනාතයි
o
Punsada rata avidin hene eka hadala denawada
Hadala dennam
Upload kala balanna
The spotted headlight epidemiologically rush because second neurologically explode near a nine kettle. one, terrific fork
මොන ලස්සනට සින්දුව කිය ahane gayakaya😡😡😡😡😡
සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවීගියා
මං ගැයුව දුක් ගායනා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දිය රැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ඒක වටිනවා ❤️
Patta bro super😍😍😍😍😍😍😍😍😍
Ela
Aiya karoke ekke lyrics podakalin enn ona kiyala hithana wa supiri wadak👍👍👍👍👍👍
Bohoma sthuthie. Hadannam
@@sinhalakaraoketracks6625 ow ayye tikak parakkui thama ee unata supiri❤
praveen matheesha Weerasooriya anith ewa hodata hadannam malli. Godak sthuthie
@@sinhalakaraoketracks6625 brdh mt sithe susum niwana gaayana sanka dinethge remake version eke karoke ekh denna pluwnd ? Hadissi wedakta e track ekh one wela thynw.e track ekh hdla denn pluwnd oyt ?
@@sinhalakaraoketracks6625 gaaanak hri dennm oyt.track ekh Ikmanat one
thank you 😍💚💜💙
Pattaa.. thank you...❤️❤️🙏
ලස්සනයි
Sayuren gena diyaral pava.....
Sayane veli thani vi mema.....
tikak parakkui🥲🥲