Power amplifier inside look / amp ekaka athule penuma / 2400w Power amp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Smart creator
    #SmartCreator #Amplifier #PowerAmp

ความคิดเห็น • 103

  • @induwaraadeesha7761
    @induwaraadeesha7761 3 ปีที่แล้ว

    Supiri wedak🤩🤩🤑

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @user-vd5kf6kt4j
    @user-vd5kf6kt4j 2 หลายเดือนก่อน

    Oke tansfomer eka ampr kiyda

  • @warunasnsm3928
    @warunasnsm3928 3 ปีที่แล้ว +2

    Mata gatluvak thiyanva ..eka chantal ekak CLP UNOTH....kohomada hada gnne

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      Signal in කරන්නේ මොකක් හරහද
      Signal in එකේ ප්‍රශ්නයක් ආවොත් තමයි එ වගේ ගැටලුවක් එන්නේ මුලින්ම එකම sinhala in එකකින් ( mono chanal ) එකකින් ඇම්ප් එකේ L/R දිලා බලන්න එකම ශබ්ද ප්‍රමාණයකින් එතකොට බලා ගන්න පුළුවන් ඇම්ප් එකේද signal in put එකේද ප්‍රශ්නේ කියලා

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว

    ඕකෙ එක චැනල් එකක් ගැන හැඳින්වීමක් කරන්න අයියේ.. සර්කිට් එක ගැන.. ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් වලින් කරන්නෙ මොකක්ද

  • @user-ln3hc2wv6l
    @user-ln3hc2wv6l 6 หลายเดือนก่อน

    Max 3600 chaina amp ek hodaida dobble top 2 kui bin 2kui ghnnd puluwnd

    • @smartcreatorSL
      @smartcreatorSL  6 หลายเดือนก่อน

      Output W eka balala thamai bin saha top walata denna puluwanda kiyala balanna puluwan godakma sarthaka bin walata 1 power amp ekak saha top walata wenama amp ekak bavitha karana eka ethakota hodta sound eka mix kara ganna puluwan bin walat 2 ohoms Output hodai

    • @thusithayapa
      @thusithayapa 19 วันที่ผ่านมา

      Max 3600 w kiyak thiyenava da eka hariyatama hoyaganna bani

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 ปีที่แล้ว

    ඇමිලිපියර් class g සහ class H ගැන විඩියෝ එක කරන්න.

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      ඉදිරියට විඩියෝ එකක් කරන්නම් 🙂

  • @vimalasara2605
    @vimalasara2605 ปีที่แล้ว

    ස්පීකර් හෝන් 35 දාන්න පුලුවන්ද
    කිලෝ මීටර් 2 2/1 විතර

  • @kumarana5880
    @kumarana5880 3 ปีที่แล้ว

    ඔයාගන් තවත් සුපිරි වැඩක්.

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      ස්තුති 🙂 kuma & Rana ජය

  • @kamalpuspakumara2669
    @kamalpuspakumara2669 ปีที่แล้ว

    Intel LA 4800 amp eke watt keeyada eka pattaka transistor 28k tiyanawa

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      Intel කියන්නේ කම්පියුටර් බැරැන්ඩ් එකක් නේ LA 4800 Power Amplifier එක නම්
      1100W × 2 - 8 Ohoms
      1650W × 2 - 4 Ohoms
      2160W × 2 - 2 Ohoms
      Bridge 8 Ohoms - 3300W
      Bridge 4 Ohoms - 4320W

    • @vimukthi8285
      @vimukthi8285 ปีที่แล้ว

      Intel neme inkel

  • @amalikumari1303
    @amalikumari1303 ปีที่แล้ว

    Aiye oya ampeka jeniyen duwddi cp 2ka pipiruwa dan no power hadanna danne monawada

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      මුලින්ම ට්‍රාන්ස්ෆෝමර් එක චෙක් කරලා බලන්න ඩැමේජ් වෙලාද කියලා ඉටපස්සේ ඩැමේජ් වුනු කැප් ටික ගෙනත් දාන්න තියෙන
      Uf අගය සහා වොල්ටෙජ්ම බාවිතා කරන්න ඉට පස්සේ ඩ්‍රරයිවර් යුනිට් එක මුල ඉදන් චෙක් කරලා බලන්න ඔනේ ඇතුලේ ෆියුස් වගයක් තියෙනවා එවත් මුලින්ම බලන්න ඔයාට වැඩේ කර ගන්න අමාරුයි වගේ නම් හොද ඉලෙක්ට්‍රොනික් ටෙක්නිශියන් කෙනෙක්ට දිලා වැඩේ කර ගන්න මොකද මෙ ඇම්ප් එක දැන් 1.15 වගේ වෙනවා අලුත්ම

  • @indrasenadesilva
    @indrasenadesilva ปีที่แล้ว

    mage aiwa Z-D 3300 model amp eka weda karanne neha. disply enne neha. Hadaganne kohomada? address ekaka denna puluwanda? Thankyou.

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      මම රෙපෙයාර් වැඩ කරන්නේ නැහැ ඔක නම් ගලවලා බලන්න වෙනවා දන්න හොද කෙනෙක්ට දිලා බලව ගන්න වෙනවා

  • @nilukashehan5079
    @nilukashehan5079 ปีที่แล้ว

    W gana boru kiyala vikunna aya ennava...galola balala w gana hoyaganna vidiha kiyannako

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      දාලා තියෙන ට්‍රාන්ස්සිස්ටර් ප්‍රමාණය සහා ඇම්ප් එකට ලබාදිලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටෙජ් එක සහා ඇම්පියර් ප්‍රමාණය මගින් දල අදහසක් ගන්න පුළුවන්
      සාමාන්‍යයෙන් 1500w Amplifier එකකට 70v 0 70V 15A වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් අවශ්‍යයි W ප්‍රමාණය වැඩි වන තරමට ලබාදෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටෙජ් එක සහා ඇම්පියර් ප්‍රමාණය වැඩි දල අදහස් ගන්න පුළුවන්

  • @nalakamanju580
    @nalakamanju580 2 ปีที่แล้ว

    Yamaha p2500s amplifier eka hodada ..

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      P2500s original yamaha amplifier එක හොදයි 250W × 2 8♎ 390W × 2 4♎ ලොකු වැඩ වලටනම් මදි නොමල් PA සිස්ටම් එකකට ඇති

  • @production-jg3wr
    @production-jg3wr 2 ปีที่แล้ว

    Stk4191 amp ekakata hit sink එකක් nadda gann

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      Hitsink නම් SKC ඉලෙක්ට්‍රොනික් පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ 3 තට්ටුව

  • @cntecshow
    @cntecshow 2 ปีที่แล้ว

    Inkal Power amplifier එකක් තියනවා එක අවුල් වෙලා තියෙන්නේ හදාගන්න තැනක් කියන්න

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      ඔයා කොහෙද ඉන්නේ සහෝ

    • @cntecshow
      @cntecshow 2 ปีที่แล้ว

      අවිස්සාවේල්ල

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    ඔකක් ගන්න ගියොත් වත්මන් මිල කියක් වෙනවද?

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      මෙක දැන් එයාලා දෙන්නෙ 95000/= මිල නම් වැඩි දැන්

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      @@smartcreatorSL කලින් කියද තිබ්බේ යාලු

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@awishkaakalanka7751 45000/=

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว

    ඔය Vage amp ekak kade kiyak vitara veida...reply ekk danna

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      මම මේක ගත්තේ 56000/= කට මිට වඩා අඩුවේන් දැන් ප්‍රොෆිශනල් ඇම්ප් එකක් ගන්න පුළුවන් 1200w 26000/= ඉදන් ඉහලට තියෙනවා අවුරුද්දක වොරන්ට් යක් එක්ක class D බර ගොඩක් අඩුයි
      ඇම්ප් එකක් මිලදි ගන්නකොට වගකිමක් සහිතව හොද තැනකින් මිලදි ගන්න
      ජය

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว

      @@smartcreatorSL Hari bro ☝️♥️💥

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      @@kvs8598 🙂👍

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 ปีที่แล้ว

    Amp eke wot pramanaya chek karaganne kohomada piz

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      ඇම්ප් එකේ උඩ කෙසින් එක ගලවලා බලන්න එක චැනල් එකකට කොච්චර power ට්‍රාන්ස්සිස්ටර් ප්‍රමාණයක් තියෙනවද කියලා එවගේම ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටිය තාවය සහා ඇම්පියර් ප්‍රමාණය බලලා දල අදහස් ගන්න පුළුවන්

  • @maxartsl8282
    @maxartsl8282 3 ปีที่แล้ว

    Godak sthuti..phadili karana widiyata...

  • @niroshanchaminda6564
    @niroshanchaminda6564 2 ปีที่แล้ว

    Power amp එකට free amp එකක් savi කරන්න පුළුවන් da

  • @e.a.d.filicianmario2057
    @e.a.d.filicianmario2057 3 ปีที่แล้ว

    👍👍👍

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja5785 ปีที่แล้ว

    Aiye oya rowestar awlak nadda leda nedda

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      අවුරුදු 6 වගේ බාවිතා කරනවා කිසිම අවුලක් නැහැ දැනට මෙ ඔක්කොම උපකරණ වල නම් විතරයි වෙනස් ඇතුල ගොඩක් වෙලාවට එක වගේ pcb එකේ ඉදන්

  • @a.g.nilantha4252
    @a.g.nilantha4252 2 ปีที่แล้ว

    MA2400 මේ වගේ එකක් තියෙනවා හදගන්න තැනක් කියන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      දැන් ඉන්න අයව සුවර් කරලා තැනක් කියන්න බැහැ සහෝ ඔයා ඉන්න පැත්තෙන් කෙනෙක්ව සෙට් කර ගත්තානම් හොදයි ඔයා ඉන්නේ කොහෙද

  • @manojgamage5247
    @manojgamage5247 2 ปีที่แล้ว

    පවර් ඇම්ප් කේස් ගන්න තිය්න්නෙ කොහෙද කියන්න පුළුවන්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      පොඩි කෙසින් නම් ගන්න තියෙනවා ලොකු එවා නම් හොයා ගන්න අමාරුයි ටිකක් pro sounds එකේ සයිට් එක්ට ගිහින් පොඩ්ඩක් බලන්න

  • @user-io6ke2rg4l
    @user-io6ke2rg4l 9 หลายเดือนก่อน

    Me amp එක කියක් වෙනවද

    • @smartcreatorSL
      @smartcreatorSL  9 หลายเดือนก่อน +1

      මම ගන්නකොට මෙක 65/= දැන් 125/= වෙනවා මෙක දැන් මිලට ගන්න එක අපරාදේ මිට වඩා හොද එවා දැන් ගන්න පුළුවන් වගකීමක් ඇතිව
      Tx professional audio
      Pro sounds
      වගේ ශොප් වලින්

    • @sasindugonnavitaradadannas1459
      @sasindugonnavitaradadannas1459 4 หลายเดือนก่อน

      Nambar akak danawada Hoda AMP akak ganna

  • @user-tb6xp5cv5f
    @user-tb6xp5cv5f 11 หลายเดือนก่อน

    Mata number eka danawa amp ekak thiyenawa hadaganna

    • @smartcreatorSL
      @smartcreatorSL  11 หลายเดือนก่อน

      සමාවෙන්න අපි රෙපෙයාස් මුකුත් කරන්නේ නැහැ 🙂

  • @wasanthakumara2935
    @wasanthakumara2935 ปีที่แล้ว

    මේ ඇම්ලිෆයර්එක පැරල් කරන්න බැරිද...link කරන්න..

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      පුළුවන් professional Amplifier ඔනේම එකක් link කරන්න පුළුවන් Stereo විදිහට හෝ පැරලල් විදිහට outdoor වැඩ වලට තමයි ගොඩක් බාවිතා කරන්නේ

  • @udithadilanka4527
    @udithadilanka4527 ปีที่แล้ว

    Oke prec kohomada

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      මෙක දැන් බැරැන්ඩ් නිව් 120000/= වගේ වෙනවා සයිට් එකේ තියෙනවා

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 2 ปีที่แล้ว

    2000 w megapowar eka hodada

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      Mega power Inkel brand eka hodai හැබැයි බැරැන්ඩ් නිව් ගන්න යුස් එවා ගැනනම් සුවර් කරන්න අමාරුයි නැත්නම් pro sounds / Tx audio Amplifier හොදයි අවුරුද්දක් වොරන්ට් දේනවා එ දෙගොල්ලම

  • @DinushaDeSilva
    @DinushaDeSilva 2 ปีที่แล้ว

    brand eka mokakda?

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      මේක නම් රොවෙස්ට පවර් ඇම්ප් 1

  • @Slsoundwaddo9725
    @Slsoundwaddo9725 2 ปีที่แล้ว

    Amp eke eka paththaka sadde adu ayi ayye .rath wenawath

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      පවර් ට්‍රාන්ස්සිස්ටර් ටික ගලවල පොඩ්ඩක් චෙක් කරන්න සමහර විට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන් එනිසා වෙන්න පුළුවන් ඩ්‍රරයිවස් පැත්තත් බලන්න ගොඩක් දුරට ට්‍රාන්ස්සිස්ටර් ඩැමේජ් වෙලා නිසා වෙන්න පුළුවන්

    • @Slsoundwaddo9725
      @Slsoundwaddo9725 2 ปีที่แล้ว

      @@smartcreatorSL amp eke thiyeddima check karata awulak nadda .transister

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      @@Slsoundwaddo9725 බැහැ ගලවලා තමයි චෙක් කරන්න ඔනේ නැත්නම් හරියට බලා ගන්න බැහැ

  • @roshandanushka6191
    @roshandanushka6191 ปีที่แล้ว

    කියක් වේනවද

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      දැන් නම් මෙක 142000/= වෙනවා සයිට් එකේ දාලා තියෙනවා මම ගත්තේ 65500/= අවුරුදු 4 කලින්

  • @chamildesilva7774
    @chamildesilva7774 2 ปีที่แล้ว

    Aiye Meka denanawa da . Naththam oyage fn nb eka dennako

  • @chathurangapushpananda5992
    @chathurangapushpananda5992 3 ปีที่แล้ว

    කොහෙන්ද ගත්තේ බ්‍රෑන්ඩ් නිව්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว +1

      මම අරන් ටික කාලයක් වේනවා සහෝ ඔව් බ්‍රැන්ඩි නිව් ගත්තේ දෙහිවල තිබුන ශොප් එකකින් 🙂

    • @chathurangapushpananda5992
      @chathurangapushpananda5992 3 ปีที่แล้ว

      ඒක තම මම ගිය් දැන් මාස 2ක්ට උඩදී pway 1400w එකක ගත්තෙ 40000/= කට

    • @smartcreatorSL
      @smartcreatorSL  3 ปีที่แล้ว

      පිවි කියන්නේ සුපිරි බ්‍රැන්ඩි එකක් 🙂 ලෝ වලට නියමයි

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 3 ปีที่แล้ว

    කොල්ල පලවෙනි පාරද ගැලෙව්වෙ😁

  • @lakamalgaming7087
    @lakamalgaming7087 2 ปีที่แล้ว +1

    මට ඈම්ප් එකක් ගන්න ඕනේ කීයක් විතර යයිද 😪😪

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      1000w 2 Ohms thiyenawa 1year warranty ekka 45000/= sita ihalata ( Class D power amplifier ) Pro sounds / Multi / TX professional audio /

    • @lakamalgaming7087
      @lakamalgaming7087 2 ปีที่แล้ว +1

      එච්චර ගනන්ද අපේ පැත්තේ අයියා කෙනෙක් ගෙනාවා 1000w ඈම්ප් එකක් 5000ට දැන් ගොඩක් කල් 😶 ඈම්ප් එකක් ගන්න වෙලේ 75000ක් දීලා බෆල් එකකුත් එක්කම ගන්න පුලුවන් නේද 🙂ඒත් මට ඕනේ ඈම්ප් එකක් 😪

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      @@lakamalgaming7087 5000/= 😃 1000w patta labai lankawe 100W full Amplifier ekak 4500/= wada yanawaa 90v 0 90v 15A Fullcopper Transformers eka dan 18000/= vithara wenawa

    • @lakamalgaming7087
      @lakamalgaming7087 2 ปีที่แล้ว +1

      🔇🔇අම්මෝ😶

  • @chamarakumara725
    @chamarakumara725 ปีที่แล้ว

    ෆෝන් නම්බරෙ දාන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      Smart creator fb page එකට මැසෙජ් එකක් දාන්න

  • @esikaweemansha1939
    @esikaweemansha1939 ปีที่แล้ว

    Thawa kikk hodt pahadili karnm hodi 😶😶

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว +1

      ඉදිරියට කරන්න විඩියෝ වලදි එහෙම කරන්නම් 🙂

    • @esikaweemansha1939
      @esikaweemansha1939 ปีที่แล้ว

      @@smartcreatorSL power transformer ekk kiyk wenwd toroidel

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      @@esikaweemansha1939 95v 0 95v 15 / 20A කොහොමත් ෆුල් කොපර් වලින් ගත්තොත් 25000/= වත් කියයි 12v 5A /24 5A ටැපින් 1 එක්ක

  • @supundilshan6049
    @supundilshan6049 2 ปีที่แล้ว

    ඕකෙ මිල කීයක් විතර වෙනවද

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว +1

      මම ගන්නකොට තිබුනේ 49500/= දැන් 76000/= විතර වෙනවා

  • @user-pn3nf6nk3z
    @user-pn3nf6nk3z 6 หลายเดือนก่อน

    Call no

    • @smartcreatorSL
      @smartcreatorSL  6 หลายเดือนก่อน

      Chanal eke about wala thiyena link wala no 1 dala thiyenawa

  • @AmaliAnuruddika
    @AmaliAnuruddika 8 หลายเดือนก่อน

    🙏600W eka ona🤝

  • @cruze3562
    @cruze3562 2 ปีที่แล้ว

    Oyage WhatsApp number eka danna ayya

    • @smartcreatorSL
      @smartcreatorSL  2 ปีที่แล้ว

      කමෙන්ට් වල නම්බර් දාන්න බැහැ රිපොට් වේනවා Smart Creator FB ගෲප් එකට මැසෙජ් එකක් දාන්න

  • @chamarakumara725
    @chamarakumara725 ปีที่แล้ว

    ෆෝන් නම්බරෙ දාන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  ปีที่แล้ว

      Smart creator fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න

    • @vimalasara2605
      @vimalasara2605 ปีที่แล้ว

      @@smartcreatorSL මට ගන්න