කුඹුරු සී සෑම | මඩ ගොවිතැන | Rice farming and paddy fields | Tractor Kubota 🚜 🚜 🚜 | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2023
  • මෙම වීඩියෝව මඟින් 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව දරුවන්ට ද පෙළපොතේ දැනුමට අමතරව ලබා ගත හැකි ප්‍රායෝගික දැනුම ඇතුළත් වේ.
    මේ වීඩියෝ එකෙන් දැක්වෙන්නේ පහතරට තෙත් කලාපීය ප්‍රදේශයක ඇති කුඹුරක සී සෑම සිදු කරන ක්‍රියාවලියයි 🚜
    කුඹුරු ගොවිතැන හා සම්බන්ධ අනෙකුත් කටයුතු දැක්වෙන වීඩියෝ පහත ලින්ක් ඔස්සේ නැරඹිය හැකිය.
    • කුඹුරක නියර සකස් කිරීම...
    #cultivation #paddyfield #srilanka #village #villagelife #trending #nature #agriculture #farming #tractor #knowledge

ความคิดเห็น • 1

  • @nibbanasamadi
    @nibbanasamadi  9 หลายเดือนก่อน

    මේ සම්බන්ධව වගේම ඉදිරියට මං කරන්න ඕන වීඩියෝ ගැනත් ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි 😊
    ඉතින් ඔයාලගේ වටිනා අදහස් Comment කරන්න කියලා ආරාධනා කරනවා.
    ස්තූතියි ! 🙏