නවසීලන්තයෙන් ගෙයක් ගන්නේ කොහොමද ? සිංහලෙන් දැනගන්න .How to buy a house in New Zealand. Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2024

ความคิดเห็น • 15

  • @madushasiriwardana7354
    @madushasiriwardana7354 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @psdilrukshi5819
    @psdilrukshi5819 6 หลายเดือนก่อน

    නියමයි මල්ලි😎👍

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 6 หลายเดือนก่อน +1

  • @psdilrukshi5819
    @psdilrukshi5819 6 หลายเดือนก่อน

    Congratulations🌼🌼🌼

  • @rajikagamage6558
    @rajikagamage6558 6 หลายเดือนก่อน +1

    student or post study visa ayata geyaka ganna barida athe salli thibuna unath

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  6 หลายเดือนก่อน +1

      Residency visa ekak tiyenna one. Eka overseas investment act eke rule ekak

    • @rajikagamage6558
      @rajikagamage6558 6 หลายเดือนก่อน

      thanx
      @@NewZealandSriLankanTraveller

  • @kasunperera4117
    @kasunperera4117 5 หลายเดือนก่อน +1

    බැංකුවලින් දෙන loan interest එක අවුරුදු ගානටම වෙනස් වෙන්නේ නැද්ද

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  5 หลายเดือนก่อน +1

      Rate lock form කියල එකක් තියනව sign කරන්න. එතනදි අපිට decide කරන්න පුලුවං one year fixed වගේ option එකකට යනවද කියන එක. One year fixed තමයි ගොඩක්ම common option එක

    • @kasunperera4117
      @kasunperera4117 5 หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller හරි එතකොට අවුරුද්දකින් පස්සේ ඉන්ටස් රේට් එක variable ද, එහෙම වුණොත් ලෝන් එක ගන්න කෙනා අමාරු වේ වැටෙන්නැද්ද

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  5 หลายเดือนก่อน

      @@kasunperera4117 අවුරුද්දකින් පස්සෙ තියන market rate එක බලල ආයෙ decide කරන්න තියෙන්නෙ one year fixed යනවද කියල. Ongoing process එකක් ඒක

  • @user-yu7qx6kc2e
    @user-yu7qx6kc2e 2 หลายเดือนก่อน +1

    7.5lk wage loan ekakata monthly keyak vitara gewavanna onada?

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  2 หลายเดือนก่อน

      Eka Interest rate eka saha personal credit profile eka matha depend wenawa. Weekly 1200 wage gaanak wei. Home loan partner kenek hari mortgage broker kenek hari consult karagena hariyatama danaganna.

    • @user-yu7qx6kc2e
      @user-yu7qx6kc2e 2 หลายเดือนก่อน

      @@NewZealandSriLankanTraveller thkz brother....