2024 ගිය පළවෙනි trip එක | France Sinhala vlog 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Valentine’s day එකේදි ගිය 2024 පළවෙනි trip එක.
    මේ‍ trip එක අපි ගියේ ski කරන්න බලාගෙන, ඉතින් අපි ගියේ France වල Chambéry කියන city එකට.
    Paris වල ඉදලා 570Km විතර දුරකට තමයි අපි ගියේ.
    ඉතින් trip 1 පළවෙනි දවස කොහොමද ගත වුනේ කියලා තමයි මේ‍ vlog එකෙන් අරන් ආවේ‍. මේ‍ video එක හොදයි කියලා හිතෙනවා නම්‍ like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා.
    Accommodation - Hôtel Mercure Chambery Centre
    183 Pl. de la Gare, 73000 Chambéry
    Thanks for watching
    Please Like 👍 comment, share & subscribe
    Rajsha family ❤️
    Music - TH-cam audio library
    5-O-July - Dan Lebowitz
    Hidden Frozen Lake - Go By Ocean_Ryan
    Meet & Fun - Ofshane
    Everything Has a Beginning - Joel Cummins
    #sinhalavlogs
    #sinhala
    #france
    #travelvlogsinhala
    #chambéry
    #travelvlog
    #francechambéry
    #lifeinfrance
    #francesinhala
    #Rajshafamily

ความคิดเห็น • 2

  • @ThisuBeauty
    @ThisuBeauty 6 หลายเดือนก่อน +1

    ❤❤ woww

    • @Rajshafamily
      @Rajshafamily  6 หลายเดือนก่อน

      Thank u ❤️