මෙන්න කුවේට් online හොරෙක්,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 4 ชั่วโมงที่ผ่านมา +1

    උන්ට යා දෙන්නේ නැ මල්ලි සාප වෙනවා අපේ උන්මයි අපිට කෙලින්නේ .හැමෝම පරිස්සමින් වැඩ කර්න්න හැමෝටම තුනුරුවන්ගේ සරනයි අල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏🙏💘💘💘💘💘💘🙏🙏🙏🙏

  • @InokakumariKumari
    @InokakumariKumari ชั่วโมงที่ผ่านมา

    කොයි තරම් කැගහලා කිව්වාත් වැඩක් නැහැ අයියේ අනෙ මන්ද අපෙ රටේ එව්ම්ම තමයි අපිට අරින්නේ හෙන හතම වදින්න වුනේ අපි මේ ගෙවල් ඇතුලෙ දුක්විදින විදින විදියට බුදුසරණයි අයියේ❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭

  • @NanaDamaeka
    @NanaDamaeka 5 ชั่วโมงที่ผ่านมา

    තමන්ට. තමාවත්. විස්වාස. කරන්න. බැරි. කාලේ. ඇයි. කවිරැත්. විස්වාස. කරන්නේ❤️❤️🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 6 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවෙන් රට එන්නෙ ඇත්තටම මොලේ නැතිම අයද..ඔච්චර අහුවෙන්නෙ හොරුන්ට..😌🥺

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 7 ชั่วโมงที่ผ่านมา +4

    මොනවත් කරගන්න බැරි නම් ලංකාවට ගිහින් ගන්න හරි තමන් දුක් විදලා ගන්න සල්ලි ටික පරිස්සන් කර ගන්න. .. ඕවා යාදෙන වැඩ නෙවෙයි.. හොරකම් කරලා චන්ඩිකමත් පෙන්නනවා..සම්පූර්ණ කතාව ඇත්ත.ඇයි මේ අපේ අයට මේවා තේරුම් ගන්න බැරි. ..අම්මා අප්පාවත් විශ්වාස කරන්න බැරි කාලයක් මේ. බුදුසරණයි

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 9 ชั่วโมงที่ผ่านมา +4

    එලියට යන්න දෙන්නෙත් නෑ..එහෙමයි කියලා online නම් ගන්නෙත් නෑ..ලන්කාවට ගිහින් බඩු ගන්නවා..ඔයාලා හැමවෙලේම මේවා කියනවත්..ඒත් මේවා නොතේරෙන අය තමා ගොඩාක් ඉන්නෙ..❤❤❤

  • @DanawathiP
    @DanawathiP 2 ชั่วโมงที่ผ่านมา

    Mokaganwat gannatuwa hitiyanam harina budu sarnai malli

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 7 ชั่วโมงที่ผ่านมา +4

    තමන්ට ඕන දෙයක් ඡුවලරියට ගිහිල්ල ගන්නව මිසක මොකටද ඔන් ලයින් ගෙන්ව ගන්නෙ..හොරුන්ට ඔයාලමනෙ මාවත හදල දෙන්නෙ..ඇයි ඔය තරමි මෝඩ වෙන්නෙ 😡😡😡

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 9 ชั่วโมงที่ผ่านมา +2

    ඒක ඇත්ත ගොඩාක් කාන්තාවෝ අපි වගේ අය ඔන්ලයින් ගෙන්වා ගන්නෙ මෙහෙම බලු වැඩ කරන්න හොද නැ ඉන්නවා ඔයවගේ උන් පරිස්සමට හැමෝම ❤

  • @SonitaPremakantni
    @SonitaPremakantni 2 ชั่วโมงที่ผ่านมา

    බුදුසරනයි මල්ලි

  • @NanaDamaeka
    @NanaDamaeka 5 ชั่วโมงที่ผ่านมา

    අපේ. මිනිස්සූනිටත්. කොච්චර. කියලා. දුන්නත්. වැඩැක්. නෑ🙏🙏

  • @JfNv-b6b
    @JfNv-b6b 3 ชั่วโมงที่ผ่านมา

    අනේ.ඒ.තිරිසනාට.හෙනම.වැදිය.මමත්.කුවෙටි.ඔකාව.හොයන්නම.ඔනා.එකා.වල්.බල්ලෙක්❤❤😂😂🎉🎉.ඒයත්.මොටයිඔයාට.බූදූ.සරණයි.මල්ලි🎉🎉❤

  • @renoreno3655
    @renoreno3655 9 ชั่วโมงที่ผ่านมา +3

    මල්ලි ඔයා කරන මෙිහෙවර ගොඩක් වටිනවා ❤ අැයි මෙි හොරුන්ගෙ මුන වහලා දන්නෙ හැමොටම බලන්න මුන අැරලා දන්න 😡😡

  • @Kuww-n1s
    @Kuww-n1s 9 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්.ඇත්ත.සහෝදරයා

  • @Komari-bw9tp
    @Komari-bw9tp 3 ชั่วโมงที่ผ่านมา

    මල්ලි දෙපැත්තම වැරදි වගෙ ඉතින් ගෙදර අයත් එක්ක යන්න තිබුනනෙ මෙච්චර මොඩද හරි පරිස්සමින් මල්ලි

  • @sriyani4567
    @sriyani4567 9 ชั่วโมงที่ผ่านมา +14

    මෙිකේ දෙපැත්තක් තියෙනවා උට කොහොමද මෙියාගෙ පොටො ගියේ අනික සල්ලි දික් කරගනද ගියේ තවත් මොනවා හරි දෙවල් වෙලා තියෙනවා මමනමි කියන්නේ දැන් සනිපයි😂😂😂😂

    • @madushikawewal2372
      @madushikawewal2372 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂 එක ඇත්ත ගොන්නු ඉන්නවා නම්මුට බනින්න

    • @DilDil-t9q
      @DilDil-t9q 5 ชั่วโมงที่ผ่านมา +1

      Eka eththa mk photo maru kare😅

    • @malanikumari3307
      @malanikumari3307 3 ชั่วโมงที่ผ่านมา +1

      Meki wena karhwk tiynwa mt penne meya atha kthwa nawe kiyne🤔

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 6 ชั่วโมงที่ผ่านมา +1

    තිරිසනුන් ඕකට සාප වේවා.. 😢

  • @Chari-pl1bs
    @Chari-pl1bs 7 ชั่วโมงที่ผ่านมา

    ඕකට යන්නවත් ලැබෙන්න එපා මේ රටින් 🙏🙏හෙන හතම වදින්න ඕනි 🙏🙏

  • @kumariselvi4919
    @kumariselvi4919 8 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ අයගෙන් බේරෙන්න. විස්වාස කරන්න බැරිම ජාතියක්.

  • @joshinkhan-bm3wu
    @joshinkhan-bm3wu 7 ชั่วโมงที่ผ่านมา +1

    🎉විශේශෙන් පරිස්සමෙන් ලන්කාවෙ උන්ගෙන් පරිස්සම් වෙයල්ල😊😊

  • @chandi4564
    @chandi4564 4 ชั่วโมงที่ผ่านมา

    මහ පාරෙසොබහදහම දෙවි

  • @nithyasewwandhi3850
    @nithyasewwandhi3850 6 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්දා අද සමාජේ මිනිස්සු මේ රට දුක් විදින ගැණු රවට්ටන්නේ මෙහෙන් ඔන්ලයින් බිස්නස් කරන අය තව පැත්තකින් ලංකාවේ සමහර පෝසස් කාරයෝ ආදරේ පෙන්නලා රවට්ටනවා සල්ලි ටික කඩා ගන්නවා ඇයි මේ මෙච්චර දේවල් කියලා දෙද්දී අපේ ගැණු අහු වෙන්නේ සමහර අය තමයි පව් අහිංසක මිනිස්සු රවට්ටන්නේ 😢😢😢

  • @New_Lanka_tv
    @New_Lanka_tv 7 ชั่วโมงที่ผ่านมา

    🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @SandayaSubasinikumari
    @SandayaSubasinikumari 3 ชั่วโมงที่ผ่านมา

    Good 👍

  • @nayanapriyangani6291
    @nayanapriyangani6291 7 ชั่วโมงที่ผ่านมา +1

    මම දැක්ක නිලන්ත අයියා video එකක් දාල තියෙනවා කපිල් ලංකාවේ ගැනු කෙනෙක් ට 190kd ඉමිටිෂන් ගෙනත් දිලා කවුරු උනත් පරිස්සමෙන් අපි දුක් වදලා ගන්න සල්ලි පරිස්සමෙන් .පරිහරණය කරන්න .

  • @AnomaAnoma-bo3dp
    @AnomaAnoma-bo3dp 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත කතාව මල්ලි බුදු සරණයි

  • @AjithAjith-n8e
    @AjithAjith-n8e 6 ชั่วโมงที่ผ่านมา +1

    මට⁣ නමි පෙන විදිහට මුන්්දෙන්නා අතරෙ⁣ ලොකු වෙනම සමිබන්ද ක

    • @MadaviSwarnamali
      @MadaviSwarnamali 5 ชั่วโมงที่ผ่านมา

      Ow matath hithu na aka

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 5 ชั่วโมงที่ผ่านมา

    ගෙදර ඉන්න බංගලි ඩැයිවර්ට සල්ලි දුන්නම් ඒ ඩැයිවර් ගෙනැත් දෙනවා අපේ සමහරක් ගැන කියලා වැඩක් නැ

  • @abdulrahmansaad5466
    @abdulrahmansaad5466 4 ชั่วโมงที่ผ่านมา

    ෙසාබා.දහම.ෙදයිදඩුවමි.ෙවලාවට.අයියා

  • @QqqXdd
    @QqqXdd 6 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි මල්ලියා ඔයාට

  • @sbla-h7p
    @sbla-h7p 9 ชั่วโมงที่ผ่านมา +2

    අනේ.අැන්න.අමරැවෙ.වැටුනහම.අඩලා.වැඩන්නැ.ගෙදර.මාමා.එන්කගිහින්.ගන්තානමි.හරිනේ.මල්ලි.බුදු.සරනයි

  • @re_xwe
    @re_xwe 8 ชั่วโมงที่ผ่านมา +1

    නරකාදි බල් ෙලා් ෙහනගහපියි අයිංසක ෙසා ෙහාය පවු 😢😢😢

  • @shamilieidshamilie1879
    @shamilieidshamilie1879 8 ชั่วโมงที่ผ่านมา +1

    බුදු, සරණයි

  • @kusumweragama4454
    @kusumweragama4454 7 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @latasabbah3348
    @latasabbah3348 7 ชั่วโมงที่ผ่านมา

    භ්මිඇත්ත ❤❤❤

  • @AmmithaCool-ps5iu
    @AmmithaCool-ps5iu 7 ชั่วโมงที่ผ่านมา

    taruwan saranai malli menta uda ellala gahanna one

  • @KanthiRdg
    @KanthiRdg 9 ชั่วโมงที่ผ่านมา +1

    AI okaga muna wahala pannana hamoma Panna ana Manda Mali Pau ana budusaranai oyata ❤❤❤❤❤❤

    • @shaikjakeer6340
      @shaikjakeer6340 6 ชั่วโมงที่ผ่านมา

      මම කියන්නෙත් ඒකයි.මොකටද ඌ බලු වැඩනම් කරන්නේ මුණ වහන්නේ.

  • @Snap-km2jz
    @Snap-km2jz 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @hameedhameed2186
    @hameedhameed2186 9 ชั่วโมงที่ผ่านมา +2

    මේ කාන්තාව ඇයි උට පොටෝ දුන්නේ ඉස්සර wela වැඩේ කෙලුනට පස්සේ අඩනවා 😂😂😂😂

  • @Kamila-z3c
    @Kamila-z3c 6 ชั่วโมงที่ผ่านมา

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 9 ชั่วโมงที่ผ่านมา +1

    අපේ අයට කොච්චර කීවත් අහන්නේ නෑ ඔන්ලයින් බඩු ගන්න එපා කියලා.. මම හැමෝටම කියන්නේ යට කලිසමක්වත් ගන්න එපා කියලා. මටත් මේ වගේ වැඩක් උනා ඒත් අපේ ලංකාවේ ඩ්‍රයිවර් කෙනෙක්. එයා වැඩ කලේ මතම්. ගොඩක් උදව් කලා අපි. මොනවා හරි ලංකාවේ විදියට හැදුවොත් අනිවාර්යෙන් කතා කරලා එන්න කියලා දෙනවා. කොහේ හරි ගියත් අපි යන්නේ එයාගේ ට්‍රැක්සියේ.. මම දවසක් ඩිනාර් එකසිය අසුවක් දුන්න හදිස්සියක් වෙලා හදලා දෙන්න කියලා. ඒත් මේ මනුස්සය ඒ ඩිනාර් එකසිය අසුවාම අරන් ගිහින් රේස් දාල පැරදිලා. දැන් මාස තුනක් විතර වෙනවා තාම දුන්නේ නෑ. අහද්දී කියනවා අනේ අක්කේ සමාවෙන්න ඉක්මනින් දෙන්නම් කියලා.. ඒත් අද ඒ කොල්ලා ලංකාවට ගිහින්.. අපි කොහොමද මිනිස්සු විස්වාස කරන්නේ.. මේවා අපි අනුන්ගේ ලැට් හෝදලා ගන්න සල්ලි.. කාටද කියන්නේ.මේ දේ උනේ මට... අපේ ලංකාවේ අයත් මෙහෙම කරද්දී පිට අය කොහොමද විස්වාස කරන්නේ.,😢😢

  • @noorinpathima4536
    @noorinpathima4536 9 ชั่วโมงที่ผ่านมา

    මල්ලි ඔයා කරන මේ සේවය ගොඩාක් වටිනවා.මම ලාංකාවෙ.එත් මන් හරිම ආසාවෙන් මේ වැඩසටහන් බලන්නෙ.

  • @damekaadamekaa554
    @damekaadamekaa554 9 ชั่วโมงที่ผ่านมา

    Aththamai.....budu saranaii malli

  • @NewNew-q2r
    @NewNew-q2r 4 ชั่วโมงที่ผ่านมา

    Ethtatam mehe inna unta mole athtam nedd tamnt one deyak gihinm ganna one nethtan lakawt gihin ganna one ane me malli oya keynde sahtika athta budu saranai malli❤🙏🙏

  • @ChamilaChamila-j8p
    @ChamilaChamila-j8p 8 ชั่วโมงที่ผ่านมา

    Ana. Malli. Kawawath. Viswasa. Karanna. Oda. Na. MAlli. Oyaga. danuwath kirima. Gana. Sathutui. 🙏🙏🙏

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 9 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කතව අයියෙ බුදු සරණයි

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 9 ชั่วโมงที่ผ่านมา

    බුදුසරනයි අයියෙ ❤️

  • @RohiniRohini-m6s
    @RohiniRohini-m6s 7 ชั่วโมงที่ผ่านมา

    Oya hare malli

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz 9 ชั่วโมงที่ผ่านมา

    Godak thuthi malliye oyata budu saranai

  • @SwarnalathaW.k
    @SwarnalathaW.k 7 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ උන් විස්වාස කරන්න එපා

  • @shayamalinda5016
    @shayamalinda5016 9 ชั่วโมงที่ผ่านมา

    aththami patta horu malli ganunth ekai pirimith okkoma ekai

  • @Lalitha-z4z
    @Lalitha-z4z 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @Kumari-f3l
    @Kumari-f3l 6 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්නයක් තියෙනවා මට .. ඒ කාන්තාවගේ පොටෝ කොහෙන්ද ඌට .. එඩිට් කරන්න හරි .. රට ආවා නම් කවදාවත් මෙහේ නෙවෙයි කොහේ ඉන්න එකෙකුටවත් පොටෝ තියා තමන්ගෙ විස්තර දෙන්න එපා... අනික තමයි කිසිම කෙනෙක් විස්වාස කරන්න එපා... හිතන්න ඕන එකමදේ මම ආවේ තනියම වැඩ කරන්නෙ තනියම ලංකාවට යන්නෙත් තනියම.. ඉතින් මම රට ඉන්න හැමෝටම මේ කතාවෙන් කියන්නේ... යන්න කිට්ටු වෙද්දි ගෙදරින් එක්ක යනවා තමන්ට ඕන දේවල් ගන්න.. රට ඇවිත් මාසෙන් දෙකෙන් හයෙන් අවුරුද්දෙන් තදියම අල්ලලා බඩු ඔන්ලයින් ගෙන්න ගන්න එපා... ඔන්ලයින් හැමදේම හොද දේවල් නෙවෙයි අනික කම්බ හොරු විශේෂයෙන් මේ කුවේට් එකේ.. අනිත් රටවල් කොහොමද දන්නෑ... සල්ලි තියෙනවා නම් අපේ රටේ හැමදේම තියෙනවා .. මෙහෙන් එක්ක ගියේ නැත්තං ලංකාවෙන් ගන්නවා.. ... මෙහේ ඉන්න ඔන්ලයින් කාරයොත් හම්බ කරගන්න කරන රස්සාවක් අපිට ආදරේට නෙවෙයි ... අනික ඩිලිවරි ගේන උන් විශේෂයෙන් ලංකාවේ උන් හැමෝම නෙවෙයි හොරු... අපරාදේ කියන්නෙ මොකටද මම ජහරා මතම් එකකින් කෑම ගෙන්න ගන්නවා මාරු සල්ලි අරන් එන්න ගාන මෙච්චරයි කියලා ඩ්‍රයිවර් කියනවා ලංකාවේ අය එන්නෙ.. හරිම වැදගත් විදිහට ආවා කෑම එක දුන්නා සල්ලි ගත්තා ගියා.. රෝහණ මතම් ජහරා.. ඉන්නවා හොද අය අඩුයි.. පරෙස්සමින් රට ඉන්න අපේ අය ගොඩක් විස්වාස නෑ... හැම නිතරම හිතන්න ලග ඉන්න කෙනා හොරෙක් මංකොල්ල කාරයෙක් වංචා කාරයෙක් මිණී මරුවෙක් ස්ත්‍රී දූෂකයෙක්... පිරිමින්ට නම් රැවටෙන්න එපා.. මෙහේ ඉන්න කිසිම කෙනෙක් අපි ලංකාවට යද්දි අරන් යන්නෙ නෑ.. මම වගේ හිතන්න ආවේ තනියම වැඩ කරන්නෙ තනියම ලංකාවට යන්නෙත් තනියම .. කිසිම ප්‍රශ්නයක් නෑ... මම වැරදි කලොත් තමයි මට කාගෙ හෝ පිහිට ඕන වෙන්නෙ.. මම ලංකාවේ නම්බුව රැකගෙන ලස්සනට ජීවත් වෙනවා ලංකාවට යනවා.. හැමෝම එහෙම හිතන්න .. ඔය බඩු ගන්න එක්ක යන්නෙ නැති අය සල්ලි එකතු කරගෙන ලංකාවේ දී ගන්න ඕන දේවල් .. අපිට සල්ලිනෙ ඕන .. සල්ලි තිබ්බා නම් අපි රට එනවද..

    • @chamilasanjeevani9059
      @chamilasanjeevani9059 2 ชั่วโมงที่ผ่านมา +1

      මමත් රෝහන හොටෙල් එකෙන් කෑම ගත්තා දැන් අවුරැදු6ක් විතර ඇති හරිම හොදයි මම දැන් රාබියා ඉන්නෙ දුර වැඩි නිසා මම ගෙන්නන්නෙ නැ ජාහරා ඉන්නකොට නිතරම කෑම ගෙන්න ගන්නවා

    • @Kumari-f3l
      @Kumari-f3l 2 ชั่วโมงที่ผ่านมา

      @ මම ඉස්සරවෙලා හිටියේ රාබියා...

  • @anomakanthi634
    @anomakanthi634 6 ชั่วโมงที่ผ่านมา

    තමන්ට ඔනේ දෙයක් ගිහිල්ල ගන්න නැත්ත සල්ලි පොතට දාල ගිහිල්ල ගන්න මෙකෙ ඉන්න හැමෝම ඵක වගේ නැ ඵ් නිසා අහුවෙන්න ඵපා

  • @gangapuspakumari9597
    @gangapuspakumari9597 7 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ ඔන්ලයින් කුවේටි එකේ ඉන්නේ හොරැ තමයි ගොඩක් අය ඉන්නවා

  • @lata1283
    @lata1283 9 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ මාල horek කුවේට් ඇවිත් තියෙන්නේ

  • @maryjanetanthony3268
    @maryjanetanthony3268 9 ชั่วโมงที่ผ่านมา

    Yes good my brither thank you

  • @champikarathnamali7852
    @champikarathnamali7852 8 ชั่วโมงที่ผ่านมา

    Malli loku sewayak karanne parissamin budu saranai malli

  • @ararthika5624
    @ararthika5624 2 ชั่วโมงที่ผ่านมา

    අපේ අය කියලා සමාව දෙන්න නරකයි දඩුවන් කරන්න ඕනේ එතකොට තමයි ආයේ ඔයවගේ දේවල් කරන් නැත්තේ

  • @KumareKwt-r3x
    @KumareKwt-r3x 9 ชั่วโมงที่ผ่านมา

    Oyata malliyo godak pin parisamin enna bs dp

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 7 ชั่วโมงที่ผ่านมา

    ඔච්චර.දැනුවත්.කරනවා.වරද්දගෙන.නාහෙන්.අඩනවා.ලංකාවේ.අය.ඉක්මනට.අහුවෙනවා.අනේ.මන්දා

  • @sunithamalani8637
    @sunithamalani8637 8 ชั่วโมงที่ผ่านมา

    එ ගෙදර අය හොද මිනිස්සු අැයි ගිහින් තමන්ට ඔන දෙවල් ගන්නැත්තේ මේ මල්ලි කොච්ච්ර කියනවාද එපා කියලා

  • @SelvarajSelva-ut6fe
    @SelvarajSelva-ut6fe 9 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️👌👌👌👌

  • @Nstuvdrhbxxhjhhazcvivyj-t8i
    @Nstuvdrhbxxhjhhazcvivyj-t8i 7 ชั่วโมงที่ผ่านมา

    Lankwea. Wish balik

  • @Monika-pj6ri
    @Monika-pj6ri 9 ชั่วโมงที่ผ่านมา

    Suba sendewak theruwan saranai paressamen malli

    • @PriyankaPriyanka-x9m
      @PriyankaPriyanka-x9m 9 ชั่วโมงที่ผ่านมา

      Ma.gadara.hada.walata.ai.onalain.badu.ganna.ana.salli.tiyanawanama.ona.tarama.lnakawa.badu.tiyanawa.mawa.hoda.padama......

  • @Malani-e9g
    @Malani-e9g 8 ชั่วโมงที่ผ่านมา

    Bs...saho❤

  • @WasanthiRathnayaka-xr7up
    @WasanthiRathnayaka-xr7up 9 ชั่วโมงที่ผ่านมา

    Suba dawasak aiyeee......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumudhamKumudham-mk6hk
    @KumudhamKumudham-mk6hk 7 ชั่วโมงที่ผ่านมา

    අපිට.ඒලියට.යන්න. දොන්.නෑ

  • @sanurisaniri7958
    @sanurisaniri7958 3 ชั่วโมงที่ผ่านมา

    හොද හොරෙක් කියලා පේනවා මුනෙන්

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 9 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @LalaniSarangani
    @LalaniSarangani 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @Sandia-v2h
    @Sandia-v2h 5 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢

  • @Sanu19455
    @Sanu19455 8 ชั่วโมงที่ผ่านมา +1

    සහෝදරයා,ඔබව සම්බන්ද කර ගන්නේ කෙසේද?

  • @sandayaMenikpura
    @sandayaMenikpura 8 ชั่วโมงที่ผ่านมา +2

    හොරා කන උන්ට යා දෙනවද අප්පා. ගෙවන්න වෙත්දි දෙතුන් ගුනයක් ගෙවන්න වෙයි

  • @GeethikaPriyadarshani-v5h
    @GeethikaPriyadarshani-v5h 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ ane kamal oyta goodak stute

  • @parami374
    @parami374 9 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට අපායට යන්න කලින් පඩිසන් දෙනවා බයවෙන්න එපා අයියේ හෙන එන් නැහැ මේ වගේ උන්ට වෙන්නේ එක්කෝ චප්ප වෙනවා කුවේටි එකේම කොහේ හරි යනතොට් එහෙම නැතිනම් වෙන්නේ ඔයා උන්ගේ දරැවන්ට කන්න දිලා මුන්ගේ අහිංසක දරැවන්ගේ පිටින් යනවා 💔💔💔
    මුන්ට වැහි නැති හෙන වදිනන ඔනේ
    මේ ටික්ටොක් එකේත් ඉන්නවා වංගත ගැනු මේ කුවේටි එකේ එහෙම නැත් නම් මේ මැදාපෙරදිග ක්සිම වැදගත් කමක් නැති ගැනු කුනුහරප කියාගෙන රට ඉන්න අනිත් ගැනු යගේත් ආත්මගෞරවය කැති කරනවා

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අපේ සහෝදරියනි. ආව කාලසීමාව ඉවර උනාම ගෙදරට කියන්න. එයාලා එක්ක යයි. බලන්නකෝ දැන් වෙච්ච අපරාධය. අනික අපේ ලංකාවේ අයම මෙහෙම බලු වැඩ කරන්නේ. රැවටෙන්න එපා. අපි දුක් විදලා ගන්න සල්ලි. පරිස්සම් වෙන්න කවුරුත්.

  • @NadeekaPriyadarshani-u8k
    @NadeekaPriyadarshani-u8k 7 ชั่วโมงที่ผ่านมา

    Ekanan ethama thama aiye

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 8 ชั่วโมงที่ผ่านมา

    ඔව්ඔව් වනේ ලංකාවට ගිහින් ගන්ඩලා මෙහේ මොනවද දීලා හොරුන්ට අහුවෙන්න එපා. අපිත් ඉන්නේ ගෙවල් වල ඒවට අපි මෙහෙන් ගන්නේ නෑ ගෙවල් වලින් අපට යන්න නිදහසකුත් නෑ ලංකාවට ගියේ දවසක ලංකාවෙන් ගන්නවා ගන්නවාකරන්නදසහෝදරයිනි ඔයාලා හොරුන්ට අහුවෙන්න එපා. මෙහේ වැඩ කරන අපි දුක් විඳින සල්ලි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 ชั่วโมงที่ผ่านมา

    නිතරම කියනව ඔන් ලයින් හොරුන්ගෙන් බේරෙන්න කියල.තවත් ඒවට අහු වෙනවනම් ඒක මේ මනුස්සයන්ගෙ වැරැද්ද.

  • @KoMa-in4rc
    @KoMa-in4rc 7 ชั่วโมงที่ผ่านมา

    අයි ෙය් ..ජනාදි පතිට නියන්න .. රට විරැවන්ට සලකන්න කි ෙයලා

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 9 ชั่วโมงที่ผ่านมา

    Thanks.mlle

  • @KumariInoka-f1q
    @KumariInoka-f1q 4 ชั่วโมงที่ผ่านมา

    ඔය වයස් කට් එක කාඩ් දිනං ඇත්තටම කේන්තිත් යනවා කරන්ඩද ඒ ළමයගෙත් වැරදියිනේ😪😪

  • @kkgnawoodya6822
    @kkgnawoodya6822 3 ชั่วโมงที่ผ่านมา

    Ana malli amma appawath viss wasa nethi makala raththaran badu gennanawada online api mona dukak videnawada mawaga oka hoyaganna

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nawafnawaf6117
    @nawafnawaf6117 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 9 ชั่วโมงที่ผ่านมา

    Ane malli ape un thama apita arinne okun kisi dawasaka viswasa karanna be Malli oyal nisai mewa denaganne budu sarani kohoma hari okawa alla policeita bara denna oni

  • @disanayah2232
    @disanayah2232 8 ชั่วโมงที่ผ่านมา

    ඔකුන්ගේ මුහුණ වහලා දන්නැ එපා මුහුණ පෙන්නන්න බලාගන්න සමාජයට සහෝදරය 🤔

  • @LalithaPadmini-qd5pt
    @LalithaPadmini-qd5pt 8 ชั่วโมงที่ผ่านมา

    Sampuurnama waradak oya souriyage. Gedara madam bos oya vidiyata kappa vim karanawanam juwalariyakata gihin ganna thibunane

  • @h.dshiromi5348
    @h.dshiromi5348 4 ชั่วโมงที่ผ่านมา

    ඉතිං ඕඩර් කරපු කඩේ මිනිස්සු දන්නව ඇතිනෙ

  • @RVAyesha
    @RVAyesha 6 ชั่วโมงที่ผ่านมา

    පිස්සු මාමා එඅක්කාට

  • @disanayah2232
    @disanayah2232 8 ชั่วโมงที่ผ่านมา

    ඉතින් ඔවට කවුද වැරදි මොකද හැමදාම කියනවා සල්ලි දෙන්න එපා කිසිම කෙනෙක් ට දුක් මහන්සි යෙන් හම්බ කරන ඒවා මොනවා හරි දෙයක් ගන්න ඕනේ නම් තමන් යන්න බඩු ගන්න ගෙදර අය එක්කල යන්න මැඩම් එක්කල 🤔

  • @sanojweerasinghemudalige-ex3nh
    @sanojweerasinghemudalige-ex3nh 7 ชั่วโมงที่ผ่านมา

    ඔතන තියෙන්නේ වෙනම ප්‍රස්නයක්.තේරෙන විදිහට.ගෑනුත් කියන කියන දේ විස්වාස කරන්න එපා.අනික එක එකාට සල්ලි දෙනවද මේ රට වල් වල

  • @Kumuduni-s8t
    @Kumuduni-s8t 9 ชั่วโมงที่ผ่านมา

    අයියේ මේ අපි නම් ඉන්නේ මේ සෞදියේ

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk 9 ชั่วโมงที่ผ่านมา

    Nilantha vlogs sahodarayage vedio ekak thiyenawa gihin balanna wada karapu gedara ganita salli deela ape lank8ka sahodariyak rathran badu gennagana eya lankawata gihin e badu ugas thiyanna giyalu salli hadisiyakata ane ethakotai danne e rathran badu gold plated k8yala ithin balannako komada ape sahodariyo rawatena tharama thamun rakiyawa karana gedara gani thamai rathran bafu genalla dela thiyenne bilakuth nalu thawa

  • @jongen7797
    @jongen7797 8 ชั่วโมงที่ผ่านมา

    Mama thanikara online genne habaei redi hoda minissuth ennwa

  • @rgv6694
    @rgv6694 9 ชั่วโมงที่ผ่านมา +1

    අැයි අනේ මෙහෙම සල්ලි තියාන ගෙදර මිනිස්සුන්ට කිවම එක්ක යනවානෙ 4 දාන්න එකලග 4 කොහෙන්ද 😮

  • @premadasalanka
    @premadasalanka 8 ชั่วโมงที่ผ่านมา

    තාක්ෂණය දියුණුයි මූව අල්ලා ගන්න පුලුවන්

  • @NiShanthi-qp5mh
    @NiShanthi-qp5mh 9 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ උන යන තැන ඉවරයි අනේ මන්ද

  • @Djdjdjd-t4j
    @Djdjdjd-t4j 9 ชั่วโมงที่ผ่านมา

    අයියෙඇයිඉතින්මෙහෙම.බඩුගන්නෙ.මැඩමිටකීවනමි.මටබඩුගන්නතියෙනවාකිවනන්කඩෙට අරන්යනවා.පවුඉතින්😢