ස.ජ.බ හර්ෂ මෙහෙම නම් සජිත් විවාදෙට අවොත් අනුර දුවනවා හෙළුවෙන් . | Harsha De Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • #harshadesilva #sajithpremadasa #sjb

ความคิดเห็น • 280

  • @HubotWaas
    @HubotWaas 16 วันที่ผ่านมา +25

    කතාව හරියටම හරි .

    • @MRUSInsuranceBrokers
      @MRUSInsuranceBrokers 10 วันที่ผ่านมา

      o
      Does living example of Double game is Harshe , best friends of harshe-s are Ranil/ ,Mahida nnda /Namal

  • @jeevakabandara2546
    @jeevakabandara2546 16 วันที่ผ่านมา +14

    මොකද මේ අයිසෙ පයිසෙ භාෂාව

  • @malanialwis6080
    @malanialwis6080 16 วันที่ผ่านมา +13

    හර්ෂ ලට රැවටෙන්නඑපා

    • @lalithamahapelige5007
      @lalithamahapelige5007 16 วันที่ผ่านมา

      Aththa kiyanakota anik aya bayawela wage.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 15 วันที่ผ่านมา +1

      මොකක් ද ඇත්ත මේ දෙපත් නයි බාග u.n.p.එක කකුලක් සජිත ලග එක කකුලක් රනිල .බලයක් නැතුව සජිත ට බෙදන්න මුදල් වියදම් කරන කූට වියාපාරික එවුන් නිකම් නෙමෙයි සජිය වයින් කරපු බෝනික්කකු කියලා උන් දන්නවා ජනාධිපති වුණාම උන් දන්නවා උන්ගේ කූට බිස්නස් දෙගුණ තෙගුණ කර ගන්නේ කොහොමද කියලා ..උන්ට අමාත්‍යාංශ ලේකම් සබාපති කම් එක එක ටෙන්ඩර් වලට deel දාගෙන කෝටි ප්‍රකෝට් මුදල් කොමිස් උන්ට ඕනෑ විදියට කරගෙන යන්න පුළුවන් නිසා අත දිග හැරල වියදම් කරනවා .එවුන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි ..

    • @MRUSInsuranceBrokers
      @MRUSInsuranceBrokers 10 วันที่ผ่านมา

      o
      Does living example of Double game is Harshe , best friends of harshe-s are Ranil/ ,Mahida nnda /Namal

    • @KCUpendra
      @KCUpendra 8 วันที่ผ่านมา

  • @shirleysilva570
    @shirleysilva570 14 วันที่ผ่านมา +4

    මාධ්‍ය ඉදිරියේ මේ ආකාරයට කතා කරන්නේ මුගේ ඔලුව අවුල් වෙලාද මුන්ට රටේ පාලනයක් ලැබුණොත් සදාචාරය හොඳට හිටීවී ,

  • @lalsella9887
    @lalsella9887 16 วันที่ผ่านมา +24

    ඩබල් ගේම් එක අතේම මාට්ටු වෙලා එකම පක්ෂය උනුත් වැඩේ සවුත්තුයි කියලා ප්‍රසිද්ධියේ කතාකරන කොට හර්ෂ අර්ශස් තද වෙච්ච එකෙක් වගේ මාධ්‍ය ඉස්සරහ දඟලනවා 🤣🤣🤣🤣

  • @tms4698
    @tms4698 16 วันที่ผ่านมา +32

    ඇයි එහෙනම් මහ බැංකු වන්චාවෙදි පුට්නෝට් ගැහැව්වෙ

  • @user-xx5iq7qe9y
    @user-xx5iq7qe9y 16 วันที่ผ่านมา +15

    අයිසේ කියල ආමන්ත්‍රණය කරන්නේ කාටද ? මාධ්‍යවේදින්ටද ? ජනතාවටද ? දේශපාලනයේ තමන් හිටගෙන ඉන්න තැන අනුව කෙනෙකුගේ දර්ශනය වටහාගත හැක.

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 15 วันที่ผ่านมา

      Harsha ethana hitagaththe hadhigawila giya UNP ya nisa, natthan koheda hitaganna thibune ?😅😅😅

    • @fernandosaman4980
      @fernandosaman4980 12 วันที่ผ่านมา

      අයිසෙ කිවෙ තොප මලිමවෙ අමිමා ලට

    • @kanthimuthukuda
      @kanthimuthukuda 11 วันที่ผ่านมา

      HARSHA IS A LEGEND 👍👍👍💯💯💯

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 15 วันที่ผ่านมา +5

    පාර්ලිමේන්තු අන්න කයිවාරු ගහනwa

  • @user-ex4bk3pg1t
    @user-ex4bk3pg1t 16 วันที่ผ่านมา +24

    අම්මට උඩූ...සිල්ව මැනින් මාර්කට් එකේ පාලකයෙක් වගේනෙ. බයත් හිතුන...

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 15 วันที่ผ่านมา +5

    එහෙනම් ඇයි ආන්ඩුබලය ගන්න හදන්නේ දිගටම විපක්ෂයේම හිටියනම්නේ හොද හැබැයි මේතුමට අමතකයි යහපාලන ආන්ඩුවේ හිටිය උදවියනේ මේ....

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 16 วันที่ผ่านมา +15

    ඔයා කෑ ගැහුවට රෑටගිහින් රනිල්ව වන්දනා කරනවා

  • @aravinm7039
    @aravinm7039 16 วันที่ผ่านมา +9

    වාදේ ඕන නායකයො දෙන්න අතරෙ. අනිත් අය අවශ්‍ය නෑ. රට කරන්නෙ එ් දෙන්නගෙන් කෙනෙක්. ඒ කටින් කියන කතා වැදගත්. ඒනිසා කවුරුවත් වෙනුවෙන් කාවත් අැපවෙන්නෙ සහතිකවෙන්නෙ කොහොමද? මුං මෝඩයොද, අපි මෝඩයොද? හිතන් ඉන්නෙ ජනතාව මෝඩයො ලේසියෙන් අන්දන්න පුංළුවන් කියල.

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 16 วันที่ผ่านมา +12

    තෝපී සටන් කරල දැන් අපී ඉන්නෙ තවූතීසාවේ අනේ පලයං යකෝ යන්න

  • @renukasadamali7506
    @renukasadamali7506 16 วันที่ผ่านมา +16

    නියමයි කතාව ❤❤❤❤

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 16 วันที่ผ่านมา +13

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 16 วันที่ผ่านมา

      ජාතියක් උබලට තියනවද ජනමයක් තියනවද අරමුන මුලින්ම මල්ලට දාගැනිමද

  • @stanleyyapa9727
    @stanleyyapa9727 15 วันที่ผ่านมา +1

    අපි ඔක්කොම මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 16 วันที่ผ่านมา +14

    ඇයි සජිත් බය අනුර කුමාරත් එක්ක විවාදයට.කොහොම කතා කළත් ආර්ථික කමිටුව එක්ක කතා කළත් කතා කරන්නෙ එකම දේ නේද ? වඩා සුදුසු වන්නේ නායකයින් අතරෙහි විවාදයයි. අනුර කුමාර දිසානායක මහතා 20 වෙනිදාට පෙර ඕනෑම දිනයක් කියලා දිනත් දුන්නා. ආර්ථික කමිටුවත් එක්ක කිය කියා ඒක ඉස්සරහට දමාගෙන සමගි ජනබල වේගය කරන්නේ තමන්ගේ ඇති බියගුළු කම වසාගෙන විවාදයෙන් කෙසේ හෝ බේරිලා පැනයන්න. නැත්නම් අපි ඕන දේකට ලෑස්තියි කියලා එන්න බැරිද ?

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 16 วันที่ผ่านมา +1

      Anne ne..සජිත් awith monawa kata karannada

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 12 วันที่ผ่านมา

      අන්න දැන් SJB එකෙන් දින දීලා තියෙන්නේ, එන්න කියපන් ලපයාට

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 12 วันที่ผ่านมา

      ​@@tharunidulanjali3293කවදද දිනේ? කියපන් හරියට ,දින 4 ක්ම දීලත් බෑ කිව්ව එකා.

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 15 วันที่ผ่านมา +5

    හර්ශ ඔහේ ට අර්සස් තද වෙලා ද .අයිසේ තමුසෙ සජිත් ගෙ බාසාව 😂😂😂.අපි නම් කූට වියාපාරික එවුන් ට අහුවෙන්නේ නැ ..මු ඔහොම ඉදලා රනිල ලගට ගියා ට පස්සෙ සජිත බදාගෙන කොහොමද බෙදුවෙ කියලා මුගේ කටෙන්ම කියයි ..u.n.p.භාගය කියන්නේ මුන් වගෙ එවුන් ට ..

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 16 วันที่ผ่านมา +6

    මෙන්න පොරක් ඇවිල්ලා ,,,,සජිත්ට තැනක් ගන්න ,,,,,දේශපාලන වාසී සජබෙට එන විදියට ,,,,මෙයාලට එකතු වෙන්න ,,

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 12 วันที่ผ่านมา

      නාගානන්ද පොරගෙ චැනල් එක මේ 😁

  • @user-ut8pg1yo3o
    @user-ut8pg1yo3o 16 วันที่ผ่านมา +4

    Budusaranai devipihitai ❤❤

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 16 วันที่ผ่านมา +5

    මොනරිලවෙක්දමෙ..

  • @sirisomasuriyaarachchi1261
    @sirisomasuriyaarachchi1261 16 วันที่ผ่านมา +14

    බයවෙන්න එපා ආර්ථික කමිටුවට මැයි 20 පස්සෙ වැඩ පෙන්වන්න අවස්ථාව තියෙනවා. මුට මළ පැනල මොකෝ. කෝ උගත්කම. Footnote දාපු ආචාර්ය වරයා.

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 16 วันที่ผ่านมา

      පලබල්ලා ෙග් පුතා ෙතාපි දන් ෙන මඩ ගහන්න විතරයි😂

  • @nilanthithamari2258
    @nilanthithamari2258 16 วันที่ผ่านมา +11

    රනිල්ගේ කුක්කාට පව් කේන්ති ගිහිල්ලා😂😂😂

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o 16 วันที่ผ่านมา +6

    ජයවේවා සමඟි ජනබලවේගයට ❤

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 16 วันที่ผ่านมา +16

    ඔබතුමන් ඉතා නිවැරදිය.

  • @user-xe5rw9mw3e
    @user-xe5rw9mw3e 16 วันที่ผ่านมา +5

    සජිත් ඉතිහාසය ගැන අපි හොඳට දන්නවා. නිධානය හාරනවා. ඔබ මේ මිනිසුන්ට මහජන ශාපය ගෙන ඒමට උත්සාහ කරන විට ඔහු දැන් එම්

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 16 วันที่ผ่านมา

      Me uba dakkada nidan haranawa yako dan ubalage jvp karayekta nidanayak hambaa unoth ubala aka janatawa atara bedala denawada dan ubata nidanayak hamba unot rate sanwardanayata aka denawada uba nikan aka aka kiyana dewal ahagana idala sajithta nidan hora kiyanawane itin nadu dapan nidan horakan karanawa dakka kiyala

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 12 วันที่ผ่านมา

      තෝ දැක්ක නිදන් හාරනවා, මෙතන වැලලෙන් නැතුව ගිහින් නඩුවක් දාපන් එහෙනම්, එක එඅක ටොම් පච අතාරින් නැතුව

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 15 วันที่ผ่านมา +5

    NPP ජයෙන් ජය!!!!!!!!!!!!!

  • @ranjaniranathunga4623
    @ranjaniranathunga4623 16 วันที่ผ่านมา +6

    Put note karaya

  • @amilahendrason9565
    @amilahendrason9565 16 วันที่ผ่านมา +15

    මෙයා අද ඉන්නෙ වැට උඩ රනිල් සජිත් දෙපැත්තම මැද්දෙ 😂😂

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 12 วันที่ผ่านมา

      අනේ දන්න මගුලක් කියහන්, මේ මිනිස්සුන්ට පක්ෂ මාරු කරන්න ඕනි නම් මෙලහකට ගිහින්

  • @kavinda770
    @kavinda770 16 วันที่ผ่านมา +19

    ලංකාවේ පොහොට්ටු ජෙප්පන්ට මේවා තේරෙන් na.උන්ට ඕන අර මහ එකාලගේ මෝඩ වචන සෙල්ලම්. උනුත් දන්නවා පොහොට්ටකාරයන්ව අන්දන්න පුලුවන් ඔය වගේ ගොන් කතා ටිකක් එහෙ මෙහෙ කරලා කියලා. Nathnm 2019 ගෝටට අහු වෙයි ආ.🤣🤣

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 16 วันที่ผ่านมา

      පලපල කාලකන්නි ජඩ බල්ලා යන්න

    • @sameerageeth9345
      @sameerageeth9345 15 วันที่ผ่านมา

      තොට පිස්සුද යකෝ සජිය කියන්නෙ ගොන් රජෙක්

    • @TheWorldFellowshipofBuddhists
      @TheWorldFellowshipofBuddhists 14 วันที่ผ่านมา

      Congratulations

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 12 วันที่ผ่านมา

      ඇත්ත

  • @sinhalakaraokeroom9692
    @sinhalakaraokeroom9692 15 วันที่ผ่านมา +2

    Camera start Action 😂

  • @raniljayawickrama8397
    @raniljayawickrama8397 11 วันที่ผ่านมา +1

    සිල්වලා කොහොමත් හාලි තමයි ඒ ජාන තමයි මේ විදහාපාන්නේ අපි පුදුම විය යුතුනැත

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 14 วันที่ผ่านมา

    ඔබතුමාගැන අපි දන්නවා හොද දේශපාලන නායකයෙක් ❤❤

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 16 วันที่ผ่านมา +13

    සජිත් දානපතියන්ගෙන් මුදල් අරන් බඩු බෙදුවම රට දිහිනු වෙනවද බන් මහින්ද යුද්දේ විකුනනවා මෙයා සුවසැරිය විකුණවා නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා

    • @fernandosaman4980
      @fernandosaman4980 15 วันที่ผ่านมา +2

      තොපිට කොරෙනා හැදුනාට පස්සෙ සුව සැරියෙන් තමයි අරන් ගියෙ මලිමවෙ බල්ලො

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 12 วันที่ผ่านมา

      ගොන්කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා, සුවසැරිය නිසා ජීව්ත කීයක් බේරිලා ඇද්ද? හොද දේකටවත් හොද කියපන්

  • @shanthaperera2571
    @shanthaperera2571 15 วันที่ผ่านมา +1

    මෙන්න මුගෙත් මී හරක් තියරිය පැන්න.....මේ තමයි මුගෙ ඇත්ත තත්වය....සජිත් බූරුවට අන්ත නෑ උගෙ සහචර හරක් ටික කියල හර්ෂ වස්ස අගේට පෙන්නුව...

  • @indikanakandala3046
    @indikanakandala3046 16 วันที่ผ่านมา +4

    කතාව සුපිරි .ජයවේවා

  • @malanialwis6080
    @malanialwis6080 16 วันที่ผ่านมา +8

    මේ හර්ෂ ල හදපු රට මේයාලගෙ කාලෙ ඉවරයි

  • @user-zp7xd4qq2x
    @user-zp7xd4qq2x 15 วันที่ผ่านมา

    Niyami..niyami. obae.kathawa this.vicisstii.. jayawaewa. Harsh. Methithumani..❤❤❤❤❤.jayawaewa..sajabaeta🎉🎉😢🎉🎉🎉❤❤❤❤❤❤

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 15 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂 අනේ උබලගෙ දේශපාලනය හොඳ යි ඉතිං ගොබ්බ වහල් ජනතාව ට

  • @stanleyyapa9727
    @stanleyyapa9727 15 วันที่ผ่านมา +2

    මෙච්චර කල් ඔයාල හදපු රට කොහෙද තියෙන්නේ ,මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 16 วันที่ผ่านมา +13

    මේ වගේ ඇත්ත යුක්තියට කමෙන්ට් නැ..බොරු කුනුගොඩවල් උලුප්පන්න මිනිස්සු දාන කමෙන්ට් මේවටයි වැටෙන්න ඕනේ

    • @user-kn9xh3cv9w
      @user-kn9xh3cv9w 15 วันที่ผ่านมา

      නැමුනනන් හරි

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 15 วันที่ผ่านมา

      @@user-kn9xh3cv9w නැමියන් ගිහින් රාජපක්ශලට

  • @JayarajCooray-qb4jm
    @JayarajCooray-qb4jm 15 วันที่ผ่านมา +1

    Horu 😅😅😅😅😅 10:39

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 16 วันที่ผ่านมา +4

    ඉතිං කරන්නකො අනේ බුරන්නේ නැතුව

  • @ranjaniranathunga4623
    @ranjaniranathunga4623 16 วันที่ผ่านมา +4

    ඇයි ,ඔච්චර තරහ ගන්නෙ

  • @chandanasalgadhu6408
    @chandanasalgadhu6408 10 วันที่ผ่านมา

    Mu dan pissu ballo wage
    Kisima acharya kamak naha muge

  • @user-yl7wx5kl9q
    @user-yl7wx5kl9q 16 วันที่ผ่านมา +1

    අනේ පලයන් යන්න දේසපාලන හිගන්නා

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 8 วันที่ผ่านมา

    6:25

  • @LahiruLakshan-zc6kh
    @LahiruLakshan-zc6kh 15 วันที่ผ่านมา +1

    💛💚☎️

  • @rf4511
    @rf4511 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 16 วันที่ผ่านมา +9

    හර්සයගෙ.පෙත්‍ත.මරුවෙල.මුන්.ඔක්කොම.හොරුතමා.

  • @user-ye3el8dn8m
    @user-ye3el8dn8m 16 วันที่ผ่านมา +2

    ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @user-ut8pg1yo3o
    @user-ut8pg1yo3o 16 วันที่ผ่านมา +5

    Jayawewa ❤

  • @upulpriyanthahaputhanthri7083
    @upulpriyanthahaputhanthri7083 15 วันที่ผ่านมา +1

    මූටත් සජියට වගේ පිස්සු මම හිතන්නෙ...😂😂😂

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 16 วันที่ผ่านมา +11

    මාලිමාව මාලිමාව මාලිමාව ඉහළින් ම

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 16 วันที่ผ่านมา

      🧭🦴🐕💀☠️🙌

  • @princyhemali9292
    @princyhemali9292 7 วันที่ผ่านมา

    හර්ෂට තදවෙලා හොදටම .

  • @kanthimuthukuda
    @kanthimuthukuda 11 วันที่ผ่านมา +1

    DR.HARSHA IS A LEGEND

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 16 วันที่ผ่านมา +4

    අපිත් කැමති අනුර හෙලුවෙන් දුවනවා බලන්න. ඔයාලගේ සජිත් මහත්තයාට එන්න කියන්න..😄😄😄

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 16 วันที่ผ่านมา

      මුං ඔය ලනුව කයිමාලිමාවට ජය වෙීවා

  • @nalithkarunaratne5698
    @nalithkarunaratne5698 3 วันที่ผ่านมา

    හර්ෂගේ කයිවාරු නොදන්න මිනිස්සුන්ට හොඳයි. තමුන් හිටපු ආණ්ඩුව තමයි ඉතිහාසයේ වැඩිම ණය ගත්ත ආණ්ඩුව. ආර්ථීකය 2.1 ට පහළ වැටුනේ.

  • @indikanakandala3046
    @indikanakandala3046 16 วันที่ผ่านมา +3

    සුපිරි සුපිරි අපි කැමති කෙනෙක් ඔබ තුමා

  • @sureshpereira6114
    @sureshpereira6114 16 วันที่ผ่านมา +2

    Excellent speech keep up the good work 🙏

  • @rajithpeiris4065
    @rajithpeiris4065 15 วันที่ผ่านมา +1

    කොළඹ 7 Royal සිට තබුත්තේගමට බලය විතැන්වෙමින් තිබේ , මොවුන් දැන් වියරු වැටී ඇත "Those whom the gods wish to destroy, they first make mad'

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa5041 15 วันที่ผ่านมา

    Dr Harsha de silva. Obathuma pamanayi hangala gahanne naethuwa kelin kathaakaranne. Aanduwath, vipakshayee anik ayath goluwa kasaaya biiwaa wagee kata wahagena innee wena deyak wechchaawen apita IMF loan ekee 3 kotasa aran mee kadaima paninna witharayi kiyalaa aanduwa hithanawa. Vipakshayee sesu paksha, meeka karanakam balaagena. innee pasuwa wiweectanayakaraaa deeshpaalana waasi labaagaeniimee patu aramunin baewu ithaa paehaediliya. Jayaweewaa Dr Harsha de Silva and do league.

  • @agnkatapattu6051
    @agnkatapattu6051 16 วันที่ผ่านมา +5

    තේරෙනවා නේද, මෙයාලා බලයට ආවොත් කොහොමට හිටීද,....

  • @chandanirupika5349
    @chandanirupika5349 15 วันที่ผ่านมา +1

    අනුර එක්ක කොහොමත් සජිය නැති උනාට තියෙනවා බලමු

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 16 วันที่ผ่านมา +8

    සජිත් පේමදාස මහත්තෙයා ආණ්ඩුවෙ හිටිය අවුරුදු 5 ක් හම්බන්තොට සියඹලා ගහක් යට ඉදගෙන ,උසනම් මුරකරු මිටිනම් කම්කරු දුන්න කාලෙත් වැඩකරන්න තිබුනා .ඇවිල්ලා බලන්න ,,,හම්බන්තොට ආර්ථික සමාජීය වශයෙන් ,,,,,,හෙලුවෙන් ,,,,සජිත් මහත්තෙයා හම්බන්තොට ට ගොඩක් කරපු නිසා වෙන්න ඇති ...

    • @YA-mu8zy
      @YA-mu8zy 12 วันที่ผ่านมา

      Miti nan kamkaru. Anura mitilu

  • @user-df9zk2uw8g
    @user-df9zk2uw8g 14 วันที่ผ่านมา +1

    එකනෙ wena ewa kiya kiya hangila inne Jeppo tika

  • @kalyanirohini1738
    @kalyanirohini1738 16 วันที่ผ่านมา +3

    සතුටුයි ❤❤❤❤

  • @lalithamahapelige5007
    @lalithamahapelige5007 16 วันที่ผ่านมา +2

    ජයවේවා හර්ෂ methithumani sajabeta ජයවේවා .

  • @user-zp7xd4qq2x
    @user-zp7xd4qq2x 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤.obae..kathawa..masuran❤😂❤😂❤😂😂

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 16 วันที่ผ่านมา +9

    ඔයාල බලයෙ හිටි සමුපකාර සමිති ,,ඔයාල පාලනය කරද්දී පාඩු ලබන ආයතන ,,,,,,ඒ සමුපකාර සමිතිම ,,,,,,,ජාතික ජනබලවේගයට ගියා ,,දැන් එයාලගෙ පාලනය යටතේ ලාබ ලබන ආයතන බවට පත් වෙලා ඒ වගේ,,ඔය ආයතන ,,වලත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ දී ලාබ ලබනවා සහතිකයි ස්තිරයි ,,ඒක නිසා ඔය ආයතන විකුනන්න ඕන නැහැ .සමුපකාර ලාබ ලබන්න යොදා ගත් ක්‍රමයට ,,ඔය රාජ්‍ය ආයතන ලාබ ලබන තත්ත්වයට ගොඩ නගන්න පුළුවන් .

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 16 วันที่ผ่านมา +1

    Mt Anura please stop criticizing Sajith and Harsha
    Y

  • @raniljayawickrama8397
    @raniljayawickrama8397 14 วันที่ผ่านมา

    අනේ කියපන්කො බස්මැන්ට එයා දේවි අඩුපාඩු ටික හදාගන්න අවශ්‍ය පුතිපාදන

  • @sujeewasunimal
    @sujeewasunimal 13 วันที่ผ่านมา

    විවාද වලට ගෝලයො මෙහෙම නම් ගුරා කොහොම විවාද කරයිද අනුර තඹුත්තේගමටම දුවයි

  • @anurashanthab.liyanage5201
    @anurashanthab.liyanage5201 14 วันที่ผ่านมา

    අපි මාලිමාව ට

  • @stanleyyapa9727
    @stanleyyapa9727 15 วันที่ผ่านมา

    P

  • @user-ze2ej2lk1m
    @user-ze2ej2lk1m 15 วันที่ผ่านมา

    විපක්ෂයට ඔවා කොරන්න සල්ලි කොහෙන්ද ආයුඛොවන්ඩ

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 15 วันที่ผ่านมา

    මෙව කරන එකෙ බලාපොරොත්තුව මොකක්ද ස්කොල මුලකරගන්නෙ අනාගත සැලසුම් ආදරෙට නම් නේවෙයි නෙවෙය

  • @ArunasiriVidanapathirana-lg8ej
    @ArunasiriVidanapathirana-lg8ej 16 วันที่ผ่านมา +5

    එයාට විරුද්ධ වුනෙ ඇතුලෙන්මයි,ඇතුලෙ බේරගන්න බැරුව එලියට ඇවිත් බෙරිහන් දෙනව, මෑන් වාහන ප්‍රස්නෙදි හැසිරෙන කැත බලන්න .

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 10 วันที่ผ่านมา

    Does living example of Double game is Harshe , best friends of harshe-s are Ranil/ ,Mahida nnda /Namal

  • @Goldenhorse82
    @Goldenhorse82 16 วันที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 16 วันที่ผ่านมา +2

    Ha... horusamagaekathuwenu.... Ha...

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 15 วันที่ผ่านมา

    කයිය විතරයි .

  • @koekloeren3797
    @koekloeren3797 16 วันที่ผ่านมา +7

    හර්ෂ උබ දවල්ට පුතා ණෝ රෑට රනිල්,, ගෙන් ගත්ත කෝටි 5 කෝ,, උබලට කතිරය ගහපු කාලය ඉවරයි,මෙවර මාලිමාවට එකම විශ්වාසය මාලිමාවයි 💪

  • @sanjeewakumara6077
    @sanjeewakumara6077 6 วันที่ผ่านมา

    අවුරුදු 5ක් තිස්සෙ පොල් ගෑවද අයිසෙ.
    චන්දෙ ලන්වෙනකල් ඉදල අමුතු සිංහයෙක් පහල වුනේ මොකද හර්ශට.
    අනේ හර්ශ මේ බයිල එපා.ඔයා ගෙදර යනව කියල දැනුනම ඔහොම වෙනව.

  • @e.agunadasa
    @e.agunadasa 12 วันที่ผ่านมา

    මුකුත් සිතන්නූපාඋගත් කම වැඩි උනාම ඔහොම තමයි

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 15 วันที่ผ่านมา +1

    Sajith ratata wedak karanawa jvp monawada kale danum dena 1 deyak x denawa

  • @user-ut8pg1yo3o
    @user-ut8pg1yo3o 16 วันที่ผ่านมา +4

    Awanka deshapalakayek ❤❤

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 8 วันที่ผ่านมา

    ඉතින් සජියට ආන්ඩු ඕන නැහැනේ

  • @evinvlogs6441
    @evinvlogs6441 11 วันที่ผ่านมา

    ඔ්වට සල්ලි ගන්න කෝටිපතියන්ගේ බිස්නස් වලට මොනවද දෙන්න පොරොන්දුවෙලා තියෙන්නේ. එ්වත් ඔවැනි සාකච්චාවලිදි කියපං

  • @princyhemali9292
    @princyhemali9292 7 วันที่ผ่านมา

    ඔබ ඇත්තටම රට වෙනුවෙන් වැ කරපු ⁣කෙනෙක්.

  • @dineeshesaramith
    @dineeshesaramith 8 วันที่ผ่านมา

    මෙයා ඇමතිකම් දරපු ආණ්ඩු වල වැඩ මේ රටේ ජනතාව දැක්කා. දැන් බොරු ඇක්ටිං එකක් දානවා එයා පිරිසිදුයි කියලා පෙන්නන්න.

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 15 วันที่ผ่านมา

    බොරු උගතුන් කයිවාරු විශාරද
    හැමදාම suwasariya කයිවාරු විතරයි 😂😂😂😂😂😂😂😂

  • @priyantha3536
    @priyantha3536 5 วันที่ผ่านมา

    ප...තමා කාලකණ්නි

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 10 วันที่ผ่านมา

    මේ අයිසෙ පයිසෙ භාෂාවමේ අයිසෙ පයිසෙ භාෂාවමේ අයිසෙ පයිසෙ භාෂාවමේ අයිසෙ පයිසෙ භාෂාව

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 10 วันที่ผ่านมา

    කයිවාරු කිංලාගෙන් කෙනෙක්?
    දැන් ආන්ඩුව කරන්නේ මෙයාගේ නායකයාම නොවෙයි ද???

  • @user-ye3el8dn8m
    @user-ye3el8dn8m 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oman

  • @samaravickrama2703
    @samaravickrama2703 15 วันที่ผ่านมา

    දේශපාලනය කරන්න ඉස්සෙල්ල කතාකරන්න ඉගෙන ගත්ත නම් හොදයි

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 15 วันที่ผ่านมา

    ඔබතුමාට දෙන්නේ ඔබතුමා ආණ්ඩුවට සුදුහුණු ගාන නිසයි. ඔබතුමා පාර්ලිමේන්තු මුදල් කමිටුවේ කටයුතු කරමින් ආණ්ඩුවට සුදුහුණු ගානවා කියලයි ජනතාව තේරුම් අරන් ඉන්නේ...

  • @user-ut8pg1yo3o
    @user-ut8pg1yo3o 16 วันที่ผ่านมา +5

    Jeppo awoth kabalen lipata thama 😢😢😢

  • @disanayaka4048
    @disanayaka4048 16 วันที่ผ่านมา +11

    තොගේ කට වගේ වැඩ තිබුනා නම් රට‍ බන් කොලොත් වේඉ ද 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤