Ma Nowana Mama with Keshan Shashindra ( 17-08-2018 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @chameeshadinethmi1921
    @chameeshadinethmi1921 4 ปีที่แล้ว +89

    මම පලවෙනි වතාවට තමයි මේ මා නොවන මම බලන්නෙ ඒත් කෙශාන් ආපු නිසා.නියම කටහඩක්. මල් සින්දු කියන ගායකයෝ අතරේ කෙශාන් ට තියෙන්නේ සිංහයෙක්ගෙ වගේ ගාම්භීර කට හඩක්. දක්ෂ ගායකයෙක් දක්ෂ නලුවෙක් වගේම අව්‍යාජ මනුස්සයෙක්.Good luck කෙශාන්. ඔයාට ගොඩක් දුර ගමනක් යන්න පුලුවන්.

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 2 ปีที่แล้ว +44

    අවුරුදු 3ක් ගිහින්. ඒත් අදටත් හරිම ආසාවෙන් බලනවා ❤️

  • @secondinnings9307
    @secondinnings9307 6 ปีที่แล้ว +234

    කෙෂාන් ඔබ නම් නියම වැඩ්ඩෙක්! සුපිරි ගායකයෙක් හා රංගන ශිල්පියෙක්. "මල් වරුසාවේ" සින්ඳුවට නම් පිස්සු හැදුනා. ඉංග්‍රීසි සින්ඳුව නම් අවන්තයා දෙව්මිට කිව්වා වගේ. ඔබට සම්මාන පිට සම්මාන ලැබේවා!

  • @dilyashinsala5119
    @dilyashinsala5119 4 ปีที่แล้ว +54

    මාර ලස්සන powerful voice එකක්. ලස්සන, දක්ෂ, අවංක, හැඟීම්බර සහෝදරයෙක්. ජිව්තේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!! හදවතින්ම සුභ පතනවා..

  • @shashikarodrigo2747
    @shashikarodrigo2747 4 ปีที่แล้ว +23

    ඉතාම ආත්ම අගනා වැඩක්.
    තෝරා ගත් ගීත වල උසස් සුන්දරත්වය තුළින් ඔහුගේ රසවින්දනය පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුනා.
    බොහොම සරල සුන්දර පුද්ගලයෙක්.
    කාලය කට පසු අපේ දක්ෂ ප්‍රවීනයන්ට සේම ඇලුම් කල හැකි කසුන් කල්හාර සේම සුන්දර කලා කරුවෙක් අපට ලැබීම සතුටක්.
    සදා ජය වේවා කේෂාන් සොයුර.

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 5 ปีที่แล้ว +23

    දෙවෙනි ඉනිම පටන්ගත්ත කාලේ ඉදලම මම දැක්ක දක්ෂ රගපෑමK කෙෂාන්.. රගපෑම හොදටම තාත්ත්විකයි.. ගායනයත් සුපිරිම සුපිරියි.

  • @gayanthichathurani4311
    @gayanthichathurani4311 6 ปีที่แล้ว +41

    ලස්සනයි අවන්ත .කාත් කවුරුවත් නැති බව දැන දැන සින්දුව නියමෙට කිව්වා .

  • @Ransi.b
    @Ransi.b 6 ปีที่แล้ว +56

    7:57 Kaath kawuruwath
    20:00 Obata Sstha adare karai
    33:27 Sada adura lowa
    41:52 Hindi song
    53:06 Mal warusawe
    58:43 Tharu wasak wasa
    1:01:30 Wise men say
    1:14:40 Somiyata waren putha

  • @AT-fq9yp
    @AT-fq9yp 2 ปีที่แล้ว +26

    ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් කටහඬ කොච්චර බලන් හිටියත් මදි ඒ රූපය සිත් වසඟ කරන ඒ හිනාව
    .............කෙශාන්....................

  • @AT-fq9yp
    @AT-fq9yp 3 ปีที่แล้ว +43

    අවුරුදු 3ක් වෙලත් අදටත් බලනවා. කෙශාන් අයියගෙ වොයිස් එක හිනාව ඇබ්බැහි වෙනවා.

    • @AVsFan2022
      @AVsFan2022 ปีที่แล้ว +2

      අවුරුදු 5ක් වෙලත් බලනෝ

  • @mashakidu2582
    @mashakidu2582 4 ปีที่แล้ว +7

    Its glad you came to this keshan ayya......And I wish u all the best.......

  • @nihalvijitha4135
    @nihalvijitha4135 6 ปีที่แล้ว +46

    Keshan Shashindra... It's just not a name.. it's a voice to touching our hearts... U r the best... & u r the only one we like most who came from reality round... my daughter likes uu sooo sooo sooo much... we like ur songs very much... & also "sansare magema landu & lan venna kiya dee"... woooowww... we are waiting for a concert own yourself... please organize a concert... we love uu sooo much... & wish uu all the very best for ur future & beautiful family life... 💙💙💙

  • @maheshacharuni660
    @maheshacharuni660 3 ปีที่แล้ว +27

    මුලින්ම ඔබව දැක්කෙ අවන්ත විදිහට ..මම බොලද පෙමවන්තයන්ට අකමැති කෙනෙක් ඉතින් මම ඔබෙ චරිතයට බොහො සෙයින් ආදරය කරා...පසුව දැනගත්තෙ ඔබ විශිෂ්ඨ ගායකයෙක් බව ඉතින් අද මම එ අමිල හඩට වශි වෙලා ඉන්නෙ...ඉතින් කෙශාන් ඔබ නලුවෙක් නොව සැබැවින්ම තාරුණ්‍යය වෙනුවෙන් බිහි වු සොඳුරු ගායකයෙක් ..ජයෙන් ජයම....

  • @KaviduHeshan
    @KaviduHeshan 2 ปีที่แล้ว +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් Keshan අයියේ 🥺🎶🎶🥀

  • @aomorioirase5108
    @aomorioirase5108 6 ปีที่แล้ว +225

    අහන්න කැමති කටහඬක්. දකින්න කැමති චරිතයක් (අවන්ත) .
    සුභ අනාගතයක් කෙෂාන් !.

    • @dilinimalshani3518
      @dilinimalshani3518 4 ปีที่แล้ว +6

      Math godaaaaaaak kamathi charithayak 'අවන්ත' kiynne☺️☺️❤️❤️

    • @SagarikaWeerasinghe-x4z
      @SagarikaWeerasinghe-x4z 10 หลายเดือนก่อน

      ❤2023 , api me හඬට , ඔයාගෙ රංගනය ta වශී වෙලා ඉන්නවා ඔයාගෙ jeewethe අඳුරු kale ඉවරයි කිව්වා eka හින්දා 2024 අලුත් අවුරුද්ද ඔයා කැමති විදිහට subama suba වෙන්න කියලා parthana කරනවා 🌹❤️

  • @janakeemuthukumarana5149
    @janakeemuthukumarana5149 6 ปีที่แล้ว +49

    keshan ඔබට තවත් බොහෝ දුරක් යන්න පුලුවන්.ආදරෙයි අපි ගොඩාක් ඔබට.දෙරණ පවුලට ගොඩක් ස්තූතියි මෙවැන්නන් සොයාදීම පිළිබඳව.
    මේකත් කිව යුතුමයි,කැළුම් මහත්මා,ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.ඔබටත් මාගේ ගෞරවය.

  • @ruweeferdi702
    @ruweeferdi702 6 ปีที่แล้ว +35

    Wow Keshan, how amazing you are, you have selected the perfect 07 songs for the perfect time. And with your voice you are creating a dream world in front of us. 'Kaath kauruwath & Sende Andura Lowa Galana Welawata' those two songs are really heart-warming You are awesome, perfect, mesmerizing, mind blowing..... and really romantic when you sing Elvis Presley's 'Can't Help Falling in Love With You' song. And 'Mal Warusawe' song oh my god I am speechless.... that was a marvelous performance. And yesterday you showed us how genuine you are. You are really a humble and down-to-earth man. Wish you all the very best and May god Bless you.

  • @annesophie8134
    @annesophie8134 3 ปีที่แล้ว +52

    මං බලපු එකම මා නොවන මම......
    පට්ටයි කෙශාන්

  • @randir4645
    @randir4645 6 ปีที่แล้ว +30

    Keshan you managed to find the actor in you in that journey.
    What a beautiful voice you have...A multi talented, humble person. God bless you.
    Keep it up. Lots of love ❤️

  • @preminisiriniwasa6025
    @preminisiriniwasa6025 6 ปีที่แล้ว +14

    All the best King AV. - Keshan. I like your songs & watching from Melbourne Australia. Wow the song of Elvis is lovely

  • @niharagamage4975
    @niharagamage4975 6 ปีที่แล้ว +37

    One of the best “Maa Nowana Mama” episodes. Was waiting for Keshan in this programme. Always love his deep husky voice. It perfectly goes with his handsome manly look.

  • @19890501ssr
    @19890501ssr 6 ปีที่แล้ว +31

    This is the third time im watching this...cant get enough though..💕 love you keshan💕💕💕💕💕

  • @suwir5082
    @suwir5082 6 ปีที่แล้ว +38

    Wow..superb personality.. for the first time in my life time i have fallen for a SL singer and actor I must say that no doubt he is the best..just perfect.. love you always 💓💓💓💓💓💓

    • @karukaushi1762
      @karukaushi1762 6 ปีที่แล้ว +3

      Suwi R yes. me too. i have never ever fallen for a sl artist this much.he is a magician.

    • @suwir5082
      @suwir5082 6 ปีที่แล้ว +3

      karu kaushi im falling for him over and over again😍

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 ปีที่แล้ว +10

    Keshan Sashindra, thank you for the brilliant song choice and the way you presented yourself with honesty. We want to hear more from you Keshan and please don't take too much time to release your own songs. Sanda Manaliye song is beautiful. Wishing you all the very best Keshan ❤️Love the song Gune aiyage kamare 💜May God bless you and your family with more abundance💚

  • @independentthinker3083
    @independentthinker3083 6 ปีที่แล้ว +40

    What a genuine character ... you are talented beyond the words.... the songs that you have selected are perfect... i watched this yesterday and watching again and again .... although we are trying very hard to crown you as the most popular actor i know you are not a person who runs after any award or popularity.... i’m sure you will make history ... one day you will be one of the greatest artists in our country ...

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว +6

      Independent Thinker agree ! Super voice. Husky and deep. Elvis Presleys song was incredible. Honey and gravel mixed together..❤ . That voice along is enough, maybe with a few instruments. Felt sometimes the music drowned his voice. 😕. Liked the person who emerged too. Relised that he is a man who wont chase after "most poular" awards. Looking forward to more original songs from him!

    • @krishanthikaify
      @krishanthikaify 6 ปีที่แล้ว +7

      Yes. I also worried about this sumathi popular award for him..and worked for it. But now I realised hez not that kind of 'framed' person. He has a long way to go. And I understood things that Bimal Jayakody said about him in 'miyura kalpana'. Proud to be a fan of him

  • @snowdown1186
    @snowdown1186 6 ปีที่แล้ว +22

    Love your voice. Love your brilliant acting. Along with that we love your simplicity.
    Wish you all the very best ! Keshan.

  • @nadeeherath3661
    @nadeeherath3661 6 ปีที่แล้ว +114

    අවන්ත ...කේශාන් අපි ඔයාට ගොඩක් කැමතියි ඔයාගෙ රන්ගනය ගායනය ගොඩක් ලස්සනයි එ වගේම ඔයාගෙ හිනාව කටහඩ ගොඩක් ලස්සනයි ඔයාට සුබ අනාගතයක්

  • @TharuniImasha-m8e
    @TharuniImasha-m8e ปีที่แล้ว +6

    හරි ආසයි කෙශාන් අයියගෙ කටහඩට වගේම රන්ගනයටත් හරි ආසාවෙන් අහන් ඉන්නව ඒ වොයිස් එක මාරම ලස්සනයි අයියා ගුඩ් ලක්

  • @takshilakwt7667
    @takshilakwt7667 6 ปีที่แล้ว +44

    නියමයි...ලස්සන කටහඬක් ...හරිම අාසයි ඔබගේ ගීත අහන්න .....මේ වැඩ සටහනෙන් ඔබ ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා හොඳ වැටහීමක් ලැබුනා.මම පෞද්ගලිකවම කැමතියි මොකද .....අවන්ත චරිතයත් එකත් එක්ක ගත්තම හාත්පසින් ම වෙනස් කෙනෙක් නිසා..හදවතින්ම සුබ පතනව ඔබට..........
    දෙරණ නාලිකාව ට ගොඩක් ස්තුතියි ....ඒවගේම මේ වැඩසටහන මෙහෙයවන නිවෙදකතුමාටත් බොහොමත්ම ස්තුතියි ...දිනෙන් දින වැජ⁣ඹේවා..........!!!!!!!

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 ปีที่แล้ว +15

    කියන්න වදන් නැහැ හරිම ලස්සනයි collection එක song හිතට වදින song ටිකක් අපූරුයි ...සුභ අනාගතයක් වේවා ක්‍රිශාන්...ශෂින්ද්‍ර ආදරණීය ගායකයානෙණි🌻🌻👍👍🎶🎶🎶🎶

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ 6 ปีที่แล้ว +34

    මෑත ඉතිහාසයේ බිහි වුන සොඳුරු කලාකාමී චරිතයක් ... ❤❤

  • @mashidesilva2950
    @mashidesilva2950 6 ปีที่แล้ว +94

    ඔයානම් මාරයි කෙෂාන් අයියෙ.මේ programme එක නිසා ඔයා ගැන මවාගෙන හිටපු ප්‍රතිරූපය තවත් වැඩිවුණා .i wish you all the best ..

  • @rashmiranasinghe2151
    @rashmiranasinghe2151 6 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි සිංදු 7 ම...කටහඩ ට ගොඩාක් කැමති..කේශාන් අයියේ ඔයා නිහතමානී චරිතයක් ..වෙනස් වෙන්නෙපා..ඔයාට බුදුසරණයි 👌❤️

  • @thilinichethana7399
    @thilinichethana7399 6 ปีที่แล้ว +332

    ලස්සන හඩක්,,,නලු පෙනුමක්,,,,තාත්ත්වික රගපෑමක්... අව්‍යාජ හිනාවක්,,,,,,සරල කොල්ලෙක්.... සුබ පතනවා...

  • @charunigunasekara3652
    @charunigunasekara3652 6 ปีที่แล้ว +29

    Such a wonderful deep voice.Keep it up. Please sing more old english hits.

  • @ShutUp-ch5nt
    @ShutUp-ch5nt 6 ปีที่แล้ว +25

    There are no enough words to describe this beautiful soul. We loved you since the day we first saw you as a competitor of derana dream star. Still you are the best. And our love will always be there for you💓💓💓💓💓💓❤️❤️❤️ we love you keshu Baba.

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +92

    Tv 1න් බැලුව...දැන් ආයිත් බැලුවා...කොච්වර බැලුවත් එපා වෙන්නෙ නෑ ....හරිම ලස්සනයි සුන්දරයි 😍😍😍😍😍😍😍 ඇස් පිල්ලමක්වත් ගහන්න ලෝබයි..සිංදු 7ම හරිම ලස්සනයි .....ඒ වගේම කෙශාන් කියන්නෙ කවුද කියල ..මොන වගේ කෙනෙක්ද කියල අපි නොදන්නා ගොඩාක් දේවල් දැන ගත්ත ඒ වගේම රස වින්දා......දෙරණට බොහෝම ස්තූතිය මේ අවස්තාව හැමෝටම ලබා දුන්නට ...👏👏👏👏👏👏👏👏

  • @joanneroshima
    @joanneroshima 6 ปีที่แล้ว +29

    Great selection of songs with Elvis Presley's and the ending song was really cool! Hoping to see more of your singing and acting. Good talent from Lanka 👏

  • @oshanmenaka2582
    @oshanmenaka2582 6 ปีที่แล้ว +26

    සුපිරිම සුපිරි කොල්ලෙක්....ඇත්ත කතා කරන පොලවේ පය ගහලා ජීවත්වෙන කොල්ලෙක් කියලා දැනුනා අදනම්....ඔබටත් , ඔබවගේ පුතෙකු හදපු වඩපු දෙමවුපියන්ටත් ඔබව මේ ආකාරයට නිර්මාණය කල දෙරණටත් වැඩසටහනට එන පුද්ගලයාගේ නියම ස්වරූපය ඉස්මතු කරලීමට දක්‍ෂ කැලුම් අයියටත් සුභම සුභ අනාගතයක්....

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 5 ปีที่แล้ว +17

    ගීතය ජීවිතේ කොටසක් වු මිනිසුන්ට මේ රසය දෙනවට සියලු දෙනාට ස්තුතියි

  • @heretic8783
    @heretic8783 6 ปีที่แล้ว +61

    Wow, Keshan! You just nailed it. And, the Mal Warusawe song gave me goosebumps. You have got a pretty unique voice; you are my favorite actor and the singer, and I heartily believe that you deserve the award for the most popular actor this time. All my votes are for you. All Keshan/Dewantha fans, let's get them to victory!

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว +2

      heretic 87 agree ! Super voice. Husky and deep. Elvis Presleys song was incredible. Honey and gravel mixed together..❤ . That voice along is enough, maybe with a few instruments. Felt sometimes the music drowned his voice. 😕. Liked the person who emerged too. Relised that he is a man who wont chase after "most poular" awards. Looking forward to more original songs from him!

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +4

      |Nilakshi Ariyaratne| Agreed 100%. He is the most-suited man for "most popular" awards, and I was surprised when he said that he has only done five songs so far. We need more original songs from this great artist!

  • @m-sri6808
    @m-sri6808 6 ปีที่แล้ว +20

    The way,you'r expressing ur thoughts so impressive ,
    You are matured and a real person.we need such people to this industry.proud to see such a personality,
    Wishing u for a successful journey !

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 ปีที่แล้ว +25

    පලමුව දෙරණ tv එකට ස්තුතියි .
    කේෂාන් ඔබට ජීවිතයේ ඉදිරි ගමන ජයෙන් ජයම වේවා.
    තෙරැවන් සරණයි .

  • @chamathi7828
    @chamathi7828 2 ปีที่แล้ว +6

    ආයෙමත් බැලුවා.නිල් වර්ණා නිලැසියේ සිංදුව ඇහුවට පස්සේ ❤️

  • @peshaniudayangana3713
    @peshaniudayangana3713 6 ปีที่แล้ว +11

    keshan aiya😍😍😍😍😍 ur voice always make me crazy😘😘 best of luck.

  • @dinu4276
    @dinu4276 2 ปีที่แล้ว +8

    Keshan ayeth gennanko. Keshan kiynne ඉතා ආකර්ෂණීය කටහඬක් ඉතාමත් ආකර්ෂණීය කඩවසම් පිරිමි පෞරුෂයක් සම්පූර්ණ කෙනෙක්. තව තවත් ටෙලි නාට්‍ය සිංදු චිත්‍රපට වලින් ඔබව දකින්න ආසාවෙන් බලන් ඉන්නවා

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 ปีที่แล้ว +75

    දෙවේනි ඉනිමේ පටන්ගත්ත කලේ අකැමැතිම චරිතේ අවනත ඒත් දැන්නම් මම කැමැතිම චරිතේ වේලා,, සුබ පැතුම් මම හැමදාම මා නොවන මා බලන්නේ නැ මම කැමැතිම කෙනේක් ආවොත් විතරයි මම බලන්නේ ඒ අතරින් කේෂාන්ගේ වැඩ සටහන ගොඩාක් ආ⁣සාවේ බැලුවා ,,,

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 ปีที่แล้ว +8

    Very good selection of songs Keshan and thank you for being honest more importantly!!!! Now you are in the route so take the correct measurements to come forward and offer the best to your fans💖

  • @dasanayakafamily4419
    @dasanayakafamily4419 4 ปีที่แล้ว +9

    ඔබ සැබෑ දක්ෂයෙක් කෙශාන් අපි ගොඩාක් ආදරෙයි අවන්තට ඔබට සුබ පතනවා

  • @roshaniseneviratne2678
    @roshaniseneviratne2678 6 ปีที่แล้ว +10

    Best version of falling in love with you that I've heard..... fantastic voice!!!

  • @thanuridulanga2808
    @thanuridulanga2808 6 ปีที่แล้ว +43

    Omg his heart touching voice😍really enjoyed the whole programme..we waited so long to see you in Maa nowana mama.... actually you are not just a versatile singer,you are a versatile entertainer...wish you all the very best for all your future endeavours..

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +74

    රස දෙන හදක රසකාමීත්වය....හොදින් හදුන ගන්න ලැබුනා.....👍👍👍👍👍👍👍👍

  • @mangalaabeysinghe3841
    @mangalaabeysinghe3841 5 ปีที่แล้ว +15

    සමාවෙන්න පමාඋනා ඔබ හමුවන්න. ඔයා හරි අපූරු ගායකයෙක් සහ මනුෂ්‍යයෙක්. දන්නවද ඔයාගෙ හඩට පුලුවන් කෙනෙක් හඩවන්න, නලවන්න වගේම නටවන්නත්. සුබ පැතුම් කෙශාන්.

  • @wishwanis4870
    @wishwanis4870 6 ปีที่แล้ว +8

    Your voice is different love the elvis presley's song wish you
    all the very best
    Mr.Keshan Shashendra 😊😊😊

  • @sshiok1518
    @sshiok1518 6 ปีที่แล้ว +45

    Keshan your voice omg 😍 especially when you sang Can't Help Falling in Love. My mother is a big fan of yours and after she heard this she's been saying how wonderful your voice would be for Jim Reeves' songs 😊 if you by any crazy chance you see this comment, could you do a cover of one of his songs? All the best from London ❤️

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 4 ปีที่แล้ว +6

    Beautiful songs. Sweet voice. Oyata budhusaranai malli. Ediriyatma yanna.

  • @r.m.rathnayake8958
    @r.m.rathnayake8958 6 ปีที่แล้ว +87

    ඇත්තමයි ලස්සයි කෙෂාන්. ඕනම ආරයක සිංදුවක් ලස්සනට ගායනා කරන්න පුලුවන් දුර්ලභ හැකියාවක් ඇති තාරැණයයේ අති දක්ෂ තරැවක්. හදවතින්ම සුභ පතනවා. සුන්දර රැයක්.

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว +3

      hello sydney agree ! Super voice. Husky and deep. Elvis Presleys song was incredible. Honey and gravel mixed together..❤ . That voice along is enough, maybe with a few instruments. Felt sometimes the music drowned his voice. 😕. Liked the person who emerged too. Relised that he is a man who wont chase after "most poular" awards. Looking forward to more original songs from him!

  • @chathu-rt5dj
    @chathu-rt5dj 6 ปีที่แล้ว +47

    ලස්සනට ගයනව අවන්ත ඔයා සැදෑ අදුර ලොව සිංදුව 👍👍👍👍👍💕💕💕💕💕

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +58

    අවන්තගෙ 😃 හිනාවට නම් ලෝබයි

  • @zahndein7426
    @zahndein7426 6 ปีที่แล้ว +6

    Enjoyed every bit of it.....
    marvellous song selection ...U nailed it with ur killer voice boy....wishing u a bright future.😘

  • @hirufernando1900
    @hirufernando1900 6 ปีที่แล้ว +29

    රාත්‍රීයේ පිපෙන්නම් .....All the best කේෂාන් අයියෙ.💖💖💖

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 6 ปีที่แล้ว +119

    දෙවෙනි ඉනිම පටන්ගත්ත කාලේ ඉදලම මම දැක්ක දක්ෂම නලුවා කෙෂාන්.. රගපෑම හොදටම තාත්ත්විකයි.. ගායනයත් සුපිරිම සුපිරියි..

  • @nelumdissanayaka9435
    @nelumdissanayaka9435 6 ปีที่แล้ว +21

    වැඩසටහන ගොඩාක් රසවින්දා... කෙෂාන් මම කැමතිම ගායකයෙක්... සුභ අනාගතයක් , බුදුසරණයි ඔයාට. Thankyou derana tv

  • @nadeekadilhani6535
    @nadeekadilhani6535 5 ปีที่แล้ว +4

    I'm living in Dubai and I am watching only Deweni Inima drama.haven't watch any Sinhala drama entire my life accept Deweni Inima. I don't know any actors but I love the character of Awantha. and I think I fall in love with his voice today. God Bless You Keshan Aiya .... keep shining like a diamond in the sky. I appreciate your life experiences and feel inspired.

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 6 ปีที่แล้ว +16

    keshan I am an elderly lady but a good fan of u from the beginning .I like ur personality. wish u all the best

  • @nissicris2330
    @nissicris2330 6 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි වගේම දක්ෂතාවය විශිෂ්ථයි..
    ජය වේවා සහෝදරයා..
    ජේසු පිහිටයි!!

  • @dinukamadushanka510
    @dinukamadushanka510 6 ปีที่แล้ว +72

    මා නොවන මම සම්පූර්ණයෙන්ම බැලුවේ අදයි..ඒ කෙෂාන් හිටපු නිසයි.මොකද ඔහු කතා කරන විලාෂයෙන් හැසිරෙන ආකාරයෙන් වැඩි ෂෝ නැති අව්‍යාජ කොල්ලෙක් කියලා තේරුණු නිසයි..ජයවේවා..

  • @b.shimaya665
    @b.shimaya665 6 ปีที่แล้ว +151

    දක්ෂ ගායකයෙක්
    අති දක්ෂ නලුවෙක්
    නිහතමානී කලාකරුවෙක්
    බොරු මවාපෑම් නැති සරල සුන්දර මිනිසෙක්......
    කෙෂාන් අය්යෙ, program එක ගැන කියන්න වචන නෑ. ඒ තරමට ලස්සනයි. තෝරාගෙන තිබ්බ ගීත ඔක්කොම හරිම ලස්සනයි.
    අයියෙ මල් වරුසාවේ සින්දුව....... ඒක හිතටම දැනෙන්න ගායනා කරා. හරිම ලස්සනයි.
    ඔයාට ආදරය කරන මේ අපි හැමෝම හැමදාම ඔයත් එක්ක ඉන්නව. ❤️

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +4

      Senuri 98| Yes, haters have started their Poor mission. Anyway, we shouldn't worry! Keep on voting!!

    • @jayasuriyamalli1112
      @jayasuriyamalli1112 6 ปีที่แล้ว +4

      Senuri 98 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤👌👍

    • @madukapeiris1
      @madukapeiris1 4 ปีที่แล้ว

      th-cam.com/video/K8HwAGZbngQ/w-d-xo.html

  • @inokakumuduni1320
    @inokakumuduni1320 6 ปีที่แล้ว +28

    ආසාවෙන් බලන චරිතයක් දෙවනි ඉනිමේ අවන්ත ගේ චරිතය...ගොඩක් ලස්සනයි අවන්ත ..ඔබට සුබ අනාගතයක් ..

    • @sadusadu3308
      @sadusadu3308 3 ปีที่แล้ว

      අවන්ත දෙවිමිට කියන්නෙ

    • @lancyweerarathna705
      @lancyweerarathna705 3 ปีที่แล้ว

      Eyage waifta wenna athi kiyanne. Diwose welane

  • @pubuduprasanna6905
    @pubuduprasanna6905 6 ปีที่แล้ว +23

    සැබෑ දක්ෂයෙක්...සරලයි...දිගු ගමනකට ආසිරි පතම් හදවතින්...කැලුම්, නාද ඔබලාටත් ......

  • @vn9046
    @vn9046 4 ปีที่แล้ว +8

    මේ මම බලන 4 වෙනි වතාව❤️

  • @sreenifernando6534
    @sreenifernando6534 6 ปีที่แล้ว +33

    Good luck awantha අවන්ත හරිම ලසන්යි ඔයාගෙ ගායනය....🌹🌹🌹

  • @isharadilhani3242
    @isharadilhani3242 6 ปีที่แล้ว +92

    ඇත්තටම සුපිරි වැඩසටහනක්.. කේශාන් දක්ෂ චරිතයක්... සුබ පැතුම්..😍

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +2

    මම ආසම කරන විදියෙ චරිතයක් හරිම තාත්විකව රඟ දැක්කුවා අවන්ත විදියට දෙවනි ඉනිමෙ. ඒ කටහඬ හරිම වෙනස් ආසම කරන හඬක්. ❤❤❤

  • @renukapriyadarshani1889
    @renukapriyadarshani1889 6 ปีที่แล้ว +21

    You nailed it Keshan. Dewantha fans let us vote for Keshan.

  • @harshipathirana7689
    @harshipathirana7689 6 ปีที่แล้ว +4

    Ela kiri binduvak vage kollek Shashindra ., lankaave minissunta aadaraya saha jeevithe rasa vagema manussakamath kiya denna oya vage avankayekuta puluvan , kalum aiyath ehema kenek thamai , minisath kame veedikaava obata sadaa vivurthai , sithenne yanna aayeth danenne aadare nedo game suvada ei yali paavi paavee, raathriye pipennam geethayath sundarathvayen ihala thalayaka ekak , i heard thousand times but just like a water drop , daily want 👍

  • @silverinedealwis4341
    @silverinedealwis4341 6 ปีที่แล้ว +43

    I love this guy and his smile. even when he was a wicked character in Deveni Inima. For me he is the best actor in Deveni Inima.

  • @Fluffy4633
    @Fluffy4633 ปีที่แล้ว +2

    Even after years, we still enjoy this programme. Keshan, you are definitely a versatile singer. A gem among pebbles. Good luck for your future , keep up the good quality and great acting....

  • @lanipatrina2775
    @lanipatrina2775 6 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි අවන්ත ගොඩක් ස්තුතියි ලස්සන අනාගතයක් ඔබට තෙරුවන් සරණයි

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 5 ปีที่แล้ว +1

    Lovely. Enjoyed the programme very much. Thank you. You are so good. Love the last song and falling in love with you. Good luck to you.

  • @gayanikgamage6886
    @gayanikgamage6886 6 ปีที่แล้ว +20

    නිහතමානි මනුෂ්‍යයෙක්.ආසම ගායකයෙක්.නලුවෙක්.ඔයාගේ ආනාගතයට සුබ පතනවා..god bless you .

  • @nilminirathnayakanilminira1762
    @nilminirathnayakanilminira1762 6 ปีที่แล้ว +50

    මෙහෙම වැඩසටහනක් තියෙනවද කියලවත් දන්නෙ නෑ ..ඒත් කේෂාන් නිසා ඒක බැලුවා ...ඔයා සුපිරි නළුවෙක්,ගායකයෙක් වගේම හිත හොද නිහතමානී සරළ මනුස්සයෙක් ...ඔබට ජයෙන් ජය..තෙරුවන් සරණයි

  • @janithbasi4119
    @janithbasi4119 6 ปีที่แล้ว +37

    කෙෂාන් සහෝදරයා ඔය අවංකකම නිහතමානිකම හැමදාම තියාගනින් මේ නූතන කලා ලෝකයේ උබ වගේ එව්න් අඩුයි.බුදුසරණයි

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว +6

    මං කැමතිම සිංදුවක් කාත් කව්රුවත්,,ලස්සනටම කිව්වා,හරිම ලස්සන හඩක් සුභ පතනවා ජයම වේවා🌟🌟🌟🌟🌟

  • @prasadinisoysa3785
    @prasadinisoysa3785 6 ปีที่แล้ว +8

    Good luck keshan ayiya,e sindu kiyanakota, mata danune hariyata sinduwe original gayakayage voice. Eka e tharam lassanai voice eka.

  • @poojasethmini3087
    @poojasethmini3087 6 ปีที่แล้ว +4

    Woww... very nice... i love your voice and your appearance.. love u.. keshan aiyya All the Best. nice program thank u derana..

    • @pmmangala5289
      @pmmangala5289 6 ปีที่แล้ว

      hmm hmmm...sara wadida mnda..0773173119imo

  • @nsanjeewani7759
    @nsanjeewani7759 6 ปีที่แล้ว +15

    රගපෑමට වගේම ගායනයටත් ඔබ සැබෑ දක්ෂයෙක්.සුබ අනාගතයක්..

  • @chamostyles3568
    @chamostyles3568 6 ปีที่แล้ว +30

    omg he can sing english songs soooooooo beautifully
    good luck!

  • @milindadesilva306
    @milindadesilva306 6 ปีที่แล้ว +8

    Amazing talent. Loved every minute @KeshanShashindra

  • @jaanisamaradiwakara7438
    @jaanisamaradiwakara7438 6 ปีที่แล้ว +4

    Brilliant Talent.. and i like ur honestly ..Good luck kesh...buddha bless u! god bless u!

  • @votsonjeker251
    @votsonjeker251 6 ปีที่แล้ว +95

    කෙශාන් අවන්කවම මරු. මල් වරුසාවේ සිංදුව නම් පට්ට විදිහට කියවුවා.

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +9

    Lassana geetha ekatuwak... lassanata sing kara. Obage programme eka young generation ekata lasana padamak kiyala dunna. Sajaan Fim eke sinduwa api kawuruth kamathi lassana sinduwak. E wagema Gune aiyage kamare sinduwath ape mathakayan atharata nawatha ragena awata obata bohoma sthuthi.

  • @malshichathunika5172
    @malshichathunika5172 6 ปีที่แล้ว +7

    සැදැ අදුර ලොව සිංදුව ලස්සනයි. Good luck 👍🏻

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 5 ปีที่แล้ว +20

    කෙශාන් කියන චරිතය ලංකාවට ගොඩාක් වටින චරිතයක්

  • @btk9841
    @btk9841 6 ปีที่แล้ว +24

    Very good entertainment and much deeper than Avantha he knows a lot about the world and very deep. Enjoyed very much..

  • @Captionfun91
    @Captionfun91 6 ปีที่แล้ว +37

    Keshan, you proved that you are a versatile actor and a singer. And most importantly a humble down to earth human being. Best of luck!!!

    • @Captionfun91
      @Captionfun91 6 ปีที่แล้ว +2

      yes please.

    • @Captionfun91
      @Captionfun91 6 ปีที่แล้ว

      Done

    • @Captionfun91
      @Captionfun91 6 ปีที่แล้ว +1

      Ruwani Perera. No worries. Do it later. Keshan is catching up gap very fast.

    • @Captionfun91
      @Captionfun91 6 ปีที่แล้ว

      that's fine dear. No worries.

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว

      OK, Ruwani. Let's keep on voting for both! Thnx1

  • @udenikumarasingha5718
    @udenikumarasingha5718 6 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි good luck keshan... god bless you

  • @mangalamangala9396
    @mangalamangala9396 6 ปีที่แล้ว +27

    Congratulations. .what a talented boy u r son..keep it up. U r unique and exciting

  • @diluy_tube5517
    @diluy_tube5517 6 ปีที่แล้ว +33

    බෙලෙක් කඩේ හංදිය😂😂😂රත්මලානේ කියන්නේ එළම තමා ඉතිං..අපේ ගමේ කෙනෙක් වෙච්ච එක සතුටක්😊😊😊....favorite 😍😍😍....ලස්සනයි ගොඩක් වැඩසටහන...අවන්ත ඔයා නම් සුපර්ර්.... 🤟🤟🤟🤟🤟 congratulations 🤗🤗🤗🤗🤗

  • @thilinaanjelo1346
    @thilinaanjelo1346 6 ปีที่แล้ว +24

    සැඳෑ අඳුර සින්දුව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️