Derana 60 Plus (Season 4) | Episode 02 2022.06.26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 131

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +15

    මේ වැඩසටහනෙත් විශ්ව කියන්නේ රටට වගේම අපේ අම්මලා තාත්තලට තින ආදරණිය චරිතයක් බව මොනවට පැහැදිලියි ...අපි ආදරෙ චරිතයක්..
    හරි සුන්දර ආදණිය පුරවැසියෙක්

  • @chamariprasanthi9594
    @chamariprasanthi9594 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මංගල සර්.ජය වේවා.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +28

    ආසම වැඩසටහන ක්....විශ්ව මල්ලීගෙ ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි

    • @nilminigunaratna6373
      @nilminigunaratna6373 2 ปีที่แล้ว +1

      ආසාවෙන් බලන වැඩ සටහනක්

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      30/06/22. I came across this programme on you tube this morning, by accident. The gentleman who sang Walpola’s song, Sirini saru Sara , came almost close to the original. It’s great for a man over 60 years to achieve that. I saw Nalin singing along with him softly. ✅✅👍😂💐💐🤣🤣

    • @kulasinhakulasingha5262
      @kulasinhakulasingha5262 2 ปีที่แล้ว

      ,මමකැමති ම වැඩසටහනක් ජයයෙන් ජය සියඑම දෙනාට

  • @vihangakavinda6380
    @vihangakavinda6380 2 ปีที่แล้ว +12

    අපේ චිත්‍ර සර්ගෙ හැකියාව ....මංගල සර් සුබ පතනව සර් ඉදිරියටම යන්න...❤❤❤

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 2 ปีที่แล้ว +14

    විනිශ්චය හරිම සාදාරනයි
    විනිසුරු මඩුල්ලට ස්තුතියි
    ❤❤🙏🙏

  • @sujithpriyantha8885
    @sujithpriyantha8885 2 ปีที่แล้ว +10

    අපේ චිත්‍ර සර් සෙවනගල විද්‍යාලයේ ඉගැන්නුවා . මූර්ති හැදුවා . තූර්ය වාදක කණ්ඩායම හැදුවා . සර් වාදක කණ්ඩායමේ අපිත් එක්ක ඉන්න photo එක තාම මං ළඟ තියෙනවා . මංගල ප්‍රියන්ත ගුරුතුමාට හදවතින්ම සුභ පතනවා !!!!

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +8

    මම ආසම වැඩ සටහනක් හරිම ලස්සනට හැමෝම ගායනා කරනව නිවේදක විශ්ව ලස්සනටම මේ වැඩ සටහන කරනව ඒ වගේම විනිශ්චය මණ්ඩලය හරිම හොදයි 🌹🌹🌹🌹

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනට වැඩ සටහන කරනවා විනිසුරු මඩුල්ල ඉතාම අවංකව විනිශ්චය කරනවා .විශ්ව ලංකා පුතා ඔයත් ඔයා ගේ කොටස හරිම අගේට කරනවා බුදුසරණයි ❤️❤️❤️

  • @thilinirashmila7969
    @thilinirashmila7969 2 ปีที่แล้ว +9

    දයාසීලි මිස්... අපේ නැටුම් මිස්.. ගොඩාක් සතුටුයි මිස්.. ඉදිරියටම යන්න සුභ පතනවා මිස්... ❤🙏

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      Aha ahemada wish kharanawa 💖💖🙋🏼‍♀️🇦🇪🇱🇰

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 ปีที่แล้ว

    Very happy nice program keep it up thanks again to every one very nice music group thanks

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +2

    මීගල්ලාරිච් මහත්මිය ඉතාමත්ම සුන්දරයි ගායනය තෙරුවන් සරණයි

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +5

    තුම්මංසල ලග ගීතය මාරම ලස්සනට ගායනා කලා තාත්තේ ජයවේවා 🌹🌹🌹🌹

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +2

    ස්තුතියි Derana⭐️ෙමවැනි වැඩසටහන් පවත්වා අෙප් වැඩිහිටියන් දිරිගැන්විම 💪
    විනිශ්චමන්ඩලය අපි කවදත් කැමති 💕දක්ෂ 💕නිහතමානි💕කලාකරැවන් පිරිසකි🙏
    නිෙවිදක විශ්ව ඹබත් අති විශිෂ්ටයි👍සංගිත කන්‍ඩායම👍කාෙලකින් පැරනි ලස්සන සිංදු ටිකක්🎶🎶😍

  • @anushadilrukshi2313
    @anushadilrukshi2313 2 ปีที่แล้ว +3

    හරීම සතුටුයි මංගල සර් ඔබව දකින්න ලැබුනට..සුබ පැතුම් සර් 🌹🌹

  • @sumedhasandaruwani9329
    @sumedhasandaruwani9329 2 ปีที่แล้ว +2

    දයාසීලී අපේ නැටුම් ටිචර් හරිම ලස්සනට ගායනා කරනවා. ඉස්සරහට යන්න ලැබේවා කියලා සුබ පතනවා හරිම සතුටින්

  • @chathurangavidusanie6953
    @chathurangavidusanie6953 2 ปีที่แล้ว +6

    හදවතින්ම සතුටු වෙනවා මංගල සර් ❤️❤️

  • @Lanka-j3i
    @Lanka-j3i 2 ปีที่แล้ว +1

    මේවනෙ සිංදු❤ චික් අද තියෙන ඒවා අහන්න පුළුවන් ද විනාඩියකටවත් 😀

  • @chinthakaperera9187
    @chinthakaperera9187 2 ปีที่แล้ว +5

    Mangala sir...good lauk

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +5

    Wow 😘මංගල මහත්තය නියමයිනෙ

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +2

    අන්තිමට කිවුව තාත්තත් හරිම ලස්සනට ගායනා කලා අනේ ජයවේවා තාත්ත

  • @viranikulathunga1525
    @viranikulathunga1525 2 ปีที่แล้ว +2

    Ane harima lassanai... meyala taruna kale reality taraga tibbanam.. pau ane.. harima lassanai .. niduk nirogi dirga ausha labewa.. hamotama

  • @rasadarikaushalya2035
    @rasadarikaushalya2035 2 ปีที่แล้ว +2

    Ape නැටුම් guruthumiya dayasili miss idiriyatama yanna හදවතින්ම subapathanawa ❤🙏

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 ปีที่แล้ว +1

    සංගීත ඉතිහාසයේ...ස්වර්ණමය යුගයේ මිහිර විදි..බුද්ධිමත් රසිකයෝ.. අද කාලේ සීනිබෝල ගීත වගේද මේ ගීත...

  • @darshisuriyaarachchi1758
    @darshisuriyaarachchi1758 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් රවී අයියා. හරිම ලස්සනට ගායනා කලා

  • @ishani9568
    @ishani9568 2 ปีที่แล้ว +4

    Congratulations ape මංගල sir

  • @samanmalie9957
    @samanmalie9957 2 ปีที่แล้ว +1

    ලස්සනයි මංගල සර්

  • @darshikwt117
    @darshikwt117 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🌼 හැමෝටම බුදු සරණයි 🙏💐

  • @chandigamage6103
    @chandigamage6103 2 ปีที่แล้ว +8

    suba pathum mangala mahaththaya .api horana maha vidyalaye hitiye .malli kohomada .mama ayage clas akay hitiye chandrani

  • @anura2priyankara
    @anura2priyankara 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ගැයුම.උණුසුම් සුබ පැතුම් මංගල සර්...,

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 2 ปีที่แล้ว

    විශ්ව මං ආසම නිවේදක මහත්මයෙක් ඔබ. අනික මං ගොඩාක් ආසකරන වැඩසටහනක් තමයි 60+. Thank you very much Derana ඔබලා මේ කරන මහගූ කාර්යයට. ඉතාම සාර්ථක වැඩසටහනක්. 👍👌❤️💗💔👏💐

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    අම්මලා තාත්තලා සියලුම දෙනා ට.තෙරැවන්.සරනයි.❤️❤️❤️

  • @amaaganga
    @amaaganga 2 ปีที่แล้ว

    නිබඳව සිතුවිලි සුපසන් වේවා
    ජීවිතයට සැනසුම ඇති වේවා
    පතන පැතුම් සැබැවින් ඉටු වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    ගතේ රැදුනු රෝ දුක් දුරු වේවා
    සිතේ නැගුනු දොම්නස් පහ වේවා
    සදාතනික සුව සැපත ම වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    🤍🤍🙏🏻🙏🏻

  • @techwithpraveensinhala7364
    @techwithpraveensinhala7364 2 ปีที่แล้ว +1

    Niyamai nimal unagala aiya ඉස්සරහටම යන්න ඔනේ

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +3

    බුදුසරණයි හැමෝටම ❤❤

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 ปีที่แล้ว +1

    Very good

  • @shavindiperera2593
    @shavindiperera2593 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි❤️😍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    විනිසුරු මඩුල්ල .බොහොම සාධාරණ විනිශ්චය ක් ලබා දෙනවා දෙ රන ට ස්තුති සැඟවී ගිය දක්ෂතා ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීම ගැන නිවේදක තුමා ඔබටත් ශක්තිය ධෛර්ය තවත් ලැබේවා🙏🙏🙏❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +1

    Siyaluma.mw.piyanta.budusarani.🙏🙏🙏♥️❤❤🌹🌹🌹

  • @damayanthigamage7515
    @damayanthigamage7515 2 ปีที่แล้ว

    හරිම ආදරණීය නිවේදක මහත්මයෙක් ඔබ විශ්ව ලංකා ..
    නලීන් මහතා , එඩ්වඩ් මහතා , සෙව්වන්දී මහත්මිය ඔබ තිදෙනා නිසා 60 plus තවත් හැඩ වෙනවා . හැමෝම දක්ෂයි . හරිම සුන්දරයි
    ගොඩාක් සතුටුයි

  • @shermila104
    @shermila104 2 ปีที่แล้ว

    Really entertaining. Thanks to all 1🙏🏆🏆🎀🎀🎇🎗

  • @iroshafrnado6918
    @iroshafrnado6918 2 ปีที่แล้ว +2

    Congratulations😍 dayasily mis ඉදිරියට ම යන්න ලැබේවා !♥️♥️♥️♥️❤️❤️❤️❤️

  • @unicornerainbow7642
    @unicornerainbow7642 2 ปีที่แล้ว +3

    විශ්ව මහතා 🥰🥰

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Jayawewa siyalu denatama🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dgjayaratne5573
    @dgjayaratne5573 2 ปีที่แล้ว

    Jayawewa oba thumiyata

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 2 ปีที่แล้ว

    සොවින් පිරි මගේ හදවත.නියමෙටම කිව්වා

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 2 ปีที่แล้ว +2

    හැමෝටම සුභ පැතුම්

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදුසරණයි ❤

  • @asithaeranda1777
    @asithaeranda1777 2 ปีที่แล้ว

    harima lassanai program eka hithata harima sahanayak.band eka superb.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි තෙරැවන් සරණයි

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Man asama winsuru madullata thami ayalage hinawa anjoi kharana akhata man asai 🤗🤗🤗🇦🇪🇱🇰

  • @commerce171
    @commerce171 2 ปีที่แล้ว +2

    ආදරෙයි විශ්ව අයියෙ❤️

  • @Lanka-j3i
    @Lanka-j3i 2 ปีที่แล้ว

    ආසම වැඩ සටහනක්
    හැමාම හරි ලස්සනට කියනවා ❤

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว

    Deranatha stuti
    Mewan sangetha wadasathahan ethamathma watenawa mewadehitiyantha monatharam hakiyawak tiyanawada
    Mewadasathahana sanvedane kalasamathath stuti 🙏❤️

  • @nimaniisuri4682
    @nimaniisuri4682 2 ปีที่แล้ว

    විනිශ්චය මංඩලය සහ විශ්ව හරිම අගෙයි ....බලන්න වටිනා වැදගත් වැඩසටහනක්

  • @thusithliyanage1040
    @thusithliyanage1040 2 ปีที่แล้ว

    Harima satutui teacher apita . teacher ta idiriyatama yanna labewa.api aturugiriya mahamathya Pasalen.

  • @nandanihairat9215
    @nandanihairat9215 2 ปีที่แล้ว +1

    Tharuwan saranai siyalu danatama.

  • @kanthimenike2683
    @kanthimenike2683 2 ปีที่แล้ว

    Excellent Anti

  • @samanamely1873
    @samanamely1873 2 ปีที่แล้ว +1

    Hamoma lassanata gayanawa budu saranai

  • @anomachandhani2786
    @anomachandhani2786 2 ปีที่แล้ว

    Man.aasama.program.aka.maru.hamooma.suba.pathum.siyalu.denaatama

  • @arunakarannagoda6534
    @arunakarannagoda6534 2 ปีที่แล้ว

    Sangith kandayama sebawinma anargay👍👍👍

  • @vdthennakoon3978
    @vdthennakoon3978 2 ปีที่แล้ว +2

    Aththatama.hodai

  • @kanthikuwait8110
    @kanthikuwait8110 2 ปีที่แล้ว +1

    Siyalu denatama suba gaman

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    සුබපැතුම් ape jastha පුරවැසියන් hata lassanei budusaranei

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Nill goyam pesiii idiriyata yamu 🇱🇰🇱🇰🇱🇰

  • @vdthennakoon3978
    @vdthennakoon3978 2 ปีที่แล้ว +2

    Lassani

  • @mahindarathnakithulgodage1726
    @mahindarathnakithulgodage1726 2 ปีที่แล้ว

    දිවි ගෙව්වත් සැඳෑ සමයේ.. ආදරණීය වැඩිහිටියන්ගේ දිවියේ කිඳාබැසඇති ගායන කුසලතා මතුකරගන්නට දෙරන ගෙනඇති උත්තරීතර අවස්ථාවට සෙනෙහෙබර නිවේදක තුමා ඇතුළු දයාබර විනිසුරැ මඩුල්ලත් සංගීත කන්ඩායමත් දරන වෙහෙසට අපගේ ප්‍රණාමය ..

  • @gihankadirage6799
    @gihankadirage6799 2 ปีที่แล้ว

    Niyamai dayaseeli padmini

  • @vdthennakoon3978
    @vdthennakoon3978 2 ปีที่แล้ว +2

    Supiri

  • @anushaanusha8629
    @anushaanusha8629 2 ปีที่แล้ว

    Kirimuhudu werale niyamay budusaranay

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    Walpola song is very nice

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +1

    නලීන් ඉන්න කොට හෙන ජොලි😃

  • @milindasenaratna1334
    @milindasenaratna1334 2 ปีที่แล้ว

    එක ගැහැණු කෙනෙක් පමණයි, අද තරගයේ දැක්කෙ? එයාලටත් අවස්තාවක් දෙන්න 🙏

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +1

    Nalin aiya niyamai ane.

  • @chandimaabepitiya6176
    @chandimaabepitiya6176 2 ปีที่แล้ว

    Niyami sr budu sarani🙏🏾🙏🏾🙏🏾

  • @dilansenanayaka3181
    @dilansenanayaka3181 2 ปีที่แล้ว

    Final singer ❤

  • @chandanirathnayaka9761
    @chandanirathnayaka9761 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️lassana wada satahanak ... asawen balanne........❤️‍🔥❤️‍🔥

  • @wickramasinhena7603
    @wickramasinhena7603 2 ปีที่แล้ว

    Attatama.sinduokkoma.lassanai

  • @ranibandara5044
    @ranibandara5044 2 ปีที่แล้ว

    Lassanai

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว

    Hamoma wage hondin gaayana karanawa . Vishva, apuruwata idiripath karanawa. Vinisuru madulla, waadaka madulla, Hamata suba pathum.

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 2 ปีที่แล้ว

    Ammooo tharuna jawaya. Ape winshaya mandalaya

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว

    Harima lassanai ape damapiyange gayanayan

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว

    Suba patum siyaluma danata

  • @rohanaj5576
    @rohanaj5576 2 ปีที่แล้ว

    රවි අන්කල් 👌👌👌❣️

  • @dilansenanayaka3181
    @dilansenanayaka3181 2 ปีที่แล้ว +1

    Sirini saruaala weela lassanta kiynawa

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    ඔබතුමිය අතුරැගිරියේ කොහේද. මම අතුරැගිරියේ පොරේ .

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว

    Subapatum mangala sir

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Sanath nanda siri methidun wage kiyala mata hithuna namuth me song ika ahaddi ma harima sanwediwa ahanne hema dawasakama .Idiriyata yanna sakthiya lebewa

  • @sayuriuththara9249
    @sayuriuththara9249 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @herathkumari
    @herathkumari 2 ปีที่แล้ว +1

    Matanm me hanoma hodai daksai

  • @thushari2428
    @thushari2428 2 ปีที่แล้ว

    Niyaamai Niyaamai

  • @ninagomis9093
    @ninagomis9093 2 ปีที่แล้ว

    Harima lassanata gayanw Kala mangalq mahathma

  • @kosalabandara2171
    @kosalabandara2171 2 ปีที่แล้ว +1

    විශිෂ්ටයි

  • @සුජතානිශ්පාදන
    @සුජතානිශ්පාදන 2 ปีที่แล้ว

    දෙරන කරොත් සුපිරි තමයි

  • @nalimohottige8524
    @nalimohottige8524 2 ปีที่แล้ว

    Godak lassani teruwansarani sematama.

  • @jjgold2625
    @jjgold2625 2 ปีที่แล้ว

    Hita attitayata gaman karanava
    Jayaveva.

  • @ranjaniperera726
    @ranjaniperera726 2 ปีที่แล้ว

    Athatama putha nam cheena mahaprakaraya wage thamaie

  • @sayurangadiljith1549
    @sayurangadiljith1549 2 ปีที่แล้ว

    Ranji maama..❤❤🔥

  • @sunethiameragalpelige3903
    @sunethiameragalpelige3903 2 ปีที่แล้ว

    Mame dan inne italya wala mathat awrudu 60 pirune gaman deranatha anawe sing karane mage ekame asawe eka deranatha situti

  • @nishan579
    @nishan579 2 ปีที่แล้ว

    Chalinda Malli ayeth dakinna lebima sathutak.....adarei derana

  • @chaviniimasha4972
    @chaviniimasha4972 2 ปีที่แล้ว +1

    Congratulations dayasili miss 🥺❤️