Tharusha oyage videos are very informative keep it up ur contents in all the videos are very also very good but pls i have a request don't promote skin whitening because all the srilankans do have a beautiful skin
Ketoconazol is the main ingredients should use for dandruff ... ❤️❤️ for severe hormonal acne none of these are working ... Isotretinion is the life saver for severe bad acne🙂 by the way your all the tips are very valuable and informative keep going good luck 👏👏👏
@@yashcj2001 is a capsule ... You should prescribed by a doctor ... He will recommend the dosage ... My brother suffered from homonal acne 10 years ..now he is free from acne for life long.. Whole drug course will be 4-6 months
Tharusha oyage videos are very informative keep it up ur contents in all the videos are very also very good but pls i have a request don't promote skin whitening because all the srilankans do have a beautiful skin
yes dr that’s true 🥰🙏♥️♥️♥️By the way thank you soo much for nice compliment
ගොඩක් හොදයි අයියේ කරන විඩියෝ ඇත්තටම අපිට දන්නෙ නැති දෙවල් දැන ගන්න ලොකු උදව්වක් මෙක පරිස්සමෙන් වැඩ ටික කරන්න අයියේ දෙවි පිහිටයි තව තවත් ලස්සන වෙන්න ලැබෙන්න ඔනි මෙ වගෙ අනිත් අයත් ලස්සන කරන්න උදව් කරන ඔයාව 😊😊
මෙි දවස්වල අවිව සල්ලිවලටවත් ගන්න නැහැ මල්ලිියෝ ...නස්ටොප් වැස්සක් නිසා .😍😍😍 ලස්සනයි ඔයාගේ විඩියෝ ... මල්ලිියෝ
ගොඩක් thank you අය්යේ ♥️හැමදාම අලුත් video කරන්න. 😘😍♥️
කෝමාරිකා ගාල ගොඩක් වෙලා ඉන්න එපා ... සීතල නිසා අසනීප වෙන්න පුලුවන් ...☺️
ෂෝයි අනේ🥺😒❤පොඩි බබෙක් වගේ🤭
තෑම්ක්ස් අයියා
මූනෙ එන ගෙඩියි කලු පැල්ලම් දෙකම එකට නැති කරන්න පුලුවන් බෙහෙතක් තියෙනවද
Aiyoo wachana patalanawane 😣😝aneee cute 😂❤️ btw great one aiya.✨️
Aiye dandruff walata hoda product ekk kiyannkoo..mge nalalee chuuty bibili thiyanawa godak
Brother dark spots walt black mark walata video ekk krnna 👌👍
Oya nm niyamai ayye hora boru naa ♥️
සමහර අය නයිට් ක්‍රිම් ගාලා මූන සව්ත්තු කර ගන්නවා.. ඒත් මම මොකුත් ගාන්නේත් නෑ එහෙම බිලීචිං. මගේ මූනේ කුරුලෑ දානවා.. ඉස්හොරි තියෙන නිසා වෙන්න ඇති.. පිම්පල් මාර්ක් තියෙනවා ගොඩාක්... මට මූන බලන්න දුකයි.. පිම්පල් මාර්ක් යවා ගන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකෝ... පීලීස්...
Ane hari cute, ganu lamek vge😊
Omg
Thank u ayya♥oyawa dekkama hri sathutui😌soo cute
aneeee 😘🙏❤️
Ordinary eka gala ekata udin cetaphil moisturizer eka gawata mukuth wenne nadda 🥺😊
Oyanm maru malliyaaaa budu saranaiii❤️❤️❤️❤️
කෙල්ල වගේ සෝයි අයිය. අහන් ඉදියෙ කතා කරපු විදිය🤣🤣. එල බුදු සරණයි
Thank you aiya baba 😘❤️
තරුෂ_ වැඩේ සුපිරි අයියේ මූන වේලෙන ගතියට වගේ මොකුත් ට්‍රික් එකක් නැද්ද.
තියනවානම් අනිවා විඩියෝ එකක් ඔනේ♥
අයියේ මට අයියව contact කරගන්න පුලුවන්ද
Ketoconazol is the main ingredients should use for dandruff ... ❤️❤️ for severe hormonal acne none of these are working ... Isotretinion is the life saver for severe bad acne🙂 by the way your all the tips are very valuable and informative keep going good luck 👏👏👏
Thank you soo much dr ❤️❤️❤️❤️
Mrs. Shermi, can you please tell me how to use Isotretinion? Is it a cream or a tablet?
@@yashcj2001 is a capsule ... You should prescribed by a doctor ... He will recommend the dosage ... My brother suffered from homonal acne 10 years ..now he is free from acne for life long.. Whole drug course will be 4-6 months
Oily face ekakatath oya kiyapu dewal karaama hari yawida.. ? ( Lasika Vishani )
Hello have you ever used kojie san soap. If you have, could you please share your experience with us.
👍👍thanks...aththtm wtinw kiww dewl..mt loku prashnyk wela thibune..medicine treatments wlin hri giyeth naha..try krl blmu me dewluth.Thanks 👌👌
Monava hari kalad video eka kare ayye vachana patalagannav😂❤
කුඩා බඩු තොගයක්ම කමෙන්ට් දාලා අනාහ් අය්යා ගගා😂😂
Mata kurula walata hoda cream ekak kiyannako man danata use karanne sobaha cylon.
Aththatama oya hoda wadak karanne aiyee thanks
Hi malli dr rashel vitamin c nigtcream aka hodaida
ගොඩක් වටිනවා අය්යෙ 😌
Beththara tretment eka karala konde sodaddi shampoo use karana eka prashnayak wenawada?
Bro u miss one thing u should have a mention face towels
Super job ayya..✌
Motivation karanna aiyage voice patta
බිත්තර සුදු මදයට ඔලිව් තෙල් දාලා කමක් නැද්ද👈මම නිරෝෂාන්
Thanx.godak watinawa oya kiyla dena dewal aththtama.❤️digatma me wage godak wadagth dewal apita kiyla denna.
මං වැදගත් දෙයක් තියේද කියලා බලන්න පොඩ්ඩක් පහලට ගියා 😒 කමෙන්ට් ටිකට අහන්න ගිය එව්වත් අමතක උනා😂
Oya harima hodai godak thanks aiyeeeee
නියමයි අයියේ🥰❤️
මමයි පලවෙනියා 💖😂
yessssssss
Nah mama 😌💜️
@@tharushavishal 💖💥
aiya acne's little bumps annewata cerave aka cleanser aka hodaida mage oil skin aka tiyane
Well done Mr.Tharusha🙂 👊🥳
Dan nathi godak dewal kiyala dunna aiye oya. Godak pin. Hamadema hariyanna oni wish karanawa
Beautiful & important vedio. Good job
Ara serum එක හැමදාම ගාන්න ඕනද නැත්නම් කුරුලෑ තියෙනකොට විතරද
Side effects enawada aiye ordinari serum ekata.pimples nathi karaganna puluwan weida
thanku aiya
Oya use karapu brand eke original ewa kohenda ganna puluwan
Dandruff wlt head and shoulder shampoo use krnn🙂. thank me later
Aiye black nets godak tiyenawa mona karath adu venne nh ne ?
Ane mata loku prashnayak aiya bleaching asadana nisa mune rash wage dala tiyenne walawal godai munawath balanna ba appiriyai mekata ikmanta visadumak dennako plz 😓😓
Adarei bokka
Ane gdk watinawa aiye... thank you so much 😘😘😘❤️❤️❤️❤️❤️
You’re so sweet ❤️.nothing is fake.harima shoooi videos.
Aiye hama godak dry and glow skin ekak ganna treatment kiyannakoo
Thank you aiye ❤
Auruddakin saw bila nathi mama..😊
Sama welenawata saha pahapath karaganne kohomada kiyndako aiya
Thanks ayya godak useful oyage video eka🤗
Ane thank you ayya ❤❤ open pores wlta treatment ekk kiynnko. Ada mko me wachna patalenne? 😄
Face wash d, mask d, pack d, moisturizer d one
@@sadukashmira6102mask?
@@ronaldsebastian7931 ow bro sheet mask, mud mask, clay mask, peel off mask
The ordinary eka alixpres 1n gaththoth aulak nadda ewa hodda?
Alpha arbutin pimple marks wlta hodaida
ඔයා ෂෝයි අනේ
😁
Black Lips වලට treatment එකක් ඔනේ
sure
@@tharushavishal pimple marks walata monada thiyana treatments…..
Nice brother. I’m Ashi
so cute aiya 😍
රැවුල තඹ වෙනවා එකට මොකද කරන්නෙ
Malli oyage Wade hodai watin channel eakk habit oya voice eka poddak awul wage neda
Aiyee ane pimpal wala enna kalu lapa ain karana widihak kiyannako.man madu.
Mata kurule walata gana beheth ake mam kiyannako
Bada wireka karana eken pimples adu wenwa. Eka atta 👍
Kurule yanavada
Maru aiye math karala balanna ona matath me prshan tiyenawa
Niyamai.
My sin t3 කියලා එකක් ඩොක්ටර් මට දුන්නෙ ඒක හොදයි ද?
ඔව් ඒක හොදයි.මාත් පාවිච්චි කරා..ඒකෙ ලෝශන් එක පාවිච්චි කරන්න.මුලු මූනෙම තිබුනු පිම්පල්ස් නැති උනා මගේ..ඔයා පාවිච්චි කරන එක වෙන අයට නිකන්වත් ගාන්න දෙන්න එපා..රිසාල්ට්ස් අපතෙ යනවා එතකොට
Hey how much is that cera. Ve product
ඇස් දෙක Clear කර ගන්න විදියක් කියලා දෙන්නකො අයියෙ.. 😥😞
කන්නාඩි දාමු
තිනර් වලින් හෝදන්න
@@sadila_nuwanaka 😂😂
බිත්තරයක් ඔලුවේ ගාලා පැයක් ඉන්නෙ කොහොමද බ්‍රො😂එපා වෙයි ඒත් ඉන්න වෙනව ඉතින්😂
😁
Good job brother may Allah blessed your family stay safe 👍
thank you soo much dr
Ane please blackheads walata treatment ekak kiyannakoooo
👍👍elhm...thnk you ayy
Aiya mee siram eka hodama eka ganne kohomada
Anee ara vachana පැටැලෙන eka shoiee ane oya 🤗😘😘aiyya ara oyage bed eka laga tiyana teddy bear cutee 😍😍😍 and l'm Bhagya🙃
hey bahagya 😍♥️♥️♥️🌸thank you
@@tharushavishal hey aiyya😃your welcome ☺️😘😘
Thanks brother..😊😊
Mn shavindu aiye oya use karana ewage milawal ha name ganai video ekak ona plzzzz
Thank you so much brother
Always welcome
Thanks ayye. I m sachi
අනේමල්ලියෝ .ඔයාහෝඳට කරනවාවැඩසටාන අනේමට කේටිටුවේන්න පුලුවන් විඩියෝඑක්ක කරන්න කෝපය🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹💕💛💛💛💛💕💕💕💕💕💕💜💜💜💜
so cute nice you can apply miss world 2022
Blackheds walata vidio akak ona
Bittara gawama ganda nadda
අයියේ ස්ට්‍රෙච් මාක්ස් වලට හොද ක්‍රීම් එකක් කියන්නකො😔
Stretch marks nm yawanna amarui machn, matath okama thama seen eka
thanks aiye
whitening injection use kalahama pimples enne ai
Gihan priyadarshana
hy gihan
@@tharushavishal hi ayye
අම්මෝ අනිවා කරනව කියපු ටික..
Godak watina video eakak thank you
කොච්චර karat අඩු වෙන්නෙ නෑනේ
Heart nami brh ep vela inne
Aneeee hri shoi. Katha karana widiya balan innat asai ❤️ I'm harshani