බය වෙන්නනං Dead Space | Dead Space Remake Review: The Ultimate Horror Experience in 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 243

  • @Ziscuit
    @Ziscuit  หลายเดือนก่อน +39

    nowalakwiya haki hethuwak matha video eka kalin danna wenawa guysh! sorryma thama 😂🙏

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 หลายเดือนก่อน +22

    We got another Ziscult video before GTA6!!

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +4

      Oi ehema kiyanda epa 😂

    • @charukaranasingha3181
      @charukaranasingha3181 28 วันที่ผ่านมา

      😂😂​@@Ziscuit

  • @Nuwa-LK
    @Nuwa-LK หลายเดือนก่อน +5

    Congratulations for 13k brother issarahata video ikmanta one 💓

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      thanks a lot brotha

  • @samithadeniyage
    @samithadeniyage หลายเดือนก่อน +4

    මේ ගේම් එක හදපු Developer lata ඕන උන ලොකුම දේ තමයි Dead Space කියන්නේ තවත් එක Recident Evil Game එකක් නෙවෙයි කියන දේ Gaming commiunity එකට පෙන්නන්න. ඒ නිසා තමයි මේ ගේම් එකේ Main Charactor එකට වෙනම Uniform එකක් පවා දීලා තියෙන්නේ.
    මේ ගේම් එක හදපු කාලේ ලොකේ ලොකුවටම කතා කරපු දෙයක් තමයි මේ අභ්‍යවකාශ ගවේෂණය කියල කියන්නේ. මොකද ඒ කාලේ මේ Team එකට සම්බන්ද වුනු ගොඩක් දෙනෙක් ඒ වෙනකොටත් විකාශය වුනු Space Travel නිර් මාණ වැඩසටහන් එහෙම ලෙසටම නරඹලා තිබුණේ. ඒ වගේම ලොකුවටම ඒ ගැන ලියවුණු පොත පත කියවලා තිබුණේ.
    ඒ නිසා ඒ නිර් මාණ හැම එකකම වගේ අත්දැකීම් Player ta ලබා දෙන්න ඕන නිසා ඒ හැම දෙයක්ම මේ ගේම් එක ඇතුලෙදී අපිට දකින්න පුලුවන්.

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Thanks saho info walata

    • @samithadeniyage
      @samithadeniyage หลายเดือนก่อน

      @@Ziscuit You are welcome

  • @editorfacts4131
    @editorfacts4131 หลายเดือนก่อน +2

    Ammoo brother ada dawase dakka palaweni sathutudayaka aranchiya ziscuit video eka❤video nam consistent madi bro job eken ain wela hari video one🥲💪

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      hehe ow ow man [uluwantharan videos issarahata danna balannam bro

  • @Gtainside_fan
    @Gtainside_fan หลายเดือนก่อน +2

    නියමයි video එකක් දානකන් බලන් හිටියෙ ❤

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 หลายเดือนก่อน +2

    Iconic horror game ekak.kalekin dapu video eka nm supiri.ikmanata video ekak one

  • @sakunthahirimutugoda2019
    @sakunthahirimutugoda2019 หลายเดือนก่อน +2

    ආයෙ කාලෙකට පස්සෙ. Cupiriyak thama dead space. Dead space 2 ekeda කොහෙද ඇහැට උලක් ඇතුල් කරන එක එහෙම හෙන අමාරුවෙන් බැලුවෙ

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      ow eke thamai eka thiyenne. ekath aye gahanna oni. best dead space

  • @rendervale
    @rendervale หลายเดือนก่อน +1

    SEEING YOUR VIDEOS takes me into a totally different vibe. keep it up man

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Thanks a lot brotha 😍😍😍

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 หลายเดือนก่อน +3

    පස්සේ බලන්නං දැන් වැඩ

  • @thambavita
    @thambavita 21 ชั่วโมงที่ผ่านมา +1

    callisto protocol ගැනත් වීඩියෝ එකක් ඕනා

  • @SSDragstar
    @SSDragstar หลายเดือนก่อน +2

    කිසි කතාවක් නෑ මට නම් මේකෙ sound තමා crazy 🔥,head phone ගහගෙන මේක ගහනව කියන්නෙ සුපිරිම horror seen එක තමයි

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Sirawata ah 😍

  • @Rabbit9
    @Rabbit9 หลายเดือนก่อน +2

    YOO dn vid eka iwara une balala lol😂
    Btw fire vid machan🔥ikmanat set wemu 😗❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ekenma ikmanata set wemu. Btw way missed u too machan

    • @Rabbit9
      @Rabbit9 หลายเดือนก่อน +1

      @@Ziscuit 😗❤❤

  • @darkkolla4164
    @darkkolla4164 หลายเดือนก่อน +4

    Damn this man deserves more subs ❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +3

      Not in SL bro, not in SL 😉

  • @RanganaDimuthu
    @RanganaDimuthu หลายเดือนก่อน +3

    Adee bosa balanna late unaa , eeth kiyanna thiyennee mechcharayi .........
    Video eka supiri❤❤❤❤❤❤❤❤
    Mata game eka gana top ekatama theruna, matatath Loku adahasak ava mage project ekata. Ee Hinda man pattama kamathi channel ekak vidiyata Ziscuit valata. pattama respect 🎉🎉🎉❤😊. Adareyi brother.
    Onama kenekta recommend karanna puluvan "Ziscuit" ❤❤❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ade passehari balapu ekane watinne. Dan attatama godak kollonta amatakaida koheda channel eka.
      Ow oya me wage games gahala balanna. Evil within walin ehema oyata godak hoda idea ekak ganna puluwan wei. E wagema oyage game ekath mehemama review karanna labila ekata awankawa kupiri rating ekath denna hambunothnan ithin patta eh

    • @RanganaDimuthu
      @RanganaDimuthu หลายเดือนก่อน

      @@Ziscuit anivarenma bosa. 65% vithara over project eke, aniva game eke game eke early access eka man gane "Ziscuit" ta 😌😉

  • @BaNeArroW
    @BaNeArroW หลายเดือนก่อน +1

    My favorite horror game! Remake is amazing, and they did justice to the original, and imoroved on everything.

    • @Ziscuit
      @Ziscuit  22 วันที่ผ่านมา

      Exactly 😍

  • @kemikathejan5807
    @kemikathejan5807 หลายเดือนก่อน +2

    nice video ekak ayya gg😍😍

  • @Gonibilla-
    @Gonibilla- หลายเดือนก่อน +3

    Finally ❤❤❤

  • @charukaranasingha3181
    @charukaranasingha3181 28 วันที่ผ่านมา +3

    දිග ඒව් නැතත් කමක් නෑ සතියකට සැරයක් පොඩි එකක් වත් දාන්නකො ❤❤

  • @techno9655
    @techno9655 หลายเดือนก่อน +1

    Oyge video blnna ptn gatte ad oyge voice ek nm marama lassyi good luck kollo ❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Thanks a lot saho 😍

  • @hirunrashmika3100
    @hirunrashmika3100 หลายเดือนก่อน +1

    welcome back!

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 หลายเดือนก่อน +1

    ❤ DS1 gehuwa original eka.. niyama game eka headphones dan sellam karanna😂. Superb review eka ahu mulu okkoma ekakwath miss nokara cover kara. Ilaga eken ikmanta hambemu. Hena kalayak balan idiyaa

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Sry kollo kal gattata video ekak danna.elaga video eken ikmanata set wemu

  • @prasadplayasrollins
    @prasadplayasrollins หลายเดือนก่อน +2

    ටිකක් සද්දෙට video එක දාගෙන අහගෙන හිටියේ. අම්මත් කාමරේට ඇවිත් අස් කරකර ඉද්දි එකපාටම, "headshot නෙවෙ වල්ල ගැලවුනත්" ❤️👍

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ane ithin okane bari. Meka family friendly nane 😁

  • @spider-man6969
    @spider-man6969 หลายเดือนก่อน +2

    Supiriii❤

  • @TeranAthanayaka
    @TeranAthanayaka หลายเดือนก่อน +2

    Ati yantan video ekak dala 😼❤️

  • @user-ie6tk2ps8g
    @user-ie6tk2ps8g หลายเดือนก่อน +2

    splinter cell series eka ganam ekk krmud😁😍

  • @Saykogaming21
    @Saykogaming21 หลายเดือนก่อน +2

    athi yantham pagaya vidieo ekak dala hehe luv ya :>

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Hehe lve u too 😉😂

  • @user-pv6lh8xe3z
    @user-pv6lh8xe3z หลายเดือนก่อน +5

    Asawen hitiye biscuits akak genna ona balan kanna

  • @RepublicOfGamers1998
    @RepublicOfGamers1998 หลายเดือนก่อน +1

    මේකෙ ෆිල්ම් එකකුත් ආවනම් අම්මපා සුපිරි😘❤️

  • @nikagodanagitha
    @nikagodanagitha หลายเดือนก่อน +1

    හම්මොහ් කාලෙකින් වීඩියෝ එකක්! හැමදාම ව‌ගේ සුපිරියක්.

  • @PixelEsports2024
    @PixelEsports2024 14 วันที่ผ่านมา +2

    මේ game developers ලට කියහම් ගේම් එකක් remake කරන්න කලින් ziscuit ගෙන් අහන්න කියලා❤.

  • @HansAnA047
    @HansAnA047 หลายเดือนก่อน +1

    Nice Brother..❤👌

  • @Sl_Ghost07
    @Sl_Ghost07 28 วันที่ผ่านมา +1

    Ziscuit is back🔥

  • @W.A.MethniduSiriwardhana
    @W.A.MethniduSiriwardhana หลายเดือนก่อน +2

    gammak ada video eka kupiri adarei Ziscuit 🎮

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Thanku saho 😍😍😍

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 หลายเดือนก่อน +1

    හැබැයි Highly recommended 👍

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 หลายเดือนก่อน +1

    25:08 Dj ekak වගේ 😂😂

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา

      hehe

  • @samitha9535
    @samitha9535 หลายเดือนก่อน +3

    සුපිරියක් වගෙයි ❤❤❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      diga wadi video eka. mannam kamathi na ath dan edit karala iwara nisa damma hehe

  • @sctechnology2920
    @sctechnology2920 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක්

  • @RanganaDimuthu
    @RanganaDimuthu หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ adoo ziscuit is back❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @slanuwa
    @slanuwa 29 วันที่ผ่านมา +1

    Brother retro pokemon games ගැන video එකක් ඕනේ

  • @user-lh5ry3ii8d
    @user-lh5ry3ii8d หลายเดือนก่อน +2

    සති දෙකකට පාරක් වත් video එකක් දාන්නකො බොසා😁

  • @tharushanisal5368
    @tharushanisal5368 หลายเดือนก่อน +2

    Adath vodio eka patta❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      thanks a lot malli

  • @GX-441
    @GX-441 หลายเดือนก่อน +1

    Superb Review!!! 🤩 Dead Space 2 ekath REMAKE wena kathwk ynwa habai 🤔

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Thanks bro...ow enawalu.DS2 hadunanan patta.

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 หลายเดือนก่อน +1


    Congrats for 13K.

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Thank you so much ammi 😀

  • @murder1028
    @murder1028 หลายเดือนก่อน +2

    Modding comunity එක නිසා ගොඩ ගිය games ටිකක් ගැන කතා කරමුකෝ❤ eg - counter strike , stalker

    • @Ziscuit
      @Ziscuit  22 วันที่ผ่านมา +1

      Eka hoda idea ekak bro 😍

  • @ruvindu-lw2qs
    @ruvindu-lw2qs หลายเดือนก่อน +1

    පට්ට ඉක්මනට video දානවානේ ඔයා අයියේ ❤😂

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ehema thamai ithin api. Dannawane 😁😂

    • @ruvindu-lw2qs
      @ruvindu-lw2qs หลายเดือนก่อน

      @@Ziscuit hm penava 😐

  • @MrALaYaGaMing
    @MrALaYaGaMing หลายเดือนก่อน +2

    Starfield Play කරන එක worth it ද.. කියන තරම් නරක ද... දන්න විදියට bugs පිරුණ Chater Ai එකක් තියන worst npc development එකක් තියනව කියල කියන්නේ. Video එකක් කරන්න පුලුවන් නම් next shedule එකට දාගෙන 😁❤️

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      1060 ekenan adina ekak na ne eka? Man aluth gpu eka set unama try ekak dala balannam 🙏

    • @MrALaYaGaMing
      @MrALaYaGaMing หลายเดือนก่อน

      @@Ziscuit හම්මට ඔව්.. Rx එකෙන් allamu gammac 😁

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Ekenma ekenma 😍

  • @nethmini233
    @nethmini233 หลายเดือนก่อน +1

    Omg ziscuit is on the move😂❤

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา

      😉🙏

  • @GHOSTKILLER103
    @GHOSTKILLER103 หลายเดือนก่อน +1

    Yo yo aiyandi kalekin ❤

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา

      ekenma ekenma 😍

  • @thiwankaumesh5683
    @thiwankaumesh5683 หลายเดือนก่อน +1

    athi yanthan

  • @Gtainside_fan
    @Gtainside_fan หลายเดือนก่อน +3

    26:32 AMD සමාගමට පිං දෙන්න ඕනෙ fsr හැදුවට

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ow nvidea thibilath wada

    • @Gtainside_fan
      @Gtainside_fan หลายเดือนก่อน +1

      @@Ziscuit nvidia rtx වලට විතරයි නෙ dlss දිලා තියෙන්නෙ එ තින් බැලුවම සුපිරි company එකක් AMD කියන්නෙ

  • @HasithaMadusanka-ii6ob
    @HasithaMadusanka-ii6ob หลายเดือนก่อน +2

    Goda kalekin

  • @sdlsanjaya
    @sdlsanjaya หลายเดือนก่อน +1

    gahala balanta one😍😍

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ow mekanan paharak 😍

  • @Ashleywrong.
    @Ashleywrong. หลายเดือนก่อน +3

    Cyberpunk 2077 release ekedi godak technical prashna thibba hethuwa dannawada🤔🤨👏

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      deadline ekata release karapu eka thamai. eyalata eka iwara karanna harinan thawa kal oni una. ath development walata giya kale wadi nisa stakeholderslai fanslai degolloma force kara wadine release karanna kiyala

    • @Ashleywrong.
      @Ashleywrong. หลายเดือนก่อน

      @@Ziscuit thanks

  • @thisumbandara2097
    @thisumbandara2097 หลายเดือนก่อน +1

    කොහෙද යකො හිටියේ මෙච්චර කල් 😂❤

  • @darkatomgaming541
    @darkatomgaming541 หลายเดือนก่อน +1

    sounds තමයි සුපිරිම අරයක්කු සිවිලිමේ බඩගාන් ගියත් music වෙනස් වෙලා දාඩිය දාල full ආතතියකට ලක්වෙනව 😂💔

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Ow un maha epa karapu set ekak

  • @topverse1580
    @topverse1580 หลายเดือนก่อน +1

    control game eke video ekak genawada

  • @BosaraAyomal
    @BosaraAyomal หลายเดือนก่อน +1

    8:04 😅

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      😉

  • @sdlsanjaya
    @sdlsanjaya หลายเดือนก่อน +1

    Ilaga video ekath ikmanata dunnoth sathutin habai

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Elama elama 😍

  • @paranormalcreation1084
    @paranormalcreation1084 หลายเดือนก่อน +1

    mennna ekek video ekka dala.. hammsiri

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Hehe 😉

  • @miusoft
    @miusoft หลายเดือนก่อน +1

    UI eka cupiriyak 🔥

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ekenma

  • @Uchiha_Madara-4871
    @Uchiha_Madara-4871 หลายเดือนก่อน +2

    මාසේකට එක විඩියෝ එකක් විතරක් දාන්නේ කැත වැඩ කරන්න එපා😢😢/❤❤❤❤❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +2

      dammamath bainawa nathath bainawane mun

  • @nilupachathurani7759
    @nilupachathurani7759 หลายเดือนก่อน +3

    ඇති යාන්තම්

  • @Rabbit9
    @Rabbit9 หลายเดือนก่อน +3

    NOOOOOOOOOOO mama late 😭😭

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ginnak na bro baluwane 😍

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 หลายเดือนก่อน +1

    Uncle meh pissu kelin nathuwa videos danna❤ adath maru

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      SSSSSthuthiiii 😍

  • @gaminjaniya2255
    @gaminjaniya2255 23 วันที่ผ่านมา +1

    ❤❤❤😂 super atal

  • @dilhanchathubuddhikaabeysi8963
    @dilhanchathubuddhikaabeysi8963 หลายเดือนก่อน +1

    Callisto protocol ma thamai me 😁

  • @sllightgaming
    @sllightgaming หลายเดือนก่อน +2

    ayyo chnnel ekaka thiyanava kiyala mathak una bn ithin

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Matath mathak une eye 😂

  • @gigaharshith6612
    @gigaharshith6612 หลายเดือนก่อน +1

    Godk kal idn bln hitpu game ekk🖤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Sirama game eka 😍

  • @udulasamithapriya5460
    @udulasamithapriya5460 หลายเดือนก่อน +1

    video ekak nathe moko kiyala bala bala idiye

  • @RoosterGaming20917
    @RoosterGaming20917 หลายเดือนก่อน +1

    Doom gana video ekak ona

  • @user-wd2hv8fp6y
    @user-wd2hv8fp6y หลายเดือนก่อน +3

    sathiyata eka ekakwath danda barida

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Denna balannam 😊

  • @mandilsuraweera6509
    @mandilsuraweera6509 หลายเดือนก่อน +1

    Ilaga ekath langadima one

  • @user-gi9so8cg6g
    @user-gi9so8cg6g หลายเดือนก่อน +1

    ▶Ziscuit is back

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา

      i guess 😉

  • @THE_UNICORN
    @THE_UNICORN หลายเดือนก่อน +1

    වීඩියො එකට පොයින්ට් 10යි,
    පරක්කු කරපු එකට පොයින්ට් -10යි, රියැක්ශන් එක ශූන්‍යයි.😑❤️

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      😂😂😂

  • @PixelEsports2024
    @PixelEsports2024 14 วันที่ผ่านมา +1

    ඇයිබන් මේක 6k බලලා 700ක් ලයික් තියෙන්නෙ.like 6k දැම්මනම් ඇගෙන් කෑල්ලක් යනවදබන්.මූ කොච්චර හොදට මේක කරගෙන යනවද.❤

    • @Ziscuit
      @Ziscuit  13 วันที่ผ่านมา

      hehe ehema thamai bro. aththatama me video eke performance eka sapekshawa hodai 😀

  • @thepixelshadow7868
    @thepixelshadow7868 หลายเดือนก่อน +1

    Ammoo cupriyk thma mattyo 🥰

  • @shawn-g1f
    @shawn-g1f หลายเดือนก่อน +2

    This is crazy 😂

  • @A5_Gaming
    @A5_Gaming หลายเดือนก่อน +1

    Ye Video Ekak Dala Dan Digatama Video Ona

  • @LovelyAlpineVillage-jq2cm
    @LovelyAlpineVillage-jq2cm หลายเดือนก่อน +1

    Video dapan yoko ❤️‍🩹

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Me dala thiyenne 😁

  • @kaveenff7627
    @kaveenff7627 หลายเดือนก่อน +1

    Dying light game eka gana review ekak oneee😊❤

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา +1

      ekanan supiriyak. habai mama eka 3parak withara gahuwa. aye time na. 2 gana karamu

  • @_das__sa_5153
    @_das__sa_5153 หลายเดือนก่อน +1

    Dying light ගැන video එකක් 😊

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา +1

      2 gana karamu

  • @EditingMitten39-
    @EditingMitten39- หลายเดือนก่อน +3

    ai minecraft video ekek dene nathe mama hituwe ziscut kiyane anith youtubers la wage nave kiyala mama hituwe ziscuit minecraft video ekak dai kiyala.really disappointed 😔😔

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +2

      as a part time content creator, practically i cant entertain every single person malli. habai oya disappointed una kiwwa nisa man podi storiyak kiyanna. at least u deserve that. man dannawa oyata MC gana video ekak oni kiyala and man patta respect karanawa oya magen e gana video ekak request karata. it really means a lot to me. e nisama mama MC loku fan kenek nowilath oka gana karanna giya. habai mata eka karaddi therune eka godak complex. ithin e gana confident katha karanna mata godak kal eka play karanna oni. habai responsibilities thiyena thaththa kenek, husband kenek widihata mata podi ekek wage ekama game ekak gagaha inna welawak na. ath anthimata mama MC, Mario maker, Dreams wage creation tools based games gana video ekak karanna giyath ekatath mata video ekak karanna tharan info hambune na. kotinma e labba karanna gihin mata mage video dana schedule eka pawa miss una. oyage request ekata respect karapu nisai mama ehema amaruwenhari video ekak karanna giye. habai man eken hoda padamak igenagaththa. mulin kiwwath wage apita ena hama request ekakma apita fulfill karanna ba. e nisa malli crystal clear mata dan kiyanna thiyenne oya kamathi athi mama MC video ekak karanawata. but its not my forte. oni tharan lankawe MC content thiyenawa. e nisa mama godakwita MC walata dedicated video ekak karana ekak na. hope u get it.

  • @Randula404
    @Randula404 หลายเดือนก่อน +1

    8:12 Hoda lawata XD!

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา

      hehe

  • @adeepajayasinghe8041
    @adeepajayasinghe8041 หลายเดือนก่อน +2

    ..marfia thama ne🤧
    Laga thiyena petti kadala iwarai nm ekath damu ne😭

    • @Ziscuit
      @Ziscuit  23 วันที่ผ่านมา +1

      ade mafia gana aniwa karamu. i dnt mind playing it that masterpiece again 😍

  • @NadeeraFernando1
    @NadeeraFernando1 หลายเดือนก่อน +2

  • @Yasuru_Bro
    @Yasuru_Bro หลายเดือนก่อน +1

    Outlast 1 ගැන video එකක් කරමුද

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      Ekanan ela adahasak

  • @lakshithaperera2933
    @lakshithaperera2933 หลายเดือนก่อน +2

    ❤❤

  • @panthergamingsl8694
    @panthergamingsl8694 หลายเดือนก่อน +1

    කාලෙ අරගෙන කුපිරි කන්ටෙන්ට් ගෙනෙම්

  • @SeNa-6969
    @SeNa-6969 หลายเดือนก่อน +1

    Eke digete me wage video danne epa. Balanne wela nane 😔☹️

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      😂😂😂😂

  • @kavindushashen2799
    @kavindushashen2799 หลายเดือนก่อน +1

    api monawat kiyanna lamay balala welawak thibot video 1kak danna

    • @Ziscuit
      @Ziscuit  22 วันที่ผ่านมา

      😂😂😂

  • @Zen_key
    @Zen_key หลายเดือนก่อน +1

    yo yo

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +1

    ⚙️

  • @sana-yg5uc
    @sana-yg5uc หลายเดือนก่อน +1

    supiri digtma video fdpn

  • @dinathsathnidu6503
    @dinathsathnidu6503 หลายเดือนก่อน +1

    amme athi yanthan video ekak dala balapuwama ai ai balala bala hitiye😅

  • @minukamkx3956
    @minukamkx3956 หลายเดือนก่อน +2

    මැරිලද හිටියේ මාසයක් ?

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Ow giya sathiye pana awe 😁

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 หลายเดือนก่อน +2

    4ta danwa kiyla 2.30ta damme ai uncle?

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +1

      Nana mata podi gamanak set una ekai kalin damme

  • @YasithWalikala-rn2hf
    @YasithWalikala-rn2hf หลายเดือนก่อน +2

    😅 8:05

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      😂😂

  • @rms7951
    @rms7951 หลายเดือนก่อน +1

    The Callisto Protocol එකත් හොදයිනේ Better Graphics,Better World Design,Better Story,But Gameplay Is More Repetition and slow 😑

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      meka callisto walata wadiya hodai matanan. mama ath hithuwe eka hoda wei kiyala mokada DS hadapu kenamane callisto haduwe. eke combat system eka aul tikak

    • @rms7951
      @rms7951 หลายเดือนก่อน +1

      @@Ziscuit ඔව් Graphics,Story තමයි ගොඩක් හොද Gameplay එක Dead Space Remake එක තරම් නෑ

  • @gaminginbox569
    @gaminginbox569 หลายเดือนก่อน +2

    aye ithin chandemuth passe tama😂

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน +2

      Oi oi 😂