Rajsha family
Rajsha family
  • 99
  • 65 092
ප්‍රංශයේ සූර පප්පා ගමේ‍ දවසක් | Parc Astérix | France | Sinhala #parcasterix #themepark
France වල තියෙන සූර පප්පා theme park එකේ අපි ගත්ත හොදම experience එක ඔගොල්ලෝත් එක්ක share කරගන්න හිතුනා. ඉතින් අපි එදා නැවතුන Les Quias de Lutèce කියන hotel එකට, Park එකට budget එක කොච්‍චරක් ගියාද කියලා මේ‍ vlog එකෙන් බලා ගන්න පුළුවන්.
Discover our fantastic experience at Parc Astérix and our stay at the Hôtel Les Quais de Lutèce. Discover the attractions, activities and overall costs of a trip to Parc Astérix, including accommodation costs at this themed hotel.
Last year, Birthday day vlog එක මෙතනින් බලන්න.
th-cam.com/video/emJAjHs_01k/w-d-xo.htmlsi=j0BmaGQdkbQ-pNR2
Thanks for watching 👀
Rajsha family ❤️
#parcasterix
#themepark
#rajshafamily
#budget
มุมมอง: 181

วีดีโอ

MUSIC FESTIVAL | Fête de la musique | France | Sinhala 🇫🇷🇱🇰 #rajshafamily #sinhalavlogs
มุมมอง 126หลายเดือนก่อน
France වල music day එකේදි ගත්ත පොඩි video clip එකක් ඔගොල්ලෝත් එක්ක share කරගන්න හිතුනා. Paris ඉන්න කෙනෙක් නම්‍, La Dalle restaurant එකට ගිහිල්ලා බලන්න. කෑම හරිම රසයි, ඒවගේම තමයි එගොල්ලෝ හරිම generous. Restaurant La Dalle 91 Av. Pierre Grenier, 92100 Boulogne-Billancourt ☎️ 01 41 31 11 54 Music - TH-cam audio library #rajshafamily #fetedelamusique #sinhalavlogs #france
ගමේ‍ බස් 1න් එයාව දාලා ගිය පළවෙනි trip එක | France, Houlgate | Sinhala #rajshafamily #travel #beach
มุมมอง 2672 หลายเดือนก่อน
අපේ ගමේ‍ තියෙන bus එකෙන් අපි ගියා, 200km විතර දුර තියෙන beach එකකට. අපි ගියේ Houlgate වලට. ඉතින්, Husband වල දාලා ගිය පළවෙනි trip එක මේ‍ක. ඉතින්, ඒ experience එක share කරගන්න ඔන කියලා හිතුනා ඔගෝල්ලත් එක්ක. හැමෝම සතුටෙන්, අාදෙරන්, පරිස්සමින් ඉන්න 😍 Thanks for watching 👀 Rajsha family ❤️ Music - TH-cam audio library 🎶 #rajshafamily #travel #beach
නෙදර්ලන්තයේ මල් පෙරහැර | Keukenhof garden 🌷 🇳🇱 🇱🇰 #rajshafamily #tulipseason #keukenhof #travel
มุมมอง 832 หลายเดือนก่อน
Immerse yourself in the vibrant beauty of the Netherlands' tulip season with a visit to the spectacular Tulip Parade and the world-renowned Keukenhof Garden. Witness the breathtaking displays of colorful tulip floats at the parade and stroll through the Keukenhof Garden's stunning floral landscapes. This enchanting experience is a must for nature lovers and those seeking the charm of Dutch spri...
TOUTATIS, fastest roller coaster in France | Parc Astérix | Sinhala 🇫🇷🇱🇰#rajshafamily #parcasterix
มุมมอง 782 หลายเดือนก่อน
ප්‍රංශයේ වේගවත්ම රෝලර් කෝස්ටරය වන Toutatis එකේ experience එක අපිත් එක්ක ගන්න අපිත් එක්ක එක්වෙන්න. Parc Astérix හි Toutatis හි අපගේ අමතක නොවන ගමන බලලා ඔගෝල්ලන්ගේ අදහස් comment කරගෙන යන්න. Join us as we share our exhilarating experience on Toutatis, the fastest roller coaster in France. From heart-pounding speeds to thrilling twists, discover what makes this ride a must-try for adventure seek...
Vesak in Paris | Paris වල අපේ ගෙදර වෙසක් කූඩූ | පැරිස් පන්සලේ වෙසක් තොරණ #rajshafamily #vesakkudu
มุมมอง 5252 หลายเดือนก่อน
අපේ ගෙදර වෙසක් කූඩු, පැරිස් පන්සලේ වෙසක් තොරණ මේ‍ විදියට පැරිසියේ වෙසක් සමරපු විදිය බලන්න එකතුවෙන්න . ශ්‍රී ලාංකික උත්සවයේ සම්ප්‍රදායන්, සැරසිලි සහ සංස්කෘතික වැදගත්කම සොයා ගන්න, වෙසක් උත්සවයේ අධ්‍යාත්මික සහ උත්සව වාතාවරණය පැරිසියේදීම අත්විඳින්න එකතු වෙලා ඉන්න Rajsha family TH-cam channel එකත් එක්ක. Join us as we celebrated Vesak in Paris with beautiful lanterns in our home and the stunning ...
Sri Lankan cricket match in France with Papare music 🎶 #rajshafamily #srilankancricket
มุมมอง 2233 หลายเดือนก่อน
Join us for an exhilarating experience as we went to see a Sri Lankan cricket match in France, complete with the vibrant beats of Papare music. Feel the excitement and cultural fusion as Sri Lankan fans bring their unique musical traditions to the cricket grounds. Whether you're a cricket aficionado or just love lively sports events, this adventure showcases the joy and energy of Sri Lankan cri...
වැරදුන day out එක 😬 | Chevreuse,France | Sinhala 🇫🇷🇱🇰#rajshafamily #sinhalavlogs #dayout
มุมมอง 1243 หลายเดือนก่อน
වැරදුන day out එක 😬 | Chevreuse,France | Sinhala 🇫🇷🇱🇰#rajshafamily #sinhalavlogs #dayout
Rockstar චිත්‍රාල් සෝමපාල බලන්න ගියා | France | Sinhala #rajshafamily #chitral
มุมมอง 3223 หลายเดือนก่อน
Rockstar චිත්‍රාල් සෝමපාල බලන්න ගියා | France | Sinhala #rajshafamily #chitral
France වල අවුරැදු සමරපු විදිය | Sinhala | #sinhalavlogs #rajshafamily #sinhalaavurudu
มุมมอง 2433 หลายเดือนก่อน
France වල අවුරැදු සමරපු විදිය | Sinhala | #sinhalavlogs #rajshafamily #sinhalaavurudu
France වල අපේ අවුරැදු උත්සවය | France | Sinhala | #sinhalavlogs #rajshafamily #sinhalaavurudu
มุมมอง 3444 หลายเดือนก่อน
France වල අපේ අවුරැදු උත්සවය | France | Sinhala | #sinhalavlogs #rajshafamily #sinhalaavurudu
තාත්තිගේ ගෙදර ගියා | France | sinhala | #rajshafamily #sinhalavlogs #familyreunion
มุมมอง 3124 หลายเดือนก่อน
තාත්තිගේ ගෙදර ගියා | France | sinhala | #rajshafamily #sinhalavlogs #familyreunion
රන්ඡන් රාමනායක බලන්න ගියා| Paris GALA NIGHT II | France | Sinhala #ranjanramanayake #sinhalavlogs
มุมมอง 5084 หลายเดือนก่อน
රන්ඡන් රාමනායක බලන්න ගියා| Paris GALA NIGHT II | France | Sinhala #ranjanramanayake #sinhalavlogs
යුරෝපයේ උසම ස්කී රිසෝට්‍ එක France Sinhala vlog | Val Thorens 🇫🇷 #sinhalavlogs #travelvlogsinhala
มุมมอง 1975 หลายเดือนก่อน
යුරෝපයේ උසම ස්කී රිසෝට්‍ එක France Sinhala vlog | Val Thorens 🇫🇷 #sinhalavlogs #travelvlogsinhala
2024 ගිය පළවෙනි trip එක | France Sinhala vlog 🇫🇷 #sinhalavlogs #travelvlogsinhala #lifeinfrance
มุมมอง 2125 หลายเดือนก่อน
2024 ගිය පළවෙනි trip එක | France Sinhala vlog 🇫🇷 #sinhalavlogs #travelvlogsinhala #lifeinfrance
SHEIN එකෙන් ගත්ත දේවල් | February shopping haul | sinhala shopping | SHEIN
มุมมอง 3656 หลายเดือนก่อน
SHEIN එකෙන් ගත්ත දේවල් | February shopping haul | sinhala shopping | SHEIN
France වල කොහොමද karate කරන්නේ | France | Paris | Sinhala vlog | #sinhalavlog #lifeinfrance #karate
มุมมอง 926 หลายเดือนก่อน
France වල කොහොමද karate කරන්නේ | France | Paris | Sinhala vlog | #sinhalavlog #lifeinfrance #karate
Shein එකෙන් 154€ මම ගත්ත දේවල් | Shien shopping haul Sinhala #sinhala #shein
มุมมอง 4876 หลายเดือนก่อน
Shein එකෙන් 154€ මම ගත්ත දේවල් | Shien shopping haul Sinhala #sinhala #shein
ඞිස්නිලන්තයේ පෙරහැර | Disney stars on parade | sinhala Paris France 🇫🇷
มุมมอง 5867 หลายเดือนก่อน
ඞිස්නිලන්තයේ පෙරහැර | Disney stars on parade | sinhala Paris France 🇫🇷
ජනවාරි 01 දා | Cheers to 2024 🥂🍾 | France sinhala vlog 🇫🇷🇱🇰
มุมมอง 1737 หลายเดือนก่อน
ජනවාරි 01 දා | Cheers to 2024 🥂🍾 | France sinhala vlog 🇫🇷🇱🇰
අපේ ගෙදර නත්තල | Christmas 2023 🎄🎁
มุมมอง 3087 หลายเดือนก่อน
අපේ ගෙදර නත්තල | Christmas 2023 🎄🎁
සීතල සුලග හමයි | Seethala sulaga hamai 🎄
มุมมอง 1738 หลายเดือนก่อน
සීතල සුලග හමයි | Seethala sulaga hamai 🎄
සුන්දර වැනීසිය | අපි කවුරැද ? | Italy Sinhala vlog 🇮🇹
มุมมอง 948 หลายเดือนก่อน
සුන්දර වැනීසිය | අපි කවුරැද ? | Italy Sinhala vlog 🇮🇹
ආකුල් ගේ උපන්දිනය |Akul's Birthday surprise | Room makeover | France Sinhala vlog 🇫🇷🇱🇰
มุมมอง 1259 หลายเดือนก่อน
ආකුල් ගේ උපන්දිනය |Akul's Birthday surprise | Room makeover | France Sinhala vlog 🇫🇷🇱🇰
උපන් දිනය ගෙවුන විදිය | Birthday vlog | A day In my life |France Sinhala vlog 🇫🇷🇱🇰
มุมมอง 1359 หลายเดือนก่อน
උපන් දිනය ගෙවුන විදිය | Birthday vlog | A day In my life |France Sinhala vlog 🇫🇷🇱🇰
Disney dreams ! | Sinhala vlog | Disneyland Paris France 🇫🇷
มุมมอง 1649 หลายเดือนก่อน
Disney dreams ! | Sinhala vlog | Disneyland Paris France 🇫🇷
France වල football ගණන් ද 🇫🇷 | France Sinhala vlog | Paris Sinhala vlog
มุมมอง 25210 หลายเดือนก่อน
France වල football ගණන් ද 🇫🇷 | France Sinhala vlog | Paris Sinhala vlog
අමල් පෙරේරා in Paris | France | Sinhala vlog | Sinhala #parisfrance #vlog #sinhala
มุมมอง 14K10 หลายเดือนก่อน
අමල් පෙරේරා in Paris | France | Sinhala vlog | Sinhala #parisfrance #vlog #sinhala
බ්‍රර්සල්ස් - Belgium | sinhala vlog #sinhala #belguim #sinhalavlog
มุมมอง 46210 หลายเดือนก่อน
බ්‍රර්සල්ස් - Belgium | sinhala vlog #sinhala #belguim #sinhalavlog
Disneyland Paris France 🇫🇷 | Sinhala vlog | #sinhalavlog #disneylandparis #sinhala
มุมมอง 39011 หลายเดือนก่อน
Disneyland Paris France 🇫🇷 | Sinhala vlog | #sinhalavlog #disneylandparis #sinhala

ความคิดเห็น

  • @inokaperera4613
    @inokaperera4613 6 วันที่ผ่านมา

    අනේ ඒ snow man 😊 එයාටත් අපිට වගේ පීනස😂😂 වගේ

    • @Rajshafamily
      @Rajshafamily 6 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @inokaperera4613
    @inokaperera4613 6 วันที่ผ่านมา

    Badaginnakuth awa😂

  • @daneshawijemuni
    @daneshawijemuni 6 วันที่ผ่านมา

    Lassanai ❤❤

    • @Rajshafamily
      @Rajshafamily 5 วันที่ผ่านมา

      Thank you ❤️

  • @inokaperera4613
    @inokaperera4613 7 วันที่ผ่านมา

    ❤🔥

    • @Rajshafamily
      @Rajshafamily 7 วันที่ผ่านมา

      Thank you ❤️

  • @rishnidealwis7158
    @rishnidealwis7158 13 วันที่ผ่านมา

    Harima lassanai nangi❤ Good luck

    • @Rajshafamily
      @Rajshafamily 13 วันที่ผ่านมา

      Thank you ❤️

  • @channadevinda7836
    @channadevinda7836 19 วันที่ผ่านมา

    Paris indala yanawa nam kohomada yanne? Kochchara durada

  • @samithaprabani8501
    @samithaprabani8501 หลายเดือนก่อน

    පුතාගෙ ගෙ කෑ ගැහිල්ල😂😂😂

    • @Rajshafamily
      @Rajshafamily 20 วันที่ผ่านมา

      ඔව්‍, එක තමයි 😂🤣

  • @Jula-z8q
    @Jula-z8q หลายเดือนก่อน

    Akke ticket book kale kohomada

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Disneyland, website එකෙන් tickets ගන්න පුළුවන්. අපිටනම්‍ free tickets හම්‍බවුනා, අපි දන්න මල්ලි කෙනෙක් ගෙන්. එයාවත් video එකේ මුල පෙන්නනවා.🙂

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน

    Six like 👍🏻😍 ඉදිරියටත් ලස්සන Day in the life vlogs ගෙන්න................ ඒ වගේම ප්‍රංශයේ විශ්වවිද්‍යාල වලට නොමිලේ schoolship ළබා ගන්නා විදිය ගැන සම්පුර්ණ විඩියෝ එකක් දාන්න ස්තුතියි ඔයාට.....

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      ❤️❤️

  • @user-ph3rd9ub8d
    @user-ph3rd9ub8d หลายเดือนก่อน

    ❤❤❤❤nice ❤️❤️❤️

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @inokaperera4613
    @inokaperera4613 หลายเดือนก่อน

    මේක නියමයි❤

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @naleendr
    @naleendr หลายเดือนก่อน

    🎉😊

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @ThisuBeauty
    @ThisuBeauty หลายเดือนก่อน

    Next week yanna hitiyee 😂😂😂 එක්කෝ ඕන නැ

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      😂🤣 😂🤣

  • @Life_WithHashi
    @Life_WithHashi หลายเดือนก่อน

    Wow nice one 😍😍😍

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @fernandoachala
    @fernandoachala หลายเดือนก่อน

    👍👍

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @promodyaudayanga6160
    @promodyaudayanga6160 หลายเดือนก่อน

    Harima lassanai Dawasaka mamath yanna ona😢

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Try කරලා බලන්න, යන්න බැරි වෙන එකක් නැහැ දවසක 🙂 Thank you ❤️

  • @user-ph3rd9ub8d
    @user-ph3rd9ub8d หลายเดือนก่อน

    ❤❤❤❤ nice 🥂

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @fernandoachala
    @fernandoachala หลายเดือนก่อน

    ❤❤

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @Life_WithHashi
    @Life_WithHashi หลายเดือนก่อน

    Nice vlog. Love it 😘❤️😍

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @daneshawijemuni
    @daneshawijemuni หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Thank you ❤️

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน

    1st commnt 😊 2nd like.......👍🏻 ප්‍රංශයේ විශ්වවිද්‍යාල වලට නොමිලේ schoolship ළබා ගන්නා විදිය ගැන සම්පුර්ණ විඩියෝ එකක් දාන්න ස්තුතියි ඔයාට.........

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️ ඉක්මනටම video එකක් ගෙන්නම්‍ 👍

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน

    මම අදම තමයි ඔබතුමියගෙ යු ටියුබ් චැනලය එක්ක සම්බන්ධ වුනෙ.... ඇත්තටම සතුටුයි ඉදිරියටත් ලස්සන Day in the life vlogs ගෙන්න................ ඒ වගේම ප්‍රංශයේ විශ්වවිද්‍යාල වලට නොමිලේ schoolship ළබා ගන්නා විදිය ගැන සම්පුර්ණ විඩියෝ එකක් දාන්න ස්තුතියි ඔයාට........

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි vlog එක බැලුවට ❤️ ඉල්ලලා තියෙන විදියේ vlogs ඉදිරියට අරගෙන එන්න අනිවාර්යෙන්ම try එකක් දෙන්නම්‍. 👍 Thank you ❤️

  • @nima686
    @nima686 หลายเดือนก่อน

    Oke ride eke cost eka kiyd ?

    • @Rajshafamily
      @Rajshafamily หลายเดือนก่อน

      Ride එක කියන්නේ theme park එකටම එක්කෙනෙක්ට 45€ වගේ තමයි වෙන්නේ. මේ‍ ride එක විතරක් නෙමෙයි , theme park එකේ, මේ‍කට ගියාම අපි මෙතන හිටපු hotel එකේ vlog එකක් ලගදිම බලන්න පුළුවන්, එතකොට වැඩි විස්තර කියන්නම්‍. 👍 Thanks for watching ❤️

  • @andreaabbas9146
    @andreaabbas9146 2 หลายเดือนก่อน

    🫶🏼

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @andreaabbas9146
    @andreaabbas9146 2 หลายเดือนก่อน

    Beautiful ❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @andreaabbas9146
    @andreaabbas9146 2 หลายเดือนก่อน

    Awwww cute video 🥰❤️

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @YouTubeGuideSinhala
    @YouTubeGuideSinhala 2 หลายเดือนก่อน

    කැරකෙන සරුංගලයක්නෙ අරන් තියෙන්නෙ 😂😂

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      මට සරැංගල් අරින්න බැහැ 😂🤣

  • @inokaperera4613
    @inokaperera4613 2 หลายเดือนก่อน

    Beautiful mom and cute son❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @user-ph3rd9ub8d
    @user-ph3rd9ub8d 2 หลายเดือนก่อน

    Cute video ❤❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @araone2367
    @araone2367 2 หลายเดือนก่อน

    Superbe vidéo 🎉❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Merci ❤️

  • @fernandoachala
    @fernandoachala 2 หลายเดือนก่อน

    ❤❤ ලස්සනයි ❤❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @inokaperera4613
    @inokaperera4613 2 หลายเดือนก่อน

    Awww love the parade🥰Its colourful❤ Thank u darling for sharing with us ❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @Rajshafamily
    @Rajshafamily 2 หลายเดือนก่อน

    Keukenhof කියන එක හරියට උච්චාරණය (pronounce) කරන්නේ නැතුව ඇති, ඒ වගේම තමයි සමාවෙන්න, video එකේ keukenhof කියලා කියන තැන pronounce කරනවා කියලා කියන්න ඔන වෙනුවට කියන්නේ spell කරනවා කියලා. Double check කරත් ඒ වැරැද්ද අහු වුනේ නැහැ. 😔 ඉතින් මේ‍ video එක බැලුවා නම්‍ like කරලා comment කරන් යන්නත් අමතක කරන්න එපා. Rajsha family ❤

  • @siyalla5109
    @siyalla5109 2 หลายเดือนก่อน

    පුදුම ලස්සනක් 75 වන පෙරහැර නේද මේ .....❤️❤️❤️

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      ඔව්‍, 2022 දි 75 වෙනි පෙරහැර. ඇත්ත, හරිම ලස්සනයි ❤️

  • @siyalla5109
    @siyalla5109 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️

  • @inokaperera4613
    @inokaperera4613 2 หลายเดือนก่อน

    ඇයි ඔයා නොගියේ,ඒකත් කියන්න තිබ්බා 😂

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      ගියේ නැත්තේ බයට 😂😂

  • @fernandoachala
    @fernandoachala 2 หลายเดือนก่อน

    ❤❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @user-ph3rd9ub8d
    @user-ph3rd9ub8d 2 หลายเดือนก่อน

    Nice ❤️❤️🫶

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @dimuthufernando8193
    @dimuthufernando8193 2 หลายเดือนก่อน

    Maka cabare dance akka

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      ❤️❤️

  • @siyalla5109
    @siyalla5109 2 หลายเดือนก่อน

    ඔන්න හරිම ලස්සන වෙසක් සැමරුමක් බලන්න මමත් පැරිස් ආවා. සුපිරියි ❤️❤️❤️👌👌🔥🔥🔥 ජයවේවා ✌✌✌

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️

  • @smartworkbench
    @smartworkbench 2 หลายเดือนก่อน

    ලසිත් මාලිංග මොකද තොරණට

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      😁ඒ ලසිත් මාලිංග නෙවෙයි, ආලවක යක්ෂයා

  • @Life_WithHashi
    @Life_WithHashi 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 😍😍😍

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @user-ph3rd9ub8d
    @user-ph3rd9ub8d 2 หลายเดือนก่อน

    ❤❤❤lovely video Shani ❤️❤️❤️

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @LiechtensteinArras
    @LiechtensteinArras 2 หลายเดือนก่อน

    Je souhaite beaucoup de bonheur à la Rajsha family !

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Merci beaucoup ❤️

  • @fernandoachala
    @fernandoachala 2 หลายเดือนก่อน

    ❤❤

    • @Rajshafamily
      @Rajshafamily 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @gayachanamaddumabandara4054
    @gayachanamaddumabandara4054 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌼🌼🌼🌼

    • @Rajshafamily
      @Rajshafamily 3 หลายเดือนก่อน

      🙏🙏

  • @user-kr7ib4ps9j
    @user-kr7ib4ps9j 3 หลายเดือนก่อน

    💙💙💙💙💙💙💙💙💙

    • @Rajshafamily
      @Rajshafamily 3 หลายเดือนก่อน

      Thank you ❤️

  • @fernandoachala
    @fernandoachala 3 หลายเดือนก่อน

    ❤❤

    • @Rajshafamily
      @Rajshafamily 3 หลายเดือนก่อน

      Thank you ❤️

  • @ArunaNamal
    @ArunaNamal 3 หลายเดือนก่อน

    😀😀😀

    • @Rajshafamily
      @Rajshafamily 3 หลายเดือนก่อน

      😊🙂

  • @Life_WithHashi
    @Life_WithHashi 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @Rajshafamily
      @Rajshafamily 3 หลายเดือนก่อน

      Thank you ❤️