නිසාන් ගැන පුදුම හිතෙන දේවල් 15ක් - Nissan Interesting Facts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • This video is about 15 interesting facts of Nissan Car makers.
    The following videos were used in the making of this video under the Creative Commons (CC) License.
    TH-cam Channel - mobilewelt.at
    • Nissan NV200 Evalia
    • Nissan Pulsar Premiere...
    Music by www.bensound.com

ความคิดเห็น • 17

  • @rohiniweerasinghe6831
    @rohiniweerasinghe6831 2 ปีที่แล้ว +3

    ගොඩක් අය nissan සමගම ට බනිනවා. Leaf එක fail උන නිසා. එත් nissan leaf කියන්නේ ලෝකයේ ගොඩක් ම produce කරපු, ලෝකයේ හොඳම sell තිබ්බ කර් එකක්. Toyota prius, nissan leaf වගෙ vehicles ලන්කාව වගෙ සමකය අසන්න රටවලට produce කරපු එව නෙමෙයි. දැනට ලන්කාවෙ තියෙන leaf prius wage electric සහ hybrid වාහන Jananese domestic models විදියට produce කරපු වාහන. අනිත් අතින් nissan සමගම කොහෙත්ම ලන්කාව ට brand new leaf battery ලබාදෙන්නේ na. ලංකාවේ නිවැරදි පාරිසරික ප්‍රතිපත්ති නැති නිසා. අනිත් අතින් ලංකාවේ vehicle market එක හරිම අමුතු එකක්. හැබැයි, nissan cars වල fuel economy එක තරමක් අඩුයි කියලා හිතෙනවා.

  • @supung4787
    @supung4787 4 ปีที่แล้ว +3

    ඇමරිකාව ඇතුලත ඇති විශාලම මෝටරථ සමාගම nissan නෙවෙයි general motors company එකයි.

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +4

    Nissan ගැන ගොඩක් දේවල් දැන ගත්තා.thanks ඔයාලගෙ channel එකට.

  • @dineshapriyadarshani4984
    @dineshapriyadarshani4984 3 ปีที่แล้ว

    nissan serena series eka gana video karanna barida

  • @banukakcc4679
    @banukakcc4679 4 ปีที่แล้ว +1

    Kia gana video ekk oneee

  • @dulajshanuka2409
    @dulajshanuka2409 3 ปีที่แล้ว

    Dodge car genath ekak dandooo

  • @riotwwe6745
    @riotwwe6745 4 ปีที่แล้ว +2

    Lamborghini samagamagana

  • @thisarahemakukara122
    @thisarahemakukara122 3 ปีที่แล้ว

    නිසාන් එපා උණේ ලීෆ් කාර් එකෙන් ලක්ෂ ගණනක් කෙලව ගත්තට පස්සේ

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว +2

      ඒක කාර් එකේ වැරද්දක් නෙමේ ,ලන්කාවේ නියෝජිතයන්ට බැටරිය රීසය්කල් කරන්න පහසුකම් නෑ.ඒක හින්දා ජපානෙන් අලුත් බැටරි මෙහෙට එවන්නේ නෑ.එම බැටරිය හරියට ප්‍රතිචක්ක්‍රීය නොකොලොත් පරිසරයට ඇතිවන හානිය නිසා.

  • @taptowooferbass7885
    @taptowooferbass7885 4 ปีที่แล้ว

    755 th view

  • @sureshemmanuel
    @sureshemmanuel 4 ปีที่แล้ว +1

    Nissan is actually failing, CEO eloped as well

  • @chathutangakumara3615
    @chathutangakumara3615 4 ปีที่แล้ว +2

    boru danne

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว

    නිසාන් ලංකාවේ සම්පුර්ණ ෆෙලියර් එකක්, Leaf ගත්තු අය ලෝක අමාරුවේ වැටුනේ, නිසාන් පෙට්‍රල් කරව වාහන නොවේ, පාවිච්චි කරන විට ඉතා වේගයෙන් පෙට්‍රල් ධාරිතාව පහල බහිනවා, එය ඔවුන්ගේ කොමපැනියටවත් හදා ගන්න බෑ 😁

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว +1

      නිසාන් ටොයොටා තරම් පෙට්‍රල් කරන්නේ නැතිඋනාට බොඩියේ ශක්තිය අතින් උසස් . ටොයොටා පපඩම් වගේ්.වාහනේ බර නිසා තමය් පෙට්‍රල් කරන්නේ නැත්තේ.මම ඔය වර්ග දෙකම පාවිච්චි කරල තියෙනවා

    • @chamiducheathana6206
      @chamiducheathana6206 ปีที่แล้ว

      මෙන්න ටොයෝටා ලොල්ලෙක්

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +1

    පුදුම උනේ නැහ. කිවිවෙි සාමාන්‍ය අහපු දේවල්මයි.