Should you follow your heart? (Sinhala Positive Thinking)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @malindakuruppu
    @malindakuruppu 6 ปีที่แล้ว +1

    සහතික ඇත්ත. අපිට ඕක මුලින් තේරුනේ නැහැනෙ. පිං සිදුවෙනවා මචං ඔයාට අපිට ජීවිතයේ වටිනාම උපදේශය ලබාදුන්නාට.

  • @dilekathathsaranai8714
    @dilekathathsaranai8714 6 ปีที่แล้ว +3

    නියමයි ගප්පි අයියේ..මම හිතුවෙත් brain එක follow කරන එක හරී කියලා..ඒත් hart එක follow කරන එක හරි කියලා හොදටම තේරුනා.. සමහර තීරණ ගන්න වෙන වෙලාවට ගොඩක් හිතන්න වුන වෙලාවල් තිබුනා..ඒ අපි brain එක follow කරන නිසා වෙන්න පුලුවන් ..ඒ ගන්න තීරණත් ගොඩක් වෙලවට අසාර්ථක වෙනවා..කොහොම වුනත් මම mind එක follow කරනවා..

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 6 ปีที่แล้ว +5

    Dear Gappiya,
    තීරණ ගැනීමේ තුන් ආකාරයක් මා අසා ඇත.
    1. By Heart/Feelings
    2. By Head/Brain/Wisdom
    3. By Gut feeling/ Intuition
    ඕනෑම පුද්ගලයකු එකිනෙකට වෙනස් අවස්ථා, සිද්ධීන් තුල මේ තුන් අකාරයම තීරණ ගන්න යොදා ගන්නවා. මෙය පුද්ගලයන් අනුවත් වෙනස් විය හැකියි.
    අධ්‍යාපනය, රැකියාව වැනි තැනකදී By Herat,
    චෙස් ක්‍රීඩාව, කැසිනෝ, ඇතැම් බඩු , උපකරණ මිලදී ගැනීම By Head
    හදිසියකදී පලායාම හා පලා යායුතු දිශාව තීරණය. By Intuition.

  • @nadeeka3148
    @nadeeka3148 6 ปีที่แล้ว +1

    ගප්පියෝ ඔයා කියන එක ඇත්ත තමයි.හිත කියන විදියට වැඩ කලොත් හිතට හරි සැනසේමක් දැනෙනවා .මොලය හැමතිස්සෙම හිතන්නේ අනිත් අය කියන දේවල් සමාජ තත්වය ගැන හිතල වැඩ කරන්න කියලයි.එකෙන් අපේ සැනසේම නැති වෙනවා.නියම කතාවක්.මටත් මේ ප්‍රශ්නේ තිබුන කලින්.

    • @blaze117
      @blaze117 6 ปีที่แล้ว

      Okkotoma wada salli nathiwena kota thama hodatama sanseemak danne :P

  • @pgmtharuka2837
    @pgmtharuka2837 6 ปีที่แล้ว +3

    ගප්පියා, ඔයා කියනව heart එක follow කරන්න කියල. ඒක ගොඩක් හරි. ඒත් ගප්පියෝ අනාගතේ ගැන තීරනේ ඒ විදිහට හිතල කරන්න ගියාම පොඩි බයක් එනව. මෙහෙම හිතමුකො, අපේ රටේ ,සමහර feilds වලට අපිට තැනක් හම්බෙන්නෙ නෑ. ජීවත් වෙන්න නම්, හිතට එකගව නැති වුනත් අපි අකමැති පැත්තක් තෝර ගන්න වෙනව. ( හොදම උදාහරනය, මම ආස හුගක් artificial දේවල් වලට, arts පැත්තෙන් ගත්තොත්, marshal arts, drawing, music වගේ ගොඩක් දේවල් වලට. ඒත් අවාසනාවට ඒ එකක්වත් ඔස්සේ යන්න බෑ. හැමෝම බල කරන්නෙ, මන් කොල්ලෙක් ඔයාට අනාගතේ ලේසියෙන් ජීවත් වෙන්න නම් maths වගේ subject එකක් කරන්න කියල. ඒත් ඒක කලාට, මට subject එකට කිසිම උනන්දුවක් නෑ. හිත කම්මැලි කරනව. එක දිගට පැය බාගයක්වත් ගානන් හදන්න බෑ. හිත එහෙ මෙහෙ යනව. ඒත්, මන් චිත්‍රයක් අදිද්දි මන් තනිකරම ජීවත් වෙන්නෙ ඒ අදින දේ ඇතුලෙ. හ්ම්ම්ම්😫, තෙරෙන්නෙ නෑ මොනව කරන්නද කියල.ජීවත් වෙන්නත් ඕනෙ කැමති දේ කරන්නත් ඕනෙ. ගොඩක් අමාරුයි. එකක් ගැන හිත් යොමු කරද්දි අනික අත ඇරෙනව. ( ගප්පියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව)

    • @pgmtharuka2837
      @pgmtharuka2837 6 ปีที่แล้ว +1

      මන් ඇත්තෙන්ම ඔයා කියන දේට එකගයි. මට maths subject එකට අකමැත්තකටත් වැඩිය තියෙන්නෙ කල කිරීමක්. ඒ විශය ගොඩක් හොදයි. අපේ brain එකට හොදට හිතන්න පුලුවන් හැකියාව වැඩි කරනව. අද අපේ ලන්කාවෙ ගොඩක් ගුරුවරු ඒ විශය උගන්නන්න දන්නේ නෑ කියල හිතෙනව. අනික syllabus එකේ දාල තියෙන වැඩ කන්දරාව කොහොමත් අවුරුදු 2 කින් cover කරල ගනන් හදන්නත් practise වෙන්න පුලුවන් හොද metre එකකට. ඒත් මට ඒ විශය ගොඩාක් වේගෙන් ඉගෙන ගන්න බෑ. ඇත්තම කිව්වොත් මන් ඒ තරම් meter එකක් නෙවෙයි. මට සමහර වෙලාවල් වලට එක ගානක තියෙන තර්කය අවබෝධ වෙන්න පැයා ගානක් යනව. ඉතින් එහෙම හි් හිත හිටියාම cls වල දෙන වැඩ ඉක්මනට ඉවර කරන්න බෑ. කම්මැලි වෙනව. Tution cls වල ගුරුවරුත් හරියට උගන්නනේ, උදේ නැගිටින්න පරක්කු වෙච්ච එකෙක් train එකක් අල්ල ගන්න යනව වගෙ. Saturday cls ගිහින් ආවම ඔලුවම ජන්ජාලයක්.... සමහරවිට jhones කියනව වගේ මට designing පැත්ත හොද වෙන්න පුලුවන්. එත් මන් ඒ පැත්ත ගැන එච්චර දන්නේ නෑ. පුලුවන්නම් ඔයාගෙ field එක ගැන පොඩි හැදින්වීමක් කරන්න. Thanx for the comment. මන් architecture field එක ගැනත් ටිකක් හොයනව.. මේ දවස් වලනම් මාව ගොඩාක් depress වෙලා ඉන්නෙ. ඇත්තටම මගේ හිතේ ගොඩාක් දේවල් හිර වෙලා තියෙනව. දැන් මේ වගෙ channel එකකට ඒ දේවල් comment කරනව ඇර මට මේ දේවල් ගැන කියන්න වෙන කෙනෙක් නෑ

    • @pgmtharuka2837
      @pgmtharuka2837 6 ปีที่แล้ว +1

      @johnes walter thank you very much for your advise.

  • @Celestia250
    @Celestia250 6 ปีที่แล้ว

    thank u so much ගප්පි අයියේ.ඔයා ලොකු උදව්වක් කලේ .මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ .දැන් දන්නවා මොකක්ද කරන්න ඕනි කියලා .ආයිමත් ඔයාට ඔයාට thank you so much .කවුරු නැතත් ඉතින් අපිට ගප්පියා ඉන්නවනෙ .all the best for your future and for your dreams.thank u so so so much .😊😊😊😊😊👍👍👍👍😄😄😄😄😄

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 4 ปีที่แล้ว

    😊😊thankyou very much aiye . Oyage katha aththa ❣️❣️❣️

  • @anjalika1997
    @anjalika1997 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 මන් නම් ❤ eka follow කරන්නේ , ඒත් මන් හිතන් හිටියේ ඒක වැරදී කියලා , Tnx ඒ mind එක වෙනස්කරාට.

  • @yuwanikanchana9931
    @yuwanikanchana9931 6 ปีที่แล้ว

    kauruth nathi unath .mona prashne awath gappi aiyge vidoe beluwama hithata loku sakthiyk enwa godk thanks hemdama innwa me vidoes ekka.....

  • @mastertechnology4946
    @mastertechnology4946 6 ปีที่แล้ว +1

    Elama gappiya ....sadudaa me time dana eka ela...mulu week ekama goda

  • @kool187um
    @kool187um 6 ปีที่แล้ว +1

    මිනිහෙක් job එක්ක කරගෙන යනවා දිගටම නමුත් එයා කැමති දේ නෙමේ , ටික කාලයක් යද්දී (මැදි වයසට එද්දී )තේරෙනවා මේ කරන දෙයින් එයා පොඩ්ඩක් වත් satisfy නැහැ කියල . ඊට පස්සේ එයා එයාගේ heart එක follow කරන්න හිතනවා, එතකොට එයා මැදී වයසේ ඉන්න නිසා එය පරක්කු වැඩිද? නැතම් එයාගේ තීරණයේ තුල යන එක හොඳද?

  • @BOTHSIDES11
    @BOTHSIDES11 6 ปีที่แล้ว +1

    ගප්පියා bro සුපිරි .කරපු prasantaion වලින් හොදම tropic එකක් .මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .හදවත කියන්නෙ හැගිම් නේද ?හැගිම් වලට වහල්වීම අවුලක් නේද .thanks සහොදරයා.

  • @shatter00
    @shatter00 6 ปีที่แล้ว +1

    ගප්පි අයියෙ..... මං පට්ටම ආසයි youtube එකෙ අම්බානක හිට් වෙන්න , එත් ගෙදරින් කැමති විබාගෙ පාස් වෙලා මොකෙක්ට හරි යට වෙල වැදගත් කියන රස්සාවක් කරනවට ... මට ඉස්කොලෙ සිස්ටම් එක අල්ලනෙ නැ එහින්දා මං වැඩිය ඉස්කොලෙ යන්නෙත් නැ ........
    නැයොත් බනිනවා ඔක්කම එපා වෙල තියෙන්නෙ කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැ......... එත් ඔලුවෙ ලොකුවටම දැවෙන්නෙ youtube එක..... ගප්පි අයියෙ, මං නම් හිතන්නෙ හොද youtuber කෙනෙක් වෙන එක හොදයි, අදක්ශ දොස්තර කෙනෙක් හරි ඉන්ජිනෙරුවෙක් වෙනවට වඩා..... අයියා මොකද කියන්නෙ මම හරිද මම වැරදිද ?

  • @dinabro5739
    @dinabro5739 6 ปีที่แล้ว +3

    එතකොට ගප්පියා අපි mind එකෙන් වැඩ කරන එක improve කරන්න meditation good nehd

  • @sethraw2536
    @sethraw2536 6 ปีที่แล้ว +4

    A/l walin pasu life eka gena video ekak ona aiyr

  • @hardxl7776
    @hardxl7776 4 ปีที่แล้ว

    Niyamai

  • @ayeshadilhani4666
    @ayeshadilhani4666 4 ปีที่แล้ว

    Thank Youuuu

  • @tilanetalqow9159
    @tilanetalqow9159 6 ปีที่แล้ว

    thanks

  • @yaluwatv542
    @yaluwatv542 6 ปีที่แล้ว

    Ela. Gappiyo video ekak danna darunu Leda Tama visinma Hoda karagat awasta gana. Pls

  • @dilkikawindya3138
    @dilkikawindya3138 6 ปีที่แล้ว

    Thanks gappiyo👍👍👍

  • @chethanamadhushani127
    @chethanamadhushani127 6 ปีที่แล้ว +2

    Atthatama gappiyoo mata directly heart eka follow karala decision ganna ba.. godakma mata karanna wela thiyenne parentsla kiyana de.. so mn mage life eka gana satisfied na.. mokada mekata karanna ona??????

  • @tharakadasun5699
    @tharakadasun5699 6 ปีที่แล้ว +1

    ගප්පි අයියෙ, මම දැන් මැලෙසියාවට ඇවිත් අවුරුද්දකටත් වඩා වැඩි. මම මුලින්ම කරන්න ආවෙ computer dip එකක්. පස්සේ ඒක අමාරුයි කියලා හිතලා mechanical dip එකකට මාරු වුනා. එකත් ඒ වගේම තමා හිතේ ආසාවක් නැතිව කරන් යනවා.කිසිම අරමුණක් නැතිව තමා මෙ හැම දේකට අත ගැහුවෙ.
    ම⁣ට ඔනි සැහැල්ලුවෙන් ඔලුවට බරක් නැතිව දෙයක් කරන්න ඒත් මොකක් කරන්න ද කියලා තාම හිතා ගන්න අපහසුයි. ගප්පියා තින්කින් විඩියෝ හරහා ඒවට විසදුම් සොයනවා.
    ලංකාවෙ ඉද්දිත් එක එක කෝස් වලට සල්ලි නාස්ති කරා
    ඇරෙන්න කිසි දෙයක් කර ගත්තෙත් නෑ. මටම හිතා ගන් බැ මොකක් කරන්න ද කියලා.. ඒ වගේම දෙමාපියන්ගෙ සල්ලි???
    ගප්පි අයියාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @janiya5670
      @janiya5670 6 ปีที่แล้ว

      khomahari jiwitheta armaunak hadaganin machn...

    • @janiya5670
      @janiya5670 6 ปีที่แล้ว

      th-cam.com/video/PDUupk4X3dE/w-d-xo.html

    • @tharakadasun5699
      @tharakadasun5699 6 ปีที่แล้ว

      Janitha Dharmasooriya 👍🏼👍🏼

  • @deepanathilinda5747
    @deepanathilinda5747 6 ปีที่แล้ว

    එක වටිනවා අය්යා

  • @charu5264
    @charu5264 6 ปีที่แล้ว +2

    El gappiya el

  • @seniyadissanayaka
    @seniyadissanayaka 6 ปีที่แล้ว

    Niyamai gappiya😍😍

  • @madushankaels6574
    @madushankaels6574 6 ปีที่แล้ว

    Gappiya mata denaganna one hotel management kiyama course aka gena wisthara danne nethi nisae ahanne awagema Australian wala job thiyenawada a cours aka krana ayata

  • @somedaysomeone_97
    @somedaysomeone_97 6 ปีที่แล้ว +1

    gappiya අයියේ campus එක්කේ වැඩයි මගේ dream එක්කේ වැඩයි දෙකම හොදින් කරන්නේ කොහොමද අයියේ ,මට මොකක් කරන්නද කියලා හිතා ගන්න බැ අයියේ පුලුවන්නම් video එකක් කරන්නකෝ අයියේ campus වැඩයි මගේ dream එකකේ වැඩයි දෙකම පටලවා ගන්නේ නැතුව කරන්නේ කොහොමද කියලා.plz අයියේ

  • @pramithkumara9799
    @pramithkumara9799 6 ปีที่แล้ว

    Every dark cloud have a sliver star that make a here of heart so my way like sake of others thinking.

  • @thinularajapaksha6125
    @thinularajapaksha6125 6 ปีที่แล้ว

    Gappi ayye mata hitha giyapu girl kenek innawa eth mama adunanne nethi girlsla ekka katha karalawath ne.....mata eka kiyaganna vidihak kiyannako...and mama A/L maths karanne 2020 wala danma owa patan gaththoth A/L walata kelaweida...plz help me😭😭😭😭😜😜

  • @sampathweerasooriya3631
    @sampathweerasooriya3631 6 ปีที่แล้ว

    Niymai aiya , podi advice ekk one brain capacity ek wadi kragnne kohmad ?

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 6 ปีที่แล้ว

    gappi aiye hitha eka aramunaka tiyagena wada kr khmada?mage hitha hamawelawema ehe mehe duwanaw.itapasse karana wadath amathaka wenawane😒

  • @chutta.2168
    @chutta.2168 6 ปีที่แล้ว

    fatta ela ayye puluwannam australia yanna krama tikak kiyannakooo ane please video 1 k daanna oya giye kohomada kiyalath reply 1 k danna.
    mama udith hasanga.

  • @sandeepazura4378
    @sandeepazura4378 6 ปีที่แล้ว

    gappiya. yojanawak krnnda. puluwan nam motivational music ekak background eken ahenna salassannakoooo

  • @sajithumayanga6032
    @sajithumayanga6032 6 ปีที่แล้ว

    Textbook Episode.👌👌👈

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 6 ปีที่แล้ว

    OK!! So, what's the value of Sub-conscious Mind..??????
    Thank You!!!
    Sandun

  • @isuudantha
    @isuudantha 6 ปีที่แล้ว +5

    ගප්පියෝ o/l ලගයි තාම පාඩම් කරන්න ගත්තෙත් නෑ විභාගෙ ගැන පොඩි බයකුත් තියනවා මොකද කරන්නෙ මම please වීඩියෝ එකක් දාමු මම වලෙ තව හුගක් අයට වැදගත් වෙයි 💙👌

    • @dinabro5739
      @dinabro5739 6 ปีที่แล้ว +2

      😘😘😘😘

    • @KWImpressions
      @KWImpressions 6 ปีที่แล้ว +4

      මල්ලි බය වෙන්න එපා,OLEVEL මහ ලොකු දෙයක් නෙමෙයි,ඔයාගෙ දැනට වාරවිභාග ලකුණු තත්ත්වෙ හොඳ නම් බය වෙන්න ඕනා,නෑ,ඒව අඩුයි නම් හිමීට පාඩම් කරන්න පටන් ගන්න,කාලෙ ඇති මලයා.A7-A9ක් දාන්න පුලුවන් ,වැඩ කරන් යන්න .good luck..

    • @isuudantha
      @isuudantha 6 ปีที่แล้ว

      @@KWImpressions තෑන්ක්ස් අයියා 💙 ගොඩක් බයෙන් හිටියෙ ඔයාගෙ රිප්ලයි එකෙන් පස්සෙ ඔලුවේ තිබ්බ ලොකු බරක් නිදහස් උණා වගෙ ✌️😘

    • @viduravidu7646
      @viduravidu7646 6 ปีที่แล้ว +2

      කටපාඩම් කරපං මුලු සිලබස් එකම o/l
      A9 ක් ගන්න ලේසිම ක්‍රමය

    • @blaze117
      @blaze117 6 ปีที่แล้ว +1

      TH-cam bala bala in nathuwa gihin padam karapiya paraya XD

  • @isuruthilakarathna1059
    @isuruthilakarathna1059 6 ปีที่แล้ว

    gappiya aiye mageth ekka inna eka kabara molayek kohomad uwa hari track ekkt ganne. oyge video ekk nikamat hari blpan kiuwam u data aprade kiynwa uta kola bokkatama wadinna denna puluwan upadesh uge kabara mole adu krnn mk krnn puluwan

  • @nipunmadushan5260
    @nipunmadushan5260 6 ปีที่แล้ว

    maru gappiya

  • @Malindi_Nanayakkara
    @Malindi_Nanayakkara 6 ปีที่แล้ว +4

    මං කවදත් වැඩිය කියන දේ අහන එකෙක් නෙමේ නෙ. මට A/ L වලට කට්ටිය Maths කොරන්ඩ කියල කට්ටිය වැන්දෙ නැති එක විතරයි. මං මොකෝ කලේ මං ආව E tec කරන්න. දැන් සහෝදර සහෝදරියනි කියන්න සතුටුයි අදටත් මොංගලේ වගේ නිදහසේ ඉන්නවා. මට Math Bio කරන්න කියපු අය එව්වට ගිහින් අනාගෙන නාන හැටි දැක්කම දුකයි ඉතින්. මං හිතන්නේ මට ඕනි world famous singer කෙනෙක් වෙන්න. ( කට්ටිය විහිලු කරන්ඩ එපා හොන්දෙ ) මට Sound engineering කරන්නත් එපා කියනවා. තත්ත්වයක් නෑලු. ගෑණු ලමයින්ට ගැලපෙන්නේ නෑලු. මං නම් කියන්නේ ඔය කෙහෙම්මල් තත්ත්වෙට වඩා හිතේ නිදහසයි සතුටයි වටිනව. නැද්ද?
    🆙🆙&away 🚀 🎸 💐

    • @blaze117
      @blaze117 6 ปีที่แล้ว

      Mama maths kare bn. Oluwen wada karana eka anaganne na :) na ba kiyala hithana ubala wage weun arenna

    • @Malindi_Nanayakkara
      @Malindi_Nanayakkara 6 ปีที่แล้ว

      +Blaze117_X අනේ ලොක්කා මං මොකුත් නෑ බෑ කිය කියා අඳෝනා තිය තියා ඉන්නෙ නෑ. Maths කරා නම් දන්නවා ඇතිනේ කී දෙනෙක් අනුන් කියන නිසා නැත්නම් අර මං Maths කරන්නෙ කියනකොට එන අමුතු ගැම්ම නිසා Maths තෝරගෙන අනා ගන්නවද කියලා. මං කියන්නේ නෑ මට කොයි වෙලාවකවත් මට කීයටවත් maths කරන්න බෑ කියලා. මං කරන්න පටන් ගත්තා නම් අනිවා ගේම අදිනව. Case එක මං කැමති නෑ. ඇරත් මං E- Tech කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා නෙවෙයි. මං කරන්නේ ඒ මගේ ඉලක්කයට යන්ඩ තියෙන ලගම පාර නිසා. ඒ මොකද මං හරියටම දන්නව මං තවත් පණ පිටින් ඉන්න හේතුව. මේ ලෝකෙ ඉන්න බහුතරයක් දෙනා වගේ නෙමෙයි. පොතක කවරෙන් කතාව අනුමාන කරන්න යන්න එපා. වරදින්න පුළුවන් ඔයාගේ අනුමානය.

    • @janiya5670
      @janiya5670 6 ปีที่แล้ว

      eknm machn..mta a8 2017 o/l,,bt math E TEC,,,mathz,bio krla lipe eke athal eka nathi krgnne moktd?

    • @blaze117
      @blaze117 6 ปีที่แล้ว

      @@janiya5670 XD maths bio kre nathi una kiyala labuna amuthu life athal eka mokakda bn. Sirawata danne nathi hinda ahanne :)

    • @blaze117
      @blaze117 6 ปีที่แล้ว

      @@Malindi_Nanayakkara maths kora kiyala nikan amuthu gammak na sahodaraya. Api maths kara. Karapu un dakka. Hariyata karana eka goda yanawa aye mokektawath allanna bari wenna. Anik subject narakai kiyanawa newe. Eeth hamoma karapan kiyanne yamkisi deyak thiyena hinda machn. Uba piliganna ekak na. Piligannath epa. Ee wage subject ekak karapu ekek ge hithana mattamata lan karanna samanya porakata amarui. Piliganna epa mchn. Eeka athdakinnama ona :)

  • @erandathianoma2262
    @erandathianoma2262 6 ปีที่แล้ว

    Gappiya aiye...auruddakata witara kalin cartoons ekka hadapu vedio set ekak aye karanna barida..?.e vedio attatama hariyatama hithata wadhinawa...plzz...eyin 2.. 3k..aye hadanna...

  • @thasneemhamza9655
    @thasneemhamza9655 5 ปีที่แล้ว

    💪💪💪

  • @nika3440
    @nika3440 6 ปีที่แล้ว +4

    ගප්පියා සුද්දි අක්කා කෝ දැක්කේ නෑ ගොඩ දවසකින් 😁😂

  • @tharindufernando2850
    @tharindufernando2850 6 ปีที่แล้ว

    ❤️💪

  • @isuudantha
    @isuudantha 6 ปีที่แล้ว

    එලෝ ගප්පියෝ.. 💙👌

  • @mariyamaryam5012
    @mariyamaryam5012 6 ปีที่แล้ว

    👍👍👍

  • @iampasindu
    @iampasindu 6 ปีที่แล้ว

    Issara wage animation video thibbanm hodai.

  • @suveeirodrigo1419
    @suveeirodrigo1419 6 ปีที่แล้ว

    හිත කියන දේ කලාම සතුට ම ලැබෙනවද? එහෙනම් ඇයි හිත පාලනය කරන්න කියන්නෙ?😞

  • @deepanathilinda5747
    @deepanathilinda5747 6 ปีที่แล้ว +1

    ගප්පි අය්යා මං දැන් junior gappiya වෙලා මාත් පුල් මාවලස් දැන්

  • @mmaheshika6597
    @mmaheshika6597 6 ปีที่แล้ว

    අ⁣⁣නෙ මන්දා මට නම් නම් හදවත කියන දේ කරලා ගොඩක් වැරදුනා. ඒ නිසා මම මොලේට ඔින විදිහට වැඩ කරන්න උත්සාහ කරන්නෙ..හැබැයි මට කැමති විදිහට මිසක් අනුන් කැමති විදිහට නෙමෙයි

  • @nipunmadushan5260
    @nipunmadushan5260 6 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @ravidukawshan98
    @ravidukawshan98 6 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @darshana573
    @darshana573 6 ปีที่แล้ว

    Mn follow කරන්නේ Network engineer කෙනෙක් වෙන්න ...ඒකත් එක්කම mage youtube channel එකත් ඉස්සරහට කරගෙන yanwa

  • @viduravidu7646
    @viduravidu7646 6 ปีที่แล้ว

    අපි මිනිස්සුන්ගේ හොද ද දකින්න ඕනි නරකද දකින්න ඕනි?

  • @aloneme6415
    @aloneme6415 6 ปีที่แล้ว +1

    Mata nam oya monawa kalath dan nam kela wela thiyenne gappiyo

  • @mastertechnology4946
    @mastertechnology4946 6 ปีที่แล้ว

    Manm oya dekema mada tanaka inne

  • @ravindu_udana
    @ravindu_udana 6 ปีที่แล้ว

    කවුද සුද්දි අක්ක ඈ

  • @dinetthsamuel5250
    @dinetthsamuel5250 6 ปีที่แล้ว

    Follow your heart. Your brain is stupid!!👍👌

  • @tharuwa7399
    @tharuwa7399 6 ปีที่แล้ว

    මගෙ Channel එකට ගිහිල්ලා Videos බලලා ඒවා හොඳනම් විතරක් මාවත් Subscribe කරලා ❤️ මටත් ලංකාවේ හොඳ TH-camr කෙනෙක් වෙන්න උදව් කරන්න 😍

  • @blaze117
    @blaze117 6 ปีที่แล้ว

    Dead channel bn. RIP

    • @Malindi_Nanayakkara
      @Malindi_Nanayakkara 6 ปีที่แล้ว

      Maybe it's way more ahead from your intelligence.