ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මගෙ මරණයත් එක්ක ලොක්කා දුන්න සල්ලි වලින් දැන් වැඩක් නැති හින්දා ආදි ආයෙම කම්පැණියෙ ලොක්කට ඒ සල්ලි ටික දෙනවා.ඒ වෙලාවෙත් ලොක්කා සෑහෙන උත්සහ ගන්නවා ආයෙම ආදිත්‍ය එයාලගෙ ගොඩට එකතු කරගන්න.ඒත් ආදිත්‍ය නම් ඒකට අහුවෙන පාටක් නෑ.මේ අතරෙ හරිනි ආයෙම අම්මා නැති තැන අම්මගෙ සහෝදරී එක්ක රණ්ඩුවෙන්න පටන් අරගෙන.හරිනිට ඉතින් කාත් එක්කවත් සහයෝගයෙන් ඉන්න නම් පුරුද්දක් කොහොමත් නෑ.මේ දේවල් මෙහෙම වෙද්දි ආදිත්‍යගෙ නංගිගෙ පෙම්වතා ඉක්මනින්ම විවාහ වෙමු කියන යෝජනාව ගේනවා.ඒත් ඒකට නංගි කැමැති නැත්තෙ තාම අම්මා නැතිවෙලා ලොකු කාලයක් නැති නිසා.ඒ සම්බන්ධයත් ඒ හින්දා මේ වෙද්දි තියෙන්නෙ වැට උඩ වගේ.ඔය අතරෙ හරිනිගෙ හිත ගන්න උපරිමයෙන් උත්සහ කරන විශ්වනාථ ආයෙ කෝල් එකක් ගන්නවා හරිනිට.ඒ වෙලාවෙ ෆෝන් එකට උත්තර දෙන්නෙ ඉසුරි.ඒ කියන්නෙ ආදිත්‍යගෙ දුව.ඒ වෙලාවෙ ඉසුරි විශ්වට කියනවා එයාව ඉක්මන්ටම ඉස්කෝලෙකට දාන්න කියලා.විශ්ව ඒ උදව්ව කරලා දෙන්න පොරොන්දුවෙනවා.ඒ වෙලාවෙ එතැනට එන හරිනි ඒ ඇමතුමට පිළිතුරු නොදී ෆෝන් එක කට් කරනවා.ඊට පස්සෙ විශ්ව ගන්න ඇමතුමට උත්තර දෙන්නෙ ආදිත්‍ය.ඒත් විශ්ව ඒ බවක් නොදැන් මේ කතා කරන්නෙ හරිනි කියලා හිතාගෙන දිගටම කතා කරනවා.අන්තිමට තමයි විශ්වට තේරුම් යන්නෙ මේ කතා කරන්නෙ ආදිත්‍ය කියලා.විශ්වගෙ වෙලාවට විශ්ව ඒ කෝල් එකේදි මොකවත්ම අවුල් දෙයක් ගැන කතා කරන්නෙ නෑ.එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු......
හිරු tv බලන හැම කතාවක්‌ම ගොඩක් ලස්සනයි ❤️💐
ඉසුරු අයියා ලස්සනට ඇට් කරනවා ලස්සනයි ලස්සනයි ආදරෙ ❤❤❤ඉසුරු
ආදි පව්. තොලබරියාවක් අරන් විදින දුකක්. ආදිට අරූ විසක් දීලද ලේ වමනෙ දැම්මෙ. 😮
අනිවාර්යයෙන්ම මටත් පේන්නම බැරි චරිතයක්
ආදි කලින් ඉදන්ම මොකක් හරි ලෙඩක්ට බෙහෙත් ගත්තා නේද.
කාම ආසාව. සල්ලී. බල ය
ආදිත්‍ය අසනීප වීම විශ්වටනම් සුබ ලකුනක් වෙයි
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
පිරිමියෙක්ගෙ භූමිකාව ඕනවට වඩා හෑල්ලු කරනව ආදිත්‍ය. කෙලින් තීරණ ගන්න හයියක් නැ. ලමයගෙ අනාගතේ විනාස වෙනව
පවු ආදි හොද මිනිසුන්ට දයිවය ඡීවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ
ඒක නම් ඇත්ත
පවුආදි
Adithya leda wela........😢😮
Nangi wibage iwara wunama kasadha baagana wenama yanna ,ayyata paaduwe magul kanna deela
මුසලි
❤❤❤❤
Harini wage wife kenek nam kisima kenekuta labenna epa. Adithyata asaneepayak wage. Eth harinita eyage leda walata behetak ganna uwamanawak naha.
හරිනිගෙ තොල් කැතේ බැහැ
ආදි ගෙ නංගි කැම්පස් යන ලමයෙක් නෙමේ ලමයි තුන් හතර දෙනෙක් ඉන්න කෙනෙක් වගේ.හරිනි තව හොදයි
Harini🎉ammata🎉hariyata wanaskamkala🎉inna Kota 😅😅😅
Gaanita oney thaniyama gekata yanna.
ආදි මැරෙන එක හොදයි. විශ්වට ලේසියි එතකොට හරිනිට ගහන්න ❤
Harini.lassani.❤❤.adi.ane.eya.pau.😢
nice❤
Adige.nangita wena.kauru hari hitiya nedda adee.ekige.hati
ආදිත්‍යට ලොකු අසනිපයක් ඒත් මේ ගැනී ඒක ගානක්නෑනේ..ලොකු කම ඔලුවට ගහලනේ.
යාන්තමි එක නැදැකමක් නමි හැදිල😛😛😝
Niyamai.afioya
Harni wage genu katawath hamu wenna epaa 😂
Adi paw,,wakugaduwak dilada dan na,,harinita maalaya aran dunne..dan eyata ...
ඇයි මෙ විශ්වට ගැනු නැද්ද හරිනීම ගන්න හදන්නේ
සමහර. විට. අදිට. කැන්සර්.එකක්. වෙන්න. ඕනේ. එයා. කලින්. ඉදලම. බෙහෙත්. ගන්නවා.
මේරුන්ස් ලොකු කම දරැවපවු
අදිගේ ගැනිට ඔනා මගුල්නටන්න
Adita ledak thiyanawa aka harini danna ayata hanganawa
ආදිත්‍ය අසනීප වෙන්න විශ්වගෙ සම්බන්ධයක් තියනවා වගේ .... හොදින් හරි නරකින් හරි හරිනිව ලබා ගන්නවා කිව්වනෙ... මොකක් හරි කරාද දන්නෙ නෑ😮
Wennath puluwan habai kthawe plaweni epi eket adithyta ohoma kassak thibba pennuwa😢
Eda hospital ekem adi hoyan awa
නැ කලින් episode එකක හොස්පිටල් එකෙන් හොයන් එනවා එක අදිත්‍ය හරින ඇහුවත් කියන්නේ නැතුව හන්ගනවා ඒ කියන්නේ එයාට මොකක් හරි තියෙනවා
Wishwsnath ekk thiyena sambandeta adi kemathi wage den audita loku ledak thiyenawa kiyala adi dannawa.........
PARABELLI MEKATHAWE AVASANAYA API BALAGANNAM THOGE KATAVAHAGENA HITUPANINE NETHUVA KATHAVA APITA BALAGANNA DEEPIYA BELLI
මේ විශ්වයි ඇයි හරිනිගේ පවුල කඩන්න හදන්නෙ..
Harini ge thol dekata aasai lu😂😂😂
@raviravindra889 🤣🤣🤣
Arosha lassanai
Harini boruwa karanne amma penawa kiya kiya. E gedarin yanda. Den nam Eishwath ekka hora sambandayak hada gani wage.
Me ganitanam pissu
❤❤❤❤❤❤❤❤
❤🙏🏻
❤❤❤
අම්මගෙ මරණයත් එක්ක ලොක්කා දුන්න සල්ලි වලින් දැන් වැඩක් නැති හින්දා ආදි ආයෙම කම්පැණියෙ ලොක්කට ඒ සල්ලි ටික දෙනවා.ඒ වෙලාවෙත් ලොක්කා සෑහෙන උත්සහ ගන්නවා ආයෙම ආදිත්‍ය එයාලගෙ ගොඩට එකතු කරගන්න.ඒත් ආදිත්‍ය නම් ඒකට අහුවෙන පාටක් නෑ.මේ අතරෙ හරිනි ආයෙම අම්මා නැති තැන අම්මගෙ සහෝදරී එක්ක රණ්ඩුවෙන්න පටන් අරගෙන.හරිනිට ඉතින් කාත් එක්කවත් සහයෝගයෙන් ඉන්න නම් පුරුද්දක් කොහොමත් නෑ.මේ දේවල් මෙහෙම වෙද්දි ආදිත්‍යගෙ නංගිගෙ පෙම්වතා ඉක්මනින්ම විවාහ වෙමු කියන යෝජනාව ගේනවා.ඒත් ඒකට නංගි කැමැති නැත්තෙ තාම අම්මා නැතිවෙලා ලොකු කාලයක් නැති නිසා.ඒ සම්බන්ධයත් ඒ හින්දා මේ වෙද්දි තියෙන්නෙ වැට උඩ වගේ.ඔය අතරෙ හරිනිගෙ හිත ගන්න උපරිමයෙන් උත්සහ කරන විශ්වනාථ ආයෙ කෝල් එකක් ගන්නවා හරිනිට.ඒ වෙලාවෙ ෆෝන් එකට උත්තර දෙන්නෙ ඉසුරි.ඒ කියන්නෙ ආදිත්‍යගෙ දුව.ඒ වෙලාවෙ ඉසුරි විශ්වට කියනවා එයාව ඉක්මන්ටම ඉස්කෝලෙකට දාන්න කියලා.විශ්ව ඒ උදව්ව කරලා දෙන්න පොරොන්දුවෙනවා.ඒ වෙලාවෙ එතැනට එන හරිනි ඒ ඇමතුමට පිළිතුරු නොදී ෆෝන් එක කට් කරනවා.ඊට පස්සෙ විශ්ව ගන්න ඇමතුමට උත්තර දෙන්නෙ ආදිත්‍ය.ඒත් විශ්ව ඒ බවක් නොදැන් මේ කතා කරන්නෙ හරිනි කියලා හිතාගෙන දිගටම කතා කරනවා.අන්තිමට තමයි විශ්වට තේරුම් යන්නෙ මේ කතා කරන්නෙ ආදිත්‍ය කියලා.විශ්වගෙ වෙලාවට විශ්ව ඒ කෝල් එකේදි මොකවත්ම අවුල් දෙයක් ගැන කතා කරන්නෙ නෑ.
එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු......