විදුලි බල පනත : එන ආණ්ඩුවත් හිර කරන්නද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2024
  • Pathikada l පැතිකඩ 19.04.2024
    අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Mr. K.D. Lal Kantha, Executive Member, National People's Power (NPP) and Former Member of Parliament
    පාස්කු ප්‍රහාරයට අවු.5 : ඇයි NPP ප්‍රතිඥාවක් දෙන්නෙ? - කේ.ඩී. ලාල් කාන්ත
    #NPP #KDLalKantha #NationalPeoplesPower #EasterAttackSL #EasterSundayBombingsSL #SriLankaElectricityAct #ElectionYear2024 #ElectionsSL #PresidentialElectionSL
    #ElectionsDates #PoliticsSL #PoliticalCrisisSL #PeoplesMandate #AsokaDias #Pathikada #SirasaPathikada #SirasaTV
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 171

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 หลายเดือนก่อน +46

    රනිල් රාජපක්ෂලා පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා

  • @kanishkagamage6628
    @kanishkagamage6628 หลายเดือนก่อน +21

    ඇත්තටම .මෙි පුශ්නය විසදන්න පුළුවන් මාලිමා රජයක් යටතේ පමණයි .

  • @Nethu_Himansa
    @Nethu_Himansa หลายเดือนก่อน +8

    ජයවේවා NPP❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +29

    ආදරණීය ලාල් සහෝදරයා ❤❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura หลายเดือนก่อน +17

    ජයවේවා...ජයවේවා...NPP...

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 หลายเดือนก่อน +24

    හැමදාම වගේ විශිෂ්ඨයි .❤

  • @user-gx4rg1lo2p
    @user-gx4rg1lo2p หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน +17

    මාලිමාවට ජයවේවා

  • @hartwoodservices2842
    @hartwoodservices2842 หลายเดือนก่อน +7

    ජනතද්‍රෝහී දූෂිත මැජර පාලකයින් පලවාහැර ජාතික පුනරුදය ක් යටතේ යහපත් රටක් දේශයක් ගොඩනැගීමට ජාතික ජන බලවේගය වටා එක්වෙමු...
    මාලිමාවට ජයවේවා.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭✊✊✊💐❤️👌

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +40

    ජෙප්පන් ට ජය වේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @Amasha.E.J.H-S
    @Amasha.E.J.H-S หลายเดือนก่อน +29

    ලාල් සොහොයුරාටත් මාලිමාවටත් ජය වෙවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +30

    රටට මේ තරම් දේවල් වෙලත් තාමත් බත් කන හරක් මේ රටේ ඉන්නවනේ.
    මාලිමාවට ජයම වේවා !
    ජාතික ජන බලවේගයට ජයම වේවා !

  • @Goldenhorse82
    @Goldenhorse82 หลายเดือนก่อน +5

    නියමයි ලාල්කාන්ත සහෝදරයා . නිලාන් ජෙම්ස්.

  • @user-xx1qd1dg4s
    @user-xx1qd1dg4s หลายเดือนก่อน +4

    සුපිරි ලාල් සහෝදරයා සුපිරි ,පැහැදිලි කිරීම .

  • @user-zg3yr4er4r
    @user-zg3yr4er4r หลายเดือนก่อน +4

    ජයවේවා ආදරණීය සහෝදරයා .........මාලිමාව දිනනවාමයි ..........

  • @Nethu_Himansa
    @Nethu_Himansa หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @user-tc6kr8to2r
    @user-tc6kr8to2r หลายเดือนก่อน +25

    දඩබ්බර ලාලා ❤️💪

  • @user-wz8nw1do3i
    @user-wz8nw1do3i หลายเดือนก่อน +22

    ජයවේවා මාලිමාව ට

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 หลายเดือนก่อน +9

    ⭕join with NPP & SYU⭕
    ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

  • @emmanuelfernando594
    @emmanuelfernando594 หลายเดือนก่อน +10

    Malemawata jayaweava ❤

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di หลายเดือนก่อน +12

    මාලිමාව නියත මහජන රජය ජයවේවා

  • @anandakumara2595
    @anandakumara2595 หลายเดือนก่อน +20

    NIYAMAI.👍👏👏👏👏🤝💖✔️✔️

    • @munasinghefernando7864
      @munasinghefernando7864 หลายเดือนก่อน +3

      මිනිමරුවන්ට හිරේ දැන්මම හීනෙන් පේනව ඇති .

  • @user-ny9ft4kz9b
    @user-ny9ft4kz9b หลายเดือนก่อน +9

    Good ❤jaya❤wawa❤

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 หลายเดือนก่อน +14

    Lal you are a good mathemation, excellent logic

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 หลายเดือนก่อน +6

    Very sensible discussion

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t หลายเดือนก่อน +8

    A timely discussion. Appropriate questions & clear answers 👌. Good luck NPP, good luck SL 👍.

  • @geethanibandaranayake7803
    @geethanibandaranayake7803 หลายเดือนก่อน +4

    ❤❤

  • @manelrathnayake4878
    @manelrathnayake4878 หลายเดือนก่อน +5

    ❤❤❤❤🙏🙏🙏🙏💯💯💯🎉🎉🎉malimawa

  • @milindanimesh4140
    @milindanimesh4140 หลายเดือนก่อน +2

    අසෝක ඩයස් මහත්මයා පාස්කු
    ප්‍රරහාරය යනුවෙන් ප්‍රකාශ කලාම
    අදහස විය හැක්කේ කිතුනුවන්
    විසින් එල්ල කරන ලද ප්‍රරහාරයක්
    බවයි එමනිසා එය පාස්කු දින
    ප්‍රරහාරය යනුවෙන් සදහන් කලාම
    නිවැරදි විදියට අරුත් ගැන්වෙනවා
    (මෙය විද්වතුන්ගේ මතයක් බව
    සදහන් කරමි)

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @wisdomarisen1465
    @wisdomarisen1465 หลายเดือนก่อน +7

    ❤AKD❤NPP❤JVP ❤

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 หลายเดือนก่อน +4

    Janathaawata ratata ayahapath panath parajaya kirermata maalimawata shakthiya lebewa! Jayawewa! ❤

  • @bastiankumara8316
    @bastiankumara8316 หลายเดือนก่อน +17

    NPP JAYAWEWA

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน +2

    ජනතා බලය ඉතාමත් ප්‍රභලයි

  • @roybrown4711
    @roybrown4711 หลายเดือนก่อน +5

    How simple npp members…. Very simple dress…. Mr Lal you all would be great leaders for poors… we love your simplicity…

  • @user-iv7ty8vz4m
    @user-iv7ty8vz4m หลายเดือนก่อน +2

    Jayawewa NPP jayawewa ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @prasangadilipfernando2169
    @prasangadilipfernando2169 หลายเดือนก่อน +3

    Asoka dias, very good journalist

  • @techcontent564
    @techcontent564 หลายเดือนก่อน +6

    NPP ❤❤❤

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 หลายเดือนก่อน +1

    Jathika Jana balawegayata Jaya wewa ❤❤

  • @srikorea9991
    @srikorea9991 หลายเดือนก่อน

    ❤NPP ජයවේවා

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +1

    👍

  • @kingsli3035
    @kingsli3035 หลายเดือนก่อน +2

    Npp ❤❤❤❤❤ Jayawawa

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di หลายเดือนก่อน +6

    ඔය පනත් හොරු සම්මතකලාට වැඩක් නැ මිලග ආන්ඩුවෙන් අහෝසිකලයුතුයි

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v หลายเดือนก่อน +1

    HORU HORU SET WEI Api NPP ❤❤❤ Api ready. ..Horu ready daaa????

  • @munasinghe825
    @munasinghe825 หลายเดือนก่อน +10

    ලාල් කාන්ත මහත්තයෝ ඔබට එකක් කියන්නම්.
    මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකයට මහත්තයෝ කියල නම් කියන්න එපා.
    ඔකා තමයි බටලන්දේ වධකාගාරය තුල රටේ උගත් බුද්ධිමත් දරුවන් දහස් ගණනකට වදහිංසා පමුණුවාපු මිනීමරුව
    සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස තමයි රටපුරාම වදකාගාර ඇති කොට රටේ උගත් බුද්ධිමත් හැටදාහක් ගායනය කලා.
    ඔය යූඇන්පී නායක රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස රන්ජන් විජේරත්න ජේආර් ජඩවර්ධන ගාමිණි ලොකුගේ මල්ලිමාරච්චි සිරිසේන කුරේ රාජිත සේනාරත්න සිරිල් මැතිව් වැනි මිනීමරුවන් මහත් වරුන් යැයි කීම ගැන ඇත්තේ .....

    • @sarathabeysinghe6591
      @sarathabeysinghe6591 หลายเดือนก่อน +1

      Absolutely true

    • @roybrown4711
      @roybrown4711 หลายเดือนก่อน

      I feel you….you are right….but in public npp can not disrespect people….
      It’s not easy…it’s bad politically…..sorry bosss… no choice….

    • @roybrown4711
      @roybrown4711 หลายเดือนก่อน

      Please give more time npp until they get power…. Please

    • @mkllin-jg3tq
      @mkllin-jg3tq หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu หลายเดือนก่อน

    Jayawewa ❤ lal sahodaraya❤

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga หลายเดือนก่อน +2

    common laal brother😍

  • @rsupali
    @rsupali หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db หลายเดือนก่อน +1

    Npp jaya ❤grazie lal siyata

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @pathimaperera9564
    @pathimaperera9564 หลายเดือนก่อน +1

    මේ ගැන කටයුතු කළ හැකි එකම පක්ෂය ජාතික ජනබල වේගය පමණයි

  • @srikorea9991
    @srikorea9991 หลายเดือนก่อน

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීමට සැවොම එක්වෙමු මාලිමාව ජයවේවා🤝❤️✌️

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 หลายเดือนก่อน +1

    ලාල් සහෝදරයා මොන තරම් බුද්ධිමත්ව පිලිතුරු දෙනවා ද ?

  • @sameerasampath4938
    @sameerasampath4938 หลายเดือนก่อน +3

    Npp jayawawa

  • @stardustindigo
    @stardustindigo หลายเดือนก่อน +1

    ආයෙත් කව්රු හරි කෙනෙක් පියානෝ පුතානෝ ට ජන්දය දෙන කෙනෙක් ඉන්නව නං ....ඒ යකත් මෝඩ පුතාගේ ම වේ...

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 หลายเดือนก่อน

    හොද අදහස‍් ද‍ැක‍් විමක‍්...

  • @renukarathnayaka2743
    @renukarathnayaka2743 หลายเดือนก่อน

    ❤😢

  • @airanganijayalath1799
    @airanganijayalath1799 หลายเดือนก่อน +1

    Ow ..paw .vinditay

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 หลายเดือนก่อน +1

    මේ කියන දේවල් පුරවැසි මූලික අයිතිවාසිකමක් කරන නීතිමය බැඳීමක් හැදුනොත් විතරයි මොකෙකුට හරි චන්දෙ දෙන්නෙ.කිව්ව දේ නොකලොත් තනි තනි පුද්ගලයෙකුට මූලික අයිතිවාසිකම් නඩුවක් මගින් තමන්ගෙ චන්දය වෙනුවෙන් කුමන ආකාර හෝ වන්දියක් ලැබිය හැකි විය යුතුමයි.නැතුව එක එක රසකතා කාරයෝ හැමදාම මිනිස්සු රවට්ටලා උන්ගෙ ආතල් එක හදාගන්න එක විතරයි වෙන්නෙ.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය රටට ජය

  • @gihanchameera6881
    @gihanchameera6881 หลายเดือนก่อน +2

    Npp❤❤❤❤

  • @thusharahiran954
    @thusharahiran954 หลายเดือนก่อน +1

    NPP ❤️❤️

  • @ShaminiHarold
    @ShaminiHarold หลายเดือนก่อน +1

    Sahodaraya❤

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน

    ජාතික ජනබලවේගයට ජයසිකුරැයි ❤🎉

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps หลายเดือนก่อน

    මේ ප්‍රතිව්‍යුහගත කරන ඒවා විවස්තාවට අනුව බලය තියනවා කිව්වට මේවට සහය පල කරන මංත්‍රීලාට ජාතීද්‍රොහී වැඩකලා කියලා නීති නැත්නම් අතීතයට බලපාන විදියට නීතී හදලා දඩුවම් කරන්න බැරිද ?

  • @palitharanadewa4796
    @palitharanadewa4796 หลายเดือนก่อน

    ඔව් මුංගෙ ජනතා විරෝධී අණ පනත් කඩාකප්පල් කරන්න ඔීනෙමයි. වහල ගහන්න ඔින් නෑ . කෙළින්ම කියන්න ඔින .☝️

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps หลายเดือนก่อน

    මාලිමාව හැර වෙන කිසිම පක්ෂයක් බලයට පත් උනොත් කිසිම දවසක පාස්කු ප්‍රහරයට විතරක් නෙවෙයි අනෙකුත් ගාතනවලට යුක්තිය ඉටු කරගැනීමට නම් මාලිමාවේ රජයක් පත්කර ගත යුතුමයි

  • @user-bh6nr1wc1n
    @user-bh6nr1wc1n หลายเดือนก่อน

    කසිප්පුවා

  • @indikathushara1165
    @indikathushara1165 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @sfernando1
    @sfernando1 หลายเดือนก่อน

    Hopefully, Harini will guide NPP to be clean, transparent, free from rogues and crooks, DOING ONLY MORALLY CORRECT RIGHT THINGS

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz หลายเดือนก่อน

    Only..npp.❤❤❤❤❤❤❤❤

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 หลายเดือนก่อน

    Npp ශ්‍රී ලංකා

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc หลายเดือนก่อน

    Jayaweva npp 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @charakarasanga8465
    @charakarasanga8465 หลายเดือนก่อน

    ඕකුන්ට මහත්තයා මහත්තයා කියල කියන්න එපා ලාලෝ

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 หลายเดือนก่อน

    ජාතික ජනබලවේගයට ජයනියතයි ❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il หลายเดือนก่อน

    Npp 👍👍👍♥️♥️

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා .

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd หลายเดือนก่อน +1

    ඇයි අර චැනල් 4 එකේ කිව්වේ දන්නෙ නැද්ද 😂😂😂

  • @nadhikaperera2878
    @nadhikaperera2878 หลายเดือนก่อน

    🧭🧭🧭🧭❤️

  •  หลายเดือนก่อน +2

    Can we know the educational qualifications of LALKANTHA ?

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 หลายเดือนก่อน +1

    ඔයිට කලින් ටෙන්ඩර් කරන් නැතිව රෑපවාහිනී සංබඣාත ටෙන්ඩර් කරන් නැතිව ලබා ගත්ත එක ගැන කතා කරන්න බැරිද

  • @SinhalaReviewStore
    @SinhalaReviewStore หลายเดือนก่อน

    මම ඉස්ලාම් මම විස්වාස කරන්නෙ මේකට හරි විසදුම දෙන්නෙ ජේවීපී එක විතරයි. ජේවීපී එකට දෙනව මම

  • @judyferdinando1222
    @judyferdinando1222 หลายเดือนก่อน +2

    තවමත් ගෝටාබය මහත්තයා ගගායී මේ ලාල් කාන්ත කතා කරන්නේ😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน

      මහත්තයා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද npp ආන්ඩුව ක්.ආවොත් දඩුවම්.නැ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැ වගේ එකක්ද ඒ අයට 😂😂 කතා කරන වචන වල.නෙමේ වැදගත් කම. තියෙන්නේ දේශපාලන බාවිතාවෙ, කුනුහරුප කියලා කතාකරන්න ත් පුලුවන් ශිශ්ට සම්පන්නව සන්වාද කරන්න පුලුවන් ඒක.ඒ අයගෙ තේරීම

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 หลายเดือนก่อน

    ඔතන මාලිමාවේ කවුරුත් නැතුව මඩ ගැහුවත් උඹල ඊලග චන්දෙ න් ගෙදර 😂

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c หลายเดือนก่อน

    කුහක නවක වදජෙප්පො 😂😂😂

  • @amarasirigamage3616
    @amarasirigamage3616 หลายเดือนก่อน

    Lalkantha mahathayoo, ubala waradi thanakata atha thiyala, achcho battonta daduwam karanna hadannee????????. Ma ubalagee Ayiya kenek wagee desapalanaya korapuJVP ubala danna Charithayak(marana sahathikayak athee thiyan innee, ubala awama eli bahinana)?; JVP eda gena keling kathakarana charithayak hatiyata garuthwayak thibuna!!!!!!. habai , kawadawath obalata eya kala nohakiya. mokadakiwath ,(Eda api korapu gathanayan(udaharanayak wasayen ,Nandalal Pra;......+Harsa Abe.....) palamuwa ubala eya ubalata hariyata hoyanna puluwanda kiyala balanna ???; Eya appi korapu deya. Ubalawa desapalana Thakkadin korapuwa(appi wagee planing sahagathawa kohee hoyannada?+ tharathuru unta onavidiyata gonukarapu ewa(polisiyata taru paladaming+eya eseenam saththaya ethana thiyenawada?; daduwama ema thoraturumatha sipayang labannee.Stop that lal. "That's non scenes". as Gota your gov can go out. I am one guy still living to write history of JVP since1971 until 1994 election. All of you don't know some about jvp..

  • @charmingflora2991
    @charmingflora2991 หลายเดือนก่อน

    NPP eka balaya ganna eka sure....balaya gattata passe eka karagena yanna ena badaka gena denma hithanna one...mokada sathura sukshamayi api hithanawata wada.

  • @user-ve2dd7pu8c
    @user-ve2dd7pu8c หลายเดือนก่อน

    Ane paw rate thama thun vela hondata kagena harak tikak innawa comentswala .unta thiyenne ibrahinge prashne vitharai .olamottala booruwo........npp really.....

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 หลายเดือนก่อน

    ජොප්පොන්ට ජයවෙනව කියන්නෙ ,රටම ගොඩ. රට ගොඩගන්න කන් ජොප්පො ගොඩයන්නෙ නෑ. ඕන්.

  • @lahiruudaw9021
    @lahiruudaw9021 หลายเดือนก่อน

    Npp only solution all media on the side of thieves 😂😂😂

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 หลายเดือนก่อน

    Useless man to call for an interview. How can jvp do a properjon while keeping Ebrahim's sons by their side.

    • @henry7925
      @henry7925 หลายเดือนก่อน

      So if he is at fault why the government does not bring him before the justice? Instead false allegations will not stand 😂

  • @piyocooray7789
    @piyocooray7789 หลายเดือนก่อน

    Mahattaya kiyanna epa

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo หลายเดือนก่อน

    Meyala pissuwen wage chanda hoyanwa.hamogema oluwa narakwela.pasku mathakwela tiyenne chan denisa.Edawela pratipatti meyalata tiyenne.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 18 วันที่ผ่านมา

    Me minissu danwat terum gatte natit me eata mun vikunawa watura wage 5hak demu malimawata vinase natara karamu

  • @udayaliya3247
    @udayaliya3247 หลายเดือนก่อน

    මොවුන් කියන දේවල් නොවෙයි අන්තිමේටම සිද්ධවෙන්නේ. හැම දෙයක්ම වෙනස් වෙනවා

    • @udayaliya3247
      @udayaliya3247 หลายเดือนก่อน

      ඉහළම පෙලේ උගත් බුද්ධිමත් නීති විශාරදයෙන් මෙම පක්ෂවලටද ඔවුන්ගේ දායකත්වය සැපිය යුතුයි

  • @patrickkeil4946
    @patrickkeil4946 หลายเดือนก่อน

    Maddiya wedin atharin suvisesai Mr dias pehadiliwa saakachchawak karanawa

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q หลายเดือนก่อน

    Viduli bala 😂😂😂😂
    Amma mathak una 😂😂😂

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 หลายเดือนก่อน

    Dear Lal,
    Its , regret to note that your party JVP/N.P.P have forgotten or deliberately forgotten the slain activits of your own party in various periods who bravely sacrificed their lives for the cause that they believed right. Your and your party 's first priority to find the culprits who responsible for your visionary leader Wijeweera 's and comrades brutal killings.
    Although, as nornal people we don't accept the all actions /killings done by your party at that period , the families of those slain comrades have the right to know what actually happened to their loved ones under your rule....
    That is the first priority. Then the others....
    But here youall have taken the Easter attack first publicly, inorder to get the advantage and to grab the Cathartic vote base in the next election. Thats your main idea as seen by normal civilians. This is not correct, we accept the rights of the relations of the deceased on the Easter attack. At the same time families of Wijeweera and his comrades also have a greater right to know the direct responsible persons to the killings of their loved ones.
    Youall are too opportunitis......
    Selfish crowd.......