"ලැජ්ජා වෙන්න ඕනේ හොරකම් කරන්නයි" ඉතාලි පොළේ වෙළෙඳාම් කරන ආදර්ශවත් තරුණයා කියයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @rajithruwantha6179
    @rajithruwantha6179 4 ปีที่แล้ว +4

    Good luck brother

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 3 ปีที่แล้ว

    මම ඔය මල්ලිගෙන් සෑම සෙනසුරාදා වකම එලවලු මිලදී ගන්නවා.ඔහු ඉතාම කාරුනික හා ප්‍රියමනාප ලෙසින් අපිව පිලිගෙන කඩිසර ලෙස අපිට වෙලඳාම් කරනවා.ඔහුගේ මිල ගනන්ද ඉතා සාධාරණයි .පැසසුමට ලක් විය යුතුම තරුනයෙක්.ස්තූතියි පතිරන වොයිස්.මා මොහුට සුබ පතනවා.

  • @asankapri25
    @asankapri25 4 ปีที่แล้ว +3

    හදවතින්ම අගේ කරනවා.. මං විශ්වාසය කරනවා අපි මිනිස්සු විදිහට ජීවත්වෙන්න දරන උත්සාහ සාර්ථක වෙන්නේ එම උත්සාහයේ පිරිසිදු බව අනුව කියලා. අපි කරන්නේ මොකක්ද කියන එකට වඩා එය කරන්නේ කොහොමද කියන එක වැදගත්ම කාරනය. ගොඩක් වෙලාවට මාත් අගුස්තීනෝ පොලේ ගියාම මොනව හරි ගන්නවා අපේ කොල්ලගෙන්.. ජය වේවා..🙏🙏🙏❤❤❤

  • @claudearthur5451
    @claudearthur5451 3 ปีที่แล้ว +1

    පතිලණ සහෝදරයා ඔබතුමාගේ සේවය අගනේය!
    අප සහෝදරයාටත් ජයවේවා යයි පතමි 👍🏻🤝

  • @philominaanthony8585
    @philominaanthony8585 3 ปีที่แล้ว +3

    ඔබට සුභ අනාගතයක් පුතේ
    හරිම සතුටුයි ,

  • @disnanisansali34
    @disnanisansali34 3 ปีที่แล้ว +4

    අපි එළවලු ගන්නෙත් මෙයගෙන් දිනෙන් දිනම දියුණු වේවා🙏🙏🙏🙏🙏

    • @lalithnandana1770
      @lalithnandana1770 3 ปีที่แล้ว

      Godak hodai ape ayata udau karanna oni hamathanakadema

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว

    මමත් මේ ලඟකදි එලවලු ගත්තෙ මෙයාගෙන් තමයි
    මම ඉතාලියෙන් කතාකරද්දි මෙයා සිංහලෙන් කතාකලේ
    එතකොටයි දන්නෙ ලංකාවෙ කෙනෙක් කියලා
    සතුටුයි ⁣සුබපතනවා🙏

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 ปีที่แล้ว

    Dirimath tharunayek.obata suba pathanawa.ewagema pathirana voice ekatath suba pathanawa,harima hoda wedasatahan emagin gena nisa.milanosita,deepika.

  • @neeshakiki877
    @neeshakiki877 4 ปีที่แล้ว +3

    ඔබට ජය.

  • @ranjanfdo935
    @ranjanfdo935 3 ปีที่แล้ว

    සුබ පැතුම් ජයවෙවා දුලන්ග පුතා 🇱🇰👍🙋

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 3 ปีที่แล้ว

    Api badu ganneth me malli gen. Harima sadaranai. Good luck.

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 ปีที่แล้ว

    හොද.රැකියා ව..බිස්නස් ..ජයඔබට

  • @Noshika356
    @Noshika356 3 ปีที่แล้ว

    අපිට ගොඩක් සතුටුයි ඉදිරියට යන්න කියලා parathana කරනවා

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 3 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා

  • @sarkalua6778
    @sarkalua6778 3 ปีที่แล้ว

    what a creditable young man, he will succeed in life . Buddhu Sarani.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 ปีที่แล้ว +2

    Good job 👍❤️💐

  • @kumaripna4131
    @kumaripna4131 3 ปีที่แล้ว

    හරි සතුටුයි ජයෙන් ජයම වේවා නිවාඩු දවසක එන්නම් බඩු ගන්න

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว

    Very Good ....!
    God Bless.........!

  • @chaminikirikankanamge6805
    @chaminikirikankanamge6805 4 ปีที่แล้ว +3

    සුභ අනාගතයක් ඔබට ..

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 3 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ ලොකුපුටුවල ඉන්න අය එහෙම කැමති නැහැ .බඩු එවන්න එහෙම කරපුවාම කොහොමද කොමිස් එකක් සාක්කුවට වැටෙන්නේ. කවදාවත් ඔය හාල්පාරුවෝ අපේ රට ගොඩදාන්නේ නැහැ . . ජයමවේවා සහෝදරයා දිනෙන් දිනම

  • @nisalmenuka638
    @nisalmenuka638 3 ปีที่แล้ว

    ජයවේවා

  • @chandiperera3691
    @chandiperera3691 3 ปีที่แล้ว

    සුපර් මල්ලි ...ape මුළු ❤️ suba පැතුම් ඔයාට !!!

  • @rejinafernando3724
    @rejinafernando3724 4 ปีที่แล้ว +6

    ඔයාට සුභ අනාගතයක් වේවා ..💐❤️💐

  • @asankakandy
    @asankakandy 4 ปีที่แล้ว +1

    Iwara wenakalma beluwa, program eka, jaya wewa pathirana voice

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว

    ඔබට ශුබ අනාගතයක් වේවා !

  • @champajayakody4578
    @champajayakody4578 3 ปีที่แล้ว

    මල්ලි ඔයා දියුණවෙන් දියුණුවට පත් වේවා ඔයාට ජේසු පිහිටයි මම බඩු ගන්නෙත් ඔයාගෙන් 💐

  • @vihangathathsaranirusso3874
    @vihangathathsaranirusso3874 3 ปีที่แล้ว

    මෙයාලා කරන්නේ ලොකු සේවයක් , මොකද අපි කඩේකට ගිහින් මේ එළවළු ගන්නවනම් ලොකු ගානක් ගෙවන්න වෙනවා
    ඊටා වඩා බොහොම අඩු මුදලකට සහ නැවුම් එළවළු ගන්න පුලුවන්
    ❤️❤️❤️

  • @sudathsirimudalige978
    @sudathsirimudalige978 4 ปีที่แล้ว +1

    Godak hoda wedak suba gaman idiriyata yanna tharuwan saranai

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🏻

  • @dinufernando5453
    @dinufernando5453 4 ปีที่แล้ว +1

    Suba anagatayak ayye oya hamotama adarshayak 💖💖💐

  • @lankanapoli7876
    @lankanapoli7876 3 ปีที่แล้ว

    Jaya.වේවා mama හලාවත jp .🙏👍👍

  • @lihesharulanie2449
    @lihesharulanie2449 3 ปีที่แล้ว

    ඛුදුසරණ යි ඔයාට

  • @thusithaamarathunga6977
    @thusithaamarathunga6977 3 ปีที่แล้ว

    ජය !.........

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 ปีที่แล้ว

    Diunuwen diunuwatama pathwewa.jesupihitai.budusaranai.

  • @susanthis6971
    @susanthis6971 3 ปีที่แล้ว

    Best good luck .........

  • @champaperera8964
    @champaperera8964 4 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ යි .මොන්සත් එන්න කෝ

  • @hithawathfernando7377
    @hithawathfernando7377 4 ปีที่แล้ว +1

    Great ❤️👍🇱🇰

  • @kanthiguruge1250
    @kanthiguruge1250 3 ปีที่แล้ว

    Good ,budu saranai

  • @TheMawi1988
    @TheMawi1988 3 ปีที่แล้ว

    Oba apita adambarayk puthe, jayen jayama veva

  • @pdprasanna1610
    @pdprasanna1610 3 ปีที่แล้ว

    Bangladesh kenek Inna eke man wage lankawe kenekta udawwak karala denna ayye.
    Anika mama kamathi Anna
    Enna widiyak nathuwa inne pls.

  • @deepapryandan3502
    @deepapryandan3502 3 ปีที่แล้ว

    Good job

  • @induperera5431
    @induperera5431 4 ปีที่แล้ว +1

    Good 🙏🏻👍

  • @raniwarna6410
    @raniwarna6410 3 ปีที่แล้ว +1

    හරිම satutui මල්ලි අපි napoli

  • @mihiridimingu1519
    @mihiridimingu1519 4 ปีที่แล้ว +1

    Jaya weva. Jesu phitai....

  • @rashmihimashi9430
    @rashmihimashi9430 4 ปีที่แล้ว +1

    Good luck

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว

    Good luck 💝

  • @koshilamadurangi630
    @koshilamadurangi630 4 ปีที่แล้ว +1

    Good

  • @anurawickramasinghe3820
    @anurawickramasinghe3820 3 ปีที่แล้ว

    Auguri 👏👏

  • @deepapryandan3502
    @deepapryandan3502 3 ปีที่แล้ว +2

    Api මොකටද lajja wenne neda malli nikan inna aya tmai lajja wenna one

  • @chandanichandani7518
    @chandanichandani7518 3 ปีที่แล้ว

    Jaya wawa

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 3 ปีที่แล้ว

    ස්ථානාධිපති ඒත්ලන්කාවේනේජයවේවා

  • @nilanmanju4222
    @nilanmanju4222 4 ปีที่แล้ว +1

    Halo mahinda ayye me badu wikunana mallige tel. Nambare awannako

    • @nilanmanju4222
      @nilanmanju4222 4 ปีที่แล้ว

      Mage nambare 3791693789 manju

    • @sudunishanthi9002
      @sudunishanthi9002 4 ปีที่แล้ว

      Malli oya halavatha kohada dan italiyata gannavada

  • @sumisumi6512
    @sumisumi6512 3 ปีที่แล้ว

    Dulangge p no eka nedda

  • @sanusri4036
    @sanusri4036 4 ปีที่แล้ว +1

    අවට සද්දේ නිසා කටහඬ පොඩ්ඩක් පැහැදිළි මදි බවක් පේනවා සහෝ... But programme එක perfect 👍

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  4 ปีที่แล้ว +2

      Ok next program eke api eka hadagannan thank you

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 3 ปีที่แล้ว

    👍

  • @laksirivithanage7496
    @laksirivithanage7496 3 ปีที่แล้ว

    Obata jaya...cuntarck nambar ekak puluwan da denna.

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว

    ඉතාලියේ ඉතාලි ජාතිකයින්ට
    පොලේ වෙලදාම් කරන්න හැකිනම්
    ස්තරනේරිලාට වෙළදම් කරපුවාම
    මොකෝ ගෙවල්වල කක්කුස්සි හෝදනවැඩ කරනවාට වඩා ඉතාලියේ % 80 වක් වැඩ කරන්නෙ
    ගෙවල්වල ඔපිස්වල කක්කුස්සි හෝදන එක තමයි හැබැයි ඒක හොදයි හොරකම් නොකර රටට අවනම්බු නොකර සුවයන් රැකියාවක් කරන එක කොච්චර
    හොඳ ද

  • @manjulalivera8956
    @manjulalivera8956 2 ปีที่แล้ว

    🎉

  • @anomapriyadarshani9523
    @anomapriyadarshani9523 3 ปีที่แล้ว

    👍💗💓

  • @sanjiwani4436
    @sanjiwani4436 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @percivalfernandu2047
    @percivalfernandu2047 3 ปีที่แล้ว

    හලාවත කොහිද

  • @shehanishashikala2491
    @shehanishashikala2491 3 ปีที่แล้ว

    Mn adath me ayyawa poledi dakka

  • @kannangarakad9513
    @kannangarakad9513 4 ปีที่แล้ว +1

    Maheth ennawa hariyata omere pole

  • @nelandamikakurera8069
    @nelandamikakurera8069 3 ปีที่แล้ว

    Jesu.pihitai.pute.obata.jaywewa..jesupihiti.boata

  • @veronwindy6145
    @veronwindy6145 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sandyakumuduni2975
    @sandyakumuduni2975 3 ปีที่แล้ว

    Suba anagathayak puthe oyate ediriyatema yanne.oyate kawedavath varadininne na.

  • @chandanichandani7518
    @chandanichandani7518 3 ปีที่แล้ว

    Palermo magan suba patummmm

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 3 ปีที่แล้ว

    බුදුසරණයීසතරවරමිදෙවිපිහිටයීදවසින්දවසදියුනුවේවාඔය අතරපුතේපින්දහමිනුත්කරන්න නැතීබැරීඅයටවුදවුකරන්න අවංකවෙන්නඵතකොටවරදින්නේනෑ

  • @wasanthaka851
    @wasanthaka851 4 ปีที่แล้ว +1

    AIYA ENDA CATANIA MEHETH INNAWA APE KOLLO

  • @hashantharindu98
    @hashantharindu98 3 ปีที่แล้ว

    Masina walainnawa

  • @siriyawathieselenchiyalage5056
    @siriyawathieselenchiyalage5056 3 ปีที่แล้ว

    Lejja wenne ai. Ai ITALIYE anek Aya okkoma office weda da.

  • @JlpSoza
    @JlpSoza 3 ปีที่แล้ว

    Good luck brother

  • @Noshika356
    @Noshika356 3 ปีที่แล้ว

    Good 🙏🙏🙏🙏