Niyamai suddha.aasawen balanne.janadhipathiwaranedi supiriyatama kala .me para haththa elawalama daamu. apita Beri de oba karanawa.oba weni puthek bihi Kala demau piyanta🙏🙏🙏🙏🙏.
Much respect Sudaa, don’t ever change. Your “Nayath Nehe, Bayath Nehe” attitude to tell the truth even when voices were silenced is what made this change happen in our beloved Motherland. 👋🏽👏🏽👏🏽👏🏽🙏🏽
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරීන්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න.
💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣 🇩🇪
💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾💐🇩🇪
Pendora peppers nirupama raja paksha
Rishad badhurdeen
Thawa ඉන්නවා 100 යට වැඩි අනිවාර්ය එළවා දානවා
අසරණ අහිංසක දූප්පත් ශ්‍රී ලංකා මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු රීරි මාංශ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කාලකන්නි අපරාධ කාරයෝ සුඛවිහරණය කරපූ හැටිතක්කඩි ජඩ දේශපාළුවන්ගෙ පස්සෙන් යන වහල්ලු බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ ගැත්තෝ වහල්ලු මේ අපරාධ දැකලවත් ඇස් ඇරේවා😮😢 🫣😫😩😭
අන්න හරි සුදා අයියා නියම කතාව ❤
නියමයි සුදා තාජුඩීන් මරපු එකට අදාල පුත්‍රයෝ දෙන්න සහ ආරියාව ඇතුලට යා යුතුය
ජයවේවා සුදා.🔥🔥🔥🔥🔥❤❤❤❤
❤❤❤
Bravo brewisimo jayawews
අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරුවොත් එක්ක ඇතුලට දාන්න ඕනේ
සුදන්ත මහත්මය තුනෙන් දෙකක් නෙමේ තුනෙන් තුනම වගේ මට පෙනෙන්නෙ. ඔයාටත් පින් හොදේ.
මම kuwait මම ඔබ ගේ වීඩියෝ බලනවා සුපිරියි අපේ නව ජනාධිපති අනුර දිසනයකට සුබප තනව හෝ රැ ට්ක අල්ලන්න ලැබේවා
නියමයි සුදා හරියට හරි 🙏👍❤️🌹 ජයවේවා
හැමෝම එකට එකතු වෙයල්ලා මාලි මාව දිනවන්න තුනෙන් දෙකක බලයක් අරන් දෙන්න මාලිමා වට ජය 🔥🔥🔥
අපි. බලාගෙන. හිටියේ. සුදා. ඔතන්ට. ඵනකන් නියමයි. දැනුවත් කළාට. ජයවේවා
සුදා ඉදිරියටත් ඔබේ කර්තව්‍ය කරන්න .හදවතින්ම අපි පුණ්‍ය භූමියට ආදරෙයි .අනුර ජනාධිපති සහෝදරයා අපේ පිනට පහළ වූ ජාතික නායකයෙක් .ස්වභාව ධර්මය පිහිට ආරක්ෂාව රැකවරණය ඔහුට ලැබේවා අපිටත් ලැබේවා
உண்மையான விடயங்களை. மக்களுக்கு கானோலியாகதரும். சுதா அவர்களுக்கு என் வாழ்த்துக்கள்❤❤❤🎉🎉🎉🎉
මාලිමාවේ කට්ටියට විතරක් මහ මැතිවරණයෙන් චන්ද ලබා දෙන්න.....එයාලාගෙන් ඉල්ලන කට්ටිය විතරයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි....අනික් ඔක්කෝම පරයෝ එලියටම යවන්න මේ පාර අපිට සහයෝගය දෙන්න හැමෝම රටේ.......🙏❤️🇱🇰❌❌🧭🧭✨✨✨
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
@@මනෝජ්සංකල්ප එල එල... එකඟයි ලොක්කා... එකඟයි....
❤🎉🎉🎉😊 ඔව්
අනිවාර්යෙන් අපි අනූරට❤❤❤❤❤
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤😮😮😮😮😮😮
සුදා අයියේ, ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව ගැන නැවත වරක් සොයා බලන්න.
❤✊💪
ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන සොයා බලන්න මෙය ආරක්ෂක ඇමතිද😂😂😂😂😂😂
@@sanjeewalakmal580 වික්‍රමසිලින්ඩර්ගේ පුප ලෙව කන එකෙක්...😅
ඇයි මූ ආරක්ෂක ඇමතිද...😂😂😂
ආරක්ශක ලේකම්වරයා 😂😂😂
සුදා මහමැතිවරණය ඉහලින් දිනවීමට දායක වෙන්න
aniwa.. ratema vagakeemak eka. awilla me dawas deka thunata karapu weda tikama athi. eka tamay system change eka. hari system ekak hadagannay apita oni. eka malimawata karanna puluwan. wena kawuruwathma karanne naha unta pewethmak nethi nisa.
💪💪💪💪💪
😂😂😂😂
අනේයි ඔවි අපි කොහොම හරි මහා මැතිවරනය දිනවන්න ඔනි ඔනිමයි🙏🙏🙏
❤️❤️❤️❤️❤️
සියලුම වැදගත් තොරතුරු අපහමුවේ තබනවාට ගොඩක් පින් ඔබතුමාට සුදත්ත මහතා 🙏🙏
සුදා දැන් හොරු ටික එකතු වෙලා එන්නයි හදන්නේ කොහොමහරි උන්ව මේ සැරිත් පරද්දලා දාමු
ජය වේවා ජයම වේවා.ඔබට දීර්ඝායුෂ ම ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා🙏🙏🙏
76 වසරකට පසු ලංකාවට අළුත් ඉරක් පායලා මාරම සතුටියි ❤❤❤❤මල්ලී ඔයාෙග් කැපවීම අප රටෙවනුෙවන් අපට සතුටුම සතුට්‍රයි👍👍👍👍🌷🌷🌷🌷🌷
සුදා අයියා එල ඔබ ඇත්තකතා කරන චරිතයක් ඔං ඇත්තවශයෙන් ඔබට ගරැකරනවා අපි ඔබ සමගයි🎉🎉
සදා ජායෙන් ජායම වේවා
Niyamai ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි
ජනාධ්පතිතුමගේ විතරක් නෙවෙයි සුදා මල්ලි ඔයාටත් ආරක්ශව අනිවාර්‍යයෙන් ඕනේමයි...
උන හොදටම ඇවිස්සිලා ඉන්නෙ ඇන් කඩිගුලක් වගේ
සුදා ඔයා ඇත්ත අති සැටියෙන් නියම භාශාවෙන් ඇමතූවා මොලේ ඇති ජනතාව දැනුවත් උනා ප්‍රතිපල ලැබුනා ඔයාට දීර්ඝ ආයු නව රජයේ තනතුරුක් ලැබෙන්න ඕනෙ
සජිත් ආවානම් ඔය වාගේ ( දූෂණ ) සිදුවීම් අනිවාර්යයෙන්ම එළියට එන්නේ නැහැ...
මොකද සජිත්ගේ පිලේ ඉන්නේත් ඕවට වග කියන්න ඕන අය...
එකම විසඳුම මාලිමාව....❤❤❤
සුදා කොල්ලෝ ඔයාගෙ සමීක්ෂණය පට්ට වැදගත් උනා අලුත් ආණ්ඩු පෙරලියට 🎉❤❤
නියමයි සුදා අයියේ....මාලිමාවට චන්දය දුන්නු අපි හැමෝම නියම හෙළයො. නියම sri ලාංකිකයො.. ආඩම්බරයි 🎉🎉🎉❤❤❤
ඔබ ඉන්නෙ අපේ ප්‍රදේශයෙ.නියමයි මල්ලි .සුපිරි වැඩසටහනක්.තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !
අයියා අනුරගෙ අරක්ශාව බලපන්
ඔව්
විදේශ ගත ශ්‍රී ලාංකික සැමගේ චන්ද ලබාගැනීමට හැකි වුනොත් කොපමණ හොඳද?
Janadhipathithumage arakshawa wadi karanna. Me kalanni set eka sure naaa. okkotama rewila inne. parliament election ekata NPP eka dinwannna wada karanna sudhaa
Very. Good. Speech Niyamai sudaa thanks
🔴මේව පෙනිල ජනාදිපතිවරනයදී වෙන අයට දීල,, මේ මහ චන්දදි මාලිමාවට දෙන අය
👇මෙතනට ❤️
Niyamai ....sudata ජයවේවා ..malimawata ජයවේවා ....විජිත mahathata ජයවේවා
ජයශ්‍රී සැරදේවා ශ්‍රී ලංකා!!!
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪
නියමයි සුදා ❤ නියමයි ❤❤
සජිත් ආවනම් ඕව එලියට එන්නෑ මොකද සජිත්ගේ පිලේ යින්නෙත් ඕවට වගකියන්න ඕන අය
💯✅💯✅💯✅💯✅💯✅💯🫣
සජිත් 🤭ආව නම් තවම 🏏🎸😁
ඒක ඇත්ත
සජියා ආවා නම් ඌටයි උගේ ගෑනිගෙයි පාවිච්චීයට ඔකේන බාගයක් මදි වෙනවා😂
2015 th me wagema me than walama ..oita wada park kala wahana....ehema thama andu Maru wedddi wahana bara denawa
❤ATHTHA hariyatama kiyana ape suda ayyya jayawewa..God bless to u
අපි එකතු වෙලා මේ හොරුන් ටික ගෙදර යවමු ජය වේවා අනුර ජනාධිපති බුදු සරණයි 🙏♥️♥️♥️
ඒ කතාව මාර ගැම්මක්,මේ කතාකරන්නෙ තමන්ට නෙමේ මේ ලංකාවේ සියලුම පුරවැසියන් වෙනුවෙන්,ලංකාව වෙනුවෙන් respect ❤❤❤❤
රටේ මිනිස්සු අතරට මේව ගෙන යන එක ඔයලගෙ වගකිම මද්‍යය වැඩසටහනක් කරන ඔබ තුමාලගෙ වගකිම මෙතනින් පස්සෙවත් අවංක සේවයක් කරන්න අපේ රටේ මිනිස්සු පව් හැමදාම දුක්වින්ඳ උන්ගේ සැප වෙනුවෙන් .
Niyamai සුදු අයියා ඇත්තටම ඔයාගෙ කතාව සුපිරි ❤❤
පට්ට හොදේ .එදා රටෙන් භාගයක් ආදරය කලා. අද මුලු රටම ආදරෙයි.
සුදා අයියා අපි ඹබසමගයි ❤❤❤❤❤ ගැමිමක් අපට ඹබ දරන ප්‍රයත්නයට සක්තිය දෞර්ය නොවඩුව ලැබේවා අපගේ බත්කන හරකුන්ගේ මොලේ පෑදෙවායි සිතමු.
සුදා අද ලස්සනයි
නියමයි ජයවේවා නියම සිංහලේ ජයවේවා බොහොම ස්තුතියි ❤️👍
දැන් ඉදන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ලැස්තිවෙන්න ඕනේ සුදා හොදඅය යවන්න
❤️
Niyamai suddha.aasawen balanne.janadhipathiwaranedi supiriyatama kala .me para haththa elawalama daamu. apita Beri de oba karanawa.oba weni puthek bihi Kala demau piyanta🙏🙏🙏🙏🙏.
සුපිරි සුදා ♥️♥️
Much respect Sudaa, don’t ever change. Your “Nayath Nehe, Bayath Nehe” attitude to tell the truth even when voices were silenced is what made this change happen in our beloved Motherland. 👋🏽👏🏽👏🏽👏🏽🙏🏽
Sudhaa ayye ranjan raamanayaketh oyaa wagema nirbheethawa horakamata herehiwa kathaakarapu minihek...
Hebei dhen eyaata asaadhaaranayak wela thiyenawa..
Sudhaa ayyaagen man karunaawen illanne ethumaatath saadharanayak wenna ona kiyala obathuma handa naganna kiyalaa...🙏🙏
Eyaa me paara parliment election ekata tharanga karala paarlimenthuwata enna ona minihek❤❤
Eyaata ekata idadhenna one..janaadhipathi samaawak dheela hari
ඒත් මම බැලුවා අපේ සුදාඅයියා කොකියලා අයියේ රට ගැන කතා කරන අපේ අයියාට බුදු සරණයි ❤
ඇත්ත කතාව
Suda ayya oba apita godak watinawa oba thamai anura sahodarayata godak udau kare ethin mama kiyanne ❤oba thuma godak paresam wenna ❤ obatath hathuro athi nawathath kiyanne paresam wenna ❤ budusaranai dewepehetai
එල සුදා ආනිවාර්යෙන්ම දඩුවමි දෙන්න ඔන
ජයවේවා සුදා මාමා .අපේ ඔකොගෙම චන්ද ටික මම අරන් දෙන්වා
හැබැයි ඇත්ත කතා කරන ඔබතුමන්ලා සහ අපේ ජනාධිපතිතුමාට දැඩි ආරක්ෂාව දියයුතුයි ඔහුට වෙඩි නොවදින වාහනයක් ලබා දියයුතුයි අපේ අනාගත දරුවන්ගේ අනාගතය ඔහු අතේ අපි ඔහුව වටිනා මැණිකක් මෙන් රැකගැනීම අප සියල්ලන්ගේම වගකීමක්
Niyamai සහො මුටික අපේන් කාලා තියෙනවා කැමක් අපිව බඩගින්නේ තියලා දෙන්න පුලුවන් කමක් තියෙද්දි උන් තනිකරම අපේන්මයි කාලා තියෙන්නේ මං ඉතනවා ගොඩාක් දුරට අපේ කලේත් ඉවරයි එත් අනාගතේ බිහිවෙන්න ඉන්න පුංචි පැටවුන්ගේ ලොකේ ලස්සන වේන්න ඔනී එ වේනුවේන් අපී පාර්ලිමේන්තුව උඩීන්ම මාලීමාව තියන්න ඔනී❤❤
විදුහල්පතිවරුන්ට දෙමු වාහනයක්
හොද වැඩෙ 👍👍👍👍💯✔
ඔය නියමයි❤❤
ඔබ තුමාගේ perfect දැක්ම අගය කරනවා , රට කාපු පර හැත්ත පැත්තක ට ඇදල දාන්න ඕන . ඔබ තුමා ට budusarani 🙏🙏👍👍❤️❤️
Anee lassana location eka❤
Pattama patta.suda Aiya..bokkenma ..komahari me ape rata goda damu..Geri ballanwa elawala dala..jaya wewa 🇱🇰🚩🧭
1 අඩිතාලම දැමිය යුතුමයි පුතේ නැත්නම් මහා ඡන්දය ලැබෙන්නේ නැහැ. මේ කථා මෙලෙස නම් මුන් උල තියන්න ඕනෑ
නියමයි කියන්න ඕන දේ ඇත්ත ඇති සැටියෙන් සැරටම කිවුවා.
නියමයි සුදා වේසා බල්ලෝ තමා මුන් නම්.ඔහොම තමා කියන්න ඕනි
thanks, sudaa,............
Great great great .
සුදා නියමයි.මහජනයා ට ආරාධනා කරමු මෙී වා දැක බලාගන්න ජනතාව ට ආරාධනා කරමු .
අම්මෝ සුදා ඔයානම් සුදාම තමයි.❤❤ ආදරෙයි සුදා❤
සුදන්ත සහොදරයා ,මෙිි ඇති වුනු වෙනසට ඔයා විශාල කැපකිරිමක් කලා.අපි ඉන්නවා ඔයා සමග දිගටම මෙිි වැයම කරන්න .ඔයාට වට කරලා ගහනවා මෙිි වෙලාවෙි .අපි ඉන්නවා .ඔයා දිගටම මෙිි වැඩෙිි කරන්න . 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Sudaa obata naya gathiiiii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🙏
Me para hattha athugala danna one suda aiyee ...ape saport eka ekenma anurata .....eke dekak naha malimawata jayawewaaa❤️❤️❤️👍👍👍💪💪💪🇱🇰🇱🇰🇱🇰
Vediyo clip eka dala vinadi 11 like 300i views 4000i gemmak suda aiya❤🎉
තෙරුවන් සසරණයි suda අයියේ
Sudda..good
Oyata budu saranai aiya.oya hoda manussayk.❤❤❤❤
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ පාර්ලිමේන්තු චන්දෙදි හොරු මහ උලු ගෙදර .හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ජයග්‍රහණය තෙක් නොනැවතී ඉදිරියට මාතෘභූමියට ජයවේවා ❤️❤️
අනිවාර්යයෙන් we agreed with SUda go head
කුනුහරප මදි සුදා මන් ආසම ඒවට ❤
එපා. කුනුහරප
Suda good better best fantastic program ලස්සනයි ඔයා ගේ කතා වට මසුරන් දන්න ඔන.
මෙි චිදිහට හැමදේ ම දැනුවත් කරනවට වොබතුමාට ගොඩක් පිං මොකද මෙි රටෙි මිනිස්සුන්ට හරිඉක්මනට සියලුදේ අමතකවෙනවා ....වොබතුමා අනේ පරිසසමි වෙන්න 🙏🙏🙏🙏
Suda ayye Oyata Jaya 🙏🙏🙏 Budusarani
දුලීකා මාරපන නම් කියනවා දැක්කා මීට මාසෙකට විතර කලින් එයාට අනුර ගැන පැහැදීමක් තවම නෑ රනිල් කියන්නේ හොඳ බුද්ධිමත් කෙනෙක් රට වැටුණු වෙලාවෙි කවුරුවත් බාරනොගෙන ඉන්නකොට රනිල් තමයි රට බාරගත්තේ කියලා.අනේ මන්දා එයා ඒ වෙනකම් ලංකාවෙි නෙමෙයි මෙි පෘථිවියෙවත් ඉදලා නැද්ද කොහෙද.රට ඉබෙි වැටිලා තියෙන්නේ.ඒ වෙනකොටත් රනිල් 4 වතාවක්ද කොහෙද අගමැතිවෙලා හිටියේ මෙි රටෙි නෙමෙයි වෙන්න ඇති.
දුලීකගෙ තාත්තා ට දුර පෙනිල තියෙනව ඒකයි එහෙම කලේ මට නම් හිරිකිතයි දුලීකගෙ දැඟලීම
Nodakin wesa gaanu
Yes
Dan nam as arila athi eyata
මටනම් ඕකී පේන්නබෑ
තාත්තටත් එපාඋන සුරතල් දියනිය.......🤮🤮🤮
සුපිරි අයියෙ.අනිවා මලිමවට ජය .❤❤❤❤❤
මේවා බොහොමයක් රනිල්ගේ චක් ගෝලයින් පිනුම් ගහපු වාහන මේ.. කොහොමද බංකොලොත් රටේ සවුභාග්‍ය..?
සුදෝ මේපාර දෙන්න ඕන මහා මැති වරණය නැතිවෙන්නම. ඔයා ඉන්න ඕන එකෙන්නම. ❤️❤️❤️
ඉහලින් දිනවීමට දායක වෙන්න
300
නියමයි සුදු අයියෝ උබේ ආවේගය සාධාරණයි.
ඇරපු ඇරිල්ල කියන්නේ තාම ලේ යනවා....
😂😂
😂😂😂
Sajith agamathi karamuko I
@@BandaraWickramathilakeජපන් ඉගනගන්නද.ඔය ළමයා ජපන් දන්නවද😅😅😅😅😅
@@BandaraWickramathilakeසේරටම කලින් මුල් ළමා විය සංවර්ධනය කර ගනිං.....
ජය වේවා ..
එල
ජයෙන් ජය
OIC ලා රාජකාරියට දෙන ජිප්රථය තෙල් ගෙදර වැඩට යොදාගන්න එකත් නවත්වන්න.
1.බිරිදව වැඩට එක්ක යෑම. Shoppin එක්ක යෑම
2.දරුවන් පාසල් එක්ක යෑම.
3.දෙමාපියන්ගෙ ගමන් යෑම.
❤❤❤
ඔව්@@R-me5ey
Ekenma suda ayye ...සුපිරි ...api ඉන්නව oyath එක්ක .....
කාලකන්නනි කුණු මාළු වගේ පාරේ වාහන දාලා තියෙනවා
Sajith agamathi karamu
@@BandaraWickramathilakeඋබෙ අම්මට හුකාපම්
@@BandaraWickramathilake punnakku kapiya
අපි වෙනුවෙන් මෙහෙම කතා කරන්න අපේ පිනට පෑදෙන බොහොම පිරිසයි ඉන්නේ ඒ අතරින් වටිනාම කෙනා තමා සුදා අයියා ඇත්තටම පැහැදිලිවම ලස්සනටම කතා කරන කෙනා බුදු සරණයි දෙව් පිහිටයි ඔයත් පරිසන් වෙන්න රටට ජය වේවා මාලිමාවට ජය වේවා
කටාර් සිට අපි
සුදායියේ දැක්කද තෙල් නැති කාලෙ කොච්චර දරුවෝ මැරුණද උඩ කෝච්චියේ ගිහිල්ල මුංගෙ දරුවෝ නෙමෙයිනෙ නැතිවුනේ බලන්න අර අහිංසක අම්මා තාත්තගේ කොච්චර කීදෙනෙක් දරුවෝ නැති උනාද උඩ කෝච්චියෙ ගිහිල්ලා වැඩට යන්න මුන්ට හෙන ගහන්න ඕනේ
ඔබ වගේ කෙනෙක් අවශ්‍යමයි කතා කරන්න හරිදේ දැක්කද රජ මැදුරේ කෑම අනේ අහිංසක මිනිස්සුන් ගේ සල්ලි ජනතාවට එහෙම ගියානම් දෙවියන් ගේම පිහිටයි ලංකා වැසියන්ගේ පින් තමා රැවටුනේ මෙච්චර කලක් කූට දේශපාලන යන්ට බුදු රජාණන් වහන්සේ තුන් වරක් වැඩි පින් බිම ආරක්ෂා ව තියනවා ඒ තිසරණ සරණ තුල කොසොල් රජතුමා දුටු සිහින දහසය තමා උනේ පාලකයෝ ධර්මය අතර හැරියා ඒ කයි මෙහෙම උනේ අනුර කුමාර දිසානායක ජනපති ට බෝහෝ පිං බලයෙන් රටට ජනතාව ට යහපතක්ම වේවා ඒ දේ කරන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය ලැබේ වා සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️
සුදා ඔයා හරි,,,,බුදුසරනයි ඔබතුමාට
රෙස්ට් එකක් ගත්තු එක හොදයි ... හුස්මක් අරන් ආපහු වැඩේට බහිමු..❤
ඉදිරියටත් ඔයාට වැඩ ගොඩක් තියනවා 🙏
සුදා අයිය ම වාහන වල අයිති කාරයන්ට නිතිය කියා කරන් නද්ද...අදට දවස් කියක්ද...
Suda aiye muo okkoma ai ekata set wenna yanne ...ekata nao kohomath idadenna ba munwa athugala danna one me para hattha...malimawata jaya❤️👍👍💪💪
ඇත්තටම ඔඕ