I listen to this song at bedtime as I used to. Very nice words. These words are a very emotional song that can speak to people's hearts. Brother Promoth sings to feel this. There are tears in both eyes.
Harima lassanai putha. Api goadak warayak obage me sinduwata sawan dunna pitarataka sita. Beautiful voice putha. we wish you all the best putha. Budu Saranai. Mewage geetha idiriyatath thoraganna.
Excellent machan..❤️
කී වතාවක් ඇහුවද.. අහන හැම වෙලාවෙම ඇස් බොඳවෙනවා.. දරාගන්න බෑ ඒ සිදුවීම් පෙළ!
මගෙ අම්ම නෑ, මේ සින්දුව තමා අහන්නම බැරි සින්දුව 😢❤️ඇඩෙනවා
❤️
🥺😥
😑😒
💔😥
Amma sathutu wena deyak krapan uba ekka amma innwa ❤️
😪😪😪😪
අවුරුදු 20ක තරුණයෙකු ලෙස ඔබ මෙහි ගීයෙහි සංවේදීතාව අනදුන ගැනීමම විශිෂ්ටයි , ඔබට ජය
අයියේ මේකට ඇබ්බැහි වෙලා දැන් .ලස්ස්නම ලස්ස්නයි 😢❤
තාමත් අහනව මේ සින්දුව..
දැනුත් අහනවා මෙ සින්දුව❤️
පොඩි කාලේ අම්මා හරි තාත්තා හරි මේ සින්දුව කියනවා මට මතක නෑ කවුද කියලා අනේ මන්දා මට තේරෙන්නෙත් නෑ මම ඒත් කියනවා ඔය සින්දුවනම් කියන්න එපා කියලා තාම මේක ඇහෙද්දි අහද්දි අමුතු ෆීල් එකක් දැනෙනවා පොඩි කාලේ අහද්දි නම් ලෝකෙ තියෙන මූසලම දේ මේක කියලා හිතිලා තිබ්බෙ අහද්දි අනිවාරෙන් ඇඩෙන සින්දුවක් ❤️ Excellent 😴❤️
Cant stop watching this.. Again and again.. Brilliant performance. ❤️
Kasun Aravinda thank you so much 😊
Kasun Aravinda දස
119,jdkdjzekhkd
Oo bm✊
පොඩිම කලේ ඉදම්ම අහපු ආසම සින්දුව ✨😐
Pramoth, I am a fan of yours from MN-USA. You are simply brilliant man! because of you I started liking Sinhalese songs. Take care!
කොච්චර අරුතක් තියෙන සින්දුක් ද...💓
දහස් වතාවක් අහන්න පුලුවන් සිංදුවක්.....
පලවෙනි පාර අහද්දී දැනුන ඒ හැගීම තාමත් එහෙම්මයි කදුලු නැතුව රස විදින්න බැරි සින්දුවක් 🥺❤
මෙක අහද්දි ඇස් වලට කදුලු ආපු අය කෝ
Hmm ktha karala wedak nee.. dushtayata ragapanne eth katahada🥺🥺🥺
ඔව් 🥺🥺
😂😂😂😂
😭😭😭😭😭😭😭😭😭😭😭
😢
ඔයාගේ කටහඬ ලස්සනයි
ඉස්සර බටන් ෆෝන් එකට දාගෙන පට්ට ගහපු සින්දුවක්❤️😍
W 200
මේ සිංදුව ඉතාමත්ම මිහිරට ගායනා කරනවා ඇහුවේ ප්‍රමෝද් ගනේආරච්චිගෙන්
පුතුගෙ උපත මවගෙ විපත එකම දිනක වුනේ , කොහොමද මං සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ....🥺 ආසම සිංදුවක් , ලස්සන voice එක්කින් 🥺💖
I listen to this song at bedtime as I used to. Very nice words. These words are a very emotional song that can speak to people's hearts. Brother Promoth sings to feel this. There are tears in both eyes.
ස්පර්ශ ගී ඇහුවට පස්සෙ ප්‍රමොත් ගේ සිංදු හොය හොය අහන ම්ම් ඒ වොයිස් එක පිස්සුවක් ❤❤❤❤
ඒකනම් මාර විදියට දැනුනා...Brother
කොච්චර ඇහුවත් මදි 😌💜️😌
මම මේක හැමදාම බලනවා ෆෝන් එක තැන ගල්
Heart Touching. Thanks for selecting this song
මරු අයියේ .
කොහොමද මම සිහි කරන්නෙ පුතේ පුතුගෙ උපන් දිනේ
Puthuge upatha - Mawage wipatha eka dinayema wune..
ආසම සින්දු ව . තාමත් අහනකොට ලොකු වෙදානවක් හිතට දැනෙනවා 🙂💯❤️
පෙබෝ ත්ගොඩක් ලස්සනයි ජිවිතේ ජයවේවා පරිස්සමින් ඉන්න බුදුසරණයි 👍👍❤❤
I am a great fan of Mahesha Sandamali but you were superb today. We have got some talents in Sri Lanka. I am from Australia.
සුපිරියටම කිවුවා මචන්.. ela all the best
🎉
ලස්සනම ලස්සනයි very nice
I must have watched this video for more than 50 times. Very beautiful voice ayiya. I am a fan of your voice as well as your acting style🌝
Hats off to this amazing performance!! Ayya u r blessed with such a talent!! Much love. -H♥
2023th ahnooo ♥️🥰💫
තාම අහනවා😣💃❤️
Ammmmooo me sinduw lassntm ahuwe pramoth aiye oyge voice ekn❤🥺
Taamat ahnw me sinduwa.👍
Heart touching ❤😢
ඇඹිලිපිටියෙ අපි 🙆
Wow ... Amazon Voice
Fantastic .
Excellent .
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Ggfu8😮Cyrus
1😊😊😮
Ayya I can't stop watching it😍😘❤
කී පාරක් ඇහුවත් එපා වෙන් නෑ කවමදාවත්.. අහන අහන සැරේට කදුළු වලින් ඇස් තෙත් වෙනවා... තවමත් එහෙමයි ...
2023 තාමත් අහනවා💖🍃
ලස්සනයි
ලස්සනම ලස්සනයි
Heart touching singing..
Ammo e voice eka.adarei aiyeeee😘😘😘😘😘
no words brother ..Excellent.....Superb....
lassanata song aka kuwa aiye Ilike it.
Godak lassanai old the best
Woow aiya godak danuna 🙁maarama lassana voice ekak all the best !!! ❤️❤️❤️
godaaakk lassanai aiye song eka..man aiyta godaak asai
oyage sindu api hari asawen balanawa.oya hodata sindu kiyanawa.wish you best
Me song eka malli keyanawa ahapu dawase kadulu awa ...harima lassanaiii ea wagema dukaii...kochchara ahuwath epa wenne na...good luck malliyoo ❤️❤️❤️
lassanai promoth aiya
...wow...❤🥰❤...excellent...heart touching performance...
කලනයා නේද මේ
harima lassanai pramoth you are really talented wish you all the best❤
Wonderful voice broooo😘😘😘😘😍😍😍😍👌👌👌👍👍👊👊💪💪💪💪
නියමයි
lassanai oyata budusaranai
❤❤
godaaakk lassanai aiye song eka man aiyata godaaak asai
Harima lassanai putha. Api goadak warayak obage me sinduwata sawan dunna pitarataka sita. Beautiful voice putha. we wish you all the best putha. Budu Saranai. Mewage geetha idiriyatath thoraganna.
Chandra G bohoma sthuthiyi 😊
Maru bn සුපිරි adare kollo
Superbb As Always Aiya !! 😍
අදටත් අහනවා ( 2022 )😔
Awesome.. No words
you have a great voice
2022.12.28 තාමත් අහනවා.. අධි මාත්‍රා💝
2021 blna aya me paththata👇
❤😓 ඇඩෙනවා.. කලන
මගේ තාත්තා කියනකොට තරම් කවුරුත් කියනකොට දැනෙන්නේ නැහැ 😊. එයා නිසායි මේ සින්දුවට ඇබ්බැහි උණේ 🖤
Supiri Aiyya apith
Embilipitiye kollo hode sinduwa thama ahanawa
🤓🤓🤓
20201 January... Pattama Paharak. 🙏🙏🙏
Aiye oyage katahada harima lassanai mama godak adarei ;Imaya 💑💑💑
Heart touching 😢
Roshani Rathnayake ඇයි බන් අඩන්නේ ?
සුරවිමනට වැඳි මගෙ රන්කද නිඳි
Rasak මයුර පුර
Very beautiful voice ❤️❤️
සුපිරිම 💗👍👈
Brilliant Performance Pramodh bro..
just amazing
supiriy gane malli
Addicted 🥺♥️
The best pramoth ❤❤
superb ayye..congratulations .....any way superb ,ftt,ftt
pramoth oya godak dakshai aka nisa oyata godak dura yanna pulawan.api asai oya final aka dawashsta dakinna.ape a balaporothtuwa ishta karanne.wish you god best.
Godaaak lassanai theruwan saranai oyata
wow.aththtama gdk lassani.oyai drmstr wen thibune.aththtma hrima lassani
What a masterpiece ❤️
Ela Ela Aiye Good Luck
Oya Ape School
Eke Nisa Adambarai
Nisansala Madumali thanks nangi
Harima sanwedi lassanata kiwwa putha jayawewa
Harima lassanaii malliyo budusaranai
Sinduwa supiriyatama kiyaddi Bokktama wadenawa.... Budu saranaiiii
superb performance bro congrats
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ //
හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
සුර විමනක වැදී. මගේ රන්කද නිදී
තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා//
ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී. මගෙ රන්කද නිදී//
godak lassanai aiye.. 😍😍
Lassanai malli. Oya final awanam hondai
Eda wagema adatath ahanawa, harima lassanai
godak lassanai ayye.oya ape dreams star
ලස්සන යි good luck
mage doni ipaduna dawase idan nidiyanne me video clip eka play karama
🥺
apith aiyata godak adarei . godak SMS kara . obata jaya pathanwa.
Amazing ✌