එරෙන කුඹුරක සී සෑම /Two wheel Tractor / lanmaster /Kubota Tractor / Tractor Videos / KUBOTA RK80

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2023
  • රාජාංගනේ සිටින විවිධ හැකියාවන්ගෙන් යුක්ත වූ සහ විවිධ කර්මාන්තවල නිරත වෙන්නා වූ විවසායකයින් ගේ සහ ගොවි මහතුන්ගේ වීඩියෝ රාශියක් මේ වන විට මම ඔබට රැගෙනවිත් තිබෙනවා. තමාගේ ජීවිත අරගලවල නිරතව සිටින රාජාංගනය සහ ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශවල ජීවත් වන්නාවූ දිරිය දක්ෂ ගොවි මහත්තුරුන් තමාගේ අඹුදරුවන් සහ තම පවුල ආරක්ෂා කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය රටේ සිටින අනිකුත් ජනතාවට දැනගැනීම පිණිස මෙම වීඩියෝ මා විසින් රැගෙන විත් තිබේ. මෙයාකාරයට වෙහෙස මහන්සි වී වැඩ කරන ගොවි මහතුන් හට අපගේ උපහාරය වේවා.
  • บันเทิง

ความคิดเห็น • 40

  • @dericliyanagetaxila
    @dericliyanagetaxila ปีที่แล้ว +6

    බෙර වීල් තියෙන කොට මොකටද මෙච්චර නහින්නෙ?

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +5

    මේ විදිහට එරෙන කුබුරැ බිම් හීය ගොඩට හා ගන්ඩ පුළුවන් නම් දෙවෙනි හීය එරෙන්නෙ නැතුව හා ගන්ඩ පුළුවන් .අනික ඔය වීල් හරි යන්නෙ නැහැ බෙර වීල දාන්ඩ ඕනේ.ඔහොම හානකොට එපා වෙනවා 🤔

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +1

    හැම වීඩියෝ එකක්ම බලනවා සුපිරි ලොකුඅයියා ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි මල්ලි. ගොඩක් ස්තුතියි

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 ปีที่แล้ว +1

    Supiri කුඹුරු

  • @user-hp1xt8ib6x
    @user-hp1xt8ib6x หลายเดือนก่อน +1

    Oke විල් 2ක මාරු කරල නෙද හයි කරලා තියෙන්නේ .

  • @warshaabewardana9562
    @warshaabewardana9562 ปีที่แล้ว +3

    බෙර විල් 2ක් දාගන්න.ඔච්චර මැරෙන්නේ මොකටද??

  • @maheshchandimal8696
    @maheshchandimal8696 7 หลายเดือนก่อน +2

    Rk 80

  • @vishvapasan837
    @vishvapasan837 2 หลายเดือนก่อน +1

    Ape gawath rk 80k thiyano bera weel dan hanne

  • @ajithgamage4213
    @ajithgamage4213 ปีที่แล้ว +1

    රාජාංගනය යාය 3..... හරි ආසයි ඉඩමක් අරං වගාවක් කරන්න,.කවදා ඉටු කරගන්න පුළුවන් වෙයිද මන්දා

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      උත්සාහ කරොත් බරිවෙන එක්ක් නෑ

  • @bandulasamankumara2714
    @bandulasamankumara2714 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @thilakpushpakumara7131
    @thilakpushpakumara7131 ปีที่แล้ว +2

    Boat tractor 1 න් hanna ලේසියි ඇයි දුක් විඳින්නේ මන් ගාව තියෙනවා

  • @lahiruprabath1816
    @lahiruprabath1816 ปีที่แล้ว +1

    Erena ekata piliyam nedda

  • @user-sk9bw8lg7i
    @user-sk9bw8lg7i 5 หลายเดือนก่อน

    Tractor aka maranawa

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      monawa karannada... hannath epai

  • @geesara6464
    @geesara6464 ปีที่แล้ว +1

    Meekata palal madawheel dekak dagaththanam hari

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 7 หลายเดือนก่อน +1

    බෝට්ටු ට්‍රැක්ටරයක් දැම්මානම් ඉවරයිනේ නැත්නම් බෙරවීල් දාන්න ඕනේ

  • @danushkasanjusl
    @danushkasanjusl ปีที่แล้ว +1

    ඇට දෙකත් එක්ක මඩ යටයන කුඹුරු හාපු කොල්ලෝ යකෝ අපි ,, මේකත් එරිලිද 😂😂😂😂😂

  • @chamindaarunashantha1784
    @chamindaarunashantha1784 7 หลายเดือนก่อน +1

    ඔවාට kiyanne උ๬රො දවල්ට bidemawa kiyala

  • @sanjeewalaksiri1297
    @sanjeewalaksiri1297 ปีที่แล้ว +1

    මට Rv එකඑරේන එක අඩුකරගන හාන්න අදහසක් දේනවද මම වාරියපල

    • @nipuninimasha3495
      @nipuninimasha3495 ปีที่แล้ว

      බෙරවිල් දාගෙන හැවන්ම් හරි

  • @neverseen1649
    @neverseen1649 ปีที่แล้ว +2

    අපෝ අප්පිරියා වෙනවා එරෙන ඒවා හාන්න.පන යනවා

  • @Lankaweapi-inisrael8547
    @Lankaweapi-inisrael8547 ปีที่แล้ว +1

    යකෝ ඇයි මේ පුරන් වීල් දාගෙන එරෙන ඒව හාන්නෙ.බෙර වීල් දාන්න එපැයි 🙈🙈ඔය වීල් වලට එරෙන්නෙ නැති කුඹුරුත් එරෙනව

  • @shirankaxpress769
    @shirankaxpress769 ปีที่แล้ว +1

    මැෂින් එක එච්චර අඩන්නේ ලෝ එකේ නෙමේද යන්නේ

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 ปีที่แล้ว +1

    Bera wheel daaanna.etakota hari..

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Meke arenne nathi liyaduth thiyanawa. akai aula..

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 ปีที่แล้ว

    ඇයි බෙර wheel දාන් නැත්තෙ .....

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      මේ වෙලේ හැම ලියද්දම එරෙන් නෑ බෙර වීල් දැම්මොත් ඒවා හාන්න භේදයක් නැති විදියක් නැති වෙනවා. වීල් මාරු කර කර ඉන්න එක හරි කරදරයි

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 ปีที่แล้ว +1

    ඕකට බෙර වීල් දාගනින් ඔට්ටු වෙන් නැතුව..

  • @amilaprasad6802
    @amilaprasad6802 ปีที่แล้ว

    යාය2 යායෙත් මේ වගේ කුඹුරු තියනවා අයියා... එපා වෙනවා එවා වැඩ කරන්න ගියාම

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      Ow malli. Hama yayema tikak thiyanawa. Epa wenawa

  • @amkrathnayaka9412
    @amkrathnayaka9412 ปีที่แล้ว +1

    Pissuda manda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      A mokada

    • @amkrathnayaka9412
      @amkrathnayaka9412 ปีที่แล้ว +1

      @@rajanganekollo ai ochchara dukwidinne kochchara pahasuvidi thiyenawada madakaraganna

  • @lahiruprabath1816
    @lahiruprabath1816 ปีที่แล้ว

    Erena ekata piliyam nedda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Kanu kapanna ona kunu alakatama yanakan. Wathura bahinna.

    • @manjulasoysa8801
      @manjulasoysa8801 ปีที่แล้ว +1

      apoo oyawel deken bh madta hana bera wel dek damnm hodi antka pati nagla tibnm